Пікірлер
@kamarypop65
@kamarypop65 Күн бұрын
ස්තුති ❤
@user-kf3ld8xm4k
@user-kf3ld8xm4k 6 күн бұрын
Great job 🙏
@dilhanirupasinghe5349
@dilhanirupasinghe5349 11 күн бұрын
🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@BirapakaranKaran-u5g
@BirapakaranKaran-u5g 16 күн бұрын
Thank you bro
@dilhanirupasinghe5349
@dilhanirupasinghe5349 16 күн бұрын
💝💝💝💝💝💝
@gimhanidinushika4601
@gimhanidinushika4601 19 күн бұрын
Sir kotas miladi gaththata passe api mulin yodana gana gnna puluwanda ona welawaka
@investingtips1
@investingtips1 19 күн бұрын
ඔව්. ඕනෑම මොහොතක පුළුවන්
@gimhanidinushika4601
@gimhanidinushika4601 20 күн бұрын
Sir api e bank ekata yannama onada colombo nathnm boc bank eken barida apita kotas miladi ganna Api salli ganna kota kotas gaththa gana apita hamba wenne nadda?
@investingtips1
@investingtips1 20 күн бұрын
ඔබ ආයතනට පැමිණ ගිණුම විවෘත කරනවා නම්, කොලඹ ප්‍රධාන ශාඛාවට අමතරව මම සදහන් කර ඇති දිවයිනේ පිහිටි අනෙකුත් ශාඛා මගින් කරගන්න පුළුවන්. නැතිනම් තැපැල් මාර්ගයෙන් කරගන්නත් පුළුවන්
@SunilaGamage-ri8ju
@SunilaGamage-ri8ju 22 күн бұрын
අපට කතා කර ගැනීමට T/P No ක් දෙන්න.දැනුවත් කළාට ගොඩක්ම ස්තුතියී.
@investingtips1
@investingtips1 22 күн бұрын
Working hours වලදී Hotline අංකයට කතා කරන්න
@SujithMalinda-gd3iu
@SujithMalinda-gd3iu 24 күн бұрын
👍👍👍
@SujithMalinda-gd3iu
@SujithMalinda-gd3iu 24 күн бұрын
සර් ,අද තමයි මේ චැනල් එක දැක්කෙ. විඩියෝ ඔක්කොම වගේ බැලුවා චැනල් එකත් ඇඩ් කර ගත්තා. සර් unite trust ගැන දැන ගත්තේ අදයි. දැන් සර් unite trust account එකක 1500000ක් තැන්පත් කර මසිකව කොපමණ පොලියක් ලබා ගත හැකිද?
@investingtips1
@investingtips1 23 күн бұрын
අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි. මේ දවස්වල පොළිය 9.5 වගේ තමයි වෙන්නේ. ඒ අනුව 11,300 වගේ පුළුවන් මාසිකව ලබා ගන්න.
@wildwhims1031
@wildwhims1031 24 күн бұрын
Meka long term karagena yanna puluwanda salli gnne nathuwa. Masen maseta salli dagena gihin
@investingtips1
@investingtips1 23 күн бұрын
ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. ඒ විදියට කරනවා නම් මේක ගොඩක් සාර්ථකව විශාල ප්‍රතිලාභයකට යන්න පුළුවන්.
@wildwhims1031
@wildwhims1031 23 күн бұрын
@@investingtips1 (growth & income fund, growth fund, wealth income fund) me fund tiken hodama mkdd invest karanna
@maxud5743
@maxud5743 28 күн бұрын
මට මේ පිළිබදව වැඩිදුර දැනගන්න ඕනේ...
@ranjithgunarathna5085
@ranjithgunarathna5085 Ай бұрын
can you nominate a person for Anuradhapura branch
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 Ай бұрын
Meka tama tiyanavada.vistara tikak denna please
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Ай бұрын
අපී දැන් සල්ලි ඔක්කොම අරගෙන බැංකු වලින් එලියට කාලා බීලා විනෝද වෙන්න තමයි හදන්නෙ ජනතාව ඔක්කොම. මොකද වැඩක් නැහැ සල්ලි තියලා පොඩී පොලියක් නිසා හම්බ වෙන්නෙ නිසා
@investingtips1
@investingtips1 Ай бұрын
හොදයි. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට
@investingtips1
@investingtips1 Ай бұрын
හොදයි. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට
@tharudharsh1970
@tharudharsh1970 Ай бұрын
බොහොම ස්තූතියි ඔබට
@investingtips1
@investingtips1 Ай бұрын
ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Ай бұрын
හාපෝ දැන් ලංකා බැංකුව සහ ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකු ඔක්කොම හොරුන්ගෙ පාලනය යටතේ තියෙන්නෙ. දයා ගමගේ ගෙ කොටි 2 ක් ලංකා බැංකුවෙන් හොරකම් කරා කියල බැසිල් රාජපක්‍ෂ විසින් කියල දයා ගමගෙ දවසක් ප්‍රසිද්ධියේ කිව්ව. ඉතින් රාජ්‍ය බැංකු ගැන කවර කථාද? ඕක නම් හොර උගුලක්. දැන් ඉන්නෙ ආණ්ඩුවක් නොවෙයි හොර ගුහාවක්. උන් ඕවා හොරා කන එක තමයි උන් පැය 24ම සහ 365 දවසෙම කරන්නෙ. ගිනුම් විවෘත කරන්න ඕන තරම් බැංකු තියෙන්නෙ ඔය හොර බැංකු නැති උනාට.
@investingtips1
@investingtips1 Ай бұрын
ස්තූතියි ඔබගේ අදහසට
@jewelcare9433
@jewelcare9433 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@investingtips1
@investingtips1 Ай бұрын
ස්තූතියි ගොඩක්
@prabhathsannasooriya
@prabhathsannasooriya Ай бұрын
ඔබතුමාගෙ contact number එකක් දෙන්න පුලුවන් ද
@investingtips1
@investingtips1 Ай бұрын
0718572245
@user-wh9ew1lc2g
@user-wh9ew1lc2g Ай бұрын
අපි රුපියල් ල්ස්සක් දැම්මොත් මසෙකට කිය්යක් පොලිය හම්බෙනවාද
@investingtips1
@investingtips1 Ай бұрын
මේ දවස්වල පොලිය 8% ක් වගේ යන්නේ.
@ishangunathilake6102
@ishangunathilake6102 Ай бұрын
Coin ganne kohenda
@investingtips1
@investingtips1 Ай бұрын
Jewelry shop walin puluwan. Ganna kalin then 3/4 ka price check karala balanna
@udeshshiranga3286
@udeshshiranga3286 Ай бұрын
Mouwa gana thiyenne koheda
@prasadsuranaga199
@prasadsuranaga199 Ай бұрын
Good job 👍🤛
@tharakarathnaweera9128
@tharakarathnaweera9128 Ай бұрын
මාතර ශාකාවේ ut තියෙනව ද සම්බන්ද වෙන්න පුලුවන් ද දුරකථන අංක ගන්න පුලුවන්ද
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 26 күн бұрын
මටත් කියන්න මාතර ගැන
@ruwanbandara-kz3fu
@ruwanbandara-kz3fu Ай бұрын
මහත්මයා සී බැංකුවද Ndb බැංකුවද මේ කියන යුනිට් ට්‍රස්ට් වලට වඩාත්ම හොද.බොහෝම ස්තූතියි .
@dilshanmadushanka3473
@dilshanmadushanka3473 Ай бұрын
Account eka open karana kota 5000 danna ona kiuwabe eka danne mona bank ekata da
@h.m.k.chandrasumana6871
@h.m.k.chandrasumana6871 2 ай бұрын
හොරැ පන්නමු අපෙන් හමිබ කරලා පාර්ලිමින්තු හොරැ හොදට රටසවාරි යනවා ලැජ්ජයි හෙනගහනවෝ
@NipunaSankalane
@NipunaSankalane 2 ай бұрын
CeyBank මමත් ගානක් දැම්මා දැනට අවු 10කට විතර කලින් 😅 දාපු ගානත් මතක නෑ… යාලුවෙක් වැඩකරපු නිසා දැම්මේ එයාගෙ ඉල්ලිමකට.
@user-by1zp6nf2e
@user-by1zp6nf2e 2 ай бұрын
Boru..danna..apa .buruwo..palayanna
@kaveeonline690
@kaveeonline690 2 ай бұрын
@glorycanyon1646
@glorycanyon1646 2 ай бұрын
Good explanation!!But the word *parate* sounds so uneducated. Why can't at least the knowledgeable people use the correct word for *Practical Foreclosure Procedural Law* (PFPL) instead of calling it *PARATE*, which has no meaning at all. It is like the eating parata. Degrading & hilarious🤣
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 2 ай бұрын
දුප්පත් ජෙෂ්ඨ පුරවැසියන් ව පොලිය අඩු කරල මරන්නයි ආණ්ඩුව හදන්නේ ....
@houseofkandy-tw9fq
@houseofkandy-tw9fq 2 ай бұрын
ලංකා බැන්කුවට ගිහින් ඕපන් කරන්ඩ පුලුවන්ද මේක...
@investingtips1
@investingtips1 2 ай бұрын
ලංකා බැංකු වෙන් බැහැ.
@sajeesamanmali1617
@sajeesamanmali1617 2 ай бұрын
මේ වන විට rate කොහොමද..
@investingtips1
@investingtips1 2 ай бұрын
10.5 - 11.0 වගේ යන්නේ දැන්
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 2 ай бұрын
Crypto kiyanne monawada bro?
@ranjanimutuwana-qt1ju
@ranjanimutuwana-qt1ju 2 ай бұрын
හිටිහැටියෙම කල වැඩෙන් අපේ පවුලටම බෙහෙත් නැතිව විදවල මැරෙන්න සිද්ධ වුනා.අපි වගේ අසරණයන්ටවත් තිබුණ පොලිය ලබා දුන්නොත්,ජීවිත දුන්න වගේ.
@sheharagimhani4359
@sheharagimhani4359 2 ай бұрын
15%😅😅😅😅😅😅😅😅
@iventarin6995
@iventarin6995 2 ай бұрын
පිස්සු .මුන්ට.බොරුවක් කියලා .රෙද්දක් .කියනවා .kheda ..yako.15%.තියෙන්නේ
@tharindumadushka6406
@tharindumadushka6406 2 ай бұрын
👏niyamai hodatama pahadiliy sdb aketh balala elaga video ake danna,
@NiroshaSudarshani-dw1mo
@NiroshaSudarshani-dw1mo 2 ай бұрын
Mn meka try kra. Eththatama meka gdak hoda adahasak
@NadikaWeerasinga
@NadikaWeerasinga 2 ай бұрын
සර් මම ලගදි රට යන්න ඉන්න කෙනෙක් මමත් කැමතියි මේකට මම කොයි විදියෙන්ද මේ එකව්න්ට් එක ඕපන් කරන්න ඕනි මට තව ටිකක්‌ පැහැදිලි කරනවද
@investingtips1
@investingtips1 2 ай бұрын
පුළුවන් නම් කොළඹ ප්‍රධාන ශාඛාවට ගිහින් ගිණුම විවෘත කරන්න. එතකොට ලේසියි. වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් 0718572245 අංකයට වට්ස්ඇප් පණිවුඩ ක් එවන්න
@herberteragama3510
@herberteragama3510 2 ай бұрын
Thank you
@user-by6un1wt3r
@user-by6un1wt3r 2 ай бұрын
කඩ කරන අයට හොදයි
@dineshperera2599
@dineshperera2599 2 ай бұрын
පලයන් යන්න මෙ සක්කිලි පොලිය අඩුකරලා සාපවේවා මුන්ට
@rosshenry1181
@rosshenry1181 2 ай бұрын
අනේ පැලෑං බං යන්ඩ 15%............?
@investingtips1
@investingtips1 2 ай бұрын
PABC in 60 months
@user-pb6tt5wu1z
@user-pb6tt5wu1z 2 ай бұрын
NSB bank....fitch ratings AAA Most stable bank in srilanka
@BBM8989KM
@BBM8989KM 2 ай бұрын
Video diga madi
@investingtips1
@investingtips1 2 ай бұрын
දිග වැඩියිද
@BBM8989KM
@BBM8989KM 2 ай бұрын
@@investingtips1 na na oyawage pahadiliwa diga ewa oni
@sheharagimhani4359
@sheharagimhani4359 2 ай бұрын
15%😅😅😅😅😅😅😅😅😅
@dayachandima7076
@dayachandima7076 2 ай бұрын
Koheda.pako.siyayata.palawak Thiyenne
@BBM8989KM
@BBM8989KM 2 ай бұрын
Maru❤
@investingtips1
@investingtips1 2 ай бұрын
Thank you