අදින් පස්සේ තුලා ලග්න හිමියන්ට 2025 වෙන්න යන දේ -සල්ලි ඉල්ලමක් ලැබිලා ධන නිධානයකට මග පැදෙනවා!

  Рет қаралды 21,252

Vishwa Pansala

Vishwa Pansala

Күн бұрын

Пікірлер: 57
@nuwancharaka5148
@nuwancharaka5148 14 күн бұрын
මට නං පෙන්නෙ තුලා ගොඩ කියලා මෙ views ගන්නවා හැම එකකින්ම ගිය අවුරුද්දේ ඉදන් කියපූ එක දෙයක් වත් කිසිම තුලා එකෙක්ට වෙලා නැ, හෙන විතරයි උන්ට ගහලා නැත්තෙ
@anushkarasadini8115
@anushkarasadini8115 14 күн бұрын
😂 සිරා
@Sadasivihagana
@Sadasivihagana 11 күн бұрын
@nadeesha5247
@nadeesha5247 11 күн бұрын
Sirama katawa
@Vishwabhasithaya
@Vishwabhasithaya 10 күн бұрын
100%
@dmf621
@dmf621 15 күн бұрын
මේ උන්දලා ගිය අවුරැද්දෙත් කිව්වා තුලා ලග්නයට හොදයි කියලා. ඒත් ඇති හොදක් නම් නැහැ.හිටපු තැනින් තවත් වැටුනා විතරයි. KZbin පච කියන උන්ගෙනම් views වැඩි වෙලා උන් නම් ගොඩ යන්න ඇති
@anuruddikanishanthinamarat7325
@anuruddikanishanthinamarat7325 15 күн бұрын
Matath ehemai..giya awuruddath une jeewithe kawadawath nowichcha DeWal...nathtgatama nathiuna.
@UsUse-b1h
@UsUse-b1h 15 күн бұрын
ස්තුතියි.... නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා හිතෙ සතුටින් ඉන්න නිරතුරුවම ලැබෙවා ❤🙏❤🙏❤
@AselaPradeep-lj7ob
@AselaPradeep-lj7ob 7 күн бұрын
අල්ලේ රේඛාවලටයි අහසේ තරු රටාවලටයි අනාගතය බාර දෙන්න එපා කෙතරම් අවාසි වුවත් සත්‍ය පවසා හොඳින් අවංකව සැමට සේවය කරන්න
@ChinthaRajapaksha-y6m
@ChinthaRajapaksha-y6m 14 күн бұрын
දැන් අවුරුදු අටක විතර(2017ඉදලා) දුකම විතරයි වෙලාවකට හිතෙනවා හැම දේම නැතිකරලා ආයුෂ විතරක්ම මොකටද කියලා
@naveendraindika7774
@naveendraindika7774 14 күн бұрын
මිනිස් ආත්මයක් ලබලා දීර්ඝ ආයු ලැබිලා පෘතුවියට අපි එන්නේ කොහේ ඉදලද දන්නේ නෑ.හැබැයි මතක තියාගන්න අපි මෙහෙට ආවේ සඩර ගමන නිමාකරන්න අවශ්‍ය කටයුතු කරගන්න.අනික් හැම දේම මාරයා එල්ලපුවා.කොයි දේ නැතත් දිනපතා බුදුන් වැදලා පංචසීලය සමාදන් වෙලා සීලය රකින්න.මාස කීපයක් යද්දි ඔබට සහනයක් ලැබේවි.මනුස්ස ආත්මයක් ලැබීමම භාග්‍යයක්
@ruwanindika1574
@ruwanindika1574 10 күн бұрын
මමත් තුලා දන්න දවසක ඉදලා කිසිම වගතුවක් නැ මේ වෙනකම්
@priyaranjane7833
@priyaranjane7833 10 күн бұрын
මමත් තුලා මම සේවය කරන්නෙ ලෝකෙ බලවත්ම රටේ .හොද පඩියක් ගන්නවා . ඒත් කලමනාකරණය කරගන්න මගේ කිසීම සැලකිල්ලක් නැහැ. ඒ නිසා මම හැමදාම අසතුටෙන්. ඒත් ඉතින් නැව ගිලුනත් බෑන් චූන් වගේ විනෝදෙන් ඉන්නවා. 🙏ඔබ තුමාට තෙරුවණ් සරනයි 🙏🙏
@upamalikasudda6622
@upamalikasudda6622 15 күн бұрын
තුලා ලග්න හිමියො හැමදාම දුකෙන් තමයි
@sureshgunarathne5529
@sureshgunarathne5529 14 күн бұрын
😂😂 sirawata
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 14 күн бұрын
මම තුලා මටනම් මේ අවු 3 ම ගොඩක් හොදයි සෙනසුරු මහ දසාව තියන්නෙත්
@geethapushpakumari9725
@geethapushpakumari9725 14 күн бұрын
ලග්නෙ හිතේ තියන් හිටියොත් දුකෙන්,මාත් තුලා ඒත් සතුටින් ඉන්නෙ,උත්සාහය කැපවිම ඔිනෙ
@prasadirathnayake6380
@prasadirathnayake6380 14 күн бұрын
Ethtahamai...hondak nam welane... kochchara honda kalath😢
@JayanthaRasadari
@JayanthaRasadari 11 күн бұрын
තුලා ලග්නය හිම් මට කිසිම දියුණු වක් නැහැ
@KingslyPerera-bk6tg
@KingslyPerera-bk6tg 15 күн бұрын
thank you
@GamagaSurange
@GamagaSurange 14 күн бұрын
බුදුසරණයි ❤️🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 14 күн бұрын
Isthuthi obathumiyata බුදු සරණයි
@Vishwabhasithaya
@Vishwabhasithaya 10 күн бұрын
ලග්න පලාපල බැලුවෙම දුකින් ඉන්න මිනිස්සු
@YohanDanushka-zv8qi
@YohanDanushka-zv8qi 11 күн бұрын
Dukaii.ledaii.😊
@NimaliRenuka-n3v
@NimaliRenuka-n3v 21 сағат бұрын
Mama t tula lagneya mavanekam Mata kiesima hodak NH, marenakamma narekakma tamai
@prasannaidunil5221
@prasannaidunil5221 14 күн бұрын
Tayruwan saranai
@ShameeraPerera
@ShameeraPerera 15 күн бұрын
උපන්දා සිටම දුක තමයි.jothishya viswasa කරන්න me කියන දේවල් atta වුනොත් තමයි
@kumeeperera1898
@kumeeperera1898 10 күн бұрын
නිවේදිකාව ඇයි මේ කළවා පෙන්නගෙන ඉන්නේ.. කැතයි කියලා තේරෙන් නැද්ද
@devmisamali201
@devmisamali201 9 күн бұрын
10 adipathi chandrayane....
@GeethikaPremasiri-xd6ko
@GeethikaPremasiri-xd6ko 11 күн бұрын
Mewa born katha
@ravindraatapattu4689
@ravindraatapattu4689 15 күн бұрын
Niweedikawa....
@anurakadawatha
@anurakadawatha 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VishwaPansala
@VishwaPansala 15 күн бұрын
ස්තුතියි..
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 15 күн бұрын
❤❤
@VishwaPansala
@VishwaPansala 15 күн бұрын
🙏🙏🙏
@surasenagamage3618
@surasenagamage3618 14 күн бұрын
Dukama thama
@PrabathRupasingha-s6f
@PrabathRupasingha-s6f 15 күн бұрын
මුගේ අම්ම ගන්න හැමදාම තුලා ලග්නය කෙලවිලා මු කියන්නේ මැයි 17 පස්සේ ගුරු ගුරුගේ මැණික් ද
@prasadirathnayake6380
@prasadirathnayake6380 14 күн бұрын
😂🤔🤣
@kumarisitha5161
@kumarisitha5161 9 күн бұрын
😅😅😅
@nihalwanigasooriya4591
@nihalwanigasooriya4591 15 күн бұрын
රවි හා සිකුරු 7 සිටිම කොහොමද ?
@dineshmadushanka7586
@dineshmadushanka7586 14 күн бұрын
Attamai meya කියන්නේ
@Samaranayaka-go2ek
@Samaranayaka-go2ek 14 күн бұрын
මම දන්නා දවසේ edala dukama tamai
@anuruddikanishanthinamarat7325
@anuruddikanishanthinamarat7325 15 күн бұрын
Ane mandannaha mama nam paratama watila inne..Lankaweth nemei mama inne
@ThusithaPriyani-th2wf
@ThusithaPriyani-th2wf 12 күн бұрын
Rata yanna veesath avilla medical feal Una ithin mokakda hoda Videsha Gatha veem godak hodai kiyalath kalin kiwwa
@ravindraatapattu4689
@ravindraatapattu4689 15 күн бұрын
තුලා කියන්නෙම පවක්...
@PriyanginiKwt
@PriyanginiKwt 15 күн бұрын
🙏🙏🙏
@VishwaPansala
@VishwaPansala 15 күн бұрын
ස්තුතියි ❤❤❤
@ranioman4254
@ranioman4254 15 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@YouBro-n5v
@YouBro-n5v 13 күн бұрын
😂😂😂😂
@srimalranepura
@srimalranepura 15 күн бұрын
හිරු උපන් කේන්දරේ තුලා ලගනයේ බලවත් වෙන්නේ මොන කොටුවේද?
@kusumhewapathirana478
@kusumhewapathirana478 15 күн бұрын
11 කොටුවෙ සහ 7 කොටුවෙ
@srimalranepura
@srimalranepura 15 күн бұрын
@kusumhewapathirana478 බොහොම ස්තුති 🙏🙏 ඔබ තුමාට
@maheshakumari6671
@maheshakumari6671 15 күн бұрын
@VishwaPansala
@VishwaPansala 15 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@MalaniFernando-qz8ij
@MalaniFernando-qz8ij 13 күн бұрын
❤❤❤❤
@Merriam-jm9xg
@Merriam-jm9xg 15 күн бұрын
❤❤
@VishwaPansala
@VishwaPansala 15 күн бұрын
ස්තුතියි ❤❤❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
ඔබට රටට සුබ ගෙන දෙන 2025 සිකුරු මාරුව.
11:53
යාකරවත්ත පුරාණ පත්තිනි දේවාලය
Рет қаралды 3 М.