Пікірлер
@user-he7ic4wc4w
@user-he7ic4wc4w 3 сағат бұрын
Ane ayye idikirim walin agreement enn ne kynw attakd ane poddk kynnk me para idikirim dawe et wedak wen ekk nedd ayye
@danushkadanushka7118
@danushkadanushka7118 4 сағат бұрын
Loku hinayak ekka korean yanna asawen hitiya nangi kenek. Suba pathanawa hadawthinma
@bawanthikabawanthika8793
@bawanthikabawanthika8793 8 сағат бұрын
Den visa eka awrdu 5da
@nimeshamadhu960
@nimeshamadhu960 9 сағат бұрын
මාත් 2024 /11/ 14 exam karanwa
@isurigunasekara1558
@isurigunasekara1558 10 сағат бұрын
Ape amma korean giye awrudu 17n lu.... ththatha nam 22n nlu giye...korean Supirii ratak
@DananjiSathsarani-md5mg
@DananjiSathsarani-md5mg 12 сағат бұрын
❤ hmotam yanna labewa! Aniwaren.
@heshannethmina-jx8jw
@heshannethmina-jx8jw 13 сағат бұрын
aiya korean anna ona low ol resalt monada
@aselakiriella3403
@aselakiriella3403 Күн бұрын
22 idan web ake one puluvannan aggrement akak gennala denna Yana viyadamak dennan loku udauvak 🙏👏
@PathiranageWidushanimsara
@PathiranageWidushanimsara Күн бұрын
වොන් එකක් ලංකාවේ මුදලින් කීයද අයියේ
@PiumiNawodya-yw7nu
@PiumiNawodya-yw7nu Күн бұрын
ayye 2025 weddi kiyak vithara yayda kiyla ayemath vidio ekk karannko
@dinubash1079
@dinubash1079 Күн бұрын
අනිවාර්යයෙන් ayye 🎉❤
@user-tx2ty3ct7f
@user-tx2ty3ct7f Күн бұрын
@malapeiris66
@malapeiris66 Күн бұрын
Thank you putha very good God Bless you🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadeepasadepium4450
@sadeepasadepium4450 Күн бұрын
කොරියන් වල යද්දී ඇස් පෙනීම බලනවද අයියේ
@seethaparara
@seethaparara Күн бұрын
අයියේ කන්නාඩි දාන අයව කොරියාවට ගන්නවද
@WathikaThathsara
@WathikaThathsara Күн бұрын
korean anavama tama 😊🤑
@aselmenthusa12-eo4dw
@aselmenthusa12-eo4dw Күн бұрын
අයියෙ කොරෙයාවෙ ට්‍රේනින්ග් එකේදි ගෙදරට කෝල් කරන්න පුලුවන්ද❤️
@user-he7ic4wc4w
@user-he7ic4wc4w Күн бұрын
අයියේ මේ සැරේ ඉදිකිරීම් වලට කෝට එකක් ඇවිත් තිබ්බත් කොරියාවට ඉදිකිරීම් වලින් ඇග්‍රිමන්ට් එන්නේ නැද්ද
@amilasaparamadu3847
@amilasaparamadu3847 2 күн бұрын
E8 viza ගැන video එකක් කරන්න
@user-ds6fw1iv5u
@user-ds6fw1iv5u 2 күн бұрын
කොරියන් යන්න කීයක් යනවද යන්න මොනාද කරන්න ඕනේ අපිට කොරියන් ගිහින් පදිංචි වෙන්න පුලුවන්ද 🤔🤔🤔🤔🤔🤔
@thilinianupama-sg2ji
@thilinianupama-sg2ji 2 күн бұрын
Apply krnne kohomada.mata 32 wayasa
@user-yx7xv8qc8b
@user-yx7xv8qc8b 2 күн бұрын
කොරියාවෙ වාහන අදන කම්පැනියක video එකක් කරන්නකො
@apikoreangia
@apikoreangia Күн бұрын
@@user-yx7xv8qc8b බලමු...උත්සාහ කරලා 👌
@GayashanMadusanka-m6w
@GayashanMadusanka-m6w 2 күн бұрын
Oyala othanadi nokayana deyak thiyenawa topik leave 2 pass wenna ona meyala kare mudal hamba kirillak kare ada apu ayagen 1000k Gane gaththa boruwak kare ada math awa
@Sadeepa634
@Sadeepa634 2 күн бұрын
❤ayye AL aniwarenma karanna onida
@DiliniKanchana-cl5hi
@DiliniKanchana-cl5hi 2 күн бұрын
Aiye korean yanna girl kenekta height eka 140cm wage tibunoth madi weida
@RABITFFX
@RABITFFX 2 күн бұрын
❤❤❤
@sithijaboy
@sithijaboy 2 күн бұрын
අනිවාර්යයෙන්ම එනවා මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ විභාගය පාස් වෙලා අනිවාර්යයෙන්ම එනවා 🇰🇷🇰🇷❤️‍🔥😇🇰🇷
@sandunis8215
@sandunis8215 2 күн бұрын
ලබන අවුරුද්දේ කොරියන් එක්සෑම් කරන්න ඉන්නේ , ගෑනු ළමයින්ට දීවර අංශයෙන් ජොබ් තියෙනවාද අය්යේ
@sithijaboy
@sithijaboy 2 күн бұрын
දකුනු කොරියාවට නෙ යවන්නෙ හැමොමම
@hirunihansala6902
@hirunihansala6902 2 күн бұрын
Ganu lamaintath me tikama thinawada aiye
@upaliranasinghe6413
@upaliranasinghe6413 2 күн бұрын
Samahara aya kiyanawa aiye lankawe ainsaka kollo kello koriya gihin patta gahanawa kiyala..e gena mokadda aiyaa kiynne...kiyana tharam hemadema sundara ne kiynna dannawa.eth jiwitha epa unoth aparadayakne aththa denagena ona enna....reply please
@charuniweerasingha7286
@charuniweerasingha7286 2 күн бұрын
අයියේ ගැහැණු ළමයින්ට තියෙන කොරියානු රැකියා මොනවාද.
@user-zn1dz2jy8z
@user-zn1dz2jy8z 3 күн бұрын
සල්ලි තමයි ඔනි💗💸
@JessaiBlackdoll
@JessaiBlackdoll 3 күн бұрын
බදවා ගැනිම් gaasthuwa kiynne mkdda
@emandi-tm7mg
@emandi-tm7mg 3 күн бұрын
බලාපොරොත්තුවෙන් ඉන්නවා මටත් වයස 22 ක් වෙද්දී කොරියාවට එන්න
@emandi-tm7mg
@emandi-tm7mg 3 күн бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කේ❤
@user-wf6nw6fj9d
@user-wf6nw6fj9d 3 күн бұрын
ඔබට පුතේ දෙවි පිහිටයි බුදු සරණයි 14:00 14:00
@ThisagiSahasma
@ThisagiSahasma 3 күн бұрын
Ayye math kamathiy korean enna eth podi aulak thiyenawa mata rathu kola වර්ණ අන්දතාවේ තියෙනවා එක ප්‍රශ්නයක් වෙයිද? පොඩි දැනුවත් කිරීමක් කරන්න කෝ
@Koriyansihinaya6417
@Koriyansihinaya6417 3 күн бұрын
මේ කොම්පැනි එක කොරියාවේ කොහෙද තියෙන්නේ කියන්න් පුළුවන්ද
@apikoreangia
@apikoreangia Күн бұрын
@@Koriyansihinaya6417 කිමේ...👌
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 күн бұрын
ඔබලා ඇතුළු සමහර you teub අය විදේශ වල ඉදලා එවන වීඩියෝ දැක අපේ අය හිතාගෙන ඉන්නේ ලංකාවෙ රජයේ රැකියා වගේ ඔය රට වල ත් වැඩ කරන්ට පුලුවන් කියලා ඒ හැම රට වල් වල ම මහන්සි යෙන් කැපවීමෙන් අවංකව වැඩ කරන්ට අවශ්‍ය යි ,මම ත් වීදෙශ රට වල ඉදලා තියෙනවා එය පැහැදිලි කරලා දෙන්ට ,සරකම් මිදා
@apikoreangia
@apikoreangia Күн бұрын
ඔව් ..අනිවාර්යයෙන්ම වැඩ කරන්න බලන් එන්න ඕන... පහසු..අපහසු රැකියා තියනවා...ඒ ගැන වීඩියෝ ගොඩක් ඇතී..ස්තුතියි අයියා ❤️
@LakmalS.Arachchige
@LakmalS.Arachchige 3 күн бұрын
එතකොට ස්කිල් ෆේල් උනොත් ආයෙ එක්සෑම් ලියන්න ඕනද කවදාවත් යන්න බෑද ආයෙ.(දන්නැති නිසා අහන්නෙ)
@dinushiiranga4310
@dinushiiranga4310 3 күн бұрын
@dakshayantalokayak1081
@dakshayantalokayak1081 3 күн бұрын
අපිට වෙනම අපාට්මන්ට් එකක ඉන්න බැරිද? එයාලා දෙන රූම් එකේමද ඉන්න පුළුවන්
@apikoreangia
@apikoreangia Күн бұрын
@@dakshayantalokayak1081 පුලුවන් ❤️
@dakshayantalokayak1081
@dakshayantalokayak1081 3 күн бұрын
අපිට කොරියාවෙ වෙනම අපාට්මන්ට් එකක ඉන්න බැරිද
@user-tr4yf8vi6x
@user-tr4yf8vi6x 3 күн бұрын
Ayiye . 2024 exam eka 2025හේ අගෝස්තු වෙනකම් වගෙ තියනවා . 2025 exam ekata admishan deyida . Ane godak bayen inne ayiye . 😢 please reply 😢
@apikoreangia
@apikoreangia Күн бұрын
@@user-tr4yf8vi6x දෙනවා අනිවාර්යයෙන්ම 👌
@lankasandamali3618
@lankasandamali3618 3 күн бұрын
Aiye agriculture walata gannwada masa 6 vusa akkata government loan aken
@KsenuralakshanKsenuralakshanka
@KsenuralakshanKsenuralakshanka 3 күн бұрын
❤❤❤❤
@Dulmi-s6r
@Dulmi-s6r 3 күн бұрын
නියමයි aiye ඔයා මගෙත් අනිත් අයගෙත් කොරියන් සිහිනය සැබෑ වේවා ❤️✈️🇰🇷🙏😍
@user-nc4tb4gc2j
@user-nc4tb4gc2j 3 күн бұрын
❤❤
@GeethaPriyangani-v4h
@GeethaPriyangani-v4h 3 күн бұрын
Age eka kohomada korean walata enna