Best fixed deposit interest rates in sri lanka 2023 | මේ මාසේ හොඳම ස්ථාවර තැන්පතු පොලිය

  Рет қаралды 68,552

OFFERMELK

OFFERMELK

Күн бұрын

Пікірлер: 156
@NilanthiSenanayaka-iw2hq
@NilanthiSenanayaka-iw2hq 10 ай бұрын
Mata maseta 40 poliya awa masen maseta gaththe .den 18 poliya Kiyak kaoagenada ahinsaka minissunge poliyath suragena kanawa ara hira heththata padi denna
@anuradhagunasekara8707
@anuradhagunasekara8707 11 ай бұрын
පොලිය මාස හතර ඉවර වෙනකන් ගන්න බෑ නේද? Combank digital app ⁣එකෙන් දැම්මොත් 13.5 දෙනවා. ඒකෙන් දැම්මොත් අවාසි තියනවද? සහතිකේනම් දෙන්නෙ නෑ.
@offermelk
@offermelk 11 ай бұрын
ඔව් මාස 4 කල් පිරෙන්නම ඕනේ සල්ලි ගන්න. Digital app එකේ දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ සල්ලි වලට.
@dhanushkaanuradha5586
@dhanushkaanuradha5586 10 ай бұрын
masa 4ta api 500.000 k danawa poliya 13%nam 5laksh walata poliya 20ganada enne kiyala balanna hodata oya tiyenne warshika poliya mishak masa 4 poliyak nemey mahattaya
@hashanmadushanka3021
@hashanmadushanka3021 10 ай бұрын
දැන් සීයට 12 මාසෙකට නෙමෙයි මේ ගාන මාස 4ටම ඒ ගාන බෙදල බැලුව මාසෙක ගාන 5000 වගේ👍
@dhanushkaanuradha5586
@dhanushkaanuradha5586 10 ай бұрын
othana poliya 13% denawa masa 4ta kiyapu aka esmatu karanne netiwa wena wediyak try karanna ok
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 10 ай бұрын
ස්ථිර.තැන්පත්.වලදීත්.100.5, ක්.අය.කරනවාද
@offermelk
@offermelk 10 ай бұрын
පොලියෙන් 5% අය කරගන්නවා
@tuanraban2921
@tuanraban2921 11 ай бұрын
Mr.Chanaka ...mama pitataraka rakshaawa karanne.Commecial bank ekey client kenek. Kadawath branch ekey magey a/c thiyenne. Mama langadi lankaawata awith giya. Sthaawara ginumak mata 13% wiwurtha karanna mama lankaawata enna oneda ? Magey a/c ta mudal ewwoth sthaawara ginumakata yodawanna puluwanda.? Denuwath karanna. Sththiy !
@offermelk
@offermelk 11 ай бұрын
සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතු දාන්න අදාල පුද්ගලයා සිටිය යුතු වෙනවා. මට හිතෙනවා ඔයට පුළුවන් වෙයි Online Apply කරන්න.
@sanikakuruppuarachchi9545
@sanikakuruppuarachchi9545 10 ай бұрын
​@@offermelk m h d sriyani
@NandaniDissanayake-m3g
@NandaniDissanayake-m3g 8 ай бұрын
Masa 4 poliya masen maseta ganna puluwanda.?
@offermelk
@offermelk 8 ай бұрын
Behe..
@roshenbhanuka4890
@roshenbhanuka4890 11 ай бұрын
plantation wala mudal thanpath karana eka hodaida. Video ekak thiyenawanam niyamai. Udaharanayak widihata dan thiyena pinthanna plantation wage
@offermelk
@offermelk 11 ай бұрын
Good idea. Man e gena video ekak gennam ikmanin.
@MaryamBeevi-nc1he
@MaryamBeevi-nc1he 11 ай бұрын
Thammoth achara thamai salli Natha...ammo
@swarnamalisenevirathne8274
@swarnamalisenevirathne8274 11 ай бұрын
Awama masa 4da.nathnam ita eadi kalayak dannaonada mama boc eke masa 3ta damma 2.5 laks.eth masa 3 pirunama 6000 labune
@offermelk
@offermelk 11 ай бұрын
Ow me video eke sadahan poliya ganna masa 4kata danna wenawa.
@pocoplus3773
@pocoplus3773 10 ай бұрын
Laksa 5 taa Rs 20000 lebbenne masa 4 tama
@petszoo5953
@petszoo5953 9 ай бұрын
Laksa 50 ta kiyak hambenawada
@offermelk
@offermelk 9 ай бұрын
කොච්චර කාලයකටද ?
@nimalegalla3343
@nimalegalla3343 4 ай бұрын
Jasta purawaciyanta luxsa 600000 poliya keeyak labanawada
@offermelk
@offermelk 3 ай бұрын
මෙම වීඩියෝ එකේ සඳහන් තොරතුරු වෙනස්වී ඇත. අලුත්ම Updates ගැන දැනගන්න SUBSCRIBE කරන්න.
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 10 ай бұрын
එ වුනාට සීයට පහක් කපනවනෙ.මාස 1ට මාස 3 ට මාස 4ට කැපවෙනවා. ස්තූතියි
@indikabandara4505
@indikabandara4505 11 ай бұрын
ඒ කියන්නේ මාස 4න් 4ට , අදාල පොලිය ගන්න පුලුවන්ද අවුරුද්දට තුන් පාරක් පොලිය ගන්න පුලුවන්ද .?
@offermelk
@offermelk 11 ай бұрын
ඔව් ගන්න පුළුවන් රේට්වෙනස් නොවිනොත්. හැබැයි අලුත් කරන්න ඕනේ FD එක.
@indikabandara4505
@indikabandara4505 11 ай бұрын
@@offermelk මාස 4න් 4 ට නේද
@offermelk
@offermelk 11 ай бұрын
@@indikabandara4505 ඔව්
@dumindaalexander8033
@dumindaalexander8033 11 ай бұрын
මචන් ලක්ශ 200ක් වගේ අපි deposit කරනවා නම් මාස 4ට කීයක් වගේ සෙට් වෙයි ද පොලිය?
@offermelk
@offermelk 11 ай бұрын
රු.823,333
@nayanasenatathna4590
@nayanasenatathna4590 10 ай бұрын
Laksha 60 k dammoth masa hatharata kiyak labenawada?
@somaja7199
@somaja7199 11 ай бұрын
Hi I understand that for the first mansion about for 04"mounth time give 13in parson interest so in petvern we can apply loan need to kaow how much charge for month interest as well I need every thing cleared for this thanks apparatus
@offermelk
@offermelk 11 ай бұрын
I hope you asking about "how can apply a loan from this fixed deposit scheme" accually this scheme is not applicable with loan. Cause that, this is 4 month Fixed deposit scheme.commonly 4 month is not enough for a loan..Thank you.
@leelakumarage3940
@leelakumarage3940 10 ай бұрын
මම නොවැම්බර්28දා ලක්ෂ 8කFD එකක් දැම්මා commmercialbankඑකේ ඒ උනාට 9%පොලියක් තමයි දෙනවා කිව්වේ.ඇයි ඒ.
@offermelk
@offermelk 10 ай бұрын
සමාවෙන්න රේට් අඩු කලා ලගදී.
@wajiraranjan8928
@wajiraranjan8928 10 ай бұрын
වසරකට නිසා මාස 4 ට 13.50 යි❤❤
@SamithDilshan-b4q
@SamithDilshan-b4q 10 ай бұрын
​@@offermelk❤😂😂😢😮😅😊
@PrathibaChathurangi-h4r
@PrathibaChathurangi-h4r 10 ай бұрын
Kalpirima ahuruddak newei da masa 4n serama iwarai da
@offermelk
@offermelk 10 ай бұрын
4 මාසෙන් ඉවරයි. ඒත් මේ පොලී අනුපාත අඩු කරාඅලුත් පොලී අනුපාත ගැන වීඩියෝ එකක් ඉක්මනින් දාන්නම්.
@Tmr-oy3gu
@Tmr-oy3gu 11 ай бұрын
16250-5%=15400 k wage masa 4 ta labenne. Wadak na. Metaram adu poliyak dena gaman 5% k kapanne Mona economic policy walin da
@offermelk
@offermelk 11 ай бұрын
ඔව් තව ඉස්සරහට 5% වලට වඩා වැඩි පොලියක් බදු අය කරයි මේ රට යන විදිහට.
@harshanazone5385
@harshanazone5385 10 ай бұрын
මේක වාර්ශික පොලිය ගැන කියන්නෙ.. ලොකු වාසියක් නෑ
@offermelk
@offermelk 10 ай бұрын
@@harshanazone5385 සමාවෙන්න මෙහි සඳහන් පොලී අනුපාත ඉයේ දිනයේ අඩුකලා. අලුත් පොලී අනුපාත ගැන වීඩියෝ දාන්නම්.
@deepikakumari6592
@deepikakumari6592 11 ай бұрын
Laksha 2k damoth kiyak labenawada
@offermelk
@offermelk 11 ай бұрын
මේ වීඩියෝ එකේ සඳහන් ක්‍රමයට අවම ලක්ෂ 5ක් දැමිය යුතු වෙනවා. ලක්ෂ 2ක් මදි.
@bindushagunawardhana385
@bindushagunawardhana385 10 ай бұрын
HNB eke 12.5% yi masa 3nen ganna puluwan... eka wasiyi oita wada
@offermelk
@offermelk 10 ай бұрын
ඔව් මේ රේට් එක දැන් අඩු කලා. දැන් දෙන්නේ 11.5%
@yasorashi1625
@yasorashi1625 10 ай бұрын
Rate is wrong correct rate is 12% better you check with bank and update people.
@offermelk
@offermelk 10 ай бұрын
According to the video upload date, the rate is correct. Now it has been changed by bank as per central bank announcement. Sorry.. new updated video will be made soon.
@FhdhcbfFhufg-ds1wl
@FhdhcbfFhufg-ds1wl 10 ай бұрын
ලක්ශ 10ක් තැන්පත් කලොත් මසෙ පොලිය ගන්න පුලුවන් විදියට බලලා කියන්න
@offermelk
@offermelk 10 ай бұрын
මේ පොලීඅනුපාත වෙනස් වෙලා තියෙන්නේ. අලුත් පොලීඅනුපාත ගැන වීඩියෝ එකක් දාන්නම්.
@SpothupitiyageShiraniChand-d3f
@SpothupitiyageShiraniChand-d3f 10 ай бұрын
Me post Dana Dina Masa Auruddak Satahan Karanna, Parana video Mada Vidiyata Danna Spa Pls
@offermelk
@offermelk 10 ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියට විදිහට කරන්නම්.
@DasunKodikara
@DasunKodikara 8 ай бұрын
Commasiol bank1 kea sefty netho
@nishasurendra9630
@nishasurendra9630 11 ай бұрын
Me poliya hadunwa dunne kawada idanda?
@offermelk
@offermelk 11 ай бұрын
දැන් ටික දවසක් වෙනවා. බැංකුවට කතා කලොත් තහවුරු කරගන්න පුළුවන්.
@ranithadushan9097
@ranithadushan9097 11 ай бұрын
13% denne randawaganeeme badhu adu unahamada?
@offermelk
@offermelk 11 ай бұрын
රඳවා ගැනීමේ බදු අඩු කරලා ලැබෙන මුදල මේ වීඩියෝ එකේ සඳහන් කර ඇත.
@dumindaweerasinghe2275
@dumindaweerasinghe2275 11 ай бұрын
Bro mbsl eka ganat vidio ekak karamuda
@offermelk
@offermelk 11 ай бұрын
අනිවාර්යයෙන් ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්.
@bhagyakulatunga2361
@bhagyakulatunga2361 11 ай бұрын
Dear,thawama denawada 13% ??? man laksha 8 dammoth poliya kiyak labenawada? Mata?
@offermelk
@offermelk 11 ай бұрын
ඔව් දෙනවා..රු.32,933/- (රජයේ බදු අඩු කර ඇත)
@bhagyakulatunga2361
@bhagyakulatunga2361 11 ай бұрын
@@offermelk wow niyamayi.video aka balala hetama yanawa commersial bank akata.harima proyojanawath una oya ge videos....mehema danuwath wim karana aka watinawa apita.thank you dear calculate karala dunnata.chanel akata wish karanawa ediriyatama yanna hodada.😊😊😊
@offermelk
@offermelk 11 ай бұрын
@@bhagyakulatunga2361 thank You..
@Tmr-oy3gu
@Tmr-oy3gu 11 ай бұрын
@@offermelk may calculation eke formula eka danawada
@offermelk
@offermelk 11 ай бұрын
@@Tmr-oy3gu ={(deposit amount * 13%)/12*4}*0.95
@MaryamBeevi-nc1he
@MaryamBeevi-nc1he 11 ай бұрын
Commerical bank aka Fitch rating kohamada
@offermelk
@offermelk 11 ай бұрын
BBB+(lka)
@Sobashi99
@Sobashi99 11 ай бұрын
Laksha 3 k danawa nam kohomada masa 4 ta
@offermelk
@offermelk 11 ай бұрын
Masa 4ta laksha 3k madi..
@nadeesha5790
@nadeesha5790 10 ай бұрын
Laksha 5 maseta kiyada
@offermelk
@offermelk 10 ай бұрын
@@nadeesha5790 සමාවෙන්න Commercial බැංකුව ඊයෝ ස්ථාවර තැන්පතු පොලිය ගොඩක් අඩු කරා. ඒ ගැන වීඩියෝ එකක් ඉදිරියේදි ගෙන්නම්..දැන් මාසිකව පොලීය ගන්නවා නම් වසරක් සඳහා ස්ථාවර තැන්පතුව දාන්න ඕනේ. ඒ සඳහා වාර්ෂික පොලිය 9% යි.
@anilprasantha2928
@anilprasantha2928 11 ай бұрын
Montle rate?
@offermelk
@offermelk 11 ай бұрын
Monthly rate ගැන තොරතුරු වීඩියෝ එකක් ඉක්මනින් දාන්නම්.
@ruwanihimaya1971
@ruwanihimaya1971 10 ай бұрын
Monthly saving income eka gannawanam monthly poliya kiyakda lebenne
@offermelk
@offermelk 10 ай бұрын
පොලී අනුපාත ඉයේ ආයෙත් අඩු කලා Commercial Bank එක. අලුත් පොලීඅනුපාත ගැන වීඩියෝ එකක් ගේන්නම් ඉක්මනින්.
@nuwansmanoj
@nuwansmanoj 11 ай бұрын
Laksha 5 ta 65000 k neda 13% kiyanne
@joachim3562
@joachim3562 11 ай бұрын
65,000 for 1 year. For 4 months 65,000/3 =21,666 Less 5 pct WHT 21666 x 5 pct = 20,583
@nuwansmanoj
@nuwansmanoj 11 ай бұрын
@@joachim3562 meke kiynne maasa 4 ta 13% k kiyala neda.13 % kiyanne maasa 4 ta nemeda ethakota balanne 🤔
@offermelk
@offermelk 11 ай бұрын
හරියටම හරි.
@evodiamartin6506
@evodiamartin6506 10 ай бұрын
What about lb finance
@offermelk
@offermelk 10 ай бұрын
Accually i will make information video about finance companies
@preethiperera9261
@preethiperera9261 10 ай бұрын
ස්තුති .ලක්ස 5 දැම්මොත් මාසෙට කීයක් දෙන්වද .කල් පිරුනාම විතරයි ද පොලි ලැබෙන්නෙ
@offermelk
@offermelk 10 ай бұрын
ඔව් කල්පිරීමේදී පමණයි පොලිය ලැබෙන්නේ.
@pahanpredeepa6699
@pahanpredeepa6699 9 ай бұрын
5400 යි මාස 4න් පසු
@RuwanSamantha-q8s
@RuwanSamantha-q8s 11 ай бұрын
ල්ක්ස් 3 දාන්න පුලුවන්ද
@offermelk
@offermelk 11 ай бұрын
බැහැ මදී..අවම ලක්ෂ 5ක් ඕනේ මාස 4ට.
@sumanaabeywickrama1718
@sumanaabeywickrama1718 7 ай бұрын
500000 ට අඩු නම් පොළිය කීයද?
@offermelk
@offermelk 7 ай бұрын
මෙහි සඳහන් පොලී අනුපාත දැන් වෙනස් වී ඇත.
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 11 ай бұрын
cyprus wala ඉදලා දාන්න පුුලුවන්ද
@offermelk
@offermelk 11 ай бұрын
බැහැ..
@jokerkingfreefire6090
@jokerkingfreefire6090 10 ай бұрын
Sanase 12.50% masa 3
@offermelk
@offermelk 10 ай бұрын
ඔව් තාම පරණ රේට් එක දෙනවා..commercial bank රේට් අඩු කලා ඊයෙ.
@manikenissanka4983
@manikenissanka4983 10 ай бұрын
3:09
@IranganiMol
@IranganiMol 11 ай бұрын
Kawada idanda
@NalakaKannangara-v8c
@NalakaKannangara-v8c 11 ай бұрын
Can i withdraw interests monthly
@offermelk
@offermelk 11 ай бұрын
Yeah sure..you need to renew your FD after 4 month.
@malikahemalatha1878
@malikahemalatha1878 11 ай бұрын
Ok
@kalyanidoolwalagedara3290
@kalyanidoolwalagedara3290 11 ай бұрын
5% k kapapuwahama ethakota 7.5 yi 5% kapanne nee kiyana eka boru bankuwalin aahPuwahama ehema deyak bankuwalata dannala nellu
@ravindrakothalawalaliyanag354
@ravindrakothalawalaliyanag354 11 ай бұрын
HNB බංකුවේ FD පිලිබඳවද දැනුවත් කල හැකිද?
@offermelk
@offermelk 11 ай бұрын
ඊලඟ වීඩියෝ එක ඒ ගැන.
@ruwanchandana7383
@ruwanchandana7383 5 ай бұрын
meka parana ekak nede ..dan a rate eka gewanawade
@offermelk
@offermelk 3 ай бұрын
මෙම වීඩියෝ එකේ සඳහන් තොරතුරු වෙනස්වී ඇත. අලුත්ම Updates ගැන දැනගන්න SUBSCRIBE කරන්න.
@srimatodd170
@srimatodd170 6 ай бұрын
මාස 4 කට චමල් f. Off
@BBM8989KM
@BBM8989KM 11 ай бұрын
❤❤❤
@KeepKeep-bv2dj
@KeepKeep-bv2dj 10 ай бұрын
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 11 ай бұрын
මාස්පතා පොලිය ලබා ගතහැකි ස්ථාවර ගිනුම් ක්‍රමයක් නැද්ද ...
@offermelk
@offermelk 11 ай бұрын
ඒ ගැන වීඩියෝ එකක් ඉක්මනින් ගේන්නම්.
@shamilakomari4542
@shamilakomari4542 10 ай бұрын
Apita eke dollar danna barida ethakota eke poli kohomada
@shamilakomari4542
@shamilakomari4542 10 ай бұрын
ඩොලර් eka wadi weida adu weida
@shamilakomari4542
@shamilakomari4542 10 ай бұрын
Lankawata mata dolar kiyak Kenna puluwanda
@pasinduShehan-w6u
@pasinduShehan-w6u 10 ай бұрын
Den na neda
@offermelk
@offermelk 10 ай бұрын
ඔව් වෙනස් උනා
@biyankaabesuriya6942
@biyankaabesuriya6942 10 ай бұрын
you are makimg wrong comment
@kennedyfernando5731
@kennedyfernando5731 11 ай бұрын
ඹන්ලයින් දැම්මොත් 13-5ක් දෙනවා
@offermelk
@offermelk 11 ай бұрын
👍👍
@indram660
@indram660 11 ай бұрын
ලක්ෂ දහයක් මාස හතරකට ස්ථාවර තැන්පතුව දාලා ඒකෙන් ණය ගන්න බැරිද
@offermelk
@offermelk 11 ай бұрын
ස්ථාවර තැන්පතුවක් තියලා ඒකෙන් ණයක් ගන්නවා නම්, කෙටි කාලීන තැන්පතු වලට ගන්න බැහැ. දීර්ග කාලයකට දාන්න වෙනවා.
@indram660
@indram660 11 ай бұрын
@@offermelk එහෙම වුනොත් පොලිය කීයද
@indram660
@indram660 11 ай бұрын
දීර්ඝ කාලීන තැන්පතුවක් දැම්මොත් පොලිය අඩුවෙනවා නේද මාස හතරෙන් හතරට අලුත් වෙන්න තැන්පතුවක් දැම්මොත් එහෙම දාන්න බැරිද
@offermelk
@offermelk 11 ай бұрын
@@indram660 ඔව් දීර්ග කාලයකට දානකොට පොලිය අඩු වෙනවා. ඔයා කියන විදිහට දැම්මට බැහැ ලෝන් එක ගන්න. මන් ඉදිරියේදි වීඩියෝ එකක් දාන්නම් ඔයාට අවශ්‍ය තොරතුරු ඇතුලත්.
@indram660
@indram660 11 ай бұрын
Ok
@gihangamage194
@gihangamage194 10 ай бұрын
දැන් 11.5%
@offermelk
@offermelk 10 ай бұрын
ඔව්
@achinthasuresh9429
@achinthasuresh9429 11 ай бұрын
Online danna 13.5k denawa
@offermelk
@offermelk 11 ай бұрын
👍
@s.m.2024
@s.m.2024 11 ай бұрын
Thanks👍👍
@kusumthilaka4805
@kusumthilaka4805 11 ай бұрын
සි.ඩි.බි ත් දෙනවා
@offermelk
@offermelk 11 ай бұрын
👍👍
@offermelk
@offermelk 11 ай бұрын
👍👍
@eamarasiri3563
@eamarasiri3563 11 ай бұрын
18% per three month ...
@offermelk
@offermelk 11 ай бұрын
මොකේද්?
@samankumari8936
@samankumari8936 10 ай бұрын
මොන පිස්සු දැන් සියයට 11 .5
@offermelk
@offermelk 10 ай бұрын
@@samankumari8936 ඔව් රේට් වෙනස් උනා
@sanjuweerasinghe6681
@sanjuweerasinghe6681 11 ай бұрын
55අඩු අයට දාන්න බැරිද
@offermelk
@offermelk 11 ай бұрын
මේක ජේස්ට පුරවැසි ස්ථාවර තැන්පතුවක් නොවේ. ඒ නිසා ඕනෑම වයසක කෙනෙක්ට පුළුවන්.
@ruwanchandana7383
@ruwanchandana7383 5 ай бұрын
please boru danne epa ...
@offermelk
@offermelk 3 ай бұрын
මෙම වීඩියෝ එකේ සඳහන් තොරතුරු වෙනස්වී ඇත. අලුත්ම Updates ගැන දැනගන්න SUBSCRIBE කරන්න.
@IranganiMol
@IranganiMol 11 ай бұрын
Boru
@offermelk
@offermelk 11 ай бұрын
Yanna commercial bank ekata. Gihin masa 4 sthawara thenpathu gena ahanna. 13% denawa kalpirimedi..
@nuwansmanoj
@nuwansmanoj 11 ай бұрын
@@offermelk laksha 5 ta 13 % k kiyanne 65000 k neda.visidaas gaanak vena vidiya kiyanna puluvnda
@offermelk
@offermelk 11 ай бұрын
@@nuwansmanoj බැංකු වල පොලී දක්වන්නේ වාර්ෂිකව..13% කියන්නේ වාර්ෂික පොලිය..(සැ.යු. රත්තරන් උකස් කිරීමේදී පොලිය දක්වන්නේ මාසිකව)
@srioliviakumara2072
@srioliviakumara2072 11 ай бұрын
😂😂😂
@ShCafe
@ShCafe 10 ай бұрын
Oyage contact number eka denna puluwabda
@offermelk
@offermelk 10 ай бұрын
Video description eke තියෙනවා txt msg karanna ekata.
@pemachandrasiriwardana5523
@pemachandrasiriwardana5523 11 ай бұрын
GINUMAK ME BANKUWA THIYENNA OONEDA ?
@offermelk
@offermelk 11 ай бұрын
නැහැ..
@iranganigk945
@iranganigk945 10 ай бұрын
60+ ayage fd thanpath ginumen adu kara gath 5% tax mudala nawatha gewanawada
@offermelk
@offermelk 10 ай бұрын
@@iranganigk945 මේ වීඩියෝ එකේ සඳහන් ස්ථාවර තැන්පතු ක්‍රමය 60+ අයට අදාල නොවෙන එකක්. 60+ ස්ථාවර තැන්පතු ගැන වීඩියෝ ඉදිරියට දානවා.
Latest NSB Bank Special Fixed Deposit Rates 2023
9:52
SL Bank Rates
Рет қаралды 134 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 29 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 157 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН