කොච්චිකඩේ Church ⛪️✨ | Day In Life | Journey With Sayagi Vlog 17

  Рет қаралды 12,095

Induwara Sayagi

Induwara Sayagi

Күн бұрын

Пікірлер: 161
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 28 күн бұрын
හරිම හිත හොද කොල්ලො සෙට් එකක් ❤❤ අර පොඩි බබාගේ ඇස් ලස්සනයි 🥰
@Yashuwarnakulasooriya
@Yashuwarnakulasooriya Ай бұрын
❤️ හැමෝම සහෝදරයො වගේ ඉන්න එක ගැන සතුටුයි. Hamotama godak luck 😍
@AchiniErangi
@AchiniErangi Ай бұрын
මන් උදේට ඉස්සෙල්ලාම බලන්නෙ ඔයා මොනාද දාලා තින්නෙ කියලා ❤❤❤❤❤ ඒ තරම් හිතට වැදුනූ නිහතමානී ආදරනීය ගායකයෙක් ඔයා❤❤❤❤ ඔයා තමා හිරුස්ටර් 🎉🎉🎉🎉 . ලස්සනයි අයියේ ❤❤❤❤❤
@AchiniErangi
@AchiniErangi Ай бұрын
කොන්ඩේ බැදලා තමා ඔයා ලස්සනම❤❤❤❤
@AchiniErangi
@AchiniErangi Ай бұрын
දගකාරයෙක් අනේ❤❤❤❤❤❤❤
@LisaniChamalsha
@LisaniChamalsha Ай бұрын
ඒ බබාගෙ ඇස් දෙක මාර ලස්සනයි..හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤❤
@rekhasureka6449
@rekhasureka6449 26 күн бұрын
Sayagi ඔයාගේ අම්මා තාත්ති nangi 👍🏻👍🏻මරු හොදද ආච්චි ඉතින් මාර පන් එකේ ඉන්න පැමිලි එකක් ❤️❤️❤️නියමයි බුදුසරණයි 😘😘😘
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Ай бұрын
චමෝද් අයියාව හලලා නේ කෝ එයා ආවේ නැද්ද අනේ ඔයාලා ටික එකට ඉද්දි තමයි ලස්සනම hiru star ඉවර උනත් යාලුකම් වලින් ඈත් වෙන්න එපා ඔයාලා එකතු උනොත් ලොකු වැඩක් කරන්න පුළුවන් ❤❤❤❤❤🎉
@ManuriPabasara
@ManuriPabasara Ай бұрын
E baba නෙහාන් වගේ❤
@dilaniramya943
@dilaniramya943 Ай бұрын
ලස්සනට හැම දෙයක්ම වෙන්න ඔනෙ. හොදින් ❤sing කරන්න ඉදුවර . අපි හරිම ආසාවෙන් බලන්නෙ හිරුස්ටා. රුක්ෂාන්, චමෝද්, සුභාති, නේසර අ⁣ශාන්, ආශ් ඇතුලු ඔයත් අනික් හැමොම ලස්සනට sing කරනවා බලන්න ආසයි .. හැමොම ලස්සනයි. ඔයාට ලෙකු දුරක් යන්න පුළුවන්. එ හැම දෙම පරිස්සමින් කරන්න ඉදුවර පුතා. ඔයා ලා හැම දෙනාටම තෙරුවන් සරණින්.දෙවියන්ගෙ පිහිට ආරක්ෂකාව ප්‍රාර්ථනා කරනවා ❤❤ ( ⁣Kochchi kade පල්ලිය හොද තැනක්පුතා මමත් බුද්ධාගම. එත්හැම ආගමක්ටම මම ආදරෙයි.. Good Luck putha...❤❤❤❤❤
@Pavanidahamsa2007
@Pavanidahamsa2007 Ай бұрын
චූටි බබා ශෝක් අනේ..🤭♥️ vlog ekth lassni ❤😊
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Ай бұрын
අනේ ලස්සනයි vlog එක අද දවස පටන් ගත්තෙ මේකෙන් දවසම මරු පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් 😊❤🎉
@ishupassi97
@ishupassi97 Ай бұрын
Sayagi Ayiya අනෙ kiyana vidiya thama maru😊❤
@Shalikafernando-t6u
@Shalikafernando-t6u Ай бұрын
පට්ටම ලස්සනයි සයාගි අයියේ 🎉🎉🎉🎉 ජය වේවා 🎉🎉
@NadeeshaPatabendige
@NadeeshaPatabendige Ай бұрын
Nice vlog....❤❤👍good luck..❤
@AchiniErangi
@AchiniErangi Ай бұрын
ඔයාට පවුලේ අය ඉන්නකන් ඔයාට කොහොමත් වරදින්නෙ නෑ❤❤❤❤❤ තාත්තා ඔතන නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනෝ. ඒයාවත් මතක් කරා කියන්න❤❤❤❤
@AchiniErangi
@AchiniErangi Ай бұрын
මෙ වෙනදට වඩා හොදටම මෙ ඉරිදා වැඩේ දෙන්න❤❤❤❤❤❤ . ඒක නිසා ගොඩාක් මහන්සි වෙන්න❤❤❤❤❤. අමල් සර්ගෙන් හැමතිස්සෙම මොනාහරි අවුලක් තීන ඒක ඉස්සෙල්ලාම හරිගස්ස ගන්න. 😊 පුන්චි අඩුපාඩුවක් වත් වෙන්න දෙන්න එපා අයියේ.❤❤❤ All the best❤❤❤ ස්වබාදහම උදවු කරනො ඔයාට ❤❤❤❤
@thilakabh4565
@thilakabh4565 Ай бұрын
අද sing කරන ඔයාලට ජිවමාන ජේසුගේ ආශීර්වාදය වේවා.
@SPChandana-x5g
@SPChandana-x5g Ай бұрын
happy happy sayagi 😊
@SPChandana-x5g
@SPChandana-x5g Ай бұрын
😍😊
@yamunajeyalath499
@yamunajeyalath499 Ай бұрын
ලස්සනයි සුදූ ජෙසු පිහිටයි පුතේ නන්ගි හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@Sathnadiayathma
@Sathnadiayathma Ай бұрын
ඇත්තටම අද නැගිටන්න ගමන් බැලුවෙ මෙක......ඔයාත් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤
@udayangaiddamaldeniya2131
@udayangaiddamaldeniya2131 15 күн бұрын
Maru ane aiya oya. Marama handsome aiya ❤😊❤❤❤❤
@KumudiniWarakaulla
@KumudiniWarakaulla Ай бұрын
nice vlog ayya ❤❤❤day in life vlogs thawa genna oyatai oyage family ekatai godaak adarei❤❤❤ hamadama me vidiyata hinawela sathutin parissamen inna Sunday hodatama perform karanna hodata practice karanna api hamadamath oyath ekka innawa oya dinala enkm balan innawa good luck ayye❤❤❤❤
@yamunajeyalath499
@yamunajeyalath499 Ай бұрын
❤❤❤❤ ආදරෙයි පුතේ සතුටින් ඉන්න හැමදාටම ජෙසු පිහිටයි ඉදිරියට යන්න සුබ පැතුම් පුතේ
@hashimart7565
@hashimart7565 Ай бұрын
Nize vlog, sathutin parissamin Inna, practice krnna, all the best Sayagi ❤️
@rekhasureka6449
@rekhasureka6449 26 күн бұрын
පොඩ්ඩ මරු hodada 💕💕😘
@chamalkahuntley1043
@chamalkahuntley1043 Ай бұрын
Oyata api godak aderei sayagi aiye....❤❤❤e adere kawedawath wenas wene na....❤❤❤
@bangtannies8643
@bangtannies8643 Ай бұрын
Shok anee 😍❤
@ashini7110
@ashini7110 Ай бұрын
Nice vlog aiye soo cute ❤ wooow
@raveesha1587
@raveesha1587 10 күн бұрын
වොයිස් එක දලා විඩියො එහෙකුත් ගෙන්න ⁣ඉතින් ❤❤❤❤❤❤ෙගාඩක් අදරේයි
@oni_2024
@oni_2024 Ай бұрын
Sayagi,Could you please sing පෙනෙන නොපෙනෙන දුරක ඉදන් & සේපාලිකාවෝ while playing the guitar💜️✨️?
@lakshinichamodya935
@lakshinichamodya935 Ай бұрын
6:36 තීන්ත අයියා 😂❤
@hk6549
@hk6549 Ай бұрын
@@lakshinichamodya935 😂😂
@Omesha.Janindi
@Omesha.Janindi 26 күн бұрын
😂😂😂
@Vishuu..1103
@Vishuu..1103 Ай бұрын
Nice vlog aiyaa...❤❤ Mepara hodata sing karanna aiyeee..❤❤❤
@vidu_2003
@vidu_2003 Ай бұрын
lassanai sayagi💓
@niroshasamarasinghe9741
@niroshasamarasinghe9741 Ай бұрын
Nice vlog ❤ good luck malli.budusaranai
@rangikamadhumali7183
@rangikamadhumali7183 Ай бұрын
Nice vlog sayagi aiye ❤️❤️
@sashasenevirathna20
@sashasenevirathna20 Ай бұрын
woow relly nice vlog & good luck for u and ur friends 😉
@Thanushinimnadi-p2o
@Thanushinimnadi-p2o Ай бұрын
Hugak lassanai aiye. ❤❤Thawa day in life ekak denna. Oyai oyage family ekai harima lassanai. Oyage family ekawath adaren mathak karanawa aiye. Ara mallinam shoiii. Me sunday hodatama sing karanna mage aiye❤❤. All the best.❤❤
@tk29781
@tk29781 Ай бұрын
love the vlog post! 💌
@nishanthipriyadarshani8997
@nishanthipriyadarshani8997 Ай бұрын
Vlog eka mara lassanai ❤❤
@sanu-10-sanu
@sanu-10-sanu 23 күн бұрын
Cute ❤❤❤❤ 🥰🥰🥰🥰
@sadew.5611
@sadew.5611 Ай бұрын
All the best ayiye😊👌💐👌
@AshaniMaleesha-b4v
@AshaniMaleesha-b4v Ай бұрын
Jesus' blessings are with you always. I love watching your vlogs. Good luck to you ❤
@ImashiDewmini-p7s
@ImashiDewmini-p7s Ай бұрын
Wowwwww__🥺💗
@XtremeKuwait-g9g
@XtremeKuwait-g9g Ай бұрын
Kohomada putha lassana volg genawa oya all the best and good luck
@DewasiriIlangarathana
@DewasiriIlangarathana Ай бұрын
Practice well dear next round will be much competitive 🎉
@UdeshikaUdeshika-u4c
@UdeshikaUdeshika-u4c Ай бұрын
Ayiyage vlog hama ekkma mama blanwa.❤️.Nice vlog
@sheharikarunarathna1395
@sheharikarunarathna1395 Ай бұрын
Kohomda malli oyta.pratice krnwa neda?subapathna oyata.me irida lassana githayak idripath krala tharagye idiriytama yanda Labewa oyta.theruwan saranai.
@Hasindinisheda2012
@Hasindinisheda2012 27 күн бұрын
Konde badala thamai aiye oyata lassanama 😍😍Harima lassanai vlog eka hamadama balanawa oya dala thiyenne monada kiyala hamadama me wage vlogs danna ...❤vlog ekak dannako oya gedara kattiyath ekka sindu kiyanawa....🥰🥰
@MalkanthiWijesinghe-w3u
@MalkanthiWijesinghe-w3u Ай бұрын
Dt Anthony bless karanawa good luck
@Methmi5051
@Methmi5051 Ай бұрын
Hamada oyawage hina wela sathutin inn ayye ❤ godak adareyi owan❤. Jp..+... Papawa goda dawasakin vlog ekakin dakke ❤❤
@rashininimsara3049
@rashininimsara3049 22 күн бұрын
චූටී බබාගේ ඇස් දෙක 🥺❤
@ajithajayawardana8000
@ajithajayawardana8000 Ай бұрын
❤❤❤ good luck ayye
@SujithSuranga-bq3hk
@SujithSuranga-bq3hk 26 күн бұрын
God bless Aiye
@ishupassi97
@ishupassi97 Ай бұрын
Oyage volg maru Ayiye ❤
@PradeepaWeththasinghe
@PradeepaWeththasinghe Ай бұрын
Puthe hetath oya wage hinawela Inna bayawela wage Inna spa dukai win karanwa sure👍💖💖💖💖💖
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc Ай бұрын
අනේ තව ඕනි
@nevinkadinunadi7771
@nevinkadinunadi7771 Ай бұрын
Good luck ayya 🥰🎉
@Pabasarakahawala
@Pabasarakahawala Ай бұрын
Chooti baba oya wage sayagi💗 Be safe💗
@nethmiprasansa2616
@nethmiprasansa2616 Ай бұрын
Nice vlog Sayaa aiyaa❤ lv u so much❤
@ReshiniBihanga
@ReshiniBihanga Ай бұрын
Adarei❤❤
@AshakumariDgankumari
@AshakumariDgankumari Ай бұрын
Good nice malli❤
@ThushaniMaduhshanki
@ThushaniMaduhshanki Ай бұрын
Nice vlog nice family ❤
@K.k.sanjanaThathsarani-y6m
@K.k.sanjanaThathsarani-y6m 27 күн бұрын
🥺♥️aneee oya soyii aiyya
@wishi6366
@wishi6366 29 күн бұрын
You are just like your papa, darling.❤
@janakishiranthi1063
@janakishiranthi1063 Ай бұрын
Sayagi marama cute❤🥰😉
@MalkanthiWijesinghe-w3u
@MalkanthiWijesinghe-w3u Ай бұрын
good luck hod bless you
@raveesha1587
@raveesha1587 10 күн бұрын
හායි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HarshiTharikaRajapaksha
@HarshiTharikaRajapaksha 27 күн бұрын
Mn wgema chuti bbala ekk inn loku bbek😁😘🥰
@dishanijayasuriya5188
@dishanijayasuriya5188 Ай бұрын
Nice vlog ❤️
@nevinkadinunadi7771
@nevinkadinunadi7771 Ай бұрын
Malli babage as ❤️🥰
@DewasiriIlangarathana
@DewasiriIlangarathana Ай бұрын
So funny and interesting ❤ keep it up
@SrilankanPotterheads-rp6wd
@SrilankanPotterheads-rp6wd Ай бұрын
Ayya sarama andama lssniiii💗👀
@Shakya_dew
@Shakya_dew Ай бұрын
හුරතලේ ❤️🌝
@Shakya_dew
@Shakya_dew Ай бұрын
Cutie ❤️😘😘
@yasmine-gv4hp
@yasmine-gv4hp Ай бұрын
♥️
@Yohani_upeksha
@Yohani_upeksha Ай бұрын
Good luck ❤🎉
@NimnaanjaleeSiwaneththi
@NimnaanjaleeSiwaneththi Ай бұрын
Malli me vage gedara ayath Akka vlogs nithara dannako ❤
@dinuthmisenara-x5y
@dinuthmisenara-x5y Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dilinitharaka5713
@dilinitharaka5713 Ай бұрын
wow🥰
@pradeeppeiris6332
@pradeeppeiris6332 Ай бұрын
Ayye oyata heena rate kinnarawi song ekata short cover ekak karala danna puluwanda 💙
@samanhettiarachi1590
@samanhettiarachi1590 Ай бұрын
❤❤❤❤❤❤❤
@prabodhanirathnayaka6868
@prabodhanirathnayaka6868 Ай бұрын
Malith perera ge song ekak elaga vlog ekaking hari kiyannako...
@SanidiSenanayakage
@SanidiSenanayakage Ай бұрын
❤😍❤️
@KGIRL-x9j
@KGIRL-x9j Ай бұрын
lassanaii
@DammiPerera-j9c
@DammiPerera-j9c Ай бұрын
Oya,patters.karla.hodata.keyana❤❤❤❤❤❤❤
@cuvi0907
@cuvi0907 Ай бұрын
💟
@Cloudyyy-j2y
@Cloudyyy-j2y 28 күн бұрын
Rings gaththe church ek athule thyn shop ekenda natnam eliye thyna shop ekakinda?
@kanchanadilrukshi5334
@kanchanadilrukshi5334 Ай бұрын
චමෝද් ඉන්න vlogs ඕනී 😍 ආදරෙයි සයාගී ❤️💐
@UmeshikaSewwandhi
@UmeshikaSewwandhi Ай бұрын
රැව්ල වැවිලා 😁
@RubinCader
@RubinCader Ай бұрын
🙏🙏🙏🙏
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
❤❤❤ adarei api hamadamath APE kandy
@savindikannangara4318
@savindikannangara4318 Ай бұрын
❤️❤️❤️❤️❤️🐰
@nilukap.kumari325
@nilukap.kumari325 Ай бұрын
Lasanaii maliyo parisamin ina katiyama J.p ❤❤❤❤❤
@ranjinisusila6351
@ranjinisusila6351 Ай бұрын
amen 🙏🏿💙🙏🏿👍💯🙏🏿💙🙏🏿🥀
@Amagawri18
@Amagawri18 Ай бұрын
7:08 😂
@SandeepaniWeerasekara-o4v
@SandeepaniWeerasekara-o4v Ай бұрын
බබාටඋම්මා දෙන්න එපා..මට දුක හිතෙනවා 😪❤
@neththrikaabeysinghe
@neththrikaabeysinghe 26 күн бұрын
me baba ned ara hiru podi waddo program ekta awe😅❤
@kriskrismali3815
@kriskrismali3815 16 күн бұрын
Oye palliyata giye kenka his athing yanna naha
@brokenangel4391
@brokenangel4391 Ай бұрын
🤍..
@thamarashishashipraba531
@thamarashishashipraba531 Ай бұрын
Kurungala family eke ayath pennwako
@prabodhanirathnayaka6868
@prabodhanirathnayaka6868 Ай бұрын
Apita hiru ekata enna barida oya sing karanna dawasata...
@InduwaraSayagiSuperFans
@InduwaraSayagiSuperFans Ай бұрын
Enna puluwan,
HiruStar අන්තිම දවස.! ❤️‍🩹✨
35:50
Induwara Sayagi
Рет қаралды 51 М.
මමාගෙ New Salon එක.! ✨💙 | Journey With Sayagi Vlog 19
23:55
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,7 МЛН
A Day In Life Part 2 ✨| Journey With Sayagi Vlog 11
18:13
Induwara Sayagi
Рет қаралды 70 М.
Journey With Sayagi | Vlog 06 | Kandy
9:07
Induwara Sayagi
Рет қаралды 7 М.
Journey With Sayagi Vlog 10 | Super 30 Singing Day ✨
25:00
Induwara Sayagi
Рет қаралды 14 М.
Vlog 2 - Downsouth Trip | Ishini Wijesinghe - Official | @DILUBeats | @munfik7834
10:26
Ishini Wijesinghe - Official
Рет қаралды 39 М.
Journey With Sayagi | Vlog 09 | A Day In Life ✨
14:22
Induwara Sayagi
Рет қаралды 16 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН