Пікірлер
@slcesar2644
@slcesar2644 17 сағат бұрын
Beautiful song for me💚🖤
@easilynishanthadesilva8465
@easilynishanthadesilva8465 Күн бұрын
නිදි නැති යහනේ….රෑ යාමේ අළුයම පිබිදෙන…. ඔබගේ…දෑසේ….
@AsankaHewagama
@AsankaHewagama Күн бұрын
It is a meaningful
@chandrikameepitiya1284
@chandrikameepitiya1284 2 күн бұрын
0p09
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 3 күн бұрын
Wiraha rasaya❤❤❤
@AjithDesilva-c4h
@AjithDesilva-c4h 4 күн бұрын
පිරිමින් අතර නියම පිරිමියේක්👍👍👍
@anulakshani-sh9do
@anulakshani-sh9do 5 күн бұрын
@Businesstudies1234
@Businesstudies1234 8 күн бұрын
❤️
@Supun-i4i
@Supun-i4i 11 күн бұрын
9 වසරෙදි මුලින් ඇහුවේ අද අවුරුදු 28ක් වෙලත් තාම විඳිනවා❤
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m 13 күн бұрын
Man dawasatha sarayk ahanwaa❤❤😊
@amilasamankumara86
@amilasamankumara86 14 күн бұрын
Me sinduwe hama wachaneka coyi taram terumak tiyanawada
@tharushiabeyrathna3312
@tharushiabeyrathna3312 18 күн бұрын
කියා ගන්ට නොතේරෙන ලොකු වේදනාවක් දැනෙනවා මේ ගිතය අහද්දී 😢😢
@palithaamarasirinissanka592
@palithaamarasirinissanka592 18 күн бұрын
ලස්සන සින්දුව අචලා
@KumuduEmalka-tk7lk
@KumuduEmalka-tk7lk 21 күн бұрын
❤❤❤
@tharstonsachin
@tharstonsachin 22 күн бұрын
Ai me hema akakma blok karanne attamai tawath ahema unoth hema akakma delet karanaea.chik
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk 24 күн бұрын
Nama mathak kara kara hoyapu kathawak😢😢❤❤❤❤
@AjithDesilva-c4h
@AjithDesilva-c4h 27 күн бұрын
සුපිරියි
@thimalijayasinghe2981
@thimalijayasinghe2981 Ай бұрын
😢
@mudithagodellawatta9837
@mudithagodellawatta9837 Ай бұрын
❤❤❤
@mohangamlath5510
@mohangamlath5510 Ай бұрын
පට්ටම සින්දුවක්...... කෙල්ලෙක්ගේ අහිංසක ආයාචනයක්.... අපිට ජීවිත කාලේම ලැබුණේ නැති දේවල්...... කෙල්ලෙක්ගේ එක මෘදු වචනෙකට පුළුවන් සමහර විට මුළු ජීවිතයක් වෙනස් කරන්න.... ඉන්න උන් දේවතාවියන් ට වගේ සලකාපල්ලා කෙල්ලන්ට....
@JanakiKotalawala
@JanakiKotalawala Ай бұрын
@MaheshiGuruge
@MaheshiGuruge Ай бұрын
ශීතල මරනයක් එක්ක අදුරේම අපි සැගවී ඔබගෙන් වෙන්වී යද්දී ...
@dimuthupolwatte7002
@dimuthupolwatte7002 Ай бұрын
❤❤❤
@Sajikanawa
@Sajikanawa Ай бұрын
2024 ත් අහනවා 🥺❤ සින්දුව හිතත් අරන් කියාගන්න බැරි අමුතු තැනකට යනවා. එතනින් ආයෙ හිත ගලවගන්න තව සෑහෙන වෙලාවක් යනවා.
@sRsGAMER-hx6jy
@sRsGAMER-hx6jy Ай бұрын
💞💞💞💞
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මුවින් නොකී බස නුවන් අගින් බැස ඔබේ නීල නෙතු දැහැනේ පැටලිලා
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Ай бұрын
Ammo,eaka ahapu kalayak.
@NilanCity
@NilanCity Ай бұрын
Hi manika msg ekk danawa🙂
@LasanthagamageLasanthagamage
@LasanthagamageLasanthagamage Ай бұрын
Geevethaya deme
@udithawijekoon2425
@udithawijekoon2425 Ай бұрын
2024.11.24❤️‍🩹
@hirominanayakkara3711
@hirominanayakkara3711 Ай бұрын
❤❤❤
@dulipchinthaka3739
@dulipchinthaka3739 Ай бұрын
මේ තරම් සුන්දර ගී සංකල්පනා වක් හදවතෙහි ජනිත වන්නට නම්...... කොයිතරම් සුන්දර ඇතිද.... කුසුම් පීරිස් අසහාය නිවේදිකාව ගේ හදවත...... ...🎉❤
@withinK783
@withinK783 Ай бұрын
පොඩි කාලේ අහපු ලස්සනම ටෙලි නාට්‍යය ගීතයක් . දැන් අපිත් ටික ටික වයසට යනවා. අහම්බෙන් ඇහුනම අපේ ජීවිතත් එක්ක ප්‍රශ්න කියන්නෙ මොනවද දන්නෙත් නැති ‍ළමා කාලේට යනවා. මේ වගේ සුන්දර කලාවක් එක්ක නේ ඒ කාලේ අපි ජීවත් වුනේ ❤
@madushanimallawa4670
@madushanimallawa4670 Ай бұрын
Mmnm thama asawen vidina sinduwak..
@VinoDilshan
@VinoDilshan Ай бұрын
😢
@SorangaJayamaha-m3s
@SorangaJayamaha-m3s 2 ай бұрын
@chitradealwis9229
@chitradealwis9229 2 ай бұрын
me.vage.geeta.liyanna.haki.prof.sunil.sir.ta.vitaramai.
@chitradealwis9229
@chitradealwis9229 2 ай бұрын
obe.gayana.geeta.koi.taram hadavata sprsha.karanvada.god.bless mam.
@kaushicafe9355
@kaushicafe9355 2 ай бұрын
2024 😢
@PiyathissaKruppuarachchige
@PiyathissaKruppuarachchige 2 ай бұрын
,narima,lassana,,gitayak,namut
@NaveenGunasekara-z4x
@NaveenGunasekara-z4x 2 ай бұрын
හැමදම හදවතේ ❤❤ගීත
@amilawicramasinha8787
@amilawicramasinha8787 2 ай бұрын
2024/ 10/ 27 සොමතිලක ජයමහ සර් 🤭
@tangirl619
@tangirl619 2 ай бұрын
All time favorite 💜️✨️🥹
@priyankaramahagammullage2892
@priyankaramahagammullage2892 2 ай бұрын
මී පැණි !
@Jayakapila
@Jayakapila 2 ай бұрын
ආදරය ❤
@saduubasnayake5253
@saduubasnayake5253 2 ай бұрын
සමහර සිංදු ඇතුලේ තියෙන්නෙ මිනිස්සුන්ගේ ඇත්තම ජීවිත ❤
@dulsaramalwatta1802
@dulsaramalwatta1802 3 ай бұрын
හැමෝම ගායිකාව සහ පදරචකයා ගැන වැනුවාට සංගීත නිර්මාණය ගැන වැනුමක් නැත්තේ කිම😢පිස්සු හැදෙන තනුවක් සහ සංගීතයක්❤
@Chathurasuranjith17
@Chathurasuranjith17 3 ай бұрын
2024 ❤️
@lesleythamel9751
@lesleythamel9751 3 ай бұрын
WASANTHA YETH නැත ...හේමන්ත YETH නැත ...කඳුළ මතකයක් ඇත ...
@subodasudira9620
@subodasudira9620 3 ай бұрын
marua.supiri.❤❤❤😢😮
@subodasudira9620
@subodasudira9620 3 ай бұрын
niyamakamantaka😂😂😂😅