ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත | New Fixed Deposit Interest Rates in Sri Lanka

  Рет қаралды 24,789

OFFERMELK

OFFERMELK

27 күн бұрын

ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත | New Fixed Deposit Interest Rates in Sri Lanka
Welcome to our channel! In this video, we delve into everything you need to know about Government Banks Fixed Deposits (FDs). From understanding the benefits of investing in FDs offered by government banks to comparing interest rates and exploring eligibility criteria, we cover it all. Whether you're new to investing or looking to diversify your portfolio, this video provides valuable insights to help you make informed financial decisions.
Subscribe: / @offermelk
Facebook: profile.php?...
#offermelk #fixeddeposit #fixeddepositrates #fixeddepositinterestrates #fdrates #fdratesinsrilanka #panasiabank #bankofceylon #peoplesbank #nsb #rdb
මේ වීඩියෝ එකේ සඳහන් ස්ථාවර තැන්පතු පොලී අනුපාත සහ අනිකුත් දත්ත, ඔබ වීඩියෝ එක බලන දිනය හා සසඳන විට වෙනස් විය හැකු බව කරුණාවෙන් සලකන්න. නිවැරැදි සහ අලුත්වන පොලීඅනුපාත ගැන දැනගන්න මේ KZbin Channel එක Subscribe කරන්න 👉👉 / @offermelk
fixed deposit interest rates. fixed deposit interest rates in sri lanka. fixed deposit interest rates in sri lanka 2024. fixed deposit interest rates 2024. fixed deposit sri lanka. fixed deposit sinhala. fixed deposit rates in sri lanka. fixed deposit rates in sri lanka 2024.
fd deposit interest rates. high interest rate fixed deposit. fixed deposit interest rates monthly. central bank fixed deposit interest rates. fixed deposit. fd interest rates 2024. fd rates in sri lanka 2024. today best fixed deposit monthly income. best fixed deposit rates. best fixed deposit rates in sri lanka. best fixed deposit rates in sri lanka 2024. best fixed deposit
fixed deposit interest rates
fixed deposit interest rates in sri lanka
fixed deposit interest rates in sri lanka 2024
fixed deposit interest rates 2024
Thank You.
I'm Chanaka Niroshan (Co founder of OFFERMELK)
Contact me : +94716801605

Пікірлер: 76
@menakamadhushanka4648
@menakamadhushanka4648 16 күн бұрын
රනිල් රාජපක්ෂලා ඡන්දෙන් දිනවමු. එතකොට තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් සහන ලැබෙයි
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 13 күн бұрын
FD දාලා ඒවායෙන් ජීවත් වෙන මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි 😢
@Chanajay
@Chanajay 25 күн бұрын
Thank You. ගොඩක් වටිනවා
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 22 күн бұрын
මේ හිගන පොලිය රෝල් කරලා පු@# ගහගත්තනම් හරි..💀🤬
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 9 күн бұрын
Fd දාල අපි නැති වෙලා කන්න වත් නෑ
@percynanayakkara4700
@percynanayakkara4700 22 күн бұрын
පිනා (රනිල් ) ජ්‍යෙෂ්ට පුරවැසියන් හා ළමාපරපුර ගසා කයි.! 🤣
@offermelk
@offermelk 21 күн бұрын
👍
@anandadissanayake5033
@anandadissanayake5033 23 күн бұрын
Hon: President,Mr, Ranil Wikram😊asinghe, we,Senior citizens, still we have not received the reverse Fixed Deposit Interest 14 / percent. It is a valuable benefit for us as well as you too. Defintly you can do it, sir. Presently our life is fully Negative. Hon, Sir expecting a very positive reply.. Thanking you, yours obediantly, Ananda Dissanayske.
@thilakranaweera7153
@thilakranaweera7153 22 күн бұрын
මිරිගුවක් පමනයි
@shiranisepali6681
@shiranisepali6681 24 күн бұрын
Jeshta purawesiyanta thama wedi Kare ne
@Hasiyahasiya-pk2ry
@Hasiyahasiya-pk2ry 25 күн бұрын
Ela❤
@Thilakarahnabandara
@Thilakarahnabandara 12 күн бұрын
වැදගත්
@offermelk
@offermelk 12 күн бұрын
Thank you 🙏
@sandrsava6645
@sandrsava6645 11 күн бұрын
❤❤❤❤
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 9 күн бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියො භාගෙට මරල😮 අපෙන් චන්දෙ නම් නෑ ඕන් න
@user-fw5fg3fd2y
@user-fw5fg3fd2y 24 күн бұрын
Fd eka kalpirenakota oto alut wenawa kianwa.siyata 6.5 gewapu eke 4.5kapoliyakwetila tiyenne etana minissunwa rawatimak neda wenne.
@funnysl8695
@funnysl8695 17 күн бұрын
මොකක්ද bank eja
@anandapathmasiri9507
@anandapathmasiri9507 25 күн бұрын
රනිල්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සලකන්නෙ නැහැ.
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 22 күн бұрын
😂😂😂😂😂
@funnysl8695
@funnysl8695 17 күн бұрын
මොකෙක්ටව සලකන්න ඕනේ naa හරි හමන් එකකට chande දීපලා 😂
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 9 күн бұрын
අනෙ අපි බඩගිනේ ඉන්නෙ 😮දියවැඩියාව සහ වකුගඩුවක් නරක් වෙලා කරුණාකර පිහිට වෙන්න
@offermelk
@offermelk 8 күн бұрын
කණගාටුයි. පොලිය අඩුයි තමා,
@ChamilPriyajeewa
@ChamilPriyajeewa 22 күн бұрын
samanya ginumaka keeyata wadi unamada badu aya karanne. rata inna kenekuta ithuru karanna puluwan hodama widiya kiyanna.thank you
@offermelk
@offermelk 21 күн бұрын
මාසික ආදායම 100,000 කට වැඩි නම් Payee Tax කපනවා.
@funnysl8695
@funnysl8695 17 күн бұрын
ලොකු ගානක් කපන්නේ naa
@offermelk
@offermelk 17 күн бұрын
@@funnysl8695 ඔව්
@ChamaliPerera-f6x
@ChamaliPerera-f6x 18 күн бұрын
Fd akan apayata thiyala lone akak ganna puluwanda 15ka kiyak ganna puluwana
@offermelk
@offermelk 18 күн бұрын
ගන්න පුළුවන් 90%. හැබැයි හැම බැංකුවම දෙන්නේ නැහැ.
@RenukaPriyanthi-mk4px
@RenukaPriyanthi-mk4px 14 күн бұрын
Api laksha dahayak auruddakata dammoth masekata poliya kiyak ganna puluwanda people,s bank eke
@offermelk
@offermelk 14 күн бұрын
5937/-
@manjularamanayaka9133
@manjularamanayaka9133 5 күн бұрын
එතකොට අවු 5 වැඩිපොලියක් දෙන්නේ මහජන බංකුවෙද
@offermelk
@offermelk 4 күн бұрын
නැහැ. වෙන බැංකු තියෙනවා.
@AnuraShantha-wu6hv
@AnuraShantha-wu6hv 24 күн бұрын
ලක්ෂ පහලොවක් අවුරුද්දකට දැම්මොත්. මාස් පතා කීයක් ගන්න පුළුවන්ද.?
@offermelk
@offermelk 24 күн бұрын
8906/=
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 25 күн бұрын
ජෙ‍යෂ්ඨ පුරවැසියන් වන අපට අනාගතයක් නැහැ .සැමදා අනාතේ.
@shyamalifernando616
@shyamalifernando616 24 күн бұрын
වෙන රටවල ජේෂ්ඨ පුරවැසියන්ට වෙනම ගෙවීමක් ලබා දෙනවා
@amilashiromi4117
@amilashiromi4117 24 күн бұрын
අනේ ඔව්.
@menakamadhushanka4648
@menakamadhushanka4648 16 күн бұрын
තවත් හොරු දිනවමු
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 23 күн бұрын
අනේ හරි ලොකු පොලියක් .නොදකින්
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 22 күн бұрын
😂😂😂😂😁😁😁😁
@iroshikathilakarathna1297
@iroshikathilakarathna1297 23 күн бұрын
හෙනම ගහපන්
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 22 күн бұрын
😂😂😂😂😂😂
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 11 күн бұрын
ලක්ශ 28 කට මාසිකව පොලිය කීයක් ගන්න පුළුවන් ද.මහජන බැංකුවේ
@offermelk
@offermelk 10 күн бұрын
අවුරුද්දකට දාලා, මාසිකව පොලිය 17,500
@myjan6324
@myjan6324 22 күн бұрын
ගොඩක් ස්තුතියි බලාපොරොත්තු උන දෙයක්
@offermelk
@offermelk 21 күн бұрын
ස්තුතියි.
@anushasamankumari8899
@anushasamankumari8899 21 күн бұрын
L 40 dammot maseta kiyada
@offermelk
@offermelk 20 күн бұрын
@@anushasamankumari8899 කොච්චර කාලයකටද. මොන බැංකුවේ ද?
@anushasamankumari8899
@anushasamankumari8899 20 күн бұрын
Pipals bank aurudu 1
@user-uu7ry5mo5d
@user-uu7ry5mo5d 22 күн бұрын
Oya redde poliyata kaudaban bankuwala salli daana mee harak 😢bambuwa you tube 😢
@funnysl8695
@funnysl8695 17 күн бұрын
High risk high profit, low risk low profit ඔයාට වැඩක් නැති උනාට කෝටියට එහා fix karana උන්ට සුපිරි සමහර අය ඉන්නවා කොටි 4,5 fix oarala එකෙන් ජීවත් වෙනවා රට ගිහින් aurudu ගනම් wada කරලා සමහර අය ලංකාවට ඇවිත් danawa
@sumudu6963
@sumudu6963 Күн бұрын
1lax dmmoth kiyk weid poliy pepels bank😊
@offermelk
@offermelk 9 сағат бұрын
කොපමණද කාලයකට ද?
@sumudu6963
@sumudu6963 3 сағат бұрын
@@offermelk 5 years
@offermelk
@offermelk 3 сағат бұрын
@@sumudu6963 45,125/-
@kppr1517
@kppr1517 25 күн бұрын
කෝටියක් fd දානවනම් එකෙ අවදානමක් තියෙද😊
@offermelk
@offermelk 24 күн бұрын
රජයේ බදු ගෙවන්න වෙනවා
@user-pb6tt5wu1z
@user-pb6tt5wu1z 22 күн бұрын
NSB danna
@funnysl8695
@funnysl8695 17 күн бұрын
ලොකු gabak ගෙවන්න ඕනේ නැහැ eka bank ekjata noda 3ta බෙදල දාන්න risk adui
@offermelk
@offermelk 17 күн бұрын
@@funnysl8695 ගොඳ අදහසක්
@greentogold7792
@greentogold7792 12 күн бұрын
Maha bankuwen waga kiyanne keeyak dammath ලක්ශ 11 යි
@study8654
@study8654 17 күн бұрын
මන් බැලුවේ මෙහෙමයි 100,000 මට ඕන අවුරුද්ට fd දාන්න එතකොට boc eke අවුරුද්දක කල්පීරිම් 7.75 යි එතකොට 7750 i නේ ඒ මාසේක ගානද එතකොට 7750×12 =93000 i ne එතකොට අවුරුද්ද අවසානේ 93000 ද පොලිය මට මෙක පොඩ්ඩක් කිය්නවද මට තේරෙන්නේ නැ මේක හොයාගන්න මන් බලපු විදිහ හරිද වැරිදද බදුගෙවිම් නැතුව මේ මට පොඩ්ඩක් කියනව්ද මේ වර්ශික කල්පීරිම් පොලිය කියන්නේ මොකද්ද කියලා කල්පීරිම් යනු plz lmyo නැත්නම් 7750 ද මට උත්තරේත් එක්ක්ම දානව්ද හදපු වීදිහ එක්ක මේක වැරදි නම්
@study8654
@study8654 17 күн бұрын
එහෙම නැතිනම් 7750පමනිද
@offermelk
@offermelk 17 күн бұрын
මිස් බැංකු ඇතුළු සියලුම මූල්‍ය ආයතන වල ස්ථාවර තැන්පතු පොලිය දක්වන්නේ වාර්ෂික පොලිය.
@study8654
@study8654 17 күн бұрын
@@offermelk එතකොට 100000 fd දලා මේක දාන්නේ අවුරුද්දකට boc එකේ වාර්ශික පොලියක් සදහන් කරලා නැ එකේ වාර්ශික කල්පීරිම් 7.75 සහ මාසික පොලිය 7.50 විදිහට තියෙන්නේ එතකොට ගණනය කරන්න වෙන්නේ කල්පීරිම්ද පූතේ මට මේකේ උත්තරේ දාන්නකෝ
@study8654
@study8654 17 күн бұрын
@@offermelk නැත්තනම් මන් හදපු විදිහ හරිද 930000 ගානක් පොලීය ඇවිල්ලා තියෙන්නේ
@funnysl8695
@funnysl8695 17 күн бұрын
Auruddatama 7700😂​@@study8654
@Helpmatetv
@Helpmatetv 24 күн бұрын
Hodai channel ekak..mage channel eketh mewa thamai karanne.❤
@offermelk
@offermelk 24 күн бұрын
Good.. දිගටම වීඩියෝ දාන්න..
@Helpmatetv
@Helpmatetv 24 күн бұрын
@@offermelk thanks
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН