ARE YOU HAPPY IN THIS MODERN WORLD? Jagath Weerasinghe in conversation with Nayomi Apsara ART EP02 2

  Рет қаралды 836

Nayomi Apsara

Nayomi Apsara

Күн бұрын

ලෝකය අවුලකි! නමුත් එය තුල රටාවක් සොයාගත හැක.
World is chaotic! But there’s always a pattern underneath.
#AreYouHappyInThisModernWorldJagath #JagathWeerasinghe #NayomiApsara

Пікірлер: 8
@lahirusandaruwan1914
@lahirusandaruwan1914 4 жыл бұрын
ඉතාමත් වටිනවා
@gayansoya
@gayansoya 2 жыл бұрын
great
@swarnapalee
@swarnapalee 3 жыл бұрын
❤️❤️❤️❤️
@venushkaravishan7463
@venushkaravishan7463 2 жыл бұрын
අයෝමි අප්සරා. 🖤 මේක මටම දැනෙනවා. ඔයා වැඩේ කරන විදියත් මරු. හොද අවබෝධයෙන් කරන වැඩක්. 🖤
@dlchamupathi
@dlchamupathi 3 ай бұрын
නියමයි ❤
@ashcharyagurusinghe3649
@ashcharyagurusinghe3649 4 жыл бұрын
චිත්‍ර කලාව මොන තරම් සංකීර්ණ ද. දේශපාලනය , ඉතිහාසය , පරිකල්පනය , නව අර්ථ දැක්වීම් ආදී විවිධ කාරණා හේතු කරගෙන චිත්‍ර කලාව මොන තරම් සංකීර්ණ වෙලාද. මම මෙච්චර දවසක් චිත්‍ර වලින් කැමති වුනේ ස්වාභාවිකත්වය ප්‍රතිනිර්මාණය කල චිත්‍ර වලට. නමුත් මේ කතාබහ නිසා චිත්‍ර වල යටි අර්ථය ගැන හොයන්න හිතුනා. දිගටම මේ කතාබහ පවත්වාගෙන යන්න.
@nayomiapsara
@nayomiapsara 4 жыл бұрын
Ashcharya Gurusinghe Thank you Ashcharya. ලෝකය අවුලක්. අපි එහි රටාව සොයමින් ඉන්නේ. රටාවේ අවසානය හොයාගන්න බැරි උනත් අපි හොයමු විවිධ මාතෘකා හරහා. අපිත් එක්ක දිගටම ඉන්න. 🌸
@ashcharyagurusinghe3649
@ashcharyagurusinghe3649 4 жыл бұрын
අනිවාර්යයෙන්ම. හොද කතාබහකට සවන්දෙන්න ලැබීම සතුටක්
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 17 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 276 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН