No video

ඌණ අවධානම් - අධි ක්‍රියාකාරී රෝගය | Attention Deficit Hyper Active Disorder

  Рет қаралды 1,612

vidusrilanka

vidusrilanka

Күн бұрын

ඌණ අවධානම් - අධි ක්‍රියාකාරී රෝගය | Attention Deficit Hyper Active Disorder
#adhd

Пікірлер: 7
@poornimajayathilakawickram6556
@poornimajayathilakawickram6556 6 ай бұрын
ඔබ තුමාව සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් හැකි නම් ලබාදෙන්න .
@vidusrilanka
@vidusrilanka 6 ай бұрын
ඔබ තුමන්ගේ ඉල්ලිම පරිදි මා හට ලියන්න pradeepkoholaneedara@gmail.com Please write to me at pradeepkoholaneedara@gmail.com as per your request
@harshanirandika3991
@harshanirandika3991 7 ай бұрын
මටත් ADHDකියල හිතෙනවා ,මම මොනවද ඒකට කරන්න ඕන, මට depression තදටම තිබ්බා, ඒක හැදෙන්න හේතු තිබ්බත්..ඒවා ප්‍රබල හේතු නෙවෙයි කියල හිතෙනව මම සංවේදි වැඩි , බෙහෙත් බීවට ලොකු වෙසක් දැනෙන්නැ මගෙ වයස28 මට ජීවිතේ හරිමඅමාරුයි සර් කතාකරන්න පුළුවන් ද
@vidusrilanka
@vidusrilanka 7 ай бұрын
සත්තකින්ම ඔබට මා සමගින් කතා කරන්න පුළුවන්. ඔබට ඒ නමුත් මම දෙන උපදෙස තමයි හොඳ උපදේශක වරයකු මුණ ගැසීම හා අකණ්ඩව අවපීඩනය වෙනුවෙන් නියමානුකුල වයිද්‍ය උපදෙස් ලබාගැනීම. Of course you can talk to me. But my advice to you is to meet a good counselor and get proper medical advice for chronic depression.
@harshanirandika3991
@harshanirandika3991 7 ай бұрын
@@vidusrilanka සර් මට ADHD තියෙනවද කියල හරියටම diagnosis කරගන්න හොද වෛද්‍යවරයෙක් හමුවෙන්න අවශ්‍යයි නමුත් ගැටලුව තියෙන්නේ වෛද්‍යවරුන් මේකට සංවේදි නැ..මම දැනට තුන්දෙනෙක් ගාවට ගිහින් තියෙනවා..
@anjaleethilakarathne
@anjaleethilakarathne 7 ай бұрын
මට ඔබතුමා සමඟ කතා කිරීමට පුලුවන්ද..?
@vidusrilanka
@vidusrilanka 7 ай бұрын
Yes you can speak with me. Contact 0714539835 my what's app
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 30 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 200 МЛН