PHP, Apache2, MySQL& Domain configure කරගෙන, Internet එකේ web site එකක් host කරමු

  Рет қаралды 1,508

Code With Dasun

Code With Dasun

9 ай бұрын

මේක web site එකක් host කරන්න කියලා දෙන step by step Tutorial එකක් නෙමෙයි. Web site එකක් Host කරද්දී අපේ මනස මෙහෙයවන හැටි ගැන (thought process) කියලා දෙන්න තමයි මම මේ video එක කරේ.
ඒකට උදව්වක් විදියට මම wordpress site එකක් host කරනවා කියන මාතෘකාව තෝර ගත්තේ. මේ විදියටම Wordpress නොවන ඕනෑම php, apache, mysql (mariadb) භාවිතා වෙන වෙබ් අඩවියක් host කරන්නත් පුළුවන්.
මේ වීඩියේ එකේ දී ඔයාට පහත මූලික දැනීම ඇති කියලා මම උපකල්පනය කරනවා. (ඒවා නැතත් ඔයාට මේකෙන් යමක් ගන්න දෙයක් තියේවි කියලා මම විශ්වාස කරනවා)
- basic linux command
- basic web / networking (ex: what domain is , ip address, etc..)

Пікірлер: 22
@SS-vs2st
@SS-vs2st 9 ай бұрын
අද Podcast එකේදි ඉල්ලපු එක ගැන කතා කරාට thanks දසුන් අයියෙ👍❤️
@ThiwankaWimalasuriya
@ThiwankaWimalasuriya 9 ай бұрын
ස්පෙල්න් මිස්ටේක් උන එකත් හොඳයි. ඒකෙන් ඩිබග් කරන විදියත් පෙනුනා
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
ඔවු... 😁
@AyeshDissanayaka
@AyeshDissanayaka 9 ай бұрын
Keep it up 👍👍👍
@koralagemadhushan9937
@koralagemadhushan9937 9 ай бұрын
Thanks aiya .
@madurangawi
@madurangawi 9 ай бұрын
niyamai bro
@madushanvlogs119
@madushanvlogs119 9 ай бұрын
Gammak oya
@SportSL99087
@SportSL99087 9 ай бұрын
well done!👍
@mihirankarunarathna1671
@mihirankarunarathna1671 Ай бұрын
❤❤
@MasterX8887
@MasterX8887 9 ай бұрын
@ShanSiraj
@ShanSiraj 9 ай бұрын
Excellent
@geethma3590
@geethma3590 9 ай бұрын
😍👌
@Harshanarw
@Harshanarw 9 ай бұрын
👍👍👍
@hasithaprabath9113
@hasithaprabath9113 9 ай бұрын
spelling mistake una ekath hodai habai balana apita.😁
@ashensamarasekera991
@ashensamarasekera991 9 ай бұрын
Ayye mern gana karamuda ✌️
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
essentially same, mongo සහ node දාන්න වෙනවා. mysql & php දාන්න ඕන නෑ. බලමු කාලය ලැබෙන විදියට :)
@adeeshajayanath
@adeeshajayanath 9 ай бұрын
Great Typo තිබිල පැය ගනන් නටපු අවස්ථා නැතුවා නොවේ 😅😅😅
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
🙈 🤦 🥺
@SS-vs2st
@SS-vs2st 9 ай бұрын
දසුන් අයිය කිව්ව සංජය අයිය එක්ක කරන ලඟඳි තිබුන Podcast එකකදි කෙනෙක් ගේන තර්කයක් බිඳහෙලන විදිහ හා එම තර්ක කරන කෙනා ලව්වාම එයා නොකියයුතු දේවලුත් කියන තැනට එයාව පත්කරගන්නෙ කොහොමද කියල. එයාගෙ Emotion point කරල. ඊලඟ podcast එකේදි ඒ ගැන කියල දෙන්න පුලුවන්ද??🤔🤔 සහ Sir Arthur C Clarke පිලිබඳවත් සංවාදයට එකතු කරගමුද??❤️❤️
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
ඒක ඊගාවට කරන්න ඉන්නෙ මස්ගාත එකේ.
@SS-vs2st
@SS-vs2st 9 ай бұрын
@@CodeWithDasun super ❤️👍🙂
@PasanRathnayakee
@PasanRathnayakee 9 ай бұрын
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 62 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 60 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 77 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 39 МЛН
Think like a programmer
31:43
Code With Dasun
Рет қаралды 1,6 М.
Free Webhosting with Infinityfree | Free Web Hosting - Episode 01
9:29
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 62 МЛН