Пікірлер
@arunisandamali2824
@arunisandamali2824 22 сағат бұрын
මේ වගේ කෙනෙක් බිහි වීමට හේතුව මොකද්ද? මේ අය හරියට අපරාධකාරයෝ වගේනේ, මේ වගේ family එකක් හම්බුනොත් 😢ගෑනු ළමයෙකුට.....මොන පව්කාර දෙයක්ද??
@naturallaw800
@naturallaw800 9 сағат бұрын
@@arunisandamali2824 ගොඩක් වෙලාවට පවුල් පරිසරය සහ දෙමව්පියන්ගෙන් එන ආකල්ප තමා මේ වගේ අය බිහිවෙන්න බලපාන්නේ. ඉපදෙන කොටම ජාන වලින් සුලු ප්‍රතිශතයක් එන්න පුළුවන්. ඒ උනාට හැදෙන පරිසරයෙන් තමා ගොඩක්ම එන්නෙ. පොඩි කාලේ දි ලමයින්ට වැරදි උපදෙස් දෙන දෙමව්පියො , ගුරුවරු ඉන්නවා. එයාලා ලමයින්ට කියන්නෙ පුළුවන් තරම් අනිත් අයව සූරන් කන්න කපටි වෙන්න කියල. ඒ වගේ මතවාද පොඩි ලමයෙක්ගේ ඔලුවට පොඩි කාලෙම ගියාම එයාට තරුණ වයසට එනකොට හරි වැරැද්ද තෝරගන්න පුළුවන් කමක් නෑ. එතකොට නිකන්ම නාසිසිස්ටික් පෞරුශයක් තමා බිහි වෙන්නෙ. නාසිසිස්ට් ලා බිහි වෙන්නෙ සාමාන්‍යයෙන් සමාජයේ මැද පන්තියෙන්. ගොඩක්ම පහල සමාජවල හෝ ඉහල සමාජ ස්තරවා නාසිසිස්ට් ලා බිහි වෙනවා අඩුයි.
@vidusrilanka
@vidusrilanka 7 сағат бұрын
Thank You for your comment
@amcpaththanayaka1958
@amcpaththanayaka1958 3 күн бұрын
1st love එක නිසා මට ඔහොම උනා.. තවත් හොද නෑ බෙහෙත් ගත්තට.. ඕක මට දවසට දෙපාරක් හැදෙනවාමයි .. අම්ම තමයි ඉන්නෙ ඉතින් ලග
@vidusrilanka
@vidusrilanka 7 сағат бұрын
Please meet a good counselor or best practitioner. You can succeed
@savithriperera7626
@savithriperera7626 5 күн бұрын
Thanks.Useful.Rich content
@HansiHansii-e4m
@HansiHansii-e4m 9 күн бұрын
Doctor mt me lede thyanawa.Man kohomada hoda kargnne?😕
@HansiHansii-e4m
@HansiHansii-e4m 9 күн бұрын
Doctor mt me lede thiyanawa😔Mn khmda hoda krgnne?
@salindaherath6162
@salindaherath6162 9 күн бұрын
මටත් තියෙනවා හොදටම වැඩි උනා. දැන් නම් බෙහෙත් වලින් ගොඩක් සාර්ථක උනා
@UpendraSenanayake
@UpendraSenanayake 10 күн бұрын
me n.cycle eken iwath wenn one mta dan awrudu gaanak. robo kenek wge mge Bf.🥺 Sir. Me wage kenek aaasrya kraama ape සහකම්පනයත් අඩු වෙන්න පුලුවන් ද mn athin dan tika dawasaka idan hith ridawena widiht kiywenw.🥺
@rajeekakumari4331
@rajeekakumari4331 12 күн бұрын
ඩොක්ටර් බෙහෙත් ගන්නේ නැතිව මේක පාලනය කර ගත්තට කමක් නැද්ද.....බෙහෙත් බොන්න බයයි
@Astrogregary
@Astrogregary 12 күн бұрын
Chitthanupassana Bavanava..........look in to your mind by your own mind. And correct the mind.
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 13 күн бұрын
ස්තුතියි ඔබ තුමාට ,තෙරුවන් සරනයි
@vidusrilanka
@vidusrilanka 13 күн бұрын
Thank You
@SupunBnstharaka
@SupunBnstharaka 15 күн бұрын
respect❤
@vidusrilanka
@vidusrilanka 14 күн бұрын
Thank You
@ravindusampath7222
@ravindusampath7222 18 күн бұрын
Cannabice walata kisima react ekk siduwen naththe ai
@vidusrilanka
@vidusrilanka 18 күн бұрын
Your tolerance level is good
@ravindusampath7222
@ravindusampath7222 17 күн бұрын
Mn ahanne docter cannabice use karata math gathiyak agata kisima wenasak siduwen naththe ai kiyla
@ravindusampath7222
@ravindusampath7222 16 күн бұрын
Plz kiynnh
@VimashiVinodya-o9m
@VimashiVinodya-o9m 20 күн бұрын
Doctor mata godak welavata hospital walt yanna ba ekaparatma loku bayak awth agama sithala wela faint wenawa ai ehema wenne
@vidusrilanka
@vidusrilanka 18 күн бұрын
Please meet a good psychological counsellor. They are working at Based Hospital
@thakshilakumari6086
@thakshilakumari6086 25 күн бұрын
සර් ...මගෙ කතාව ඔබතුමා කීවා හරියටම ..❤
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank for the genuine comment
@99.9-99
@99.9-99 26 күн бұрын
🍀🎆Thank you very much sir 🎆🍀.
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank You
@btdayarathna
@btdayarathna 26 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank You
@varunisilva9383
@varunisilva9383 26 күн бұрын
❤❤❤
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank You
@ashajayalath3550
@ashajayalath3550 26 күн бұрын
ගොඩක් වටිනවා සර් ස්තූතියි
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank You
@samanthikavin
@samanthikavin 27 күн бұрын
Is it possible to diagnose this NDP condition by some kind of a test. eg. blood test. How do you send them to a DR. to get help. We can't convince them that they have a problem. He act like he knows everything and he is perfect all the time.
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
It ;s impossible to testing by blood or urine, But genetic predisposition factors may be effective. thank for your inquire.
@samanthikavin
@samanthikavin 22 күн бұрын
Thanks a lot for the response. Appreciate it.
@LakmaliKanchana-n5x
@LakmaliKanchana-n5x 28 күн бұрын
Dr,separation anxiety disorder ekak thiyena kenekta krnna puluwan treatment mnwd
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
First , carefully diagnosed by expert dr. and following the guideline he or she giving.
@ShaneDewagamage
@ShaneDewagamage 28 күн бұрын
"This video is incredibly helpful! Thank you doctor ❤
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank you so much
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 Ай бұрын
Comment dapu aya innawanam. Me gena danna kenek innawanam. Udaukaranna
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Any one can bright , help him. Thank
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 Ай бұрын
Sir mama beheth gannawa me ledeta mata bike eke yaddi issarahata ena wahana dakkama ahaka Belenawa mata as piyawenawa .harima amihiri athdakimak monawada karanna puluwan ekata
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Please carefully diagnose your situation by meeting a expert dr.
@IromaWijewardhana
@IromaWijewardhana Ай бұрын
ගොඩාක් ස්තූතියි සර්..
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank you
@jinavacana2510
@jinavacana2510 Ай бұрын
ගොඩක් පින් ඔබ කරන සේවය වචනයෙන් කියන්න බෑ, ඔබෙන් වසර ගණනක් තිස්සෙ අපි ඉගෙනගන්නවා මේ ඉගෙනගන්න දේවල් අන් අයට කියාදෙනකොට ඔබව සිහිපත් කරල පින් දෙනව මම😊😊
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Thank you so much
@Nethma_Warnasooriya
@Nethma_Warnasooriya Ай бұрын
ස්තූතියි ❤ ෆ්‍රොයිඩ් සහ යුං අතර ඇතුවුණු මත භේදයට හේතුව කියන්න පුලුවන්ද
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
I open it to forum
@educationstudi
@educationstudi Ай бұрын
මේකෙ.ඊළග වීඩියෝ එක තියනවද
@vidusrilanka
@vidusrilanka 24 күн бұрын
Very soon make and present
@IndraSamarsnayake
@IndraSamarsnayake Ай бұрын
What incident make this type bad woman and gent? Bad parents punishment?
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Three reasons Genetics Environment and Chemical
@Kumari-hk1lv
@Kumari-hk1lv Ай бұрын
සර් මේකෙ ඊගාව video ලින්ක් එක දාන්න
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Very soon I produce videos again, please wait
@VTv-wj3uz
@VTv-wj3uz Ай бұрын
❤️❤️
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Thank you
@thanushadilhani8717
@thanushadilhani8717 Ай бұрын
True
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Thank You
@thanushadilhani8717
@thanushadilhani8717 Ай бұрын
I m experiencing this very badly, more than 10 years, i hv been suffering, unable to move on, thank u 4 the valuble explanation sir 🙏🙏🙏
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Thank You sharing
@danushkaudayarathna6017
@danushkaudayarathna6017 Ай бұрын
මටත් බයවල් හිතට එනවා
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Normal, but excessive , contact professional
@jeewanimunasinghe3957
@jeewanimunasinghe3957 Ай бұрын
මේ widihata ඉන්න යාලුවෙක් ඉන්නෙත් පුළුවන් නේද. මට එහෙම යාලුවෙක් ඉන්නවා. ඇත්තටම මට ඔය කිව්ව ඔක්කොම වෙලා තියෙනවා. මම සැහෙන්න මානසිකව watila ඉන්නේ. මට meken ගැලවෙන්න ඕනේ. Dr. Please මට උදව් කරන්න.
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Following the instructions what were discussed the video. please go other video its talks more than 10 tips for how to handle with NPD person
@ashinihansika9868
@ashinihansika9868 Ай бұрын
මටත් මේ ටිකම තියෙනව 😢 අඩුම තරමෙ දොර ජනෙල් වහපු කාමරේකවත් ඉන්න බෑ හුස්ම හිරවෙලා මැරෙන්න යනව වගේ දැනෙනව . සෙනග ඉන්න බස් එකක යන්නවත් බෑ .මොකක්ද මේක නැති කරගන්න කරන්න ඕනි . මේක නිසා අසරන වෙනව හැම තැනදිම
@vidusrilanka
@vidusrilanka Ай бұрын
සැමටම මම ප්‍රකාශ කල ආකාරයටම ඔබ උපදේශක වරයකු හමුවී සාකච්චා කල යුතුයි. එය අවමානයක් නොවන අතර එය තමයි පිළිගත්ත හා විධිමත් ක්‍රමය
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
මෙකට ඇගත් නිකම් දනවා වගෙ එනවා නෙද 😢
@vidusrilanka
@vidusrilanka Ай бұрын
සැමටම මම ප්‍රකාශ කල ආකාරයටම ඔබ උපදේශක වරයකු හමුවී සාකච්චා කල යුතුයි. එය අවමානයක් නොවන අතර එය තමයි පිළිගත්ත හා විධිමත් ක්‍රමය. අනෙක මේ වගේ වුර්තිය සේවා පිළිඅරගෙන තියෙන්නේ ඒ වෙනුවෙන් තමයි. එක එක රෝග ලක්ෂණ එක එක කෙනාට සුවිශේෂී වන්න පුළුවනි.
@avishkaerandi6146
@avishkaerandi6146 Ай бұрын
Doctor මෙම රෝගීන්ට ප්‍රතිකාර කරනවද..
@vidusrilanka
@vidusrilanka Ай бұрын
මම ප්‍රතිකාර කරන කෙනෙකු නෙමේ. මනුත් ඔබට හොද විද්‍ය වරයකු හමු වන්න පුළුවනි.
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
මන් මදන මොදක ගුලියක් කැවා එක කාලා බයිසිකලෙන් ගෙදර අවා ඒ මහන්සියත් එක්ක මගෙ පපුව ගැහෙනවා මට දැනුනා මන් ඉට පස්සෙ එකට බය උනා උනමයි තාම තියෙනවා මන් මැරෙයි මැරෙන්න ලගයි කියලමයි හිතෙන්නෙ උන හැදුනත් මට පිලිකවක් කියල හිතෙන්නෙ meka nathara karanna kohoma hAduvath බැනෙ හුස්ම ගන්න්නත් බැ🙏
@JD...12-m1n
@JD...12-m1n Ай бұрын
නම්බර් එක දානවා මටත් ඕකමයි උනේ
@vidusrilanka
@vidusrilanka Ай бұрын
ඔබ සුදුසු උපදේශකයකු හමුවී කතා කරන්න . ඔබට හුගක් පහසුවෙන් මේ තත්වයෙන් මිදෙන්න පුළුවන් වේවි.
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
@@vidusrilanka හම්බුනා දැන් මට හොදයි 🙂🙏
@susanthapathirana6138
@susanthapathirana6138 Ай бұрын
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Thank You
@WathsalaSandarenu-k9f
@WathsalaSandarenu-k9f Ай бұрын
ඩොක්ට පැනික් ඇටෑක් වලට මන් භාව්තා කරනවා veniz xr 150 mlg ,Alzolam 0.5 mlg කියන බෙහෙත් දෙවර්ගය. මන් කොරියාවට යන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා ඩොක්ට. කොරියාවට යන්න අපෙන් ගන්න මෙඩිකල් එකට මේ බෙහෙත් වලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා මට දැන ගන්න ඕනී ඩොක්ට. මොකද ලේ බැලුවම ඩ්‍රක්ස් එහෙම අරන් තියෙනවා නම් එවා අහුවෙනවනේ. අපිට කොරියාවට යන්න බැහෑ එතකොට. මේ බෙහෙත් වර්ග දෙකත් එහෙම අහු වෙයිද කියලයි මට දැන ගන්න ඕනී🙏
@vidusrilanka
@vidusrilanka Ай бұрын
ඔබ අනිවාර්යයෙන් ඔබගේ විද්‍ය වරයා සමගින් හා අදාල නිලධාරීන් ඉල්ලා සිටින්නේ කුමන විද්‍යා වාර්තාද යන්න සාකච්චා කලයුතුයි. නමුත් ප්‍රමාණාත්මක විද්‍යා සහතික හා වට්ටෝරු ඔවුන් සලක බලනවා. නමුත් ඔබ ඒගැන නිලධාරීන් හා කතා කල යුතුයි.
@WathsalaSandarenu-k9f
@WathsalaSandarenu-k9f Ай бұрын
@vidusrilanka ❤
@hansanilakmali2951
@hansanilakmali2951 Ай бұрын
Sir mata pare gihin awama wahana sadde oluwe donkara denawane e ai
@hansanilakmali2951
@hansanilakmali2951 Ай бұрын
sir mata welawakata parisarayak penwa mama taniyama innawa wage kawuruth na wage hagimak enne
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Thank you for your inquiry It's a kind of anxiety. Discuss with suitable counselor
@hansanilakmali2951
@hansanilakmali2951 Ай бұрын
@vidusrilanka sir mata pashnayak tiyenawa mama awurudu dahayak vithra gedaramai hitiye mama mawagathtga sihina lokayaka dan mama ein midunath mata ewage aturu pala tiyenawane ein midenne kihomad help karanan
@vidusrilanka
@vidusrilanka Ай бұрын
@@hansanilakmali2951 ප්‍රකාශ කල ආකාරයටම ඔබ උපදේශක වරයකු හමුවී සාකච්චා කල යුතුයි. එය අවමානයක් නොවන අතර එය තමයි පිළිගත්ත හා විධිමත් ක්‍රමය.
@hansanilakmali2951
@hansanilakmali2951 Ай бұрын
@@vidusrilankamata mohana patikarayakata yanna weid
@AkilaChamod-ow1hz
@AkilaChamod-ow1hz Ай бұрын
Doctor මට නිතරම දිග හුස්මක් ගන්න අමරුයි හැම වෙලේම දිග හුස්මක් ගන්න ඔන කියක හිතෙනවා දිග හුස්ම ගන්න බැරි උනාම මන් හුස්ම ගන්නෙ නෑ වගෙ දැනෙනව ඊට පස්සෙ එක දිගටම ඈනුම් යනවා පට්ටම අමාරුයි එතකොට මෙක ඇති වෙන්නෙත් anxiety නිසාද්
@vidusrilanka
@vidusrilanka Ай бұрын
අපේ ජීවිතය තුල එක් එක් ආකාරයේ සිතුවිලි උත්පාදනය වෙනවා. ඒ දේවල් අපි දිගටම ගත්තොත් අපි අනවශ්‍ය කරදරයකට පැටලෙනවා.
@Wayward_prince
@Wayward_prince Ай бұрын
ඔබ තුමාට බොහෝම පින්... ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාගේ chanal එකෙන්.. ❤❤🙏
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Thank You so much
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
මට කොයි වෙලෙත් හිතෙන්නෙ මන් මැරෙයි කියලා මොකක් හරි දරුනු ලෙඩක් හැදෙයි කියලා මට හැදිලද කියලත් හිතෙනවා එක රොගයක් ගැන හිතුවොත් එ රොග ලක්සනත් තියෙනවා කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නැ මන් මැරෙයිනෙ කියලා හිතනවා ..රැට බය හිතන හින ඉදන් පෙනවා එවගෙ තෙරුම බලද්දි එවගෙන් කියන්නෙත් ලෙඩක් හැදෙයි කියලා ...මට දැන් එපම වෙලා ඉන්නෙ 😢🙏
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
ඇයි මෙහෙම වෙන්නෙ😢
@vidusrilanka
@vidusrilanka Ай бұрын
මෙම තත්වය ගැන වීඩියෝවේ සඳහන් කරලා තියනවා. හොදින් සවන් දෙන්න. ඔබව හොඳ උපදේශකයකුට සුව කරන්න පුළුවන්
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
@@vidusrilanka thnx 🙂🤍
@Vishwapooja4000
@Vishwapooja4000 2 ай бұрын
@vidusrilanka
@vidusrilanka 2 ай бұрын
Thank You
@hansigamage4454
@hansigamage4454 2 ай бұрын
මටත් මේ විදියමයි.පපුව හැමවෙලේම ගැහෙනව.සිය පාරක් විතර ecg ගත්තා .එකෝ,එක්සසයිස් ecg ගත්තා ඒව ඔක්කොම නෝමල් . Cardiologist කිව්වෙ පැනික් ඇටෑක් එකක් ඇවිත් ඔයාගෙ හදවත හොදට වැඩ කරනව ප්‍රශ්නයක් නෑ කියල.ඒත් මට ලෙඩේ අඩුවක් නෑ දැන් අවුරුද්දකට කිට්ටුයි.ඇවිදින්න බෑ පපුව ගැහෙනව .ඉස්සර ට වඩා ගොඩක් හොද වෙලා ඉදිය ඒත් මේ ලගදි ආයෙ පරන විදියටම හැදුන .දැන් ආයෙ පපුවෙ ගැස්ම වැඩී හුස්ම ගන්න අමාරුයි පිටත් එක්ක රිදෙනව.පපුවත් රිදෙන්න ගන්නව ඉදපු ගමන්.අනේ මේක පාලනය කරන්න විදියක් ඇත්තෙම නෑ ද ? මං බෙහෙත් වලට නම් යොමු උනේ නෑ .හරිම අමාරුයි මානසික පීඩනය වැඩී මේක ගැන හිතද්දි.
@vidusrilanka
@vidusrilanka 2 ай бұрын
ඔබගේ අර්බුධය විස්තර කිරීම ගැන ස්තුත්යි. මේ වෙනුවෙන් ප්‍රතිකාර කර ගැනීම පහසු දෙයක්. මෙම වීඩියෝවේ ඇති උපදෙස් වලට අනුකූලව නිපුණතාවයෙන් යුතු වුර්තිකයෙක් හමුවන්න.
@tharushanadeeshani688
@tharushanadeeshani688 Ай бұрын
@@hansigamage4454 ඔයාට ඒ එක්කම Blood pressue වැඩි උනාද?
@csaw7064
@csaw7064 2 ай бұрын
mata awegaya ne hebei anith okkoma thiyenwa mata akuru liynna wath focus eka denna be pothak kiyawana eka thama amaruma wede mage degree ekath den sehenna kal giya (mata deyak padam krgnna anith aya wage 20 30 gunayak weda kranna wela )meh hethuwa nisa. simulants thiynwda mata ganna puluwan
@vidusrilanka
@vidusrilanka 2 ай бұрын
Thank You
@Janiya2000
@Janiya2000 2 ай бұрын
ගංජ ගහේ හොද කොටස ගන්නත් ගංජ වවන්න එපැයි. ගංජ තහනම් කරන්න අරක්කු සිගරට් රටට් දීල රටේ රජුත් අන්දවල,රටත් බංකොලොත් කරපු අයගෙ වෛර විද්‍යාවට එන්නත් විදලත් මිනිස්සු මරන්න පුලුවන් උනා
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Good
@jananikarunarathna2017
@jananikarunarathna2017 2 ай бұрын
Thanku sir. Is there any contact no or email adress to contact you sir.i am in the urge of doing art therapy course ❤❤
@vidusrilanka
@vidusrilanka 2 ай бұрын
Thank You