ටිකෙන් ටික විශාල මුදලක් ගොඩනගා ගමු. Pan Asia Target investment plan.

  Рет қаралды 1,724

Investing Tips

Investing Tips

Күн бұрын

ටිකෙන් ටික විශාල මුදලක් ගොඩනගා ගමු. Pan Asia Target investment plan. #Interest
එකතුවන්න Facebook පිටුව සමග
www.facebook.c....

Пікірлер: 12
@BirapakaranKaran-u5g
@BirapakaranKaran-u5g Ай бұрын
Thank you bro
@Onis-357
@Onis-357 5 ай бұрын
thank you
@nalinbuddhika6470
@nalinbuddhika6470 5 ай бұрын
@thelife..........3376
@thelife..........3376 5 ай бұрын
Online account එකක් open කරන්න බැරිද?
@investingtips1
@investingtips1 5 ай бұрын
ගිණුම විවෘත කිරීම සදහා බැංකුවට යායුතුය. නමුත් එතැන් සිට සියල්ල අන්තර් ජාලය හරහා සිදුකරගත හැක. කෙසේ වෙතත් ඔබගේ බැංකු ශාඛාවෙන් විමසා බලන්න. ඇතැම් විට හැකි වේවි
@amigogon
@amigogon 5 ай бұрын
thanjs
@pramuforex
@pramuforex 5 ай бұрын
පොලිය 10%,11% කතාව බොරුවක්නේ. Table එකේ විදියට period එක ඉවර උනාම අන්තිමට අවුරුද්දකට average ලැබිලා තියෙන්නෙ 5%-6% ත් අතර පොලියක්.වැරදිනම් නිවැරදි කරන්න.
@investingtips1
@investingtips1 5 ай бұрын
ඔබ සදහන් කල දේ වැරදියි. මෙහිදී ඔවුන් ප්‍රකාශ කරන පොලියම අපට ලැබෙනවා. ඇතැම් විට ඔබ පොලී ගණනය කරන්නට ඇත්තේ අපි මාස් පතා තැන්පත් කරන මුදල්වල එකතුව හා අවසන අපට ලැබෙන මුදලේ පොලී ප්‍රතිශතය වීමට පුළුවන්. නමුත් මෙහිදී එසේ ස්ථාවර තැන්පතු මෙන් ගණන් හදන්න බෑ. උදාහරනයක් ලෙස වසරක් අවසානයේ රුපියල් 50,000 ක් ලබා ගැනීමට මාස් පතා රුපියල් 3958 ක් තැන්පත් කල යුතුයි. මෙහිදී අප තැන්පත් කරන මුළු මුදල 47496. නමුත් අප මෙය එකවර තැන්පත් කරන්නේ නෑ. 3958 ක කොටස් ලෙසයි තැන්පත් කරන්නේ. එහි අවසාන කොටස තැන්පත් කර මසකින් රුපියල් 50,000 ම ලබා ගැනීමට පුළුවන්. අනෙක් කරුණ නම් ගණන් හදා බැලීමේ දී ඇත්තටම එම බැංකුව 11% පොලීයට වඩා යම් කිසි ගණනක් වැඩි පුර පවා ලබා දෙනවා. එයට හේතුව මුදල රවුම් අගයක් කිරීමට. ස්තූතියි අදහස් දැක්වීමට
@pramuforex
@pramuforex 5 ай бұрын
ස්තූතියි
@kosalagayashan.7149
@kosalagayashan.7149 5 ай бұрын
Panasia bank එකේ ආරක්ෂාව ප්‍රශ්නයක් නැද්ද BBB-fitch reteing නිසා ???
@investingtips1
@investingtips1 5 ай бұрын
ඒක ලොකු ගැටලුවක් නෑ. කෝකටත් බිත්තර සියල්ලම එකම භාජනයක දාන්න එපා
@kosalagayashan.7149
@kosalagayashan.7149 5 ай бұрын
@@investingtips1❤
හොඳට හිතලා ගන්න ඕනේ තීරණයක්
9:19
බැංකුව The Bank
Рет қаралды 3,7 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 49 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 98 М.