Visekari | Episode 66 - (2025-01-21) | ITN

  Рет қаралды 691,961

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 415
@Zombi-n2p
@Zombi-n2p 11 күн бұрын
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕනේ🎉🎉🎉
@DonAjantha
@DonAjantha 11 күн бұрын
@pubuduprasanna3989
@pubuduprasanna3989 11 күн бұрын
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy 11 күн бұрын
@DilDil-t9q
@DilDil-t9q 10 күн бұрын
❤❤😊
@NethmiJayasekara
@NethmiJayasekara 10 күн бұрын
මෙ ලස්සන පර්තනාව කරපු ඔයාගෙත් මගෙත් අන් අයගෙත් සියලු පාර්තනා ඉටුවෙවා
@Napulove
@Napulove 11 күн бұрын
ආදරේ නිසා දුක් විදින සෑම සිතක්ම සුවපත් වේවා... 🎉😊
@RameshwariSwandanm
@RameshwariSwandanm 11 күн бұрын
අනිවාර්යයෙන්ම. මම දූකෙන් හිටියත් අනිත් අය සතුටින් ඉන්න ඕන.
@Napulove
@Napulove 10 күн бұрын
@RameshwariSwandanm ඒ වේදනාව දන්නේ ඒක විදපු කෙනෙක් විතරයි 😢 මැරි මැරි ඉපදෙනවා වගේ
@Napulove
@Napulove 10 күн бұрын
@@RameshwariSwandanm සමහර නික්ම යෑම් හරිම අස්වාභාවිකයි.!! 😢😭😊😚☺️
@HiruShadu
@HiruShadu 10 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@Napulove
@Napulove 10 күн бұрын
@HiruShadu ☺️
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 10 күн бұрын
මාෂිගේ අම්මා😢😢..මගේ අම්මා වගේ එයත් නිතරම කියන දෙයක් තමා "උබේ ඇස් වල කදුලු තිබ්බොත් මම කරන කිසි දේකින් වැඩක් නැහැ " ආදරෙයි අම්මේ ❤❤
@DeepaS-y8q
@DeepaS-y8q 10 күн бұрын
හොද වැඩේ යසෝට.තමන්ගේ වැදගත් කම තියන් ඉන්න දන්නෑ.කොල්ලො පස්සෙන් යනවා හුරතල් වෙවී
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 11 күн бұрын
මේ හැමෝටම ලව් ප්‍රශ්න 😂 ඉගෙන ගන්න එක දවසක් හරි පෙන්නුවොත් අපි සතුටින්
@ShanukaRathnayaka-r2d
@ShanukaRathnayaka-r2d 11 күн бұрын
😂🤣🤣
@nilnuwanhewakodikara3811
@nilnuwanhewakodikara3811 11 күн бұрын
Ai oyatath igena ganna da 😂
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 11 күн бұрын
😅😅😅
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
😂😂
@LakminiRupika-t7c
@LakminiRupika-t7c 10 күн бұрын
😢
@shashii-n3z
@shashii-n3z 10 күн бұрын
එරාන්ට තියෙන ඉවසීම දීරට ගෑවිලාවත් නෑ යශෝ එක්ක දීර එකට ඉන්නව දකිද්දිත් එරාන් ඔහොම නපුරුකම් කලේ නෑ 😔
@diluprashadi2890
@diluprashadi2890 10 күн бұрын
දීරට බොරු කියපු නිසා නේ...
@Hiru_Vimalasooriya_04
@Hiru_Vimalasooriya_04 11 күн бұрын
මාශිගේ අම්මා 🥺♥️ හොඳ අම්මෙක් විතරක් නෙවෙයි හොඳ සහෝදරියක් මාශිගේ පුංචිට
@GayaniWasanthi-ts8bx
@GayaniWasanthi-ts8bx 11 күн бұрын
Eya karanne loku kapatikamak boru senehasak pala
@bi_comdidul
@bi_comdidul 11 күн бұрын
😂😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 11 күн бұрын
පව් හැම අම්මා කෙනෙකුගෙම බලාපොරොත්තුව දරුවෝ සතුටින් තියන්නනේ මාශීගේ අම්මගේ ඒ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවා 🙏🙏🙏
@nadeedilrukshi5841
@nadeedilrukshi5841 11 күн бұрын
Masige tathta yasoge tathta wenna barida🤔
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 күн бұрын
කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් 😊
@Mrpy-337
@Mrpy-337 11 күн бұрын
කතාව නොබැලුවත් comments ඔක්කොම වගේ බලනවා.මිනිස්සුන්ගේ මානසික මට්ටම් ගැන ඉගෙන ගන්න ඒකත් එක විදියක්😂
@ThamiraSadamali
@ThamiraSadamali 11 күн бұрын
ඔව් 😂
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 11 күн бұрын
ඇත්තටම 😂😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 11 күн бұрын
ඔව් අනේ
@gayathriperera2207
@gayathriperera2207 11 күн бұрын
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි, comment කිරීම හා කියවීම 🤭
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 11 күн бұрын
කතාව බලන අතරේ කියවීම❤😅😊
@sanju-art-cafe
@sanju-art-cafe 11 күн бұрын
Kiywim😁
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 11 күн бұрын
කතාව බලද්දි.කියවන මං වගේ තවත් ඉන්නවද😂
@Sethu-z6t4c
@Sethu-z6t4c 10 күн бұрын
Ammapa ou
@NihalPerera-u8v
@NihalPerera-u8v 9 күн бұрын
Mama nam kathawa balanawata wadiya karanne comment kiyawana eka
@IreshaBandara-y7g
@IreshaBandara-y7g 10 күн бұрын
මම ආසම ජනියගෙ සීන් බලන්න.... ඌ සිරා ලව් කෙල්ලට.. ඇබරෙන්නෙ නෑ.. කෙලින්ම කියනවා.😂
@amaliahinsa6355
@amaliahinsa6355 11 күн бұрын
යශෝ පවු යාලුවන්ව විශ්වාය කරලා කරගත්ත දෙයක් ලගින් ඉන්න අය තමා හැමදාම ඕනම කෙනෙක්ට වල කපලා තියෙන්නේ
@DinuKawshalya-j1d
@DinuKawshalya-j1d 11 күн бұрын
මාශීගේ අම්මා. ❤️ ඒ තමයි අම්මා 🌎💞
@AntondilshanFernando
@AntondilshanFernando 11 күн бұрын
Ai danna ne ehama kiyanne😊😊
@anushatharangamala4964
@anushatharangamala4964 10 күн бұрын
හැමදාම බලපු කතාව දැං ටිකක් පරක්කු වෙලා බලන්නෙ මගෙ කකුලෙ අස්තියක් බිදිලා එක තැන් වෙලා ඉන්නේ😢
@achividos
@achividos 10 күн бұрын
Ikmanin suwaya lebewa❤
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 10 күн бұрын
ane ekmanin sanipa wewa🎉🎉🎉
@madhaviwathsala2799
@madhaviwathsala2799 10 күн бұрын
Ow ikmnata sanipa wenna❤
@anushatharangamala4964
@anushatharangamala4964 9 күн бұрын
@@madhaviwathsala2799 ඔයාලගෙ ප්‍රාර්තනාවට ගොඩක් පිං🙏
@Unethma
@Unethma 9 күн бұрын
Ikmanata suwaya labewa oyata
@dil-t1f
@dil-t1f 11 күн бұрын
හෙට ප්‍රොෆෙසර් කනවෝ ශා මරු ඈ😂😂😂
@SawaniImasha
@SawaniImasha 10 күн бұрын
Mth eka ahuwenakan withari mek balanne 😂😂
@dandeniya7166
@dandeniya7166 10 күн бұрын
​@@SawaniImashaKathawa adii yko digata mewa dkko😅
@harshanieharischandra1498
@harshanieharischandra1498 10 күн бұрын
කැම්පස් යන්න හිතන් ඉන්න දරුවන්ට මේ කියන්නේ ...කැම්පස් ගිහින් මෙහෙම ආතල් එකේ ඉන්න ලැබෙයි කියලා නන් විහිළුවටවත් හිතන්න එපා ළමයි.😌 මේකේ ස්ක්‍රිප්ට් රයිටර් t.v.එකකින්වත් කැම්පස් එකක් නොදැක්ක එකෙක්ද කොහෙද .🤣🤣
@ChithraDewage
@ChithraDewage 10 күн бұрын
ඒකනමි ඇත්ත
@PurnimaSandeepani-s2g
@PurnimaSandeepani-s2g 10 күн бұрын
Eka nam aththa 😂
@hasnasammil7122
@hasnasammil7122 10 күн бұрын
Aniwa
@PGN567
@PGN567 10 күн бұрын
Ane ammapa
@Thilinirangika97-
@Thilinirangika97- 10 күн бұрын
මේ වගෙ විකාර නෑ හැබැයි කැම්පස් ආතල් නැත්තෙ ඇයි අනේ🥺 කොච්චර ආතල් ද
@EpicOfWorld
@EpicOfWorld 4 күн бұрын
උවිගෙයි, ජනියගෙයි ලව් එක මරු.. 😂😂😂
@krishperera5050
@krishperera5050 11 күн бұрын
අනේ මේ ධීරා කීයන එකා ට වෙන කවුරුත් නැද්ද බං set කරන්න 😂😂උ නම් වීකා රයක්.
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
මේ කතාවෙ ඇයි දන්නැ එකම කොල්ලටයි එකම කෙල්ලටයි ඔක්කොම කැමති😂 ධීරට ඔක්කොම කෙල්ලො කැමති යශෝට ඔක්කොම කොල්ලො කැමති 😂
@kalukumi2826
@kalukumi2826 11 күн бұрын
එකම මලට ඇයි බමරුන් ලෙන්ගතු මෙතරම්....
@hemanthigunawardhana8717
@hemanthigunawardhana8717 9 күн бұрын
උන්ට පිස්සු ආයෙ වෙන කොල්ලොත් නෑ. කෙල්ලොත් නෑ ඒ තරම්😂😂
@Pramudi-t2w
@Pramudi-t2w 9 күн бұрын
@@hemanthigunawardhana8717 ek thmai
@AishaMariyem
@AishaMariyem 10 күн бұрын
ආදරෙ කියන්නෙ වේදනාවක්ම විතරයි. අම්මා තාත්තා එක්ක තරහා වුනත් අපි එච්චර විදවන්නැ. පිට මනුස්සයෙක්ට පණ ඇරන් ආදරෙ කරාලා පණ යනකම්ම විදවන්න ඕන
@NimeshMadushan-qu9up
@NimeshMadushan-qu9up 6 күн бұрын
ලස්සනයි 🥰❤️😊
@HarshanaFernando-v2e
@HarshanaFernando-v2e 11 күн бұрын
දීර හොද නලුවෙක් all da best for your career 👏💐
@ranjulasatharasinghe8465
@ranjulasatharasinghe8465 10 күн бұрын
තරින්දිගෙ අනිත් කතාත් එක්ක බලනකොට එයාගෙ පෙනුමයි රගපෑමයි ලොකු අවුලක් දැනෙන්නෙ මට විතරද
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 11 күн бұрын
දී රට පිස්සු කිසිම දෙයක් හොයලා බලාගෙන නැතුව.චෝදනා කරනවා😡.අද කෝ වාසු.❤❤❤
@Amememus
@Amememus 10 күн бұрын
ධීරට කොහිල ටිකක් දෙන්න ඕන. මාර ප්‍රධාන චරිතෙ ඒක.. red flags පෙරහැරක් ගෑනියෙකුට
@tharushisathsarani5419
@tharushisathsarani5419 11 күн бұрын
තරින්දි බොරුවට හුරතල් වෙනවා 😂 ඒක හෙන ගොන්. එයාට ගැලපෙන්නෙ නෑ ඒක😂
@ShashiniRanasingha
@ShashiniRanasingha 11 күн бұрын
Ou as dekkath Kalu karala thol death Kalu karala mecup ekanm anthimai👎..eya lassana girl kenek hebei ketha karala mecup eken
@ceylonpethouse8403
@ceylonpethouse8403 11 күн бұрын
ගොඩේ ගොන් පොශ් පෙනුමයි. ඊ⁣ට වඩා අනිත් එවුන්ගේ සල්ලිකාර පෙනුමයි
@aruwani7813
@aruwani7813 11 күн бұрын
​@@ShashiniRanasinghaeka aththa hairstyle ekath matching naa
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 10 күн бұрын
ඔව් එයාව ඔයිට වඩා ලස්සනට මෙකප් කරන්න පුළුවන් කොන්ඩෙ උනත්
@wasanasajeewa8144
@wasanasajeewa8144 11 күн бұрын
කොච්චර ආස උනත් දැන් නම් කතාව දුකයි දීරයි යශොයි එහෙම උන එකට
@anuradharoshani6511
@anuradharoshani6511 11 күн бұрын
මේකේ ඉන්න කොල්ලන්ට ආදරේ කරන කෙල්ලට කැමත්ත කියා ගන්න බෑනෙ.ඒකටත් එක්ක ප්‍රොපෙස හිත හිත ඉන්නැතුව ගුටි කන්න හරි ගෑනුන්ගෙ ඇගේ බලේන්ම එල්ලෙනව.
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
😂😂
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 11 күн бұрын
ඒක නම් ඇත්ත😂😂😂
@madujayawardene3493
@madujayawardene3493 10 күн бұрын
ඒක හරි 😂
@thakshivision4191
@thakshivision4191 10 күн бұрын
ප්‍රොෆෙසර් කොහොමද දන්නෙ ධීර අවුලෙන් ඉන්නෙ කියලා.අනිත් එක එරාගෙයි ,යශෝගෙයි දෙයක් නිසා කියලා.ඒ මනුස්සයා උගන්නන එක හැර CID වැඩත් කරනවද😂ඒ වගේ තේරැමක් නැතිව කතාවට දේවල් දාන්නෙ ඇයි
@DiliniMasakorala
@DiliniMasakorala 11 күн бұрын
යසෝට වෙච්ච දේට මං නම් කැමතියි. යාලුවෝ දෙන්නා තරහා උනේ ඒකී නිසා නේ
@rash9118
@rash9118 10 күн бұрын
අනේ මාශිගෙ අම්මා 🥺❤️
@N.Nawodya
@N.Nawodya 11 күн бұрын
මාශිගෙ අම්මා මාශිට තින ආදරේ 🥺❤
@nadeekademayanthi1737
@nadeekademayanthi1737 11 күн бұрын
අාදරෙ කියන්නේ වෙිදනාවක්❤❤❤❤❤❤❤
@ruwankumara3218
@ruwankumara3218 11 күн бұрын
මේක බලන යශ්ට සහ චානුකට love සෙට් එක තරින්දි එක්ක පට්ට ජෙලස්.... බැන බැන ඩ්‍රාමා එක බලනවා.😂😂
@RelaxationVibes223
@RelaxationVibes223 11 күн бұрын
Magulak kiyano.
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 11 күн бұрын
පිස්සුද.බන්...අර මායවි බලන්කො...මිනිස්සූ එකෙ ලව්ව් එකට කොච්ව්හරාආසාද...තරින්දි පට්ට හොද දක්ශ කෙල්ලෙක්...එත් මෙකට ටිකක් වයස පට්‍ය්
@nisaliperera4918
@nisaliperera4918 11 күн бұрын
Aththa😂
@littlemermaid5921
@littlemermaid5921 10 күн бұрын
උබට පිස්සුද යකෝ උන් දෙන්නට ලව් කරන්න . උබ හිතුවද උබට වගේ අනිත් උන්ටත් මේ නලුවො ලොකුයි කියල 😂😂
@chamikamadushani1179
@chamikamadushani1179 11 күн бұрын
මාශිගෙ අම්ම තමන්ගෙම සහෝදරියවත් එයාගෙ නරක වැඩ වලට පාවිච්චි කරනව හරිම කපටි කෙනෙක් පොඩි අක්කට හිරේ යන්නත් වෙනව
@pahandiamaya4288
@pahandiamaya4288 11 күн бұрын
යශෝ හරි ඌර්තල් කොල්ලො ලග 😂
@RelaxationVibes223
@RelaxationVibes223 11 күн бұрын
Hamoma gawa hurthal weno
@manojniroshana5031
@manojniroshana5031 11 күн бұрын
පටන් ගත්ත දවසේ ඉදලා මේ කතාව කොටස් 66ම රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට😁🌝❤️
@lakimadu6739
@lakimadu6739 11 күн бұрын
😂😂
@Hithuwakkaribabah
@Hithuwakkaribabah 11 күн бұрын
😅
@twentyabc2751
@twentyabc2751 11 күн бұрын
එහෙනම් බත් කාල ඉවරයි😅
@Sampathsiyoni
@Sampathsiyoni 11 күн бұрын
මම නම් රයිස් කුකර් එකෙ නෙවෙ බලන්නේ අයන් එක්‍ර බලන්නේ 😂😂😂
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
😂😂
@Sandalaishenaya
@Sandalaishenaya 11 күн бұрын
යකො අවුරුදු ගානක් මහන්සි වෙලා..දෙමාපියන් දුක් විදලා ක්ලාස් යන්න සල්ලි හම්බකරලා දීලා..කැම්පස් යවන්නෙ ලව් කරන්නද යකො..ප්‍රදාන රාජකාරිය ලව් කරන එකද එතකොට😂😂😂
@ruwankumara3218
@ruwankumara3218 11 күн бұрын
සතියේ දවස් පහේ ආසාවෙන් ම බලන ටෙලිනාට්‍ය.මේක.. 🎉
@oshaniMihirani-z7h
@oshaniMihirani-z7h 11 күн бұрын
Gn
@SenukiSenu
@SenukiSenu 11 күн бұрын
හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ මට😂😂😂😂😂😂
@aruwani7813
@aruwani7813 11 күн бұрын
ලසන්ග මරු..නියම ඩ්‍රාමා එක
@sahashrikawickramasinghe2205
@sahashrikawickramasinghe2205 10 күн бұрын
අසනීප වෙන්න එපා හොඳින් ඉන්න ඔයා අසනීප වුනාම මං පව්නේ😂.
@Nethuldehansa
@Nethuldehansa 10 күн бұрын
තරින්දිගෙ ෆීචර්ස් මාර ලස්සනයි මාර හෙවී 😮❤😊
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 11 күн бұрын
යසෝ කියන එක්කෙනා හැමෝටම ලයින් දදා බොරුවට හුරතල් වෙන්න හදනවා
@RelaxationVibes223
@RelaxationVibes223 11 күн бұрын
Ow. Mala holmana. Samaharu kiyanne yasho jelous lu banina aya 😂😂. Hane manda apita ona asawen balanna katawak. Unta eka theren na. Jelous wennama wade
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
Ow
@ChamaraMadushanka-s5t
@ChamaraMadushanka-s5t 11 күн бұрын
Me hutti hari yanne na appa yaso wenuwata wena kellek danna okige nadakam pi dakala tiyanawa appiriyai balanna
@kumarimm850
@kumarimm850 11 күн бұрын
යසෝ විකාරයක්.අනික එකටම හිටපු යසෝගේ අක්කිල හින්දා තමා මෙහෙම ධීරා වෙනස් උනේ
@positivethinking5961
@positivethinking5961 10 күн бұрын
හොඳ වැඩේ යශෝ බඩ්ඩට. හුරතල් වෙන්න යනවා😂😂😂😂
@FUNNY-s9t
@FUNNY-s9t 11 күн бұрын
ධීර මුකුත් නොදැන යශෝට චෝදනා කරනකොට යශෝට නෙමෙයි ඇඩුනෙ මට😢😢
@SandyaJayasuriya-e5k
@SandyaJayasuriya-e5k 10 күн бұрын
😊
@DeepaniPathirana-sx1xl
@DeepaniPathirana-sx1xl 10 күн бұрын
මං හිතුවෙ මට විතරයි ඇඬුනෙ කියලා
@subo2940
@subo2940 11 күн бұрын
අනා ජනියගේ ලව් එක.. 🤭
@ranjanakumara8585
@ranjanakumara8585 10 күн бұрын
මේ කතා, සැබෑ ජීවිතයේ සිද්දවෙන දේවල්නම් නෙමෙයි .
@ThamudiKaweesha
@ThamudiKaweesha 10 күн бұрын
මොනවා උනත් අදත් මරු පව් හැබැයි දිර 🥹😫 අරු ගුටි කනකන් බලන් ඉන්න මම 🙂😂
@Sandu-q8m
@Sandu-q8m 10 күн бұрын
ලව් කරන්නම කැම්පස් ගිහිපු එව්න්.🤤...ඉදලා හිටලාවත් පොතේ පතේ වැඩක් කරපල්ලාකෝ.😂
@mandissujeewani919
@mandissujeewani919 11 күн бұрын
හෙට යසෝ ගහනවා ප්‍රොපෙශට ❤
@dilkisandachaya8009
@dilkisandachaya8009 10 күн бұрын
campus අනෙක් හැමදේම තියෙන ඒත් lecture විතරක් නැති.😂😂😂
@harshanieharischandra1498
@harshanieharischandra1498 10 күн бұрын
@@dilkisandachaya8009 අපිට ලෙක්චර්ස් විතරයි තිබුණේ..අනික්වා ඥෑ....🤣🤣
@දිලුmnk
@දිලුmnk 11 күн бұрын
Suwer මාෂිගේ තාත්තා තමයි යසෝගේ තාත්තා ❤❤ඔන්න බලන්නකෝ කාලෙත් එක්ක❤යසෝගේ තාත්තා මාෂිගේ අම්මා දැකපු දාට තමයි 😊😊
@subodhiwimalaweera1044
@subodhiwimalaweera1044 11 күн бұрын
Mashige punchige minih wenn athi
@දිලුmnk
@දිලුmnk 11 күн бұрын
@subodhiwimalaweera1044 නෑ නෑ මන් හිතපු විදිහම තමයි ළමයෝ 🌺🌺🌺🌺
@දිලුmnk
@දිලුmnk 11 күн бұрын
@subodhiwimalaweera1044 එහෙමද කියලා දැනගන්න පුළුවන්නේ පුංචි ගෙදර ගියාම තාත්තා දකිනවනේ. නෑ අනේ suwer මාෂිගේ අම්මා
@Chandima-chathu
@Chandima-chathu 11 күн бұрын
නැ මාෂිගේ පුංචි
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n 11 күн бұрын
අනෙ යශෝ විකාරයක්.ගමේ චරිත තමයි එයාට හරියන්නෙ.අර ඉරගිනි මද්දහනෙ මීට ලස්සනයි
@bi_comdidul
@bi_comdidul 11 күн бұрын
ඇයි එයා ගැමි චරිතවලටම කොටු වෙන්න ඕනද
@Nethuldehansa
@Nethuldehansa 10 күн бұрын
එයා ගැමි චරිතයකට තමා මේ කතාවෙත් ඉන්නෙ
@PurnimaSandeepani-s2g
@PurnimaSandeepani-s2g 10 күн бұрын
එයා තරුණ චරිත වලට ගැළපෙන්නෙ නෑ වගේ දැන්. අළුත් නිළියක් ගන්න තිබ්බා එයා හරි නෑ
@Peshika424
@Peshika424 7 күн бұрын
ආයි මොකද්ද අවුල ඔය හොදට ඉන්නෙ...උබට පුලුවන් ද එහෙමවත් කරන්න අබේ නිකන් ද්නිත් අය කියන්නම් වාලෙ කියන්න එපා බන් ගොන් කත.මෝඩ ආතල්
@ruwankumara3218
@ruwankumara3218 11 күн бұрын
මේක බලන ගෑනුන්ට් තරින්දි ගැලපෙන්නේ නැහැ කිය් කිය මේක පට ගත් දා ඉඳන් වැලලෙනවා..දීරට එරාන්ට හිතින් love සෙට් එක තරින්දි එක්ක ජෙලස් නිසයි තරින්දි ගැලපෙන්නේ නැහැ කිය කිය වැලලෙන්නේ .. හොඳ නැත්නම් නොබල හිටහල්ලා..පාඩුවෙ අනික් අයටත් එපා නොකර
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 11 күн бұрын
ඇත්ත 👌
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 11 күн бұрын
අනෙ පලයන්ම්🤣
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 күн бұрын
ඇත්ත කතාව
@Ruvinividyadarshi
@Ruvinividyadarshi 11 күн бұрын
Yaso yodayi mata nam👱‍♀
@nisaliperera4918
@nisaliperera4918 11 күн бұрын
Aththamai episode 66k wenwa, thamath tharindita bainwa.ane manda😅
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 10 күн бұрын
කතාව අදිනවා. ප්‍රොෆෙස අහුවෙන්න ඕනේ ඉශි ඇත්ත දැනගන්න ඕනේ, එතකොටනේ බලන්න ආසා.
@QueenAngel-mt2jx
@QueenAngel-mt2jx 10 күн бұрын
වැරදි වැටහිම් කොච්චර දුරදිග යනවද?
@MalishaMaslisha
@MalishaMaslisha 11 күн бұрын
දීරා පවු😢හෙට පොරෝෆසයා ගුටි කනවා.යසෝත් පවු දැන් දීරා කියපු දෙයින් දුක හිතුනා...මශී මාට්ටුවෙයි වගේ 😮😮😢😢
@sajaniinoka8965
@sajaniinoka8965 11 күн бұрын
Yashoge hairstyle eka අවුල්
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 10 күн бұрын
යකෝ මේ දීරා නිකං ගෑනි මැරිලා වගේ😂
@anju앙추
@anju앙추 10 күн бұрын
Janiya nam sirama uvita❤ yashoge thaththa gei rathu akkai athara mona hari thibila wage mata hithenawa mashigeth thaththa da danne kiyala. Dirata oni reddak kiyala paduwe hitahan yasho😂
@manjulajayakody3255
@manjulajayakody3255 11 күн бұрын
මෙි කැමිපස් එකේ අය ඉගන ගන්නෙ නැ රස්තියාදුවෙි යනවා ලවි කරනවා විතරයි මෙි අප්ප්‍රරිඩිට එකම ඇදුමද තියෙන්නෙ
@lahirurukshan1134
@lahirurukshan1134 11 күн бұрын
අද කාලෙට ගැලපෙන ලස්සන කතාවක් ❤
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 11 күн бұрын
අනේ මන්දා දීරත් අගක් මුලක් හොයන්නේ නැතිව යශෝට ප්‍රොපෙසර් ගැන කියපු කතාව නම් වැරදි පව් යශෝ රිතූගෙයි දුමීගෙයි ලනු කාලා එරාව ගෙන්වාගෙන අන්තිමට කල දේකුත් නැහැ දීරගෙනුත් කැත කතාවක් අහගත්තා හරියට දෙයක් නොසොයා කරන මේ වැඩෙන් දීරටත් හුගාක් දුක් වෙන්න වෙයි වගේ ඉදිරියේදී
@mihiranideepashika8744
@mihiranideepashika8744 11 күн бұрын
Yaluwo hinda unoth wenne ohoma weda thama
@anushikaaluthdura9302
@anushikaaluthdura9302 10 күн бұрын
Hm
@Ahiyani
@Ahiyani 11 күн бұрын
,,දිරා පිස්සෙක් එකම කෙල්ලායිද ඉන්නෙ මෙ කතාවෙ 😂
@MaryIrangani-y9k
@MaryIrangani-y9k 11 күн бұрын
මෙ මම හැම දාමත් කියනවා යසොට අපහස කරන්න එපා එහෙම නම් නොබලා ඉන්න පව් ඒ ක නාට්‍යය ක
@NethmiJayasekara
@NethmiJayasekara 10 күн бұрын
අම්මා ලා කොඉතරම් ආදරෙද දරුවන්ට
@jehanshaaditya598
@jehanshaaditya598 11 күн бұрын
අනේ දිරා එහෙම කරන්න එපා අනේ යසෝට ..ඔයායි යයෝයි එක වෙන කන් මම බලන් ඉන්නේ😢😢😢😢😢
@PriyaniDsilva
@PriyaniDsilva 10 күн бұрын
දීරගෙයි යශෝගෙයි ලස්සන ආදරේ නැති කලේ රිතූ තමයි.මට පෙන්නන්න බැහැ.
@MRCDNawarathna
@MRCDNawarathna 11 күн бұрын
කව්ද මම වගේ රට ඉදන් මේ කතාව බලන්නේ 👍
@udeni-sm8pn
@udeni-sm8pn 11 күн бұрын
innawoo Dubai
@OnisaBomindi
@OnisaBomindi 11 күн бұрын
Mama
@MRCDNawarathna
@MRCDNawarathna 11 күн бұрын
@@udeni-sm8pn 👍❤️
@chamilakumariii
@chamilakumariii 11 күн бұрын
සව්දි වල
@MRCDNawarathna
@MRCDNawarathna 11 күн бұрын
@chamilakumariii මාත් සෞදියේ
@MethminiSenarathna
@MethminiSenarathna 11 күн бұрын
😢1st ශයි එක ඇනගෙන 2nd ශයි කරන්න ඉන්න අය ඉන්නවද
@sachinthanamaduhansi1396
@sachinthanamaduhansi1396 10 күн бұрын
රෙඩ් මමීගෙ චරිතෙ සුපිරි ❤
@inoka-i3u
@inoka-i3u 10 күн бұрын
ඔයාත් මම වාගේ අක්කි❤❤❤ දරැවෝ තාම අපේ පන❤❤❤❤❤
@ManuriSilva-nr7pr
@ManuriSilva-nr7pr 10 күн бұрын
අෆ්‍රිඩිගේ එකම කොල පාට ටිශර්ට් එක 😢😢😢😢😂😂😂😂😂
@inokagodakgodakbalanneinok8678
@inokagodakgodakbalanneinok8678 11 күн бұрын
කතාව බලන්න බැරි අය නොබලා ඉන්න ප්ලීස්
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 11 күн бұрын
එරා ගේ යාළුවෝ බොන්න සල්ලි නැතුව ඉදලා තියෙන්නෙ. එකයි එරා ව එක්කන් ගියේ
@SakuraChandranath
@SakuraChandranath 11 күн бұрын
මමත් අදරේ❤ මෂි❤❤
@kanthiLatha-b2w
@kanthiLatha-b2w 11 күн бұрын
යසෝට.හොද වැඩේ
@sethasetha4322
@sethasetha4322 11 күн бұрын
හයි හෙටව දිනවකනෙ පරඔපි සටහයි 👍👍👍👍
@Amememus
@Amememus 10 күн бұрын
මේ ෂේන්ගෙ අම්මට laughing gas වැදිලාද
@Shavigirl-q2l
@Shavigirl-q2l 8 күн бұрын
ජනිය තමය් මරු 😅
@RelaxationVibes223
@RelaxationVibes223 11 күн бұрын
Puh දීරට ඩෝං ගිහින් තියෙන තරන් අරකි එරා එක්ක ගියා කියලා 😂. කිව්වෙනන් කොහොමද එකම කෙල්ලෙක්ට දෙන්නම love කරොත් කෙල්ල එරාට දීල පැත්තකට වෙනවා කිව්ව..අනේ දීරො ඔය නාකිච්චි ගැලපෙන් නෑ. වෙන එකියක් හොයාගනින්. අම්මපා මේකෙ main actress ta aran thiyena eki. Kathawath epa weno.professor karaya tamai me katawa adan yanne pora nattan wadakma na. Uuta kela wena hati balanna ona hinda balanne
@Malkiishara-x4c
@Malkiishara-x4c 10 күн бұрын
Yashoge charitheta Tharindi gelapenne ne.
@WithUpekshs
@WithUpekshs 10 күн бұрын
Visekai, hiripoda vassai shoot karanne ekama place eke kiy😊
@AnnJayasinghe
@AnnJayasinghe 11 күн бұрын
Yasho nikam othpala wenna yanwa wagee 😂
@HarshiNishu
@HarshiNishu 10 күн бұрын
දුමී ලස්සනයි ❤❤
@AnjanaRavishan
@AnjanaRavishan 11 күн бұрын
මාෂිට අාදරේ කටිටිය කෝ🤍🧚‍♂️
@slgames9551
@slgames9551 11 күн бұрын
රතු අක්කා ❤❤❤❤
@AniSha-b4c8t
@AniSha-b4c8t 11 күн бұрын
මාෂීගේ අම්මා පව් 😢
@ayeshaliyanage-k4e
@ayeshaliyanage-k4e 10 күн бұрын
අපෝ..මේ යසෝ..කොල්ලො පස්සෙන් යන්නම කෙල්ල.ආච්චි කෙනෙක්ට හොදයි..කිසිම ගැළපීමක් නෑ මේ චරිතෙට..
@SrikanthSrikanthSrikanth-dh8xg
@SrikanthSrikanthSrikanth-dh8xg 10 күн бұрын
යසො පව් එයා හරි අහිංසක යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SreemaliPradeepika
@SreemaliPradeepika 11 күн бұрын
ඔක්කොම හොදයි මේ වයසක තරින්දි පොඩි කෙල්ලගේ චරිතයට ගත්තු එක තමයි කැතම
@gayanhirantha
@gayanhirantha 10 күн бұрын
Ape senior aiyalagen owa ahuwanam 😂😂😂😂
@vijasundara3054
@vijasundara3054 11 күн бұрын
❤❤❤❤❤❤❤adri...dirata
@PriyankaPerera-v1n
@PriyankaPerera-v1n 11 күн бұрын
දන්නම් වඩක් නා මේ කතාව ඕනෙ නති කොටස් ....චේතිගෙ ඉශිගෙ ඒවා මුකුත් නා දන්..මොනවා හරි දාල කතාව විග්ගස්සනව..දන්නම් අප්පිරියයි...
@damayanthiweerasinghe1656
@damayanthiweerasinghe1656 10 күн бұрын
Yaso wenuwata dusheniwa gaththanam kathawa meeta wediya lassanay
@user-lx3gs4vr8y
@user-lx3gs4vr8y 2 күн бұрын
වෙන කතා බලද්දි ලව් එකාක් ගියාම ඒ දෙන්නා එකතු වෙනකං ඉවසිල්ලක් නැ. ඒත් මේ කතාවේ ලව් එකනම් මහ ශාපයක් ලව් එකට වඩා යාළුකම වටිනවා
@kushannawarathna
@kushannawarathna 11 күн бұрын
111 mage adaraniya wishwa mathawata aneka warayak sthuthi wewa
@sschampa7324
@sschampa7324 11 күн бұрын
හොඳ වැඩේ යසෝට
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 10 күн бұрын
යසෝ යූරෝප රටක ඉංග්‍රීසි නිලයක් වගේම ගොඩක් ගොඩක් ලස්සනයි ❤️😘
Visekari | Episode 67 - (2025-01-22) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 703 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
THE R.A.T | Episode 19 - (2025-02-01) | ITN
22:02
ITN Sri Lanka
Рет қаралды 49 М.
Calm Wind: Listen To This Music When You Miss The Forest
3:08:19
Soothing Relaxation
Рет қаралды 13 МЛН
Visekari | Episode 74 - (2025-01-31) | ITN
19:52
ITN Sri Lanka
Рет қаралды 540 М.