Self-Resolving Vaastu Issues - ඉබේ විසඳෙන වාස්තු ගැටලු - Ape Gedara - 323

  Рет қаралды 9,106

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 38
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 3 ай бұрын
පේන කියනවා වගෙ ඔබතුමා කිව කතා සේරම හරියටම හරි 😊 බොහෝ තුති
@shanthajayathilake8067
@shanthajayathilake8067 3 ай бұрын
ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
@mallikaan4516
@mallikaan4516 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමා ට.🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@RoshaniAdikari
@RoshaniAdikari 3 ай бұрын
ගොඩක් kalekin oba thuma dekke ....
@madukuma5060
@madukuma5060 3 ай бұрын
Sir obathumata hariyata thaththek vage obathumage ea karunawa dayava puduma vidhata danenawa.theruwan saranai
@chamindajeran-jv8vf
@chamindajeran-jv8vf 3 ай бұрын
Sthuthi oba thumaata
@renukw
@renukw 3 ай бұрын
Hodha vedak.
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t 3 ай бұрын
Thank you sir
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 3 ай бұрын
මගේ නිවසේ සැලසුම කර ගන්න ඕනේ.
@harshadilhan165
@harshadilhan165 3 ай бұрын
Theruwan saranai sir mata ganna puluwanda poth haya
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 18 күн бұрын
සර් සින් එකක් තියන්න හොද පැන්ත මොකක්ද එතකොට ලිප තියන්න හොද පැන්ත මොකක්ද
@deepikasrilanka3040
@deepikasrilanka3040 3 ай бұрын
Sir poth tika ganna puluwn da
@ChamilaSenani
@ChamilaSenani 3 ай бұрын
Matath poth ganne kohenda
@lakmalweerasooriya9722
@lakmalweerasooriya9722 3 ай бұрын
සර් මට කියනවද ප්‍රධාන උලුහස්ස සමිපුර්නම උස (මල් ලැල්ලත් සමග.) අඩි 9ට ගැසීම අසුභවාදී ද
@padinirupasinghe1321
@padinirupasinghe1321 3 ай бұрын
මගෙනිවසඇතුලෙ වැහිලෙනු සලෙ කුඩුවක්හදලා එක හොදනැද්ද
@DineshaDesilva-xg2ef
@DineshaDesilva-xg2ef 3 ай бұрын
නිවසේ කරන ස්වයං රැකියාවකට සුදුසු කුමන දිශාවද.
@NS-zc8zo
@NS-zc8zo 3 ай бұрын
මේ පොත් ලබාගත හැකි වෙළඳසැල් මොනවාද?
@WipulasiriBandara
@WipulasiriBandara 3 ай бұрын
L අකුර හැඩය ඇති ස්තානයකට බොරු ෆව්න්ඩෙශන් එකක් ඩැමිය යුතුද?
@akinduesanda9659
@akinduesanda9659 3 ай бұрын
බට ගහ හිටවන්න හොද මොන දිසවෙද
@Champikapriyangani-o1i
@Champikapriyangani-o1i 3 ай бұрын
පොත් ගන්නෙ කොහොමද
@nuwanwihaga7479
@nuwanwihaga7479 3 ай бұрын
මට ගන්න ඔන පොත්
@ahftaas
@ahftaas 3 ай бұрын
සර්. අපේ ගෙදර මාස්ටර් ⁣බෙිඩි Room එක නිරිතට නැ...කමර 3...තියෙනිනේ (1)ගිනිකොන ..නැගෙනහිර.....ඊසාන අපි ගිනිකොන කමරේ හිටියේ දැන්් නැගෙනහිර එකට ආවා එක හොදයිද...
@houseplanv
@houseplanv 3 ай бұрын
ඒක තමයි කරන්න ඕන
@priyankagunawardana1028
@priyankagunawardana1028 3 ай бұрын
සර් ගෙදරක මැද ලක්‍ෂය නිදහස් ව තියන්න ඕන නේද. තට්ටු ගෙවල් වලත් සෑම තට්ටුවකමදීම මැද ලක්ෂ ය නිදහස් විය යුතුද. උඩ තට්ටුවේදී මැද ලක්ෂයට කොන්ක්‍රීට් උළුවස්සක් හසුවීම හොඳ නැද්ද
@houseplanv
@houseplanv 3 ай бұрын
වාස්තු සිද්ධාන්ත පොළොව මුල් කරගෙන බලපැවැත්වේ.
@priyankagunawardana1028
@priyankagunawardana1028 3 ай бұрын
Thank you
@rmmya2921
@rmmya2921 3 ай бұрын
මහත්මයාණෙනි මම මේ මාසෙ ජූලි මාසෙ ළිදක් කපන්න බලාපොරොත්තු වෙනවා මෙ මාසය එයට සුදුසුද කරුණකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි
@houseplanv
@houseplanv 3 ай бұрын
ඇසළ මාසය හෙවත් ජූලි මාසේ ළිං කැපීමෙන් දුක් කරදර සිදුවන බව මත පොතේ සඳහන් වේ .
@thilaknijayasiriwardane3190
@thilaknijayasiriwardane3190 3 ай бұрын
පිළිතුරු නෑ
@krishmiwj4815
@krishmiwj4815 3 ай бұрын
මහත්මයා,උතුරු දිශාවේ blind wall තියන්න හොඳ නැද්ද?රැකියාවට ප්‍රශ්න ඇති වෙනවද පොත් ගෙන්වා ගැනීමට වැඩි විස්තර එවන්න පුළුවන් ද
@houseplanv
@houseplanv 3 ай бұрын
ඕනම දිශාවක් Blind Wall කරන්න පුළුවන් , එක හරියට කරන්න.
@samanthawijayaratne8224
@samanthawijayaratne8224 3 ай бұрын
සර් ඩොලමයිට් බුදු පිළිම නිවසකට හොද ? සර් ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
@Vaastulk
@Vaastulk 3 ай бұрын
ගැටලුවක් නෑ කළු පාට සුදුසු නෑ
@samanthawijayaratne8224
@samanthawijayaratne8224 3 ай бұрын
බොහොම ස්තූතියි සර්
@samanthawijayaratne8224
@samanthawijayaratne8224 3 ай бұрын
සර් නිවසකට සමාධි පිළිමය හැර ආශිර්වාද මුද්‍රාව හෝ ධර්මචක්‍ර මුද්‍රාව සුදුසු?
@salindaherath934
@salindaherath934 3 ай бұрын
​@@Vaastulk කලුවර ලීයෙන් සෑදූ බුදු පිලිමයක් තියනවා ප්‍රදාන පිලිමයට අමතරව. මොකද කරන්නේ මහත්මයා
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 28 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 69 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН