Ada Yan Dan Maath Ekka | Official Solo Town Movie Song | Supun Perera & Kanchana Anuradhi

  Рет қаралды 1,071,283

Supun Perera

Supun Perera

Күн бұрын

Пікірлер: 1 000
@solotownmovie
@solotownmovie 11 ай бұрын
අද යං දැන් මාත් එක්ක ලෝකෙට අපි හීන දැක්ක ආදරේ සහතිකයි ඇත්ත සඳ නුඹේ දැනුණා මං එන්නම් ඔයත් එක්ක මාවත් මට හොරෙන් ගත්ත බඹරුනි කල් බලා රැක්ක ලැම කුසුම් පිපුණා අනන්තයකුත් තවත් ටිකක් නම් ආදරේ ඇති නුඹ ඉන්නවා හැගුම්බර හිත පිරි හතුරුකම් ඇනුම් බැනුම් නම් මට නම් කම් නැති නුඹ රිදෙනවා දකින්නයි මට බැරි මියෙනාදාත් ඇස්දෙක ලග තියාගන්නම් මල් නිම්නයේ තුරුල් වී ඉමු ඉතින් අද යං දැන් මාත් එක්ක ලෝකෙට අපි හීන දැක්ක ආදරේ සහතිකයි ඇත්ත සඳ නුඹේ දැනුණා මං එන්නම් ඔයත් එක්ක මාවත් මට හොරෙන් ගත්ත බඹරුනි කල් බලා රැක්ක ලැම කුසුම් පිපුණා හෙමි හෙමින් බලන්නේ බර ජීවිතේ පැති නුඹ ගාව උණු තුරුල්ලේ හිත හරි වසන්තයක් ගෙනැත් තියන්නම් වේදනා නැති තව මොකටදෝ දෙපැත්තක මැරී මැරී මියෙනාදාත් ඇස් දෙක ලග තියාගන්නම් මල් නිම්නයේ තුරුල් වී ඉමු ඉතින් අද යං දැන් මාත් එක්ක .......
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
@bandulaabekon5063
@bandulaabekon5063 11 ай бұрын
So Lo Town Film Eka Good Deyak We . සුපුන් අයියා ඒකේ Theme Song එක ඔබ ගායනා කිරීම හරිම සතුටුයි . I Think You Is Lucky Singer . You Have Many Characters . Coach, Singer , Valuable Gift . All The Best Supun Ayiye . You All Works Are Sccussesfulld ! . 👍👍☺️☺️
@shashichamara3328
@shashichamara3328 11 ай бұрын
❤❤❤
@ddk121
@ddk121 11 ай бұрын
❤❤❤
@poornimapremaratne6345
@poornimapremaratne6345 11 ай бұрын
@venurithamashi5377
@venurithamashi5377 11 ай бұрын
1:38 රවීන්ගේ romantic බැල්මනේ වැඩේ 🙈🤭💘 ශෙනායත් මරු. නියමෙට matching RK ට 🔥 කාංචනා සුපුන් මිශෙල් සෙට් එකම ලස්සන වැඩක්. Good luck for the movie guys 🎬
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nethalipeiris2485
@nethalipeiris2485 11 ай бұрын
WOW මේක මරු.. සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයේ "හිරිමලා" චරිතයෙන් සිනමාවට පිවිසි රවීන්ගේ සිනමා දිවියේ මීළග නවාතැන Solo town 🎶 ❤ Film එක බලන්න මාරම excited 🙊 Good luck guys...!!!
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@theharavithana8324
@theharavithana8324 11 ай бұрын
ඒ සින්දුව 👌🔥 කිසිම දේකින් අඩුවක් නැති පින්වන්ත කොල්ලෙක් රවීන්..සිනමාවටම ගැලපෙන නළුවෙක්..අපේ film industry එකට ලස්සන වෙනසක් Solo town 👐 රවීන් ශෙනායා combination එක මාරම ලස්සනයි ❤🔥 මිශෙල්ටත් ආසයි ❤...කාංචනා සුපුන් 👌 SOLO TOWN 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nethumisilva835
@nethumisilva835 11 ай бұрын
Solo town ලස්සනම වැඩක් වගේ. Dream Star කාලේ ඉදන්ම රවීන් මල්ලිගෙ fan කෙනෙක් විදිහට අද එයා හැම ක්ෂේත්‍රයකම ඉන්න තැන ගැන හරිම සතුටුයි. අනිවාර්යෙන්ම ඔයාගෙ film එක බලනවා. සිනමාවෙත් සාර්ථකම ගමනක් යන්න පුළුවන් ඔයාට. තෙරුවන් සරණයි.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@poornimapavithrani_028
@poornimapavithrani_028 11 ай бұрын
ශෙනායාගෙයි, රවීන්ගෙයි chemistry එක මරු...ඒකටම මැච් වෙන වොයිස් දෙක...කාංචනා අක්කා, සුපුන් අයියා..😍💖
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@vismini2378
@vismini2378 11 ай бұрын
Raween කොහොමත් favourite ❤ Kiss drama එකේ රවීන් මිශෙල් එකට රගපාපු කාලේ මතක් උනා. රවීන් ශෙනායා combination එකත් මරු 🔥 Kanchana Supun voices දෙකත් මරු. Raween good luck boy. Keep shining as always RK. Sky is the limit for you 🌠
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@amandie663
@amandie663 11 ай бұрын
Kiss drama එකේ ඉෂිරයි ආර්ණායි ❤
@thisal210
@thisal210 11 ай бұрын
නියමයි මෙන්න මේ වගේ වෙනස් ආරෙකට අලුත් විදිහකට ලස්සනට films කරද්දි බලන්න ආසයි. Superb 😊 රවීන් නං ගැම්මක් 💪❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@ruviweerasekara685
@ruviweerasekara685 11 ай бұрын
Film එක බලනකල් ඉවසිල්ලක් නෑ 🫣 සින්දුවෙ ලස්සනයි quality එකෙනුයි film එක ගැන කියන්න පුළුවන්..Raween you are too handsome and talented. I'm literally speechless. Raween Shenaya මාරම screen chemistry එකක්. Supun Kanchana voices දෙකත් blend උනාම truly a masterpiece ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@chathumi2307
@chathumi2307 11 ай бұрын
රවීන් හරිම ලස්සනයි .රවීන්ගෙ මුහුණෙන් එන හැගීම් අනික හරිම natural..කාලෙකින් දැකපු ලස්සනම silver screen couple එක රවීන් ශෙනායා 👌👌🤩🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@neth_s2278
@neth_s2278 11 ай бұрын
Raween michelle 🤩 awws ආස කරන දෙන්නෙක් එකම ෆිල්ම් එකක දකිනකොට 😍 Raween shenaya දෙන්නාත් ගැලපෙන පාටයි 🤩🤩
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@sevinipeiris4943
@sevinipeiris4943 11 ай бұрын
Handsome Raween 💙🌠 Main role එක කරන Raween multitalented නිසා solo town film එකෙන් අපිට ඒ talents ඔක්කොම බලන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා 🤞 ඉස්සරහට රවීන්ව වැඩිපුර films වලින් තමයි දකින්න ආස.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@shalani7945
@shalani7945 11 ай бұрын
රවීන් ඇස් වලින් රගපාන නළුවෙක්. ඒ හිනාව වශියක් 👌❤ රවීන් ශෙනායාගෙ ගැලපීම රිදී තිරයට 💯🔥 මිශෙල් ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Malki.Uththara
@Malki.Uththara 11 ай бұрын
RK🥰😍ඒ චරිතය හරිම ආදරණීය ප්‍රේමණීය චරිතයක් වගේ...ඇත්තටම හරිම ප්‍රේමණීය ගීතයක්.ලස්සනයි ගොඩක්.මාරම නිදහස් feeling එකක් එන්නෙ මේ song එක අහද්දි බලද්දි.All the best team..❤️
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@wish9837
@wish9837 11 ай бұрын
රවීන් 🔥 සිනමාවට ගැලපෙනම කඩහඩක් රූපයක් තියෙන දක්ශයෙක්.....🔥 රවීන් - ශෙනායා first scene එක.... ❤🔥 2:36 හැබැයි ආසම මෙතනට... හරිම natural....❤ මිශෙල් ආස කරන actress කෙනෙක්.... ❤️ ගින්දර වැඩක් ...🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Demi_Krish
@Demi_Krish 11 ай бұрын
😂 උබ නලුවො දැකල නැ එහෙනම් 😅. මු මොන නලුවෙක්ද බං මු හොදයි. ලංකාවෙ ඉන්න ගොබ්බ මිනිස්සු සතුටු කරන්න . මු පවුඩර් පැන්චෙක් බං. ( supun ,kanchana ) best singer 🛑
@amandie663
@amandie663 11 ай бұрын
​@@Demi_Krishඑයා නළුවෝ දැකලා තියෙන නිසා තමයි එහෙම comment එකක් දාලා තියෙන්නෙ. හෙන සම්භාව්‍ය පොරක් කියලා හිතන් ඉන්න ගොබ්බයෙක් වෙච්ච ඔයාට නං සෑහෙන රිදිලා එකම comment එක copy paste කරගෙන යනවා 😂
@amandie663
@amandie663 11 ай бұрын
ඔව් රවීන්ට ලස්සන රූපයක් තියෙනවා. නටන්න රඟපාන්න පුළුවන්. තව මොනවද ඉතින් 😌 Commercial film එකක රගපාන්න කොහොමත් ලස්සනක් තියෙන්න ඕන. කැත මිනිස්සුන්ට ඕවා දකිද්දි දරාගෙන ඉන්න බෑ ඉතින් 🤭 සුනිල් ආරියරත්න සර්ගෙ film එකේ රගපාලා රවීන් එයාගෙ talent එක පෙන්නුවා ❤
@Lakaisikai123
@Lakaisikai123 11 ай бұрын
@@Demi_Krish මොකද එකම කොපි කර කර යන්නෙ ඉරිසියාව දරාගන්න අමාරැයි නේ 😂😂 පට්ට විද්වතෙක් ඇවිත් මෙන්න බලා ගන්න 😂😂 එයාට හොදටම රිදිලා 😂
@sevishikiriella1313
@sevishikiriella1313 11 ай бұрын
Cinematography හරිම ලස්සනයි. ලස්සන quality වැඩක්. Bollywood vibe එකකුත් එනවා..රවීන්ට cinematic look එකක් තියෙනවා hero කෙනෙක්ගෙ. රවීන් ශෙනායා නං Bollywood couple එකක් වගේ ලස්සනයි 💖 කට්ටියම නියමයි මිශෙල් කාංචනා සුපුන් හැමෝම.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@shashini6451
@shashini6451 11 ай бұрын
රවීන් 😍😭 අනේ ඒක හරිම ලස්සනයි. Main couple එකත් මාරම matching; රවීන් - ශෙනායා 🔥 ඉස්සරහට රවීන් sing කරන songs එහෙමත් ඇතිනේ solo town film එකේ ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@iis213
@iis213 11 ай бұрын
රවීන් 🔥🔥🔥🔥 කවදත් ආදරේ කරන චරිතයක් , දෙවන සිනමා නිර්මාණයටත් සුබපැතුම් ❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@ashiniweerasiri
@ashiniweerasiri 11 ай бұрын
රවීන් කවදත් ආසම චරිතය මේ field එකේ ❤ ඒ act එක expressions හැමදාමත් වගේ හරිම natural 👌 Small screen එක rule කරා වගේ silver screen එකත් rule කරන්න ලැබෙන්න කියලා wish කරනවා...❤️💫 Raween ~ Shenaya 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@umejasanmini5993
@umejasanmini5993 11 ай бұрын
Solo town✌️ මේක සුපිරියක්🔥 රවීන් සිනමාවට නව ආලෝකයක්❤️🌟 රවීන් ශෙනායා ලස්සන ගැලපීමක්. Anee මිෂෙල්, so sweet🥺 කංචි සුපුන් සින්දුව රහටම ගායනා කරනවා. Good job guys💖
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@ma-lu7db
@ma-lu7db 11 ай бұрын
Aww😍😍 ලස්සන ගීතයක් ලස්සන video 1k එක්ක ම... මඟ බලාගෙන ඉන්නේ solotown movie 1 එනකම්... රවීන් අයියා ආදරණීය පෙම්වතෙක් වෙලා වගේ සිනමාවෙත්... රවීන් - ශෙනායා මාර ලස්සන screen couple 1k... මිෂෙල් ආදරේ කරන acttess කෙනෙක්... සුපුන් කාංචනා ආදරණීය හඬ යුගලයක්...solotown movie crew 1ට සුබ පැතුම්...❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Anjali-qi1bo
@Anjali-qi1bo 11 ай бұрын
රවීන්ගෙ පළවෙනි film එකෙන්ම හිරිමලා character එක හරහා acting වලට කොච්චර දක්ශද කියලා රවීන් පෙන්නුවා 🖤😌 මේකත් ඊට දෙවෙනි වෙන එකක් නෑ 🖤 ලස්සන වැඩක් 🖤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@shehanperera6002
@shehanperera6002 11 ай бұрын
රවීන් කංචි ආසම දෙන්නා. දෙන්නගෙ වැඩක් එකට බලන්න ආසාවෙන් හිටිය හින්දා මේක මරු. දෙන්නගෙ duet එකකුත් රවීන්ගේ film එකේ තිබ්බා නං තවත් මරු. රවීන් ශෙනායාත් පට්ට matching couple එක
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Malith2948
@Malith2948 11 ай бұрын
සුනිල් සර්ගෙ film එකේ රවීන් රඟපාපු විදිහ දැකලා තේරුණා ඕනම විදිහේ එකක් රගපාන්න ඇත්තටම දක්ශයි කියලා. මේක නං වෙනස් ලස්සන වැඩක් වගේ. සිනමා නිර්මාණයට සම්බන්ධ හැමෝටම සුභ පැතුම්.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@yashodyasathsarani984
@yashodyasathsarani984 11 ай бұрын
රවීන්🙈❤️‍🔥 Solo town film එකනම් සුපිරියක් වෙයි කියලා හිතෙනවා😍 රවීන් ශෙනායා super combination එකක් වෙයි😍❤️ Film එකේ first song එකම trending😌❤️
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@avishifonseka4009
@avishifonseka4009 11 ай бұрын
රවීන් අයියා මාරම ලස්සනයි අනේ ❤❤ දැන් ඉතින් බලාගෙන ඉන්න එපැයි solo town film එක එනකල් 😢💙 ඒක තමයි ඉතින් කරන්නම බැරි 🧡🧡
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nimeshafernando2499
@nimeshafernando2499 11 ай бұрын
RK ගේ හිනාව වශියක් තමා ඉතින් 🙈 RK Shenaya නං මාරම ලස්සන couple එකක්😍😍..සින්දුව පුදුම ලස්සනක් ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@kaushalya698
@kaushalya698 11 ай бұрын
Raween, Shenaya, Michelle acting combination එකයි Supun Kanchana voice combination එකයි එකතු උනාම perfect 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@sarith8062
@sarith8062 11 ай бұрын
මරු සින්දුව 🤘 රවීන් මිශෙල් කාංචනාට කොහොමත් ආසයි. රවීන් ශෙනායත් නියම ගැලපීමක් 🤘🔥 කොලිටියට කරපු ලස්සන වැඩක්
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@heshini7569
@heshini7569 11 ай бұрын
ඒක 🙊🔥 රවීන් පුදුම ලස්සනක්..ඒ රගපාන විදිහ හරිම ලස්සනයි. ඒකටම කැපෙන ශෙනායා..👌 හරිම ලස්සන වෙනස්ම වැඩක්. Solo town film එකේ team එකටම good luck ❤🎉
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@hashijayawardane2389
@hashijayawardane2389 11 ай бұрын
අද යං දැන් මාත් එක්ක 🎶 .... වෙනදට රවීන් රගපාන ඒවයේ රවීන්ම සින්දු කියලා නටන නිසා මේකත් ලස්සන වෙනසක් 😁 රවීන් sing කරන සින්දුත් ඇතිනේ එයාගෙ මේ film එකේ ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@pavaniamaya6658
@pavaniamaya6658 11 ай бұрын
ලස්සනයි රවීන් ❤❤❤ ශෙනායා රවීන්ට මාර matching 😍😍
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@asheni1722
@asheni1722 11 ай бұрын
Film එක නං ගොඩක් ලස්සන වෙයි. රවීන් ප්‍රධාන නළුවා කියන්නෙ අනිවා hit 🔥 රවීන් ශෙනායා couple එක අමුතුම ලස්සනක් 😫👌 මිශෙලුත් ලස්සනයි ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Rishi18280
@Rishi18280 11 ай бұрын
Solo town film එකේ songs release කරනකල් බලන් හිටියේ රවීන් හින්දා 💗 .. අමුතුම vibe එකක් තියෙන ලස්සන සින්දුවක් 😍 රවීන් ශෙනායා combo එක නං perfect 🔥🔥 මිශෙල් කාංචනා සුපුන් ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@shehani6787
@shehani6787 11 ай бұрын
WOW film එක නං මාරම ලස්සන වෙයි වගේ ❤ රවීන් ඉන්නවා කියන්නෙ ඉතින් කොහොමත් සුපිරිනේ...🔥 හරිම ලස්සනයි සින්දුව.. රවීන් ශෙනායා combination එකත් මාරම ලස්සනයි ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@thanujajanika271
@thanujajanika271 11 ай бұрын
Wow SOLOTOWN movie එකේ රවීන් 🔥❤️… පිස්සු හැදෙන look එක, පිස්සු හැදෙන act එක 🥰❤️… රවීන් ඔයානම් මාරයි... Film එක release වෙනකන් ඉවසිල්ලක් නෑ රවීන්ගෙ රඟපෑම බලන්න. මුල්ම චිත්‍රපටය හිරිමලා චරිතය මීට හාත්පසින්ම වෙනස් චරිතයක්නෙ. මේ චරිතය බලන්න හරිම ආසාවෙන් ඉන්නෙ... Good Luck Raween ...!!! ❤️… සින්දුවත් ලස්සනයි සුපුන් -කාංචනා 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@dn1627
@dn1627 11 ай бұрын
ආදරේ ගැන ලියවුනු ලස්සනම ලස්සන වචන ටිකකට කංචි සහ සුපුන් හරි ලස්සනට පන දීලා....❤❤ අද යන් දැන් මාත් එක්ක ලෝකෙට අපි හීන දැක්ක ආදරේ සහතිකයි ඇත්ත❤️❤️ හිත නිවෙන කටහඬවල් දෙකක්
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Suhashniperera
@Suhashniperera 11 ай бұрын
අපේ පරම්පරාවෙ සිනමාවේ අනාගතය රවීන් කණිෂ්ක..ඕනම දේකට ඔට්ටු දක්ශ ලස්සන කොල්ලෙක් ❤ රවීන් - ශෙනායා 🔥 All the best RK and Solo Town movie team.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@sandun57
@sandun57 11 ай бұрын
Quality ම වැඩක්. සින්දුව වගේම solo town film එකත් quality වැඩක් වෙයි. රවීන් ශෙනායා මිශෙල් ඔයාලගෙ film එක hit වෙන්න කියලා wish කරනවා...අපේ තරුණ කොල්ලො කෙල්ලෝ එකතු වෙලා මෙහෙම සිනමාවෙ වෙනස් ලස්සන වැඩක් කරනවා දකිද්දි සතුටුයි.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@pabodha5200
@pabodha5200 11 ай бұрын
රවීන්❤ සිංදුව හරිම ලස්සනයි. රවීනගේ expressions හරිම natural. රවීන් - ශෙනායා දෙන්නත් ලස්සනයි. හැමෝටම සුබ පතනවා film එක වෙනුවෙන්💫
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@wir5680
@wir5680 11 ай бұрын
අනේ ඒක😍❤සුපුන් අයියා කාංචනා අක්කා matching voices🤗🔥රවීන් අයියායි ශෙනායා අක්කායි🥺🔥❤️මිශෙල් අක්කී අනිත් අයත් නියමයි..good luck solo town team😍❤️🤗
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@wir5680
@wir5680 11 ай бұрын
​​@@SupunPereraMusicThank u so much ayya🥺❤️ such a humble star u r🥺😘❤️good luck for ur future ayya🤗❤️
@mtnmtn67968
@mtnmtn67968 11 ай бұрын
වාව් trending 🤩👌🔥🔥❤️ Congratulations කාංචනා අක්කි ඇන්ඩ් සුපුන් අයියා😎❤️❤️🔥 ඒ වගේම රවීන් අයියා ශෙනායා අක්කි ඇතුලු solotown movie එකේ හැමෝටම 😎🔥❤️
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@blossom1719
@blossom1719 11 ай бұрын
Raween❤ Raween ගේ expressions පට්ට! රවීන් - ශෙනායා combination එකත් 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@sachde28485
@sachde28485 11 ай бұрын
රවීන් නිසාම තමයි බලන්න ආවේ ❤ හරිම ලස්සන quality වැඩක් 😍 RK - Shenaya 👌🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nethmini5167
@nethmini5167 11 ай бұрын
❤🔥 Raween Kanishka / RK 🔥❤ පුංචි තිරය ජයගත්තා වගේම හිරිමලාගෙන් පටන් ගත්ත සිනමා ජීවිතයෙන් රිදී තිරයත් ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😇 මාරම ලස්සනයි මේක 😍🌟🎉
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@thanujajanika271
@thanujajanika271 11 ай бұрын
රවීන්ගෙ රංගනය මුසු වුනු දෙවෙනි චිත්‍රපටය "Solo Town" . ඒක ක්ෂීර සාගරය කැළඹිණ පලවෙනි චිත්‍රපටයේ හිරිමලා චරිතයට හාත්පස වෙනස් චරිතයක් 😍. රවීන්ටම ගැලපෙනවා ශෙනායා. ඒ screen chemistry එකත් මේකෙ පෙන්නන කොටස් වලට අනුව ගොඩක් ලස්සනයි කියලා කියන්න පුළුවන්. අනික තමයි සුපුන්ගෙයි කාංච්නාගෙයි මේ සින්දුවත් ලස්සනයි. රවීන්ගෙ දෙවෙනි චිත්‍රපටය බලන්න ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්නෙ ❤️…
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@hiranyagimhani
@hiranyagimhani 11 ай бұрын
රවීන්, ශෙනායා, මිශෙල්, කාංචනා, සුපුන් ආසම සෙට් එකක්.. සෙට් එක එකතු වෙලා ලස්සන වැඩක් 🤘❤ Solo town film එක අනිවා super hit එකක් වෙනවා.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@ishinishanaya8481
@ishinishanaya8481 11 ай бұрын
Raween ගෙ ලස්සන ❤️😘🫠 Solo town film එක අනිවාර්යයෙන්ම hit වෙනවා..Good luck RK ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nw5079
@nw5079 11 ай бұрын
WOW හරිම ලස්සනයි! Musical එකක් උනත් film එකේ storyline එක ගැන ලොකුවට හිතාගන්න බෑ හැබැයි ලස්සන වෙනසක් වගේ. ප්‍රධාන නළුවා හින්දා තමයි ඉතින් බලන්නෙ. රවීන් 💘
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 11 ай бұрын
Wooow this🙊🙉❤🎶 මේක නම් සුපිරි හිට් එකක් වෙනවා🙉රවීන් ෂෙනායා සුපිරි Combination එකක් 💗Film එක එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ🙊Film Industry එකට අලුත් වෙනසක් වෙයි අනිවාරෙන්ම ❤️‍🔥Solo Town🎶
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️❤️
@sithmininavodya7898
@sithmininavodya7898 11 ай бұрын
Aww Raween aiyaaa 😘😘😘 සින්දුවට මෙහෙම පිස්සු වැටෙනවා නම් trailer එකයි film එකයි පිස්සුවක්ම වෙයි ❤❤❤🎉🎉🎉
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️❤️
@kavindujayasekara7749
@kavindujayasekara7749 11 ай бұрын
රවීන් ශෙනායා combination එකට මිශෙල් එකතු වෙලා ඒකට සුපුන් කාංචනත් එකතු උනාම next level combination එකක් 👌🔥👏❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@anujinuhansa9054
@anujinuhansa9054 11 ай бұрын
Woow... හරිම ලස්සනයි අනේ 🥺🥺❤❤ රවීන් අයියා drama industry එකේ වගේම film industry එකෙනුත් ඉහළම තැනකට යනවා අනිවාර්යයෙන්ම 😍😍😍 Congratulations aiya ❤💐🥳 කාංචනා & සුපුන් voices 😫😫🔥🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@chalanigamage759
@chalanigamage759 11 ай бұрын
මිනිස්සු ආයෙමත් සිනමාවට ඇදලා ගන්න පුළුවන් විදිහේ නළුවෙක් රවීන් ❤ This movie will be a hit for sure! 🎉
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@wir5680
@wir5680 11 ай бұрын
මේ film එකේ short clips ටිකක් release කරන්නකෝ🔥හරිම ලස්සනයි වගේ...එතකොට මිනිස්සූ අතරට යයි..ලස්සන නිර්මානයක්
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@ravishi919
@ravishi919 11 ай бұрын
Solo town මුහුරත් එක දවසෙ ඉදන් බලන් හිටියේ සින්දු ටිකයි trailer එකයි film එකයි release කරනකල්. මේක දැක්කයින් පස්සෙ ඉතුරු ටික එනකල් බලන් ඉන්න එක තමා දැන් ඉතින් අමාරුම. Raween ඔයා නං නිසා තමයි ඉතින් මෙච්චර excited film එකට 🙈 Raween Shenaya combination එක නං ඇත්තටම superb. මිශෙලුත් නියමයි ❤ Supun Kanchana 👌 Solo town film එකේ team එකටම wish කරනවා. ඉතුරු ටිකත් ඉක්මණටම ඕන.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️❤️
@hasankajayasundara23
@hasankajayasundara23 11 ай бұрын
මේ ගීතය මාරම ලස්සන සුපිරියක්❤🎉‍රංගනයෙන් දායක වෙන සුපිරි රංගන වේදියා රවින් කණිෂ්ක කියන්නේ නලුවෙක් විතරක් නෙවෙයි ,ඔබ දෙපළ වගේ අති අතිදක්ෂ ගායකයෙක් වගේම ,ඒ අපූරු රූප රචනාවට එකතු වන මිෂෙල් අපේ යාලුවා ඇතුළු සියලු දෙනාගෙ සුරූපි රංගනයෙන් හැඩවී කන්චි ගෙ සුපුන් ගෙයි අලුත් ලස්සන මියුරුතම ගීතයට හරි අමුතුම එළියක් එකතු කලා හරිම ලස්සන යි ඒකනම් 🌺🧡🌺🎻🌺🧡🌺
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️❤️
@Love_942
@Love_942 11 ай бұрын
Wow, perfect combination ❤ ලස්සන වැඩක් RK & Shenaya 🔥🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️❤️
@PN1486
@PN1486 11 ай бұрын
Film එක ගැන දැනගත්ත දවසෙ ඉඳන් රවීන් හින්දාම බලන්න ආසාවෙන්ම ඉන්නෙ..🔥❤ රවීන්-ශෙනායා ලස්සන duo එකක් වෙයි..😌💗 2:27 ඒ හිනාව😍 මිෂෙල් ආසම actress කෙනෙක්🥰 ලස්සන film එකක් වගේ😌🔥 සුභ පැතුම් හැමෝටම🥳♥️ සුපුන්-කාංචනා ආසම voice දෙකක්..🥺❤ සින්දුව ලස්සනයි..🎶♥️
@Udaya780
@Udaya780 11 ай бұрын
👍👍👍👍👍
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@rashmiranasinghe2537
@rashmiranasinghe2537 10 ай бұрын
රවීන් 😍... Film එක අනිවාර්යෙන්ම බලනවා රවීන් නිසා ❤ රවීන් ශෙනායා ලස්සනම onscreen chemistry එකක්..perfect 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 10 ай бұрын
❤️
@keshiniweerasiri3682
@keshiniweerasiri3682 11 ай бұрын
Bollywood song එකක් බැලුවා වගේ 🙈🙈❤ Wow රවීන් අයියා මාරම ලස්සනයි. රවීන් අයියා ශෙනායා අක්කි කාලෙකින් අපේ film එකක දැකපු ලස්සනම couple එක ❤❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Lakaisikai123
@Lakaisikai123 11 ай бұрын
අලුත්ම සෙට් එකක් එක්ක කරපු වැඩක් උනත් මාරම quality එකට තියනවා. රවීන් ශෙනායා මිශෙල් කාංචනා සුපුන් ඔක්කොම ලස්සනයි ❤ රවීන්ගේ 2nd movie එක. රවීන් ගැලපෙන්නෙ sliver screen එකට කියලා නැවත වතාවක් ඔප්පු වෙනවා 👏
@mtnmtn67968
@mtnmtn67968 11 ай бұрын
Yep 💯❤️
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@sanyamalki
@sanyamalki 11 ай бұрын
ඔබේ මේ සිනමා නිර්මාණයටත් සුභ පැතුම් රවීන්. ඔයාගෙ පළවෙනි සිනමා නිර්මාණයේ හිරිමලාගෙ චරිතයේ දැක්ක දක්ශතාවයට හාත්පසින්ම වෙනස් දක්ශතා රැසක් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ සිනමා නිර්මාණයෙන්. රවීන් ශෙනායා මිශෙල් ඇතුළු සෝලෝ ටවුන් ටීම් එකටම සුභ පතනවා මේ සිනමා නිර්මාණය සාර්ථක වෙන්න කියලා. මේ ගීතය ලස්සනයි. ඉතුරු ගීත තවත් ලස්සන ඇති කියලා හිතෙනවා. මේ සිනමා නිර්මාණයෙම රවීන් ගායනා කරන ගීතත් අහන්න ආසාවෙන් ඉන්නවා.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@fai3379
@fai3379 11 ай бұрын
අනිවාර්යයෙන්
@anjalisewwandi8357
@anjalisewwandi8357 11 ай бұрын
රවීන් 🖤 ක්ෂීර සාගරය කැලඹිණ film එකේ හිරිමලාට රගපාපු කොල්ලද කියලා හිතන්න බැරි තරමට වෙනසක් 😮🔥 එකිනෙකට හාත්පසින්ම වෙනස් සිනමා චරිත දෙකක්..සිනමා ජීවිතය තවත් සාර්ථක වෙන්න ලැබෙන්න කියලා wish කරනවා රවීන්ට.
@mtnmtn67968
@mtnmtn67968 11 ай бұрын
අනිවා 👌🔥🔥💯
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@chandrikagamage901
@chandrikagamage901 11 ай бұрын
රවීන් කියන්නේ අති දක්සයෙක් .වාසනාවන්ත පුතෙක් නිහතමානී කලාකරුවෙක් ආසීර්වාද කරනවා පුතාට ❤❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@amandie663
@amandie663 11 ай бұрын
SOLO TOWN MOVIE 🎬 රවීන් film shooting පටන් ගත්ත දවසෙ ඉදන් songs ටිකයි film එකයි release වෙනකල් තමා බලන් හිටියේ 🙊 රවීන්ගේ ලස්සන..ඒ expressions 🔥😙❤ රවීන් ශෙනායා 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@dinarawijesinghe2498
@dinarawijesinghe2498 11 ай бұрын
අද යං දැන් මාත් එක්ක සින්දුව හරිම ලස්සනයි. රවීන්ගෙ acting හරිම natural ඒ facial expressions හරිම ලස්සනයි ලස්සනටම act කරනවා. අනිත් හැම ක්ෂේත්‍රයකම වගේම සිනමාවෙන් ලස්සනම ගමනක් තියෙනවා රවීන්ට. Film එක එනකල් මග බලන් ඉන්නවා.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@teshini8
@teshini8 11 ай бұрын
Wow Raween 🔥 ඒක මාරම ලස්සනයි ❤... මේ film එක අනිවාර්යෙන්ම hit එකක් තමයි 🎉🌟
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nethmipeiris
@nethmipeiris 11 ай бұрын
රවීන් අයියා ඉදිරියේදී සිනමාවේ නැතිවම බැරි චරිතයක් වේවි අනිවාර්යයෙන් ම ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 great work RK 💖🔥 Another combination Raween 🩷 Shenaya 😍❤️ කාංචනා සුපුන් සුසංයෝගය නියමයි 😍❤️ Flim එක release වෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥺 Overall ගොඩක් ලස්සන වැඩක්... Team එකටම සුභ පැතුම් ❤️‍🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@okindupeiris
@okindupeiris 11 ай бұрын
හැමදාම වගේ hodama blend එක සුපුන් අයියා 👌❤කාංචනා අක්කා 😙 ❤ Film eka nam hit wenawa sure ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@rkdon3880
@rkdon3880 11 ай бұрын
RAWEEN KANISHKA 🔥🔥 Absolutely stunning facial expressions and natural acting... Nicely done man... Raween/Shenaya chemistry has its own unique flavor. Beautiful and elegant.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@koresh_s4095
@koresh_s4095 11 ай бұрын
Raween , Shenaya matching duo 😍 eagerly waiting for this movie 🎥 ❤ Raween Kanishka , Michelle dilhara 😍 all-time favourites 😍 Best of luck all ❤️
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Janani647
@Janani647 11 ай бұрын
ඒක හරිම ලස්සනයි 😍 RAWEEN 🥺🔥😗 Film එක බලනකල් ඉවසිල්ලක් නෑ ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@thamiliyanage1697
@thamiliyanage1697 11 ай бұрын
වෙනමම ලෝකෙකට අරන් යන්න පුලුවන් ලස්සනම කටහඩක් තියෙන්නෙ සුපුන් අයියට🥺❤Best of Luck🌹
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@thiyasha844
@thiyasha844 11 ай бұрын
Dialogues එහෙමත් තියෙන නිසා සින්දුව බලද්දී film එක බලන්න තියෙන පිස්සුව වැඩි වෙනවා 🙈 රවීන්ගෙ වැඩක් කියන්නෙ අනිවාර්යයෙන්ම බලනවා ❤ රවීන්ටම match වෙන්න main actress ව අරගෙනෙ 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@raweenkanishkafc
@raweenkanishkafc 11 ай бұрын
Beautiful work ❤️ RK ❤️‍🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@senuri2255
@senuri2255 11 ай бұрын
Excellent work ❤ රවීන් ලස්සනයි talent එකයි දෙකම තියෙන නළුවෙක්. Main role එකට perfect 👌...main couple has a sizzling chemistry 🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Nretty-h1s
@Nretty-h1s 10 ай бұрын
ලස්සනයි..😍 රවීන් ❤
@hasinijanesha
@hasinijanesha 11 ай бұрын
රවීන් අයියා 🌠 ❤
@hasinijanesha
@hasinijanesha 11 ай бұрын
රවීන් අයියගෙ චරිතේ නම Jay කියලා නේද ඒ කියන්නෙ???
@ishinishanaya8481
@ishinishanaya8481 11 ай бұрын
​@@hasinijaneshaඔව් ඒ වගේනේ.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@thamalarodrigo4999
@thamalarodrigo4999 11 ай бұрын
Beautiful song ❤ Kanchana & Supun 🎶🎤👌 Raween & Shenaya 🔥😍 Good luck team " Solo Town " ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nikeshisigera3169
@nikeshisigera3169 11 ай бұрын
රවීන් කණිෂ්ක; පුංචි තිරයේ සිහින කුමාරයා අනාගතයේදි පුංචි තීරයේ වගේම රිදී තිරයෙත් සිහින කුමාරයා 💖 දැනටම ඇබ්බැහි වෙලා මේකට 💘
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@hashi8212
@hashi8212 10 ай бұрын
අද යං දැන් මාත් එක්ක 🎶 රවීන් ❤ රවීන් - ශෙනායා 🔥 සුපුන් කාංචනා 😊
@SupunPereraMusic
@SupunPereraMusic 10 ай бұрын
❤️
@hasankajayasundara23
@hasankajayasundara23 11 ай бұрын
ඒ සුපිරි නිර්මාණය අගයන්නට මට වචන මදී වුනා 🌹🌹🧡🌹🌹
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Shavini-kf2yq
@Shavini-kf2yq 11 ай бұрын
Wow මාරම ලස්සනයි 😍 Good luck RK. Love you ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@aesthetics_channel_
@aesthetics_channel_ 11 ай бұрын
අපේ රවීන්ගෙ film එක බලනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 🙊 ජය වේවා SOLO TOWN MOVIE TEAM. ලස්සන වැඩක් ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nishiniperera856
@nishiniperera856 11 ай бұрын
This is just WOW👌Perfect blend of acting and singing. Good luck my fav RK and the entire movie team 🇦🇺
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Lakaisikai123
@Lakaisikai123 11 ай бұрын
Wow beautiful 🤩 Raween & Shenaya 😍
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@SA_SLUK
@SA_SLUK 11 ай бұрын
Wow so beautiful ❤ Raween Shenaya beautiful matching on-screen couple 🥰 Team Solo Town well done 👏
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@vihanperera68
@vihanperera68 11 ай бұрын
සුපිරි වැඩක් good luck ❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@bandulaabekon5063
@bandulaabekon5063 11 ай бұрын
All The Best Supun Ayiye . Mekath Aniwarenma Hit Wei . Oyata Godak Adareyi . Solo Town Film Ekath Good Ekak Wewi . You Are Best Singer . You Have Many Characters . Coach , Singer & Valuable Gift . You All Works Are Successfulld ! . 👍👍👍☺️☺️☺️❤❤❤
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@bandulaabekon5063
@bandulaabekon5063 11 ай бұрын
@@SupunPereraMusic Lovely Forever . ❤😘
@SA_SLUK
@SA_SLUK 11 ай бұрын
Raween can't wait to see the movie. All the best team Solo Town 👏🥰
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️❤️
@sanuri308
@sanuri308 11 ай бұрын
Raween 🥺❤ I'm waiting for this movie 😍
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Tharuu2315
@Tharuu2315 11 ай бұрын
Supun Ayya & Kanchi akka Superb 👌❤️
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@vishmikurukulasuriya5123
@vishmikurukulasuriya5123 11 ай бұрын
රවීන්ගෙ dialogue එකකින් film එක පටන් ගත්ත විදිහ ලස්සනයි 🤩 රවීන් ශෙනායා perfect silver screen couple එකක් WOW 👌🔥
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Demi_Krish
@Demi_Krish 11 ай бұрын
😂 උබ නලුවො දැකල නැ එහෙනම් 😅. මු මොන නලුවෙක්ද බං මු හොදයි. ලංකාවෙ ඉන්න ගොබ්බ මිනිස්සු සතුටු කරන්න . මු පවුඩර් පැන්චෙක් බං. ( supun ,kanchana ) best singer 🛑
@Lakaisikai123
@Lakaisikai123 11 ай бұрын
@@Demi_Krishවෙන රස්සාවක් හොයාගන්න 😂😂 එකම කොපි කර කර යන්නෙ😂😂 පව් ඔයා ඉරිසියාව දරාගන්න අමාරැයිනෙ 😂 මහලොකු විද්වත් ප්‍රේක්ෂකයා 😂😂
@fai3379
@fai3379 11 ай бұрын
​@@Lakaisikai123well said 👍👍
@hasankajayasundara23
@hasankajayasundara23 11 ай бұрын
හරිම ලස්සන 🌹🧡🌹රූප රචනාවක් පුදුම ලස්සන ගීත ගායනයක් .🎻💛🎸
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@Ridmii12
@Ridmii12 11 ай бұрын
My favourite raween aiya shenaya marama lassana wedak❤❤❤❤ congratulation 🎉🎉🎉
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@nishinikulasinghe4122
@nishinikulasinghe4122 11 ай бұрын
This song 🖤👌 Raween has tremendous screen presence. Great actor for Sri Lankan Cinema. Mitchelle is a great actress too. Raween-Shenaya combination and Supun/Kanchana combination is worth watching and listening. Loads of luck for the entire team of Solo Town film.
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️❤️
@NethminiDulanjana-f5p
@NethminiDulanjana-f5p 11 ай бұрын
Raween ayya niyamaiii. ...❤❤❤🎉🎉🎉
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
@rangi7777
@rangi7777 11 ай бұрын
අනන්තයකුත් තවත් ටිකක් නම් ආදරේ ඇති නුඹ ඉන්නවා හැඟූම්බර හිත පිරී..❤ ආදරෙයි මැණික.
@Naduniariyasinghe
@Naduniariyasinghe 11 ай бұрын
Solo Town film එක සුපිරියක් වෙයි වගේ🔥 රවීන්ට තමයි ආසම ඉතින් ❤❤ තරුණ පරම්පරාවෙ වැඩ්ඩෝ සෙට් එකක්👌
@SupunPereraMusic
@SupunPereraMusic 11 ай бұрын
❤️
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН