Think like a programmer
31:43
2 жыл бұрын
Пікірлер
@Vihanga_perera_98
@Vihanga_perera_98 11 күн бұрын
ඇයි අයියෙ මාස 6න් ඉගෙන ගන්න පුලුවන් කියන කතාවෙදි ඩොක්ටර් ඉන්ජිනියර් කියන profession දෙක highlight කරල කතා කලේ?
@CodeWithDasun
@CodeWithDasun 11 күн бұрын
උදාහරණයක් විදියට ගත්තේ Science වලට සම්බන්ධ profession දෙකක් නිසා.
@Vihanga_perera_98
@Vihanga_perera_98 11 күн бұрын
@CodeWithDasun ආ හරි හරි,thank you අයියෙ slvlog එකත් එක්ක ලගදි කරපු වීඩියෝ එකට,the diary of a ceo වීඩියෝ එක බැලුව,මාව 180° කින් අනිත් පැත්ත හැරුණ 🙏
@naveenpabasara4808
@naveenpabasara4808 14 күн бұрын
thanks
@naveenpabasara4808
@naveenpabasara4808 14 күн бұрын
good one
@MacHelplk
@MacHelplk 16 күн бұрын
ගෝක් වටිනවා මේ චැන්ල් එක. කාලයක් යනකොට සන්ජය වගේ english වලින් කරන්න ගන්න එපා.
@MadushanHettisinghe
@MadushanHettisinghe 19 күн бұрын
very informative and helpful , please continue this series😊
@kalinduranathunga
@kalinduranathunga 21 күн бұрын
❤🔥
@dulithawindula9297
@dulithawindula9297 22 күн бұрын
Very informative. Thank you both!
@sakithajayasinghe-fu2re
@sakithajayasinghe-fu2re 22 күн бұрын
Very interesting discussion.Thankyou Thamlu and dasun.
@Ruchira12
@Ruchira12 12 күн бұрын
That's right. This discussion should popular ❤.good content👍😇
@Maheshmadusanka0
@Maheshmadusanka0 22 күн бұрын
❤❤
@Nico-rh8zv
@Nico-rh8zv 22 күн бұрын
සුපිරි👍! නියම ගුණාත්මක වැඩසටහනක්. නොදැන සිටි ගොඩක් දේවල් දැන ගත්තා.🖋️
@barneycasting8331
@barneycasting8331 22 күн бұрын
Wavefunction, superposition principle, polarization ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල කී දෙනෙක්ට ද ඉගෙන ගෙන එමගින් දෙයක් කරන්න පුළුවන් ? වෙන රටවල පුළුවන් තරම් මිනිස්සුන්ට ඉගෙන ගන්න අවස්ථා දීල තියෙනවා, ලංකාවේ "නිදහස්" අධ්‍යාපනය තුලින් ඒ අවස්ථා ගොඩක් සීමා කරලා තියෙනවා. කටපාඩම් කරලා, past papers කරලා වැඩිම z score එක ගත්තොත් නොමිලේ ගිහින් ඉගෙන ගන්න පුළුවන් campus අනෙක් උන්ට හුලං. දියුණු රටවල AL නැහැ ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍ය තාවයට අනුව ගිහින් ඉගෙන ගන්නවා campus, සල්ලි තියෙන එකා ගෙවනවා නැති එකාට නොමිලේ. මේ රජයේ campus වලත් එහෙමයි. ලංකාවේ පිස්සු අධ්‍යාපන ක්‍රමය නිසා quantum computation කෙසේ වෙතත් ලංකාවේ උන් කොරියාවේ නම් යනවා වහල් රැකියා කරන්න. දැන් ඉතින් මේ comment එක බලන ගොන් නාම්බෙක් කියයි, "උනුත් පාඩම් කරලා past papers කරා නම් campus යන්න z score එක ගන්න පුළුවන් නේ කියල" 😂😂😂
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 22 күн бұрын
How does a computer work , ake ithuru tika karannko aiye ❤
@CodeWithDasun
@CodeWithDasun 22 күн бұрын
කරන්න ඕන :)
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 22 күн бұрын
@ karanawa kiwata karann nane oya 😀
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 22 күн бұрын
@ aiye Oyta mn fb akata video akak dala thiye holmanak wage inna akak Poddak blnnko eka
@CodeWithDasun
@CodeWithDasun 22 күн бұрын
@@MiHiMusic-tx8yk මොකක්ද නම?
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 22 күн бұрын
@@CodeWithDasun MiHi Ran
@Oppppppppppppppppp
@Oppppppppppppppppp 23 күн бұрын
Dasun , Me video eke download enable karanna 🎉
@CodeWithDasun
@CodeWithDasun 23 күн бұрын
කොහොමද ඒක කරන්නේ 😬
@Oppppppppppppppppp
@Oppppppppppppppppp 23 күн бұрын
@@CodeWithDasun🤔මම හිතන්නේ Default එන්නේ download enable විදිහට . live එකක් ගියාම time එකක් තියනවා download enable උනත් download කරන්න බැරි විදිහට .disable කරලා නැතිනම් තව ටිකකින් හරියය් 😊
@DasunSameeraWeerasinghe
@DasunSameeraWeerasinghe 23 күн бұрын
@@Oppppppppppppppppp හරි මට ඒ setting එක හොයා ගන්න බැරිවුනා.
@immdbidisooriya4845
@immdbidisooriya4845 23 күн бұрын
💥
@tilankaratnayaka8825
@tilankaratnayaka8825 23 күн бұрын
🔥🔥🔥
@avinduumeshgunasinghe5415
@avinduumeshgunasinghe5415 29 күн бұрын
❤❤❤
@Kidsplace09
@Kidsplace09 Ай бұрын
Supiri
@GaganaSamarasingha-c7u
@GaganaSamarasingha-c7u Ай бұрын
Computer engineering / Software engineering samed differentd dnna kenek kiynwda
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
Computer Engineering (include both software and hardware), while software engineering only (mainly) about software
@GaganaSamarasingha-c7u
@GaganaSamarasingha-c7u Ай бұрын
@CodeWithDasun hari thank you sir
@dda3106
@dda3106 Ай бұрын
Aiya channel eke playlists hdl categorize kranm godak lesi blnna ❤
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
good idea :)
@samueldaniel7
@samueldaniel7 Ай бұрын
Thank you, have you tried running a local LLM
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
Yes.. 700mb one, not that bad though (for this purpose)
@shklasith
@shklasith Ай бұрын
Thanks ❤
@sajithdilshan2936
@sajithdilshan2936 Ай бұрын
Interesting video, Keep it up 🎉
@MadhuraJayashanka
@MadhuraJayashanka Ай бұрын
Keep doing this! very valuable!
@LankaAITechCenter
@LankaAITechCenter Ай бұрын
Interesting video!
@virajweerasinghe5160
@virajweerasinghe5160 Ай бұрын
keep up the work really interesting video 🤩🤩🤩 If you can please share the prompt you have used in the python script, this is an really awesome idea Thanks again for sharing this....🤗
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
Thanks for the reminder! Uploaded to the GitHub and updated the description.
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk Ай бұрын
❤❤
@rameshsilva8212
@rameshsilva8212 Ай бұрын
👍
@dinurangapriyasad
@dinurangapriyasad Ай бұрын
Thank you for the video! Hats off to you for sharing your personal experience with other devs. It’s inspiring, especially since many senior devs don’t often share their tips and tricks. Please keep up the great work! 🎉
@tchewagama
@tchewagama Ай бұрын
Keep it up 🎉
@IshanOshada
@IshanOshada Ай бұрын
supiri . ahh gana count krmu
@tchewagama
@tchewagama Ай бұрын
Good topic 👍
@sasanka-u2l
@sasanka-u2l Ай бұрын
nice vedio👌👌👌
@RB-ot8yp
@RB-ot8yp Ай бұрын
මේ episode එක මරු. දිගටම continue කරමු. මනස්ගාත වලට වඩා interesting සමහර වෙලාවට. 😅 And අර processor එක වැඩ කරන විදිහ ගැන දැන් BIT sem 1 එකේ conputer system module එකේ තියෙනවා. Instruction set architecture එක, processor එක ඇතුලේ components, instructions run වෙද්දී data flow එක කොහොමද වෙන්නේ, memory එක වැඩ කරන්නේ කොහොමද and මේ සේරම දේවල් වලට base වෙලා තියෙන logic circuit පැත්ත ගැන idea එකක් දෙනවා. Self study කරන්න ආස කෙනෙක්ට bit එකේ sem 1 එකේ pdf ටික හොයාගෙන යම් කිසි idea එකක් ගන්න පුළුවන්. හැබැයි හරියට අවබෝධයක් ගන්න නම් ඒ files ටික විතරක් මදි. සමහර එක page එකක දේවල් තේරුම් ගන්න තව sources 3ක් 4ක් refer කරලා එන්න වෙනවා. දවස් ගානක් හොයලා හොයලා ඔය fundamental දේවල් තේරුම් ගනිද්දී, සමහර වෙලාවට dot connect වෙනවා. 😂 එතකොට නිකන් රහත් උනා වගේ feeling එකක් එන්නේ. CS deep dive කරන්න උණ තියෙන කෙන්කෙට sem 1 එකේ හම්බවෙන ආතල්ම lessson එක ඕක. ❤😂
@rakhithaprabashwara3893
@rakhithaprabashwara3893 Ай бұрын
Need more contents like this❤
@MacHelplk
@MacHelplk Ай бұрын
Waiting for next one.
@Handy-Chanda1970
@Handy-Chanda1970 Ай бұрын
keep up
@induwarasandaruwan7191
@induwarasandaruwan7191 Ай бұрын
Thank you dasun ayye❤❤
@redeagle9
@redeagle9 Ай бұрын
Thank you 😊
@chirantharavishka5918
@chirantharavishka5918 Ай бұрын
Supriri ayye digatama continue karamu❤️
@D.A.PィAyantha
@D.A.PィAyantha Ай бұрын
Great work ayya 🌝❤️ Plz continue this series that's very helpfull ❤️✨
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
Thanks for the appreciation! ❤️
@Kidsplace09
@Kidsplace09 Ай бұрын
අයියෙ ඔයා knowledge eka share krna widiha patt ❤
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
Thanks 🙏
@chalanasampath2621
@chalanasampath2621 Ай бұрын
Thanks aiye❤
@ThiwankaWimalasuriya
@ThiwankaWimalasuriya Ай бұрын
keep up the good work
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
🎉 ❤
@Vitocorleone962
@Vitocorleone962 Ай бұрын
Tutorials නැතුව මේ වගේ siries ටිකක් කරමු හැම එකාම tutorials කරනවා මෙලෝ රෙද්දක් කරගන්නත් බෑ බැලුවට
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
මගෙත් අදහස ඒක තමයි.. 🎉
@LWalker91
@LWalker91 Ай бұрын
Good job 👏
@isuruMR2
@isuruMR2 Ай бұрын
@CodeWithRush
@CodeWithRush Ай бұрын
ඇත්තටම මට බකස් ගාල හිනා ගියා ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගැන කියද්දි. මමත් තාම ප්‍රොජෙක්ට් එක බාර දුන්නෙ නෑ.
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
@@CodeWithRush දැන්ම කරන්න නැත්තන් ඕන වෙන්නෑ 🫣
@CodeWithRush
@CodeWithRush Ай бұрын
@CodeWithDasun ඇකඩමික් ටික සේරම හරියට කලා. සේරටම A තියෙන්නෙ. ඒත් දැන් අවුරුදු දෙකක්ම final project එක මිස් වෙනවා. ලබන අවුරුද්දේ වත් කර ගන්න ඕනෙ අයියෙ
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
@@CodeWithRush ජෙබ් එකට සෙට් වුනාට පස්සේ pirority shift වෙනවනේ incentive එකකුත් නැති නිසා දෙන්න හිතෙන්නෙම නෑ කල් යන්න යන්න. :( කල් යවන්න එපා.
@CodeWithRush
@CodeWithRush Ай бұрын
@@CodeWithDasun ඔව් දැං ඒක තමා වෙලා තියෙන්නෙ. Thank you aiye!
@southredmondtoxik1885
@southredmondtoxik1885 Ай бұрын
I love these first principles ❤ thanks aiye
@indikawijesinghe
@indikawijesinghe Ай бұрын
thanks for sharing your knowledge
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
Welcome.