🟡සැම දන හිත සුව පිණිස POLICE කෝලමට අවසර | මී මැස්සාගේ කොළම | @MeeMassooTV

  Рет қаралды 20,273

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

Пікірлер: 193
@victorelliott7188
@victorelliott7188 4 ай бұрын
හරි වැදගත් දැනුම් දීමක්. මේක සාර්ථක වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු.
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm 4 ай бұрын
රංගයා බයයි වු පොලිසියේ ඉන්දෙද්දි ගංජා වවපු කේස් එක එලියට එයි කියලා
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 4 ай бұрын
අපි කුඩු නාලිකාව අත් හැර සෑහෙන කාලයක් .මාලිමාවට ජයවේවා
@nirodharathna
@nirodharathna 4 ай бұрын
නියමවිග්‍රහයක් ස්තුතිය පුදකරමි .හැමදාම බලන මීමැස්සාට
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 4 ай бұрын
මුන්දැන් බයවෙලා කියන්නෙ මොනවද කරන්නේ මොනවද කියලමුන් දන්නේනෑ පිස්සෝරෑල මාලිමාවට ජයවේවා
@අයෝමිපෙරේරා
@අයෝමිපෙරේරා 4 ай бұрын
කුඩු දුමින්ද ඇතුලට දාපු නිසා කුඩු නාලිකාව දැන් හිටු කියලා මාලිමාවට සහ ශානිලාට මඩ ගහන්නේ
@Tan-xc6um
@Tan-xc6um 4 ай бұрын
Me rate හිටපු කීර්තිමත් police නිලධාරීන් malimawata එකතු වීම malimawe ජයග්‍රහණය සනිටුහන් කිරීමක්
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 4 ай бұрын
❤❤❤aniwa
@SomaliHewage
@SomaliHewage 4 ай бұрын
Excellent service thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 4 ай бұрын
ඔවගේ කෙනිහිලි කිරිම තුලින් මාලීමාව තවත් ශක්තිමත් වෙනව ජයවේවා
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 4 ай бұрын
ජනතාවට යුක්තිය හා සාධාරණය ඕනෑ.
@alexcooray3235
@alexcooray3235 4 ай бұрын
පොලීසියේ කීර්තිමත් නිලධාරීන් අද N P P එකේ , මාලිමාවේ හරි දිශාව !
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Polisiye innaeada ban keerthimath un.umba thawama guti kaala nedda ?.
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 ай бұрын
රංගෙට දීපු උපදේශයනම් මරු.
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 4 ай бұрын
කියන්න වචන නෑ කල්ප මේ අවනඩු කාට කියන්න ද.සාදාරණය ඉශ්ඨ වෙන සමාජය ක් බිහි කරමු අපි එකතු වෙලා...❤
@munasinghe825
@munasinghe825 4 ай бұрын
සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස රට පුරාම වදකාගාර ඇති කොට රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක්කළේ හිට්ලර් කෙනෙකු වශයෙන් බව අමතක කරන්න එපා. බටලන්දෙ වදකාගරය ජ'පුර වදකාගාරය බූස්ස වදකාගරය මාතර එලිය කන්ද වදකාගාරය මාතලේ වදකාගාරය සූරියකන්ද වදකාගාරය බූස්ස වදකාගරය ඇඹිලිපිටිය වදකාගාරය කැළණි විශ්වවිද්‍යාලයේ වදකාගාරය හදපු වදකාගාර තුළ විනාශ කරපු රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගැන ද සෙවීමට සජිත් ප්‍රේමදාස ඇරැයුම් කරනව. සුප්‍රසිද්ධ බටලන්දේ වධකාගාරය ඉදිකොට එය බාරදුන්නේ සුප්‍රසිද්ධ බටලන්දේ වදකය වන රනිල් වික්‍රමසිංහ ට නොහොත් රනිල් රාජපක්ෂටයි.
@udenisamanlatha9799
@udenisamanlatha9799 4 ай бұрын
ලන්කාවේ තියෙන්නේ පෙරේත දේශ පාලනය මිසක් රටට ජාතියට ආගමට ආදරයට නෙමෙයි ඉතින් දැන් මට්ටු වෙලා වෙලා තියෙන ජනතාව තාමත් බඩගොඩස්තරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම්
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 ай бұрын
දැන් අඩුයි .
@gardihewageivan3320
@gardihewageivan3320 4 ай бұрын
මෙි කාලේ තමයි..සියළු කුණු අදිනකාලේ...පොලිසිය දේශපාලනයට යටවීමෙි අපරාධ යට ගිය දේ සොයා නීතියට ගෙන ඒමට රටෙි ඡනතාව නිසියාකාර තේරැමි ගෙන තමන්ගේ චන්දය පාවිචි කරන්න..මාලිමාවට එකතුවෙමු..දැනට විශවාසය අපිට තියෙන්නේ මාලිමාව පමනයි..
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 4 ай бұрын
Pal horu kohoma th dan thathi gena tiyenne...
@samjewellery3755
@samjewellery3755 4 ай бұрын
Police kaarayo thamai lokuma aparaada kaarayo.kohe hari ellila berenda thamai un hadanne.
@PopQqpp
@PopQqpp 4 ай бұрын
පොලිස් සාමුහිකය දැකලා කටිටියට චු ගිහින් ඉන්නෙ ඒකයි මෙි දෝෂාරෝපණ
@sriyanimangalika805
@sriyanimangalika805 4 ай бұрын
We need a strong leader immediately.
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 4 ай бұрын
දේශපාලන බලපෑම් අයින් කලානම් නීතිය හරියට ක්‍රියාත්මක වෙයි 👍
@udenisamanlatha9799
@udenisamanlatha9799 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 4 ай бұрын
He has missed the brutal murder of ruggerite wasim thajudeen
@susilayupala2959
@susilayupala2959 4 ай бұрын
Malimawata jayawewa ranil rajapaksa pannamu. ✝️👍🙏❤️👏
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 4 ай бұрын
සකලවිධ හොරිකඩ හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ජයග්‍රහණය තෙක් නොනැවතී ඉදිරියට මාලිමාවට ජයවේවා ❤️❤️
@wasanthasubasinghe2075
@wasanthasubasinghe2075 4 ай бұрын
Policoyath aka aka desapaalana paksha walata bedila...adath ehemai...adath ehemai.. Denuth ehemai...neethiyak..ukthiyak..rate thiyeda..policeya desapaalanayen iwath kala uthui. Paligenima misa neethiya koheda..polisiyath hamuduruwarunuth..desapaalanayen iwath kala daata ratath goda. Apith goda...yukthiye saadaranathwaya..lebewa.neethiya rekewa...
@Gaminikumara51
@Gaminikumara51 4 ай бұрын
විශ්‍රාමික පොලිස් සාමුහිකය ට දේශපාලන තක්කඩි සෙට් එක වගේම පොලීසිය ඉඳගෙන දේශපාලන ය කරපු සෙට් එකක් බයවෙලා
@SandyaNiroshani-j1j
@SandyaNiroshani-j1j 4 ай бұрын
Great work All the best NPP
@ukuk1581
@ukuk1581 4 ай бұрын
හොරු මිනී මරුවා බය වෙලා ඉන්නෙ. රවිලා ශානිලා සෙට් වුනේ හොදම මූලස්ථානයට නිසා. රංග බණ්ඩාර කරපු හොර මැරකම් වාහන හොරකම් අහුවෙනවට බය වෙලා.😂😂😂😂😂
@senakaguruge1397
@senakaguruge1397 4 ай бұрын
First they should investigation Jvp Murders and etc
@sarathwa5561
@sarathwa5561 4 ай бұрын
🎉
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 4 ай бұрын
👍🏻💐
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my 4 ай бұрын
රටට වෙනසක් ඔනෙ අවුරුදු 5ක් දිලා බලමු nppට මොනවා ද වෙන්නෙ කියලා බලන්න පුළුවන් .කවුරු දිනුවත් දුප්පත් අපිට වැඩක් නැ වෙනසක් වෙන්න ඔනෙ එච්චරයි
@gudiyadpm5889
@gudiyadpm5889 4 ай бұрын
මහින්ද රාජපක්ෂ යට ගහපු,සජිත්ගෙ නංගිගෙ හොරසල්ලි අච්චු ගහපු කේස් එකත් ආපහු ගන්නවද කියල සජිත්ගෙ පොලිස් සංසදයෙන් අහල බලන්න.
@victorelliott7188
@victorelliott7188 4 ай бұрын
Well ! Hope for the best!
@anurakiriella1801
@anurakiriella1801 4 ай бұрын
පොලිස් සාමූහිකය එකතුව ගන අපි සතුටු වෙනවා.ඒත් මේකට මඩ ගහන පිරිස ගන දුකයි.ඒනිසා රට ගන හිතල හොද මිනිස්සුන්ට මඩ ගහන්න කලින් ඒගන දෙපාරක් හිතපල්ල.
@AriyasenaPerera-n5k
@AriyasenaPerera-n5k 4 ай бұрын
රංගේ බංඩාර අහින්සකයෙක්ද STF එකේ ඉඳල භීෂණකාලෙ සිල්අරං හිටිය කෙනෙක්ද එයා බයඇති මේව සොයන්න පටංගත්තොත් එයාටත් සොරි ඩොට්කොම් කියල
@upulbaddegamage5037
@upulbaddegamage5037 4 ай бұрын
රනිල් රටේ නීතිය හරියට කලානම් අද කිසිම රාජපක්ෂ කෙනෙක් බේරෙන්නේ නැහැ. මෙ නිවේදකයා රාජපක්ෂලා ටිකක් ආරක්ෂා කරනවද මන්දා කියලා හිතෙන්නේ මට විතරද
@Peraliya
@Peraliya 4 ай бұрын
එහෙම යාන්තමට ෂේප් එකක් තියෙනවා. බැලන්ස් කරන්න වගේ. රනිල්ගෙ බාසාවට පෝඩ්ඩක් පස්සට ගත්ත.
@uk-slvlog3790
@uk-slvlog3790 4 ай бұрын
Need to change whole system in Srilanka with Law and oder and discipline and Dirty politics and politicians 🙄
@kingphone8251
@kingphone8251 4 ай бұрын
සජිත් ගෙ පොලිස් සංසදය හොරු අල්ලන්නෙ කොහොමද රාජපක්ෂ හොරු සෙට් එක දැන් සජිත් එක්ක දැන් උන්ගෙන් කිච වෙලා පච වෙලා ආයෙත් හොරු අල්ලන්න ඒ පාරම තෝරාගෙන එහින්ද සජිත් ගෙ පොලිස් සංසද එපා අනික සජිත් ගෙ අම්මා ඇතුළු දේශපාලකයන් අපෙන් හොරා ගෙන උන්ගෙ වගෙ තියන් ඉන්න සියළු දේපල නැවත ගන්න සජිත් එක්ක හිටගෙන කීයටවත් කරන්න බෑ
@onesixtynine624
@onesixtynine624 4 ай бұрын
එහෙමනම් මගේ ඤාති සහෝදරවෙක් සහ මගේ ලඟම මිතුරාත් ආගිය අතක් නැහැ.අපිත් රට වෙනඅවෙන් ඒ සියල්ල අමතක කරලයි ජ⁣ෙ.ජ.බ.ට එකතුවුනේ.
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 4 ай бұрын
සජබෙට ගියානමි තිබිබ කිර්තය එකෙන්ම ඉවරයි අනික මිමැස්සා මොකාටද එන්නෙ කියලත් තෙරෙනව
@lalithMadugoda
@lalithMadugoda 4 ай бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා
@lalivith508
@lalivith508 4 ай бұрын
අනේ කල්ප ඔයා ඔය වැලක් කියාගන යනවා මට බය ඔක හොයන්න හදන අයවත් අතුරැදහන් කරයිද
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 4 ай бұрын
චන්දෙ කාලේ එද්දී තමයි මුන්ට ඔක්කොම හොයන්න මතක් වෙන්නේ. කියාපල්ලා 88,89 කාලේ කොච්චර කොල්ලෝ අතුරුදහන් උනාද ඒවත් හොයන්න කියාපල්ලා.රිචඩ් දි සොයිසා,ප්‍රේමකිර්ති දි අල්විස්, සුමනා ගෝමස්, විජය කුමාරතුංග. මේ ඔක්කොම හොයන්න කියා පල්ලා.
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 4 ай бұрын
Thanks Jalapa. Really appreciate your news.
@gangahethumuni4701
@gangahethumuni4701 4 ай бұрын
සජබෙ ඉතිං හැමදාම කලේ, මාළිමාව දිහා බලාගෙන ඉඳලා,ඒකෙ ඒවා කොපි කරන එකනෙ. එහෙම නැතිව තමන්ගෙම කියල කිසිම දර්ශනයක් නෑ සජබෙට.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@alexcooray3235
@alexcooray3235 4 ай бұрын
ගුබ්බෑයම් වලින් එලියට බැහැලා හරි දිශාවට පා නගලා !
@nandaninagarathne7031
@nandaninagarathne7031 4 ай бұрын
Excellent❤❤❤❤❤❤❤
@dongunawardena4693
@dongunawardena4693 4 ай бұрын
Nice explanation!!!!
@Bandauu
@Bandauu 4 ай бұрын
You got the point wrong. The retired police officers want primarily to create a law-abiding Society with NPP.
@PopQqpp
@PopQqpp 4 ай бұрын
සජිත් ගාව ඉන්න පොලිස් පැන්ෂන් කටිිටිය පුළුවන් නම් පොලීසියේ පැන්ෂන්200ක් ගෙන්වා පෙන්වන්න
@naseemshakf8794
@naseemshakf8794 4 ай бұрын
මෙවර ජය මාලිමාවට.
@phrdesilva2492
@phrdesilva2492 4 ай бұрын
සඡිය පාසැල් යනකොටත් කරල ඇත්තෙ කොපි කිරීම තමයි.......පොලීසියට විශ්‍රාම ගිය පසු දේශපාලනය කිරීමට ගොං රංගෙගෙන් අහන්න...පවි😂😂😂😂😂
@uppam
@uppam 4 ай бұрын
බලය නොමැති වෙලාවට දෙන පොරටෝක් බලය ලැබුණම දියවෙනවා. එකයි යතාර්ථය.
@sriyanimangalika805
@sriyanimangalika805 3 ай бұрын
Very complex situation.
@SunilDissanayake-ty1cm
@SunilDissanayake-ty1cm 4 ай бұрын
කවුරු දින්නත් ඔයාට වැදගත් නොවුනට රටේ ජනතාවගෙ බහුතරයකට වැදගත් හොරු නොවන මාළිමාවට බලය ලැබෙන එක ඔබත් සාධාරණ ජන්තාවාදී මාද්‍යවේදියෙක් නොවීම කනගාටුයි
@nirmaliperera2061
@nirmaliperera2061 4 ай бұрын
Kalpa a very good analysis. Ranil Wickremasinghe had enough of time to investigate these heinous crimes of Rajapakses and their henchmen. As Ranil Wickremasinghe and Rajapakses are of the same criminal minds these crimes buried in their rule. Hope all these Police Officers will get together and help a future government to get these criminals to the courts and get them convicted.
@user-ic2et6hw3v
@user-ic2et6hw3v 4 ай бұрын
Kalpa, what is the meaning of this video? I hope you will keep the quality of your videos.
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 4 ай бұрын
Mee massa must help to NPP....අපිටකවූරු බලය ට පත් වූ වත් ඓකඉ කියා සිටින්නේ කෙසේද meemassa
@Sharp-cg7du
@Sharp-cg7du 4 ай бұрын
Ravi, Shani great decent police officers.
@thakshisenani3075
@thakshisenani3075 4 ай бұрын
Harima watina pahadili kireemak ❤❤❤
@premilgamage9051
@premilgamage9051 4 ай бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 4 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭
@mohanfernando80
@mohanfernando80 4 ай бұрын
සජිත් ජනපති වුනොත් ඉතාමත් භයානක යුගයක් නැවත මේ රටේ සිදුවෙනවා නියතයි. කිසිම මාධ්‍යවේදියෙකුට ස්වාධීනව වැඩකරන්න බැරිවෙයි. ඔවුන්ට විරුද්ධව කතා කරන සියලුදෙනාව අතුරුදහම් කරයි. ඒක නියතයි.
@seevalikariyawasam6202
@seevalikariyawasam6202 4 ай бұрын
ප්‍රියන්ත ජයකොඩිගේගේ පැටිකිරිය ගැන සොයා බලා ඔහුන් ගැන සහතික දෙන්න
@GerardAdikaram
@GerardAdikaram 4 ай бұрын
හිරු නාලිකාව පරණ පොලිස් කට්ටියක් දාගෙන කෑවෝකෑවෝ ගගා අඬන්නේ ඇයි. ප්‍රේමදාස ලා රනිල් ලාගේ කොලකොටි , හමුදා පුත්‍රයන්ගෙ ගෙවල් වලට ගහලා මිණීමරලා ජවිපෙ පිටින් ඇරියෙ නෑ ලු. ඉතින් අඬනවා .
@jayaweera4752
@jayaweera4752 4 ай бұрын
NPP ආණ්ඩුවක් යටතේ නිර්මාණය වෙන අලුත් ව්‍යවස්ථාවක්‌ මත ඔය කියන හැම ප්‍රස්නයකටම සාදාරන විසදුම් ලැබෙනවා, ඒක ස්ථිරයි, නීතියේ අදිපත්‍ය ඉහලින් තැබීමමත් න්ප්ප් රජයක් යටතේ සිදුවෙන නිසා අපිට positively හිතන්න පුළුවන්. රටින් පිටවෙච්ච හැම අසාදාරන දනයක්ම හැම දේපලක්ම අපිට රජයට ආයෝජනයක්‌ වෙන දාට මේ රට මතු පරපුරට බලාපොරොත්තු තියාගත හැකි රටක් තව මාස කිහිපයකින් ඒ සිහිනය සැබෑ කරගත හැකි මුලාරඹය නියතයි 🌹
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 4 ай бұрын
මුතු..mastermind ජනතාවගේ සතුරෙක්.NGO,රටෙිි සතුරෙක්
@sandeepanitharuka105
@sandeepanitharuka105 4 ай бұрын
නියමයි මල්ලී
@chandimabandara1995
@chandimabandara1995 4 ай бұрын
Politics Nath nam..Aniwaryen Police A Hamadema Hoyala Nethiya Sadaranayata Karanawa...😢😢😢
@awimala24apura71
@awimala24apura71 4 ай бұрын
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී බෞද්ධයන් මෙන්ම වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?...........................................................
@swiftfondren6479
@swiftfondren6479 4 ай бұрын
Excellent
@AzeezSamsudeen-g8f
@AzeezSamsudeen-g8f 4 ай бұрын
රංගෙට දැන්ම බඩ බුරැල් වැන්න පටන් අරන්.
@wimalfernando7897
@wimalfernando7897 4 ай бұрын
N p p yatathe saadharanaya Ishta wenawa maalimaawata Jayamaweva
@alwisthilak5703
@alwisthilak5703 4 ай бұрын
anna puthano 13 denawalu oya okungen ahnda camathida kiyala
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 4 ай бұрын
මල් ව. පැණි හොරා බොන මිි මැස්සෝ.NGO.
@mohomadnajimudeen6622
@mohomadnajimudeen6622 4 ай бұрын
ඔය ගාතනවලට ආණ්ඩුව තමයි මුල
@amithharshana1593
@amithharshana1593 4 ай бұрын
Sjb ake warthamana bawithaya koheda hoda, oya dekama hodai kiyala ?
@onesixtynine624
@onesixtynine624 4 ай бұрын
ඒකතමයි එඩිසන් ගුණතිලකග වගේ අය හකතුවන්නේ ස.ජ.බ.ට
@pkds1983
@pkds1983 4 ай бұрын
කවුරු බලයට ආවත් එකයි කියන එක හරියට අපි හම්බ කලොත් අපි කනවා වගේ 😅😅😅
@DsKarunasena-qr8lj
@DsKarunasena-qr8lj 4 ай бұрын
අහිංසක බොතේජු A S P බොතේජු මහතාවත් ඔය600 ටඅයත්ව මරනයට පත්උනා
@vijithamanamperi6752
@vijithamanamperi6752 4 ай бұрын
Malimawta jayawewa
@alwisthilak5703
@alwisthilak5703 4 ай бұрын
visaduma malimawa. oya ekekta yahting inda denda hodanah
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 4 ай бұрын
Please don't forget -Lalith and Kugan vanished ?
@rupapushpa9228
@rupapushpa9228 4 ай бұрын
Hi sir very good day, politics in sri lanka very funny,polation are politically very greedy,now they are behaving like s crazy dog,they can bite any body any time,clearly can see theirs true colors,so only solution Anura kumara become leader in sti lanka,, God bless you,
@weerabandara5935
@weerabandara5935 4 ай бұрын
JVP's secret service / intelligence service agents (JVP Buddi ansha if any) should protect those police officers, especially Senior DIG Ravi and SSP Shani.
@alwisthilak5703
@alwisthilak5703 4 ай бұрын
malimaata jayawewa sombi ponilayata hena 7 ma gahpan
@samangunawardene6845
@samangunawardene6845 4 ай бұрын
Malimawata Niyatha Jaya ❤😂
@amal-oh4qg
@amal-oh4qg 4 ай бұрын
සෑහෙන බය වෙලා හොරු 😂
@geethaherath616
@geethaherath616 4 ай бұрын
Jayawewa
@sagaunutharu1501
@sagaunutharu1501 4 ай бұрын
Npp ❤❤❤
@AsokaBandara-gu2jl
@AsokaBandara-gu2jl 4 ай бұрын
Police niladarin mewelawe weradi obala hoda daksa awanka niladarin hethuea oyade karanna desapalanaya onida thathwaya rekkaganna obala nen vishara mika
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 4 ай бұрын
අනේ එයාලාට චෝදනා කරන්න එපා එයාලා ,,, රනවිරුවෝ ,,
@sarathmahanama8421
@sarathmahanama8421 4 ай бұрын
අපට. නම්. හරි අප්‍රසන්නයී. කව්රු ගැනත්
@ravikbm-bh1id
@ravikbm-bh1id 4 ай бұрын
Shani ravi paskuwen beragana dena game ekak da?
@PrasannaMendis-hx5ej
@PrasannaMendis-hx5ej 4 ай бұрын
මේ රටේ ඇත්තටම රටට ආදරේ කරන එක දේශපාලනඥයෙක් නෑ. ඔක්කොම බඩජාරි.
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 4 ай бұрын
How should the police treat a driver under the influence of liquor, cause an accident. ????? Will we ever find a solution, as all names stated herein have had connection to politics or politician during their service. Justice, my foot.
@sunilarachchige
@sunilarachchige 4 ай бұрын
සජබෙ විශ්‍රාමික පොලිස් එකමුතුවෙ ඉන්නෙත් කීර්තිමත් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කියල කල්ප කිව්වට ඒ හැමෝම කීර්තිමත් නෑ. සඳහන් කල අනිත් අය ගැන දන්නෙ නෑ ඒත් රවී විජේගුණවර්ධන නම් මිනීමරුවෙක්. නිකමට රවී විජේගුණවර්ධන කියල google search කරල බලන්න. ඔය මිනිහ රත්ගම ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයන් දෙන්නෙක් පැහැරගෙන ගිහිං මරල පිච්චුව. ඒ කේස් එක ඇදෙනකොට UNP නායකයොන්ගෙ පිහිටෙන් ඒක යටගැහුව..!
@spgunawardhane8762
@spgunawardhane8762 4 ай бұрын
රවි විජේගුනවර්දන කියල කෙනෙක් නම් ඒකෙ හිටියෙ නෑ .ඔයාට වැරදිලා.
@sunilarachchige
@sunilarachchige 4 ай бұрын
@@spgunawardhane8762 මේ විඩියෝවෙ මිනිත්තු 16.20 ට ගිහිං හොඳට අහන්න. රවී විජේගුණවර්ධන කියල පැහැදිලිව කියනව.
@sunilarachchige
@sunilarachchige 4 ай бұрын
@@spgunawardhane8762 මේ video එකේ මිනිත්තු 16.20 අහල බලන්න.
@sunethrak.a.9079
@sunethrak.a.9079 4 ай бұрын
ඔක්කොම හොරු ඡන්දෙට BAYA අයි උන් KARI හොරු නිසා
@ravikbm-bh1id
@ravikbm-bh1id 4 ай бұрын
Owa passe palamuwa harthikayai one rata goda enai one
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 4 ай бұрын
35% voters undecided to select the candidate.This time maybe possible 2nd count
@jayasirihadapangodamudalige
@jayasirihadapangodamudalige 4 ай бұрын
APPATA PANA ;- MA KARANA JATIKA JANA WAGAYATA SALASUM KARA, MADA GASEMAK & HANE KREMAK ; 😄😊😮😢 JATEkA JANA BALA WAGAYATA JAYAWAWA ❤🌺❤🌺❤
@AnuraSomachandra
@AnuraSomachandra 4 ай бұрын
Minimaruwo horu hodatama bayawela
@prasannakumara6678
@prasannakumara6678 4 ай бұрын
👍👍👍👍❤❤❤❤
@upulsamantha1752
@upulsamantha1752 4 ай бұрын
අනිල් pada බල්ලො එක්ක සෙල්ලම් දැක්කා
@chandralindell9991
@chandralindell9991 4 ай бұрын
Oya ravi neda langadi beela wahana elawala kawada happala hire hitiye.
@nayanthara3277
@nayanthara3277 4 ай бұрын
❤❤❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 4 ай бұрын
Kalapa ya th dan... Godak kala bala wela wage😅😂 NPP eka ta tiyena jana prasaadaya dakala..
@ThusharaAththanayake-q5c
@ThusharaAththanayake-q5c 4 ай бұрын
දැනුවත් කරන්න. පෙරෙත හැත්ත තියන්න හොදම නැහැ රටක.
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 12 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 103 М.
කැපුවද හොයන්න ෆුල් එක බලන්න -
3:48:37
Upul Shantha Sannasgala
Рет қаралды 74 М.
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06