Korean skill test sinhala - කොරියන් ස්කිල් ටෙස්ට් - korean jobs for sri lanka - korean free visa

  Рет қаралды 67,292

Api korean GIA

Api korean GIA

Күн бұрын

Пікірлер: 432
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 11 ай бұрын
එනවා අයියා එකෙන්ම.... ඔයාගෙ දැන යුතු කම් වලට ගොඩක් ස්තුති ජයෙන් ජය තේරුවන් සරනයි
@apikoreangia
@apikoreangia 11 ай бұрын
තෙරුවන් සරණයි 👌
@අරා_Travels
@අරා_Travels Ай бұрын
Ayye ethakota skil test eke bench mark ekak thiyeda
@sadeepalochana1922
@sadeepalochana1922 11 ай бұрын
මේ දෙන motivation එක පට්ට❤️😍😘
@apikoreangia
@apikoreangia 11 ай бұрын
Thanks brother 🤝 🇰🇷
@chandimajayalal85
@chandimajayalal85 10 ай бұрын
Test kattakaya PDF ekak thiynawanam danna
@Hesusathsarani12345
@Hesusathsarani12345 7 ай бұрын
Thank you ❤❤❤ගොඩක් ලොකු උදව්වක් කලේ ..... කොරියන් යන්න හිතාගෙන ඉන්න හැමෝටම ඒ හීනට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤.... පොඩි දෙයක් දැනගන්න ඕනේ.. අයියා සාමාන්‍යයෙන් කොරියාවට එන්න o/l සහ A/l රිසල්ට් බලනවද... කොච්චරක් වගේ රිසාල්ට් එකක් තියෙන්න ඕනද එන්න...
@hmdanuskalaksikalaksika7938
@hmdanuskalaksikalaksika7938 Ай бұрын
E mokut balanne
@Sampath99953
@Sampath99953 8 ай бұрын
නට් ඇන් ඩ් බෝල්ඩ් රටා ටික විඩියො එකක් krnn අයියා
@meyer_meyermanila8324
@meyer_meyermanila8324 9 ай бұрын
Oya ta pin aiye ..wadi wadiyen hari yanna oni❤❤❤
@SLASIBRO
@SLASIBRO 11 ай бұрын
Supiri
@apikoreangia
@apikoreangia 11 ай бұрын
Thanks brother 🤝 🇰🇷
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 9 ай бұрын
කොරියන් එක්සෑම් එකට පාස් වෙන්න ලකුණු කියෙන්ද බලන්නේ 😊
@Kaveeshanuwanx
@Kaveeshanuwanx 8 ай бұрын
වැදගත් උනා මේක සෑහෙන්න මට❤️💪
@MalkiEmashi
@MalkiEmashi 4 ай бұрын
Thank you so much aiye ගොඩක් වටින vedios ❤
@NadeeraLakmal-mm1ts
@NadeeraLakmal-mm1ts 11 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤️❤️
@apikoreangia
@apikoreangia 11 ай бұрын
ඡයක්ම වේවා 🤝🇰🇷
@indrajithbandara8742
@indrajithbandara8742 11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාටත් අයියේ ..!!!
@apikoreangia
@apikoreangia 11 ай бұрын
ඡයක්ම වේවා 🤝🇰🇷
@Sonubaby2006
@Sonubaby2006 11 ай бұрын
පරිස්සමෙන් ඉන්න තෙරුන් සරණයි ❤
@apikoreangia
@apikoreangia 10 ай бұрын
යහපතක්ම වේවා 🇰🇷
@Sewminisaubagya
@Sewminisaubagya 10 ай бұрын
අයියේ කැබිතිගොල්ලෑවට ලග සර් කෙනෙක් හොයල දෙන්නකෝ
@emandi-tm7mg
@emandi-tm7mg 6 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ
@PrasadSampath-hk3bh
@PrasadSampath-hk3bh 5 ай бұрын
ගොඩක් ස්තුතිය අයියේ♥️💕
@KEVINboy687
@KEVINboy687 11 ай бұрын
අයියෙ වමත් හුරු අයට මොකද කරන්නේ. මම වමත්. දකුණු පැත්ත මට හුරු නැහැනේ ☹️
@apikoreangia
@apikoreangia 11 ай бұрын
ඒක සාමාන්‍ය දෙයක් 🇰🇷
@shaveenharsha4137
@shaveenharsha4137 5 ай бұрын
Godak wedagath video ekak❤
@sithijaboy
@sithijaboy 2 ай бұрын
අනිවාර්යයෙන්ම එනවා මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ විභාගය පාස් වෙලා අනිවාර්යයෙන්ම එනවා 🇰🇷🇰🇷❤️‍🔥😇🇰🇷
@poohIn
@poohIn 4 ай бұрын
ගොඩාක් ස්තූතියි අයියේ ලංකාවේ කොල්ලො කෙල්ලන්ට දෙන මේ support එකට 🙏 අයියේ කොරියාන් භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවත් හොඳට පුළුවන් වෙන්න ඕනේද කොරියාවේ ජීවත් වෙන්න?
@apikoreangia
@apikoreangia 4 ай бұрын
අවශ්‍ය නෑ....
@niroshpathiraja
@niroshpathiraja Ай бұрын
අයියේ දීවර ස්කීල් එකේ විඩීයෝ එකක් දාන්න කෝ විස්තර කරලා🙏💚
@sheharaperera7615
@sheharaperera7615 4 ай бұрын
Aiye...skill test ekedi awasan adiyaredi Thaman gena hadunwa dena kotasa,ahana prashna,ahana prashna apita therum ganna eka Hema kenatama hodin face karanna puluwanda ea kotasata
@RanasinghaKumara-b1z
@RanasinghaKumara-b1z 21 күн бұрын
❤ ⁣ගොඩාක් ස්තුතියි අයියා 🙏
@DileepMaduranga-r6i
@DileepMaduranga-r6i 9 ай бұрын
Kollage Jewithe godadanna kepawena Aiya ge jiwiteth sarthaka wewa🎉🎉🎉❤❤❤ budusaranai aiye
@hirunirathnayake6659
@hirunirathnayake6659 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට....❤
@indikasampath2926
@indikasampath2926 15 күн бұрын
අයියේ මම ස්කිල්ල් ටෙස්ට් එකට ගියෙ 6වෙනිද..දීවර දැම්මේ.ඔක්කොම හොඩටම කරා අන්තිමට තුනටියේ ශක්තිය බලුවෙ.දාඩිය නිසා ම්ගේ වම් අත ලිස්සුව. අනේ100යි පෙන්නුවේ .මට අනිත් ඒවට ලකුනු තියේ කියල ශුවර්.මේක බැරි උනා කිය්න්නෙ ස්කිල් ෆෛල් කරන්න හේතුවක්ද...
@shenuwallpaper
@shenuwallpaper 8 ай бұрын
1. youtube හරි online හරි ඉගෙන ගන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන්ද? 2. girlsට උස බලනවාද?
@apikoreangia
@apikoreangia 4 ай бұрын
Channels ගොඩක් තීනව search කරල බලන්න.... අනිවාර්යයෙන්ම නෑ...
@Travel_with_hashan
@Travel_with_hashan 11 ай бұрын
niyamai welwataram ne adala karana tika pehediliwa kiuwa. thank sahodaraya❤❤❤
@apikoreangia
@apikoreangia 11 ай бұрын
Thanks brother 🤝 🇰🇷
@chamalkavinda1780
@chamalkavinda1780 4 ай бұрын
දීවර පාම් එන අයට මොකක්ද තියන ස්කිල් ටෙස්ට් එක
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 8 ай бұрын
එ කිව්ව හැම වචනයක්ම පට්ටම වටිනව අපිට❤
@palikadamayanthi7554
@palikadamayanthi7554 5 ай бұрын
අවු.38න් 39 න් korean ආපු අය ඉන්නවද....පලමු වරට එන අය...ඒ වයසේ අයව තෝරගන්නවද
@apikoreangia
@apikoreangia 4 ай бұрын
ඉන්නව. අපේ එකටත් ආව..
@Sadeepa2002
@Sadeepa2002 7 ай бұрын
Oya apita dena moral eka godk wtinwa aiye thank you dwsk koreawen hmbemu ❤
@MalkiEmashi
@MalkiEmashi 4 ай бұрын
අයියේ මේවා පුරුදු වෙන හැටි Idea එකක් දෙන්න කො අපි කොහොමද මේවා පුරුදු වෙන්නේ
@rathnayakabanda5252
@rathnayakabanda5252 8 ай бұрын
Thank you aiyee
@DivyanjaliNavodya
@DivyanjaliNavodya 2 ай бұрын
Ayye medical ekta same roga balanawada godak. Mge kakule කැළැල් තියෙනවා මෙඩිකල් එකෙදි බලයි ද ගොඩක් 🥺
@kasunmadusanka5425
@kasunmadusanka5425 2 ай бұрын
නියමයි අයියේ❤❤ඒක පට්ට
@nuwanchandana-o1q
@nuwanchandana-o1q 5 ай бұрын
thanks සහෝ❤️💪
@Dilshan-o1t
@Dilshan-o1t 14 күн бұрын
Thank you for your support my brother
@chamithfernando9291
@chamithfernando9291 10 ай бұрын
අයියා නට් බොල්ට් එක මම ඉක්මනින් කරලා අත ඉස්සුවා පස්සෙ කොරියන් එජන්ට් කිව්වා පැලැන් එකේ පැත්ත වැරදි කිව්වා එතකොට ඔක්කොම කපනවද අනික් ටික ඔක්කොම හරියට කරා එත් හිතට අව්ල්😪
@apikoreangia
@apikoreangia 10 ай бұрын
ඒ ගැන හිතන්න එපා...🇰🇷
@chamithfernando9291
@chamithfernando9291 10 ай бұрын
@@apikoreangia පාස් අයියේ එක්සැම් එක ස්කිල් එකට 92.7ක් තිබ්බා
@pradeeprukshan9587
@pradeeprukshan9587 6 ай бұрын
අම්මෝ මෙ comment දැක්කට පස්සෙ හිත හැදුනා 😢❤
@jenix-iw2jx
@jenix-iw2jx 6 ай бұрын
​@chamit🥹💗hfernando9291
@MotivationVibes278
@MotivationVibes278 11 ай бұрын
Exam එකට කීයක් ඕනෙද ලකුණු
@isuruisuru881
@isuruisuru881 8 ай бұрын
ස්තූතියි ...මචං
@imeshasathsarani2388
@imeshasathsarani2388 10 ай бұрын
අයියේ skill test එකට යන්න කලින් ඒකට පුරුදු කරන තැන් නැද්ද?
@apikoreangia
@apikoreangia 9 ай бұрын
Class වල පුරුදු කරනවා 🤝🇰🇷
@සන්ධිෂානිලාෂිහේමචන්ද්ර
@සන්ධිෂානිලාෂිහේමචන්ද්ර 10 ай бұрын
අයියේ උස 157cm ට අඩු අයට බෑද🥲
@DilshiShamika
@DilshiShamika 5 ай бұрын
අනෙ මටත් ඒක දැන ගන්න ඔනා 🥺
@maheshlakshman6358
@maheshlakshman6358 8 ай бұрын
අයියේ දීවර අරගේ skilltest එක ගැන පොඩ්ඩක් කියන්නකෝ..
@nuwanuditha219
@nuwanuditha219 6 ай бұрын
Aiye Mata thyroid cancer ekak thinuna dn eka hondai thyroid gland eka ain karala nisa thyrocseen bonna ona mata Korean yanna beri weida ane aiye reply karanna. Please🙏
@roshennethmika7324
@roshennethmika7324 11 ай бұрын
2024 exam කරොත් කොයි කලෙදි වගෙද korean යන්න පුලුවන් වෙන්නෙ සාමාන්‍යයෙන්
@apikoreangia
@apikoreangia 11 ай бұрын
Exam pass wemuko..mulinma yalu 👌🇰🇷
@IwanyaMadushani-wj3wz
@IwanyaMadushani-wj3wz 11 ай бұрын
Aiye nut Balt Dana eke ratawa hariyata dala,namuth ana dekak Maru karala dala thibboth lakunu okkoma kapanawada nut walata dena.alenki Anaya Dana thanata anith ane dala .ehema Maru wela thibba.anith ewa NM hodata kala.aulak weida
@apikoreangia
@apikoreangia 10 ай бұрын
ඔක්කොම ලකුනු කපන්නෑ 👌
@PriyangikaKumari-q1t
@PriyangikaKumari-q1t 4 ай бұрын
Aiya sawa kiynna monada monawaga wadada karnna tiynna. Nispadanawala badana kanda monawada kiynnako
@podda-te8co
@podda-te8co Ай бұрын
ආසම හිනකයක් 🥺❤️☸
@SajithMadusanka-n2k
@SajithMadusanka-n2k 4 ай бұрын
වර්ණ අංදතාවය් .බලනකොට .කොරියන් ඉලක්කම් වලින්ද එන්නෙ
@PradeepPrasanna-b1f
@PradeepPrasanna-b1f 9 ай бұрын
ආදරෙයි පැලෙන්න❤❤❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඡයක්ම වේවා 🤝🇰🇷
@Suresh-24hk409-
@Suresh-24hk409- 11 ай бұрын
Apee Sar..❤❤❤🖤👉🇰🇷🩵හනා ❤️🫶🏻❤️කොරියන් ඇකඩමි🩵🇱🇰👈🖤
@apikoreangia
@apikoreangia 11 ай бұрын
Hana Korean academy 🤝🇰🇷
@kasunmadusanka5425
@kasunmadusanka5425 2 ай бұрын
කොහෙද තියෙන්නේ පංති
@AkilaFdo-kh1lc
@AkilaFdo-kh1lc 5 ай бұрын
me para sewa 2 anshayata monawage skill eida ?
@Tharindu950
@Tharindu950 7 ай бұрын
ස්කිල් ටෙස්ට් එක කලින්ම පුහුණු වෙන්න පුළුවන් ද 🙃🙏❤️
@apikoreangia
@apikoreangia 6 ай бұрын
ඔව්
@sakurakoreanacademy3698
@sakurakoreanacademy3698 9 ай бұрын
Thanks බ්‍රෝ 🎉🎉🎉🎉🎉🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඡයක්ම වේවා සහෝ 🤝🇰🇷
@prasannakumara7617
@prasannakumara7617 9 ай бұрын
Thanks bro Allahhh god bless you 🙏
@apikoreangia
@apikoreangia 9 ай бұрын
새해복 많이 받으세요 🇰🇷
@jackgaming869
@jackgaming869 8 ай бұрын
godak sthuthiyi ❤❤❤❤
@KavinduKalhara-pj7ew
@KavinduKalhara-pj7ew 10 ай бұрын
අයියේ warnantawe balnna ee appa ekka mokda
@nethminawodya158
@nethminawodya158 10 ай бұрын
අයියා කෙල්ලන්ට එන්න අමාරුයි ද කොරියාවට 😢😢😢😢
@apikoreangia
@apikoreangia 10 ай бұрын
උත්සාහ කරන්නකෝ 🇰🇷
@GAMINGZHOOHA999
@GAMINGZHOOHA999 2 ай бұрын
Thank you aiye ❤️🥰✨
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 11 ай бұрын
Godak pin aiya wisthra denwta❤
@apikoreangia
@apikoreangia 10 ай бұрын
Thanks brother 🤝 🇰🇷
@Daspilife3345
@Daspilife3345 10 ай бұрын
නිශ්පාදන වලත් 3 තියෙනවානෙ.aiye.ඒ තුනෙන් කෝක apply කරොත්ද හොද අයියේ
@apikoreangia
@apikoreangia 10 ай бұрын
කෝකත් එකයි මල්ලී 👌
@krishansadaruwan6319
@krishansadaruwan6319 2 ай бұрын
Ayya skill test eke badu tika ganna thanak nadda lankawe
@HasinduMihiranga-c4l
@HasinduMihiranga-c4l 5 ай бұрын
අයියා මම වමත් වමෙන් තමා ඔක්කොම වැඩ කරන්නෙ කට්ටිය කියනවා මට යන්න බැරි වෙයි කියලා ඒක බලපානවද අයියා.
@apikoreangia
@apikoreangia 4 ай бұрын
නෑ....
@dayanabishek8620
@dayanabishek8620 4 ай бұрын
Aiye skill eke උස බරද මෙඩිකල් එකේ උස බරද web එකට දාන්නෙ
@LakmalS.Arachchige
@LakmalS.Arachchige 2 ай бұрын
එතකොට ස්කිල් ෆේල් උනොත් ආයෙ එක්සෑම් ලියන්න ඕනද කවදාවත් යන්න බෑද ආයෙ.(දන්නැති නිසා අහන්නෙ)
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 10 ай бұрын
Watina video ekak aiye 👍👍🇰🇷🇰🇷
@apikoreangia
@apikoreangia 10 ай бұрын
Thank u 🤝 💓
@Sahandulanjana20
@Sahandulanjana20 11 ай бұрын
අයියේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩිලා ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් වෙයිද...😢💔
@apikoreangia
@apikoreangia 11 ай бұрын
මෙඩිකල් අවුල් නැති උනොත් 👌
@RohanaKumarasiri-i2y
@RohanaKumarasiri-i2y 11 ай бұрын
Aiye nvq certificate thibboth skill ekedi lakunu hambawenawada
@apikoreangia
@apikoreangia 10 ай бұрын
ඔව්..ලැබෙනවා 🇰🇷
@Tasn3267
@Tasn3267 8 ай бұрын
Mona nvq da adala wenne
@ChiranHarsha
@ChiranHarsha Ай бұрын
Konde shaktiya athe shakti adu unam.lakunu kiyak wage kapanwd
@ගිහානයා
@ගිහානයා 11 ай бұрын
Mage bara tama adu aiye.usanam tiyanawa bara 41.kiyak wage tiyenna onada aduma? ❤❤
@apikoreangia
@apikoreangia 11 ай бұрын
ඒ ගැන ලොකුවට හිතන්න එපා
@Sithum-s5i
@Sithum-s5i 11 ай бұрын
It valin office valata vage enna barida aiye
@apikoreangia
@apikoreangia 11 ай бұрын
තාම නම් නෑ 👌
@SahanEkanayake-gv1js
@SahanEkanayake-gv1js 11 ай бұрын
Ayye diwar waltth walalu dnn thiynwd
@salonabhi526
@salonabhi526 3 ай бұрын
අයියා ආමි එකේ ඉන්න කෙනෙක් පොලිස් රිපෝට් ඔන් සර්විස් උනොත් අවුලක් වෙනවද
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 9 ай бұрын
ගැනු අය පාස් උනත් ඔක්කොම ගන්නේ නෑ කියන්නේ ඇත්තද 😢
@apikoreangia
@apikoreangia 6 ай бұрын
උත්සාහ කරන්න
@sanjeewaparanavithana3861
@sanjeewaparanavithana3861 10 ай бұрын
Yalu mata 38 exam eka godadagaththoth wayasa Prashnayak wevida yalu
@apikoreangia
@apikoreangia 10 ай бұрын
එක පාරින් ගොඩයන්න..උපරිම මහන්සිවෙන්න 👌
@lakabroo7323
@lakabroo7323 11 ай бұрын
කොච්චර ජිම් ගියත් කොන්දෙ ශක්තිය වැඩි වෙන්නැ නේ😢
@apikoreangia
@apikoreangia 11 ай бұрын
කොන්දට සෙට්වෙන exercises කරන්න 👌
@subashshanuka5330
@subashshanuka5330 11 ай бұрын
Deadlift eka gahann bro
@NishanthaNishanthakumara-c4l
@NishanthaNishanthakumara-c4l 10 ай бұрын
සාමාන්‍ය පෙල පාස් වෙන්න ඕනද කොරියන් කොස් එක කරන්න
@Rush2Kill
@Rush2Kill 10 ай бұрын
Na
@apikoreangia
@apikoreangia 10 ай бұрын
නෑ...🤝🇰🇷
@Sithmikawya102-
@Sithmikawya102- 4 ай бұрын
Thank you so much aiya.. Girl kenekta korea enna puluwnd gannawa aduida girls la
@NadeekaMalkanthi-r1d
@NadeekaMalkanthi-r1d 4 ай бұрын
Man dan patan gaththe clz ekak karanna tikak bayath hithenawa dannam
@nethminawodya158
@nethminawodya158 10 ай бұрын
කොරියන් යන්න ඒලෙවල් සහතිකයක් තියෙන්න ඕනද.....පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න කෝ....😢
@apikoreangia
@apikoreangia 10 ай бұрын
කොරියන් විභාගය පමණයී 🇰🇷
@HMallika
@HMallika 18 күн бұрын
Malli warna andathawaye board eka dura thiyalada ahanne
@Savi9015
@Savi9015 11 ай бұрын
කොන්දේ ශක්තිය අඩු වුනොත් fail කරනවද
@apikoreangia
@apikoreangia 11 ай бұрын
නෑ..හොදට මහන්සිවෙන්න කෝ 👌
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 8 ай бұрын
Ayiye usata sarilana bara nathi unoth mokada karanne
@DinushRashmika-s5o
@DinushRashmika-s5o 10 ай бұрын
වර්න අන්දතාවයේදී එකක් හරි වැරදුනොත් ෆේල් කරනවද
@apikoreangia
@apikoreangia 10 ай бұрын
ගොඩාක් වරදින්න බෑ 👌
@anuruddhagamage6860
@anuruddhagamage6860 5 ай бұрын
Math korean enne balan inne enne try ekak denewa😍😍
@samandewaka457
@samandewaka457 6 ай бұрын
Good explained ❤ brother 🎉
@apikoreangia
@apikoreangia 6 ай бұрын
Thank you 🙂
@KaweeshaThikshana-nr9hz
@KaweeshaThikshana-nr9hz Ай бұрын
Aiye pdm karanne kohomada .koi vidihatada
@nuwanshanaka5373
@nuwanshanaka5373 10 ай бұрын
Thanks bro ❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
Good luck brother 🤝🇰🇷
@sewwandihashinika-i9s
@sewwandihashinika-i9s 3 ай бұрын
Thanks aiye. Usa 5.2t wediyenm thiyenn onida
@SanjeewaRuwan-y9v
@SanjeewaRuwan-y9v Ай бұрын
අයියෙ ගමිපහ අවටකවුරැත් නැද්ද
@chalikagunawardena8714
@chalikagunawardena8714 25 күн бұрын
Man ගම්පහ mirisvaththe
@dilmirajapaksha6298
@dilmirajapaksha6298 11 ай бұрын
Math deweni set eke exam krla inne Aiye 180 skill test eka next week eke 🌝🇰🇷
@SHARINDU2003
@SHARINDU2003 11 ай бұрын
Oyt kawadhdh
@dilmirajapaksha6298
@dilmirajapaksha6298 11 ай бұрын
@@SHARINDU2003 23 8.30 ta
@lakshikadevindi803
@lakshikadevindi803 11 ай бұрын
කොහොමද පාඩන් කරේ
@dilmirajapaksha6298
@dilmirajapaksha6298 11 ай бұрын
@@lakshikadevindi803 poth deka hodta Pdm kala track aha aha sanwada wla thyena podi podi wachna hitan aran padm kala Thawa papers kala ewa thama
@lakshikadevindi803
@lakshikadevindi803 11 ай бұрын
​@@dilmirajapaksha6298poth Deke nama mokkd??
@CharithPubudu
@CharithPubudu 2 ай бұрын
බුදු සරණයි ❤
@ChandimaRathnayaka-z3l
@ChandimaRathnayaka-z3l 4 ай бұрын
උසට සරිලන බරක් නැත්තම් පේල් කරනවද අයියේ 🥺🇰🇷
@apikoreangia
@apikoreangia 4 ай бұрын
නෑ...
@chandralathalatha1514
@chandralathalatha1514 5 ай бұрын
Good danu matha kerimaka thanks ma Kuwait sitai 🙏 🪻 🇰🇼
@Minienglishofficial
@Minienglishofficial 4 ай бұрын
කන්නාඩි දාන එක ප්‍රශ්නයක් වෙනවද කොරියන් යන එකට
@apikoreangia
@apikoreangia 4 ай бұрын
නෑ ගැටලුවක් නෑ
@senadissanayaka7087
@senadissanayaka7087 9 ай бұрын
Aiye math asai korea enna. Girlsta enna amaruda ratata
@apikoreangia
@apikoreangia 4 ай бұрын
පුලුවන්...
@GeethakaThathsara
@GeethakaThathsara 11 ай бұрын
අයියේ එතකොට cutoff mark එකට වඩා වැඩිපුර ලකුනු ගත්තම සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද korean එන්න
@apikoreangia
@apikoreangia 11 ай бұрын
සේරම වැඩ OK උනාම..වෙබ් එකට දායි
@madhuruwanthika3927
@madhuruwanthika3927 10 ай бұрын
Girl knkt kochchra usak thynn onida
@Malidukavisha-b6i
@Malidukavisha-b6i 11 ай бұрын
maru ayye budusaranai oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apikoreangia
@apikoreangia 11 ай бұрын
ඡයක්ම වේවා..බුදු සරණයි 🇰🇷
@imanshabhawanthi3171
@imanshabhawanthi3171 4 ай бұрын
usa 4.9k una kila pshna na neda use hatiyata bara thiyenawa nam usa madi kila pshna enne na neda
Skill Test| PIN දාන ලේසිම විදිය මෙන්න 🇰🇷
9:57
🇰🇷point of bhanu with Southkorea
Рет қаралды 38 М.
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,4 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
2024 skill test💪|කුසලතා පරීක්ෂණය
8:22
The Korean Solution
Рет қаралды 4,1 М.
Amre - Күзгі қайың
3:00
Amre Official
Рет қаралды 230 М.
Jaloliddin Ahmadaliyev - Shunday o'tib ketmasmiz (audio 2024)
2:51
Jaloliddin Ahmadaliyev
Рет қаралды 9 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
2:54
ROSÉ
Рет қаралды 90 МЛН
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Marhaba Sabi - Qyz Bozbala (Official lyric video)
3:10
Marhaba Sabi
Рет қаралды 2,3 МЛН
ESINE ALYP TURASYNBA
3:07
Baxa - Topic
Рет қаралды 942 М.
2Pac - Only Fear Of Death (Hamidshax Remix)
8:19
Hamidshax Music
Рет қаралды 778 М.