Vikasitha Pem Pokuru Piyum ~W.D. Amaradeva - විකසිත පෙම් පොකුරු පියුම්

  Рет қаралды 371,379

Achala Thushara

Achala Thushara

Күн бұрын

Пікірлер: 133
@nireshprabashana8572
@nireshprabashana8572 10 ай бұрын
මේ සිංදු නිදහසේ විඳින්න තේරුම් ගන්න ජීවිතය ආදරණීය මිනිසෙකු මෙන් ජීවත් වෙන්න ❤
@Mrgk2004
@Mrgk2004 8 ай бұрын
2024 මං මේ සින්දුව අහන්න Z පරම්පාරව උනත් මේ සිංදුවට ගහන්න සිංදු 2024 වන විටත් බිහිවී නැත😊🖤
@lahirubandara405
@lahirubandara405 3 жыл бұрын
වර්තමානයේ ලීක් වෙන විඩියෝ එකක්වත් ලීක් වෙන් නෑ මේ සින්දුව හොඳට තෙරුම් අර ගත්තානම්
@sanjeewapushpakumara9937
@sanjeewapushpakumara9937 Жыл бұрын
එළ ම මචං
@vehiclehome6360
@vehiclehome6360 Жыл бұрын
වීඩියෝ ලීක් වෙන්නෙත් නෑ ඒවගේ වීඩියෝ එකක් වෙන්නෙත් නෑ මේව තේරුම්ගන්න මොලයක් තිබ්බනම්
@RuwanChamara-o1i
@RuwanChamara-o1i Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@dkhousedesign-ganemullasri1996
@dkhousedesign-ganemullasri1996 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@SelviMalar-j9z
@SelviMalar-j9z Жыл бұрын
Great mcn
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 Жыл бұрын
විරහ වේදනාව..වෙන්වීමකින් පස්සෙ,හිතේ තරහින් පලිගැනීමකින් අතහැරීමක් වෙනුවට...ආදරනීය,අවිහින්සක සමුදීමක්..අමරදේව මාස්ට කියන්නෙ දශක ගානක් ගියත් කිසිම කෙනෙක්ට එන්න බැරි වෙනම ලෙවල් එකක්....🖤
@LahiruGalbadaliyanage
@LahiruGalbadaliyanage 5 ай бұрын
Premaya yanu wachanye පරිසමාප්තියෙන්ම පරිත්‍යාගයක්ම පමණි.
@priyankarawijerathne483
@priyankarawijerathne483 4 ай бұрын
නිහඩ ආදරය හඩා වැටෙන්නෙම තනියම😢 ආදරනීය සැමට උපහාරයක්ම වේවා ❤️ ❤❤
@tharushiabeyrathna3312
@tharushiabeyrathna3312 Ай бұрын
කියා ගන්ට නොතේරෙන ලොකු වේදනාවක් දැනෙනවා මේ ගිතය අහද්දී 😢😢
@DammikaSK1
@DammikaSK1 5 жыл бұрын
අපේ දේශීය කාන්තාවන්, පිරිමින් හැදියාව... සහ චර්යාවන් අනුව උසස්‌ තැනක ඉන්නේ. කිසි විටෙක ඊර්ෂ්‍යාවක්‌ ඇතිකර ගන්නේ නැහැ. මේ ගීයේ සඳහන් පෙම්වතාත් එහෙමයි. ඇය තමාව අතැර දැමුවේ නොගැළපෙන නිසානේ. බැරි වෙලාවත් විවාහ වුණා නම් දෙදෙනාගේම ජීවිත අඳුරට ගමන් කරන්න තිබුණා. මේ පෙම්වතා හිතුවේ එහෙමයි. හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා ඔබ නැති සොවින් මම රෑට තනි යහනේ ඉඳන් ඉකිබිඳිනවා... හිතේ උපන් කඳුළු බිඳු නෙතින් පිටවෙන්න ඔන්න මෙන්න. ඒත් කමක්‌ නැහැ... අපේ ආදරණීය සැමරුම් ගැන හිතමින් මම දුක්‌වෙන්නම්. ඒත් එවන් විරහ දුකක්‌ ඔබට නම් නොදැනේවා. ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හිතේ කිසිම කහටක්‌ නෑ. හිතින් දුක්‌ වින්දත් මේ පරාජිත පෙම්වතා ප්‍රාර්ථනා කරන්නේ ඇයට සුබ දිවියක්‌. පෙම්වතකුගෙන් විය යුත්තේ ඒක තමයි... හිතේ වේදනාවක්‌ ඇති නොවෙනවා නොවේ. ඒත් ඉතිං තමන්ට නොගැළපෙනවා නම් අතහරින එකනේ හොඳ... පෙම්වතා සහ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස දෙදෙනාගෙන් වෙන් වුණාට කමක්‌ නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය නොවෙයිනේ. විවාහය ඊට වඩා ගැඹුරු බැඳීමක්‌. ඒ නිසා වෙන්වෙන එක හොඳයි. අතැර දැමූ පසුව ඇතිවන සිත් වේදනාව සදාකාලික නැහැ. හදවත පළලා උණු ලේ දහරින් කියලා සිංදු ලිව්වාට එහෙම වෙන්නේ නැහැ. ආචාර්ය අජන්තා යළි තමන්ගේ ගීයෙන් කියෑවෙන ගැඹුරු අර්ථය පහදා දුන්නා. තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික්‌ පහන් වැට දැල්වේවා ගොම්මන් කළුවර වැටෙද්දී තනිකම වැඩියෙන් දැනෙනවා. පුදුමාකාර පාළුවක්‌ දැනෙන්නේ. ගොම්මනේ උපදින තනියත් එක්‌ක මේ පරාජිත පෙම්වතාගේ හදවත හඬා වැටෙනවා. ඒත් ඔහු තුළ ඇය කෙරෙහි තරහක්‌, වෛරයක්‌ නෑ. ඒ නිසා තමයි ඔහු ඇයගේ අනාගතයට සුබ පතන්නේ අනාගත ජීවිතය ආලෝකවත් වේවා යෑයි පතන්නේ...
@vijithapemarathna4921
@vijithapemarathna4921 5 жыл бұрын
ධම්මික කුළුගම්මන kohomaba
@sajeed4353
@sajeed4353 4 жыл бұрын
I
@sajeed4353
@sajeed4353 4 жыл бұрын
Thnak you
@tironpathirana3719
@tironpathirana3719 3 жыл бұрын
Wow..superb.....😊😊😊.......geethayaa tharumath ..eee wachanath..ekka enaa sangeethayath wanama lokayakata aran giyaa..😊😊😊
@shiromichamika6169
@shiromichamika6169 2 жыл бұрын
ලස්සන අදහාසක් කමන්ට් කරල තියෙනව ,ගොඩක් ලස්සනයි
@AmithVijayarathne
@AmithVijayarathne 10 ай бұрын
ඔබට විරහ ගිනි නොගෙනේවා....රත්තරන් 😢💔
@saumyarekhani5012
@saumyarekhani5012 Жыл бұрын
හැරගිය පෙම්වතා වෙනුවෙන් මෛත්‍රී කරන්න පුරුදු වුණේ මෙ සිංදුවේ තෙරුම දැන ගත්තට පස්සෙ
@shamikalookz7195
@shamikalookz7195 Жыл бұрын
ඔයාට වැරදීමක් පෙම්වතා නෙවේ පෙම්වතිය 🤣🤣
@saumyarekhani5012
@saumyarekhani5012 Жыл бұрын
පෙම්වතා වුණත් පෙම්වතිය වුණත් අනුභූතිය එකයි. රසවිඳින්න පුළුවන්
@shamikalookz7195
@shamikalookz7195 Жыл бұрын
@@saumyarekhani5012 එක හරි ඔබ නිවැරදි 👍🏿👍🏿
@kavindyanimnadi3168
@kavindyanimnadi3168 Жыл бұрын
​@@saumyarekhani5012මගේ හිතේ තියන දුක මේ කිසිම දෙයකට නිවන්න බෑ ... කියා ගන්න වචන නෑ .. පපුව පැලෙන්න තරම්
@M.D.Hettikanda
@M.D.Hettikanda 3 ай бұрын
​@@shamikalookz7195 සිංදුවේ කියන්නෙ ගෑනු ළමයෙක් ගැන උනාට පිරිමි කෙනෙක්ට ආදේශ කරලා සිංදුව ගැන හිතන්න පුලුවන්...
@ImeshaBatagoda
@ImeshaBatagoda 8 жыл бұрын
තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික්‌ පහන් වැට දැල්වේවා..!!!
@AchalaThushara
@AchalaThushara 8 жыл бұрын
+Imesha Batagoda ස්තූතියි ඉමේෂා :)
@kavinduravishka5027
@kavinduravishka5027 7 жыл бұрын
Imesha Batagoda
@prasadalpha4888
@prasadalpha4888 4 жыл бұрын
Hoda pathumak
@SandaruTharaka-h9z
@SandaruTharaka-h9z 5 ай бұрын
Dankle un wahe newei lassana prartnanawak karamawa❤
@pathumjayasingha9917
@pathumjayasingha9917 2 жыл бұрын
අහිමි වෙයි බයට බෙල්ල කපන පිරිමි අතර මෙහෙම ප්‍රේමවන්තයොත් ඉන්නවා. 😌❤
@AjithDesilva-c4h
@AjithDesilva-c4h 19 күн бұрын
පිරිමින් අතර නියම පිරිමියේක්👍👍👍
@thushofficial9808
@thushofficial9808 Жыл бұрын
ඒ සිංදුවනම් පිස්සුවක්. මං දැං මාස 3ක් තිස්සේ ගොඩක් වෙලාවට අහනවා. 😊
@HGSupunSameera
@HGSupunSameera Жыл бұрын
පති කුලයටට ගිහින් අදට අවුරුදු 11 උනත් කවදවත් ඔයා ගැන පොඩිවත් තරහක් නැ.. අදටත් ඒ ආදරේ ඒ විදියටම මගෙ හිතේ තියෙනවා..... ගෙදර අය නිසා එහෙම කාරා කියල මම දන්නවා.... මම අදටත් දුක් වෙනවා ඔයා වෙනුවෙන් මට කිසිම දෙයක් කරන්න බැරි උන එකට.ඔයාගේ ඔයාගේ ගෙදර අයගේ සතුට ගැන හිතපු මට මගේ ජිවිතේ සතුට ගැන හිතන්න අමතක උන එක ගැන.....මම එහෙම නොකර එකට තමත් මම හිතින් විදවනවා ජිවිත කාලේ පුරවටම..........හැමදමත්ම මගේ ජිවිතේ ඔයා...... ශ්‍යාමලී සමුද්ද්‍රා
@yasanthadeshapriya270
@yasanthadeshapriya270 11 ай бұрын
❤❤❤Bokkka Monawa karannda Sudha
@NimeshaSiriwardhane
@NimeshaSiriwardhane 10 ай бұрын
පපුව පිච්චෙනව වගේ.. එන ආත්මෙක හරි ආය මුනගැහෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනවා.. මාත් එහෙම කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා..
@srimaprincess4099
@srimaprincess4099 10 ай бұрын
😢
@digesiyaththra
@digesiyaththra 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@nikeshaladasanayake8810
@nikeshaladasanayake8810 3 жыл бұрын
අර්ථ රසය ,ශබ්ද රසය මානාව කැටි කොට ඇති හදවතට දැනෙන ගීතයක් ..🥺🥺🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️
@chanuz9648
@chanuz9648 Жыл бұрын
'මට පිටුපා යන` දන්නවා යනවා කියලා හැබැයි බැල්ලි කියලා කියන්නේ නෑ. හිතේ තිබ්බ ආදරේ එහෙම්මමයි.😊
@kavinduhasanjana8026
@kavinduhasanjana8026 Жыл бұрын
Bohimiyanuwa ❤
@antonpraveen610
@antonpraveen610 5 ай бұрын
Stronly felt😢
@nireshprabashana8572
@nireshprabashana8572 10 ай бұрын
ආදරය ලස්සනයි ආදරණීය මිනිස්සුන්ට ❤
@divya7882
@divya7882 2 жыл бұрын
මෙය අසන විට හිතට මොකක්දෝ දැනෙනව...වගේ...ඒ තරම් දැනෙනව..💫
@rahalmonarawila266
@rahalmonarawila266 4 жыл бұрын
මේ ගීයට සම්බන්ධ කතානායිකාව හැර අන් සියල්ලෝම අද ජීවතුන් අතර නොමැත, කාළය මැවු වෙනසක අරුමය...
@dilshannipun5714
@dilshannipun5714 3 жыл бұрын
meka attama kathawakda
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
Kauda ane Katha naikaw.pls
@sudheerasumithherath4057
@sudheerasumithherath4057 Жыл бұрын
​@@dilshannipun5714 uii
@chamindamonarawila337
@chamindamonarawila337 Жыл бұрын
@@dilshannipun5714 - ඔවු..
@chamindamonarawila337
@chamindamonarawila337 Жыл бұрын
@@naweendrahettiarachchi6546 - H R ජෝතිපාල මහත්මයගෙ නංගි කෙනෙක් . (අයිරාංගනී වර්ණකුලසූරිය)
@ජීවක
@ජීවක 2 жыл бұрын
පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයටයි මම කැමති,,නමුත් මේ ගීතය පැරණි එක නොවේ,..
@nipunasrimal3352
@nipunasrimal3352 3 жыл бұрын
තමන් ආදරය කල නමුත් තමුන්ට අහිමි වී,ගිය පෙම්වතිය ගැන ලියවුන ලස්සන න ගීයක්.
@Thusith_
@Thusith_ Жыл бұрын
හිතෙ කදුලු බිදු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද ආදර සැමරුම් ප්‍රේම පුරාණෙ ඔබට විරහ ගිනි නොගෙනෙවා...
@sl_ff9266
@sl_ff9266 4 ай бұрын
වෙන දීගෙක ගියා කියලා උබට වෛර කරන්න තරම් මේ හිත පාතට වැටුනෙ නෑ.අවුරුදු 7 ක ආදරෙන් පැරදුනා.අවසානයේ ජීවිතෙ මගෙ ඉතුරු කාලය මම තනියම
@anuhasmayantha17
@anuhasmayantha17 Жыл бұрын
හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා...🤍🎧🎶
@dulanjani
@dulanjani 4 ай бұрын
අම්මෝ මේක අහන්න අමාරුයි 🥹🥹
@sachinthalakshan1749
@sachinthalakshan1749 10 ай бұрын
ඔබට විරහ ගිනි .....නොගෙනේවා එච්චරයි❤️🫂😘
@imo2949
@imo2949 2 жыл бұрын
When I hear this song, I remember my childhood, where my grant parents lived and my roots. The Master was the best.
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
හරිම සුන්දර හදවතට සමීප ගීතයක් ❤🎉
@AjithDesilva-c4h
@AjithDesilva-c4h Ай бұрын
සුපිරියි
@Sachi20019
@Sachi20019 Жыл бұрын
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා !! 😌❤️
@MaheshDasanayake
@MaheshDasanayake 5 ай бұрын
ලස්සන සින්දුවක්
@kavishathilakasiri8636
@kavishathilakasiri8636 Жыл бұрын
අර කොළඹ විශ්ව විද්‍යාලයේ පසිඳු චතුරංගට මේ සිංදුව අහන්න දෙන්න තිබ්බනම්....😔😔😔මහා විනාශයක් වලක්ව ගන්න තිබ්බා...🙏
@dimuthulakmal3015
@dimuthulakmal3015 2 жыл бұрын
හදවතට දැනෙන අජන්තා රනසිංහයන්ගේ මානව හිතවාදී පද රචනයන්.හැම විටම හදවතේ ගැබුරුම තැන් ස්පර්ශකලා.
@prasannasampath5820
@prasannasampath5820 10 ай бұрын
හිතේ කදුලු බිදු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද ආදර සැමැරුම් ප්‍රේම පුරානේ ඔබට විරහ ගිනි නොගෙනේවා.. ඔබට විරහා ගිනි නොගෙනේවා.. 🙏 😔🖤
@TharinduNimanthaka-os4bn
@TharinduNimanthaka-os4bn 9 ай бұрын
මැණික් පහන් වැට දැල්වේවා..❤
@siyaththamuditha63
@siyaththamuditha63 Жыл бұрын
Athatama marama sinduwak ❤ kiyana wachana na 😊 math ma lagadi thama ahuwe ❤
@Thusith_
@Thusith_ Жыл бұрын
මගෙ චුටි මම උබට හරි ආදරෙයි මට තෙරෙන්නෙ නැ මම තාම ඔයාව දැකලාවත් නෑ මෙම සින්දුවෙ තියෙන දෙ තමයි මට වෙන්නේ කියලා මම දන්නවා මම😔
@nishanthadesilva2224
@nishanthadesilva2224 Жыл бұрын
It's a best song ever
@SaduniIresha-x3x
@SaduniIresha-x3x Жыл бұрын
මෙහෙම හිතන කොල්ලෝ නෑ අද කාලේ,🥺
@sachinthalakshan1749
@sachinthalakshan1749 10 ай бұрын
ඉන්නවා❤️
@nuwanperera2055
@nuwanperera2055 8 ай бұрын
Mehema kollk hithannath one na atal eke idapalla kellkgen fun ekak aran
@akashshima3845
@akashshima3845 3 жыл бұрын
ලස්සන සුන්දර ගීතයක් ලස්සනයි ❤️❤️❤️❤️
@අච්චාරු-ජ2ල
@අච්චාරු-ජ2ල 10 ай бұрын
ශෂිකා..❤️
@ruwanruwanchamara881
@ruwanruwanchamara881 3 жыл бұрын
Mewa attama dewal winda Aya witarai wedanawa Danne
@ruwanall
@ruwanall Жыл бұрын
Adaraye niyama arthaya.
@rishinethu-6246
@rishinethu-6246 3 жыл бұрын
ඔබ‍ට විරහා ගිනි නොගෙනේවා..
@srijaya7895
@srijaya7895 Жыл бұрын
පට්ට ❤❤❤
@ChefTJB2005
@ChefTJB2005 Жыл бұрын
සින්දුව තෙරුම් ගත්තන්ම් අද මේ වන විට මේ වගෙ ප්‍රශ්න නැ
@ChamithDilshan.
@ChamithDilshan. 9 ай бұрын
මගේ සොදුරු ලදුනේ...💔❤
@tironpathirana3719
@tironpathirana3719 3 жыл бұрын
Sadathanikaa pramawanthayaa.....obata subaa gaman...🙏🙏🙏
@pt7233
@pt7233 4 жыл бұрын
Very beautiful song.
@janakakotuwegedara6293
@janakakotuwegedara6293 Жыл бұрын
සොදුරු අතහැරීම
@amilasamankumara86
@amilasamankumara86 29 күн бұрын
Me sinduwe hama wachaneka coyi taram terumak tiyanawada
@Oshanperis
@Oshanperis Жыл бұрын
❤masterpiece❤
@Dr196903
@Dr196903 9 жыл бұрын
Hey Ach, This is a real classic first released in 1978. Thanks for uploading yet again one of my favs by AR. In fact the original version has in the second stanza, ' oba divi arane ruwan wijithaye' as opposed to ' 'pathum wijithaye' and I asked AR recently why he changed tha and he said he can't remember it - Its all similar in thought streams though - so not a great difference. Btw, came back bit quicker as its bit chilly :)
@AchalaThushara
@AchalaThushara 9 жыл бұрын
+Dr196903 Yeah, I'm also more accustomed to the version "oba divi arane, ruwan vijithaye" I used to wonder why the wordings had been changed. Thanks for your wonderful inputs Vidhu. I'm sure all fans of these songs/music would love to know a little bit of the background stories as well.
@Dr196903
@Dr196903 9 жыл бұрын
Hey Ach, Pretty sad day for me as one of the best lyricists we had demised today and a close friend too whom we talked about music lately a lot. I hope his creative works will remain longer as we can remember and beyond!
@AchalaThushara
@AchalaThushara 9 жыл бұрын
+Dr196903 Indeed Vidura. His loss can never be fulfilled like many grate artists who've departed leaving only their memories and work for generations to look up, learn and be inspired. However, they can certainly "rest in peace", knowing that they have done their duty to society.
@sarathchandra961
@sarathchandra961 Жыл бұрын
මමත් මේ විදිහට කලා.අදටත් වෛර කරන්නේ නෑ
@hasithawishvajithh2158
@hasithawishvajithh2158 Жыл бұрын
චේතනා ❤
@rusirumadhusanka7978
@rusirumadhusanka7978 Жыл бұрын
❤❤❤ 2023/01/23
@winajayakody1617
@winajayakody1617 4 жыл бұрын
Vikasitha peme pokuru peyume obe payata podiy vee giyadene
@Himansha_wishmika
@Himansha_wishmika 8 ай бұрын
2024 ❤️🥺🥀
@lochanamshan
@lochanamshan Жыл бұрын
@VinoDilshan
@VinoDilshan 2 ай бұрын
😢
@ishansajith6137
@ishansajith6137 8 ай бұрын
2022/10/13💔
@jhr3450
@jhr3450 5 ай бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා
@vishmihansika9112
@vishmihansika9112 3 жыл бұрын
❤️❤️❤️
@udayangabp6264
@udayangabp6264 11 ай бұрын
Eyawa mathak wenakota ahanava 😶
@chamodiherath3522
@chamodiherath3522 2 жыл бұрын
❤️❤️❤️❤️🎶🎶🎶🎶
@lashanchamara2783
@lashanchamara2783 2 жыл бұрын
💓
@tharindudias314
@tharindudias314 Жыл бұрын
❤😢🤓
@udithawijekoon2425
@udithawijekoon2425 2 ай бұрын
2024.11.24❤️‍🩹
@lucasantiques7566
@lucasantiques7566 2 жыл бұрын
❤️❤️❤️😔
@priyankakumarasinghe9156
@priyankakumarasinghe9156 2 жыл бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@tharindupriyamal3570
@tharindupriyamal3570 11 ай бұрын
2024/2/26 7.52
@dinelaks1456
@dinelaks1456 4 жыл бұрын
😭💎🎵🎵🎵💝
@nethumnimantha2555
@nethumnimantha2555 2 жыл бұрын
😌😌
@smile.......
@smile....... 2 жыл бұрын
😌
@shiransuranjith9491
@shiransuranjith9491 10 ай бұрын
ගියා දුකෙන් පිරැන අතීතයට සියලු දෙම අනිත්‍ය වෙ පෙර්මය ද ඒලෙසමයි ඒනවා යානාවා ඉරනම ඒලෙසයි පෙර්මය සොකය උපදවයි බය උපදවයි පෙර්මය මිදුණු කෙනාට සොකයාක් බයික් කොයින්ද
@maheshanuruddha1085
@maheshanuruddha1085 6 ай бұрын
❤❤❤❤❤
@maheshanuruddha1085
@maheshanuruddha1085 6 ай бұрын
❤❤❤❤❤❤
@pherathherathherath9204
@pherathherathherath9204 2 жыл бұрын
❤❤❤❤
@Prabhath003
@Prabhath003 8 ай бұрын
♥️
@dushanthakumara-dp7ty
@dushanthakumara-dp7ty Жыл бұрын
😊😊😊😊❤️
@kaavishkashan3903
@kaavishkashan3903 Жыл бұрын
💖
@janithjeewantha662
@janithjeewantha662 Жыл бұрын
♥️♥️🫠
@MadushikaGamage1
@MadushikaGamage1 Жыл бұрын
❤❤
@udarasrinath834
@udarasrinath834 10 ай бұрын
❤❤❤
@prabhathmanawadu
@prabhathmanawadu 5 ай бұрын
❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
W D  Amaradeva Songs Collection
27:22
Kombuwa TV
Рет қаралды 88 М.
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
Vikasitha Pem (W D Ariyasinghe) Asanka_1987118
3:20
Asanka Mahesh
Рет қаралды 769 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,8 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 778 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН