The Tea is Cold - A Short Film by Nayomi Apsara | Randika Gunathilake | Sumith Ilango

  Рет қаралды 305,054

Nayomi Apsara

Nayomi Apsara

2 жыл бұрын

#the_tea_is_cold 🎥
Busan International Short Film Festival 2023 - Hub of Asia
Jaffna International Cinema Festival 2022 'Engaging Women & Girls in Film' and 'Making films across borders in Sri Lanka today'.
Director/Scriptwriter: Nayomi Apsara
Produced by: Alliance Development Trust and MinorMatters
DOP: Sisikirana Paranavithana
Editor/Colourist: Pasan Chandrasekera
Music: Nadika Weligodapola
Art Director: Namal Bandara
Makeup: Madhushanka Dissanayake
Line Producrer: Ranjan Prasanna
Assistant Director: Prasanna Wijesinghe
Production Manager: Sulochana Akalanka
#ShortMovie #NayomiApsara #RandikaGunathilake #SumithIlango #JaffnaInternationalCinemaFestival

Пікірлер: 699
@randikafernando1103
@randikafernando1103 2 жыл бұрын
I can say “The Tea Is Cold” short drama has done with lot of studying about deep inside of our own relatives’ lives at northern corner, as my experience.. This is soo close to my heart as I have worked there for 3 years.Though it was a tough time to me now I am feeling so happy that I have touched those souls for once in my lifetime.. @Randika Gunathilake & Sumith Ilango you duo has done a super job @Nayomi Apsara u nailed it
@nayomiapsara
@nayomiapsara 2 жыл бұрын
Thank you so much Randika! Means a lot! ✨🌸
@hotcafehawarmaz6171
@hotcafehawarmaz6171 Жыл бұрын
Randika good your very good
@kapilaaccess6371
@kapilaaccess6371 Жыл бұрын
මු කෝච්චියෙ සීට් එකට කකුල තියන් ඉන්නවා දැක්කම එපාවුනා. චරිතෙට කිසිම සම්බන්දයක් නැති නිසා මේ වගේ ගොන් පාට් අයින් කරගෙන ෆිල්ම් කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@inforpulathisi5250
@inforpulathisi5250 Жыл бұрын
@@kapilaaccess6371 eka charithayema kotasak
@chathurimithushi7106
@chathurimithushi7106 2 жыл бұрын
රන්දික නිසාමයි බැලුවේ..රන්දික නියම නලුවෙක්...ඉගෙනීම , පෙනුම , දක්ෂතාවය , ලස්සන හැම දේම තියෙනවා.හොද ගමනක් යන්න ලැබේවා ❤️
@e-wallet6686
@e-wallet6686 Жыл бұрын
සිංහල දමිළ .. අපි ඔක්කොම එකයි❤. අපි ලාංකිකයෝ.. මේ වගේ සමගියෙන් ඉන්නකොට කොච්චර ලස්සනයි ද. මං සිංහල .. එ උනාට ඒ දමිළ සංස්කෘතියට මාරම ආසයි .. මාරම ආදරෙයි ❤
@hsarathpee4867
@hsarathpee4867 Жыл бұрын
අද කාලේ මා කැමතිම කලාකරුවෙක් රන්දික ගුණතිලක ...🌷❤👍
@sdscreation5427
@sdscreation5427 Жыл бұрын
මගෙන් කවුරු හරි අපි යුද්දෙ දින්නා නේද කියල ඇහුවොත්?.. මගෙ උත්තරේ නෑ අපි යුද්දෙ ඉවර කරා...
@minufernando8440
@minufernando8440 Жыл бұрын
මට සිංහල යාලුවො කෙනෙක් ඉදල නෑ... මට Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා.... 💙💙💙💙 අන්තිමට ඒ වචන ටික 👉🌟👈
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 Жыл бұрын
❤❤❤❤
@geethakaraj1889
@geethakaraj1889 Жыл бұрын
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 Ай бұрын
E wachana, wala thiyenne sahodara bandeema me yuddaya depaththa kata karala thibba
@47noise81
@47noise81 22 күн бұрын
mv yluvek krgnn
@ia6162
@ia6162 Жыл бұрын
මම දන්නේ නෑ මගේ ඇස් වලට කදුළු පිරුනා. ❤️❤️ යුද්ධයකින් ජය ගන්නා පාර්ශවයක් නැත. කියන කතාව මතක් වුනා.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
මටත් 😢
@piyumibhagyaliyanage5688
@piyumibhagyaliyanage5688 2 жыл бұрын
ලොකු තැන්වලින් වැඩ වෙද්දී ගොඩක් පරක්කු වෙයි....මං හිතන්නේ ඉස්සරහට අපිට එකතුවෙලා වැඩකරන්න වෙනවා....අපිටම තමයි මේක ගොඩදාන්න පුලුවන්...❤️❤️❤️❤️Great work Nayomi.. 💐💐Heart touching❤️❤️
@Aaru93
@Aaru93 Жыл бұрын
Mageth hithatama wedunu kthawa....😍❤
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 2 жыл бұрын
රන්දික කියන්නෙ ඇත්තටම විශිෂ්ඨ නලුවෙක් 🥰
@kavishkafernando1014
@kavishkafernando1014 Жыл бұрын
ඇයි මේක TV එකට දාන්න බැරි 😶 කියන්න වචන නෑ. නිර්මාණය 👌 කවුරුහරි මුල ටික විතරක් බලලා යන්න හදනවා නම් මං කියනවට ඔක්කොම බලන්න ❤
@sahaninavaratne9703
@sahaninavaratne9703 2 жыл бұрын
මේ අවස්තාවේ රටට අවශ්‍යම ආකල්ප හොදින් විදහා දක්වපු නාට්‍යක්. හරිම ලස්සනයි 🙏♥️
@sewwandisudusinghe1618
@sewwandisudusinghe1618 Жыл бұрын
යුද්ධකින් කවුරුවත් දිනන්නේ නෑ.. හුස්ම වැටුනත් හැම මනුස්සයෙක්ගෙම ආත්මය මැරිලා😥😥😥😥
@bhagyakularathna3032
@bhagyakularathna3032 2 жыл бұрын
මට අය jaffna ආවොත් නවතින්න තැනක් තියනවා 🥺♥️ අපි දෙපැත්තක හිටියා හොදටෝම ඇති
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 13 күн бұрын
ඇයි මං මෙච්චර ලස්සන short film එක බලන්න පරක්කු උනේ කියලයි මට හිතුනේ.....😪❤
@kasunivishwanthi3738
@kasunivishwanthi3738 2 жыл бұрын
අරගලේ අස්සෙ බලන මම 🥺🔥
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
පපුවට දැනෙන වේදනාව උනුවෙලා වැක්කෙරෙන්නේ ඇස් දෙකෙන් ...ඒ තමයි අපේ හැටි ..i am sri lankan..
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😢😢😢😢
@ridmaw
@ridmaw 2 жыл бұрын
The roller-coaster of emotions while watching this film is unexplainable. You feel the helplessness. Every Sri Lankan should watch this!! It's actually time that we work together regardless of race, religion, region, caste, or political view. Respect to everyone who was involved in this creation ❤️🙏
@nayomiapsara
@nayomiapsara 2 жыл бұрын
Thank you very much Ridma! ❤️
@lilidesilva5163
@lilidesilva5163 2 жыл бұрын
කතාව අවසානයේ ඇසට කදුළු ආවා නොදැනුවත්වම සතුටු කදුළු වගේ ❤️
@malannishantha7220
@malannishantha7220 Жыл бұрын
කඳුලු ගිලගෙන උගුරු දණ්ඩ පුපුරුගහද්දි කියවගත්ත මේ සංවේදී බව..🙏🙏🙏🙏🙏💖
@if2407
@if2407 Жыл бұрын
මේවගේ ආකල්ප වෙනස් කරන කතා තව තවත් බිහි වේවා
@l.kdesilva3603
@l.kdesilva3603 2 жыл бұрын
යුද්ධය ගැන කියන්න අපි හැමෝටම කතාවක් තියෙනවා. කතාව වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ හැම කතාවම ඉවරවෙන්නෙ, කතාව කියපු කෙනයි අහපු කෙනයි දෙන්නවම අඬවලා. හරියටම මේ කතාව වගේ...
@dprasannam
@dprasannam 2 жыл бұрын
දැනුනා. ප්‍රසන්න විතානගේ ගෙ ඉර මැදියම බලද්දි වගේ හැඟීමක් දැනුනා. ලොකු තැන් උන්ගෙ වාසියට බලය අරගන්න තියෙන බලේ රැක ගන්න පොඩි මිනිස්සු බිල්ලට දෙනවා. දැන් ගොඩක් දෙනෙක් මේක තේරුම් අරන් ඉන්නෙ. මේක මේ වෙලාවෙ බලන්නම ඕන ෆිල්ම් එකක්. විශිෂ්ඨ නිර්මාණයක්. හැම අංගයක්ම Perfect ! ප්‍රවීණයන්ගෙ නිර්මාණ හා සමානයි. සුබ පතනවා ඉදිරි නිර්මාණ කටයුතු වලට.
@nayomiapsara
@nayomiapsara 2 жыл бұрын
Godak sthuthi! 💖
@pathumiperera2137
@pathumiperera2137 2 жыл бұрын
මේ වගේ නිර්මාණ රටට වටිනවා... සමාජය ට හොඳ අදහසක්. රංගනයත් සුපිරි හදවතට දැනෙනවා.. අපි ඔක්කොම මිනිස්සු..
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
Randika aiya 😍💗🌍💪දකින්න ආසම කෙනෙක් ඔයා විදියට ගොඩක් ආසයි ලස්සන රූපයක් හොද persnlty ekk
@this.8540
@this.8540 2 жыл бұрын
Train එකේ යද්දි හැදියාව විනය තියාගන්න. ✌️ නැත්නම් port city යෙ කුළුණු උඩ නැග්ග නොහික්මුණ යක්ඛ පැටව් වගේ.
@Rashmi.2021
@Rashmi.2021 2 жыл бұрын
ඇත්තමයි ආසාවෙන් බලන්න ගත්තෙ eth seat 1ke සපත්තුව දාගෙන කකුල තියාගෙන යනවා දකිද්දී අවුල් ගියා වැරදිම දකිනව නෙමෙයි short film 1 ගොඩක් ලස්සනයි Good luck ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
@vasanakalpani6237
@vasanakalpani6237 22 күн бұрын
එතන තියෙන්නෙ පුංචි පොසිටිව් මැසේජ් එකක් ❤ හොදට බලන්න යන්කොට යන කෙනා නෙවේ ආයෙම එනකොට ඉන්නෙ ❤ ඒකයි එතනින් කියන්නෙ❤
@psychoboy3963
@psychoboy3963 2 жыл бұрын
ජැෆ්න vibe එක ලස්සනට කවලං කරල තිබුන love it😍
@shanikamadhuwanthi8495
@shanikamadhuwanthi8495 Жыл бұрын
😢 කඳුලු නවත්තන්න බැරි තරමට දැණුන හිතට ඒ වචන , ඇත්ත අපිටම තමයි මේක ගොඩදාන්න පුළුවන් !
@dimufernando
@dimufernando Жыл бұрын
පවුලේ මිනිසුන්ට අන්තිමට ලැබුනේ අහිමිවීම් විතරයි... තවමත් හිරේ ඉන්නවා LTTE දෙමළ තරුණයින් සේරම නිදහසේ කරන්න සිංහල දෙමළ මුස්ලිම් මේ කාටවත් දැන් යුද්දයක් ඕනේ නැහැ හැමෝටම තියෙන්නේ ජිවන යුද්දය... පිට රටකදී අපි අපේ පට කෙනෙක් දැක්කම අහන්නේ ඔය දෙමළ ද මුස්ලිම් ද කියලා නිමී... ලංකාවේද කියලා එච්චරයි... අපි හැමෝම සිංහල දෙමළ ඉංග්‍රීසි හෂාවන් ඉගන ගමු.... එතන ඉඳන් පටන් ගමු... මම ඉතාලියේ මට දෙමළ දන්නේ නැහැ නමුත් මන් මෙහෙ ඉන්න දෙමළ අය එක්ක ඉතාලියේ කතා කරනවා.. එයාලටත් ආසයි අපි එකට කතා කරනකොට එයාල අපි ගැන දැන ගන්වා අපි එකට කනවා බොනවා කිසිම වෙනසක් නැහැ සේරම එකයි වෙනසක් දැනුනේම නැහැ.. දේශපාලකයෝ උතුරෙයි දකුනෙයි කියලා වෙනසක් නැහැ උන් කරේ අපිව හුරන් කාපු එක විතරයි.. මට දැන් 38 යි යාපනේ මොන පටද කියලා වත් දැකලා නැහැ...
@shyamagunasekara237
@shyamagunasekara237 2 жыл бұрын
යුද්ධයෙන් පීඩා විඳපු අපිට නොපෙනෙන ජීවිත.😥
@clickonstudio6474
@clickonstudio6474 2 жыл бұрын
ප්ලෝට් එක, කතාව, music, camera, හැම දෙයක්ම නියමයි. Good luck 🎉🎊💐
@dild2384
@dild2384 2 жыл бұрын
සමහර අය සපත්තු දෙක දාලා කකුල තියන් ආව එක ගැන කතා කරනවා. ඒත් මං දකින්නේ ඒක වෙනස් ම විදියට. මුලින්ම එන රන්දික ආපහු යද්දී මට පේන්නේ නෑ. ඒකයි එතන වෙනස. හරියට මේ film එක බලද්දි හිටපු මම ඉවර වෙද්දි වෙනස් උනා වගේ. ජය! ❤
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 Ай бұрын
ගොඩාක් හොඳ නිර්මාණයක් යුද්ධ ඉවර වුණාට ප්‍රශ්න ඉවර නෑ කියන ඩයලොග් එක ආවෙ අපි නැත්නම් ගොඩක් වටිනවා .ඒක කියන්න අවශ්‍ය නෑ කොහොමත් නාන තැන dialog s නැති ව අපි එකතු වෙලා වැඩ කරන්න වෙනවා ගොඩ දාන්න වෙන්නේ අපිටම කියන අවසාන දර්ශන ටික තිබුණානම් අවසානයේ ලස්සනයි ගොඩක් අර්ථ වත්
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
පාදඩ දේශපාලකයන්ගෙ පැවැත්මට උන් අපිව වෙන් කලා..අපි හැමෝම එකම දැලක පටලවලා උන් සතුටු උනා....දැන් අපිට හැමදේම තේරෙනව....මෙක අපිම තමා වෙනස් කරන්න ඔනි......අපේ ඔලුවලට අනිකාගෙ ආගම,දහමට වයිර කරන්න ඉගැන්නුවා.....ඒ ත් අපි ඔක්කොම එකම මිනිස්සු කොටසක්.අපේ පුංචි හීන උන්ගෙ බලය වෙනුවෙන් උකසට තිබ්බ......දැන් අපිම එකතුවෙන්න කාලය ඇවිත්......ලස්සන වචන ටිකක් ....මට දැන් jafna ආවොත් නවතින්න තැනක් තියෙනව ..ඇත්තටම අපි යාලුවෝ...❤️
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
" ලොකු තැන් වලින් වැඩ වෙද්දී ගොඩක් පරක්කු වෙයි.. මං හිතන්නේ අපිට ඉස්සරහට එකතු වෙලා වැඩ කරන්න වෙනවා.. අපිටම තමා මේක ගොඩ දාන්න පුලුවන්"
@jeewanthasathapaththu6873
@jeewanthasathapaththu6873 Жыл бұрын
"ආ මේක තිබ්බා වගේම හදලා නේද ?" "එලියෙන් විතරයි සර්"
@dinukachathuranga2105
@dinukachathuranga2105 2 жыл бұрын
Jaffna ගිහින් සහොදරයෙක් අදුරගන්න හිතුනා ♥️
@darrenaronofsky6868
@darrenaronofsky6868 Ай бұрын
අවුරුදු තුනක් ඔය හැමදේම දැකල අත්විදල ආව...සමහර මිනිස්සු දිහ බලන් ඇඬුන වෙලාවල් තිබ්බ...මේක බලනකොට ආයෙත් ඒ අතීතෙට ගියා 😔❤️
@chamalashen6486
@chamalashen6486 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්.. ඇත්තටම කලාවෙන් සිනමාවෙන් වෙන්න ඕනේ මේ දේ තමා.. 😍❤️💐💪
@user-ty3bx5hg5j
@user-ty3bx5hg5j 2 ай бұрын
යාපනේ එහෙනන් මෙහෙම හරි බලන්න පුලුවන් උනා..🎉🎉❤❤
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 Жыл бұрын
මම දැකපු ලස්සනම shot film eka .හදවත සූරාගෙන ගියා වාගේ දැනුණ ලස්සනයි. අපූරුයි .ලොකු වේලාවක් අරන් කියන්න ඕනෑ කතාවක් .හැඟීම් බරයි .ස්තූතියි සියලුම දෙනාට ....තෙරුවන් සරණයි .අපිට තමයි මේක ගොඩ දාන්න තියෙන්නේ ...ආදරෙයි
@sunilkumarabalasooriya-zp5dq
@sunilkumarabalasooriya-zp5dq Ай бұрын
ආයෙත් බලනවා .
@himansirosmary1529
@himansirosmary1529 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින කතාවක් අපිමයි අපි උදව් කරගන්න ඕනා සිංහල දෙමල මුස්ලිම් කියලා බෙදා වෙන් කරගත්තේ අපිමයි අපිමයි සමතැන දීලා හැමෝ එක්කම සමගියෙන් සතුටින් ඉන්න ඕනා එහෙම උනොත් මේ ලොකේම අපිට දිනන්න පුලුවන්
@MelaniePerera18
@MelaniePerera18 2 жыл бұрын
Superb ❤ බහුතරය නොදන්නා පැත්තක් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියනවා. සමාජ ගත කරන්න දරන උත්සාහය අගය කරනවා. Good luck for your future ❤ Job done well Randika and Sumith
@vidushalankani795
@vidushalankani795 2 жыл бұрын
Great story..❤
@lakshikaruwanmalie2649
@lakshikaruwanmalie2649 Жыл бұрын
බොහොම අපුරු කතාවක් ❤️❤️❤️ ලොකු මිනිස්සු ප්‍රශ්න ඇති කරද්දි පොඩි මිනිස්සු හැම දාමත් විදෙව්වා ඒකයි ඇත්ත එකිනෙකා ට උදව් කළ යුතුම මොහොතයි මේ අපුරු නිර්මාණයක්
@chathurikaweerasinghe4153
@chathurikaweerasinghe4153 3 ай бұрын
වසන්තම්, ඔබ බොහොමත්ම ආදරණීයයි සහෝදරයා..
@hashinimadhu7377
@hashinimadhu7377 Жыл бұрын
මම අවුරුදු පහක් ජැෆ්නා university එකේ හිටියෙ. මං හිටපු boarding house එකේ යට family එකක් හිටියා. වසන්තම්ගෙ වචන වලින් කිව්වොත් ඒක half family එකක්. මැරුනු අය අමතක කරමුකො. ඒත් ජීවත් වෙන අයටත් යුද්ධෙන් ඉතුරු වෙලා තියන්නෙ අදුරු සෙවනැලි විතරයි. මං හිටපු boarding එකේ aunty ටත් කතා කරන්න බෑ. මානසික ප්‍රශ්නයක් තියනවා. අපි washroom එකක දොර වහගෙන කරන දේවල් එයා ගෙයින් එලියට බැහැලා කරනවා. Uncle ගෙන් විස්තර ඇහුවම තමයි කිව්වෙ aunty ට එහෙම වෙලා තියන්නෙ යුද්දෙ කාලෙ උන ශොක් එකකින්ලු. සිංහල ද දෙමලද කියල නෑ. මිනිස්සු තාම විදවනවා. ආර්ථික, සංස්කෘතික වගේම සමාජීය අතිනුත් යුද්දය නිසා උන පරිහානිය හොදින් පෙන්නනවා මේ නිර්මානෙ. ඒ වගේම කාලීන අවශ්‍යතාවය ගැන ඉගියකුත් දෙනවා. අර තෝසෙ කඩේදි ඇහුන සින්දුව හිතට තදින් දැනුනා. Tamil මිනිස්සු නරක නෑ. එයාලගෙ හිත් හරි ලස්සනයි. සංවේදී. නිර්මාණයත් හුගක් ලස්සනයි❤️
@p.c.s2599
@p.c.s2599 2 жыл бұрын
ආදර්ශමත් නලුවෙකු ❤️🙏
@chappacave
@chappacave 2 жыл бұрын
නයෝමි අක්කෙ කොහෙද මෙච්චර කල් හිටියේ දෙයියනේ ආදරය පමණක්ම කියමි 🖤🌼
@samanaleefonseka3253
@samanaleefonseka3253 2 жыл бұрын
Amazing Nayo...! You and the team ❤️💐
@chamoddabare
@chamoddabare 2 жыл бұрын
ඇත්ත මේක ලොකු අයට විසදන්න බෑ උන් විසදන්නෙත් නෑ... අපිටම තමයි මේක කරන්න වෙන්නේ ❤️ lets be together ❤️ ජාති ආගම් අදාල නෑ මනුස්සකම විතරයි තියෙන්න ඔනා ❤️😊
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 Жыл бұрын
100 true
@sahandineth9968
@sahandineth9968 Жыл бұрын
මොලය හරහා හදවතටම ❤️..,
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
ඇත්තමයි ආවසානෙ කදුළු කඩා වැටුණා... මෙවැනි නිර්මාණ ඉදිරියට ක් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!! ජය වේවා..!!
@sandunudesh
@sandunudesh Жыл бұрын
මේ කතාවේ තියෙන හැමදේම සම්පූර්ණයෙන් ඇත්ත 😢 මම ගිය අවුරුද්දේ යාපනය ගිය වෙලේ ඒක දැක්කා, අත්වින්දා 😢 යුද්ධය කියන එක ඉවර උනා කියලා ඒ මිනිස්සුන්ට නිදහසක් නෑ දකුනේ මිනිස්සු වගේ ජීවත් වෙන්න, ඇවිදින්න යන්න බෑ ආර්මි එකෙන් චෙක් කරනවා, එක්කෝ රවලා සැකෙන් බලන්නේ ත්‍රස්තවාදියෙක් දිහා බලනවා වගේ, යාපනයේ ඉන්න මිනිස්සුන්ගේ නිදහස සීමා කරලා තියෙන්නේ 😢 හරිම දුකයි ඒවා දැක්කම 😢 ඒ මිනිස්සු හරිම එකමුතුයි , අපිට උනත් උදව් කරා ❤ ගොඩක් දියුනුයි ටවුන් එක නම්, සාමාන්‍යයෙන් කලුතර ටවුන් එක තරම් දියුනුයි ❤ හරි හමන් නායකයෙක් රටට ඉපදුන දවසක ඒ මිනිස්සුන්ටත් දකුනේ මිනිස්සුන්ට වගේම නිදහසේ ජීවත් වෙන්න අයිතිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
@seyaseyaseya1789
@seyaseyaseya1789 Жыл бұрын
Ee minissunta asadharana una nisai avi athata gaththeth aththatama pu eyalath ou
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
මේක හරි රහයි... ලොකු තේරුමක් තියෙනවා මේක හරිගස්සන්න පුලුවන් අපිට විතරයි
@Keshan_Gunarathne
@Keshan_Gunarathne 2 жыл бұрын
එකනම් වෙනස්ම රහක්❤️😍
@nisahansi134
@nisahansi134 2 жыл бұрын
රංදික අයියා ඉන්න නිසාමයි බැලුවේ 😍😍😍
@jananikavindaya6760
@jananikavindaya6760 Жыл бұрын
Math
@thedastudio8709
@thedastudio8709 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්. අන්තිම දෙබස් ටික හිතට තදින්ම දැනුනා. දෙබස්, cinematography, acting, concept එක හැමදේම සුපිරි. ❤🔥 Team එකේ හැමෝටම හදවතින්ම සුභ පතනවා. ඉදිරියටත් මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න. ජය වේවා. ❤
@ashainheshan5130
@ashainheshan5130 2 жыл бұрын
Api ekathu wela wada karamu❤️ worth a share!
@sinelysgymnastics9516
@sinelysgymnastics9516 Жыл бұрын
එයාල වෙනුවෙන් වගේම අපි හැමෝම වෙනුවෙන් හුඟාක් කඳුළු ආව...හුඟාක් හොඳ කතාවක් .👍👍
@s.k.rameshdilshan9487
@s.k.rameshdilshan9487 2 жыл бұрын
අපිටම තමා මේක ගොඩදාන්න වෙන්නේ.great concept great script and great acting also
@eshanchathu
@eshanchathu Жыл бұрын
හොද නිර්මාණයක් , ජාතීන් අතර සමගිය එකිනෙකාට වැදගත් වන උදව් වන අවස්ථා බොහෝ ඇත. සිංහල දෙමළ මුස්ලිම් අපි එක මවකගේ දරුවෝ වෙමු. ❤️❤️❤️
@kanchanadesilwa3824
@kanchanadesilwa3824 2 жыл бұрын
ලොකු මිනිස්සු ප්‍රශ්න හදනවා, පොඩි මිනිස්සු තමා හොදම පරිප්පුව කන්නේ ❤
@Sn2008hewa
@Sn2008hewa Жыл бұрын
Excellent work.👏🏼👏🏼👏🏼👏🏼 “ලොකු තැන්වලින් වැඩ වෙද්දි ගොඩක් පරක්කුයි.අපි එකතුවටලා වැඩ කරන්න වෙනවා.අපිටම තමයි මේක ගොඩදාන්න පුළුවං.” හරිම කතාව ඇත්තම කතාව. ලංකාවෙන් පිටහිටියත් ලංකික දමිල යහළු යෙහෙළුලියෝ මුනගැසෙද්දි දැනෙන්නෙ පුදුම සතුටක්.ඒයාලා අපි ආදරෙන් වැලදගන්නෙ හදවතින්මයි.ඇත්තටමලොකු අය තමයි පාර වරද්දන්නෙ.
@rumalamorel2207
@rumalamorel2207 Ай бұрын
We have to build relationships...we have to make the Peace and build up our torn country. No point waiting for big people to do it! Thanks for making this short film
@homesweethome20225
@homesweethome20225 2 жыл бұрын
මට සිංහල යාලුවෙක් ඉඳල නෑ.. මට ආයෙ jaffna ආවොත් නවතින්න තැනක් තියනව... ඒ වචන ටික අහද්දි නම් ඇස් වලට කදුලුත් ආව..
@maheshranasinghe1453
@maheshranasinghe1453 Жыл бұрын
ඇත්තටම
@DiveHive
@DiveHive 29 күн бұрын
I come here once in a while to enjoy this amazing artwork. In fact it's not just an artwork, it's life. It's the bitter reality nobody dares to split out. As long as we are afraid to identify ourselves as it is, we wouldn't be able to bridge the gaps between our community. Walk the country, observe the people. Spread love. Thank you Nayomi, Namal, Randika, Ilango for the shout out.
@TravelWithMaliyaUS
@TravelWithMaliyaUS 2 жыл бұрын
Cold tea with warm heart..❤️ Beautiful story...
@hirunahasal8079
@hirunahasal8079 2 жыл бұрын
Radika aiya hnd balapu aya kooo
@yudeeshasubhasingha3947
@yudeeshasubhasingha3947 2 жыл бұрын
මේක බැලුවට පස්සෙ මොකද්ද කියන්න ඹ්නෙ කියල හිතාගන්න බැරි වුනා. ඒ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඹ්නෙ.මෙතන තියෙන්නෙ ජාති භේද වලට වැඩිය මානව හැගීම් වලට වටිනාකමක් නොදීමේ ප්‍රශ්නයක්.කලා කරුවෙක් හැටියට මේ උත්සහයට අතිශයින්ම හිස නමනව සහ සුභ පතනව
@nayomiapsara
@nayomiapsara 2 жыл бұрын
Thank you so much!
@budhvingunawardena4907
@budhvingunawardena4907 2 жыл бұрын
Amazing work @Nayomi Apsara❤️. This remembered me of 2016, when I was a 16 year old Boy Scout attending the national Jamboree in Jaffna. I myself experienced this love and their generosity more than half a month.During the time I had a friend called shiva from Hindu college, we roamed the Jaffna city boundaries with his foot-cycle. This short film took me to the memories of 2016... & I feel ashamed of some guys cheering up for the socalled war. I don’t know where shiva is now & what’s he doing. But machang shiva if you see this manikkavum machaan!! Sandippom!!❤️
@nayomiapsara
@nayomiapsara 2 жыл бұрын
Hi, thank you for much for your feedback. I hope Shiva will see this too! ❤️🌸
@dmupalidissanayaka7195
@dmupalidissanayaka7195 Жыл бұрын
මේ පුංචි රටේ තියෙන්නේ වැඩියෙන් භාවිතා වෙන භාෂා දෙක, තේරුම් ගන්න දෙගොල්ලොම, උත්සහ නොකරන එකේ ප්‍රතිපල තමයි මේ, ඉතින් කෙසේනම් සාමයෙන් ඒකට ජීවත් වෙන්නද කියන දේ තේරෙන්නේ නැත්නම්...?.
@nadee2011
@nadee2011 Жыл бұрын
"මට සිංහල යාළුවෙක් ඉදලා නෑ." "ආයේ මම Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා." හිතට වැදුන වචන ටික...ලොකු තැන්වලින් වැඩක් වෙනකන් බලන් හිටියොත් මේ රට මේමම තමයි. ලස්සන කතාවක් ❤️ මේ වගේ ඒවා ඇයි ටී.වි චැනල් වල දාන්නේ නැත්තේ. කුනු ජරා මෙගා පෙන්නනවා මිනිස්සු තවත් කුපිත කරන.
@SK76ROAR
@SK76ROAR 2 жыл бұрын
උතුරු කොන විතරක් නෙමෙයි දකුණු කොන දිහාත් බලන්න... ප්‍රශ්නය තවත් හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි.... හොඳ නිර්මාණයක් . සුභ පැතුම් !
@aoife1887
@aoife1887 2 жыл бұрын
Wow..This is an incredible heart touching story which teaches the SriLankan nation a great lesson. It's lit. Great work Nayomi and the team who involved in this project.
@vishma481216
@vishma481216 2 жыл бұрын
A very heart touching and heart felt story. “ Tea is really cold!! “ wish this could be seen on mass media too!
@niroshakumudu6482
@niroshakumudu6482 2 жыл бұрын
ඇත්තටම නියමයි... කතා කරන්නම ඕනි තැනක් මේක... ❤
@ashiwickrema7757
@ashiwickrema7757 2 жыл бұрын
What a beautiful story, the truth that most of the northern families are going through. This short film moved me, touched my soul and encouraged me. Thank you for sharing this with the world. Well done Nayomi and the cast and everyone involved. Respect! 🙏🏽
@priyanwadadassanayake2621
@priyanwadadassanayake2621 2 жыл бұрын
What a wonderful short film♥️ thank you for making this...
@king11.
@king11. 2 жыл бұрын
Simply great work!! The story is really strong & Emotional!!
@shelanfernando1647
@shelanfernando1647 Жыл бұрын
Eagerly wanted to comment after watching this. Having spent two years in jaffna , living , eating and sleeping with them; I realised how much of pain that they have undergone. The worse part is still the majority of the sinhalese see these innocent people as enemies. The people who govern the country in both sinhala and tamil , they create problems among the people in order to fulfill their personal desires and finally the ordinary people create grudges while the rulers share the same glass of wisky at the end of the day. Yes as it is said "we have to change this without waiting for the answers from the upstairs " well done and wishing good luck for the whole crew behind this masterpiece ❤💪
@nirushan8974
@nirushan8974 Жыл бұрын
touched... thank you. looking forward for more of this kind of films.
@susithabandara5519
@susithabandara5519 2 жыл бұрын
Great plot! Great acting! Superb music! Keep it up!!!
@user-cx8dv9gm3r
@user-cx8dv9gm3r Жыл бұрын
කියන්න වචන නෑ.ඒ තරම දැනුණා.ජාති භේද නෑ.අපි හැමෝම මිනිස්සු 😊
@gihanirasanthika2771
@gihanirasanthika2771 Жыл бұрын
අහම්බෙන් අදයි දැක්කේ මේක පට්ට❤
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක්❤
@niranjiperera774
@niranjiperera774 2 жыл бұрын
So heart warming, well done to all involved ❤️
@ranjan021281
@ranjan021281 2 жыл бұрын
Tears 😭 in eyes... Wonderful script 👌 expecting more from this team 🙏 love 🇱🇰 spread ❤️
@nishanthisilva
@nishanthisilva 2 жыл бұрын
ගොඩක් අසාවෙන් එක හුස්මට බැලුවා. ස්තූතියි. ආයේ ආයේ නිර්මාණ කරන්න.
@dilaldon370
@dilaldon370 Жыл бұрын
Absolutely amazing, this is the reality, We need this change , I’m from Toronto Canada and shared this with my Tamil friends, Great work and wish you do more , best of luck !
@anugirl_01
@anugirl_01 2 жыл бұрын
Woow... 🥺💓 heart touching short film 🌼 Thank you 🌼
@hussainmuradh27
@hussainmuradh27 Жыл бұрын
Thanks for showing my mother land Jaffna so beautifully. Let's forget the dark side of the past and build trust & mutual respect with one another for a better future.
@globastory
@globastory 2 жыл бұрын
තේ එක නිවිලා හොඳටම... මතක් කලාට ස්තූති...
@narubeta1
@narubeta1 Жыл бұрын
නියම අර්ථවත් කතාවක් ලාංකීය ජනතාවට ! හරිම අසාවෙන් බැලුවේ ..අධ්‍යක්ෂනය ඉතාම විශිෂ්ටයි 🙏🙏❤️❤️..සුබපැතුම් නෙදර්ලන්තයෙන් .හදවත ලාංකීයයි.
@mudithag5160
@mudithag5160 2 жыл бұрын
Such a meaningful short film akki. Just love it, great scenary, excellent music and captivating story line. ❤️
@madushankakankanamge3031
@madushankakankanamge3031 Ай бұрын
Excellent work….! ❤️
@kapilaasirisilva1687
@kapilaasirisilva1687 2 жыл бұрын
Great 👍👍 all the best. Love this.
@janithasankalana7278
@janithasankalana7278 Жыл бұрын
වටිනම වෙලාවක වටිනම කතාවක්....Great job..🖤
@chamaraushantha3950
@chamaraushantha3950 2 жыл бұрын
SUPERB NAYOMI 💯👌 Emotional , Lovely , Peaceful ♥️☮️ Great Story 🙏 Good Luck 💪💪♥️
@erandacperera8479
@erandacperera8479 2 жыл бұрын
එලකිරි එලමකිරි ❤️ ජයෙන් ජය ❤️
@raveeshprabhashware9386
@raveeshprabhashware9386 2 жыл бұрын
Great work..,God bless you..all
@SuccessMatrix2023
@SuccessMatrix2023 Жыл бұрын
මේක පට්ට... නියම message එකක්... Thanks so much...
@lalpremasiri7880
@lalpremasiri7880 Жыл бұрын
Tea is cold....! But the Tears are warm...! Touched to the heart with heavy weight.!
Life on the way Short Film
40:11
kulanjith kavindu
Рет қаралды 112 М.
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 662 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 62 МЛН
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 103 М.
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Once Upon A Time - (2020) - Sri Lankan Short Film
16:00
Axel Motion Pictures
Рет қаралды 387 М.
"MAKE UP" Movie with Subtitle
15:24
Shalani Tharaka
Рет қаралды 532 М.
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 164 М.