KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
49:16
Edaa Wage Adath Lyrics | එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා | Somathilaka Jayamaha
3:51
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Une nouvelle voiture pour Noël 🥹
00:28
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Edaa Wage Adath ~ එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා/ Somathilaka Jayamaha
Рет қаралды 1,143,505
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
Achala Thushara
Күн бұрын
Пікірлер: 741
@bolpinicreations7004
3 жыл бұрын
මේ ගීතයට සංවේදී වුණ 2000න් පස්සෙ කෙනෙක් ඉන්නවානම් like එකක් දාගෙන යන්න.🧐
@rupavansharupavansha3458
2 жыл бұрын
Mama 2003 eth ahannema me sindumai ❤️❤️❤️ mevane sindu
@geethanjanahimantha5176
2 жыл бұрын
රසවින්දනයට වයසක් ආදාල නෑ අපේ හිත් වන ඉන්න ජීවිතයි වටින්නේ 🥺😔🙂
@commerce171
2 жыл бұрын
Mn
@jayodasewmini6518
2 жыл бұрын
2005❤
@harshaaththanayaka6048
2 жыл бұрын
2006
@Sexxxygril
5 ай бұрын
2024 අහන අය කෝ මන් කතාවකුත් ලිවුවා සින්දුව අහලා 😢
@SaradaChiranthana
5 ай бұрын
❤❤❤❤ aniwaryenma chitta rupa mawena geethayak
@hanzdeviz5543
2 жыл бұрын
2023 තාමත් අහනවා 🙂❤...ඒ වචන ජීවිතයේ කොටසක් 🥀☺️
@disaldassanayake4709
3 жыл бұрын
දෙයියනේ! මේ වගේ විරහවක් කවදාවත්ම විදල නැති උනත්, පටන් ගත්ත වෙලේ ඉදන් සින්දුව හිතත් අරන් කියාගන්න බැරි අමුතු තැනකට යනවා. එතනින් ආයෙ හිත ගලවගන්න තව සෑහෙන වෙලාවක් යනවා. සින්දුවේ අතිසාර්ථක බව🥺
@IndikaHarshani
3 жыл бұрын
hmm
@ashinisepalika562
3 жыл бұрын
විරහවක් විදල නැත්නම් ඔයාගෙ ජීවිතෙම හිස් කානතාරයක්
@ashinisepalika562
3 жыл бұрын
@@disaldassanayake4709 විරහවෙ තියන සුන්දරත්වය ආදරෙ නැහැ අනෙ
@disaldassanayake4709
3 жыл бұрын
@@ashinisepalika562 වෙන්න ඇති. දන්නෙ නෑ
@rasikajayasinghe9045
3 жыл бұрын
Kiyala wedak naa ratak watina sindu
@sudathdeegoda6696
4 жыл бұрын
මේ කමෙන්ටු දැක්කහම අසීමිත සතුටක් දැනෙන්නෙ තවමත් විරහවේ රස විඳින්නන් මේ පොලොවෙ ඉන්න එක ගැනයි. අපිට දෑසට නොපෙනෙන බලෙන් ඔබ්බවපු රූප රචනාවලින් තොරව අපි අපිම අපි අපිට දැනෙන විදිය මෙවැනි සනාතන නිර්මාණ තුලින් තනි තනිව විඳල ඒ මොහොතේ ලබන කාටවත්ම කියාගන්න බැරි මිහිරි වේදනාත්මක අශ්වාදය මොනතරම් භාවාත්මක සුවයක්ද.........
@chamathlakshan6119
2 жыл бұрын
Ow yalu
@tharakavimukthi-du1ho
Жыл бұрын
Uba parts ban
@srilankamotherland9880
Жыл бұрын
මේවට ගහන්න පුලුවන් නිර්මාණ ආයෙ බිහිවෙන එකක් නෑ ... මම කියන්නෙ රූප රචනා මේවට ඕනෙ නෑ ඒත් දැන් රූප රචනා නැතිව ගීතයක් කරන්න බෑනේ ... කලත් හිතට වදින්නෙ නෑ
@dmniro
Жыл бұрын
තුවාලය තියෙන කෙනා එකේ වේදනාව දන්නවා අයියා 🙏😊
@dmniro
Жыл бұрын
@@srilankamotherland9880අපේ එක් එක් කෙනාගේ අත්දැකීම් රූපයට එනවා 🙏
@HansiSanjeewani125
Жыл бұрын
2023 ත් අහනවා 🥺❤ අහන්න අහන්න ආස හිතෙන මොකද්දෝ සියුම් වේදනාවක් මුළු හිතම ස්පර්ශ කරන ලස්සනම ලස්සන නොමැකෙන ගීතයක් ❤❤❤🙏
@malithshalinda1885
Жыл бұрын
Hm.
@surangamahanama4407
5 ай бұрын
Siyta 10000 0k ettha.....🌃
@dilukshikarathnayaka5849
5 жыл бұрын
හැම හිතකම කියාගන්න බැරි අසරණ හැඟීමක් ඇති... කාටවත්ම නොකියපු.. නොකියන... හිතේ ම තියන් විඳවන... ඒ හැම හැඟීමක්ම මේ ගීතය එක්ක ආයේ ආයේත් පෑරුණා...💛
@sankalpagunasekara134
5 жыл бұрын
Yes
@pradeepwijaya1981
4 жыл бұрын
Mam tawma mata ahimi mage kaviya liyanawa....
@dilshansoysa1750
4 жыл бұрын
❤️
@ruwiruwini6588
4 жыл бұрын
අනිවාර්යයෙන්
@buddikarathnayaka9157
4 жыл бұрын
Mara hagimak danenawa ahaddith sinduwa
@bolpinicreations7004
3 жыл бұрын
මේ සිංදුව පළමු වතාවට අහලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඒත් මේක අද අහනකොටත් ඒ අවුරුදු 10කට පෙර අතීතයට හිත අරන් ගිහින් ඇස් අගට කඳුලු බිංදුවක් එනවා. තව අවුරුදු ගාණක් ගියත් මේ ගීතය ඒ විදිහටම අතීතය මතක් කරාවි මට.
@anushkachathuranga4427
Күн бұрын
matath, welawakata as walata kadulu enawa
@anushkakavindi5179
5 жыл бұрын
2020 අහන අය මේ පැත්තට....😁 මාරම ලස්සනයි මේ සින්දුව...කියාගන්න තෙරෙන්නේ නෑ....💔♥️♥️♥️♥️
@supunkavinda1711
4 жыл бұрын
mama 20 parakata wada ahuwa. puduma thanikamak danenawa
@anushkakavindi5179
4 жыл бұрын
@@supunkavinda1711 eka nm aththa...❤️
@vijithanawarathna2109
4 жыл бұрын
Hmm
@allsrilanka3958
4 жыл бұрын
හදවතට හොදටම දැනෙන ගීතයක්...මම හිතන්නේ ඔබත් හදවතින් රස විදින බොහොම සාමකාමී නිහඩ චරිතයක් වෙන්න ඇති
@nilukaprabodani1930
4 жыл бұрын
Ane owe music eka t ahamai
@covidsl-pubgmobile1945
6 жыл бұрын
ආයෙ කවදාවත් මෙ වගෙ සින්දුවක් අලුතෙන් හැදෙන්නෙ නෑ කියලා දැනෙද්දී හිතට පට්ට දුකයී.
@asankajayasundara6175
4 жыл бұрын
Aniwarayenma yaluwa
@yamunasubasinghe1329
4 жыл бұрын
කාලෙ මොහොතින් මොහොත ඉක්මනින් ගෙවෙනවා... ජීවිතයේ නොතිර බව අද හොඳින් දැනෙනවා ... දුකත් හද කිතිකවන සුවය ලෙස දකිනවා ... රාග ,දොස,මෝහෙදැක හද මුදන්! නිවෙනවා
@theekshananuwan4300
3 жыл бұрын
Eka nam aththa 😣😣😣😣😣
@buddhikaherath375
3 жыл бұрын
ඒකනම් ඇත්ත
@dhanushkanipun8266
2 жыл бұрын
❤
@shanuharindi182
Жыл бұрын
2018 ඉදන් 2024... අවුරුදු 6ක්.. මම තාමත් මේක අහනවා... "නුබ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා..."
@prasannabalasuriya3715
6 жыл бұрын
මේ සින්දුව අහනකොට අතීතය මතක් වෙලා මොකක්දෝ කියාගන්න බැරි දෙයක් හිතට දැනිලා....කොහේදෝ ලෝකයක අතරමං වෙනවා. ඵ් තරම් හිතට වදින සින්දුවක් මම අහලා නැති තරම්.....
@shiromifonseka1477
6 жыл бұрын
දුකක් නේද
@anilmunasinghe7180
6 жыл бұрын
aththata ow neda
@sithumyasassri2152
5 жыл бұрын
J
@harshadilhani7284
5 жыл бұрын
aththatama hithata denena song ekak
@shamsamee2405
5 жыл бұрын
kiyaganna bari දුකක් දැනෙනවා
@kasungweerasinghe3939
2 жыл бұрын
ප්‍රේමකීර්ති, සෝමතිලක, වික්ටර්, මිල්ටන් වගේ මහත්වරුන්ගේ හඩ ස්වර ගේයපද එක්ක ජීවිතේ යොවුන් විය ගෙවූ අපි හරිම වාසනාවන්තයි කියලා දැනෙනවා ඒ එක්කම ඒ හඩටම ඉව කරන මගේ පැටවුන්ට ඒ සුයාමයේ අඩුව හිත පාරවනවා......
@HettiSajaku
9 ай бұрын
අනිවා....සහෝ ! ඒ අපේ ලෝකය....ඒකට අපි හැමෝම ආදරෙයි.
@mgs8469
3 жыл бұрын
ඇත්තම ආදරේ හම්බෙන්නෙම අහම්බෙන්. දෙපැත්තක තනියෙන් හිටියත් ආත්මෙන් ආත්මේ හම්බෙනවා ඇති.
@yamunasubasinghe1329
4 жыл бұрын
මේ ගමන බොහො දුරක සිටම අපි සරනවා... මගෙ කියල ලංකරන් සුවය එහි සොයනවා.. දරාගත් සියළු දෑ වෙනස් වී තැවෙනවා.. ලොව දහම එයයි ලෙස දුටුව දා නිවෙනවා...
@manojdissanayake7035
4 жыл бұрын
Wow...what a nice phrases...
@sachindumax3803
3 жыл бұрын
Mage athin dawasakadi mn තක්ෂිලා මරනවා ☀️🌥️🌤️🌥🌦️🔥
@sajinijayasinghe7466
5 ай бұрын
❤❤❤❤❤❤❤
@VarunaVaruna-ch7hk
4 ай бұрын
Lassanai
@sajithmaduranga8227
3 жыл бұрын
මගේ ඒ සුන්දර ආදරේ මතකයට එනවා. ඔව් මැරෙනා තුරැ ඔයා මගේ හවතේ ඉදීවී. ආයි මම තනියම ජීව්තේ ගෙනියනවා..මම තනිකඩවම ඉන්නම් ඔයාට ජීව්තේ වරදින්න එපා.තෙරැවන් සරණයි ..!!!
@nishifernando9400
3 жыл бұрын
කෑගහලා අඩන්න හිතෙනවා තවත් ඉවසන් ඉදලා පුපුරලා මැරෙයි ..ජිවිතේ නොලැබීම් විතරමයි ...,,💔💔
@ruu-og6jd
2 жыл бұрын
😔💔
@ndb9953
2 жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට.....
@naleengamage5378
Жыл бұрын
@@ndb9953 go and meet a doctor
@dimanthasanjan6654
6 ай бұрын
ජීවිතේ එහෙම තමා ....
@hasithhasith5953
4 жыл бұрын
මට මගේ ලෝකයම වුණ එයාව මතක් වෙනවා මේ සිංදුව ඇහෙන වාරයක් ගානෙම.එයා මගේ නොවුනත් තාමත් එදා වගේම ආදරෙයි එයාට 😥😥💔💔
@pointofview7525
3 жыл бұрын
🥲
@sankawasna7259
3 жыл бұрын
හිමි නොවන ආදර කතා කොචිිචරනමිි ඇත්ද
@hasithhasith5953
Ай бұрын
@@sankawasna7259ඔව් 🥺
@සිත්තරාවී-ප9ඨ
2 жыл бұрын
නුබ නිසා පැමිනි දුක් පැනි රසයි හිතෙනවා...👌 ගොඩක් ලස්සනයි
@niroshanwenura6082
5 жыл бұрын
දුක පිරුනු මගේ හිත නුඹ හොදට දන්නවා... හිත හදපු නුඹේ හඩ මගෙ සවන් සොයනවා ... නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා... මම තවම මට අහිමි මගේ කවිය ලියනවා...
@neth196
2 жыл бұрын
එදා තිබුන රාගයෙන් තොර වූ අමිල සෙනෙහසින් බැදුනු ප්‍රේමය සදාකල පූජනීයයි පිවිතුරුයි අතහැරුනත්😓😓😓❤️
@ndb9953
2 жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට.....
@samithakandekumbura
6 жыл бұрын
"පුරපසෙක නොවී නුඹ අවපසෙක සඳ වුනා" ඒ වචන වල සුමට බව ගඹුරු අර්ථය
@csveta1913
3 жыл бұрын
මොකක්ද a කියන්නේ
@samithakandekumbura
3 жыл бұрын
@@csveta1913 a කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ පළවෙනි අකුර
@csveta1913
3 жыл бұрын
@@samithakandekumbura 😂😂😂
@samithakandekumbura
3 жыл бұрын
@@csveta1913 😁
@kasunmadushankawarahena6764
5 жыл бұрын
ඔන්න මම මේක එක පාරක් නෙවේ හත් අට පාරක්ම ඇහුවා....>දන්නෝ දනිති
@sugandijayalath8912
5 жыл бұрын
විරහ ගීත ඕන තරම් තියෙනව. ඒත් ඒ කිසිම ගීතයකින් හිතේ ස්පර්ශ නොවුණු හැඟීමක් මේ ගීතෙන් ස්පර්ශ වෙනව.
@isharadilrukshi6670
4 жыл бұрын
අනිවාර්යයෙන්
@ndb9953
2 жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට.....
@dilukshiniadikari7235
3 жыл бұрын
මුලින්ම අහන්න ගත්ත දවසේ ඉදලා අද වෙනතුරුත් අහන වාරයක් ගානේ ඇහැට කදුලක් ගේන ගීතයක්.මගේ කතාව දැනගෙන ලිව්වා වගේ මේ වචන ටික.
@ndb9953
2 жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට.....
@niroshanviyanage5228
2 жыл бұрын
Atthamai adatath ehemai
@shalinilanka1508
2 жыл бұрын
aththatama apitama liyala wage
@thilinianthuriyam8905
Жыл бұрын
Mageth ❤️
@kgshemamali
5 жыл бұрын
හිතට මොකක්දෝ බරක් දැනෙනවා..දෙවියනේ මේ මගේ කතාවද?
@asankajayasundara6175
4 жыл бұрын
Dukai attatama. AI ehema kiynne oya...
@mas.munasinhe5054
4 жыл бұрын
na na eka mage kathava...😊😊😊😊😊
@asankajayasundara6175
4 жыл бұрын
@@mas.munasinhe5054 atthamada. Oyatath ehema kathawak tiyeda
@mas.munasinhe5054
4 жыл бұрын
@@asankajayasundara6175 hmmmmmmmmmm......
@manojdissanayake7035
4 жыл бұрын
hmmmm
@chaneloneline5511
5 жыл бұрын
මේ ජීවිතෙට නෙමෙයි මුලු සන්සාරෙටම බද්ද වෙච්ච song එකක් එකෙන්ම පට්ට
@shashikamadhushan8334
Жыл бұрын
නියම ගැමි කටහඬ....කොච්චර ඇහව්ව්ත් එපා වෙන්නෙ නෑ....❤️❤️❤️❤️2023....
@sudamjayawardane7455
4 ай бұрын
2024
@pariganakaya
4 жыл бұрын
අලංකරනය සදහා නොමරන ලද මිනිස් අත්දැකීමක් මිනිස් කටහඬකින් නිමැවුනු අපූරු ගීත අත්දැකීමක්.
@darshanakumara2089
2 жыл бұрын
විරහව හුරු කල 90 දශකයේ අපගේ ජීවිත යශෝරාවය...අදටත් නොමියෙන ගීත.. මෝඩයින් වයසට ගියා මෙන් නොව.. බුද්දිමතුන් පරිනත වෙත්ම මෙවන් පඳවැල් නිරතුරු කන් වැසේ..යෙහෙන් වැජබේවා..!!
@nipuniumanda2973
10 ай бұрын
මේ සින්දුව අහන වාරයක් ගානෙ මගේ හිතට මොකක්දෝ දුකක් දැනෙනවා ඇත්තටම මන් මෙ ලගදි කෙනෙක්ට ආදරේ කලා මට වඩා බාල කෙනෙක්ට 😣😣 අවන්කවම ආදරේ කලා කවදාවත් දැකලවත් මුණගැහිලවත් නැතුව ඒත් පුදුමාකාර ඉක්මනට සේරම නැති උනා මගේ කතාව වගේ
@HarshaMawathage-ku2gv
Жыл бұрын
මොන තරම් ලස්සන සිංදු ද...ආදරෙයි
@harsharanasinghe8538
5 жыл бұрын
මේ සින්දුවත් එක්ක, කොහෙදෝ මන්දා තැනකට හිත පාවෙලා යනවා....... මොකද්දෝ හිතට දැනෙනවා කියා ගන්න බැරි එකක්.... මේ වගේ සින්දු දැන් හැදෙන්නෙ නෑ....... "මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා"
@isharadilrukshi6670
4 жыл бұрын
Ow atta
@mas.munasinhe5054
4 жыл бұрын
mama thavama mata ahimi mage kaviya liyanava....
@ireshamadumali2051
4 жыл бұрын
Ettama etttae e.kathawa
@sampathsagara6219
3 жыл бұрын
කියාගන්න බැරි කතාවක් ගීතයකින් හරි ඇහෙද්දි දැනෙන දේ අපූරුයි.සමහර ආදර කතා කියාගන්න බැරි උනත් හිතේ හිර කරන් විදින එකත් සුන්දරයි.
@sudeerakelum3258
5 жыл бұрын
කියා ගන්න බැරි තනිකමක් දැනෙනවා. අතීතය සිහි ගන්වන ලස්සන සින්දුවක්. හැමදාමත් එකම විදියය රස විඳිය හැකි ලස්සන නිර්මාණයක්
@thilankalakshan1
3 жыл бұрын
❤❤
@SanthushtiHerath
9 ай бұрын
මේක මට දැනෙන තරම කියාගන්න බෑ ❤❤
@awalasnakolla6351
3 жыл бұрын
කවදාවත් මෙච්චර ලස්සන සින්දු ආයේ එන්නේ නෑ😭😭2021
@mdep92
6 жыл бұрын
අනාගත වාළුකා කතර මැද තනිවෙලා කෙසේ පා ඔසවම්ද සා පවස විඳ දරා පුර පසක සඳ නොවී නුඹ අව පසක සඳවුනා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
@PushpachandaniBrahmachari
Жыл бұрын
❤
@ayeshachathuni8510
7 жыл бұрын
නුඹ ම සඳු වු නිසා නුඹ නැතිව සිත් අහස අමාවක වි හමාරය . පන්හිඳ ට කවියක් වුයේ නුඹේ ආදරය නම් පන්හිඳ විසිකරන්නේ නැතිව කුමක් කරන්න ද කමක් නැත.අහිමි කවිය හැමදාම ලියනවා පන්හිදෙන් නොව තේත් වුණ දෙනෙතින්
@lakniudari2543
2 жыл бұрын
කවදාවත් විරහව දැනිලා නැති උනත් ඒ වචන හරිම ලස්සනයි හදවතට දැනෙනවා. මම තවම මට අයිති මගේ කවිය ලියනවා 💔
@lakmalphotography6337
2 жыл бұрын
ඇත්ත😌
@lakmalilucky7661
2 жыл бұрын
සමහරක් මතකවලට පුලුවන් අපිව ආයෙ අයෙම රිදවන්න විතරයි. නමුත් ඒ මතකය පමණක්ම ඉතුරු වුන ජීවතේ ඒ රිදීමම විතරයි සැනසීමකට තියෙන්නෙත්.
@IndikaHarshani
3 жыл бұрын
කෙනෙක්ගේ ජීවිතයට බිඳක් වත් අදාල නැති කතාවක් උනත් තමන්ගෙ වෙන්න යන්නෙ විනාඩි 3.47 🎶❤️🎶
@ndb9953
2 жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට.....
@rasangahansamali
3 жыл бұрын
මටත් මතක් වෙනවා මගේ සරසවි ප්‍රේමය ❤️ අපේ ආදරේ ගැන හන්තාන කන්ද, මහවැලි ගඟ, සාක්ෂි දරාවි... කවදාවත් හිමි වෙන්නෙ නැතත් අපි තාමත් හිත් වලින් එකිනෙකාට හුගක් ආදරය කරනවා.. මැරෙනකම්ම ඒ ආදරේ වෙනස් වෙන්නෑ.. ලස්සන ගීතයක් හිත පෑරුවත් වෙනම ලෝකෙකට අරන් ගියාට පින්..
@ruu-og6jd
2 жыл бұрын
❤💕❤
@ranjithbrito5952
2 жыл бұрын
Kiynnko blnna
@chandramalkanthi4292
2 жыл бұрын
Patta
@dedunutennakoon1012
10 жыл бұрын
දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා නුඹ නිසා පැමිණි දුක් පැණිරසයි සිතෙනවා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.... Nice Achala.....
@AchalaThushara
10 жыл бұрын
Thanx Dedunu....
@sudumagaihi2614
7 жыл бұрын
Achala Thushara iassne
@nalakanalaka4736
7 жыл бұрын
Dedunu Tennakoon
@sadarusadaru2659
7 жыл бұрын
Dedunu Tennakoon meka ahanna malak gahala
@wasantharanasinghe5723
7 жыл бұрын
Vajira kumari
@anomakaluarachchi-r8m
13 күн бұрын
Man dawasatha sarayk ahanwaa❤❤😊
@udithabanukadissanayake6365
7 ай бұрын
" මැයිමාර ප්‍රසංගය " පොත කියවලා මේ සිංදුව අහන්න ආවේ... 🥺
@RoshaniSanjeewani
2 ай бұрын
E pothe lassana puduma lassana wachana thiyenne e pothe ehema minissunta adare karanna puluwnd kiyala hithenw me sinduwath e pothata galapenawa ❤❤
@kalpaneenicholos4627
3 жыл бұрын
ඒ සින්දුව අහලා මට අතීතෙ මතක් වෙලා කදුලු ආවා. හිත නිවන ගීතයක්..🙏
@proudsrilankan8713
4 жыл бұрын
ජීවීතේ හුඟක් දේවල් අනිත්යයී සිතෙනවා, අවුරුදුගනක් ගියත් අද කොතන හිටියත් පළමු ආදරේ අයෙත් මතක් කරන සින්දුවක්. අතීතයට දුවගෙන යන්න හිතෙනවා ආයෙත්. වැස්සේ එකට කුඩේ යටගිය හැටි, තෙමිලා පන්තියට ගියහැටි ඒ හැම දෙයක්ම එක දිගට පේලියට මැවිලා පේනවා .
@ashikaganga3533
3 жыл бұрын
Oba hari
@tishannimesha9707
Жыл бұрын
මම ආදරේ සිරියලතා ඔයාට ගොඩක්.කීරි ගැහුනා හිත මේ වචන වලට.ඒ වගේම එච්.එම් ජයවර්ද මට මැවුනා මේ මිවුසික් වලින්
@anjanasamadhi5822
3 жыл бұрын
ඉස්සරහට මේවගේ සින්දු ලන්කාවෙ බිහිවෙන්නැතිවෙයි..... මේ සින්දු ඇහෙන්නෙ කනට නෙවෙයි හදවතේ ගැඹුරට ...........ඒ වදන් මතක අවුස්සල ඇහැට කඳුලුගේන්න තරන් සමත් රචකයාගේ දක්ශතාවය ඒකෙන්ම තේරෙනව.....✔❤️❤️😍😍💯💯💯💯
@buddiniathushla2141
6 жыл бұрын
විරහ වේදනාව අකුරු කරලා හරිම ලස්සනයි.විරහ වේදනාව හැම අකුරකම ගැබ් කරලා..ලස්සනට ගීයකින් ඉදිරිපත් කරලා හරිම ලස්සනයි
@dasunikaluthotage9889
2 жыл бұрын
"මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.." අද කාලෙ තීන ගොඩක් විරහ සිංදු ඇහෙද්දි විරහ වේදනාවටත් වඩා වේදනාවක් කන් දෙකට දැනෙනව සිංදු අහන්න ගියාම... ඇත්තටම විරහව කියන්නෙත් විදිය වුතු තවත් හැගීමක් බව අපිට හුගක් ලස්සනට පහදල දෙන සිංදුවක්..ඇසීම සතුටක් ❤️🥰
@ajithrabukkanage1705
Жыл бұрын
ප්‍රථම ආදරේ විරහව තදින්ම දැනෙන ගීතයක් දෙනෙතෙන් කඳුළු නොවැටුනොත් ඒක පුදුමයක් ඒ තරම්ම සංවේදී ආදරණීය සෝමතිලක ජයමහ සහෝදරයා කියන්නේ විශිෂ්ටයෙක් දීඝායු වේවා
@growuplifestylehub7124
3 жыл бұрын
2021 මේ සින්දුව අහන අය මේ කොනට..!!! කවදාවත්ම පරන නොවෙන සිංදු ....🥰🥰🥰🥰
@5202HA
3 жыл бұрын
2021/10/22
@shanuharindi182
2 жыл бұрын
සැබෑ ආදරවන්තයන් කවදාවත් එක් වුනේ නෑ.... දෙපැත්තට වෙලා හිත් වලින් නොසෑහෙන්න ආදරේ කලා... මගේ ආදරෙත් ඒ වගේ... හිතින් ඒ ආදරේ විදිනව... මතු ආත්මෙක මගේම වෙන්න..
@ndb9953
2 жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට.....
@nalikaliyanage1656
2 жыл бұрын
Harima ලස්සනයි .dan තියන සිංදු මොනවාද කියලා හිතන්නේ මේවා ahaddi thama .
@ruwanruwan7324
4 жыл бұрын
මම තවම මට අහිම් මගේ කවිය ලියනවා ලස්සනයි ගොඩාක්
@Sajikanawa
Ай бұрын
2024 ත් අහනවා 🥺❤ සින්දුව හිතත් අරන් කියාගන්න බැරි අමුතු තැනකට යනවා. එතනින් ආයෙ හිත ගලවගන්න තව සෑහෙන වෙලාවක් යනවා.
@nandisisira
4 жыл бұрын
මේ මයි ගහ යට දවසක්දා වැස්සට අපි උන්නා....ගීයට ගැලපෙන අරුත සගවා ලියූ ලස්සට් ගීතයක්
@sandunifernando6591
Жыл бұрын
2011 ට මාව අරන් ගියා 😥
@tharushikalakmali3152
Жыл бұрын
එදා වගෙ අදත් පොද වැස්ස වැටෙනවා (2023)
@maheshkaveeshwara4292
9 ай бұрын
මේ අපුරුම පදරචනා, පපුව කීරි ගස්වන සංගීතය💔 හිතේ සියුම් තැන් පවා හීනියට කොනිත්තල රිදුම් දෙවන මනෝහර කටහඬ ❤ ලංකාවේ සංගීතයට වහ වැටෙන්ඩ හේතු වූ යේ මේ නිර්මාණයි🔥🔥❤
@subhathaluthwaththa
2 жыл бұрын
එයා ආයෙත් ලැබෙනවනම්.පණ 😥💔 එයාව හැම වෙලේම මතක් වෙනවා පළවෙනි ආදරේ.....එයා මට වඩා වැඩිමල් ඒත් මම ඔයාට තාමත් ආදරෙයි.😥
@laksithabowatta
4 жыл бұрын
අතීතය වර්තමානය අනාගතය යන තුන්කාලයට ඔබින ගීතයක්.. පද රචනය,සංගීතය,තනුව සියල්ලම විශිෂ්ඨයි❤️❤️❤️
@navig8204
3 жыл бұрын
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා..ගැමි හඞ. හිත නිවෙනවා සෝමතිලක මහත්තයෝ.අචලා තුෂාර,upload කරාට මේ ගීතය ස්තුතියි.
@nilambarameghawarna6635
2 жыл бұрын
සඳ නොමැති කළුවරේ අහස යට ඉන්නවා තරු දෑස් ඈත ඉම නිදි කිරා වැටෙනවා සුසුම් වැල් රැය පුරා හදට තනි රකිනවා කඳුළු බිඳු ගලා විත් දෙකම්මුල් තෙමනවා 🌟🌒🌟🌒♥️✨💦🌑💨🌇🌙🌃⭐🌆🌟🌉☄️✨⭐🌑
@සිත්තරාවී-ප9ඨ
2 жыл бұрын
😣
@nilambarameghawarna6635
2 жыл бұрын
@@සිත්තරාවී-ප9ඨ 😭
@theviya6806
4 жыл бұрын
නුබ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා😥😥😥
@GayathriDilshan
4 ай бұрын
2024 අහන අය rep එකක් දාගන යමුද...
@rameshamadushani5946
6 жыл бұрын
දුක පිරුනු මගේ හිත නුබ හොදට දන්නවා හිත හදපු නුබේ හඩ මගේ සවන් සොයනවා නුබ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා
@Ranhalugeakarsha
8 ай бұрын
මට මේ සිංදුව අහන වාරයක් ගානේ හදවතේ අමුතු රිදිල්ලක් එනවා.
@madubha7692
3 жыл бұрын
ගීත කෙත අස්වද්දන ගේය පද ලිවුවාට ,ඒ ගේය පද වැලට මියුරුසර තැබුවාට,සුමිහිරිව සුගම ලෙස ඒ ගීය ගැයුවාට හිස නමා තුති පුදමි පින්කමක් කෙරුවාට.....
@VirajThilanka-z8i
7 ай бұрын
මං හරි ආදරෙයි මේ සිංදුවලට..ඉස්සර අතීතෙ කොච්චරනම් ලස්සන ඇතිද...😢
@HarshaniMesha-j5q
3 ай бұрын
අවුරුදු හතරක් තිස්සේ මම මේක අහනවා.... ඇත්තම ආදරේ හම්බෙන්නේ අහම්බෙන්.... මම තවම මට අහිමි මගේ කවිය ලියනවා .......🇮🇹😞🌸
@ranudamayanthi2193
Жыл бұрын
හැම කෙනෙක්ටම අමතක නොවන හිත පාරන මතකයන් තියෙනවා.ඒව දරාගෙන ඉන්න එක තමයි ජීවිතේ කියන්නෙ.බුදු දහමෙ කියන අනියත බව තේරුම් අරන් ජීවිතයට මුහුණ දෙනවා.කොහොම හිටියත් අපි මැරෙනවා.අවසානය එයයි
@_nishu_25
Жыл бұрын
Eka attha😂
@sanjikapriyamanori4696
6 ай бұрын
ගොඩක් ලස්සනයි විරහා ගීතයක්..❤
@saduubasnayake5253
2 ай бұрын
සමහර සිංදු ඇතුලේ තියෙන්නෙ මිනිස්සුන්ගේ ඇත්තම ජීවිත ❤
@erandithuduhenage8506
Жыл бұрын
අහන හැම නොහොතකම ඇස් වලට කඳුලු ගේන ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුවක්....විචාර ලියලවත් අගය තේරුම් කරවන්න බැරි තරමෙ සින්දු....❤🥺
@PathumPathum-ov7dl
10 ай бұрын
මේ සිංදුවට තරම් කිසිම සිංදුවකට ඇබ්බැහි වෙලා නෑ. මේ නම් සිංදුවක් නෙවේ. මායාවක්. ❤❤ මේ සිංදුව දවසකට සැරයක් අහනවාමයී. අනේ මේ තරම් ලස්සනට විරහාව සිංදුවකින් දැනුනාමයී. ❤❤
@inokasadamali385
Жыл бұрын
අපි හැමෝටම වැලලි ගිය ආදරයක් තියෙනවා ,ඒආදරෙ ගොඩක් පේම නීයයි❤️❤️❤️❤️❤️👍🙏
@bandulasen
4 ай бұрын
විරහව ජීවමාන වෙන අපූරු නිර්මාණයක් .... 💕💎💕
@Tashiya2024
2 жыл бұрын
තමන්ට අහිමි උනත් කිසිම වෛරයක් හිතේ නැති අවංක ලස්සන ආදරයක්...
@choolawansaarawwala
2 жыл бұрын
මමත් ආසයි...
@udeshikamaduu4703
3 жыл бұрын
මෙවැනි නිර්මාණ කරැවෝ මිල කල නොහැක. දීර්ඝායු වේවා.....
@nilambarameghawarna6635
2 жыл бұрын
මිළිණ මල් පෙති අගින් වැහි කඳුළු වැටෙනවා නැවුම් මල් කැකුළු බිම බලාගෙන ඉන්නවා හීතලෙන් හිරි වැටුණු නෙතු කිරා වැටෙනවා ප්‍රේමයෙන් බිඳුණු හිත් සුසුම් ගිනි පිඹිනවා
@swarnathilini9083
5 жыл бұрын
ඉතාමත් අර්ථවත් විරහ ගීතයක් හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි
@sandarekamadu6313
2 жыл бұрын
😍😍😍😍 හැමදාමත් අමරණීය සින්දු...
@priyanthiwmw4488
2 жыл бұрын
2022 මේ සිංදුව අහන අය ලයික් කරන් යන්න . කියාගන්න බැරි දුක්බර හැගීමක් එක්ක අහනවා මේ ගීතය . .. දුක පිරුණු මගේ හිත නුබ හොඳට දන්නවා..හිත හදපු නුබේ හඩ මගෙ සවන් සොයනවා.. 😥
@swarnathilini9083
5 жыл бұрын
හරිම ලස්සනයි හදවතට දැනෙන සිංදු හරිම මිහිරි කටහඬක් සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි
@sarathtens3115
3 жыл бұрын
පේරාදෙණියේ පොදවැස්ස තවම හිත හඩවනවා....
@nimalsarath5943
3 жыл бұрын
හිත්තුල කියාගන්න බැරිව ලතවෙන භාව ප්‍රකාශ.අලංකාරයි.
@Mr.BlaBla05
Жыл бұрын
ආසම සින්දු පහ අතර තියෙනව හැමදාමත්....❤
@ayeshmanthahettiarachchi8989
5 жыл бұрын
දවසක් සතුටින් තියන තවත් දවසක් අඩවන ද්වසින් දවස ආදරෙ වැඩිවෙන ආදරකතා ඉස්සර විතරක් නෙවෙයි තාම තියනවා මෙ සින්දුව අහද්දි හිතට එන හැගිම මට මෙ කමෙන්ට් එකෙන් කියන්ඩ බෑ මෙකෙ දුක පැත්තක් වගෙම සතුටු වෙන්ඩ පුලුවන් පැත්තක් තියන ලන්කාවෙ තියන අන්ක 1 සින්දුවක් 2019/11/28
@isurumadusanka538
6 ай бұрын
නුඔ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා ❤
@ruwanidevika6254
9 ай бұрын
අද ආයෙත් අහනවා...💜️
@Shashini_Perera98
3 жыл бұрын
හිත නිවෙනවා හරි අපූරුවට❤️❤️ මම තවම මට අහිමි මගෙ කවිය ලයනවා😌🙏😒
@ndb9953
2 жыл бұрын
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට.....
@samadaraliyanage8650
3 жыл бұрын
ලස්සන නිර්මාණයක්.🌹🌹 මමත් තවම මට අහිමි මගෙ කවිය ලියනවා.........
@rashmisasara5674
Жыл бұрын
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා පිපුණු මල් පරවෙලා ගහ ළගම වැටෙනවා නු බ නැතිව මගේ හිතත් හොදටෝම රිදෙනවා නුබ නැතිව මම තවම අපේ කවිය ලියනවා දුක පිරුණු නුබේ හිත මට හොදට දැනෙනවා හිස තැබුව නුබේ පපුවේ හඩත් මට ඇසෙනවා නුබ නොමැති ජීවිතය හිස් බවක් දැනෙනවා නුබ නැතිව මම තවම අපේ කවිය ලියනවා අනාගත වාලුකා කතර මැද තනි වෙලා වාලුකා පසු කලා නුබ ගැනම සිත සිතා පුරපසෙ සද නොවී මා නුබට අවපසෙ සද වෙලා නුබ නැතිව මම තවම අපේ කවිය ලියනවා එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා පිපුණු මල් පරවෙලා ගහ ළගම වැටෙනවා නුබ නැතිව මගේ හිතත් හොදටෝම රිදෙනවා නුබ නැතිව මම තවම මග බලන් ඉන්නවා ❤️🩹
@dharmasenaya2003
2 жыл бұрын
මෙ ගීයම මගෙ හදෙත් හැමදාම ගැයෙනවා
@ranawaka6992
3 жыл бұрын
දුක පිරුනු මගේ හිත නුබ හොදට දන්නවා.
@devikadevika2037
6 жыл бұрын
❤❤💘💘😢😢නුබ මගේ ලග❤❤😢😢💘💘 නොමැති අඩුව මට දැනෙනෙවා❤❤💘💘💘 මමතාම මට අහිමි මගේ❤❤💘💘 කවිය ලියනවා💘💘❤❤😢😢
@wasanthamadhushanka1998
5 жыл бұрын
එදා වගෙම අදත් පොද වැස්ස වැටෙනවා..
@chamaramadushanka3999
5 жыл бұрын
Hmm
@samkumatv7345
4 жыл бұрын
Mama thawama mata ahimi mage kawiya soyanawa
@shantharanasinghe6387
Жыл бұрын
මගෙ කවිය ලියනවා..
49:16
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
Vinuk Productions
Рет қаралды 2,8 МЛН
3:51
Edaa Wage Adath Lyrics | එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා | Somathilaka Jayamaha
SL Lyrics
Рет қаралды 6 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
3:39
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
NARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
Рет қаралды 3,3 МЛН
32:53
Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |
Naada Archives
Рет қаралды 2,8 МЛН
4:46
Greshan Ananda - දිළිඳුනේ දරුවනේ මගේ | Dilidune Daruwane (Lyrics)
SL Lyrics
Рет қаралды 581 М.
3:51
එදා වාගේ අදත්.. (Eda Wage Adath) | Somathilaka Jayamaha
Somathilaka Jayamaha
Рет қаралды 319 М.
3:19
කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී | Karunarathne Diwulgane | kohe ho nuba nathara wee
Lyrics LK
Рет қаралды 2,1 МЛН
3:30
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි | Denuwara Min Pasu Eka Nuwarak Meni With Lyrics
gee dahana
Рет қаралды 535 М.
2:54
Hamadamath Yaluwe ( හැමදාමත් යාළුවේ ) lyrics songs ( Old Song ) Somathilaka Jayamaha
Days Of Chanux
Рет қаралды 115 М.
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 2,1 МЛН
22:26
Somathilaka Jayamaha Best song collection = සෝමතිලක ජයමහ සුන්දරම ගී එකතුව 🎵
ROSHAN WEDDING STUDIO VIDEO
Рет қаралды 345 М.
4:15
Awasan Husma අවසන් හුස්ම|Krishantha Erandaka new songs|Official Mv (Music by Darshana Wickramatunga)
Darshana Wickramatunga
Рет қаралды 2,1 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.