Visekari | Episode 65 - (2025-01-20) | ITN

  Рет қаралды 740,167

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 466
@Zombi-n2p
@Zombi-n2p 11 күн бұрын
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤උදා වෙන හෙට දිනය ඔබගේ සුබ පැතුම් ඉටු වන සුබම සුබ දිනයක් වේවා🎉🎉🎉
@Wasanthi-w5v
@Wasanthi-w5v 11 күн бұрын
❤❤
@achividos
@achividos 11 күн бұрын
Oyath❤
@WageeshaMuhandiram
@WageeshaMuhandiram 11 күн бұрын
Ane oyath lassana wenna ona.❤
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 11 күн бұрын
Oyath ♥️😍
@PopSevenpop
@PopSevenpop 11 күн бұрын
ඒ ගමන සොම්බි වැලලෙනව😅
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 11 күн бұрын
වාසුට වගේ නැන්දම්මා කෙනෙක් හැම කෙනෙකුට ම ලැබෙනව නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද
@AmandaWarnakulasuriya-vx5ru
@AmandaWarnakulasuriya-vx5ru 11 күн бұрын
මටත් ඉන්නවා මේ වගේම ආදරනීය අම්මා කෙනෙක් 🥰❤️🙏🥹🌎
@nilunilani8123
@nilunilani8123 11 күн бұрын
නැන්දම්මලාටත් ඒ වගේ වාසු වගේ ලේලිලා ලැබේවා 😂😂
@YfGf-mf1vm
@YfGf-mf1vm 11 күн бұрын
අනේ මගේ නැන්දම්මා ත් මට මගේම අම්මා වගේ ආදරෙයි.... මමත් එහෙම යි
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 11 күн бұрын
කතා වල විතරයි
@MyphonePhonw
@MyphonePhonw 11 күн бұрын
Ekanam Atta eewage nandammala innawanam kochichra paula jeeweetea wala parasna goodak wisadiala goodak gewala wala eke Anith patta mokada puth mona waradda karath puthwa sudda karannawa ilee wadak nokara waradi wenawa
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 күн бұрын
මම නම් කැමතිම චරිතය මාශි 😊
@chamikamadushani1179
@chamikamadushani1179 11 күн бұрын
යාලුවො ආශ්‍රය කරද්දි හරිම පරිස්සමින් රිතූල වගේ දිය යටින් ගින්දර ගෙනියන දුශ්ටකම් කරන අයත් ඉන්නව.
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 11 күн бұрын
Balan giyama ritta wada ishi hodaine.araki diya yatin ගින්දර ගෙනියනවා api hituwe eki අහිංසක kellek කියලා
@Realtalks12345-z
@Realtalks12345-z 11 күн бұрын
@@DevikaMuthukuda-x3b ඔව් ඉශී හොඳයි තමයි චේති එක්ක උනත් රූම් යන්න ඌ බැඳල කියල දන් නැතුව වල් කමට නෙමේ. ඔතන හොඳම නැත්තෙ රිතූල සෙට් එක
@ThamiraSadamali
@ThamiraSadamali 11 күн бұрын
​@@DevikaMuthukuda-x3bඉශි හොද කෙල්ලෙක්
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 11 күн бұрын
@Realtalks12345-z ekenma
@Pubudusandaruwan-j9e
@Pubudusandaruwan-j9e 11 күн бұрын
හැම දියනියකටම ලැබෙන්න ඔනි මේ වගේ නැන්දම්මේක් අම්මා වගේ
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 11 күн бұрын
වෙනස්ම චරිත දෙකක් මාශිගෙ අම්ම හැටියටත් මායාවී කතාවේ මංජරීගේ අම්ම හැටියටත් සුපිරි රගපෑමක් රගපානව මාශිගේ අම්ම. 👍
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 11 күн бұрын
ඒකනම් මාර ඇක්ටින් එකක් චරිත 2හාත්පසින්ම වෙනස්❤
@lauxmiperera3317
@lauxmiperera3317 11 күн бұрын
අනිවාර්යෙන්
@hirunideshani6123
@hirunideshani6123 11 күн бұрын
Iskole kathweth hitiy.
@sriyanikotudurage304
@sriyanikotudurage304 11 күн бұрын
ක්ලික් නාට්ටියෙ හිටියෙ පාතාල කල්ලි නායිකාවකට,දක්ෂ නිලියක් එයා
@kushi784
@kushi784 11 күн бұрын
නැව ගිලුනත් බෑන් චූන් එකෙ ඉන්න මාශි වගෙ කෙල්ලෙක් හැම කැම්පස් එකකම ඉන්නවා😂😂
@LakshaniDisanayake-i4c
@LakshaniDisanayake-i4c 11 күн бұрын
අනිවාර්යයෙන් 😂
@AnomaSriyani-x4t
@AnomaSriyani-x4t 11 күн бұрын
අනේ ඒ නැන්දම්මා ල්‍රේලිගේ.ආදරේ ❤❤❤❤❤
@tharushiwijesundara-n4w
@tharushiwijesundara-n4w 11 күн бұрын
අම්මා දුවයි ❤❤😊
@TR_Dreams
@TR_Dreams 11 күн бұрын
රතු අක්කාගේ රඟපෑම නම් මරු එයාට ලැබෙන හැම චරිතෙම හොඳට කරනවා ❤
@nadeenadee544
@nadeenadee544 11 күн бұрын
මේ වගේ නැන්දම්මලා ඉන්නෙ මේ වගේ කතා වල විතරයි 😁
@AmachathuIddamalgoda
@AmachathuIddamalgoda 11 күн бұрын
අපොයි නෑ මට ඉන්නවා❤
@thadishadananjaya5282
@thadishadananjaya5282 11 күн бұрын
Matah innwa
@ThamiraSadamali
@ThamiraSadamali 11 күн бұрын
මටනම් ඉන්නවා ❤
@ChanakaSampath-v5w
@ChanakaSampath-v5w 9 күн бұрын
Na mage nandammath ehema thamai maahaththayata wada mata adarei
@subo2940
@subo2940 11 күн бұрын
අපෝ රිතූ නන් හීමිච්චා වගේ හිටියට හරි සෙල්ෆිශ්
@රන්දිවිජේසිංහ
@රන්දිවිජේසිංහ 11 күн бұрын
අනේ ඔව් රීතූ අක්කි හොදයි කියලා හිටියේ ඒත් එයාගේ ආදරේ ලබන්න ඕම කරන එක නම් වැරදී 🥺
@tharangasandamali6930
@tharangasandamali6930 11 күн бұрын
මටත් මගේ අම්මගාවට ඉක්මනින් යන්න ලැබේවා මගේ බලාපොරොත්තු ඉටු වෙලා එයාගේ තනියට මට ඉන්න ලැබේවා
@samanmalikodikara2555
@samanmalikodikara2555 11 күн бұрын
අම්ම කොහෙද
@MaduShani-l7l
@MaduShani-l7l 11 күн бұрын
මගෙත් බලාපොරොත්තුව ඔකම තමා,,😢😢😢
@LalaniFrencis
@LalaniFrencis 11 күн бұрын
ඉක්මනින් බලාපොරොත්තු සපලවෙිවා 🌹🌹🌹🌹🌹🌹
@tharangasandamali6930
@tharangasandamali6930 8 күн бұрын
@@samanmalikodikara2555 අම්මා ගෙදර ඉන්නේ මං බෝඩිමක ඉන්නේ
@D.M.P.Kaushalya
@D.M.P.Kaushalya 11 күн бұрын
යශෝධරා නොදා මේ හොල්මනට වෙන නමක් දාන්න තිබ්බෙම නැද්ද ..ඒ නම ගැලපෙම කිසිදු ස්ත්‍රීයක් මේ ලොව නොමැත
@PanchaliPrabhashi
@PanchaliPrabhashi 11 күн бұрын
මේකෙ ආසම කෙනා උවී 😊❤
@DarshikaDarshika-rq3bv
@DarshikaDarshika-rq3bv 11 күн бұрын
විසේකාරි කියන්නේ ලස්සන කතාවක් ❤❤❤
@VihangaThathsarani-v2l
@VihangaThathsarani-v2l 11 күн бұрын
වාසු පව් අනෙ ඉශිට කෙලවෙනකන් බලන් ඉන්නෙ මං වගෙ අය තව ඉන්නවාද 😊😊
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
Ishit kela wenne ai bn eki athth dnne na ne 😂
@bashianu1151
@bashianu1151 11 күн бұрын
යාශොගේ කොන්ඩේ කැත,මේ කොන්ඩේ නිසා තමයි එයාට වයස පේන්නේ,වෙන ඩ්‍රාමා වල ඔච්චර වයස පේන් නෑ තරින්දිට😊
@REALITY-hj2mq
@REALITY-hj2mq 11 күн бұрын
ඔව්..මුන්ට ඒවා මුනට ගැලපෙන්න කරන්නෙපැයි.අපරාදේ තරින්දී දක්ශ කෙල්ලෙක්...
@KalamJdkkdk
@KalamJdkkdk 11 күн бұрын
Ekenma ehema kethai
@AyeshaPerera-h9c
@AyeshaPerera-h9c 11 күн бұрын
ඒක ඇත්ත කොන්ඩේ ගැලපෙන්නේ නැහැ
@HashiniWikramasuriya
@HashiniWikramasuriya 11 күн бұрын
Atta
@dinushalakmal4087
@dinushalakmal4087 11 күн бұрын
Kathai
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 11 күн бұрын
මේ අක්කගෙයි නංගිගෙයි සහෝදරත්වය හරිම සංවේදියි 😢
@ANJALIPIYUMALI
@ANJALIPIYUMALI 11 күн бұрын
මාශි යි රෙඩ් මමියි ඇත්තටම අම්මයි දුවයි වගේ මාර මැචින් ❤
@Realtalks12345-z
@Realtalks12345-z 11 күн бұрын
ප්‍රොෆෙසර් කාරය දුන්න ටෝක් එක දීරයට කට උත්තර නැති වෙන්න සුපිරි ❤🤟
@kavishkajano4830
@kavishkajano4830 11 күн бұрын
ප්‍රොෆෙසර් කියපුවා ප්‍රොෆෙසර් කාරයටත් සම්පූර්ණ සමානයි. ගෑනිටත් සේරම අතේ මාට්ටුයි
@Realtalks12345-z
@Realtalks12345-z 11 күн бұрын
@ ඌ කොහොමත් ගෑනු සීන් එකේ ඉන්න ආතල් බූතයනෙ ඒක නෙමෙ කතාව දීරයට සෑහෙන්න කල්පනා කරන්න කතාවක් කියල මාරු වෙලා ගියෙ පොර ඒකයි අර දීරයට කට උත්තර නැති උනෙ
@santhamuthukumara4096
@santhamuthukumara4096 11 күн бұрын
ධීර කොච්චර නම් අසරණ වෙලා ඇද්ද රිතූගේ බොරුව හින්දා. යශෝ කොච්චර අසරණ වෙලා ඇද්ද අරුන් දෙන්නගෙ බොරුව නිසා. පව් දෙය්යනේ 😢😢
@samudraliyanage4486
@samudraliyanage4486 11 күн бұрын
Rithu deerata love
@achalafdo7486
@achalafdo7486 11 күн бұрын
යශෝ බබා
@Realtalks12345-z
@Realtalks12345-z 11 күн бұрын
@@santhamuthukumara4096 දීරයට රෙද්දෙ රෙවෙන්න කිව්ව චේති 😂😂
@nethmi2015
@nethmi2015 11 күн бұрын
ඇත්ත තමයි යශෝ හැමෝම එක්ක හුරතල් වෙනවා
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 11 күн бұрын
යශෝගෙ චරිතේ හදලා තියෙන්නෙ මේ වගේ හැමෝම එක්ක හුරතල් වෙලා අම්මලාට බෑ කියන්න බැරි නිසා අන්තිමට ශේන්ව කසාද බඳිනවා කියල වෙන්න පුලුවන් නෙ.. 😂😂😂😂😂 අහක ඉන්න කොල්ලො දෙන්නෙක් අසරණයි.
@salanichandrasiri
@salanichandrasiri 11 күн бұрын
ඒ ලේලි ට නැන්දම්මා තියෙන ආදරයක්
@frinhndogeetha1534
@frinhndogeetha1534 11 күн бұрын
යසෝට ගැලපෙන්නෙ නැහැ මේ චරිතෙ
@himanshinarasinghe5719
@himanshinarasinghe5719 11 күн бұрын
මේ කතාව බලන්න මට විනාඩියක් වත් යන්නෙ නෑ😊
@anomacy3604
@anomacy3604 11 күн бұрын
Oya hari
@adhiwickramasinghe4191
@adhiwickramasinghe4191 11 күн бұрын
මේ කැම්පස් එකේ යසෝ විතරයි ද ලස්සන කෙල්ලෙක්ට ඉන්නෙ😂
@yoona2004
@yoona2004 11 күн бұрын
Eyt wada mashi lssni❤
@deepapriyadarshani806
@deepapriyadarshani806 11 күн бұрын
චේතිය කාරයයි ඉශීටයි ඇඩෙනකන් බලන් ඉන්නෙ මන් විතරද
@HIRUSHIMIHIRANI
@HIRUSHIMIHIRANI 11 күн бұрын
Math inno💪
@MadiHettiarachchi
@MadiHettiarachchi 11 күн бұрын
Math mata epama karapu eun dennek
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
Ubltnm pissu ane 😂 ishit kelwenne ekith rewtilane inne
@shanigayathri7897
@shanigayathri7897 3 күн бұрын
Adanam rathu akkai podi akkai dennama apiwa adewwa😢😢❤❤
@hansiranasinghe2844
@hansiranasinghe2844 11 күн бұрын
රිතූ හරි ලස්සනයි මට නම්. එයාගෙ ෆීචර්ස්. දුක හංගගෙන හිනාවෙන හැටි.❤❤❤
@DilkyiTharinnya
@DilkyiTharinnya 11 күн бұрын
යසෝගෙ චරිතයට දසුනි නම් ගැලපෙනවා 😊
@dinushalakmal4087
@dinushalakmal4087 11 күн бұрын
Aniwaa
@IndikaBandara-mv4lq
@IndikaBandara-mv4lq 11 күн бұрын
ලාබාල රංගන ශිල්පිනියක ට වයසින් මුහුකුරා ගිය චරිත සුදුසු වුනාට වයසින් වැඩි රංගන ශිල්පිනියක ට ලාබාල යුවතියකගෙ චරිතයක් නොගැලපෙන බව අධ්‍යක්ෂවරුන්ට හා නිශ්පාදකවරුන් ට වටහාගන්නට යශෝ හා තරින්දි ප්‍රමාණවත් . යශෝගෙ හෙයා ස්ටයිල් එක චේන්ජ් කරල බලන්න වත් උත්සාහ කලොත් අවුරුදු 21 ක කෙසෙ වෙතත් අවුරුදු 25ක පෙනුම ගන්න . සින්ටෝ එකෙ තරින්දි කොච්චරක් ලස්සනද.
@Realtalks12345-z
@Realtalks12345-z 11 күн бұрын
@@DilkyiTharinnya අනිවා දසුනි සෙනෙත්මා දවසක ලංකාවෙ පීක් එකේම ඉන්න චරිතයක් වෙනව
@wxvp5117
@wxvp5117 11 күн бұрын
මේ වගේ මල් චරිත තරින්දිට ගැලපෙන්නෑ. ඉරගිනි මද්දහන එක්ක ඒක ලොකු වෙනසක්. ❤❤
@chamikamadushani1179
@chamikamadushani1179 11 күн бұрын
රතු අක්ක නිසා පොඩි අක්කට හිරේ යන්න වෙනවනෙ. පොඩි අක්කගෙ හිත හොද වැඩී
@NadeekaMadhushani-v8f
@NadeekaMadhushani-v8f 11 күн бұрын
😂මාශිගෙ ඔය හුළං ගහන හොම්පොලේ කැඩුනු දවසට තමා මේකේ ගිණි ඇවිලෙන්නෙ 😂😂😂
@Unethma
@Unethma 11 күн бұрын
අද ඇත්තටම පොඩි අක්කගෙයි රතු අක්කගෙයි ආදරේ දැකලා දුක හිතුනා❤❤
@AkenyaPerera-s7f
@AkenyaPerera-s7f 11 күн бұрын
බුවී වගේ යාලුවෙක් මටත් හිටියා ස්කූල් යන කාලේ අදටත් හොද ම යාලුවා එයා තමයි මගේ හරිම අහිංසක කෙල්ලෙක් එයා..මේ කතාවේ බුවීව දකිද්දී මට පේන්නෙම ඒ යාලුවා ❤
@RathnayakaGayanisamudrika
@RathnayakaGayanisamudrika 11 күн бұрын
Buvi nemei,uvi neda?
@bestd9923
@bestd9923 11 күн бұрын
මොනවා උනත් ප්‍රොෆෙසර්ට ඇත්ත තේරුනා යසෝ ගැන 😂😂
@madhushihirundika8013
@madhushihirundika8013 11 күн бұрын
මාශි ට කැමති අය කෝ 😂❤
@SamadiChethana-u2z
@SamadiChethana-u2z 11 күн бұрын
ඇයි හැමොම මේ යසෝ ගැලපෙන්නේ නෑ කියන්නේ හුරතල් වෙන නිසාද එක එ චරිතෙ නම්.බලන්න බැරි අය නොබලා හිටිය නම් ඉවරනෙ 😂😂 අරයා හොදයි මෙයා හොදයි නොකියා😊
@nadeekakulathunge9302
@nadeekakulathunge9302 11 күн бұрын
ඒක ම් ඇත්ත
@tushariperera7650
@tushariperera7650 11 күн бұрын
Yes 💯
@AyeshaPerera-h9c
@AyeshaPerera-h9c 11 күн бұрын
👍👍👍👍🥰
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj 11 күн бұрын
👍👍👍
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 11 күн бұрын
Aka attha
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 11 күн бұрын
අර නැන්දම්මනම් නියමයි❤👌👌👌
@PabasaraPamoda
@PabasaraPamoda 11 күн бұрын
කොල්ලෝ දෙන්නා ගින්න පත්තු කරා නියමට 👌
@PSewmini
@PSewmini 11 күн бұрын
යසො නහය අකුලලා හුරතලෙ පෙනනවා එක චාටර් 😂😂
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 11 күн бұрын
රතු අක්කා මොකක් හරි ගේමක් ගහලා වගේ පොඩිඅක්කාට විරුද්දව. ඔච්චර දුක් වෙන්නේ.
@ruwankumara3218
@ruwankumara3218 11 күн бұрын
මාශි ගෙ අම්මයි.දෝනිගෙ අම්මයිගෙ ජවනිකා ව අද අපිවත් සංවේදී කලා..
@sujanimenakaweerapperuma7059
@sujanimenakaweerapperuma7059 10 күн бұрын
රතු අක්කා ❤❤❤ මොන චරිතෙ දුන්නත් ආයේ ඇඩෙන්නම කරනවා ❤️♥️♥️
@sewwandi-c5q
@sewwandi-c5q 10 күн бұрын
මං නම් ආසම චරිතය මාෂි❤❤❤❤❤❤❤
@PSewmini
@PSewmini 11 күн бұрын
යසො රිතු අක්කි කියන එක චාටර් වගෙ 😂 මෙයාට වයස පෙනවා
@Vlogday14
@Vlogday14 11 күн бұрын
ඇඩ් ටික ගියාම විනාඩි 15 ක්වත් නෑ කතාව🙃
@kalharachandrathilake1943
@kalharachandrathilake1943 10 күн бұрын
මම මේ කතාව ඉදහිට බලනවා...තරින්දි ගොඩක් දක්ශ නිලියක් එයාගේ කැපැසිටි එකට මේ වගේ චරිතය මදී..බොලද වැඩී...වේරියේශන් එක වැඩි බව පෙන්නන්න මේ වගේ චරිත කරන එකත් වැරැද්දක් නෑ...ඒත් මෙයාගේ දක්ශකම දකින නිර්මාණ වලට ආසයි..
@hanz5853
@hanz5853 10 күн бұрын
ඇයි මේ යසෝ වයසයි ගගා දගලන්නෙ ඔතන ඉන්න ගොඩක් එඋන් වයසයි 🥲 ඔයිට වඩා වයසක වගේ අය අපේ කැම්පස් වල ඉන්නවා.මටනම් තරින්දි අක්කගේ වරදක් පේන්නෙ නෑ එයා දක්ෂ නිලියක්❤
@kushanmadhumadhawa7563
@kushanmadhumadhawa7563 10 күн бұрын
එකෙන්ම👍❤
@ThiliniAppuhami
@ThiliniAppuhami 11 күн бұрын
ඉරගිනි මද්දහනෙ සමන්තායි මේකෙ යශෝයි බලද්දී ..හෆොයි..තරින්දි ආයෙ මේ වගේ චරිත බාරගන්නෙපා සෙට් නෑ ඔයාට
@muthunilanka-uq3tq
@muthunilanka-uq3tq 11 күн бұрын
ඇත්තටම එයාට හරි යන්නේ ගැමි චරිත
@amithavithanage2004
@amithavithanage2004 11 күн бұрын
Exactly!
@lilibp576
@lilibp576 11 күн бұрын
යසෝ හැමදාම අදින්නෙ මේ ගවුම නෙ
@tharushiwijesundara-n4w
@tharushiwijesundara-n4w 11 күн бұрын
ඔයා අරන් දෙන්න😂
@MalishaMaslisha
@MalishaMaslisha 11 күн бұрын
දිරා පවු රිතූ කරපු බොරුව නිසා දැන් යශොත් අවුල් ගිය අරු කියපු දේට 😢😢😢හෙට මොනවා වෙයිද
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 11 күн бұрын
මාෂි හොදයි අනිත් හැමෙටම වඩා❤❤දුමි අද ලස්සනය❤..එරායි දිරායි නමි වේනස් කරන්න එපා එදෙන්නා නිසාමයි බලන්නේ
@shanikaMadhuwanthi-c3v
@shanikaMadhuwanthi-c3v 11 күн бұрын
අනේ මේ වගේ නැන්දම්මා කෙනෙක් ❤❤❤
@thakshilasandamali8345
@thakshilasandamali8345 11 күн бұрын
වාසුට වගේ නැන්දම්මලා හැමෝටම නෑනෙ
@radikadi3345
@radikadi3345 11 күн бұрын
මෙතන ලෙඩ හොද කරන්න , බබාලා හම්බවෙන්න කියල ප්‍රාර්තනා කරන්න කිය කිය මෙතන වැලලෙන්නෙ නැතිව, comment section එකෙ මේ drama එකට අදාල comment එක විතරක් දාන්න
@RashmiKavindya-f1z
@RashmiKavindya-f1z 11 күн бұрын
මාශිගේ හිනාව 😂
@ayeshadilhani9946
@ayeshadilhani9946 11 күн бұрын
රතු අක්කගේ බොරු කරුණාව. නංගි හිරේ ගියාම ළමයට අම්මත් නැති වෙනවා 😢
@Realtalks12345-z
@Realtalks12345-z 11 күн бұрын
@@ayeshadilhani9946 ඕකිට ඔහොම වෙන්න ඕන තමා තැන් තැන් වල ලමයි අරන් ලගිනවට
@kumara-v5m
@kumara-v5m 10 күн бұрын
මාශිගේ අම්මයි පුංචියිගේ සුපිරි ඇක්ටින් ❤ දුක හිතුනා ❤❤
@srilankanshoping9094
@srilankanshoping9094 11 күн бұрын
හැමෝටම ලැබෙන්න ඕන ඔය වගේ නැන්දම්මලා හැම නැන්දම්මා කෙනෙකුටම ලැබෙන්න ඕන ඔය වගේ ලේලිලා
@ChamilaGurusinghe-pj4nc
@ChamilaGurusinghe-pj4nc 2 күн бұрын
ඇදන් එන ඇදුම නෙවෙයි කැම්පස් එකේදි පෙන්වන්නෙ
@nilomimandakini4947
@nilomimandakini4947 10 күн бұрын
හැම ලේලියක්ටම හම්බෙන්න ඕන මේ වගේ නැන්ද😊ම්මෙක්
@nisankakarunaratne1166
@nisankakarunaratne1166 11 күн бұрын
Professor ge Amma loku dewal kiwwata... Thamange putha kauda kiyanna danne naha.....😂
@chandanifernando7456
@chandanifernando7456 11 күн бұрын
මේ පොඩි කෙල්ලන්ට කොල්ලන්ට අයියා අක්කී ගාන්නැතිව නම කියන්න බැරිද යශෝට😅
@positivethinking5961
@positivethinking5961 11 күн бұрын
යශෝගේ බොරැ හිනාව මවා ගත්ත හිනාවක් fake කියලා හොඳට පේනවා. එයා දක්ෂ නිලියක් වෙන්න පුළුවන් . හැබැයි ගැමි චරිත, අම්මා චරිත වලට විතරයි . මේ වගේ චරිතයක් එයාට කරන්න බැහැ .
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 11 күн бұрын
හරියටම හරි . මේ චරිතය හරිම නෑ. හරිම ඒකාකාරී
@SandaliMuthukuda
@SandaliMuthukuda 11 күн бұрын
මේ යසොගේ චරිතෙට රොෂෙල් ගැලපෙනවා තරින්දි වයස වැඩි😢
@NimeshMadushan-qu9up
@NimeshMadushan-qu9up 7 күн бұрын
ලස්සනයි 😊🥰
@rashmijeewan1923
@rashmijeewan1923 10 күн бұрын
Professerge voice eka..wow ❤
@kww8360
@kww8360 11 күн бұрын
ඕවි නේ හරීම හාස්කම් සෝබා ධර්මය ඉක්මනින් පෝපේසගේ වෙස් මූන ගැලවෙයි ඵතකන් ඉවසිල්ලක් නැති බලන් ඉන්නවා 😀
@RumeshiSilva-gz7bw
@RumeshiSilva-gz7bw 11 күн бұрын
😂Aththak
@erandidenipitya3415
@erandidenipitya3415 11 күн бұрын
යශොගෙ චරිතෙට බුවී හිටියානම් කියලාත් හිතෙනවා,❤
@pathumnimni1123
@pathumnimni1123 11 күн бұрын
Yohanith hodaii
@SanduniGamage-h4f
@SanduniGamage-h4f 11 күн бұрын
@@pathumnimni1123ay dasuni 🥰
@ChandrikaChandrika-x6k
@ChandrikaChandrika-x6k 11 күн бұрын
බුවී ලස්සනයි අනේ
@luckyveeraman2611
@luckyveeraman2611 11 күн бұрын
ප්‍රොපිසර්ගෙ මූනෙ ඉරියව් විශිෂ්ටයි
@InokaMangali
@InokaMangali 11 күн бұрын
මාෂි ඇදල අවේ රෝස පාට දැන් කහ වේලා😂
@gayanibuddhika8068
@gayanibuddhika8068 11 күн бұрын
ඇත්තටම
@liminimadapatha1517
@liminimadapatha1517 11 күн бұрын
බෝඩිමට ගිහින්නේ යනවා කිව්වේ
@nirmanilakshikasuddi1460
@nirmanilakshikasuddi1460 11 күн бұрын
රිතූ දුක හංගන් හිනා වෙද්දි පවූ හිතෙනවා❤
@Pramudi-t2w
@Pramudi-t2w 11 күн бұрын
Paw 😂 gini bombe
@piyumisatharasinghe630
@piyumisatharasinghe630 11 күн бұрын
හ්ම්ම්..රිතූ ගේ ඒ හැංගි හිනාව ලස්සනයි..ධීරා ගැන හිත තිබ්බට පෙන්වන් නෑ
@sithuminirajapakshe
@sithuminirajapakshe 11 күн бұрын
හෆොයි දිය යට්න් ගින්දර ගෙනියන කෙනා
@M.Shivanthi1021
@M.Shivanthi1021 11 күн бұрын
එයත් දීරට ආදරේ කරනවනේ ඉතින් ඉතින් එයාට ඕන යශෝව එරාටම සෙට් කරලා දීරාගේ හිතේ යශෝ ගැන තීන හැගීම් නැති කරන්න. රිතූගේ පැත්තෙන් බලද්දී එකී පව්. අම්මා තාත්තා වත් නැතුව කාගෙන්වත් ආදරයක් නැතුව හිතට දැනුන ආදරෙත් වෙන කෙල්ලෙක්ට කැමති වෙද්දී ඕන කෙනෙක් ඔහොම හැසිරෙනවා. යශෝනම් එපා වෙනවා එයා එරටත් බලාපොරොත්තු දෙනවා. මොන උනත් ඉෂිත් පව් ඒකිත් ආදරේ නිසානේ රැවටිලා ඉන්නේ.
@awanthirathanayaka550
@awanthirathanayaka550 6 күн бұрын
I love mashi❤❤
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 11 күн бұрын
වාසු පව් එයා කොච්චර හොඳ වුණත් චේතිගෙ වැඩ නිසා විදවනවා
@chandaniperera5734
@chandaniperera5734 11 күн бұрын
යසෝ බබා දැන් නටන්න පුලුවන් හැම විදිහටම නටුවා
@NethmiKaveesha-m4y
@NethmiKaveesha-m4y 11 күн бұрын
මාශි තමා අසාම කෙනා 😩😹
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 11 күн бұрын
යශෝගෙ චරිතේ හදලා තියෙන්නෙ මේ වගේ හැමෝම එක්ක හුරතල් වෙලා අම්මලාට බෑ කියන්න බැරි නිසා අන්තිමට ශේන්ව කසාද බඳිනවා කියල වෙන්න පුලුවන් නෙ.. 😂😂😂😂😂 අහක ඉන්න කොල්ලො දෙන්නෙක් අසරණයි. කොහොම උනත් යශෝ මේ චරිතය හරියට කරන්නෙ නෑ
@nadeeshajayalath7452
@nadeeshajayalath7452 11 күн бұрын
Yashge acting 😮😮❤
@nimeshagothami13
@nimeshagothami13 7 күн бұрын
Harima thathwikai..❤
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or 11 күн бұрын
මටනන් රිතු පෙන්න බෑ හරි කපටි..
@Wasanthi-w5v
@Wasanthi-w5v 11 күн бұрын
Ayyoo me campus eke ugannanne nadda😂❤
@geethanieabeywarna7740
@geethanieabeywarna7740 11 күн бұрын
ඒ විතරක් නෙවෙයි ළමයිත් නැහැ
@sanju-art-cafe
@sanju-art-cafe 11 күн бұрын
aththtm campus wl.profesrl lamit ekk mema.yluwo wge innwd😒
@gamingmax4271
@gamingmax4271 11 күн бұрын
මේ කතාව දැන් ඇදන් යන්නේ චේතිය
@chamikamadushani1179
@chamikamadushani1179 11 күн бұрын
වාසු නම් හරිම ඉවසිලිමත් කෙනෙක් මේ වගේ අයටත් පිරිමි බොරු කරනවනෙ. ඇත්තටම මොන තරම් නම් අසරණ වෙනවද.. ගැහැනියක් මොනතරම් නම් පැති ගැන හිතලද කටයුතු කරන්න ඕන. එච්චර හොදින් හිටියත් එහෙම අයටත් වරදිනවනෙ.
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c 11 күн бұрын
Niyama dahodarakama❤❤❤❤❤❤❤❤Masege ammay punchiy matahethenwa yaso ge pawlata aniwaryen masege punchi ge mokak hari thiyenwa.okay eheta karakawanne lecture raya yosota ahagahagenayasoge redinemey muge redi galawey
@nadeeka86deshapriya
@nadeeka86deshapriya 10 күн бұрын
ලියූ හරිම ආත්මාර්ථකාමී
@dilankumara8090
@dilankumara8090 11 күн бұрын
amanam asama charithe.. chethiyaa... best cction & real. minnd actress.
@ThusithaLakmal-c4o
@ThusithaLakmal-c4o 11 күн бұрын
කැම්පස් ගිහින් ඉගෙන ගත්ත කැම්පස් එකක විශයක් උගන්වන, පොඩි දුවෙක් ඉන්න තරුණ මාහාචාර්‍රය තාත්තට ඇති ගැහැනු ආශාවන් ඇති මානසිකයා ගැන මේ ටෙලිනාට්‍යයේ මාහාචාර්‍රය චරිතේ ගැන කාතා කරන්නම ඕන අධ්‍යක්ෂක සමග
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 11 күн бұрын
Ohoma thamai godak lectures la.ganu pirimi භේදයක් ne.degolloma wal haththa lectures la
@Amazinglanka1129
@Amazinglanka1129 11 күн бұрын
ලස්සන කතාවක් ❤❤
@ytqueen20
@ytqueen20 11 күн бұрын
❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 11 күн бұрын
සර් ඔයාගේ වැරදි වහගන්න චීත්ත වැඩ කරන්න එපා අනේ ඔයාගේ පොතේ පිටු ඇත්තටම පෙරෙලෙද්දි ඔයාට පෙරලි පෙරලි දුවන්න වෙයි😊😊
@FUNNY-s9t
@FUNNY-s9t 11 күн бұрын
අපෝ රතු අක්ක නංගි බදාගෙන අඩන්නෙ බොරුවට😮😢😢
@ranjulasatharasinghe8465
@ranjulasatharasinghe8465 11 күн бұрын
මේ කතාවෙ යශෝ ගෙ ලස්සනෙයි සල්ලිකාරකමෙයි හැටියට හරිම ලස්සනට අන්දවන්නෙ නෑනෙ.කැම්පස් එකේම ලමයින්ගෙ කැතම ඇදුම් තියෙන්නෙ යශෝටද කොහෙද 😂
@EpicOfWorld
@EpicOfWorld 3 күн бұрын
මාෂි කොහේ ගියත් ෆෑන් එක අතේ.. 😂😂😂
@Malithimahesha
@Malithimahesha 11 күн бұрын
මන් හිතන්නෙ මේ සතියේ කොටසින් රතු අක්කාගේ නංගී හිරේ යනවා. කුඩු කේස් එකකට
@ShaniFdo-y6x
@ShaniFdo-y6x 9 күн бұрын
අම්මොහ් රෙඩ් මමී අපිවත් අඩවනවා🥺
@DilaniTharangamala-s8x
@DilaniTharangamala-s8x Күн бұрын
දෙමාව්පියන්ට දුක් දීලා කරපු කිසිම කසාදයක් හරි ගිහිල්ලා නෑ.ගොඩක් අය ජීවිතෙ අනා ගත්තා.ඒකෙන් උනේ තවත් කෙනෙක් මේ ලොකෙ තනි උන එක.
@peshalapela8136
@peshalapela8136 11 күн бұрын
❤❤❤😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@LiyanageGeethanjali-tz6nt
@LiyanageGeethanjali-tz6nt 11 күн бұрын
Yasho honday apitanm ❤❤
@wohsheree
@wohsheree 11 күн бұрын
Mehema nanadamma kenek innawanm hamontama❤❤❤❤
Visekari | Episode 66 - (2025-01-21) | ITN
20:00
ITN Sri Lanka
Рет қаралды 691 М.
Visekari | Episode 74 - (2025-01-31) | ITN
19:52
ITN Sri Lanka
Рет қаралды 433 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,3 МЛН
33 Days of Our Lives Actors Who Have Passed Away
11:38
Golden Age 1970s
Рет қаралды 71 М.
Paradeese | Episode 133 - (2025-01-31) | ITN
21:02
ITN Sri Lanka
Рет қаралды 234 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН