Ape Gedara - 309 - නිවසේ වෙනස්කම් කරනවා ද? - Making Changes at Home?

  Рет қаралды 1,828

Vaastu lk

Vaastu lk

Күн бұрын

web Site Link : housedesignv.com/
twitter : / j_godakanda
Blogger : vastulanka.com...
ඔබට මා සමග නිවසක් සැලසුම් කර ගත හැකිය. ඔබට සැලසුමක් ඇත්නම් පරීක්ෂා කර ගත හැකිය,
නිවස සහ ව්‍යාපාරයද පරීක්ෂා කර ගත හැකිය. සෑම අවස්ථාවකදීම භෞතික පරීක්ෂණයක් අත්යවශ්ය වේ.
දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට මෙම සියලු කාර්යයන් සිදු කරගත හැකි වේ.
මෙම සියලු අවස්ථාවන්හිදී,
මෙම නිවැරදි කිරීම ඔබ ඉදිරිපිට කෙළින්ම සිදු කරනු ලබන අතර පසුව අදාළ දළ සටහන ඔබට ලබා දෙනු ඇත.
නිවසක් ඇඳීමේදී ඔබ සමඟ සාකච්ඡා කර ඔබ ඉදිරියෙහිම නිර්මාණය සිදු කරන අතර ත්‍රිමාණ රූප එකවර
දැක බලා ඒ අනුව සංශෝධන සිදු කිරීමට හැකියාව ඇත.නිවසක් සැලසුම් කිරීමේදී ඔබ ඉඩම තේරුම් ගත යුතුය,
මූල්‍යමය හැකියාවන් තේරුම් ගත යුතුයි.
ප්‍රායෝගිකව ඔබ සිතිය යුතු ආකාරය සාකච්ඡා කෙරේ.
මම 1985 වසරේ සිට මේ වෘත්තියේ නියැලෙන අතර මා ලබා ගත් ප්‍රායෝගික දැනුම ඔබ වෙත ලබාදීම මගේ එකම අරමුණයි.
You can plan a house with me. If you have a plan you can check,
Home and business can also be inspected. A physical examination is essential in all cases.
You can do all these tasks by making a phone call.
In all these cases,
This correction will be done directly in front of you and then the relevant outline will be given to you.
When drawing a house, consult with you and create the design right in front of you and 3D images at the same time
It is possible to see and make revisions accordingly. While designing a house, you need to understand the land,
understand the financial possibilities.
How you should think in practice is discussed.
I have been in this profession since 1985 and my only aim is to impart the practical knowledge
I have acquired to you.

Пікірлер: 28
@gayanmadusanka435
@gayanmadusanka435 6 ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිට, සියළුම දේවි දේවතාවුන් වහන්සේලාගේ ආශීර්වාදය ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම ලැබේවා..! දිනෙන් දින දියුණුවටම පත්වේවා......!
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 6 ай бұрын
ඇත්තටම ඔබතුමා සමඟ සම්බන්ධ වෙලා මම නිවස නිවරදි කරගත්තා..මිථ්‍යා වාස්තු අදහස් වලින් මිදෙන්නට ඔබතුමා ඉමහත් පිටිවහලක් වුනා..විශ්වයෙ අපරිමිත බලයන්ගෙ ශක්තිය ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබතුමා ට ලැබේවා 🌞
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 6 ай бұрын
දීර්ඝායු වේවා සර් ❤️🙏
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි
@isurumadushan9906
@isurumadushan9906 6 ай бұрын
සර්ට බුදු සරණයි අපේ ගෙදර පැන් එක ලස්සනට කරලා දුන්නා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Suraj-m8p9u
@Suraj-m8p9u 6 ай бұрын
මම කළුතර තුෂාර සුරේන්ද්‍ර ඔබතුමා තමයි පැලෑන් එක ඇන්දේ තෙරුවන් සරණයි
@dineshindikakumara4346
@dineshindikakumara4346 6 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතිය
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි.
@deepakulatunga9196
@deepakulatunga9196 6 ай бұрын
තෙරුවන් සරනයි !🙏❤️
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි.
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි.
@harshadilhan165
@harshadilhan165 6 ай бұрын
Theruwan saranai sir
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි.
@Teeshastella
@Teeshastella 6 ай бұрын
Wasara 100wada perani sekkuwak gedara tiyaganna eka hodada e kumana dishawata tibboth hodada
@Vaastulk
@Vaastulk 6 ай бұрын
වයඹ දිශාවෙන් තියන්න.
@isurumax6014
@isurumax6014 6 ай бұрын
බස්නාහිර පැත්තට යට ලීය දාන්න හොඳද කියලා දෙනවද සර්
@Suraj-m8p9u
@Suraj-m8p9u 6 ай бұрын
ගොඩකන්ද සර් ගේට්ටුව ප්‍රධාන උලුවස්ස කෙලින් ආවට කමක් නැද්ද
@slmusicvol1497
@slmusicvol1497 6 ай бұрын
Obathuma sambanda karaganne kohomda
@Vaastulk
@Vaastulk 6 ай бұрын
වැඩි විස්තර සඳහා 0777892057 / 0777892017 / 0777892051 යන අංකවලට අමතන්න.
@AmalSuranga-i5x
@AmalSuranga-i5x 6 ай бұрын
පලින් වහලයක් තියෙන්නේ පස්සේ හදනවා ඇදට යටලි පොලිමට තියෙනවා මොකද කරන්නෙ කෙලෙන්ද් හරහටද ඇද කොහොමද
@Vaastulk
@Vaastulk 6 ай бұрын
ඒවා යට ලී හෝ බාල්ක ලෙස සලකන්නේ නැත.
@AmalSuranga-i5x
@AmalSuranga-i5x 6 ай бұрын
නිරිතෙ ලයිට් ම්ටරෙ තියෙනවා මොකද කරන්නෙ ව්සදුම්ක් කියන්න ඔබට පින්
@Vaastulk
@Vaastulk 6 ай бұрын
ඒ ගැන එච්චර හිතන්න එපා.
@Suraj-m8p9u
@Suraj-m8p9u 6 ай бұрын
Dodangoda
@nihalranasinghe4630
@nihalranasinghe4630 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@Vaastulk
@Vaastulk 6 ай бұрын
තෙරුවන් සරණයි
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 131 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 131 МЛН