Пікірлер
@susanthawijesingha6999
@susanthawijesingha6999 13 минут бұрын
❤❤❤ සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුව සපිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා අයියේ...❤❤🎉🎉 හැමදාම වගේ හෙටටත් කඳුළක් නොවැටී සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න වැඩ ටික ලස්සනට කර ගන්න හැකි වාසනාවන්ත නව වසරක් වේවා අයියේ..❤❤❤🎉🎉😘😘❤ .. බුදු සරණයි අයියේ....❤💌💝😘😘😘😘😘😘😘 මේ අවුරුද්දේත් ලස්සනට හිනා වෙලා ඉන්න..ආදරෙයි හැමදාමත් ❤❤❤ **සුබ පතන්න විධියක් නැති නිසා මේක අවස්ථාවක් කර ගත්තා ** ❤❤❤❤❤❤❤❤
@amalisadaleka4705
@amalisadaleka4705 17 минут бұрын
@SamadiDinushika
@SamadiDinushika 26 минут бұрын
Oya nisai hiru star baluwe Malli.
@pebhashi
@pebhashi 42 минут бұрын
දැන් ඉතින් මේ වගේ ලස්සන vlogs දාන්න කවුරුවත් නෑනේ😢😢
@champikasamarakoon18
@champikasamarakoon18 54 минут бұрын
ශිෂාන් වගේ...ඉදිරියටම යන්න පුතා...❤
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 Сағат бұрын
අපේ පුන්ච් මිහිරන්ග ආදරෙයි 🤍❤️💐💐💐
@bangtannies8643
@bangtannies8643 Сағат бұрын
Happy New Year Saya aiye💗
@jayaniishanka6153
@jayaniishanka6153 Сағат бұрын
Adarey malli❤️
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 Сағат бұрын
සයාගි පුතා ගැන ගොඩක් දුක හිතුනා .....පුතේ .....ඔයාව ඉදිරියට දකින්න ආසයි.ලස්සන අහින්සක හිනාව... ඔයාට වරදින්නෙ නෑ.හැමදාටම හරි යන්න ඕනා.🤍🤍🤍🤍🤍
@ShehanDissanayaka-y8v
@ShehanDissanayaka-y8v Сағат бұрын
Elama bro
@SarthKumara-r9b
@SarthKumara-r9b Сағат бұрын
Best wishes for your future😊💖
@viduminilaksara1315
@viduminilaksara1315 Сағат бұрын
Vlog nawahnna epa .oy dinala iwarai .sayagi.🎉❤❤❤
@nuwanasanka9323
@nuwanasanka9323 Сағат бұрын
Amboo😂 rukshan😂😂
@BashiniWarnakulasooriya
@BashiniWarnakulasooriya 2 сағат бұрын
Shihange song ekk 🙂💔
@upulnawinda1474
@upulnawinda1474 2 сағат бұрын
Rukshan thama hodatama kare❤😂
@YunaliDissanayake
@YunaliDissanayake 2 сағат бұрын
දැකපු ලස්සනම යාලුකම❤සයාගී,නේසර,චමෝද්😊You are already Star 🌟 Sayagi Ayye.🎉🎉🎉
@ChandraniPremachandra-k3r
@ChandraniPremachandra-k3r 2 сағат бұрын
සයො හැමදාම ඔයට ආදරේ
@iranirathnayake9103
@iranirathnayake9103 2 сағат бұрын
❤ sayagi 😢 Hirustar beluwe sayagi nisai
@chamalkahuntley1043
@chamalkahuntley1043 3 сағат бұрын
❤❤❤Oya hiru star nowunata hamedamath star kenek aiye........God bless you sayagi aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Gihansa2783..
@Gihansa2783.. 3 сағат бұрын
❤😊
@LalvaniDeSilva
@LalvaniDeSilva 3 сағат бұрын
Hiru⭐⭐⭐⭐⭐⭐⭐ hamptama subama suba alut AWRUDDAK wawa ⭐⭐⭐⭐⭐⭐Hamotama suba alut AWRUDDAK wawa💐💐💐💐💐💐💐💐💐💐💐
@gimhanigimhani4630
@gimhanigimhani4630 3 сағат бұрын
Kawdawath hithuwe naha mehema comment ekak danna aiye oya final round eke innawa balanna godak aswen hitiye eth kamak naha mokada aiya me wenakotath godak janathawage hadawathe hiru star wela iwarai ❤❤❤❤ eka nisa kawadawathma duk venna epa api hamadamath oyath ekka inna ehe wagema nesara aiyagei aiye oyage yalukama dakkahama marama sathutui hamadama hinawela sathutin oya vidihatama nihathamaniwama idiriyata yanna labbenna kiyala aiyata man wish karanawa ❤❤❤❤❤❤
@Shanus_Stories
@Shanus_Stories 3 сағат бұрын
අයියේ..අයියා දිනල ඉවරයි...(මේ එක කම්පිටිෂන් එකක් විතරයි..)❤❤ Vlogs දිගටම කරගෙන යන්න... ඔයාගෙ හොඳ ගතිගුණ කවදාවත් නැති කරගන්න එපා...ඔයාට අපි ගොඩක් ගරු කරනවා,ඒ නිහතමානී කමට
@ShriyaniShriyani-k6u
@ShriyaniShriyani-k6u 3 сағат бұрын
සියලුම දෙනාට සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා ❤❤❤❤සායාගී අයියේ 🙏🙏❤
@ShriyaniShriyani-k6u
@ShriyaniShriyani-k6u 3 сағат бұрын
සායාගී අයියේ ගේ පවුලේ සැමට සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම පර්තනා ඉෂ්ට සිද්ධ වේවා සතුටින් පරිස්සම් ඉන්න බුදු සරණයි අයියේ ❤❤❤🙏🙏🙏
@fareedamajeed2625
@fareedamajeed2625 3 сағат бұрын
❤❤ May you get all the success in the future !
@S.Gamage-j9k
@S.Gamage-j9k 4 сағат бұрын
❤❤❤Happy new year I wish your future dreams come true❤❤ New year ekata mana hari dannakooo
@LakshmanJayakodi-l9s
@LakshmanJayakodi-l9s 12 сағат бұрын
සුභ නව වසරක් වේවා! සයාගී❤
@MalikaMadushanthi
@MalikaMadushanthi 13 сағат бұрын
Happy new year sayagi aiye ❤❤❤❤
@sandunideshanjalee8017
@sandunideshanjalee8017 13 сағат бұрын
happy new year sayagi oya hoda gamanak yanava oyata jaya veeva hoda vedakin hamba vemu oyata jaya veeva adarei godariyak😊😊😍😍😍😍😍😍
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 13 сағат бұрын
අයියෙ ඔයා hiru star වේදිකාවට සමුදුන්නට අපිට සමුදෙන්න එපා. අපි hiru star වලදි තමා ඔයාව අදුරගත්තා උනාට ඔයා hiru star වේදිකාවට සමුදුන්න කියලා අපි ඔයාව අත්හරින්නෙ නෑ. ඔයාගෙ hiru star ගමනට සමුදුන්නට ඔයා තමයි අපේ hiru star winner. මම hiru star youtube channel එකේ දාල තියෙන ඔයාගෙ videos හැමදාම බලනව. ඔයා sing කරපු හැම video එකක්ම මම දහ වතාවකට වැඩිය බලනව. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අපි ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ. අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා.මම hiru tv එකේ සෙනසුරාදා ඉරිදා දවල්ට hiru star repead එක යනවා. මම ඒ දවසට හැමදාම ඒ වෙලාවට ඒ එදාට පෙන්නන round එකේ ඔයා ඉන්නවද බලලා ඔයා නැත්තම් tv එක බලන්නෙ නෑ. මට හිතෙන විදියට ඔයාගෙ සුලගක් වෙලා කියපු song එක 2025/01/04 මේ සෙනසුරාදා යනවා.
@Sachiniimalsha-ip8pq
@Sachiniimalsha-ip8pq 13 сағат бұрын
Happy New year sayagi aiye❤
@InokaWijekon-mu4od
@InokaWijekon-mu4od 14 сағат бұрын
Oya nisa thama hiru star baluwe sayagi ayya, dan hesarai, chamodui nisa thama dan balanne ekath oya nisa ❤️
@nadeemaduwanthi8318
@nadeemaduwanthi8318 14 сағат бұрын
ඔයාගේ අනාගතයට සුභ පතනවා මල්ලි..මේ vlog බැලුවම පේන්වා ඔයා හරිම නිහතමානී ආදරනීය කෙනෙක් කියලා..ලස්සන නිර්මාන වලින් ඉස්සරහට දකින්න ආසයි❤
@PrebodyaThathsarani
@PrebodyaThathsarani 14 сағат бұрын
@NethuAnuththara-p7u
@NethuAnuththara-p7u 15 сағат бұрын
හිරුස්ටාර් නොවුනාට අපේ හදවතේ හිරුස්ටාර් ඔයා අය්යෙ❤🥰ඉස්සරහට අලුත් වැඩ ගොඩකින් එන්න එතකන් බලන් ඉන්නවා💖 Best wishes for your future aiye🥰
@dammiliyanaarachchi2842
@dammiliyanaarachchi2842 15 сағат бұрын
සයාගි අය්යෙ ඔයා තමයි අපේ Hiru star ❤🎉 ඔයා හරිම attractive වගේම respectful චරිතයක් ❤ ඔයා දැනටමත් win කරල ඉවරයි.🎉
@LakshiChamodya-r6s
@LakshiChamodya-r6s 15 сағат бұрын
අනේ අයියෙ ඔයා sing කරපු පළවෙනි දවසෙ ඉදන් මන් පිස්සුවෙන් වගේ හිටියේ ❤.නේසර අයියගෙයි ඔයාගෙයි යාලුකම මරු 😊.ඔයාගෙ ඉදිරි වැඩවලට සුභපතනවා 🥰🫂.තරඟෙන් අයින් උනාට කමක් නෑ ,vlogs වලින් ඔයාව බලන්න පුලුවන්නෙහ් 🎉❤
@sheharikarunarathna1395
@sheharikarunarathna1395 15 сағат бұрын
මල්ලී මුලින්ම සුබ පතනවා ඔයාට ඔයා ඉදිරියට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් දුකයි ඔයා තරගයෙන් ඉවත් වෙන්න වුනාට.ආසාවෙන් බලන් හිටියා වගේම ප්‍රාර්ථනා කලෙත් ඔයාට ඉදිරියට යන්න ලැබෙන්න ඕනේ කියලා.vote කෙරෙත් ඔයාට විතරමයි සයාගී.ඒ තරම් ඔයාගෙ ගීතවලට මම හරිම කැමතියි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.වෙනදට ඔයාට එක expert කෙනෙක්ගෙන් විතරක් voteඑක ලැබිලා අනිත් සියලුම vote එලියෙන් අරන් ඔයා තරගය ඇතුලට ගියා. ඒ තරම් ඔයාට ලොකු audience එකක් තියෙයි.ඒ වගේම තමයි කවුරු මොනවා කිව්වත් ඔයාගෙ දක්ෂතාවය.ඔයා දක්ෂයෙක් නෙවෙයි නම් මෙච්චර දුරක් එන්න බෑනෙ.ඔයා හරිම දක්ෂයි.නිහතමානී.ඉදිරියට ලස්සන වැඩ ටිකක් අරන් එන්න මල්ලී.ඔයා දැනටමත් දිනලා ඉවරයි.තෙරුවන් සරණයි සයාගී මල්ලී ඔයාට.😊😊😊👊👊👊
@Floofy_rex
@Floofy_rex 15 сағат бұрын
නේසර ගෙයි සයාහ්ගිගෙයි අමුතු මෙව්වා එකක් තියෙයි හලෝලා 😌💗
@xMANU_BUS_OFFICIAL
@xMANU_BUS_OFFICIAL 15 сағат бұрын
ආතල් නේ
@Floofy_rex
@Floofy_rex 15 сағат бұрын
Chamod adanawa neh
@chandrikawicramanayaka8842
@chandrikawicramanayaka8842 16 сағат бұрын
මං ආසයි අය්යත් එක්ක කතා කරන්න. අයියා කැමති නං මගේ friend කෙනෙක් වෙන්නකෝ🥺🙃🥰මටත් අයිය කෙනෙක් ඉන්නවා ඒත් එයා දැන් රට.🥺❤️