Пікірлер
@sawsirihome7390
@sawsirihome7390 9 сағат бұрын
ඇත්ත කතාව මුලින්ම කියන්න
@XtrmeXtreme
@XtrmeXtreme 16 сағат бұрын
අපි අවුරුදු 2 ක්ට දැම්මොත්
@offermelk
@offermelk Сағат бұрын
මේක ස්ථාවර තැන්පතුවක් නෙවේ.
@chandanabandara6979
@chandanabandara6979 Күн бұрын
ලොන් එක දැන් දෙන්නේ නෑ.
@offermelk
@offermelk Күн бұрын
ඔව් ලෝන් 10,000ක් විතරයි මුළු ලංකාවෙම දෙන්නේ.
@jagathegodawattha5826
@jagathegodawattha5826 Күн бұрын
ලංකා බැංකුවේ දින 100 කට ලක්ශ පහක් දැම්මොත් කල් පිරීමේදී ලැබෙන්නෙ රු. 11300 ක් පමණයි. 500000÷100×8.25÷365×100= 11301
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 22 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@andaramanagegunasinghe2158
@andaramanagegunasinghe2158 Күн бұрын
Who you are cheating? People bank is paying 7.5% for thirty days.
@offermelk
@offermelk Күн бұрын
This video contains about BOC, not people bank
@bandaralansakara4632
@bandaralansakara4632 2 күн бұрын
Oya poliya warshikawa geanne.30 lak dina 100tama 70976 k
@manojwijewickrema220
@manojwijewickrema220 2 күн бұрын
බොරු දාන්න එපා යකෝ. ඔය පොලිය අවුරුද්දකට දෙන්නේ
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 2 күн бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියො භාගෙට මරල😮 අපෙන් චන්දෙ නම් නෑ ඕන් න
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 2 күн бұрын
Fd දාල අපි නැති වෙලා කන්න වත් නෑ
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 2 күн бұрын
අනෙ අපි බඩගිනේ ඉන්නෙ 😮දියවැඩියාව සහ වකුගඩුවක් නරක් වෙලා කරුණාකර පිහිට වෙන්න
@offermelk
@offermelk 2 күн бұрын
කණගාටුයි. පොලිය අඩුයි තමා,
@user-ee4tz6ye8d
@user-ee4tz6ye8d 2 күн бұрын
Boru danna epa huththo
@offermelk
@offermelk 2 күн бұрын
බොරු කොහෙද හොදට වීඩියෝ එක බලල කියවන්න. පොලිය හදාගන්න දන්නේ නැද්ද
@ZiyadMemy
@ZiyadMemy 3 күн бұрын
ස්තුතියි ඔබ තුමාට ❤
@dharmasenakonarallage4704
@dharmasenakonarallage4704 3 күн бұрын
සීනි බෝල දෙන්න හදනව...
@ginikatuwewevipula5652
@ginikatuwewevipula5652 3 күн бұрын
අමූලික බොරු
@sudathlukshman4601
@sudathlukshman4601 4 күн бұрын
මේ විදියට ගියොත් බැංකු වලට මහජනයා සල්ලි දාන එක නවත්වයි. මහබැංකු ව අහස පොලව උහුලන්නෙ නැති පඩි වැඩි කරගන්නෙ මේ විදියට මහජනයා හුරගෙන කාලද
@jayantharajapakshe1919
@jayantharajapakshe1919 4 күн бұрын
Not important
@sampath9044
@sampath9044 4 күн бұрын
පඩි ගෙවා ගන්න බෑ කියල ඉන්ටෙව් කරල තිබ්බ ලමයි ටික ගත්තේ නැති බැංකුව.. සල්ලි වලට පොලිය දෙයිද.. පොලිය දුන්නත් අපේ සල්ලි ආරක්ශිත ද?
@janeeshamalindi7474
@janeeshamalindi7474 4 күн бұрын
Meka nawaththala
@offermelk
@offermelk 4 күн бұрын
ලෝන් 10,000 ක් විතරයි දෙන්නෙ,
@janeeshamalindi7474
@janeeshamalindi7474 4 күн бұрын
@@offermelk bank eken ahuwa iye neweththuwa qwa
@janeeshamalindi7474
@janeeshamalindi7474 4 күн бұрын
🥲🥺
@jokerkingfreefire6090
@jokerkingfreefire6090 4 күн бұрын
SDB Bank eke 7.75 denwa bn dina 90t
@offermelk
@offermelk 4 күн бұрын
👌
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 4 күн бұрын
ලක්ශ 28 කට මාසිකව පොලිය කීයක් ගන්න පුළුවන් ද.මහජන බැංකුවේ
@offermelk
@offermelk 3 күн бұрын
අවුරුද්දකට දාලා, මාසිකව පොලිය 17,500
@IsuruUmanga
@IsuruUmanga 4 күн бұрын
meeka poliya dina 100 tada awruddatada
@offermelk
@offermelk 4 күн бұрын
දින 100ට
@IsuruUmanga
@IsuruUmanga 4 күн бұрын
@@offermelk ok thanks
@IsuruUmanga
@IsuruUmanga 4 күн бұрын
meeka gana bank ekatya gihin katha karoth harida
@NihalNeminda
@NihalNeminda 4 күн бұрын
Laksa 60 keta masikawa kiyake wenawada
@offermelk
@offermelk 4 күн бұрын
32,500/=
@nilanthachaminda3911
@nilanthachaminda3911 5 күн бұрын
Not important and useful.
@sandrsava6645
@sandrsava6645 5 күн бұрын
❤❤❤❤
@Maniake824
@Maniake824 5 күн бұрын
❤❤❤❤..බුදු සරනයි .
@offermelk
@offermelk 5 күн бұрын
🙏
@kamaniamaradiakara4913
@kamaniamaradiakara4913 5 күн бұрын
බොරුනේ මේ කියන්නේ.. දින 100ට නෙවෙඉ 8.2⁵ ගෙවන්නේ අවුරුද්දකට
@offermelk
@offermelk 5 күн бұрын
එහෙනම් කීයටද ?
@jagathegodawattha5826
@jagathegodawattha5826 Күн бұрын
රු.ලක්ශ පහක් දැම්මොත් දින 100 කල් පිරීමේදි ලැබෙන්නෙ 11300 ක් පමණයි.ඒකෙනුත් 5% ක් කපනව..
@user-wy8ul2rx4u
@user-wy8ul2rx4u 5 күн бұрын
රු ලක්ෂ 10 වසර 1 ට
@offermelk
@offermelk 5 күн бұрын
මේ ස්ථාවර තැන්පතු ක්‍රමයේදී ඔයාට පුළුවන් මාස 4 හෝ 7 දැමීම විතරයි
@user-py8kd8hy8u
@user-py8kd8hy8u 5 күн бұрын
ජරාම බාන්කුව
@offermelk
@offermelk 5 күн бұрын
👍
@gayanlakmal6448
@gayanlakmal6448 5 күн бұрын
මොකද්ද බන් ජරාම බැංකුව කියන්නේ දැනට ලංකාවේ තියන වත්කම් වැඩිම බැංකුව
@GaminiGunathilake-us5ux
@GaminiGunathilake-us5ux 3 күн бұрын
Boc eke thibuna salli eeye mama pb eke deposit keruwa. Borudanna epa
@offermelk
@offermelk 3 күн бұрын
@@GaminiGunathilake-us5ux මොනාද බොරු ? Pb කිව්වේ මොකක්ද
@user-xo2mp9yi1h
@user-xo2mp9yi1h 5 күн бұрын
rathara badu aran jiwath wenne kohomada poliya nathuwa
@Helpmatetv
@Helpmatetv 5 күн бұрын
Good job❤
@offermelk
@offermelk 5 күн бұрын
THANK YOU 🙏
@SathsaraniNawodya-g6m
@SathsaraniNawodya-g6m 2 күн бұрын
Me fd ekata danna puluwan aduna mudala kiyada
@offermelk
@offermelk 2 күн бұрын
@@SathsaraniNawodya-g6m 500,000
@user-xo2mp9yi1h
@user-xo2mp9yi1h 5 күн бұрын
Laksa 12 kata
@offermelk
@offermelk 5 күн бұрын
Hm
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 5 күн бұрын
පොලිය නම් අඩු තමයි .ලංකා බැංකුවට දාන්න පුළුවන් අවම මුදල කීයද.
@offermelk
@offermelk 5 күн бұрын
මේ ක්‍රමයේදී අවම ලක්ෂ 5ක් අවශ්‍යයි.
@pali516
@pali516 5 күн бұрын
බැංකු අපට දෙන්නේ 7% අපි ණයට ගත්තොත් 17% මුන් මහඡනයා මරන් කනවා.
@offermelk
@offermelk 5 күн бұрын
👍
@user-xo2mp9yi1h
@user-xo2mp9yi1h 5 күн бұрын
Higana poliyak hena gahanawA
@offermelk
@offermelk 5 күн бұрын
@PushpaKumari-ot7sv
@PushpaKumari-ot7sv 5 күн бұрын
Boc Ake masa 3ta 7% higana poliyak labenne
@iroshiiro4599
@iroshiiro4599 5 күн бұрын
කොහොම කිව්වත් හිගන පොලියක්
@offermelk
@offermelk 5 күн бұрын
තවත් පොලිය අඩු වෙනවා හෙට අනිද්දාම..
@iroshiiro4599
@iroshiiro4599 5 күн бұрын
@@offermelk ඇයි එ ම්නිස්සු සල්ලි තියෙන ඒවත් ගන්නවා මෙ දවස් වල් දාන්නෙ නෑ
@user-mz6lc7jl9l
@user-mz6lc7jl9l 5 күн бұрын
ලොකු පොලියක් නැහැනේ. හැමදාම ඵකම මගුල තමයි
@offermelk
@offermelk 5 күн бұрын
තව පොලිය අඩු වෙනවා 😀
@user-wh2bw9ko3o
@user-wh2bw9ko3o 5 күн бұрын
පොඩි දෙයක් දැන ගන්න ඕන වසර දෙකක් විතර බැංකුව සමග ගණුදෙනු නොකලොත් ගිණුම කැන්සල් වෙනවද
@offermelk
@offermelk 5 күн бұрын
ඔව් ඩෝමන් වෙනවා.
@user-wh2bw9ko3o
@user-wh2bw9ko3o 5 күн бұрын
@@offermelk අලුත් කරන්න පුලුවන් ද
@offermelk
@offermelk 5 күн бұрын
@@user-wh2bw9ko3o පුළුවන්
@sltutorial
@sltutorial 5 күн бұрын
❤❤❤
@offermelk
@offermelk 5 күн бұрын
👍
@saleemsa304
@saleemsa304 5 күн бұрын
Hamadama.oka.thamai
@Thilakarahnabandara
@Thilakarahnabandara 5 күн бұрын
වැදගත්
@offermelk
@offermelk 5 күн бұрын
Thank you 🙏
@iroshiiro4599
@iroshiiro4599 6 күн бұрын
මේ හිගන පොලිය නන්දලාල්ටම දා ගන්න කියන්න
@offermelk
@offermelk 6 күн бұрын
👍
@anandathilakasiri9813
@anandathilakasiri9813 6 күн бұрын
ඔක්කොම ඩිපොසිට් ආපහු ගත්ත නම් මාස දෙකකට ඔක්කොම බන්කු වෙලා
@offermelk
@offermelk 6 күн бұрын
ඔව් හැබැයි
@hashiya8179
@hashiya8179 6 күн бұрын
Sir please reply .sir ol english s mage.maths sinhala ewata A thiyenawa A/l..english walata c thiyenawa thawa english course ekak karala certificate eka thiyenawa sir mata peoples bank /boc wage bank ekaka job ekak karanna පුළුවන් da please reply karanna.o/l.english s nisa prashnayak weida
@offermelk
@offermelk 6 күн бұрын
නැහැ. Gazat කරද්දි apply කරන්න
@nadeeshagayathri5930
@nadeeshagayathri5930 6 күн бұрын
thama ganna puluwanda loan eka
@offermelk
@offermelk 6 күн бұрын
Behe wenas wela thiyenne me thorathuru
@iroshiiro4599
@iroshiiro4599 6 күн бұрын
10% ක් වත් දීපන් නන්දලාල් බලු වැඩ නොකර
@tharindulakshal1718
@tharindulakshal1718 6 күн бұрын
Mehema.poli aran wadak tiyenwada bn laksha 10 dala masa 3 ta 26000 k aran mewa me hena gahanawa
@nihalweerawardana3297
@nihalweerawardana3297 6 күн бұрын
ලක්ෂ 32 කට මාස 7ට පොලිය කීයද?
@offermelk
@offermelk 5 күн бұрын
159,600/-
@NH-me7yq
@NH-me7yq 6 күн бұрын
Oya gana masen hoyanna puluwan bussines akakata dammanam oya laksha 10
@user-wh1lp1pe3o
@user-wh1lp1pe3o 17 сағат бұрын
Koheda bisnas tiyenne
@user-he2bp7rh8m
@user-he2bp7rh8m 6 күн бұрын
අනෙ අපි ජිවත් වෙන්නෙ කොහොමද කියල හිතන්න බෙරිද අපි කන්නෙ බොන් කොහොමද බෙත්ටික ගන්නෙ කොහොමද කියල හිත ප්ල්ල අවුරුදු 30ක් සෙවය කරල අමතිල අවුරුදු 05ක් රට කාල අපිවත්කනව ඒඅය කෝටි ගනන් හොයන්ව එයාලගෙ ව්ස්‍ස්‍රම වෙටුප කියද පොඩ්ඩක් හිතපල්ල
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 6 күн бұрын
FD දාලා ඒවායෙන් ජීවත් වෙන මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි 😢