Engineering Technology | Practical Exam | A/L | Practical exam එක වෙන්නේ කොහොමද?

  Рет қаралды 25,228

adapanthiya

adapanthiya

Күн бұрын

The video describes what happens on the day of practical exams for the GCE A/L Engineering Technology stream telling all the steps that a student will go through on the practical examination day.
ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරන ආකාරය පියවරෙන් පියවර මෙම වීඩියෝව මඟින් විස්තර කෙරේ.
#engineeringtechnology #Practicalexam #Etech

Пікірлер
@sunjuu
@sunjuu 4 жыл бұрын
Thank you so much. කොහෙන්වත් හොයාගන්ඩ බැරි වුණු එකක් මේක.
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
kzbin.info/www/bejne/jomyhmVqbMSFetk ET Practical Top 10 Tips video එකත් බලල ලකුණු score කරන විදිය දැන ගන්න.
@sunjuu
@sunjuu 4 жыл бұрын
@@adapanthiya thank you again. ♥️♥️♥️👍
@ImalshaUdara-l8u
@ImalshaUdara-l8u 16 күн бұрын
Thank u miss🙏♥️
@MaheshViduranga-x8i
@MaheshViduranga-x8i Жыл бұрын
thank you very much
@darshana573
@darshana573 4 жыл бұрын
ගොඩක් වැදගත් උනා වීඩියෝ එක...ස්තූති ...
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
Top Ten Tips video එකෙන් practial එකට සාර්ථකව මුහුණ දෙන විදියත් ලකුණු score කරන විදියත් දැනගන්න. Good Luck for your exam!!!
@hesandasamadith6889
@hesandasamadith6889 Жыл бұрын
Thank you 😊❤
@randutech
@randutech 2 жыл бұрын
A/L Private කරන ලමයෙකුට Practical එක ගොඩ දාගන්න බැරි වෙවිද 🥺 KZbin එකෙන්ම හමුබුනේ මේක විතරයි ❤ Thanks Miss ✌️🙏
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
පුළුවන්. ඔයාල දන්න work shop වලට ගිහින් වැඩ ඉගෙන ගන්න. practical එක ගැන තියෙන අවබෝධය සහ අතේ හුරුව ගොඩක් වැදගත්. All the Best පුතා!!!👍
@randutech
@randutech 2 жыл бұрын
@@adapanthiya Thank You Miss ❤️🙏🙏
@nimsarapara
@nimsarapara Жыл бұрын
​@@randutech අඩො මචන් මාත් private කරන්නේ මට ඊ මේල් එකක් දානවද සෙට් වෙන්න යාලුවෙක් විදිහට මග්‍ර් නම තියෙන්නේ ඔක්කොම අකුරු සිම්පල් name 831 ඉතුරු වා මේකට දාන්න
@vindi1309
@vindi1309 2 жыл бұрын
Thank you very much miss 👏🤗😊
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
Thank you so much 🙏❤️🙏
@therusha_madushan4614
@therusha_madushan4614 3 жыл бұрын
♥️ Thank you so much 🙏
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
You are welcome.
@sldilsh1081
@sldilsh1081 4 жыл бұрын
බොහොම වටින වීඩියෝ එකක්
@kavindu_99
@kavindu_99 2 жыл бұрын
බොහොම ස්තූතියි
@janesun9549
@janesun9549 Жыл бұрын
Miss mata practical exam eke electronics and electrical eke index eka liyanna amathaka una eka e ayata hoyaganna barid pls help 😥😥😥😥
@adapanthiya
@adapanthiya Жыл бұрын
බය වෙන්න එපා. 10 දෙනාගෙ team වෙන වෙනම තමයි ලකුණු දාන්නෙ. ඔයාගෙ admission no එක සහ list එකේ details තියෙන නිසා ඒක බලල එයාල ලකුණු දාල ඇති. බය වෙන්න එපා.
@duminduthushan6271
@duminduthushan6271 4 жыл бұрын
Thank you madam.
@ljay284
@ljay284 Жыл бұрын
ET C awa thanks miss me videos practical eka karaganna udaw una❤
@adapanthiya
@adapanthiya Жыл бұрын
Results කියල msg කළාට thank you පුතා. සතුටුයි. All the Best 😊👍
@ljay284
@ljay284 Жыл бұрын
@@adapanthiya 😁
@DWik-rh3gn
@DWik-rh3gn 4 жыл бұрын
Thankyou madem ❤
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
Top 10 Tips video එකත් විභාගෙට කලින් බලන්න. Good Luck for your exam !!!
@viduyt1
@viduyt1 4 жыл бұрын
වටින විඩියෝ එකක්.. ❤
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
Thank you. ET practical Top 10 Tips video එකෙන් scoring tips දැන ගන්න. Good Luck!!!
@AMB.CRICKET
@AMB.CRICKET Жыл бұрын
A/l.privt karoth practicall walta prashnykd
@adapanthiya
@adapanthiya Жыл бұрын
පුද්ගලික අයදුම්කරුවනුත් මෙම විභාගයට සහභාගී වෙනව. ඒක practical වලට ප්‍රශ්ණයක් නෙමෙයි
@venujagayanuka4411
@venujagayanuka4411 2 жыл бұрын
godak watinawa
@Amila_suresh
@Amila_suresh 3 ай бұрын
Pvt අයට practical නෑ නෙ 😮
@adapanthiya
@adapanthiya 3 ай бұрын
practical තියෙනව
@Amila_suresh
@Amila_suresh 3 ай бұрын
@adapanthiya මගෙ ඇඩ්මිශන් එකේ නෑනෙ දීලා ET,SFT ,IT, GENARAL ENGLISH ,COMMEN GENARAL TEST විතරයි තියෙන්නෙ TIME table eke 😕
@DuMInduHarshana
@DuMInduHarshana 5 күн бұрын
​​@@Amila_sureshවෙනම ඇප්ලිකේශන් දාන්න ඕනිද බන් ඒකදැන් වෙබ්සයිට් එකෙ පෙන්නන්නෙත් නැ
@Amila_suresh
@Amila_suresh 5 күн бұрын
@@DuMInduHarshana වෙනම් ඇඩ්මිශන් එක්ක් එනව බන් ,මේ මාසෙ එයි
@rasikafernandofernand0316
@rasikafernandofernand0316 2 жыл бұрын
Thank you teacher
@ruwanprasad5714
@ruwanprasad5714 4 жыл бұрын
Next video ekath ikmanatama oneee
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
ඒ video එක upload කරල තියෙන්නෙ.
@rashmishalika3558
@rashmishalika3558 4 жыл бұрын
ගොඩක් වටින video ekk,Thank you mdm❤❤
@kzoonwithEnjoy
@kzoonwithEnjoy 4 жыл бұрын
Tnx
@HarindraSampath-x9i
@HarindraSampath-x9i 8 ай бұрын
මිස් මන් ප්‍රැක්ටිකල් වලට ගියේ නැ ඒ උනාට පේපර් එකට හොදට ලිව්වා අනේ මගේ result එක abset වෙලා නේ එහෙම වෙනවා ද😢
@adapanthiya
@adapanthiya 8 ай бұрын
ඔව්. Practical එකට ගියෙ නැත්නම් result එවන්නෙ නෑ
@praneethsripathi-lb1ju
@praneethsripathi-lb1ju Жыл бұрын
privet krna lamayi kohomd patrical denne mis❤
@adapanthiya
@adapanthiya Жыл бұрын
Private apply කරපු ළමයින්ට practical admission එක දාල තියෙන address එකට එවනවා.
@pubudukarunathilaka3221
@pubudukarunathilaka3221 2 жыл бұрын
Thank you !
@tharudhanuranga1408
@tharudhanuranga1408 4 жыл бұрын
Tnq mis
@doordeath8008
@doordeath8008 4 жыл бұрын
Next .....zoon........want.......
@lokaya
@lokaya 3 жыл бұрын
Thank You so much
@ruwanprasad5714
@ruwanprasad5714 4 жыл бұрын
Thank you miss
@පියාපත්
@පියාපත් Жыл бұрын
ගොඩාක් පින් මැඩම් ❤️
@navodakumarasinghe8468
@navodakumarasinghe8468 3 жыл бұрын
Hoda video akak
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Thank you
@lakshan8016
@lakshan8016 2 жыл бұрын
👍
@erangamadushan5859
@erangamadushan5859 3 жыл бұрын
Samanyen practicle walata teacer kiysk vitara gattahskida hodatama karaoth
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
හරියටම කළොත් ලකුණු 100 ම දෙනවා. එහෙම ලකුණු ගන්න ළමයි ඉන්නව. All the best!!!👍
@erangamadushan5859
@erangamadushan5859 3 жыл бұрын
Mn me sare a/l kare mcq 30 wage har essay ekanm godak awul mn practicle eka hidatama koroth c pass ekak daganna puluwan weida teacer
@saleelakaushal6614
@saleelakaushal6614 4 жыл бұрын
Et practicle january 21 kiyne kathwe atthkde?
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
ඔව්. දැනට ජනවාරි 21 confirm. හැබැයි COVID තත්වෙත් එක්ක දිනය වෙනස් වෙන්න පුළුවන්.
@ahinsasandapiyumi7144
@ahinsasandapiyumi7144 4 жыл бұрын
Apita 23
@koshilamadhuwanthi9513
@koshilamadhuwanthi9513 4 жыл бұрын
@@ahinsasandapiyumi7144 oylt awe monwda
@pasindudilshan4175
@pasindudilshan4175 2 жыл бұрын
සාමාන්‍යයෙන් 25ක් ගන්න පුලුවන් වෙයිද මිස්....😳
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
practical ටික හරියට කළොත් ලකුණු 30 ම ගන්න පුළුවන්🙂. Good Luck !!!
@pasindudilshan4175
@pasindudilshan4175 2 жыл бұрын
@@adapanthiya ❤❤❤❤
@Bluebells.-
@Bluebells.- 2 жыл бұрын
Miss clss krnwad 🥺
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
නෑ පුතේ...
@Bluebells.-
@Bluebells.- 2 жыл бұрын
@@adapanthiya මිස් කියලා දෙන දේවල් හරිම පැහැදිලි මිස් Thank you 🙏
@Im_viranga
@Im_viranga 3 жыл бұрын
Thanks mis..!
@yakaflr1635
@yakaflr1635 3 жыл бұрын
සාමාන්‍යෙන් මැඩම් ලමයෙක්ට පැට්‍රිකල් ලකුනු කියක් වගෙ එනවද
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
ළමයාගේ දක්‍ෂතාවය මත තමයි ලකුණු රඳා පවතින්නෙ. Practical වලට 100 ගන්න ළමයිනුත් ඉන්නවා. නිර්ණායක වලට අනුව practical එක කලාම ලකුණු ලබා ගැනීමේ ගැටළුවක් වෙන්නෙ නෑ. කිසිම පැකිලීමකින් තොරව විභාගයට මුහුණ දෙන්න. Good Luck පුතේ !!!👍
@yakaflr1635
@yakaflr1635 3 жыл бұрын
💙මැඩම්
@ralpssri
@ralpssri 4 жыл бұрын
Thank you
@malindugunawardana1917
@malindugunawardana1917 4 жыл бұрын
thanks mis!!!!!
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
Good Luck for your exam !!!
@sigmaway-id
@sigmaway-id 2 жыл бұрын
Practical paper eka monawageda kiyala danaganna puluwanda
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
Practical එකට field තුනෙන් ම ( civil, mechanical, electrical) papers 3ක් ලැබෙනව. එක paper එකක ප්‍රශ්ණ 2ක් තියෙනව. පැයක් ඇතුලත ඒ practical 2 කරන්න ඕනි. Channel එකේ upload කරල තියෙන උදාහරණ වගේ ප්‍රශ්ණ තමයි එන්නෙ.
@chamithdananjaya9364
@chamithdananjaya9364 2 жыл бұрын
😎❤🔥
@DEH_IT__F_WMIBWanasinghe
@DEH_IT__F_WMIBWanasinghe 4 жыл бұрын
Miss practical eka karana denne thani thaniyenda nathnm group karalada
@adapanthiya
@adapanthiya 4 жыл бұрын
practical එක කරන්නෙ තනියම. ඒකට ලෑස්ති වෙලා යන්න.
@DEH_IT__F_WMIBWanasinghe
@DEH_IT__F_WMIBWanasinghe 4 жыл бұрын
@@adapanthiya hari miss thank you
@southkorea8234
@southkorea8234 3 жыл бұрын
❤❤
@lahirubro-vi5df
@lahirubro-vi5df 3 жыл бұрын
Teacher මේ සැරේ practical වලට ලකුණු 40ක් දෙනවද? ගිය පාර 30යි නේ
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
practical වලට ලකුණු 30 න් දෙන්න
@erangamadushan5859
@erangamadushan5859 3 жыл бұрын
Madam mata mcq 27 witara hari 2 nd ekak godak awul mata oracticle eka hidata karagattoth c ekakta yannapuliwanda
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
practical එකට ලකුණු 30 ක් ලැබෙන බව අමතක කරන්න එපා. දැන් ඉතිරි subject ටික focus කරල විභාගයට සූදානම් වෙන්න. අනිවාර්යයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් පුතේ. All the best !!!👍
@dulshanmadushanka9653
@dulshanmadushanka9653 2 жыл бұрын
වැදගත් ඇ
@menikudayanga7162
@menikudayanga7162 3 жыл бұрын
Sampurna practical pramanaya kiyada
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Practical exam එකට Civil - survey & Construction Electrical - electrical wiring & electronic Mechanical - automobile & production එනවා. ඔක්කොම practical 6 ක් කරන්න ඕනි
@MunasingheSasa
@MunasingheSasa 8 күн бұрын
Thankyouu miss ❤️
@සෙංකඩගලසින්හයා
@සෙංකඩගලසින්හයා 2 жыл бұрын
Thank you
@nilakshimadushika8332
@nilakshimadushika8332 2 жыл бұрын
❤❤
@lakshandias
@lakshandias 4 жыл бұрын
Thanks madam!
@hemachandrakarunatunga6423
@hemachandrakarunatunga6423 Ай бұрын
@maxiytff2842
@maxiytff2842 Жыл бұрын
thank you
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН