Journey With Sayagi Vlog 14 | Super 24th Singing Day ✨

  Рет қаралды 22,770

Induwara Sayagi

Induwara Sayagi

Күн бұрын

Пікірлер: 145
@sinharathushari3610
@sinharathushari3610 Ай бұрын
සයාගී මටනම් හිතෙන්නෙ ඔයාට ගොඩක්ම ලස්සන කොන්ඩෙ කපපු කාලෙ. 'හිත වාවන්නේම නෑ....' ගීතය ගායනය කරනකොට හරිම ලස්සනයි. කොන්ඩෙ බැඳපු ෆොටෝ එකක් එක්ක ඔයා කොට කොන්ඩෙ තියෙන ෆොටෝ එක්ක ඔයාම බලන්න ලස්සන කොහොමද කියලා. ඒ කාලේ.... අනේ ආදරේ හිතෙනවා. හුරතල්....❤
@chanakasampath.5090
@chanakasampath.5090 Ай бұрын
අනිත් අයට විනිශ්‍ය මන්ඩලය comments දෙනකොට කිසිම ඉරිසියාවක් නැතුව ලස්සනට ඔයා හදවතින්ම හිනාවෙනව මම දැකල තියෙනව.ඒකම ඇති ඔයාට ඉදිරියටම යන්න.සුබ පැතුම් සයාගී......❤❤❤❤❤ලස්සනයි,අහින්සකයි ඔයා .....❤❤❤❤
@amandapurnima9159
@amandapurnima9159 Ай бұрын
මම හිරැ ස්ටාර් බලන්න පටන් ගන්නේ සයාගි sing කරන සිංදුවක short video එකක් දැකලා. වැඩිය දගලන්නෙ නැතුව හරිම ආදරණීය විදියට sing කරලා ප්‍රේක්ෂක හිත් ඇද ගන්න star quality එක ඔයාට හොදටම තියෙනවා.. ජීවිතේ වැටෙන හැම තැනකදිම නැගිටලා ඊටත් වඩා පියවර ගණනායක් ඉදිරියට යන්න ශක්තිය ධර්යය වාසනා ලැබේවා කියලා ප්‍රාරථනා කරනවා පුතේ ඔයාට….❤
@DanushiAnuththara
@DanushiAnuththara Ай бұрын
මේ vlog එකත් දැම්මා කියන්නේ ඔයා සුපිරි අයියේ...එදා වෙච්ච දේ හිතන්නේ වත් නැතුව 😊❤ Good Luck sayagi Aiye ❤😊
@user-xe4du1of3j
@user-xe4du1of3j Ай бұрын
මේ දවසෙනුත් vlog එකක් දාලා නියමයි කොල්ලො ඔයා දිනුම් වැටුන් නැතුව මේක දැම්මා කියන්නෙ නියමයි 😌 මේ comments ඔක්කොම කියවන්න ඔයාට ගැලපෙන සින්දු කියලා හැමෝම දාලා තියෙන්නෙ shihan mihiranga සින්දු අනිවාරෙන් ඒකක් තෝරගන්න ඔයා දිනන්නම ඕන මේ එක දවස නැතුව ඔයාට expertla කීව ඒවා මතක් කරගන්න shihan ,jungkook,jb මෙයාලා වගේ කියලා කීවේ final 10ට ඉන්න ඕනෙත් කීවා ආයෙත් ඒ කතා අහගන්නවා කියලා හිතාගෙන හොදට practice කරන්න සයාගී ඔයා දිනනකන් අපි බලන් ඉන්නවා good luck lamayo 🥰❤
@Dasuniprabodya
@Dasuniprabodya 13 күн бұрын
මේ වගේ හැමදාම කොණ්ඩෙ හොදයි . එහෙම හදාගන්න හැමදාම sing karanakota❤
@rashminethsarani5436
@rashminethsarani5436 Ай бұрын
Chamod aiyai sayagi aiyai godaaak lassanai ❤❤❤❤❤❤❤❤
@priyadarshaninisansala3219
@priyadarshaninisansala3219 Ай бұрын
ලස්සන ම ඒ හිනාව 🤍✨️
@IranganiPushpakumari
@IranganiPushpakumari Ай бұрын
Good luck sayagi ayya ❤❤❤❤❤❤❤❤ wishing you the best 💓❤️💕💕
@ContentGreyElephant-yk2xj
@ContentGreyElephant-yk2xj Ай бұрын
ශිහාන් මිහිරන්ගගේ ඔබ⁣ගේ මතකේ, පෙරදා මැවූ, ඇස ගැටෙනා, සිනා මල් කැකූලු පුබුදා, සුදු රෝස මල් මේවා ඔයාගේ ඇක්ෂන් වලටයි ඔයාගේ හඩටයි හොඳට ගැලපෙනවා ඒක නිසා ඔය සිංදු වලින් එකක් කියන්න කියලා අපි ආදරයෙන් ඉල්ලනවා බුදු සරණයි🙏
@Moonchild-qf6eu
@Moonchild-qf6eu Ай бұрын
@@ContentGreyElephant-yk2xj අනේ ඔව්💗
@ashini7110
@ashini7110 Ай бұрын
ඔයාගෙ voice එක නම් මාර ම feelingful and woow. So good luck . Next round හොඳට ම sing කරන්න.... ❤
@RupaIndrani-m2v
@RupaIndrani-m2v Ай бұрын
අපි බලන් ඉන්නෙ පුතා සිංදුකියන දවස එනකල් ජයවෙිවා පුතා බය නැතුව ගායනා කරන්න ❤❤❤❤❤ඉදිරියටම යන්න ලැබෙිවා
@AchiniErangi
@AchiniErangi Ай бұрын
නිහතමානී ගායකයෙක් ❤❤❤❤❤❤❤❤
@DinushiUpamali
@DinushiUpamali Ай бұрын
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි
@sinharathushari3610
@sinharathushari3610 Ай бұрын
සයාගී ඔයා විජිතය ආදරයේ ගීතය ගායනා කරනවා අහන්න ආසයි. Shorts එකක් හරි කරන්න.
@Moonchild-qf6eu
@Moonchild-qf6eu Ай бұрын
සතියක් පරක්කුයි😒 කමක් නෑ ඊලග සැරේ හොදටම sing කරන්න..❤️✨️ 18th round එකේදිත් හොදට කරා ඔයා✨️
@anuththarasewwandi8034
@anuththarasewwandi8034 Ай бұрын
Oyage voice aka Godak lassanai malli a wagema oyath Godak lassanai oya thama Hirustar suba pathanawa malli oyage idiri weda katayuthu sarthakawa hodin kara ganna labenna kiyala prarthana karanawa malli oyata Budu saranai❤
@Shakya_dew
@Shakya_dew Ай бұрын
හම්මේ ඉතින් මෙයාගෙ ලස්සන ❤️😚
@නිඛිල
@නිඛිල Ай бұрын
තෙරුවන් සරනයි පුතා ....next round එකෙදි ලොකු වෙනසක් කරන්න...good luck ...
@nethmiprasansa2616
@nethmiprasansa2616 Ай бұрын
Good luck Sayaa aiyaa❤ Next round ekedith lassanatma sing karala dinamu❤ e wgema oyge vlogs balanne harima asawen.Digatama vlogs aran enna😊Adarei❤
@learnenglish9402
@learnenglish9402 Ай бұрын
Sayagi aiye oya hari daksai mona wunath magen oyata upariyema support eka dennawa wish you a better future aheah allways remember we love you and your music 😊🎉❤
@sheharikarunarathna1395
@sheharikarunarathna1395 Ай бұрын
You are the best in the Hirustar competition.you are briliant.let's sing well next week and go to the round of 15.Good luck to you, Sayagi!!!!😊😊😊
@gayanipradeepika-ul9vb
@gayanipradeepika-ul9vb Ай бұрын
Lassanai malli oyage sindu oyata hoda gamanak yanna labewa adarei ❤❤❤❤b.s
@ReshiniBihanga
@ReshiniBihanga Ай бұрын
Vlog ekak nethuva parana vlogs vath balanava kiyala hithuva.Vlog ekak demmata thank you so much.adarei api hemadama.ilaga round ekedi hodata sing karanna.good luck❤❤
@Pavanidahamsa2007
@Pavanidahamsa2007 Ай бұрын
Good Luck ayya ❤ Next round එකේදිත් හොදටම sing කරන්න ❤
@SriyaM.V
@SriyaM.V Ай бұрын
Putha oyata Jaya prathana karanawa,Budu saranai, ♥️👍
@Lunaa11.11
@Lunaa11.11 Ай бұрын
Aneee mage crush ekh💗🌷...දිනලම ඉවර කරන්න darling 💗ඔයාගෙ dream eka achieve krgnnkm oyw believe krl issrhtma ynna jiwithe hmtom eka welwk tynw e welwedi oyw nwttnn ktwth bh💗.... Ayyge voice eka wgema hinwt hrim lssny ❤ Ayygema kyl brand ekak hdmu api blgen innwaaa wgem oyath ekka hdmth innwa❤
@AnjalaNadeshani
@AnjalaNadeshani Ай бұрын
ලස්සනයි සයාගි ❤ දිගටම vlogs ගේන්න..
@KumudiniWarakaulla
@KumudiniWarakaulla Ай бұрын
me vidiyatama hamadama shakthimathwa inna jeewithe mona de unath kawadawath hithin vatenna epa ayye oyage oya lassana ahinsaka hinawa nathiwenna dennath epa next round eke oyage uparimayen karanna oya dinanawamai api hamadamath oyata adarei wish you all the best ayye
@thalangamahewagesaman5457
@thalangamahewagesaman5457 Ай бұрын
❤ lassani ❤vlog aka❤
@Sansla
@Sansla Ай бұрын
Aiye mn oyage sindu wlt godaak kamthi kenek eek nisa mek kiynne thrhkt kiyl hithnn epa plz..😊 oya oyatm kiyl brand ekk hdagen iwri oyat adre krn godk kttiy innw eek nisa oya hiru star eken issrht ain unth hitha hda gnn mokd oyat adre krn pirisk innw oyaw amthk wenne na katwth❤.thwth deyk eda ruwan sir kiypu dewl hri habai eyat eda thrh giya 😢mn hithnw oya ee dewl wardiyt therum gnn nathuw athi kiyl All the best sayagi aiye❤
@DahamiKumarasinha-u5j
@DahamiKumarasinha-u5j Ай бұрын
Good look ❤❤❤🎉🎉🎉
@ShamaliDilhani-k3p
@ShamaliDilhani-k3p Ай бұрын
Ane puthe hamadaama sathutin inna oya oya harima ahinsaka lassana daruvek .mama oyata godaak adarei puthe mama hamadaama oyath ekka innava mage vote eka hamadaama oyata parissamin sathutin inna adarei theruvan saranai
@K.k.sanjanaThathsarani-y6m
@K.k.sanjanaThathsarani-y6m Ай бұрын
Sayagi aiyya .....congratulations 😍oya lassnta sing karanwa
@SharmilaMadushani-e7o
@SharmilaMadushani-e7o Ай бұрын
Good luck malli. Wishing you all the best ❤❤.
@ChamithRoshan-c9b
@ChamithRoshan-c9b Ай бұрын
Hay sayagi..kohomada oyata labana sathiye lassanata sing karanna,all the best❤❤
@hansikanethmini7748
@hansikanethmini7748 Ай бұрын
ලියෙවුනා ඔබ‍ ගැන කවි පෙළක්...🤍
@KathaluwawellalagePushpa-sk6zl
@KathaluwawellalagePushpa-sk6zl Ай бұрын
Oya eda song eka lassenata kiuwa good luck sayagi.oya watenne epa voice ekath maru👍 deviyan oyage rupeth lassenata mawela thiyannewa oldebest sayagi.
@imashakavindi8778
@imashakavindi8778 Ай бұрын
Oya vlog ekak danakam balan hitiye aiyya oya digatama vlog karanna eka maru ❤ lassanai 😊
@maryliyanage
@maryliyanage Ай бұрын
Good luck putha and be strong when you are singing. God bless you always ❤.
@Thanushinimnadi-p2o
@Thanushinimnadi-p2o Ай бұрын
I thought you wouldn't be posting a vlog again. I'm so happy when you post a vlog. I need more vlogs. Sing well next time, brother. Love you always, brother.❤❤❤
@sameeshanethumi
@sameeshanethumi Ай бұрын
Ane ayiye oya anivaren me vaten idiriyatama yanna oni harida good luck❤❤❤adareyi
@NadeeshaPatabendige
@NadeeshaPatabendige Ай бұрын
Nice vlog..❤Good luck for your next round..❤🎉
@Shakya_dew
@Shakya_dew Ай бұрын
ගහන ගල්වලින් අපි මාළිගාවක් හදමු සුදූ 😘❤️🫂
@rashmiimasha9499
@rashmiimasha9499 Ай бұрын
❤🎉🎉
@Yash_487-b8p
@Yash_487-b8p Ай бұрын
Do your best Sayagii❤
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ good luck sayagi bs,,,!
@Damitha822
@Damitha822 Ай бұрын
oyagen shihan mihirangage sinduwak ahanna api balan innawa....oyawa dakkama pennema shihanwa..adarei hamadamath..❤
@SanjanaNirwani
@SanjanaNirwani Ай бұрын
Good luck aiyaaa💐❤❤❤
@AchiniErangi
@AchiniErangi Ай бұрын
ඔයා මරු ඔයා තමා දිනන්නේ❤❤
@dunuhappiness1612
@dunuhappiness1612 Ай бұрын
ඉදිරියටම යන්න මල්ලි ❤❤ බුදු සරණයි
@umiuvi1040
@umiuvi1040 Ай бұрын
Good luck 🎉💐
@Pabasarakahawala
@Pabasarakahawala Ай бұрын
❤️Good luck
@ChanuDilshan
@ChanuDilshan Ай бұрын
Malli ❤❤
@isharamaduwantha-w9t
@isharamaduwantha-w9t Ай бұрын
Good luck malli..
@bangtannies8643
@bangtannies8643 Ай бұрын
Good luck Sayagii.!! 🎉🌟❤
@PriyangaWelivita
@PriyangaWelivita Ай бұрын
Lassanama,hinawahodatama,singkranna
@athularohan2747
@athularohan2747 Ай бұрын
Good luck sayagi❤❤
@brokenangel4391
@brokenangel4391 Ай бұрын
Good luck
@udeshikasithmani3143
@udeshikasithmani3143 Ай бұрын
Good luck ❤❤❤
@ChalaniHansani-q6g
@ChalaniHansani-q6g Ай бұрын
Good luck🖤❤️
@RanukaDamyanthi
@RanukaDamyanthi Ай бұрын
Good luck sayagi ❤
@hashimart7565
@hashimart7565 Ай бұрын
Sayagiiii, nice vlog, next round eka, "it's a new day, it's a new plan" , good luck and all the best, always with you ❤️
@btsk7743
@btsk7743 Ай бұрын
Good Luck Ayiye!!!❤
@SandeepaniWeerasekara-o4v
@SandeepaniWeerasekara-o4v Ай бұрын
අනේ❤🥺
@pipuniranasinghe
@pipuniranasinghe Ай бұрын
Oya harima ahinsakai oya oyagema song ekak karanna aniwaren ahanawa
@Yashuwarnakulasooriya
@Yashuwarnakulasooriya Ай бұрын
Jaya wewa 💯❤️
@Dimayadewdini
@Dimayadewdini Ай бұрын
❤❤❤❤Love you love you love you love you 😊
@chandimakolonne3542
@chandimakolonne3542 Ай бұрын
Good luck .❤
@ishansashika1910
@ishansashika1910 Ай бұрын
Me para hiru star wenne uba thamay machan
@kanchanasandeepani508
@kanchanasandeepani508 Ай бұрын
you voice is very beautiful brother ❤❤❤
@maalaaperera
@maalaaperera Ай бұрын
ආදරෙයි පුතේ ❤❤❤❤
@Ashii-sm
@Ashii-sm Ай бұрын
𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤 𝐚𝐲𝐢𝐲𝐚❤❤❤😊
@NimethmaJagoda
@NimethmaJagoda Ай бұрын
Fv❤
@chamalkahuntley1043
@chamalkahuntley1043 Ай бұрын
Ape hiru star❤❤❤❤❤❤❤❤❤❤
@madishawarnakulasuriya6716
@madishawarnakulasuriya6716 Ай бұрын
lassanai songs dekama
@nihinsadewmini1456
@nihinsadewmini1456 Ай бұрын
Upload karanakal balan hitiye vlog ekak dakka gaman awa balanna❤
@ToxiC-LilaK
@ToxiC-LilaK Ай бұрын
all the best brother👊🥰
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
Pute attahtama mama iye vedyo eka baluwe harima asai puthge pwle hamoma dakka hodin parssamin idere wada karagena yanna suba patahnawa budu saranai
@IshaniUpeka
@IshaniUpeka 29 күн бұрын
Nihathamani gayakayek sayagi oya
@AbhimanRajindu
@AbhimanRajindu Ай бұрын
El bn ❤
@Methmi5051
@Methmi5051 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LakiiBoy-u6j
@LakiiBoy-u6j Ай бұрын
Shehan aiya 😊❤
@RenukaJayawardana-t5q
@RenukaJayawardana-t5q Ай бұрын
හොඳින් සිංදුව කියන්න .ජයග්‍රහණය ලැබේවා .
@SanidiSenanayakage
@SanidiSenanayakage Ай бұрын
❤😍❤️
@nishanisha7209
@nishanisha7209 Ай бұрын
eda wehha dewal ganam ganna epa 😪oya weniwen godak aya innawa harida❤😊 congratulations aiye
@hasii535
@hasii535 Ай бұрын
💗💗
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc Ай бұрын
Love you❤ 🥹
@priyadarshaninisansala3219
@priyadarshaninisansala3219 Ай бұрын
First comment 😊❤
@NadeeshaHiruni-p9v
@NadeeshaHiruni-p9v Ай бұрын
Shihan mihirangage ඇස ගැටෙනා තුරු kiyn sinduwa kiynn,,,shihange sindu galapenw,
@madishawarnakulasuriya6716
@madishawarnakulasuriya6716 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PrasadiErandika
@PrasadiErandika Ай бұрын
🙂👍
@ChathuryaDissanayaka
@ChathuryaDissanayaka Ай бұрын
❤❤
@Ashpurl
@Ashpurl Ай бұрын
Aiye next round oyata match wena shihan sirge sinduwak kiyanna oyawa out karanna balagena aththe mechchr hoda kenata eka dawasak waraduna kiyala out wenna bane daffywawath ahak kare dawas dekak banala oya nisamai balanne ane plz match wena song ekak thoraganna aiye good luck
@WasanghiRathnayeke
@WasanghiRathnayeke Ай бұрын
hiii👋👋👋👋
@visakawijayawickrama9483
@visakawijayawickrama9483 Ай бұрын
🥰🥰🥰
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
Kollo, Kapapan Konde. Kellek Wagene , Ban...**
@kavindithakshila3288
@kavindithakshila3288 Ай бұрын
Hiru star live sing krnw blnn enn puluwn da
@Vishuu..1103
@Vishuu..1103 Ай бұрын
Aiyooo chamod aiyata wechcha wadee...😂😂
@samanmaleeswarnahansika1224
@samanmaleeswarnahansika1224 Ай бұрын
Chamod kawishka hitapu nisaa baluwee😊
Super 18 Singing Day ✨| Journey With Sayagi Vlog 16
13:00
Induwara Sayagi
Рет қаралды 21 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Super 14 Singing Day✨💚 | Journey With Sayagi Vlog 20
22:39
Induwara Sayagi
Рет қаралды 21 М.
Super 15 Singing Day ✨| Journey With Sayagi Vlog 18
20:49
Induwara Sayagi
Рет қаралды 38 М.
Journey With Sayagi Vlog 10 | Super 30 Singing Day ✨
25:00
Induwara Sayagi
Рет қаралды 15 М.
Day In Life  Part .3. ✨| Journey With Sayagi Vlog 13
21:49
Induwara Sayagi
Рет қаралды 25 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН