Amakara Kuravi Sarin - W. Premarathne | අමකර කුරවි සරින් - W. ප්‍රේමරත්න

  Рет қаралды 114,621

Precious Golden Classic

Precious Golden Classic

Күн бұрын

Пікірлер
@surangakumarasiri181
@surangakumarasiri181 Жыл бұрын
අමකර කුරවි සරින් කොවුලෙකුගේ අමෘතය බදු හඩින් සෑබෑ ගීත❤
@kusumawathi6624
@kusumawathi6624 2 жыл бұрын
මම ආසම සින්දුව ක්.වගේම ප්‍රියතම ගායක යෙක්.ඔබට නිවන් සුව.මතු බවයෙදිත් ඔබේ ගීත අපට ඇසීමට අපිට ලැබේවා
@KalumRathnayaka-z6g
@KalumRathnayaka-z6g 10 ай бұрын
@EARSEKANAYAKE
@EARSEKANAYAKE 4 ай бұрын
සින්දුවේ තේරුම දන්නෙ නැති නිසා හුඟක් දෙනෙක් මේක ලියන්නම් නිසා මම කියන්නම් අමකර කුරවි සරින්.. තෙපලූ මදුර කතා.. හිමකර නොසිතු ලෙසින්.. ඔබය සුවය ගෙනා... හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මේ ගීතය ලියන්නේ කෙඩිකේ ධර්මවර්ධන කියන ශූරීන් මේ සින්දුව පද රචනය භාෂාවේ භාෂාව සහ ශබ්ද එලිසම එකට එකතු කරලා ලස්සනට අරගෙන කරපු හොඳම නිර්මාණයක් මේ සින්දුවෙන් කෙටියෙන් කියවෙන්නේ පෙමි කළ යුවතිය තමා ළඟ දැන් නෑ තමන්ට ඒ මතකය නැවත සිහි වීමක් සහ ඒ මතක්වීම තුලින් කරන අනුරාගික පණිවිඩයයි මෙහි අමකර කියන්නේ අමුර්තය කුරවිසර කියන්නේ කෝකිල හඬින් මුසු වූ ඇගේ මදුර හඬින් තෙපලු කථා ගැන හිමකර නොසිතු ලෙසින් කියන්නේ සඳටත් වඩා සෞම්‍ය ලෙසින් ඔබ තමයි මට සුවය ගෙනාපු කාන්තාව හසතුඩු ගැටුණු සැණින් කැකුල මත් වුවා ඇයගේ පියවරු ස්පර්ශයෙන් ඔහු අනුමාදයට පත් වී ගත කල දින කෙසේ අමතක කරන්නද ? මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මෙහි මද රද කියන්නේ අනංගයාටයි ආමන්ත්‍රණය කිරීමකි අනංගයාගෙන් ගැලවීමක් තෙතමනයක් නැතුව තමන්ට මල් හීසර එක දිගටම එවනවා කියන එකයි ඒ එවීමක් නිසා නැවත හමුවීමක් ගැන ඔහු අපේක්ෂා කරනවා කියන එකයි කියන්නේ මෙතන විශේෂයෙන් අනුරාගික තත්ත්වයක් ප්‍රකාශ වෙන්නේ අවසානයේ ලද ඔබ මවෙත යලිත් කෙදින පැමිණේවිදෝ? කවදද ඔබ මා වෙත එන්නේ ? කියන අවිනිෂ්චිත තත්වයකින් බලාපොරොත්තුවකින් ඔහු පසුවෙනවා ❤❤ මෙහි කවදා පැමිණේවිදෝ කියන වචනය වුණත් හරියට යොදලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැවත එන්නේ නෑ වගේ අදහසක්
@ThusharaGunvansha
@ThusharaGunvansha 3 ай бұрын
❤❤❤❤
@EARSEKANAYAKE
@EARSEKANAYAKE 25 күн бұрын
සිංදුවේ තේරුම බොහෝ දෙනා නොදන්න නිසා මම කියන්නම් අමකර කුරවි සරින්.. තෙපලූ මදුර කතා.. හිමකර නොසිතු ලෙසින්.. ඔබය සුවය ගෙනා... හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මේ ගීතය ලියන්නේ කෙඩිකේ ධර්මවර්ධන කියන ශූරීන් ඔහු පාලි සංස්කෘත සිංහල භාෂාව අඩුවයසින් ඉගෙන ගෙන මනා භාෂා ඤාණයෙන් හිටපු කෙනෙක් නුවර ප්‍රදේශයේ කෙනෙක් මේ සින්දුව පද රචනය භාෂාවේ භාෂාව සහ ශබ්ද එලිසම එකට එකතු කරලා ලස්සනට අරගෙන කරපු හොඳම නිර්මාණයක් මේ සින්දුවෙන් කෙටියෙන් කියවෙන්නේ පෙමි කළ යුවතිය තමා ළඟ දැන් නෑ තමන්ට ඒ මතකය නැවත සිහි වීමක් සහ ඒ මතක්වීම තුලින් කරන අනුරාගික පණිවිඩයයි මෙහි අමකර කියන්නේ අමුර්තය කුරවිසර කියන්නේ කෝකිල හඬින් මුසු වූ ඇගේ මදුර හඬින් තෙපලු කථා ගැන හිමකර නොසිතු ලෙසින් කියන්නේ සඳටත් වඩා සෞම්‍ය ලෙසින් ඔබ තමයි මට සුවය ගෙනාපු කාන්තාව හසතුඩු ගැටුණු සැණින් කැකුල මත් වුවා ඇයගේ පියවරු ස්පර්ශයෙන් ඔහු අනුමාදයට පත් වී ගත කල දින කෙසේ අමතක කරන්නද ? මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මෙහි මද රද කියන්නේ අනංගයාටයි ආමන්ත්‍රණය කිරීමකි අනංගයාගෙන් ගැලවීමක් තෙතමනයක් නැතුව තමන්ට මල් හීසර එක දිගටම එවනවා කියන එකයි ඒ එවීමක් නිසා නැවත හමුවීමක් ගැන ඔහු අපේක්ෂා කරනවා කියන එකයි කියන්නේ මෙතන විශේෂයෙන් අනුරාගික තත්ත්වයක් ප්‍රකාශ වෙන්නේ අවසානයේ ලද ඔබ මවෙත යලිත් කෙදින පැමිණේවිදෝ? කවදද ඔබ මා වෙත එන්නේ ? කියන අවිනිෂ්චිත තත්වයකින් බලාපොරොත්තුවකින් ඔහු පසුවෙනවා ❤❤ මෙහි කවදා පැමිණේවිදෝ කියන වචනය වුණත් හරියට යොදලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැවත එන්නේ නෑ වගේ අදහසක්
@priyankalankarathna4654
@priyankalankarathna4654 5 ай бұрын
Ape rate සුපිරි ගීත me ගීත ලියපු සංගීත තනුව ගායනය .කරපු siyalu denatama ගොඩක් pin
@pvoitmanu639
@pvoitmanu639 3 жыл бұрын
හැංගිලා තියන ලස්සන සිංදු
@ranjanherath5251
@ranjanherath5251 2 жыл бұрын
කලකට පෙර රස විඳි ,මතකයේ රැඳුණු ගීතයක්. අහම්බෙන් අද අසන්නට ලැබුණා . හරිම සතුටුයි.
@sarathramanayaka4321
@sarathramanayaka4321 Жыл бұрын
🙏🙏🙏
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
ෂා...සුපිරිම ගායනයක්...💐🌸🌻♥️
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 16 күн бұрын
❤❤❤❤❤❤
@ranjanihewavitharana6498
@ranjanihewavitharana6498 2 жыл бұрын
ලස්සනයි.හරිම ලස්සනයි 👌❤️❤️❤️
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
Lassanaiii ❤️❤️❤️❤️ harima ... Lassanaiii 😍😍😍😍
@kanishkajayasinghe1643
@kanishkajayasinghe1643 Жыл бұрын
Harima lassanai ...
@dharmapalaweerawanni689
@dharmapalaweerawanni689 2 жыл бұрын
I like this song
@himalepushpeka7618
@himalepushpeka7618 Жыл бұрын
Superb, brilliant ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gaminidissanayaka-cs8sb
@gaminidissanayaka-cs8sb Жыл бұрын
මේ ගීතය හා තේරැම පහලින් ඉදිරිපත් කරන්න කෝ
@NadunJayalal-r9v
@NadunJayalal-r9v 4 ай бұрын
දන්නෙ නෑ 😊
@EARSEKANAYAKE
@EARSEKANAYAKE 4 ай бұрын
ඔබ ඉල්ලන නිසා මම කියන්නම් අමකර කුරවි සරින්.. තෙපලූ මදුර කතා.. හිමකර නොසිතු ලෙසින්.. ඔබය සුවය ගෙනා... හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. හස තුඩු ගැටුණු සැනින්.. කැකුළ මත් වූවා.. මතකයි නොහිම් සුවෙන්.. දිනක් ගතවූවා.. මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මේ ගීතය ලියන්නේ කෙඩිකේ ධර්මවර්ධන කියන ශූරීන් මේ සින්දුව පද රචනය භාෂාවේ භාෂාව සහ ශබ්ද එලිසම එකට එකතු කරලා ලස්සනට අරගෙන කරපු හොඳම නිර්මාණයක් මේ සින්දුවෙන් කෙටියෙන් කියවෙන්නේ පෙමි කළ යුවතිය තමා ළඟ දැන් නෑ තමන්ට ඒ මතකය නැවත සිහි වීමක් සහ ඒ මතක්වීම තුලින් කරන අනුරාගික පණිවිඩයයි මෙහි අමකර කියන්නේ අමුර්තය කුරවිසර කියන්නේ කෝකිල හඬින් මුසු වූ ඇගේ මදුර හඬින් තෙපලු කථා ගැන හිමකර නොසිතු ලෙසින් කියන්නේ සඳටත් වඩා සෞම්‍ය ලෙසින් ඔබ තමයි මට සුවය ගෙනාපු කාන්තාව හසතුඩු ගැටුණු සැණින් කැකුල මත් වුවා ඇයගේ පියවරු ස්පර්ශයෙන් ඔහු අනුමාදයට පත් වී ගත කල දින කෙසේ අමතක කරන්නද ? මදරද නොමැත තෙතක්.. විදියි සර ආදරේ.. ළඳ ඔබ මවෙත යලිත්.. කෙදින පැමිණේවි දෝ.. ? මෙහි මද රද කියන්නේ අනංගයාටයි ආමන්ත්‍රණය කිරීමකි අනංගයාගෙන් ගැලවීමක් තෙතමනයක් නැතුව තමන්ට මල් හීසර එක දිගටම එවනවා කියන එකයි ඒ එවීමක් නිසා නැවත හමුවීමක් ගැන ඔහු අපේක්ෂා කරනවා කියන එකයි කියන්නේ මෙතන විශේෂයෙන් අනුරාගික තත්ත්වයක් ප්‍රකාශ වෙන්නේ අවසානයේ ලද ඔබ මවෙත යලිත් කෙදින පැමිණේවිදෝ? කවදද ඔබ මා වෙත එන්නේ ? කියන අවිනිෂ්චිත තත්වයකින් බලාපොරොත්තුවකින් ඔහු පසුවෙනවා ❤❤ මෙහි කවදා පැමිණේවිදෝ කියන වචනය වුණත් හරියට යොදලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැවත එන්නේ නෑ වගේ අදහසක්
@nandanialgoda9670
@nandanialgoda9670 Жыл бұрын
හරිම ලස්සනයි
@antonyfernando9370
@antonyfernando9370 Жыл бұрын
Best song
@nadugek8186
@nadugek8186 3 ай бұрын
Very nice song
@himalepushpeka7618
@himalepushpeka7618 Жыл бұрын
👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
පට්ට ❤❤❤❤
@nistharsifran1397
@nistharsifran1397 3 ай бұрын
❤ me sinduve film eka mokakda
@sameerakasun7827
@sameerakasun7827 Жыл бұрын
සංගීතය,පද රචනය කාගේද කියලත් දාන්න...❤❤❤🙏🙏🙏
@sudathjayaratne6830
@sudathjayaratne6830 4 ай бұрын
Mohamed sali. W.premarathne. KDK DHARMAWARDENA
@antonperera1436
@antonperera1436 Ай бұрын
Sir ,nice ,Sir
@DEVARADT
@DEVARADT 4 ай бұрын
Old is GOLD ❤️
@jagathnandana5289
@jagathnandana5289 7 ай бұрын
Adari haemadamath nihatha mani msnussa kanath hgum bara hadatath obata niwan suwa prema rathnayaneni
@anandaranawaka655
@anandaranawaka655 Жыл бұрын
❤️💐❤️❤️❤️💐
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
🇱🇰🙏🌾❤❤❤❤
@dimanthasanjan6654
@dimanthasanjan6654 Жыл бұрын
❤❤❤❤
@deepikajayasinghe432
@deepikajayasinghe432 3 жыл бұрын
♥️♥️
@surajmadhuranga3116
@surajmadhuranga3116 2 жыл бұрын
🤜🤜🙏❣️
@hemanthaWanasooriya-dl9fb
@hemanthaWanasooriya-dl9fb Жыл бұрын
මිහිරියි
@KalumRathnayaka-z6g
@KalumRathnayaka-z6g 10 ай бұрын
👍❤️🙏
@sarathramanayaka4321
@sarathramanayaka4321 Жыл бұрын
👍👍👍👍👍
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
🤙🤙
@priyabruu2163
@priyabruu2163 Жыл бұрын
❤❤❤
@sujithdesilva7446
@sujithdesilva7446 Жыл бұрын
@GihanSemanyake
@GihanSemanyake 6 ай бұрын
❤❤❤
w premarathna
9:16
JCR lanka music
Рет қаралды 124 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Amakara Kuravi Sarin - අමකර කුරවි සරින්
3:52
Hopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
Рет қаралды 46 М.