Пікірлер
@AjentaAjanthi
@AjentaAjanthi 13 сағат бұрын
මම පහු ගිය කාලදී හොදට හදපු ගෙයක් දකිනව කීප වතාවක්ම දැක්ක හීනෙන් ඇයි එහෙම පේන්නෙ
@Naveesha-c9g
@Naveesha-c9g 13 сағат бұрын
Laksha 5k laba dun wishwayata sthuti 👏👏🫶
@DeviKumari-r5h
@DeviKumari-r5h 18 сағат бұрын
@Shanti-g2o
@Shanti-g2o 22 сағат бұрын
Me wage wedagath video balanna apita ahanna salaswana oba thumata aneka warayak pin wishwayata isthuthi isthuthi isthuthi
@chathujayawardhana681
@chathujayawardhana681 Күн бұрын
සතුටුයි සර් ස්තුතියි කන්යා❤❤❤
@resikadamayanthi8116
@resikadamayanthi8116 Күн бұрын
😂
@user-gi7ik3ti8o
@user-gi7ik3ti8o Күн бұрын
🙏🙏🙏🙏🙏🙏 budu saranai oba tumata🙏
@AtulaDonSeneviratne
@AtulaDonSeneviratne Күн бұрын
සෘජු ප්‍රකාශය උසස් අන්දමින් අගය කොට සලකමි.
@AtulaDonSeneviratne
@AtulaDonSeneviratne Күн бұрын
අවසාන බුද්ධ දේශනාව අනුශාසනා කොට වදාළ අතිපූජනීය ගරුතර වතුරුගම අතුල ධම්ම ස්වාමීන්වහන්සේ විසින් අනුදැන වදාළහ අනුශාසනාවක් ඇසුරින් පලකරන ලදී. විශ්ව ශක්තියට අනුගත වීම අතිශයෙන්ම බියකරු වන්නේ ය. බුද්ධ ශක්තියට අනුගත වීම අතිශයෙන්ම බියකරු නොවන්නේ ය. The Buddha's last sermon was preached and published by the Venerable Waturaugama Atula Dhamma Thero, accompanied by an exhortation. Attuning to cosmic energy is extremely scary. Attuning to the Buddha energy is not terribly scary.
@susilkannangara994
@susilkannangara994 Күн бұрын
මිනිස්සු 40000කට වැඩිය මිනිස්ජීවිත සුනාමියකින් නැතුව ගිය මුන් උපන්දා ඉඳලා පයගහල ඉන්න මහපොළවෙන් වුණු බලපෑම ගැන නිකන්වත් යමක් කලින් කියන්න බැරිවුණු මුන් කිලෝමීටර් ලක්ෂගණන් දුරින් තියෙන ග්‍රහයින්ගෙන් තනි මිනිහෙකුට වෙන බලපෑම ගැන ටක්කෙටම කියන්න පුළුවන්. මෙයාලව ගෙන්නන නාලිකාවලටත් මිනිස්සුන්ව ගොනාට අන්දන එක මිසක්, වෙන මුකුත් මනස දියුණුවෙන දෙයක් මිනිස්සුන්ට දෙන්න බැහැ.
@sumaggahewagama5014
@sumaggahewagama5014 Күн бұрын
අපොයි. සිකුරු තුලාවේ නීච ලු. ඉවරයි.
@umangasant119
@umangasant119 Күн бұрын
Monwa keyanawada danne na.
@chandanasrirangodage5847
@chandanasrirangodage5847 Күн бұрын
සජිත් දිනනව කිව්වා නේද
@Ds-sx6qi
@Ds-sx6qi Күн бұрын
මම මේ video එක බැලුවෙ අද.ඇත්තටම අද වෙනකොට ඔයා කියපු හැමදෙයක්ම ඒ විදිහටම වෙලා.මන් සෑහෙන ප්‍ර්‍ර්‍රරශ්න ගොඩක් එක්ක ගොඩක් දුකින් තමයි අද ඉන්න විදව විදව.මම මේ video එක කලින් බැලුවනම් මගෙ life එක ගොඩක් දුරට වෙනස් වෙන්න තිබ්බා.😔💔
@vajirodaya
@vajirodaya Күн бұрын
කොහෙද තුලා සිකුරුට නීච වෙන්නෙ. සිකුරු නීච වෙන්නේ කන්‍යාවෙදි.
@g.a.arunashanthi8588
@g.a.arunashanthi8588 Күн бұрын
මල විකාරනෙ දොඩවන්නෙ
@හේෂාන්ගුණවර්ධන
@හේෂාන්ගුණවර්ධන Күн бұрын
සිකුරුට තුලා රාශිය නීච වෙන්නේ කොහොමද හුත්තෝ ? උඹේ ජෝතිෂ්‍ය දැනුම ගැන ඇති
@ChandraniKusimlatha
@ChandraniKusimlatha Күн бұрын
Okay marennama ona
@HemanthiRajasekara
@HemanthiRajasekara Күн бұрын
Oya rupasatahana penna
@MonjoMunjo-j9n
@MonjoMunjo-j9n Күн бұрын
Sikuruta thulawa neecha wenne kohomada?
@GGRobinsan
@GGRobinsan Күн бұрын
මමත් කටක ලග්නයේ හොදක් වේනවානම් හොදයි
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 күн бұрын
කටක ජයවේවා ❤
@mahindarajapaksha-id2zm
@mahindarajapaksha-id2zm 2 күн бұрын
කෝ බං sound 😂