Ancient instruments of Sri Lanka | ගැමි උපකරණ හදුනා ගනිමු

  Рет қаралды 871

Pure Eye

Pure Eye

Күн бұрын

Пікірлер: 27
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
බොහොම ස්තුතියි. ගොඩාක් වටිනා video එකක්.ගොඩාක් ලස්සනට ඉදිරිපත් කිරීම කරනවා.මේ දේවල් ඉගෙන ගන්න කමති.💚🧡💛
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි ඔබට උදව් කිරීම මට සතුටක් පුතේ
@samuddrasenevirathna6862
@samuddrasenevirathna6862 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්. දළදා සමිදු පිහිටයි අම්මා
@pureeyepe
@pureeyepe Жыл бұрын
මගෙ චූටි දුවටත් තිසරණ සරනයි. 💐
@chitrapieris7766
@chitrapieris7766 2 жыл бұрын
ඉතා වටිනා කරුණු දැනගන්නට ලැබුණා.අම්මේ, ඔබතුමිය ට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
බොහොම සතුටුයි. මයෙ දූ... තිසරණ සරණින් යහපතක්ම වේවා...
@SenavirathnaBandara-qd3vp
@SenavirathnaBandara-qd3vp Жыл бұрын
පිටි ගොට්ටය වියන හැටි කියලා වීඩියෝ එකක් දාන්නකෝ
@SenavirathnaBandara-qd3vp
@SenavirathnaBandara-qd3vp Жыл бұрын
අත්තම්මෙ
@hashanmalinga422
@hashanmalinga422 Жыл бұрын
Godak watinawa amme.math hari asama wadak thama oya wiyana eka idiriyata thawa lassana wiyaman kiyala denna amme rata wargath magal wiyamana ganath kiyala denna diga palala ekkma nirogimath suwapath diviyak pathanawa amme jesu pihitai
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි ඔබට.❤
@dubaportcontrol2547
@dubaportcontrol2547 Жыл бұрын
Bohoma agaya karanawa me ammage watina weda. jaya wewa
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි ඔබට දීප්තිමත් අනාගතයක් වේවා ...
@SeethaGopalakrishna
@SeethaGopalakrishna 9 ай бұрын
Beautiful, I wish I could buy..I am in India though
@upekhagunasekera9337
@upekhagunasekera9337 2 жыл бұрын
ෂෝක්
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
🙂
@upekhagunasekera9337
@upekhagunasekera9337 2 жыл бұрын
රටා වල් ටිකත් කියලා දෙන්නකෝ
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
හොදමයි
@traditionalcreationsinsril5829
@traditionalcreationsinsril5829 2 жыл бұрын
Pata malla wiyanna kiyala dennako achchi
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
අනිවාර්යයෙන් ලගදිම දවසක කියලා දෙන්නම් පුතේ. තෙරුවන් සරණියි
@dkumari1934
@dkumari1934 Жыл бұрын
අමිමේ ඔයාගේ නමිබරේ දේන්ට බැරිද
@pureeyepe
@pureeyepe Жыл бұрын
@@dkumari1934 0711038913 / 0717659380 Signal nam piddak adui. Kipawarak ganna.
@traditionalcreationsinsril5829
@traditionalcreationsinsril5829 Жыл бұрын
Magalaka diga palala kiyada achchi?
@sujeewaraathnayaka7214
@sujeewaraathnayaka7214 Жыл бұрын
අපිට මිලදි ගන්න විදිහක් තියේද
@pureeyepe
@pureeyepe Жыл бұрын
ඔව්
@sujeewaraathnayaka7214
@sujeewaraathnayaka7214 Жыл бұрын
කොමද ලබා ගන්නේ කුරියර් කරන්න පුලුවන්ද
@myterritory3524
@myterritory3524 Жыл бұрын
පරන ,ගමේ විදිහට කෑම උයන ඒවත් දාන්න හොදේ. විශේෂ කෑම හදන්න කරදර වෙන්න එපා, එදිනෙදා කෑමට උයන වෙලාවට වීඩියෝ කරන්න
@pureeyepe
@pureeyepe Жыл бұрын
හොදමයි. ඔබේ අදහස් හා යෝජනා අපට බෙහෙවින් වටිනවා. ස්තුතියි අප සමඟ නිතර රැදී සිටින ඔබට. තෙරුවන් සරනයි. ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙනවා. 💐💐💐
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
FLAUTINHA DE TALO DE MAMAO
3:17
CARRETEL CULTURAL Roquinho
Рет қаралды 35 М.
Jaya Palms Episode # 15. Mridangam made of coconut trunk.
6:05