🔴අපි නැවත අරගලයට සුදානම් | මෙදා සැරෙත් එළවනවා | Wasantha Mudalige | ජන අරගල සන්ධානය |

  Рет қаралды 8,210

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

📌Don't forget to subscribe 🔔
📌 ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ මහතා සමග වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද සිදුකළ විශේෂ සාකච්ඡාව..
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Kalpa Gunarathna®
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#npp
#jvp
#NalindaJayathissa
#KalpaGunarathna​​​​®
#Meemassoo TV®

Пікірлер: 131
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 ай бұрын
හරියටම හරි මහත්තයො ඔබතුමාගේ ප්‍රශ්නය ඉතාමත් වූදගත්
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 2 ай бұрын
ජනතාව වසන්තලා සමග ආයෙ අරගලේකට එන එකක් නෑ. පෙර අරගලේ අවසානෙ ඔයාල කීවෙ. ජනාධිපති කෙනෙක් තෝරගන්න පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තෝරාගමු කියල.ඉතින් ආයෙ මොනවටද අරගල. ආයෙම අරගල කරලත් පාර්ලිමේන්තුවේ හොරුන්ට හොරනායකයෙක් පත්කරගන්න අවස්තාව දෙමු කියයි ඔයාල.
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 2 ай бұрын
වසන්ත මුදලි ෙග්. කැරලි තාර ෙයක් විතරයි. ෙමා්ඩයි
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 2 ай бұрын
අනේ පල පල යන්න අරගල බාගේ රනිල් පකයට පාර කපල ගියා
@dhammikaperera4685
@dhammikaperera4685 2 ай бұрын
මේ රට ඉස්සරහට යන්න නම් මේ රට අගාධයෙන් ගොඩ ගන්න නම් මාධ්‍ය වේදීන් වෙනස් විය යුතුය .මේ රට ගොඩ ගන්න මාධ්‍ය වේදීන්ගේ මාධ්‍ය කරනය වෙනස් විය යුතුය
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
කල්ප ඔයට පිස්සුද මෙ වගෙ පඩ කෑලි පොම් කරන්න
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 2 ай бұрын
කොහොම හරි අරගලයක් කරන්න ජනාධිපතිවරණය කට ලගට ගෙනල්ලා...එතකොට රනිල්ට පුලුවන් 83දී J.R.කරා වගේ NPP ඇතුලු පක්ෂ ගනනාවක් තහනම් කරන්න. ඒකනේ කරන්න ඕනේ.🌹🌹
@kak8600
@kak8600 2 ай бұрын
හිරුනිකාට උනදේ ගැන හිතපන් බූරුවා
@Realeye66
@Realeye66 2 ай бұрын
තේරෙන්නේ නැද්ද ඔය නිවේදක මහත්මයත් ඔබතුමාව විහිළුවට අරගෙන කතා කරන්නේ. නිකං හරියට පොඩි කොල්ලෙකුට ඔය වීදුරු බෝල ගහන කතා කරනවා වගේ. තේරෙන්නේ නැද්ද
@Realeye66
@Realeye66 2 ай бұрын
පුතේ කරුණාකරौं විහිළුවක් වෙන්නැතුව ගමට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් කරගෙන ඉන්නවා මං මේ හිතවත්කමට කියන්නේ මොකද ඕගොල්ලෝ හොඳ හිත මිනිස්සු නමුත් ඕගොල්ලෝ හිතන දේවල් කරන්න මේ ලෝකෙ ඉඩක් නැහැ. ඒවා නිකම්ම නිකම් වැල්ලේ හදන මාළිගාව වගේ
@niroshkumara9057
@niroshkumara9057 2 ай бұрын
මගෙන් මුල්ම කමෙන්ට් එක
@System-change-SL
@System-change-SL 2 ай бұрын
අහන්න පෙර, ඇයි ජාතික පුනරුදයක් වීම වැලක්වීමට රනිල්ට සහායට අනුරට විරුද්ධව ජනාධිපති තරගයට එන්නේ? අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු ඡන්දයට ඒම වියයුතුයි. ආයෙත් ගෝල්ෆේස් අරගලය අවසානයේ අල කරන්න දායක වීම රිපීට් කරන්නද මේ දත කන්නේ
@Justicefortheworldchannel
@Justicefortheworldchannel 2 ай бұрын
වසන්ත ඔක්කෝටම ඉස්සරවෙලා degree ය complete කරලා ඉන්නවද මහජන මුදල් වලින් campus එකේ ආතල් ගන් නැතුව
@nayakkermutthumadurai5664
@nayakkermutthumadurai5664 2 ай бұрын
අන්තිම ට රනිල් සාගල ගල යට.
@senarathsiriwardanasiriwar3627
@senarathsiriwardanasiriwar3627 2 ай бұрын
අනේ මෙී වැදි කොල්ලා අමිමට සලකපන් මිනිස්සුන්ගෙ බඩගින්නෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.
@sajeewaperera2034
@sajeewaperera2034 2 ай бұрын
අපේ වසන්ත පුතාට ජය වේවා පුතේ❤❤ පුතාව දැකීම සතුට පුතාට බුදු සරණයි දෙවි පිහිට❤❤
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
මෙන්න වෑද්දා අයමත් ඈට දෙක තලා ගන්න ඈවිත්
@lilasri3440
@lilasri3440 2 ай бұрын
Ape wasantha putha atulu seyaluma daruwanta jayawewa budusarani seyaluma janatawa akatu wenna horu pannala danna akatu wenna ape daruwanta ratak hadala danna edereyatama yanna suba gaman horunga awasana kalayai maa alabanna apa daruwanta yahapatak budusarani
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
කල්ප ඔයට පිස්සුද මෙ වගෙ පඩ කෑලි පොම් කරන්න
@user-zj9zx5es2y
@user-zj9zx5es2y 2 ай бұрын
කෝදැන් අරගලයේ කට්ට් නැ හිටපු කට්ට්ය පක්ෂවල
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 2 ай бұрын
රටට වැඩක් නැති මොවුන් මොකටද ප්‍රමෝට් කරන්නෙ මෙත් නිකන් කන්නෙක් මෙ තමයි ජිවත්වන විදිය
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 ай бұрын
වසන්ත මුදලිගේ රට වෙනුවෙන් ඉදිරියට පැමිනීම ඉතාමත් අගේ කොට සලකමි කියන්න තියෙන්නෙ ජාතික ජනබලවේග යේ අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රධාන කණ්ඩායම මාලිමාව වටා රටේ විශාල වශයෙන් ජනතාව එක් රැස් කර ගෙන අවසානයි ඔබේ අරමුණු ඉස්ඨ වේවා අපේ අාදරය එදා වගේ මයි .අපි පවුල් පිටින් මාලිමාවෙ .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
කල්ප ඔයට පිස්සුද මෙ වගෙ පඩ කෑලි පොම් කරන්න
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
මෙන්න වෑද්දා අයමත් ඈට දෙක තලා ගන්න ඈවිත්
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 2 ай бұрын
​@@indikalakmali9055වසන්ත මුදලිගේ. හොඳ. රට හදන්න. ඕන යන්න කියන දේ. ඇත්තටම. ඇගේ. ලේ. නහරවලින්ම. එන. එක. පිළිගන්න. ඕනේ. ඒ ගැන. සන්තෝෂයී. ඒත් අපේ රටට. අද. වෙලා තියෙන. විනාශ. මුඛයටම. ප්‍රධාන. පක්ෂ. දෙක. මාරුවෙන් මාරුවට ඔළු ගෙඩි. මාරු. කරමින්. දුප්පත් අහිංසක. අපේ රටේ දූදරුවන්. තුන් වේලක් කන්න දුන් අපි අද. ඒක. වේලක්. දි ගන්න. බැරුව. ඉන්නවා. ඒ මදිවට. දැන්. බදු පිට බදු. ගසමින්. දුප්පත් ජනතාව. අසරණම. වෙලා. මට කියන්න තියෙන්නේ. වසන්ත මුදලිගේට. ඔය. බොරු. පක්ෂවලින්. ජාතික ජන බල වේගයට. ලැබෙන. ජන්ද. ටික. කඩන්නේ. නැතුව. අපි. වගේම. කටුක. කර්කෂ. අත්දැකීම්. බහුළ. නායකයෙක්. තමයි. අනුර කුමාර දිසානායක. මේ ගමන අනිවාර්යයෙන්ම. ඒ. පක්ෂය. දිනවන්න. ඔබලාත්. සහයෝගය දෙන්න එපා එපාමයි. ඔවුන් ගේ. කකුලෙන් අදින්න. මොකද කොළ නිල් පාට. පක්ෂ දෙක. ජාතික ජන බල වේගයට. පහර. ගහද්දි. ඔබලාත්. ඒ කණ්ඩායමට. ද්‍රෝහී වෙන්න එපා එපාමයි ජාතික ජන බල වේගයට. ඔබලාත්. අත්. හිත. දෙන්න ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු. දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය. අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබා දෙන්න ජයෙන් ජයම වේවා ❤❤❤. අනුර අපිට ❤❤❤ අපි ඔක්කොම අනුරට❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Mu palanaya karanne peratugamin un jvp ekata wiruddayi kumara ltte hithaeadiyek
@user-nkd
@user-nkd 2 ай бұрын
ඔව්, ඇත්ත, බලන්න අද කෙන්යාවේ ජනතාව ජයග්‍රහණය කළ අයුරු.
@SinduSagareAjithPremalal
@SinduSagareAjithPremalal 2 ай бұрын
ඇයි වසන්තලාට බැරි "ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව" සමග ඉදිරියට යන්න ?
@LasiduIduwarana-ik5iu
@LasiduIduwarana-ik5iu 2 ай бұрын
Gunarathnam ranilage iththek kiyala I mata hithenne
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 2 ай бұрын
ආයෙත් කොන්ත්‍රාත් එක ලැබිලා. වැඩ පටන් ගන්න හදන්නේ. බාදා කරන්න එපා එයාට. මෙච්චර දවසක් කොහෙද හිටියේ.
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
කල්ප ඔයට පිස්සුද මෙ වගෙ පඩ කෑලි පොම් කරන්න
@sarathw5740
@sarathw5740 2 ай бұрын
අලුත් අනුර 5:00 මේ මගේ මතය අනුව NPP වැනි තවත් කණ්ඩායමකි. මගේ වැටහීම වූයේ මේ තිදෙනා නිර්පාක්ෂික සහ බාහිර බලවේගයක් පමණි. ඔවුන් NPP වලට අකමැති නම් අපට හේතු කියන්න. 25:00 IMF ගැන හොඳ කරුණක්. හොඳ ප්‍රශ්න කිරීම්. 5:00 This is another group like NPP in my opinion. My understanding was these three are non-partisan and just an outside force only. If they do not like NPP tell us the reasons. 25:00 Great point about IMF. Good questioning.
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 2 ай бұрын
එක එකා පුම්බන එපා.
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
මෙන්න වෑද්දා අයමත් ඈට දෙක තලා ගන්න ඈවිත්
@Realeye66
@Realeye66 2 ай бұрын
හෙට දවස ගෙවන්න විතරක් ලංකාවට අවශ්‍ය වෙනවා බිලියන 10000ක්ද කොහෙද මට මත මතකයේ හැටියට අපේ ආදායමට වැඩියෙන්ම සියයට එකසිය පනහක් වැඩි මුදල හෙට තිබුණේ නැත්තං ඔය රජයේ තියෙන සියලුම දේවල් පවත්වාගෙන යන්නත් බැහැ. ඔන්න ඕකයි ඇත්තේ. එහෙම තියෙන රටක ඔබතුමා මොනවද මේ කියන්නේ කරුණාකරලා කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න ඒ ගැන කතා කරන්න අපිව නිකන් තවත් කෝප කරන්න එපා
@lilasri3440
@lilasri3440 2 ай бұрын
Ape daruwanta ape janatawata àpe wasantha puthàta budusarani seyaluma janatawa akatu wenna horu pannala danna ape ratata yahapatak wewa ape daruwanta yahapatak wewa budusarani
@nabiajulia5678
@nabiajulia5678 2 ай бұрын
මොනා කීවත් අරගලය ඇතුලු වසන්ත.. රටට හොද්දක් කලා. රාජපක්ෂ හොරැ දිව්ව නේද යකෝ. නැත්නම් අදත් අයියලා මල්ලිලා රට කනවා නේද. දැන් කල්පනාකරලා nppඵකට එකතු වෙලා හොරැ එලවමූ❤❤❤❤❤
@nalingunawardena5082
@nalingunawardena5082 2 ай бұрын
We undestand "Antare " and JVP have Deferential. At this juncture, you both must be together .because corrupted Ranil & clans are not easy to throw out. Try to understand the reality and take the most appropriate decision.
@NPPUSA.
@NPPUSA. 2 ай бұрын
වසන්තල ගෙ කයිවාරු තමා කැවෙ අරගලෙ ඔවු අරගලෙ ආරම්බයෙ හොදටම කලා අන්තිම මොහොතෙ පාවාදුන්න පාර්ලිමේන්තු ව වට කල වෙලෙ පහු බහින්න කියල ලයිවු ඇවිල්ල ගොන් පාර්ට් දැම්ම වසන්ත රෑට්ටා ඩිලාන් වගෙ සොසල් මිඩියා වල ලයිවු ආපු අය දැන් මගුලක් කතා කරනව මෙවට අපි කොහෙන්ද හිනා වෙන්න ඔන ? අරගලෙ මුල් කාලෙ වසන්ත කල සියල්ල අගය කරන අතර මෙ දැන් කරන ගොන් කතා හෙලා දකිනව කො දැන් අන්තරෙ එකත් මග මරල දැම්ම ජාතික දෙසපාලනෙ ලග නවන්න ගිහින් 😂 රටක් හො පක්සයක් සිස්‍ය සංගමයක් බබලන්නෙ හරි නායකයෙක් නිසා එතනට හරියන කෙනා එක එකාගෙ ලනු කාල ජාතික දෙසපාලනය ඇවිල්ල දැන් අන්තරෙ ත් නැ වසන්තත් ඉවරයි අන්තරයෙ දැන් ඉන්න නායකය කවුද කියල සියකගෙන් ඇහුවම එකෙක් දන් නැ ඉස්සර එහෙම නෙවෙ නෙ අපරාදෙ වසන්ත මගෙ බලවත් කණගාටුව ඔබෙ දුර්වල තිරණ සමග දියාරු වි යන සැවොම ආදරය කල ඔබෙ ලෙගසි එක ☝️ sorry for your lost wasantha kzbin.info/www/bejne/d3aln3lodq-rq7csi=yZO5Nw4aajz4rcue
@subashperera1931
@subashperera1931 2 ай бұрын
ඔය ලමයා කාල නිදාගන්න. පිස්සු කියවන්න එපා පුතේ.😢
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 2 ай бұрын
Ma kauda ma k.........ya
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 ай бұрын
කල්ප මහත්තයො අද කතිකාවක් කරන්නෙ.. ඉස්සෙල්ලම කියන්න ඕනා මෙ ඔක්කොම drama ඇත්තටම වසන්ත මුදලිගේ මහත්තයා මෙ රටට මෙ රටේ මිනිස්සුන්ට ආදරය නම් අවන්කවම මලිමාව එක්ක එකතු වෙලා මෙ රට සක්කිලි ඩිල් රනිල්ගෙන් රට බේරගන්න ඔනා.... මොකද වසන්තට දැන් තේරෙන්න ඔනා අයිමත් හොරැ හොරැ එකතුවෙලා අයිමත් බලය ගන්න හදන්නෙ කියලා .... එක නිසා මෙ වෙලාවෙ කරන්න ඔනා මාලිමව එක්ක එකතු වෙන්න ඔනා ඉටපස්සෙ පුලුවන වෙන වෙනම දේශපාලන කරන්න ඇත්තටම අරගලයෙන් දේශපලුවො පඩමක් ඉගෙන ගත්තා.. එක හරි නමුත් අන්තිමට මොකද උනෙ..? කොහොවත් ඉන්න මෙලො රහක් නැති සක්කිලි ඩිල් රනිල් පිලිවෙලට අගමැති වෙලා ජනාධිපති උනා හරියටම වසන්තලා මෙ රටෙ මිනිස්සුන්ව එකතු කරලා සක්කිලි ඩිල් රනිල්ව ජනාධිපති කරා වගෙ වැඩක් අන්තිමට මොකද උනේ කැහි ගැනි දිලා හොටු ගැනි ගත්තා වගෙ වැඩක් නෙවෙයිද උනේ...?😢 අර රජාන්ගනෙ හමුදුරැවො කියනවා වගෙ.... " ඔයිට වඩා හොදයි උබේ අ............" මිනිස්සුන්ට කියන්න වෙන්නෙ අනිත් කරනාව ඔය සක්කිලි ඩිල් තමයි අගමැති වුනාට පස්සෙ ඔය අරගලය ක්‍රියත්මක කරලා ගොටබය එලවන තැනට පත් කරේ.. රනිල් අගමැති උනාට පස්සෙ අරගලය රනිල් අතට ගත්තා එක නිසා තමයි ඔකා ජනාධිපති උන ගමන් අරගලයට ගහාලා එලවලා දැම්මෙ.. මොකද මු බය වුනා මුවත් එලවන්න වෙන කවුරැ හරි form වෙයි කියලා.. ඔක තමයි තිත්ත ඇත්ත කතාව... ඔය පැතුම් කර්නල් අප්පච්චි වගේ එවුන් සක්කිලි ඩිල් රනිල්ගේ මිනිස්සු තව හිටියා රනිල්ගේ මිනිස්සු එක නිසා වසන්ත මහත්තයො ඔබතුමාලා අපි අතින් එ උන අත්වැරැදීම හරිගස්සමු දැන් කරන්න ඔනා මුල ඉදන්ම කිව්ව system change කරන්න නමි ඔබතුමාලා මලිමාව එක්ක එකතු වෙලා මෙ රට ඔය සක්කිලි ඩිල් රනිල් ගෙන් බේරගෙන ඉට පස්සෙ වෙන වෙනම දේශපාලන කරන්න..... අශ්වයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලය වහාලා වැඩක් නැහැ මොකද රනිල් කියන්නෙ අමු සක්කිලියා.. ඔකා අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටිය කියන්නකෝ ඒ හිටිය අවුරැදු ගානටම කරපු දේවල් රට වෙනුවෙන් මොනද කරෙ කියලා....? ඔකා මොන මගුලක්වත් කරලා නැහැ අපි දන්න කාලේ ඉදලම ඔකා කරේ අනුන්ගෙ පක්ෂ කඩපු එක විතරයි ඔකා ගැනි වගෙ එක එකා එක්ක කේලම් කිය කියා පක්ෂ වල ඉන්න දේශපාලුවො කොටවලා පක්ෂ කඩලා ඔකා කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගනවා... ඔන්න ඕක තමයි ඔකාගේ ලොකුම හපන්කම
@nabiajulia5678
@nabiajulia5678 2 ай бұрын
නියම කියමන ඔබ හරී හැමතැනම connect eka send karanna
@peththagegunadhasa883
@peththagegunadhasa883 2 ай бұрын
කල්පමල්ලි වසන්ත අරගලයෙ ව්‍.රයෙක් උනා කියලා රැව ටුනා මාලිමාව නිසා තමයි ජන තාව ආවෙ අනුර කිවු වා අපි දිනෙකියන කොට එන්න කියලා ❤
@KanthaPerera-wt4ef
@KanthaPerera-wt4ef 2 ай бұрын
🌹🌹🌹No doubt you are one of the heroes who gave leadership to the Janatha Aragalaya. Oh boy, what you are proposing appears to be highly theoretical. Please note that I am not a member or supporter of any political party.😂😂😂
@perumbadagel957
@perumbadagel957 2 ай бұрын
1
@nishanthinishanthi3267
@nishanthinishanthi3267 2 ай бұрын
Ane ubalata මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්da
@Oshandinisuru
@Oshandinisuru 2 ай бұрын
❤️❤️
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 2 ай бұрын
👍🏻👍🏻👍🏻
@samarakoonamg7703
@samarakoonamg7703 Ай бұрын
ඔබට මාත් කැමතියි ජනාධිපති තරගයේ ඔබ කන්ඩායමට chance එකක් නෑ හැබැයි ඔබ නුවර දිස්ත්‍රික්කය නියෝජනයකරලා මහමැතිවරණයේදී ඔබට පාර්ලිමේන්තුවට එන්න පුලුවන් වෙයි මම සුබපතනවා
@shanthifernando442
@shanthifernando442 2 ай бұрын
Pissu kathta kiyanne netiva....ranil mahathtayata karagena yanna denna...oyala aragalayen genapu mahathtaya ranil ne...ituru tikath kanne netiva yana dihavaka yanna ane....janathtava kiyanne oyalata baganna puluvan sathtu neme...
@Realeye66
@Realeye66 2 ай бұрын
උඹල මොන slogan ගැන කතා කරත් මොන ශ්ලෝගන් ජයග්‍රහණය කරත් , අන්තිමට බුරියානි කවපු එවුනුයි තුරු නැගෙනහිර අන්තවාදී කොටසුයි තමයි ජයග්‍රහණය කරේ , උඹල ලබපු ලබ්බක් නැහැ ඕක තමයි ඇත්ත . තොපිට බුරියානි කවලා උන්ගෙ වැඩ නියමෙට කරගත්තා. ඔය දෙමළ කොටසුත්, පිටරට ඉඳලත් ඇවිල්ලා ගෝතාභයලා පන්නන වැඩසටහන දියත් කරා. එච්චරයි වුනේ පුතේ , උඹලට තේරෙන්නේ නැද්ද තොපේ මොලේ තියෙන්නේ මැටිද ගූද?.
@hasfernando9297
@hasfernando9297 2 ай бұрын
රනිල් ගෙ මාස්ටර් ප්ලෑන ට ඔක්කොම එකතු වෙලා උදව් කෙරුවා හැට නම ලක්ෂයෙ ඡන්ද රනිල්ට ලැබෙන්නේ
@user-nkd
@user-nkd 2 ай бұрын
අහන්නත් පෙර ස්තූතියි.
@conyff1276
@conyff1276 2 ай бұрын
ජනාධිපති චන්දෙ බකල් කරන්නෙ නැතුව පාර්ලිමේන්තු චන්දෙට උත්සාහ කරන්න.
@conyff1276
@conyff1276 2 ай бұрын
රට කිසියම් තීරනාත්මක අවස්තාවකට ඇවිත් තියෙන මොහොතක ඔබලා සූදානම් වෙන්නෙ එම මහජන මතය කඩා දැමීම නේද?
@conyff1276
@conyff1276 2 ай бұрын
ඝෝටාව එලෙව්වෙ නැහැ. ඔහු තවමත් රටේ දේපල හූරාගෙන කමින් යහතින් ඉන්නවා.
@nimalwijekoon5211
@nimalwijekoon5211 2 ай бұрын
මාලිමාවෙ කකුලෙන් අදින කුහකයෝ මූ අරගලේ අයිතිකාරයා වෙලා. කබ්බො පෝම්කරනවා.
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Innawa perTugamin
@user-px3ii4gj1v
@user-px3ii4gj1v 2 ай бұрын
As usual NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත
@hasfernando9297
@hasfernando9297 2 ай бұрын
බම්බුව තමයි
@Realeye66
@Realeye66 2 ай бұрын
තමුන්නාන්සෙ ඔය කියන ජයග්‍රහණ ඔක්කොම සිද්ධ වුණේ ගෝතාපය හින්දා වෙන එකෙක් ඔතන හිටියා නම් ආර් ප්‍රේමදාස වගේ එකෙක් හිටියා නං උඹල එකෙක්වත් අද මේ තුන්ලෝකෙ කොහෙවත් නෑ බං ඇත්ත
@nalingunawardena5082
@nalingunawardena5082 2 ай бұрын
Still have grass eating cow's.
@peththagegunadhasa883
@peththagegunadhasa883 2 ай бұрын
ඔය මොන වා හරි කියන්න පුළුවන් හැබැයි ජන තාව දැන් බැට කාලා හැදිලා ඉන්නෙ ඔය පච අහන්න කැමැති නෑඔබ තුමා කොස් කොල වලින් ඕටුන්නක්❤
@conyff1276
@conyff1276 2 ай бұрын
ඇයි පාර්ලිමේන්තුව වට කිරීමට විරුද්ධ උනේ?
@donpathirana7804
@donpathirana7804 2 ай бұрын
Woooooow, Absolutely you both are naughty but very, very interesting programme Thank you very much Gentlemans
@DammikaW48474
@DammikaW48474 2 ай бұрын
Gentleman (singular ) -> *Gentlemen* (PLURAL) There is no such word as "gentlemans" in English language.
@gouthamadasadezoysa6642
@gouthamadasadezoysa6642 2 ай бұрын
You’re not wright you are leader ranil don’t tell lyer
@uppam
@uppam 2 ай бұрын
අායෙත් අරගල කරන්න අාවොත් තොපිව බෙිරේ වැවෙි නාවලා යවන්නෙ.😂😂😂😂
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 2 ай бұрын
මූ අරගලය පාවා දුන්නා අයිත් කවුරුත් එන්නේ Nehe අරගල කරන්න . වසන්ත ඉස්සෙල්ලා Digree එක කරලා ඉන්න තොපි මේ රට කන්න එපා .
@Realeye66
@Realeye66 2 ай бұрын
උඹල හැමදාම කරන්නේ මේ රට ආපස්සට අදින එක දැන්වත් ඔය මගුල් නතර කරලා තමන්ගේ දියුණුවට වැඩක් කරගෙන හිටපං බං ව්‍යාපාරයක් කර්මාන්තයක් ගොවිතැනක් වගේ දෙයක් කරලා දියුණු වෙන්න බලපල්ලා
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 2 ай бұрын
අර ග .ලයෙන් ගොටාබය එලෙව්වෙ නහැ ,... ඔහු එදාටත් වඩා දරුනුවට. අද ජනතාවට කෙලිනව.. ගොටා නම මාරුකරගත්ත.. උගෙ අලුත් නම රනිල්...😅😅😅😅😅
@pushpasamanthi5918
@pushpasamanthi5918 2 ай бұрын
Meyata thamba sathayak thiyanawada ratata naya novi rata geniyanna .aduma tharame ratey tharuna tharuniyange mola vinasa nokara ratata dayakathwayak deela weda karanna ida denna.rata goda ganna ida denna.mun thamayi rata apassata adagena yanne.
@rizwanzainudeen450
@rizwanzainudeen450 2 ай бұрын
Lolka my vote for u
@Realeye66
@Realeye66 2 ай бұрын
තමුන්නාන්සේ අද මේ ඉන්න වයසේ එම වයසෙම අපිත් ඔය ජවිපෙවත් එක්ක සම්බන්ධවෙලා ඔය විදියටම තමයි තර්ක විතර්ක කලේ අන්තිමට උන දෙයක් නැහැ නිකන් වයසට ගිය එක විතරයි. අපේ මොලේ පොඩ්ඩක් තියෙන හින්දා තාමත් ජීවතුන් අතර ඉන්නවා. එහෙම නැත්නම් ඉතින් කටුකම්බි පස්ස පැත්තෙ තමයි ගහගන්න ඉන්න තිබුණේ
@pradeepdias704
@pradeepdias704 2 ай бұрын
This is not the time for you brother
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 2 ай бұрын
මුදලි කියන්නෙ හොර නඩය ගත්ත ජාත්‍යන්තර නය ගවන්න ඕන නැහැ කියලද... එහෙම නොගෙව ඉන්න පුලුවන්ද...npp ය නම් කියන්නෙ කවදා හෝ ගෙවන්න වෙනව කියල...කොකද හරි...😊😊😊😊😊😊
@affordbay6700
@affordbay6700 2 ай бұрын
අරගලය ට ජය .💪✌🚩
@ChandanaViehana
@ChandanaViehana 2 ай бұрын
Damitha baduwath innawa da danne na meyath ekka
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 2 ай бұрын
කබ්බො ෆෝම් නොකර ඉන්න..😂😂😂😂
@shanthifernando442
@shanthifernando442 2 ай бұрын
Aethtatama me mahathtayage prsna aesima godak vatina deyak...asai ahan inna...oyala gotava aelavala monavada labagathte...pisdu kathta kiyanna aepa mahathtayo....oyala monavada ape ratata dunne ..oyalage passe koti thamai aenne
@LasiduIduwarana-ik5iu
@LasiduIduwarana-ik5iu 2 ай бұрын
Raganne nethiwa thawa masa 4 inna balamu mokada wenne kiyala nethnam okkoma amaruwe oyawa ausanneth raniyada kiyala balanna
@volgs8681
@volgs8681 Ай бұрын
වැඩක් නැ.කල්ප හරකා
@pushpasamanthi5918
@pushpasamanthi5918 2 ай бұрын
Megollo chanda sithiyane naha..hebai..contract karala udgoshana karala rata aragika karala enawata wediya hamba karaganna puluwan..weddanta shangrilla hotel eken kanna bonn sepa ganna puluwan..warige minissu mas puchchala kewata meya sepata babicue kanne..wenas ekayi.meyage jeevithey wenas
@samanudaya5590
@samanudaya5590 2 ай бұрын
Wasanth me welwey baila wadk na janabalwegayt akthuwe warlla ratagonnam
@akmanjayapala
@akmanjayapala 2 ай бұрын
Mr.wesantha.mulega.me.welewa..npp eketa.ekethuwena
@anandakumara2595
@anandakumara2595 2 ай бұрын
Hondai,mudalituma,mea,maasa,(2) oona,deyak.eeta,passea,parissamen.😂
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Parlimenthuwen pita balaya haduwayi ayi dan chandeta enne puluwannam malimawa nathiwa colomba eka attalayak hadanna bayila nathiwa enna peramunata
@akmanjayapala
@akmanjayapala 2 ай бұрын
Npp.ekathu.wen.netheam.oba.kuwekei
@KosalaWanniarachchi
@KosalaWanniarachchi 2 ай бұрын
රනියල සජිත්ල එකතු වෙනව, බොලා බෙදියල්ල. ඒ මදි මරාගනිල්ල😡😡
@pushpasamanthi5918
@pushpasamanthi5918 2 ай бұрын
Meyata thamba sathayak thiyanawada ratata naya novi rata geniyanna .aduma tharame ratey tharuna tharuniyange mola vinasa nokara ratata dayakathwayak deela weda karanna ida denna.rata goda ganna ida denna.mun thamayi rata apassata adagena yanne.me boru katada kiyanne kendawanne nathiwa minissu hitiya kiyala..sNvidanathmakawa nemai kiwwe ...patta kebara.peraduna set ekama welawe eliyata genawa..ratema siyalu dena nemai.api dekke neha duppathun..samanya minissu aragalaya thula hitiye neha.kuddo ganikawo..campus kollo kello..muslim kristhiyani demala pirisak jandiyata andala walk ekak dala somiyak aran nikan kema kala beema beela parana sagayo muna gehila rellak wage deyak..kuddanta ganikawanta business pot ekak gallface eke thibbe.aduma tharamey..inna nayakayin pennuwama balaya kawuda ganne kiyana mulikana deyawath nathiwa aramunak nathi gobba wedak kale.mun ballallu wuna jathyantharaya kos ata bagaththa atha puchcha nogena.
@AbegunawardhanaPriyangani
@AbegunawardhanaPriyangani 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpasamanthi5918
@pushpasamanthi5918 2 ай бұрын
Enna meda serey gu kala yanne.senaga genella pennuwoth tharama balaganna puluwan weddanta
@GenisRossler
@GenisRossler 2 ай бұрын
Ane meemesso IMF eka kiyannema rate idam tika allan unge business karagana rate minissu wahallu karana eka.awasane okathamai wenne. Anuralatath Kisi plan ekak nehe.
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Ranil genna theeranathmaka aragalayak kare wSantha uba
@Bruh-ys3sx
@Bruh-ys3sx Ай бұрын
Mu nm amu haddek
@chrishanthniranjancooray6752
@chrishanthniranjancooray6752 2 ай бұрын
ara auruda 9 k athapahu una upadiya aran waren esella, aragalaya patan gaththe janathawa misak uba nemei. wedeek nam janathawa nethiwa aragalayak karala pennapan
@akmanjayapala
@akmanjayapala 2 ай бұрын
Meyega.aregeleweta..yena.apa.meya.yete.aramunk.esta.kerena.yena
@shanthifernando442
@shanthifernando442 2 ай бұрын
Me vage gon kelavedfo monavata aenavada manda.. Palvela yanna
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Uba gootek waren wiwadekata peratugaminge gottek
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Peratugami kiyanne ltte hithawadi
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Jeppo nathnam wTalayi heenen thamayi koranna epayi thaniwama kadulu gas kapu withara e peratugaminge atha kouluwak
@perumbadagel957
@perumbadagel957 2 ай бұрын
MOKDA AYEMTH PAWDEMK KARNNDA ENNE ,ARGLYA PAWADUNNA KALKANNIYA ,
@priyantha4354
@priyantha4354 2 ай бұрын
Meyala ranil ekka gem ekak gahanava,ranil viyadam karanne
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 2 ай бұрын
පල ගිහින් වැද්දෝ එක්ක අරගල කරපන් 😂😂
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
මෙන්න වෑද්දා අයමත් ඈට දෙක තලා ගන්න ඈවිත්
@user-xy9ce6so3f
@user-xy9ce6so3f 2 ай бұрын
Munta ranil innakan aye aragala karanna baa
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Meka thamayi kiwwe parlimenthuwen pita balayak gana e kiwwe jvp parata bassanna mu mokekkda
@SunilDahanayaka-p7u
@SunilDahanayaka-p7u 2 ай бұрын
වසන්ත සහෝදරයා මේවෙලාව ඉතාම තිරනාත්මකයි අපි හැමෝටම ඕනෑ යහපත් රටක් 74 වසරක්පුරා රට කාපු උන් ටික පන්නන්න උත්සාහ කරන මේ වෙලාවෙ ඒක කඩාකප්පල් කරලා දේසද්‍රොහියෙක් වෙන්න එපා ඔයත් මාලිමාවට එන්න
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Mun haduwe jvp parata bassa la ranilta para kapanna kumara gunarathnam nayakaya echcharayi
@user-wc8xz8ol5b
@user-wc8xz8ol5b 2 ай бұрын
Muta pissu anith eka tharidu
@WorldlyBuzz
@WorldlyBuzz 2 ай бұрын
ane wasantha rata divunu karanna kalin puluwan num ube degree eka pass wela pennapan. ubala ne bun talks denne
@premasirirandunuge6766
@premasirirandunuge6766 2 ай бұрын
These fellows are talking rubbish. It's a waste of time & money of people.
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 2 ай бұрын
Parlimenthuwa wTalanna ba kiwwe uba wSanttha ubata athdakeem na kollek witharak
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 3,7 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 7 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН