රාජ්‍ය බැංකු දෙකක ආරක්ෂාව යටතේ ඇති සුපිරිම ගිණුම. The Best Way To Save Your Money In Sri Lanka

  Рет қаралды 100,178

Investing Tips

Investing Tips

7 ай бұрын

රාජ්‍ය බැංකු දෙකක ආරක්ෂාව යටතේ ඇති සුපිරිම ගිණුම. The Best Way To Save Your Money In Sri Lanka
ශ්‍රී ලංකාවෙ බොහෝ දෙනෙක් නොදන්නා නමුත් දන්නා අය බොහෝ වාසි අත්කර ගන්නා ගිණුම් විශේෂයකි එකක භාර ආයෝජන ගිණුම්.
මෙම වීඩියෝව මගින් Ceybank asset management ආයතනයේ Unit trust ගිණුම් පිලිබඳව විශ්ලේෂණයක් කරයි.
විශේෂය ස්තුතිය සී බෑන්ක් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ ආයෝජන උපදේශිකා සමාධි පාරමිතා බ්‍රාහ්මණනායක මහත්මියට.
Special thanks to Mrs. Samadhi Paramita Brahmananayake, Investment Advisor, Ceybank Asset Management Company.
00:45 ගිණුම හැදින්වීම
03:52 ගිණුම ආරම්භය
07:43 ගිණුමෙන් මුදල් ගැනීම
11:22 ගිණුමේ වාසි අවාසි සංසන්දනය
ඇතුලූ බොහෝ දෑ මෙමගින් සාකච්ඡා කරයි.
Usefull link
ඒකක භාර හැදින්වීමේ වීඩියෝව - • අවධානමක් රහිතව විශාල ප...
Ceybank Aplication form - drive.google.com/file/d/18Xu3...
KYC Form - drive.google.com/file/d/18KNq...
#BOC
#NSB
#ඒකක හා භාර
#ලංකා බැංකුව
#ජාතික ඉතිරි කිරිමේ බැංකුව
#Unit trust
#investin
sri lanka,fd interest rates,unit trust,fd rates sri lanka,investment

Пікірлер: 302
@shaminpriyalal2535
@shaminpriyalal2535 5 ай бұрын
සර්ගේ මේ වීඩියෝ එක මම බැලුවා සර් හරි ලස්සනට හරි පැහැදිලිව මේ පිළිබඳව විස්තර කරනවා මමත් සීබෑන්ක් එකේ ලක්ෂ 15 ක මුදලක් ආයෝජනය කරා සර් අපිට මේ පිළිබඳව කියලා දුන්නට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@investingtips1
@investingtips1 5 ай бұрын
බොහෝ ස්තූතියි
@investingtips1
@investingtips1 4 ай бұрын
මේ දවස්වල 13.5% වගේ දෙනවා
@buddhikawithanage909
@buddhikawithanage909 4 ай бұрын
Masen masa pooiya ganna ppuluwanda
@gihanthaidamaduwa3618
@gihanthaidamaduwa3618 3 ай бұрын
මාසයට නැද්ද
@dilukshisenaya4881
@dilukshisenaya4881 2 ай бұрын
​@@investingtips1Dan kiyd rate ek
@shanthiwelihena6243
@shanthiwelihena6243 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි දැනුවත් කිරීමට.
@NuwanRanawakan-ii3xy
@NuwanRanawakan-ii3xy 7 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරිමක්, ස්තුතියි .❤❤️❤️❤️
@user-wt2yh4st6c
@user-wt2yh4st6c 7 ай бұрын
සම්පූර්ණ ඔන්ලයින් පහසුකම දීපු දවසක මමත් එකක් open කරනවා
@natures693
@natures693 5 ай бұрын
ස්තුති කරන්න වචන නෑ. ගොඩාක් වටිනවා මේ දෙන දැනුම 🙏🙏💐💐
@investingtips1
@investingtips1 5 ай бұрын
දිරිමත් කිරීමට ගොඩක් ස්තුතියි
@wasanthakumarasena7599
@wasanthakumarasena7599 7 ай бұрын
Very informative and so many Thanks for your valuable information
@investingtips1
@investingtips1 7 ай бұрын
Thank you very much 👍👍👍
@Jayasekara1988
@Jayasekara1988 7 ай бұрын
I have no words to thanks this program
@investingtips1
@investingtips1 7 ай бұрын
Thank you very much 👍
@herathdissanayake4452
@herathdissanayake4452 2 ай бұрын
බොහෝමත්ම ස්තුතියි ..දැනුවත් කලාට.
@investingtips1
@investingtips1 2 ай бұрын
අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි
@pjsamarasekara8580
@pjsamarasekara8580 3 ай бұрын
මැතිතුමනි, ඔබේ මේ වීඩියෝව මම දැක්කෙ අද.ඔබතුමාගේ ඉදිරිපත් කිරීම දැනුවත් කිරීම සුපිරි. අනික සියලුම ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීම අතිශයින් අගය කරමි. මම NDB Wealth එකේ ආයෝජනය කරලා තියෙන්නේ. නමුත් මෙහි ඊට වඩා ආරක්ෂාවක් ප්‍රතිලාභත් වැඩිවාගේ පේනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .
@investingtips1
@investingtips1 3 ай бұрын
ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට
@janakaperera1242
@janakaperera1242 7 ай бұрын
Thank you 👍
@Onis-357
@Onis-357 4 ай бұрын
Thank you
@ruwanbandara-kz3fu
@ruwanbandara-kz3fu Ай бұрын
මහත්මයා සී බැංකුවද Ndb බැංකුවද මේ කියන යුනිට් ට්‍රස්ට් වලට වඩාත්ම හොද.බොහෝම ස්තූතියි .
@NipunaSankalane
@NipunaSankalane Ай бұрын
CeyBank මමත් ගානක් දැම්මා දැනට අවු 10කට විතර කලින් 😅 දාපු ගානත් මතක නෑ… යාලුවෙක් වැඩකරපු නිසා දැම්මේ එයාගෙ ඉල්ලිමකට.
@tuanraban2921
@tuanraban2921 7 ай бұрын
Good investment ,good explanation. Want to open an a/c with this Bank when I come back to Sri lanka.
@investingtips1
@investingtips1 7 ай бұрын
Good
@saminda
@saminda 7 ай бұрын
ඔයාට ලංකාවෙ තියන index fond offer කරන ආයතනය ගැන හඳුන්වා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මම දැං කාලයක් හොයනවා Index fond එකක් All share index එක trak කරන.
@investingtips1
@investingtips1 7 ай бұрын
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි. මම ඒ පිළිබඳව සොයා බලන්නම්
@sasanka1970
@sasanka1970 7 ай бұрын
Can you do an update on Ceylon Asset Management Company and National Asset Management Limited?
@dayanandajk8938
@dayanandajk8938 2 ай бұрын
මෙම ගිණුමට අදාලව නාමයෝජනා ලබාදීම කල හැකිද. අපගේ ඇවෑමෙන් පසු අයිතිය පැවරීම කල හැකිද. බොහොම ස්තුතියි ඔබ තුමාට මෙවැනි වැදගත් තොරතුරු අනාවරණය කර අපව දැනුවත් කිරීම පිළිබඳව.
@investingtips1
@investingtips1 2 ай бұрын
පුළුවන්. ඔබගේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි
@investingtips1
@investingtips1 7 ай бұрын
සදහන් කල වට්ස්ඇප් අංකයට, ලැබී ඇති අධික ඇමතුම් හා පණිවුඩ හේතුවෙන් ප්‍රතිචාර දැක්වීමට යම් ප්‍රමාධයක් සිදුවිය හැකි බැව් දන්වා සිටියා. කරුණාකර ඇමතුම් ලබාගත් අය එම අංකයට පණිවිඩයක් යොමුකරන්න. ඉදිරියේ දී සියලුම අයවලුන්ව සම්බන්ධ කරගනීවි.
@nishakafernando9766
@nishakafernando9766 7 ай бұрын
The problem is that when government faces a financial crisis they will change the current policies.further state banks have given huge loans to srilankan businesses. But these loans are not settled.so how can you guarantee that state banks are more secure to invest our money. Because we lost the credibility of the.future of our banking system.we have money but we are really fear of investing on banks.As foreign srilankan workers we earn something better than srilanka. But the problem is fear and uncertainty of country's financial objectives. So still we keep our money here in Europe accounts. If srilanka delays to maximise the people's credibility on our banking system and at the same time these Europe countries think to open the attractive and secure financial investment opportunities.people may think to invest their money in Europe projects. So over to all financial policy makers in srilanka to act proactively. From italy 🇮🇹
@investingtips1
@investingtips1 7 ай бұрын
Ceybank Asset Management Limited is a leading Sri Lankan Asset Management Company, incorporated in 1991. The Company has the backing of four strong institutional shareholders namely Bank of Ceylon (44%), Sri Lanka Insurance Corporation (26%), Unit Trust of India (17.5%) and Carson Cumberbatch PLC (12.5%).
@isuruchamara3241
@isuruchamara3241 5 ай бұрын
Meke prathilaba labenne kohomada?pratilaba monavada? Unit price vadi veema pamanada? (High Yield Fund)
@cutfish9000
@cutfish9000 7 ай бұрын
❤❤❤❤❤❤❤👍
@chamarajayakody542
@chamarajayakody542 7 ай бұрын
CAL is the best
@MrSumee320
@MrSumee320 7 ай бұрын
❤❤❤👌👌👌🙏🙏🙏
@Econinsinhala
@Econinsinhala 7 ай бұрын
good job..
@investingtips1
@investingtips1 7 ай бұрын
ගොඩක් ස්තුතියි
@hasithmadhusanka5939
@hasithmadhusanka5939 7 ай бұрын
🤙
@kanthigamanayake766
@kanthigamanayake766 7 ай бұрын
Inquired from NSB.They dont know about this and said to be careful. Please reply.
@investingtips1
@investingtips1 7 ай бұрын
NSB main branch has a section called Ceybank. Please ask it.
@priyaderaniyagala5353
@priyaderaniyagala5353 7 ай бұрын
Reviews on NDB Wealth management are very bad. They have not responded to the customers when they call after depositing money.
@AjithRanatunge
@AjithRanatunge 6 ай бұрын
Yes I have the same experience
@RasikagayanHB
@RasikagayanHB 7 ай бұрын
හොද ,rates දෙන unit trust කරන ආයතන ගැන video එකක් ගෙන්න
@investingtips1
@investingtips1 7 ай бұрын
ස්තුතියි
@pjsamarasekara8580
@pjsamarasekara8580 3 ай бұрын
Thanks
@thejapanditharatne580
@thejapanditharatne580 6 ай бұрын
Central bank liability එක තියෙන limit එක කීයද ?? Rs 11 laks ද
@shamakarunaratne6
@shamakarunaratne6 7 ай бұрын
Mata commercial paper gana දැනුවත් කරන්න please
@chamikaweerasinghe6561
@chamikaweerasinghe6561 3 ай бұрын
How do we know all fund management companies registered in Sec
@user-vc8xs9oq2d
@user-vc8xs9oq2d 7 ай бұрын
How is the total interest amount perday for five million per 17%rate?
@investingtips1
@investingtips1 7 ай бұрын
2300
@Adikari1985
@Adikari1985 7 ай бұрын
In their website, under high yeild fund. They displays fees. Custodian fee is Rs.15000 per month. So should we pay this monthly if we open a high yeild fund here? Kindly explain this and about other fees that we should pay . Thanks
@investingtips1
@investingtips1 7 ай бұрын
The custodian fee isn't charged to customers. The total NAV (Net Asset Value), that is out of Rs 2 billion, this 15,000 is charged
@Hesan-jf8jn
@Hesan-jf8jn 7 ай бұрын
Softlogic asset management eka ganath video akak danna
@investingtips1
@investingtips1 7 ай бұрын
ස්තුතියි. මම ඉදිරියට කරන්නම්
@joachim3562
@joachim3562 7 ай бұрын
Is there a Ceybank branch in Trincomalee?.
@investingtips1
@investingtips1 7 ай бұрын
sorry There is currently no branch in Trincomalee. But don't worry you can do it as I mentioned.
@nadeekawijewardana8830
@nadeekawijewardana8830 7 ай бұрын
Thank you so much. Can you explain how can withdraw money. from this account?
@chithrawarnasooriya9162
@chithrawarnasooriya9162 7 ай бұрын
Brother mama inne rata api koheda account open karanne. Please let me know..
@investingtips1
@investingtips1 7 ай бұрын
ගැටලුවක් නෑ. මම කියල තියෙන විදියට application fill karala ඒක Whatsapp දාන්න. වැඩි විස්තර මම සදහන් කරලා තියෙන අංකයෙන් සතියේ වැඩ කරන දවසක Whatsapp msg කරලා දැනගන්න. කුමන හෝ ගැටලුවක් ආවොත් කියන්න
@harshakasun4172
@harshakasun4172 6 ай бұрын
Hii.. Thanks for the information. Are there any ceybank branch in kurunegala?
@nandapunchihewa3027
@nandapunchihewa3027 4 ай бұрын
Ndb එකේ return එක 12% මට්ටමේ යන්නෙ.
@isuruchamara3241
@isuruchamara3241 5 ай бұрын
Can we trust them?
@chandrahema6630
@chandrahema6630 7 ай бұрын
මෙි ගිණුම අපට ළඟම තියෙන බැංකුවෙන් open කරන්න බැරිද මහත්මය මෙි office ,එක කොහෙද තියෙන්නේ බොහොමත්ම ස්තුතියි
@investingtips1
@investingtips1 7 ай бұрын
සෑම ලංකා බැංකුවකම ශාඛා නෑ. මම සදහන් කරලා තියෙන ලංකා බැංකු වල පමණයි කාර්යාල තියෙන්නේ. ප්‍රධාන කාර්යාලය Ceybank Asset Management No 85 York Street Colombo 01 ( පිට්ටු බම්බුව කිට්ටුව)
@gdcwijetunge8231
@gdcwijetunge8231 6 ай бұрын
නාමිකයෙක් නම් කල හැකිද
@NadikaWeerasinga
@NadikaWeerasinga Ай бұрын
සර් මම ලගදි රට යන්න ඉන්න කෙනෙක් මමත් කැමතියි මේකට මම කොයි විදියෙන්ද මේ එකව්න්ට් එක ඕපන් කරන්න ඕනි මට තව ටිකක්‌ පැහැදිලි කරනවද
@investingtips1
@investingtips1 Ай бұрын
පුළුවන් නම් කොළඹ ප්‍රධාන ශාඛාවට ගිහින් ගිණුම විවෘත කරන්න. එතකොට ලේසියි. වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් 0718572245 අංකයට වට්ස්ඇප් පණිවුඩ ක් එවන්න
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 7 ай бұрын
Is there any investment method that can consistently earn 1000 or more monthly returns on 1 lakh rupees?
@investingtips1
@investingtips1 7 ай бұрын
With this investment, you can get approximately 1400 rupees per month per one lakh rupees. (But if this percentage is significantly less than 12% you may fail to reach your target)
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 7 ай бұрын
@@investingtips1 thanks
@harshagh3300
@harshagh3300 5 ай бұрын
Owa apita terenne ne.fd aken hambena sochchsmen kala nomeri innawa..
@investingtips1
@investingtips1 5 ай бұрын
උත්සාහ කරලා බලන්න. නොතේරෙන දෙයක් තිබේ නම් නැවත අසන්න. ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.
@weerkodiweerkodi8125
@weerkodiweerkodi8125 3 ай бұрын
On
@wijeaweerakankanamgea5205
@wijeaweerakankanamgea5205 6 ай бұрын
මාතර ඉන්න නියෝජිත බැංකුවේ දී හමුවී ලංකා බැංකුවේම තියෙන කල් ඉකුත් වූ තැන්පතු ඔබ ආයතනයේ තැන් පත් කල හැකිද
@investingtips1
@investingtips1 6 ай бұрын
පුළුවන්. නමුත් මුලින්ම එම ගිණුම් සක්‍රීය කර, ආපසු ලබාගෙන ආයෝජනය කරන්න
@rangasilva5669
@rangasilva5669 5 ай бұрын
Ammoooo meewa thawa tikakin privatise wenawa. Ranil eeka karanawa. Ahuwenna epaa🤔
@isuruchamara3241
@isuruchamara3241 5 ай бұрын
Did anyone invest in this? How is it?
@d.d.w.2464
@d.d.w.2464 7 ай бұрын
වෙනම නියෝජිතයො ලැබෙන්නේ ඇයි? එයාලාගෙ කාර්යභාරය මොකක්ද?
@investingtips1
@investingtips1 7 ай бұрын
ආයෝජකයින්ට ඇතිවන ගැටළු නිරාකරණයට.
@senaniranaweera6434
@senaniranaweera6434 6 ай бұрын
මොනරාගලට ඉන්න නියෝජිතයා හමු වෙලා NSB බැංකුවේ තියෙන මුදල් එම ආයතනයට එහෙදිම හරවන්න පුළුවම්ද
@investingtips1
@investingtips1 6 ай бұрын
එහෙම බෑ. මුලින්ම ඔබ කල යුත්තේ ගිණුම විවෘත කිරීම. ඒ සදහා මුදල් අවශ්‍ය නෑ. ඉන්පසු ඔබ NSB ගිණුමේ ඇති මුදල් ලබාගෙන මෙම ගිණුමට බැර කරන්න. ( වීඩියෝවේ සදහන් ගිණුම් අංකයට)
@ranjithpremasiri3569
@ranjithpremasiri3569 6 ай бұрын
මෙි c bank පිලිබද කුරුණෑගල නියොජිත අංකය ලබා දෙන්න
@mihirimalavipathirana7220
@mihirimalavipathirana7220 7 ай бұрын
Account 1k open karanna wayas seemawak thiyenawada. Namikayek nam kireeme pahasukama thiyenawada
@investingtips1
@investingtips1 7 ай бұрын
පුළුවන්. මම සදහන් කරලා තියෙන අංකයට what app පණිවිඩ යක් දාන්න කෝකටත්
@minukapathirana3387
@minukapathirana3387 4 ай бұрын
For example as at today 19 Feb 2024 interest rate of high yield fund 14% as they confirmed. If i retain for 1 year if they can gurantee 14 %even at that time rate less than 14 %P. A?
@investingtips1
@investingtips1 4 ай бұрын
Unlike fixed deposits, these rates change very quickly. Maybe it will be around 13 next month.
@minukapathirana3387
@minukapathirana3387 4 ай бұрын
Could u pls share ur email adress
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 6 ай бұрын
රජය විස්වාස කරන්න පුලුවන්ද? මේ බැංකු විස්වාස කරන්න පුලුවන්ද? මේ කුමන හේතුවක් නිසා හදිසි යේ වෙනස?
@investingtips1
@investingtips1 6 ай бұрын
Ceybank Asset Management Limited is a leading Sri Lankan Asset Management Company, incorporated in 1991. The Company has the backing of four strong institutional shareholders namely Bank of Ceylon (44%), Sri Lanka Insurance Corporation (26%), Unit Trust of India (17.5%) and Carson Cumberbatch PLC (12.5%).
@chandasomabandara6431
@chandasomabandara6431 7 ай бұрын
බැංකු දෙකේ ආරක්ෂාව ඉස්සෙල්ලා තහවුරු කරමුද?
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 7 ай бұрын
Any Ceybank reps locared in any BoC s in Colombo area or sudurbs?
@investingtips1
@investingtips1 7 ай бұрын
Ceybank Asset Management No 85 York Street Colombo 01
@user-oy8op1tu5o
@user-oy8op1tu5o 7 ай бұрын
Can a person who is working in Italy open this type of accounts?
@investingtips1
@investingtips1 7 ай бұрын
Yes please contact mentioned what's app no
@user-rf7ns6qj8b
@user-rf7ns6qj8b 4 ай бұрын
Laksa 10 dammoth manthli kiyak ganna puluwanda
@slhit708
@slhit708 7 ай бұрын
Godak honda video ekak, form eka purawanakota select karanne mokakda, Ceybank unit trust da, nathnam Ceybank high yeild da. Me deke venasa mokakda.
@investingtips1
@investingtips1 7 ай бұрын
High yield fund එක ගැන තමයි මම විස්තර කලේ ඒක තෝරන්න
@nishantharandall965
@nishantharandall965 7 ай бұрын
Form eka fill karaddi Fund Category eka mokakda select karanna one "Ceybank High yeild" kiyana ekada?
@investingtips1
@investingtips1 7 ай бұрын
ඔව් . ඒක තෝරන්න
@nishantharandall965
@nishantharandall965 7 ай бұрын
@@investingtips1 thanks reply ekata
@harshani3285
@harshani3285 7 ай бұрын
මහ බැංකු පොලි අනුපාත අඩු වීම unit trust වලට බලපානවද? කොහොමද?
@investingtips1
@investingtips1 7 ай бұрын
යම්තාක් දුරකට බලපානවා. නමුත් බැංකු වගේ ඉක්මනට අඩු වෙන්නේ නෑ
@harshani3285
@harshani3285 7 ай бұрын
@@investingtips1 ස්තූතියි
@dineshsrimal6535
@dineshsrimal6535 6 ай бұрын
මුදල් ආපසු ගන්නේ කොහොමද කියන්න පුළුවන් ද
@chandrahemalatha5604
@chandrahemalatha5604 7 ай бұрын
මම මහජන බැංකුවේ ඩොලර් වලින් මුදල් ගිනුමක් ඇරියා දැන් එයලා කියනවා වහලා කියලා මම බැංකුවට කිප වාතාවක්වත් මට කියන්නේ එකමයි මම ඇරියේ 1998 හෝ1999යි මට එය පිලිතුරක් දෙන්න පුළුවන් ද
@investingtips1
@investingtips1 7 ай бұрын
මුකුත් ලේඛණයක් නැතිද
@stuartlong8146
@stuartlong8146 7 ай бұрын
Mase gane saving account ekakat mudal deposit karanawa wage may open karana ekama account number ekakata mase gane mudal danna puluwanda? e gana danuwath karana puluwanda
@investingtips1
@investingtips1 7 ай бұрын
පුළුවන්. ඔබට මාස් පතා මුදල් තැන්පත් කිරීමට පුළුවන්. තවද ඔබට මාස් පතා ප්‍රතිලාභ මුදල් හෝ යම් නිශ්චිත මුදලක් ඔබගේ ඕනෑම ඉතිරි කිරිමේ ගිණුමකට යැවිය හැක.
@stuartlong8146
@stuartlong8146 7 ай бұрын
@@investingtips1 Thanks
@gimhanidinushika4601
@gimhanidinushika4601 17 сағат бұрын
Sir api e bank ekata yannama onada colombo nathnm boc bank eken barida apita kotas miladi ganna Api salli ganna kota kotas gaththa gana apita hamba wenne nadda?
@investingtips1
@investingtips1 16 сағат бұрын
ඔබ ආයතනට පැමිණ ගිණුම විවෘත කරනවා නම්, කොලඹ ප්‍රධාන ශාඛාවට අමතරව මම සදහන් කර ඇති දිවයිනේ පිහිටි අනෙකුත් ශාඛා මගින් කරගන්න පුළුවන්. නැතිනම් තැපැල් මාර්ගයෙන් කරගන්නත් පුළුවන්
@gimhanidinushika4601
@gimhanidinushika4601 9 сағат бұрын
Sir kotas miladi gaththata passe api mulin yodana gana gnna puluwanda ona welawaka
@investingtips1
@investingtips1 Сағат бұрын
ඔව්. ඕනෑම මොහොතක පුළුවන්
@ridmarangani3065
@ridmarangani3065 5 ай бұрын
Ceylon assest management gena vedio ekak danna
@jayadewa5253
@jayadewa5253 6 ай бұрын
Mata kiyannko please Me Account akak open karala salli dammoth kawada hari Me ceybank aka bankoloth unoth deposit karana mudal walata mokda wenne 100% Responsibility thiyanawada kitannako plse
@investingtips1
@investingtips1 6 ай бұрын
Ow ekata thama trusty kenek inne Ceybank asset management eka loss wenna nam okkoma funds tika share wala mismanage wena vidiyata invest wenna one. Eth ehema karanna unit trust ekakata ba. Anika ceybank managers la funds hariyata manage karanne naththan eyalawa ain karanna one welawaka boc ekata puluwan.funds wala aithiya thiyenne trusty ta. NSB ta.eka thama eya certificate ekak issue karanne.
@RuwanWeerasinghe-bx8xe
@RuwanWeerasinghe-bx8xe 7 ай бұрын
Kandy branch eke aya danne naha kiyanawa kohomada hoyaganne
@investingtips1
@investingtips1 7 ай бұрын
Ceybank Unit trust Found G 01 Ceybank house Kandy 081- 2202861
@dharmasenatennakoon7055
@dharmasenatennakoon7055 7 ай бұрын
Can we take the benit monthly ?
@investingtips1
@investingtips1 7 ай бұрын
Yes
@senaniranaweera6434
@senaniranaweera6434 6 ай бұрын
අපි මොනරාගල,අපේ නියෝජිතයා කොහෙන් අපි සම්බන්ධ කර ගන්නේ
@investingtips1
@investingtips1 6 ай бұрын
පලමුව මම සදහන් කර ඇති ආකාරයට ගිණුම සාදාගන්න. ඉන්පසු ඔබට නියෝජිතයා සම්බන්ධ කරගත හැකිය.
@workoutmusicstudy
@workoutmusicstudy 7 ай бұрын
"CAL "aka unit trst Account aka hodai da? Ples replay me
@investingtips1
@investingtips1 7 ай бұрын
Hodai
@workoutmusicstudy
@workoutmusicstudy 7 ай бұрын
@@investingtips1 thanks bro
@user-mn1xe3kp1u
@user-mn1xe3kp1u 2 ай бұрын
Monthly berida
@d.d.w.2464
@d.d.w.2464 7 ай бұрын
පොලිය මාස් පතා වෙනස් වෙනවා නම්, මේ මාසේ 15% වගේ වෙලා ඊලඟ මාසේ 7% වගේ අඩු පොලියක් ලැබෙන අවස්ථාත් තියෙනවා ද?
@investingtips1
@investingtips1 7 ай бұрын
ඔව් එහෙම හැකියාවක් තියෙනවා. නමුත් ස්ථාවර තැන්පතු පොලියට වඩා අඩුවෙන අවස්ථාව බොහොම අඩුයි. අනිත් කරුණ ප්‍රතිලාභ ලබන ප්‍රතිශතය එක්වරම විශාල ප්‍රමාණයකින් උච්ඡාවචනය වන්නේ නැහැ. ස්තුතියි
@investingtips1
@investingtips1 7 ай бұрын
අනෙක් කරුණ ස්ථාවර තැන්පතු වගේ සීමා නෑ. අවශ්‍ය ඕනෑම මොහොතක අපට ඉවත් වීමට පුළුවන.
@d.d.w.2464
@d.d.w.2464 7 ай бұрын
හරි තෑන්ක් යූ..
@investingtips1
@investingtips1 7 ай бұрын
ගොඩක් ස්තුතියි
@samaraweeraranasinghe1550
@samaraweeraranasinghe1550 7 ай бұрын
Lot of thanks
@shakthianjanananayakkara6528
@shakthianjanananayakkara6528 7 ай бұрын
Income Tax gewanna wenne kohomada mewata ? Laksha 10k daala awruddakadi laksha 11.5 k wunoth ara laksha 1.5 ta income tax gewanna oona da ?
@investingtips1
@investingtips1 7 ай бұрын
Unit trust tax karanne FD wage neme. Watinakama wadi una kiyala tax gewanda one na. Namuth, oya units redeem karala salli withdraw kaloth, ethanadhi realized gain ekak enawa. Ekata tax gewanda one. ehema nathuwa Unit Trust fund eka athule salli thiyakal wena Tax ho withholding Tax charge wenna na .
@shakthianjanananayakkara6528
@shakthianjanananayakkara6528 7 ай бұрын
@@investingtips1 කවදහරි ගෙවන්න වෙන දවසට ගෙවද්දි fund එක ගෙවන interest income එකට ගෙවන withholding tax, bonds sell කරල ඒවට ගෙවන capital gains tax, වල අපේ පංගුවට deduction එකක් ගන්න පුලුවන් ද FD වල වගේ ?
@ghost-pr1uc
@ghost-pr1uc 6 ай бұрын
NSB කොයි ආකාරයට ද මීට සම්බන්ද වන්නේ.
@investingtips1
@investingtips1 6 ай бұрын
The National Savings Bank (NSB) acts as the Trustee for all Ceybank Unit Trust Funds
@lalkumarasiri565
@lalkumarasiri565 7 ай бұрын
3:44 මම විශ්‍රාමිකයෙක් මට මාස් පතා මුදලක් අවශ්‍යයි ලක්ෂ තිස්පහක් වගේ මුදලක් ආයෝජනය කරන්නේ කොහොමද කුමක්ද හොඳ ගිණුම
@investingtips1
@investingtips1 7 ай бұрын
මෙම වීඩියෝව මගින් සදහන් කර ඇති ගිණුම ඒ සදහා වඩාත් සුදුසුයි
@Mathsteachingprabath
@Mathsteachingprabath 7 ай бұрын
Hnb finance අවුරුදු 4kata maspath පොලිය ganna dan na.12.5%
@anomawijemunisvideo7276
@anomawijemunisvideo7276 7 ай бұрын
Malli japan inna kenek kohomada karaganne
@investingtips1
@investingtips1 7 ай бұрын
මම සදහන් කරලා තියෙන අංකයට පණිවිඩයක් යවන්න. විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්.
@SJ-is1mw
@SJ-is1mw 7 ай бұрын
Can I nominate a nominee for this account or Do I have to open a joint account
@investingtips1
@investingtips1 7 ай бұрын
Yes. You can Joint account
@bhagyakulatunga2361
@bhagyakulatunga2361 7 ай бұрын
Hitapu gaman kadan watena asthana gatha wana samagamak da ? Dan na.
@investingtips1
@investingtips1 7 ай бұрын
Ceybank Asset Management Limited is a leading Sri Lankan Asset Management Company, incorporated in 1991. The Company has the backing of four strong institutional shareholders namely Bank of Ceylon (44%), Sri Lanka Insurance Corporation (26%), Unit Trust of India (17.5%) and Carson Cumberbatch PLC (12.5%).
@piyalwasantha3418
@piyalwasantha3418 7 ай бұрын
මේවා බැංකු වලින් ඇහැව්වාට විස්තර ගන්න අමාරුයි . එයාල වැඩිය දන්නෙත් නැහැ . එයාල විස්තර දුන්නත් පොලිය අඩුයි FD වලට වඩා
@investingtips1
@investingtips1 7 ай бұрын
ඔව්. ඒක නිසාම තමයි මේවා ගැන සාමාන්‍ය ජනතාව නොදන්නේ. නමුත් දන්නා අය ගොඩක් ප්‍රතිලාභ ලබාගන්නවා. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.
@Jayasekara1988
@Jayasekara1988 7 ай бұрын
5M invest karoth monthly kiyak ganna puluwan de
@investingtips1
@investingtips1 7 ай бұрын
දළ වශයෙන් 70,000 පමණ
@Jayasekara1988
@Jayasekara1988 7 ай бұрын
@@investingtips1 thanks
@investingtips1
@investingtips1 7 ай бұрын
Welcome
@ropektashop9138
@ropektashop9138 7 ай бұрын
head office koheda? apita ethanata gihin account open karana puluwan da?
@investingtips1
@investingtips1 7 ай бұрын
පුළුවන්. Ceybank Asset Management No 85 York Street Colombo 01 ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය (පිට්ටු බම්බුව)අසල
@user-ww8tk1cz7y
@user-ww8tk1cz7y 5 ай бұрын
මේ ගිණුමෙන් withholding tax 5% කැපෙනවද?
@investingtips1
@investingtips1 5 ай бұрын
නැහැ. මෙම ගිණුමෙන් ලබා ගන්නා ප්‍රතිලාභ, ප්‍රාග්ධන ලාභයක් සේ සලකන නිසා බද්දෙන් නිදහස්
@thilinatv5289
@thilinatv5289 7 ай бұрын
Meke fitch rating kohomada
@investingtips1
@investingtips1 7 ай бұрын
AAA+
@ghost-pr1uc
@ghost-pr1uc 6 ай бұрын
ලංකා බැංකුව සහ ඉතිරිකිරීමේ බැංකු මෙම දෙකේ වගකීම තියනවද?
@investingtips1
@investingtips1 6 ай бұрын
මෙහි මුදල් වල ආරක්ෂාව හා වගකීම් දරන්නේ එම බැංකු විසින්
@user-hb6os6nn6h
@user-hb6os6nn6h 5 ай бұрын
Central bank eke anumathiyak tiyeda?
@investingtips1
@investingtips1 5 ай бұрын
ඔව්. ඒ විතරක් නෙමෙයි. විනිමය කොමිෂන් සභාවේත් පූර්ණ ලියාපදිංචි ආයතනයක්
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 7 ай бұрын
Ayiye unit trust waladhi prgdana labayak witharada lebenne.naththan share market eke wage dividend pramanayak uth lebena wada amatharawa?
@investingtips1
@investingtips1 7 ай бұрын
ලාභාංශ, වැල් පොලිය පවා සමස්ථ ගිණුමට එකතු කරනවා. ඒවත් එක්ක තමයි අපට ලාභය ලැබෙන්නේ
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 7 ай бұрын
@@investingtips1 cey bank eke apita online salli transfer karala email ekak danneth onada prove karanna.naththan whatsapp da?
@investingtips1
@investingtips1 7 ай бұрын
@IshanofficialYTchannel සල්ලි දාන කොට ඔයාගේ හැදුනුම්පත් අංකය සදහන් කරන්න. මුලින්ම ගිණුම විවෘත කර, පසුව මුදල් තැන්පත් කරනවා නම් පහසුයි
@IshanofficialYTchannel
@IshanofficialYTchannel 7 ай бұрын
@@investingtips1 ela
@dilandarshana7020
@dilandarshana7020 7 ай бұрын
Masikawa poliya ganna puluwanda
@investingtips1
@investingtips1 7 ай бұрын
අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබ කැමැති ආකාරයකට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.
@houseofkandy-tw9fq
@houseofkandy-tw9fq Ай бұрын
ලංකා බැන්කුවට ගිහින් ඕපන් කරන්ඩ පුලුවන්ද මේක...
@investingtips1
@investingtips1 Ай бұрын
ලංකා බැංකු වෙන් බැහැ.
@user-uq2np4nl7u
@user-uq2np4nl7u 7 ай бұрын
Mata thapal magin ginumata adala liya kiyawili genna ganna puluwan da
@investingtips1
@investingtips1 7 ай бұрын
ඇප්ලිකේෂන් එක ලබා ගැනීමට පහසුම ක්‍රමය නම් වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කර ගැනීම. නැතිනම් ප්‍රාදේශීය කාර්යාල හරහාත් පුළුවන්. ඔබ කුමන ප්‍රදේශයේද?
@user-uq2np4nl7u
@user-uq2np4nl7u 7 ай бұрын
@@investingtips1 nittambuwa
@investingtips1
@investingtips1 7 ай бұрын
එහෙම නම් කොළඹ ප්‍රධාන කාර්යාලයට යන්න වෙනවා. නමුත් ඔබට ඇප්ලිකේෂන් එක තැපැල් කිරීමෙන් නිවසේදීම කරගන්න පුළුවන් . වැඩි විස්තර සදහා සදහන් කර ඇති අංකයට පණිවිඩයක් යවන්න
@lasantharoshan5317
@lasantharoshan5317 7 ай бұрын
Meka boc bank eka haraha apita karaganna barida?
@delaniranasinghe6759
@delaniranasinghe6759 4 ай бұрын
Karnataka BOC magin apply karanne puluwanda ?
@dinukaniyomal2435
@dinukaniyomal2435 7 ай бұрын
කෝට් 3 demmoth maseta kiyak hamabeida
@investingtips1
@investingtips1 7 ай бұрын
දළ වශයෙන් 425,000 පමණ ලැබේවි
@PushpaKumari-ot7sv
@PushpaKumari-ot7sv 4 ай бұрын
ලක්ෂ 15 දැන්මොත් මාසෙට පොලිය කීයද
@thilinatv5289
@thilinatv5289 7 ай бұрын
Meyalage app ekak denawada nethnam NDB wealth eke wage web page ekakin da balanne daily update
@investingtips1
@investingtips1 7 ай бұрын
එහෙම පහසුකමක් දැනට නෑ. නමුත් මම සදහන් කරපු වට්ස්ඇප් අංකයට ඔබගේ තොරතුරැ ලබාදී ගිණුමේ ශේෂය ලබාගත හැක.
@thilinatv5289
@thilinatv5289 7 ай бұрын
@@investingtips1 seriously ?? Etakota meke monthly da interest pay karanne daily da?
@investingtips1
@investingtips1 7 ай бұрын
දෛනිකව
@user-by1zp6nf2e
@user-by1zp6nf2e 5 ай бұрын
Mata...bankuwata..ghilla..genumak..hada..ganna.bareda..bankuwa.kohada..theyannay..pleese..keyanna..thanks
@investingtips1
@investingtips1 5 ай бұрын
ලංකා බැංකුවකට ගිහින් ගිණුමක් විවෘත කිරීමට අපහසුයි. ඒ සදහා ඔබ සී බෑන්ක් ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණිය යුතුය. කෙසේ වෙතත් මම මෙහි විස්තර කර ඇති පරිදි නිවසේ සිටම ගිණුමක් විවෘත කරගැනීමටත් පුළුවන්
@charithmadusanka8782
@charithmadusanka8782 2 ай бұрын
C Bank nambr aka Danna pluwanda
@investingtips1
@investingtips1 2 ай бұрын
Vedio eke tiyena Whatsapp number ekata working hours wala massage ekak danna.
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 5 ай бұрын
රිග්ස් ගියත් කෝල් එකට උතර දෙන්නෙ නෑ. කාලකන්නි සේවය.....
@investingtips1
@investingtips1 5 ай бұрын
කරුණාකර Whatsapp මාර්ගයෙන් එම අංකයට පණිවිඩයක් යවන්න. අනිවාර්යයෙන්ම සම්බන්ධ කර ගනීවි. එසේත් නොමැතිනම් මට පුළුවන් උදව් කරන්න. ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට
@isurudilshan2931
@isurudilshan2931 5 ай бұрын
Fix ekak daala eken lone ekak ganna puluwanda
@investingtips1
@investingtips1 5 ай бұрын
බැහැ . මෙහිදි එම පහසුකම ලබාගත නොහැක
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Interview With Mr. Yasiru Kuruwitage | MasterMind ROSHAN
27:02
MasterMind ROSHAN
Рет қаралды 115 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН