The Red Eyes - Live in the loungeroom
2:17
Пікірлер
@user-ns6em1up4o
@user-ns6em1up4o Күн бұрын
යුද්දේ ඉවර උනාට මිනිස්සුන්ට තමන්ගේ පවුලේ මිනිස්සු නැති වුනා මේ හැමෝම half family. පුස්තකාලය තිබ්බ විදිහට හැදුවාට එකේ තිබ්බ වටින පොත් ගිනිබත් වුනා.එළියෙන් විතරයි හැමදේම හරි ගියේ.ඇතුලෙන් තමත් ප්‍රශ්න. සිංහල යාලුවෙක්ට දෙමළ යාලුවෙක් ඉන්නම ඔනි.❤️nice work 🥺❤️
@thenukawickramaarachchi6328
@thenukawickramaarachchi6328 4 күн бұрын
Favourite scene has to be at 20.05 He looks so lost by how the director framed almost nothing Infront of him to him looking to his left and finding the happiness out of that boy and the frame also panning with him so its filled the way he's looking. Simply ma'am nayomi, You and your team deserve so much more recognition than you've gotten.
@dkdhanu1167
@dkdhanu1167 7 күн бұрын
Me wge ehmom ina oni kiyl thma asa eth khed jathiya amtnw ne😢
@Aadhi_thya
@Aadhi_thya 9 күн бұрын
❤️
@Adeesumithra6o
@Adeesumithra6o 14 күн бұрын
ඒ දෙමල කොල්ලට හිත ගියා❤
@deadlyspecters
@deadlyspecters 22 күн бұрын
Great job ❤
@hasindutheekshana5398
@hasindutheekshana5398 26 күн бұрын
Lassanai , Danenawa hithata 💗
@travelaksha3245
@travelaksha3245 26 күн бұрын
Mage mama මුලතිව් attack eken thamath athuru dahan Sri Lankan army ekee idala. War ekaa nisa kochra denekge hitha nam adatath vidavanava athda
@Travel-Doctor0
@Travel-Doctor0 27 күн бұрын
Komada affa meka magarune😢
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤❤❤❤❤❤❤💕💕💕💕💕💕😍😍😍😍😍
@SasikaSewwandi-ko5eh
@SasikaSewwandi-ko5eh Ай бұрын
👍
@danidunawanjana4880
@danidunawanjana4880 Ай бұрын
Nice ❤
@chandywik9489
@chandywik9489 Ай бұрын
api kauruth ekama rate purawasiyo jaathiya aagama gana nohitha sahodarathwayen gewamu kaalaya thanks Randika
@wasanaaberathne3830
@wasanaaberathne3830 Ай бұрын
නිකම් කම්මැලි හිතිලා ඉද්දි short film කියලා search කරලා බැලුවේ මාර ලස්සනයි.ඇත්තටම tamil විතරක් නෙවෙයි muslim අය උනත් මාර හොදයි.ඇත්තටම මේ රට කෑවෙත් තව ඉස්සරහට කාලා විනාස කරන්නෙත් ලොකු මිනිස්සු තමා උන් නැත්නම් මේ රටේ ප්‍රශ්න කලබල අවුලන්න මිනිස්සු නෑ.
@TheDamindu
@TheDamindu Ай бұрын
@neeljerad6724
@neeljerad6724 Ай бұрын
mama japna avoth thanak thanak thiyede god bless
@PathumChamara-kn4ot
@PathumChamara-kn4ot Ай бұрын
Great work❤
@hiranya_arunoda
@hiranya_arunoda Ай бұрын
Wow♥️
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
රන්දික කියන්නෙ මැනිකක් ❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
හරිම ලස්සනයි ❤❤
@gayanirupasinghe5280
@gayanirupasinghe5280 Ай бұрын
Amazing .. ❤
@pathum1225
@pathum1225 Ай бұрын
@thilinisenanayake7404
@thilinisenanayake7404 Ай бұрын
concept 🖤
@rsfashion5655
@rsfashion5655 Ай бұрын
API ATHTHATAMA WAR EKA DINUMDA...??? HITHANNA YAMAK....😐
@user-ls3nq2oy1f
@user-ls3nq2oy1f Ай бұрын
කොච්චර අය හිටියත් තමන්ව තේරුම් ගන්න කවුරුත් ලඟ නැති වුනාම හිත මාර විදියට අසරණ වෙනවා. රන්දික නිසාමයි බැලුවේ
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 Ай бұрын
මට දැනගන්න ඕනි ලංකාවේ බාගයක්ම demallu ඉන්නවා නේ.ඉන්දියාවේ කොහේ හරී ඒ වගේ සිංහල මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ දෙනවද
@HarshaGunawardana-l4b
@HarshaGunawardana-l4b Ай бұрын
Patata pata
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 Ай бұрын
ඇයි මං මෙච්චර ලස්සන short film එක බලන්න පරක්කු උනේ කියලයි මට හිතුනේ.....😪❤
@indeewaraya
@indeewaraya Ай бұрын
25:37 හරි ඉතින් දැන් යුද්දෙ ඉවරයිනේ අවුලක් නෑනෙ.... ඔව්හ්..... යුද්දෙ නං ඉවරයි.... ප්‍රස්නෙ ඉවර නෑනෙ......
@VimuArtGallery
@VimuArtGallery Ай бұрын
@wimalipadukka5243
@wimalipadukka5243 Ай бұрын
Api egollanta wedakaramu Randika mata acting be eth dawasaka e kattiyata udaw karanna oya giyoth math enawa
@appuhamijude8785
@appuhamijude8785 Ай бұрын
ලස්සනයි කතාව
@sasunikariyawasam2738
@sasunikariyawasam2738 2 ай бұрын
@chamathhettiarachchi2324
@chamathhettiarachchi2324 2 ай бұрын
රන්දික ❤
@oshenjayasinghe
@oshenjayasinghe 2 ай бұрын
යුද්ධේ ඉවර වෙන්නේ නෑ 😔
@kaveeshainduwara7566
@kaveeshainduwara7566 2 ай бұрын
Brilliant ❤🎉
@hasithmadusanka9853
@hasithmadusanka9853 2 ай бұрын
යුද්දයක් ඉවර උනු පලියට ප්‍රශ්නයක් ඉවර වෙනව නම් මේ රටට දේශපාලනයක් අවශ්‍ය නෑ ❤
@TheRoyalLion
@TheRoyalLion 2 ай бұрын
@thushariperera2775
@thushariperera2775 2 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්!
@sasavlogs-gp5sb
@sasavlogs-gp5sb 2 ай бұрын
හිතට දැනුන කතාවක්. ලස්සන වැඩක් ජය වේවා
@dineshkumara9488
@dineshkumara9488 2 ай бұрын
Good job darling❤❤❤ Best of luck your the all dream ❤️❤️❤️❤️
@thyaga3314
@thyaga3314 2 ай бұрын
❤❤
@nirmalperera6256
@nirmalperera6256 2 ай бұрын
❤❤❤
@nirmalperera6256
@nirmalperera6256 2 ай бұрын
❤❤
@Harshi_Thilina
@Harshi_Thilina 2 ай бұрын
ඒක හරිම හැගීම්බරයි 😢😢❤
@Akshini_Perera
@Akshini_Perera 2 ай бұрын
ව්‍යංගාර්ථය පිරුණ ලස්සන කතාවක්! ගැඹුරු පණිවිඩයක්! සාහිත්‍යයට උගන්නනවා කණුවක් වුනත් ව්‍යංගයෙන් යමක් කියනවා කියල මේ කතාව ඇතුලෙ දෙබස් වලින් එහාට, " එද්දි කකුල උඩ තියන් ආව රන්දික යද්දි යන්නෙ එහෙම නෙවේ, වසන්තම් එයාගෙ එකම හෙල්මට් එක තමා රන්දිකට දෙන්නෙ එයා ඒක නොදා ඒක රන්දික දාන්නෙත්නෑ, වසන්තම්ගෙ නම අහල සිංහල ගැහැණු කෙනා අමුතු විදියට බැලුවට එයාගෙ චූටි පුතාව බයික් එකේ එක්කන් යන්නෙ වසන්තම් ඒකෙන් එයා ගොඩක් සතුටු වෙනවා පේනවා..." " මේක තිබ්බ වගේම හදල නේද.." " පිටින් විතරයි සර්." " මට සර් කියන්න එපා, රන්දික කියන්න." " මේ ගේ හරි ලස්සනයි නේද..." " පිටින් විතරයි සර්." " මට සිංගල යාලුවෝ ඉඳල නෑ." " මට jaffna ආවොත් නවතින්න තැනක් තියනවා." ඉතින් මේක වෙනස් කරන්න ඕන අපිම තමා.
@dilshandole
@dilshandole 2 ай бұрын
Next level Cinematography & රන්දික ගුණතිලක top acting
@jacinthakannangara5648
@jacinthakannangara5648 2 ай бұрын
Beautiful story
@yuvindikafernando160
@yuvindikafernando160 2 ай бұрын
රන්දිකගෙ ඇක්ටින් කවදත් සුපිරිනෙ..එත් සුමිත්ගෙ හැකියාව නම් කියලා වැඩක් නෑ .... සිංහල හොදටම පුලුවන් වෙලත් බෑ වගේ ලස්සනට කතා කරන විදිය...දෙමල මාර fluent විදියට කතා කරන විදිය... කියලා වැඩක් නෑ....හැමෝගෙම ඇක්ටින් පට්ට...ස්ක්‍රිප්ට් එක පට්ට....යුද්ධයක් කවදාවත් දිනන්න බෑ...ඉවර කරනවා මිසක්
@IdealMotorsPvtLtd-Kalutara
@IdealMotorsPvtLtd-Kalutara 2 ай бұрын
Amazing ❤