බකින්ග්හැම් මාලිගය Buckingham Palace Video 01

  Рет қаралды 843

Sri Lankan In London

Sri Lankan In London

Күн бұрын

Пікірлер: 78
@NilushaPramoshani
@NilushaPramoshani 2 ай бұрын
හරයක් නැති youtube අතර මේකබ්නම් සුපිරි වැඩක්❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 ай бұрын
බොහොම ස්තුතියි Nilusha! මට හරිම සතුටුයි ❤️❤️
@NilushaPramoshani
@NilushaPramoshani 2 ай бұрын
@SriLankanInLondon qween victoria ge ithuru tika ikmanata onaaaa😌
@rangayapa8887
@rangayapa8887 2 ай бұрын
Your bell ringing sound brings back fond memories from my childhood. Growing up near St. Lucia’s Church in Colombo, I would hear that same bell tone every midnight. It’s amazing how those sounds can transport us back in time. Thank you for evoking such cherished memories! 🙏❤️🙏 However, I must say that your video and details are superb! Thank you for sharing such a wonderful experience.👍🏿
@SriLankanInLondon
@SriLankanInLondon 2 ай бұрын
Awww that’s lovely to hear, because I was quite worried if the bells were disturbing, so I am glad it brought back fond memories ❤️🙏 I love the sound of bells and especially when it chimes all together, I have fond memories from my childhood in Sri Lanka as well with bells in churches! I was once a flower girl at a church wedding, I was tiny and I can’t remember a thing from the day but I can still remember the sound of the bells 🔔. Thank you very much Ranga for your lovely comment, it really does mean a lot ❤️🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
BUCKINGHAM PALACE ,,,දැකීමට .අපව. රැගෙන ගිය ඔබට....ස්තූතියි බොහෝ..........🌹🌹
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
බොහොම ස්තුතියි මාත් එක්ක බලන්න යන්න ආවට තලතා ❤️🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
@@SriLankanInLondon 🌹🌷
@tckekirawa7827
@tckekirawa7827 3 ай бұрын
වෙනදා වගේම අනර්ඝයි💐👍🥰
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏
@mini_memories494
@mini_memories494 3 ай бұрын
Great video ❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
Thank you very much 🙏😊❤️
@Spencer_Dilini
@Spencer_Dilini 3 ай бұрын
රජ පවුලට මං මාර ආසයි. විශේෂයෙන් ඩයනා කුමරියට ❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
බොහොම ස්තුතියි මට කිව්වාට Dilini. Diana ගැන videos කිහිපයක් කරලා තියෙනවා. තව කරන්නම් ❤️🙏
@dilshanigunawardhane
@dilshanigunawardhane 3 ай бұрын
මන් ආසම youtube channel එක❤ ,අදත් වෙනදා වගේම බොහෝම ස්තූතියි අක්කේ මේ වගේ vedios අරන් එනවට🙏❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
අනේ නංගි බොහොම බොහොම ස්තුතියි. මෙහෙම කියනවිට මටත් videos කරන්න තවත් කැමති හිතෙනවා. Thank you very much Dilshani ❤️🙏
@janithjanith8954
@janithjanith8954 3 ай бұрын
බලාපොරොත්තු උන වීඩියෝ එකක් #බකින්හැම් #මාලිගාව #ගැන. ❤❤❤ ස්තූතී . 🙏🙏🙏🙏
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
බොහොම ස්තුතියි Janith ❤️❤️🙏
@niroshaniperera9477
@niroshaniperera9477 3 ай бұрын
Goda davasakin....video eka lassanai ❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
බොහොම ස්තුතියි Niroshani ❤️🙏
@sanketha_007
@sanketha_007 3 ай бұрын
Well.. after few reminders I guess 😁.. But this one came quickly as you promised 😊😊.. Buckingham Palace is one of the most beautiful and historical places in the world.. As you said a house has become a palace means something significant.. You know every palace is having royal secrets so I think this wonderful palace is hiding all the secrets and remains silent.. British culture has combined with these beautiful architectures.. They have unique style and structure.. That identity is quite fascinating one.. අර Bell sound එක මට නිකනුත් ඇහෙනව වගේ 😅😅😅...So thank you so much for making this one.. I know you are in a busy schedule but you always on this because of us..which is wonderful to see.. So waiting for a new one soon.. I hope the next one would be another part of this.. Thank you so much once again.. Remember my timer is always ticking 😀.. Until then be safe and take care 😊❤️🙏🇱🇰..
@chaturapoornima211
@chaturapoornima211 3 ай бұрын
That's true Aiya..🤩 තාම කන් දෙක ඇතුලේ දෝංකාර දෙනවා ඒ 🔔 සද්දේ 🤩💚
@sanketha_007
@sanketha_007 3 ай бұрын
@@chaturapoornima211 Yes 😀😀
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
Awww thank you very much Sanketha, as always I really do appreciate your reminders හැබැයි මෙම සැරේ නම් I was a bit early 😀 I started work on this video actually on the day I visited the palace itself, so I managed to do it quickly. OMG I’m sure there are a hell of a lot of secrets here too, maybe I should delve into it more too 🤔 there’s so much more to cover in this video එහෙමම ඉතුරුවෙලා තියෙනවා. But I will do it soon too, I haven’t forgotten your Freddie Mercury request and I’m working on it too 😄 OMG was the 🔔 sound a good thing or a bad thing? Please tell me the truth, I added it to get the royal effect 😀 but I don’t think I adjusted the volume 😱 මම හිතනවා කන් දෙකට කරදරයක් නැහැ කියලා 🥺 I will soon work on the next part as well and there’s a 🇯🇵 video that I’ve started ages ago, I will publish that too soon, thank you very much again Sanketha, you take care too 😀🙏❤️
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
OMG මල්ලි I’m so sorry 🥺😱😀
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
අපිට නම් කමක් නැහැ Sanketha, මෙම Chatura මල්ලි a/ls sit කරන්න ඉන්නෙ. ඉතින් 🔔 කරදර නැතිව ඉන්න ඕන වෙලාව 🫣🥺🙏
@Priyadrashani-c3i
@Priyadrashani-c3i 3 ай бұрын
Thankyou for the video ❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
Thank you very much for watching Shenuri ❤️🙏
@sachelraini5454
@sachelraini5454 3 ай бұрын
Waiting for your videos for so long 😊❤️ගොඩාක් ස්තුතියි මහන්සිවෙලා මේ තොරතුරු අරන් එනවට Queen Victoria ගේ එක ඉවර උනාම යුරෝපයේ ඉතිහාසය ගැන පුළුවන් නම් කරන්න ❤ Truly appreciate that ❤️ keep doing your best work and thanks again ❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 ай бұрын
Thank you so very much Sachel, you really made my day ❤️❤️🙏 අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි මෙම අදහසට 🙏❤️
@janithjanith8954
@janithjanith8954 3 ай бұрын
ගොඩාක් ස්තූතී ගොඩාක් දේවල් ඔයා නිසා එක්සත් රාජධානියේ දේවල් දැනගන්න පුලුවන් . ❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
බොහොම බොහොම ස්තුතියි Janith මට හරිම සතුටුයි මෙම comment එක කියවලා ❤️❤️❤️
@shevonadithya1199
@shevonadithya1199 2 ай бұрын
Thank you
@SriLankanInLondon
@SriLankanInLondon 2 ай бұрын
Thank you Shevon 😊
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 3 ай бұрын
ඔන්න අක්කා අද පළවෙනි comment එක මගෙන්. ගොඩක් ලස්සනයි අදත් video එක. ඔයා කතා කරන විදියට එක දිගට video එක ඉවර වෙනකම්ම බලන්න කිසිම පැකිළීමක් හිතට දැනෙන්නේ නෑ ❤️ හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම 👌 පොඩි ඉල්ලීමකුත් තියෙනවා Queen Elizabeth I ගැනයි Queen Anne ගැනයි මේ වගේම විස්තර ඇතුව videos ඕනේ හොඳේ 🤗
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
Sha..first comment, thank you නංගි 🤗🤗❤️❤️ මට හැමදාම බයයි videos දිග වැඩි වෙලා ඕගොල්ලන්ට අහගෙන ඉන්න එපා වෙයි කියලා, ඉතින් මට හරිම සතුටුයි මේක දැකලා. ඔයා හරි අහගෙන ඉදියි නේ 😀🤗❤️ අනිවාර්යයෙන්ම මම ඒ Queens ලා දෙන්නා ගැනමත් videos කරන්නම්. Thank you again නංගි. ඔයාගේ ආදරය හුගක් වටිනවා ❤️🙏
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 2 ай бұрын
​@@SriLankanInLondon මම වගකීමෙන් කියනවා අක්කා පුළුවන් කමක් තියෙනවා නම් බය නැතුව පැයක් විතර දිග video එකක් upload කරන්න.අක්කගේ KZbin පවුලට කවදාවත් අක්කගේ විස්තර කිරීම අහගෙන ඉන්න එපා වෙන්නේ නෑ 😌 ඔයා කතා කරන විදිය ඒ තරමටම elegent අක්කා 👌 අහන්න අහන්න හිතට හරි අමුතු ගාම්භීර සැහැල්ලුවක් දැනෙනවා ❤️
@gayaniwickramasinghe3103
@gayaniwickramasinghe3103 3 ай бұрын
UK man asama ratak ❤👍
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
මම තව ගෙනෙන්නම් 🇬🇧 videos ❤️🙏
@kaveenseneviratne9371
@kaveenseneviratne9371 3 ай бұрын
Hey.... After a long time... I was waiting for a new video... This video is very valuable 🙂 Buckingham Palace එකට මමත් ගොඩක් ආසයි... එය ඉතාම දර්ශනීය මාළිගාවක්.... ඒ වගේම එහි ඉතිහාසයත් හරිම අපූරුයි.... Buckingham Palace එක visit කරන්න chance එකක් හම්බවෙන්නේ කීයෙන් කීදෙනාටද නේ.... You are so lucky 😃 Next part එකත් ඉක්මනින්ම upload කරන්න.... තව පුලුවන්නම් Windsor Castle, Balmoral Castle, St James's Palace, Osborne House වගේ රජ පවුලට අයිති අනෙකුත් මාළිගා ගැනත් videos කරන්න.... Take care... God bless you ❤️
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
Hey Kaveen! Thank you very much 😀 I knew you would like this one! You know what, when you plan to come to UK make sure you come during the summer when they have the window open for visits! You’d love it! ඔයා මෙම අල්ලපු රටට ආව එකේ I am pretty sure you’ll come here too soon! I will definitely do the castles and palaces you mentioned for sure, ඇත්තටම ඉතිහාසය හරිම interesting දෙයක්. කතාවක් වගේ & I’m so pleased lots of school children are engaging as well. Take care and God bless you too ❤️🙏
@thilinabandara9057
@thilinabandara9057 3 ай бұрын
❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
❤️❤️❤️❤️
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 3 ай бұрын
Thank you ❤❤❤❤ ,akki mama next year u.k anawa .mn study karanne private uni ekaka lankawe British degree ekk karanne Cardiff met uni eke . Akki mata keyannako cost of living adu city’s tekk . Cardiff expensive nesa ahetama yanna idea ekk na . Attama keuwoth idea ekk na .free unama reply danna hadisi na akki❤thank you .stay safe .😊
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
That’s amazing malli! You’d love 🇬🇧, trust me 😊 මම London වල විතරමයි මෙම අවුරුදු විසි ගානම ජීවත් වුනේ ඉතින් අනිත් cities ගැන මගේ දැනුම 0 🥺 ඒ වුනාට එහෙම කියල බැහැ නේ so I did some research. ලොකුවටම වියදම යන්නෙ accommodation වලට, කොහොමත් accommodation plus අනිත් living expenses capital and leading cities වල ටිකක් වැඩි. ඒත් ඇත්තටම Cardiff is not bad, එම නිසා ඒක සම්පුර්නයෙන්ම rule out කරන්නත් එපා. I go there almost every year, so I know Cardiff quite well, living is cheaper than London (මුලු ලෝකෙම living is cheaper than London 🫠😀) and very peaceful. The only this is it is in Wales and not England, not that it matters 😀 it’s all 🇬🇧 මම පහලින් add කරනව link එකක්. මේක trusted research company එකක් සහ 2024 data ත්යෙන්නේ. මේකෙ top ඇවිත් තියෙන්නේ Durham, it’s quite far from London but an amazing place to live, මම නිතර Durham යනවා එම නිසා මම දන්නවා. Personally මම Belfast, Manchester, Liverpool, Birmingham වැඩිය recommend කරන්නේ නැහැ,මම ඒ පලාත් visit කරල තියෙනවා, මට ඒ තරම්ම හිතට ඇල්ලුවේ නැහැ. ඒත් living cheap සහ job opportunities තියෙනවා. Nottingham is a good option, London වලට දුරත් නැහැ, living is cheap and job opportunities තියෙනවා. Good luck malli, either way you are on the right track and 🇬🇧 is a lovely country to call 🏠! If you’re talented and hardworking, 🇬🇧 is a very fair and just land full of opportunities ❤️❤️❤️🙏🙏 incorpuk.com/blog/uk-cheapest-cities-to-live-in/
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 3 ай бұрын
@@SriLankanInLondon Thank you so much aklı ❤️ oyata godak pin 🥹. Mn leeds city’s eka tekk focus ekk dunna . Mn akki keyapu anith city’s tekath balanam , link ekath balanam .ane thank you godak oyata ❤️
@viranthak2000
@viranthak2000 3 ай бұрын
🎉🎉🎉❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
❤️❤️❤️🙏
@dinithiprasadi831
@dinithiprasadi831 3 ай бұрын
🥰❤️
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
❤️🙏
@janithjanith8954
@janithjanith8954 3 ай бұрын
#තුන්වෙනි #ජෝර්ජ් #රජතුමා තමා 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරපු ගමන් බ්‍රිතාන්‍ය ලංකාවේ #පලමු #අධිරාජ්‍යා . 🙏🙏🙏🙏
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
ඒකනේ, මට එය කියන්න අමතක වුනා video එකේ. බොහොම ස්තුතියි මතක් කලාට ❤️🙏
@chaturapoornima211
@chaturapoornima211 3 ай бұрын
Akka me tharam wisthara hoya ganne kohomada akke ☺️, (Read books or from the Internet ) harima lassanai💚🤩, ah akke.. me para Chemistry and physics Nobel Prize winnersla athare British ayath innawa neda... 🤗🥰, asawen inne a wage minissu inna ratakata enna igena ganna.. ☺️😊
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
Thank you malli 😊 I read everything, anything, all the time 😀 ඒ වගේම මම හරිම ආසයි travel කරන්න, movies, documentaries බලන්න. ඒ වගේම මම හරිම lucky මගේ ජීවිතයට කවදාවත් නරක මිනිස්සු ලං වෙලා නැහැ. නෑදෑයෝ, යාලුවො, ගුරුවරු, colleagues ඒ හැමෝම මගේ ජීවිතයට අලුත් දේවල් උගන්වන කට්ටිය. Thank you for the idea malli, I will definitely do! 😊😊 ඒ වගේම මල්ලිගේ එම ආශාවත් ඉක්මනට හරියන්න කියලා මම ප්‍රාර්තනා කරනවා 🙏
@chaturapoornima211
@chaturapoornima211 3 ай бұрын
​@@SriLankanInLondonබොහොම ස්තූතියි අක්කේ💚 , මාත් හරිම ආසයි කියවන්න.. ඒත් exam එක නිසා ඒවා පෝඩ්ඩක් පැත්තකින් තියලා ඉන්නේ 🥲, So, After the exam I have a lot of things to do until the results come.. 🤗
@chaturapoornima211
@chaturapoornima211 3 ай бұрын
​@@SriLankanInLondon Congratulations අක්කේ for getting 15K subscribers 💚
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
@chaturapoornima211 awww thank you very much malli! Your wishes mean a lot to me 🙏
@Eranga_
@Eranga_ 3 ай бұрын
🥰🥰🥰
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
❤️❤️🙏
@janithjanith8954
@janithjanith8954 3 ай бұрын
වික්ටෝරියා රැජින ගෙ ලොකු තාත්තා නේ හතරවෙනි ජෝර්ජ් රජතුමා . ❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
හරියටම හරි ❤️
@sakuliyanage3879
@sakuliyanage3879 3 ай бұрын
වීඩියෝ එක නම් මරු.. ඒත් ඇයි හැම වීඩියෝ එකම බාගෙට ඉවර කරන්නෙ..වික්ටෝරියා ගෙ story එකත් තාම ඉවර නෑනෙ😢
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
Thank you very much Saku, ඇත්ත. වැඩේ කියන්නේ Victoria ගේ story එකේ කොටස් 5ක් කරලත් තවම ඉවර Albert & Victoria ගේ marriage එක පමනයි. There’s so much to cover. ඉතින් මම ඒක විතරක් concentrate කලොත් මට මාස තුනකට විතර සැරයක් තමයි video එකක් කරන්න වෙනේනෙ මොකද මම research කරන්න ලොකු කාලයක් ගෙවන නිසා. ඒ වගේම කට්ටිය ඉන්නවා travel, entertainment videos වලට එහෙම කැමති. ඉතින් එක දිගටම historical videos කලොත් එම අයට මුකුත් නැහැනේ. ඉතින් මම main stream එකක් විදියට Victoria ගේ story එක යද්දි අනිත් ඉක්මනට කරන්න පුලුවන් travel videos එහෙම මම gap fillers විදියට කරනවා. එතකොට මටත් ටිකක් වෙනසක් නේ 😊 ඉතින් මේ දවස් වල Victoria part 6 එකට recky කරන අතරේ මම Japan video එකකුත් කරනවා. එතකොට අරක කරලා ඉවරවෙන අතරේ මට මේක ඉක්මනට gap filler එකක් විදියට දාන්න පුලුවන්නේ but thank you very much for your feedback, I really appreciate it ❤️🙏
@sakuliyanage3879
@sakuliyanage3879 2 ай бұрын
@ එහෙමද 🙁 එහෙනම් කමක් නෑ බලන් ඉන්නම්කො😢
@MihiriNambi
@MihiriNambi 3 ай бұрын
Akki Victoria 5 vedio eka ekmanatama ona. 😊😊😊
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
අනිවාර්යයෙන්ම නංගි. මේ දවස් වල ඒක තමයි කරන්නේ 😊❤️🙏
@janithjanith8954
@janithjanith8954 3 ай бұрын
🇱🇰❤️🇬🇧
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
❤️🙏
@janithjanith8954
@janithjanith8954 3 ай бұрын
කුකුල් කූඩුවක් 😂😂😂 නෑ වික්ටෝරියා රැජින එක් කරපු කොටසෙත් පොඩි ගතියක් තියෙනවා .❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 3 ай бұрын
😄😄😄 ඒක ඇත්ත 😄😄😄 ❤️
@indraparhirana4809
@indraparhirana4809 2 ай бұрын
Podi deyak thiyenawa ahanna . monarch kiyanne mokakda
වික්ටෝරියා රැජින 5 - Queen Victoria part 5
16:54
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
වික්ටෝ‌රියා රැජින 6- Queen Victoria Part 6
29:15