අදින් පස්සේ තුලා ලග්න හිමියන්ට 2025 වෙන්න යන දේ මෙන්න! - 2025 උපරිම සැප ලැබෙන ලග්න ටික

  Рет қаралды 22,825

Vishwa Pansala

Vishwa Pansala

Күн бұрын

Пікірлер: 29
@janetlewisjanet8314
@janetlewisjanet8314 14 күн бұрын
මමත් තුලා ලග්නකාරික් එහෙම වාසනාවක් ලැබුණොත් විශ්ව මාතාවට කෝටි වාරයක් ස්තුති වේවා
@niroshathennakoon-lv6fp
@niroshathennakoon-lv6fp 15 күн бұрын
දහ දෙනෙක්ගේ වීඩියෝ දහක් බැලුවෝත් අදහස් දහයක්
@inokasumathipala335
@inokasumathipala335 15 күн бұрын
එක ඇත්ත හොදයි කියයි නරකයි කියයි හරියට කියන්න පුලුවන් කවුරැවත් නෑ
@DilanHasanka
@DilanHasanka 15 күн бұрын
මෙයා හොදයිලු නරකයිලු.මෙයාට කේන්දර බලන්න දන්නෙ නෑ.වගකීමෙන් කියන්නෙ.මෙයා ගෙන් කේන්දර බලන්න එපා.
@priyaranjane7833
@priyaranjane7833 15 күн бұрын
ඒකනම් ඇත්ත මමත් තුලා එක එක ශාස්ත්‍රවේදීයත් එක එකට වෙනස් පලාපල අපිටත් ඒවා අහන එක විනෝදයක් වෙලා .
@ishanmanju229
@ishanmanju229 9 күн бұрын
ඔයාගේ කේන්දරේ අරන් බලන්න සදු ඉන්නේ මොන රාශියේද කියලා .ලග්න පලාපල බලනකොට ඒ ලග්නයත් බලන්න .( මගේත් ලග්නේ තුලා සදු ඉන්නේ මිතුනේ .මම තුලා සහ මිතුන දෙකම අහලා තමයි සාරාංශ කරගන්නේ )
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 13 күн бұрын
අප්පෝ ලැබුණු සල්ලි තියන්න තැනක් නැහැ ..මම තුලා . දැන් ගිය අවුරුද්ද සිට කියනවා සල්ලි සල්ලි ..ණයත් උනා .. ලැබුණු දෙයක් නැහැ.
@IndiakelumPremathilaka
@IndiakelumPremathilaka 14 күн бұрын
Obathuma hodai udeta paththare wisthare kiyawanna
@MyHome-r4g
@MyHome-r4g 14 күн бұрын
දහ දෙනෙක් ගත්තොත් දහ විධියක් කවුරු කියන එක විශ්වාස කරන්නද මේවා තමයි මිනිස්සුන්ගේ මනස විනාශ කරන කට්ටිය
@MyHome-r4g
@MyHome-r4g 14 күн бұрын
මේවා කොම්පියුටරෙන් බලලා අහගෙන ඇවිල්ලා කියන ඔයිට වැඩිය ප්‍රබලයි බුදු දහම තමන් ආගම හරියට අදහනවනම් මොන ග්‍රහ බලපෑම් මාවත් එය බලපාන්නේ නෑ යන්න රුවන්වැලි සෑයට මාස තුනෙන් තුනට ගිහිල්ලා තමන්ගේ දෙක ගැන කියලා පහන් පත්තු වල මල් තියලා එන්න කිරි ගහට එන්න වගේ ස්ථිරයි මේව බලලා අපේ මොළේ කචල් එක වෙන්නේ දහ දෙනෙක් ගත්තොත් දහ විදියක් ඉතින් කවුරු කියන එකට විශ්වාස කරන්නද
@nandanaranathunga6880
@nandanaranathunga6880 13 күн бұрын
හොර ගෙඩිය ඇයි බැලුවෙ ඔච්චරය දේවල් දන්නවනම් කිරි පැනි ලැබෙයි කියල හිතුව නේද
@AjithKumarasinghe-g3k
@AjithKumarasinghe-g3k 13 күн бұрын
Lage hitiyanam mirikanewa dennagema bella boruwen salli hoyenewata
@ChamariGovinnage
@ChamariGovinnage 14 күн бұрын
Thula lagnayata hodai kiyala tibbe
@InnocentCamel-hn6bc
@InnocentCamel-hn6bc 15 күн бұрын
Atththa eaka eakkena kiyana dewal atthanam samana.adahas kiyanta eapai
@MyHome-r4g
@MyHome-r4g 14 күн бұрын
දහදෙනෙක් ගත්තොත් දහ විදියක් කවුරු කියන එක විශ්වාස කරන්නද
@shamilarenuka-5666
@shamilarenuka-5666 14 күн бұрын
Mamath thula pathal kapanawa balamu mea awrudde wath hambaweda kiyala
@rohinijayasekara6089
@rohinijayasekara6089 10 күн бұрын
ගෑස් මිල ඉහල යනවා කියලත් ඔය පොතේ තියෙනවා නේද.
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 12 күн бұрын
තුලා තාම හොදක් නැ 🙏🙏🙏
@HJayathissa
@HJayathissa 13 күн бұрын
Okkama akatu wela apiwa andawanawa....
@ආදරමංසල
@ආදරමංසල 14 күн бұрын
Ane ganiye madden add noda idahanko.❤😅😢
@malanimanike6263
@malanimanike6263 14 күн бұрын
Ana pala
@rohinijayasekara6089
@rohinijayasekara6089 15 күн бұрын
භය කරන්න එපා.😒
@ThusithaMuthukuda-g8z
@ThusithaMuthukuda-g8z 15 күн бұрын
Mona kunuharapada mee
@gangaroshini5132
@gangaroshini5132 13 күн бұрын
බොරුකිය,කිය.මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරනවා .මෙයා කියන එකක්වත් මටනම් වෙලා නැ.
@YghhhBhhhg
@YghhhBhhhg 15 күн бұрын
ංමි..ංහාර...ගැනිද
@MyHome-r4g
@MyHome-r4g 14 күн бұрын
දහ දෙනෙක් ගත්තොත් දහ විධියක් කවුරු කියන එක විශ්වාස කරන්නද මේවා තමයි මිනිස්සුන්ගේ මනස විනාශ කරන කට්ටිය
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН