ගෑස්ලයිටින් Gaslighting

  Рет қаралды 1,603

vidusrilanka

vidusrilanka

Күн бұрын

Пікірлер: 29
@user-oq9jm6xg4v
@user-oq9jm6xg4v 4 ай бұрын
ඇත්තටම එහෙම කෙනෙක් නිසා දැන් අවුරුදු 10ක් විඳවනව. Depression පවා හැදිල බෙහෙත් ගත්ත . ඒව බොනවටත් අකමැති උනා. අයින් වෙන්න තදින්ම උවමනාව තිබ්බත් අයින් වෙන්න දෙන්නෙ නෑ.. දරුවෙක් ඉන්නව අවුරුදු 8ක එයා නිසා කිසිම තීරණයක් ගන්න විදියක් නෑ.. කලින් වීඩියෝ එකේ කිව්ව වගේ ඒක සර්කල් එකක් වගේ දිගටම වෙනව. දැන් නම් හිත දැඩි කරන් ඉන්නව අහුවෙන්නෙ නෑමයි කියල ඒත් තව කී දවසක් එහෙම ඉන්න පුළුවන් වෙයිද කියල මටම විශ්වාස නෑ.. පුදුම මානසික වදයක් මට ජීවිතේ එපාවෙලා තියෙන්නේ .. ගෙදර එදිනෙදා වැඩක්වත් ලමයගෙ වැඩක්වත් කරන්න හිතෙන්නෙ නෑ දැන්. කිසි කෙනෙක් ට මට උදව්වක් කරන්නත් බෑ. සියදිවි නසාගන්න තරම් හිතෙනවා සමහර වෙලාවට 💔😢😢
@vidusrilanka
@vidusrilanka 4 ай бұрын
ඉවසීමෙන් හා කල්පනාකාරීව ඔබගේ ජීවිතය ගොඩ නගා ගන්න දිරිය ලැබේවා කියල පාර්ථනා කරමි.
@ajithfernando5268
@ajithfernando5268 6 ай бұрын
Its very helpful to the whole life ..thank you soo much ...
@vidusrilanka
@vidusrilanka 6 ай бұрын
Thank you so much
@user-tz8ge9zu1u
@user-tz8ge9zu1u 6 ай бұрын
Thank you very much.
@vidusrilanka
@vidusrilanka 6 ай бұрын
Thank you
@vcraft562
@vcraft562 Ай бұрын
මගේ මිනිහත් මේ වගේමයි. අවුරුදු 20 කසාදේ ඉවර කළා. ඒ මිනිහගේ හැමදේම ඉවසන්න පුලුවන් ඒත් වටේ යන ඒකයි ඉස්වන්නම බැරි. හැමෝටම මන් ගැන බොරු කියලා ketewwa. වටේ ගිය ඒවට සාක්ෂි පෙන්නුවත් පිළිගන්නේ ම නෑ. මේ ගතිගුනමයි. කිසිම වෙනසක් නෑ
@vidusrilanka
@vidusrilanka Ай бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තුත්යි.
@chmakaliyanage8478
@chmakaliyanage8478 6 ай бұрын
Obata godak pin Sir 🙏🙏🙏🙏🙏
@vidusrilanka
@vidusrilanka 6 ай бұрын
Thank you
@mohanmanuwarana983
@mohanmanuwarana983 6 ай бұрын
Gorgeous explanation ! I would like to propose - If you present some attractive practical cases for most of the key points this video will be glorious.
@vidusrilanka
@vidusrilanka 6 ай бұрын
Yes you are correct. I really appreciate your valuable comments
@sisiththilanfernando8972
@sisiththilanfernando8972 6 ай бұрын
Good job keep it up
@vidusrilanka
@vidusrilanka 6 ай бұрын
Thank you so much
@TechTrails8715
@TechTrails8715 4 ай бұрын
මගේ බිරිදත් මේ වගේ තමයි දැන් ජීවිතේ එපාවෙලා මැරෙන එක විතරයි දැන් ඉතුරු
@vidusrilanka
@vidusrilanka 3 ай бұрын
බොහොදෙවල් වලට විසදුම කාලය ඉතාම හොඳ විදිහට ලබා දෙනවා. මරණය තුලින් විසදුම් සොයන්න අමාරුයි. ඔබගේ ඉවසීම ඉතාම වැදගත් හා නුවණක්කාර විසදුම වේවි.
@sharminiramonagoonewardene3645
@sharminiramonagoonewardene3645 Ай бұрын
What could you do to take revenge from such a person ?
@vidusrilanka
@vidusrilanka 27 күн бұрын
I already expressed this several videos. go to vidusrilanka and search nacessetic videos. Thank you
@PathmaMahananama
@PathmaMahananama 5 ай бұрын
Thanks ,Example ekkama pahadili karanna sir...
@vidusrilanka
@vidusrilanka 4 ай бұрын
sure, thanks
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 ай бұрын
sir please explain, code of ethics and conduct of psychology
@vidusrilanka
@vidusrilanka Ай бұрын
Thank you
@CKJayathilake
@CKJayathilake 6 ай бұрын
Sir, "Dark Psychology" kiyanne mokakkda ?
@vidusrilanka
@vidusrilanka 6 ай бұрын
Dark psychology is similar to Nasacesti or Gaslitin. It means to mentally lead another person, to control them and to manipulate them the way they want. ඩාර්ක් ස්යිකොලොජි කියන දේත් නසසෙස්ටි හෝ ගෑස්ලිටින් වලටම සමාන දෙයක්. මානසික වශයෙන් තව කෙනෙකු මෙහෙය වන්න, මැඩපවත්වන්න වගේම තමන්ට අවශ්‍ය අයුරින් හසුරුවන්න මානසික මෙහෙයවීමක් කිරීම තමයි ඉන් අදහස් කරන්නේ.
@CKJayathilake
@CKJayathilake 6 ай бұрын
@@vidusrilanka Ok. Thank you sir !
@shobadarshani5213
@shobadarshani5213 4 ай бұрын
Sir, how can we contact you
@vidusrilanka
@vidusrilanka 4 ай бұрын
pradeepkoholanegedara@gmail.com
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 123 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,7 МЛН
narcissistic #narcissist #Self-centered
10:34
vidusrilanka
Рет қаралды 2,8 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 123 МЛН