Пікірлер
@EdithBella-s4w
@EdithBella-s4w 15 сағат бұрын
Monique Park
@SabithaKumari-h1x
@SabithaKumari-h1x Күн бұрын
මාත් ආසයි
@kumarasinghavaragama4108
@kumarasinghavaragama4108 Күн бұрын
Niwan Suwa Athwewa
@ranganaramaharage9824
@ranganaramaharage9824 4 күн бұрын
Pana wage adre karana asammathayak unath sammathayak wage adarayak matath thiyanawa...❤❤❤❤
@nadugek8186
@nadugek8186 4 күн бұрын
Very beautiful song
@JayanthaSabastiyan-e5d
@JayanthaSabastiyan-e5d 5 күн бұрын
😢😢
@Agnaskumari-b5m
@Agnaskumari-b5m 7 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ChammikaLandrum
@ChammikaLandrum 9 күн бұрын
❤🎵🎵
@ChathuraniGunasekara-u4g
@ChathuraniGunasekara-u4g 11 күн бұрын
@kalumjayawardana4352
@kalumjayawardana4352 11 күн бұрын
හැමදාම ආදරෙයි වස්තුව ❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 12 күн бұрын
Mage waradin mama ain wenawa ok
@dmgamini3390
@dmgamini3390 26 күн бұрын
Awurudu 26 kalin 1st
@EARSEKANAYAKE
@EARSEKANAYAKE 29 күн бұрын
සින්දුවේ තේරුම දන්නෙ නැති නිසා හුඟක් දෙනෙක් මේක ලියන්නම් නිසා මම කියන්නම් අමකර කුරවි සරින්.. තෙපලූ මදුර කතා.. හිමකර නොසිතු ලෙසින්.. ඔබය සුවය ගෙනා... හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මේ ගීතය ලියන්නේ කෙඩිකේ ධර්මවර්ධන කියන ශූරීන් මේ සින්දුව පද රචනය භාෂාවේ භාෂාව සහ ශබ්ද එලිසම එකට එකතු කරලා ලස්සනට අරගෙන කරපු හොඳම නිර්මාණයක් මේ සින්දුවෙන් කෙටියෙන් කියවෙන්නේ පෙමි කළ යුවතිය තමා ළඟ දැන් නෑ තමන්ට ඒ මතකය නැවත සිහි වීමක් සහ ඒ මතක්වීම තුලින් කරන අනුරාගික පණිවිඩයයි මෙහි අමකර කියන්නේ අමුර්තය කුරවිසර කියන්නේ කෝකිල හඬින් මුසු වූ ඇගේ මදුර හඬින් තෙපලු කථා ගැන හිමකර නොසිතු ලෙසින් කියන්නේ සඳටත් වඩා සෞම්‍ය ලෙසින් ඔබ තමයි මට සුවය ගෙනාපු කාන්තාව හසතුඩු ගැටුණු සැණින් කැකුල මත් වුවා ඇයගේ පියවරු ස්පර්ශයෙන් ඔහු අනුමාදයට පත් වී ගත කල දින කෙසේ අමතක කරන්නද ? මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මෙහි මද රද කියන්නේ අනංගයාටයි ආමන්ත්‍රණය කිරීමකි අනංගයාගෙන් ගැලවීමක් තෙතමනයක් නැතුව තමන්ට මල් හීසර එක දිගටම එවනවා කියන එකයි ඒ එවීමක් නිසා නැවත හමුවීමක් ගැන ඔහු අපේක්ෂා කරනවා කියන එකයි කියන්නේ මෙතන විශේෂයෙන් අනුරාගික තත්ත්වයක් ප්‍රකාශ වෙන්නේ අවසානයේ ලද ඔබ මවෙත යලිත් කෙදින පැමිණේවිදෝ? කවදද ඔබ මා වෙත එන්නේ ? කියන අවිනිෂ්චිත තත්වයකින් බලාපොරොත්තුවකින් ඔහු පසුවෙනවා ❤❤ මෙහි කවදා පැමිණේවිදෝ කියන වචනය වුණත් හරියට යොදලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැවත එන්නේ නෑ වගේ අදහසක්
@ThusharaGunvansha
@ThusharaGunvansha 2 күн бұрын
❤❤❤❤
@ThilinaGuru-cb9jb
@ThilinaGuru-cb9jb Ай бұрын
❤❤❤❤❤අපි පොඩි කාලෙ රැව්දුන් අවංක අව්‍යාජ ගායකයෝ
@SanjeewaSooriyaracchi
@SanjeewaSooriyaracchi Ай бұрын
අතිතය ජිවත්කරවන සිංදු❤❤❤❤
@user-Menushi
@user-Menushi Ай бұрын
Ever gold.... My favorite....
@malithhasaranga9607
@malithhasaranga9607 Ай бұрын
2024 කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤
@BasilFransis
@BasilFransis Ай бұрын
Hadawathata danena gethayak
@chaturamadusanka907
@chaturamadusanka907 Ай бұрын
@SurekhaSamanmali
@SurekhaSamanmali Ай бұрын
❤❤❤👍👌👌👌
@DEVARADT
@DEVARADT Ай бұрын
Old is GOLD ❤️
@ChandimaDilrukshi-h2l
@ChandimaDilrukshi-h2l Ай бұрын
❤❤
@AjithWidanagamage
@AjithWidanagamage Ай бұрын
@poornaatapattu2862
@poornaatapattu2862 Ай бұрын
Good 👍 👍
@ossiedesilva3212
@ossiedesilva3212 Ай бұрын
Lovely
@spspsenadeera2593
@spspsenadeera2593 Ай бұрын
❤❤❤❤❤ beautiful song 💖❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
දිව්‍ය භෝජන❤❤❤❤
@nelanela4923
@nelanela4923 Ай бұрын
දැන්.මේ.සිංදු.අහනවිට.අද.කාලේ.කුනුහර්ප.සිංදු.කැතයි..ලැජ්ජයි.හිරිකිතයි..යසස්.හරිම.අපුරැයි❤
@mahindabandara7450
@mahindabandara7450 Ай бұрын
❤❤❤
@ChamodiSeuwandi
@ChamodiSeuwandi Ай бұрын
Supiri git❤❤❤😊😊
@priyankalankarathna4654
@priyankalankarathna4654 Ай бұрын
Ape rate සුපිරි ගීත me ගීත ලියපු සංගීත තනුව ගායනය .කරපු siyalu denatama ගොඩක් pin
@tharidutharidu8362
@tharidutharidu8362 Ай бұрын
නිවන් සුව ඔබ තුමියට ..... කරපු මෙහෙවර අප්‍රමානයි ❤
@bhagyagamage6504
@bhagyagamage6504 Ай бұрын
2024.08.20
@RasikaWallawitakankanmge
@RasikaWallawitakankanmge Ай бұрын
❤❤❤❤❤
@LaxmanNandana-l6v
@LaxmanNandana-l6v Ай бұрын
හදවතේ සින්දු තමයි ඉතින් 1990❤
@madhushan-d3u
@madhushan-d3u Ай бұрын
@sumalimadhushika9647
@sumalimadhushika9647 2 ай бұрын
මේවා නම් අධිමාත්‍රා❤
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
very nice sinhala song thanks
@s.nethmika6204
@s.nethmika6204 2 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට ❤️🙏
@SudathPiyasiri-vp5ph
@SudathPiyasiri-vp5ph 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dilanchathuranga9851
@dilanchathuranga9851 2 ай бұрын
❤❤❤
@AsithaNuwan-j2r
@AsithaNuwan-j2r 2 ай бұрын
@udeshopanayaka2063
@udeshopanayaka2063 2 ай бұрын
රාජ කපුරු stage drama
@ParamiBandara-cc4uz
@ParamiBandara-cc4uz 2 ай бұрын
Patta 👍👍👍👍🥹🥹😭😭
@SusilRathnakumara-t7u
@SusilRathnakumara-t7u 2 ай бұрын
ලස්සන සින්දුවක් මෙසින්දුව අහස්සිදි ගින්දර වලට වතුර දැම්ම වගේ
@NethmiNawoda-he5zr
@NethmiNawoda-he5zr 2 ай бұрын
අර මුලු සින්දුවම ලියලා දාන එකා නැද්ද 🤕
@pavithrashiwanthi476
@pavithrashiwanthi476 2 ай бұрын
Old Is Gold My Lovely Friend’S & And This Is My Most Attractive Voice Has Singer All I Mean Athula Sri Gamage Is My One And Only Favourite Singer And I Love He Is Golden Voice ❤
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 ай бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ මේ භාවනාවක් වගේ
@GihanSemanyake
@GihanSemanyake 2 ай бұрын
❤❤❤
@sumalisaradula1247
@sumalisaradula1247 2 ай бұрын
ආතල් ඈ❤