ඇහැලේපොල සොහොන සොයා ගිය කැප්ටන්ගේ කතාව | කපිතාන් එල්මෝ ජයවර්ධන සමග මතක පද Mathaka Pada

  Рет қаралды 14,580

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 105
@talkwithsumedha
@talkwithsumedha 7 күн бұрын
විවිධ interviews දහස් ගාණක් අපි බලලා ඇති නමුත් මේ දක්වා KZbin එකේ බලපු හොදම වැඩසටහන මේක. නියමයි ගැමුණු !! ජය !!
@christopherprashanfernando6249
@christopherprashanfernando6249 30 минут бұрын
රත්තරන් මනුස්සයෙක්... මොරටුවට ආඩම්බරයක්... ඔබට දීර්ඝායුෂ පතමි! 🙏🙏♥️♥️♥️
@kasunudara4824
@kasunudara4824 6 күн бұрын
කැප්ටන් ගෙ කතාබහ රිද්මය හරිම ආකර්ෂණීයයි.ඒ වගේමයි සාධාරණ උපකල්පන.බලපු ලස්සනම වැඩසටහනක් .දීර්ඝායුෂ වේවා කැප්ටන් එල්මෝ.❤
@Lahiru-dl9sq
@Lahiru-dl9sq 4 күн бұрын
එකම එක පඬි වදනක් නෑ!!!බර වචන නෑ!!!හැබැයි කියන දේ මාරම පැහැදිලී!!!තේරෙන්න දැනෙන්න අහන් ඉන්න ආස විදියට කියනවා...දීර්ඝායුෂ ඔබ තුමාට...ගැමුණු සහෝදරයාටත් බොහොම ස්තුතී....🫡
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 күн бұрын
හැමදාමත් ජනතාවගේ හිත දිනූ අවංක රටට හිතෛෂී පුරවැසියෙක්....Capt. එල්මෝගෙන් කාටත් ඉගෙනගත හැකි දෑ බොහෝයි...ඩිලරුක්ෂි හා එල්මෝගේ Candle Aid සමාජ සේවා සැමට සියළු ජය....ස්තූති ගැමුණු...❤️🙏
@kanthasilva1782
@kanthasilva1782 8 күн бұрын
ඉතාම, ඉතාම, ඉතාම සුන්දර මනුෂ්‍යයෙක්
@smaduraliyanage880
@smaduraliyanage880 8 күн бұрын
දෙපාරක් O/L fail කිව්වා... මෙතුමා ඉතා ප්‍රසිද්ද, දක්ෂ ගුවන් නියමුවෙක්, ගුවන් නියමු පුහුණු කරුවෙක්... අද පොත් සහ පුවත් පත් වලට ලියන කතෘ කෙනෙක්. මම දකින විදියට ඉතා දක්ෂ ලෙස තමුන්ගේ අදහස මතක හිටින විදියට, ආකර්ෂණය වෙනවා විදියට ප්‍රකාශ කරන පුද්ගලයෙක්.. මේකෙන් පැහැදිලි වෙනවා O/L සහ A/L කියන්නෙ ජීවිතය ආපස්සට හරවන දේවල් නෙමෙය්, තමුන්ට ඉලක්කයක් සහ එයට ළඟා වෙන්න ආසාවක් සහ උනන්දුවක් තියනවා නම්.....
@DineshFernando-p5f
@DineshFernando-p5f Күн бұрын
අපේ ආදරනීය කැප්ටන් 🙏 මගේ හිතේ තියන ගෞරවාදරය කියලා නිම කරන්න වචන නැති තරම්. ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. ❤🙏
@1153sampath
@1153sampath 6 күн бұрын
හොද මනුස්සකම තියෙන ම්නිසෙක්...දිර්ඝායු කපිතාන් තුමනි.❤
@TharakaGamage88
@TharakaGamage88 8 күн бұрын
අතිශය සුන්දර මනුස්සයෙක් ❤❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 5 күн бұрын
දෙන උදාහරණ සම්පුර්ණ කථාව හරිම වටිනවා ❤️
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 3 сағат бұрын
අම්මෝ වටිනා මනුස්සයෙක්! පොතක් කියෙව්වා වගේ. ❤
@jayanthasameera6550
@jayanthasameera6550 2 күн бұрын
ලස්සන මිනිස්සු ❤
@charikaweerakoon8559
@charikaweerakoon8559 3 күн бұрын
අහපු ලස්සනම මතක පදය කියලයි මට හිතෙන්නෙ. ඔබ කළ ගුණ දත් උතුම් මිනිසෙක්. බොහෝ දෑ ඉගෙන ගත්තා. යළි යළි සිහිපත් කරන්න, අනුගමනය කරන්න බොහෝ දෑ එහි තියෙනවා. මේ වගේ මිනිසුන්ගෙන් රටට නොපමාව වැඩක් ගන්න ඕනේ. මේ එයට කාලයයි. ඔබ තුමාට දීර්ඝායු ලැබේවා!
@WatiX-h2i
@WatiX-h2i 8 күн бұрын
Slvlog එක නිසා මේ චරිතෙ දැනගත්තේ ❤🎉 නියම වැඩක් 🎉
@indikaatapattu4511
@indikaatapattu4511 8 күн бұрын
The best program 🙏
@thushariperera3182
@thushariperera3182 6 күн бұрын
Superb programme . Legend ❤
@upulranjan7955
@upulranjan7955 2 күн бұрын
ඔබ තුමා රත්තරන් මිනිසෙක්. ඔබ තුමා වැනි අය මේ ලෝකෙ තවත් බිහි වේවා. Budusaranai ❤❤❤
@sahanrajita
@sahanrajita 5 күн бұрын
හරිම සුන්දර මිනිසෙක්❤
@kavindabandara1780
@kavindabandara1780 2 күн бұрын
Harima rasawath...bestma wage..❤️🥰 thawa ekk methuma ekka k baida
@suniltantirige7781
@suniltantirige7781 7 күн бұрын
One of the most beautiful human beings that I have been blessed to meet.
@achinia3225
@achinia3225 7 күн бұрын
An amazing human being ❤
@a.a.lalithc.5711
@a.a.lalithc.5711 5 күн бұрын
Most handsome captain during my time .
@asankaratnayake7684
@asankaratnayake7684 6 күн бұрын
The best episode of Mathaka Pada
@kamalsomasiri377
@kamalsomasiri377 4 күн бұрын
රත්තරන් මනුස්සයෙක්.
@gkweer7518
@gkweer7518 6 күн бұрын
ලස්සනයි ❤
@JanThalagala
@JanThalagala 7 күн бұрын
The Best Program….what a Humble Great Guy….. Thanks brother showing us true Srilankan Spirit 👏 Cheers from NZ
@PrasannaPND
@PrasannaPND 3 күн бұрын
Such a humble person, excellent discussion 👌👌
@shasikathilanchana9335
@shasikathilanchana9335 4 сағат бұрын
කාලෙකින් හොද වැඩ සටහනක් බැලුවා❤️‍🩹
@RaviPerera-w5b
@RaviPerera-w5b 7 күн бұрын
Lovely clip, Capt Elmo, please continue to enrich our population. Wishing you good health and long life.
@Sammitha_Meegaskumbura
@Sammitha_Meegaskumbura 6 күн бұрын
හිස නමා ආචාර කරනවා... එල්මෝ ජයවර්ධන මහතා ඔබට... හොද motivation වීඩියෝ එකක්.... සහ best Life Guide එකක්..... " සල්ලි ගණන් කරා කියලා මතක තියා ගන්න" 😍😄
@vernonmathew3504
@vernonmathew3504 6 күн бұрын
One of the best interview
@JohnWilliams-p6b
@JohnWilliams-p6b 8 күн бұрын
A wonderful personality that is an example to anybody who wants to be an upright individual.
@janakasanadakelum2913
@janakasanadakelum2913 7 күн бұрын
බකපන්ඩිත කුම්බාන්ඩයෙක් ගෙ කට වැහුනා දවසක් Capt Elmo කියපුවා කිවුවා ම Air Lanka ගැන ,,Respect capt Elmo ජයවර්ධන
@migzabayatilake7927
@migzabayatilake7927 9 сағат бұрын
Wonderful interview❤
@sasikaswarnarekhaguluvitag3230
@sasikaswarnarekhaguluvitag3230 Күн бұрын
Capt Elmo .wishing you a long life ❤
@asokaamaraweera8799
@asokaamaraweera8799 Күн бұрын
මේ. කැප්ටන්. ගේ. ගෙදර. ඩ. මරු. Thank
@LAnKANCHEMISTRY
@LAnKANCHEMISTRY 6 күн бұрын
great !!!
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 6 сағат бұрын
Osi..jayawardena respect❤ you
@yakasl4632
@yakasl4632 6 сағат бұрын
Excellent advice’s for life ❤long life captain 👨‍✈️
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Күн бұрын
ආසාවෙන් අහපු කතාවක් ❤❤❤
@Wikums1
@Wikums1 Күн бұрын
මොරටුව ට තවත් ආඩම්බරය ක් ඔබ තුමා ගෙන් ගොඩක් දෙවල් දැන ගත්තා
@thimirapathirage1515
@thimirapathirage1515 4 күн бұрын
Respect captain 🧑‍✈️ ❤
@RRGroupsJP
@RRGroupsJP 4 күн бұрын
කැප්ටන් එල්මෝ♥️
@hiruranasinghe7148
@hiruranasinghe7148 2 күн бұрын
අතිවිශිෂ්ඨයි❤
@agniboyrocks2481
@agniboyrocks2481 7 күн бұрын
ape capitano❤❤
@ritakern5733
@ritakern5733 3 күн бұрын
I see a lot of me in you Captain. Lovely discussion.
@raveennanayakkara5837
@raveennanayakkara5837 18 сағат бұрын
Best Program ❤
@dilshanthilnabandara5804
@dilshanthilnabandara5804 6 күн бұрын
minissu ❤
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 Күн бұрын
Real gentleman
@buddhikatilakaratne4489
@buddhikatilakaratne4489 5 күн бұрын
❤❤❤❤❤
@cdeux3059
@cdeux3059 13 сағат бұрын
මමත් ඉතිහාසය ඉගෙනගන්න කෙනෙක්. මෙතන මෙතුමා ඇහැලෙපොල ගැන කියද්දි මතුකරන දෙයක් තමයි, අපි සමහර දේවල් කරන්නේ කරන්න වෙන නිසා කියලා. ඒකම ඇති මෙතුමා ඉතිහාසය ගැන හොඳ අධ්‍යයනයක් තියන කෙනෙක් කියන්න. මොකද ලෝක ඉතිහාසය හදාරද්දි අපිට පේන දේ තමයි ගොඩක් දේශපාලකයින් එවෙලෙ කරන්න සිද්ධ වෙන දේ තමයි කළේ කියන එක.
@SHCPraveen
@SHCPraveen 6 күн бұрын
KZbin අවකාශයේ තියෙන මුතු මැණික් ❤
@rangayapa8887
@rangayapa8887 7 күн бұрын
🙏❤️🙏
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 8 күн бұрын
What a great people's
@shashipunchihewa2563
@shashipunchihewa2563 7 күн бұрын
asama charithayak. Captain Elmo
@cperera5055
@cperera5055 7 күн бұрын
ගැමුණු, කාරුණික ඉල්ලීමක්. පුලුවන්නම් රොඩ්නි වර්ණකුල මහතාව ගෙන්නන්න❤️
@MathakaPada
@MathakaPada 2 күн бұрын
@@cperera5055 කතාකලා මැතිවරණ අස්සේ බිසී වෙලා හිටියේ.. අපි බලමු ඉස්සරහට 💚🙏
@janakaliyanage3297
@janakaliyanage3297 5 күн бұрын
🙏🙏🙏🙏 txu
@Nishali77
@Nishali77 Күн бұрын
Great man💕
@shandisanayake3643
@shandisanayake3643 8 күн бұрын
❤❤
@petercanuteperera-bn6cs
@petercanuteperera-bn6cs 8 күн бұрын
මට හමු වූ අතිශය සුන්දර මිනිහෙක්
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 6 сағат бұрын
Mn you tube eke ahapu lassanama kathawa❤❤❤❤ specially " salli"
@SL_94
@SL_94 7 күн бұрын
🖤🖤🖤
@chandasomabandara6431
@chandasomabandara6431 8 күн бұрын
🎉🎉🎉
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 7 күн бұрын
Good youtuber
@Gamekolla-g6w
@Gamekolla-g6w 5 күн бұрын
Etha watinawa miniseak obata dirga ausa labyawa
@Sandakathmini01
@Sandakathmini01 4 күн бұрын
Elmore Jayawardene ❤ It's very familiar name. But I see him after long time. Be well and happy.
@buddhiukwaththa1132
@buddhiukwaththa1132 7 күн бұрын
Can you connect me with Almo Jayawardena? I would like to learn more about his organization.
@randyxx3971
@randyxx3971 7 күн бұрын
E unata studio eke karanakota sound qulity
@petercanuteperera-bn6cs
@petercanuteperera-bn6cs 8 күн бұрын
ඔය සුන්දර ලොකේෂන් එකේ....... පැය කීපයක්ම මාත් සුන්දරකතාබහක නිරත වුණා
@niroshansanjeewa6383
@niroshansanjeewa6383 3 сағат бұрын
Jewithy aka dawaska hari oba thuma muna gasunoth athi .❤ nihathamaini kamai sarala kami.🇱🇰 salli ganan garapu munusayek.athumage wachanayenma.
@PradeepChaminda-y5d
@PradeepChaminda-y5d 5 күн бұрын
Harima hoda wadasatahanak. Habai background music eka tikak adu unanam hodai. Mokada captainwa hodata ahenne na.😊
@MathakaPada
@MathakaPada 2 күн бұрын
@@PradeepChaminda-y5d සමාවෙන්න අපහසුතාවට 🙏
@KFC9696
@KFC9696 5 күн бұрын
මියුසික් එක සද්දෙ වැඩියි conversation එක ඇහෙන්නෙ නැහැ හරියට.
@MathakaPada
@MathakaPada 2 күн бұрын
@@KFC9696 සමාවෙන්න 🙏
@AnilPannila-zx4jb
@AnilPannila-zx4jb Күн бұрын
Background music is pestering
@siddihalususantha9637
@siddihalususantha9637 6 күн бұрын
කැප්ටන් හරියට කියවන්න නම් එතුමා ලියූ සැමීගේ කථාව කියවන්න ඕන.එය ග්‍රේෂන් සම්මානය ලැබුණු පොත් නොකියවන කෙනෙකුට උවත් කියවන්න ආසා හිතෙන පොතක්. සිංහල පරිවර්තනය මා සතුව තිබෙනවා. ෆිල්ම් එකට වඩා රසවත් කීවහොත් නිවැරදියි.
@asankabandara3399
@asankabandara3399 6 күн бұрын
මේ පොත කොහෙද ගන්න තියෙන්නේ
@charikaweerakoon8559
@charikaweerakoon8559 3 күн бұрын
සිංහල පොතේ ප්‍රකාශකයො කියනවද? මට පොත ගන්න ඕනේ❤️💙💜
@anuruddhadinesh8708
@anuruddhadinesh8708 8 күн бұрын
❤ ADA. LASANA. KATHAWAK. HODEE
@udenaranasinghe1707
@udenaranasinghe1707 7 күн бұрын
හරීම කනගාටුදායක යි කැප්ටන් ගේ ඇහැලපොලගේ කියවීම ගැන
@pathiranasir.
@pathiranasir. 7 күн бұрын
නිර්මාල් දේවසිරි වගේ හිතාමතාම ඉතිහාසය විකෘති කරන අය ගැන තමයි කණගාටු වෙන්න ඕනෑ. ගුවන් නියමුවෙක් පරීක්ෂණාත්මක කෘතියක් කලාම පරිපූර්ණ වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ.
@shehanbuddhika7237
@shehanbuddhika7237 Күн бұрын
ඇත්තටම පුදුමත් හිතෙනව මෙවැනි අව්‍යාජ මිනිසුන් ගැන.. ලංකාවට ආඩම්බරයක් respect 🫡
@SHCPraveen
@SHCPraveen 6 күн бұрын
මේ location කොහෙද ?
@Sandakathmini01
@Sandakathmini01 4 күн бұрын
It's mentioned.
@gaminipadmakumara9394
@gaminipadmakumara9394 7 күн бұрын
Mr.Nadeeka Guruge genwnnako
@malingasandanayake
@malingasandanayake 4 күн бұрын
❤🫡❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 7 күн бұрын
පයිලට් කෙනෙකුට කැප්ටන් කියන්නෙ ඇයි,ඔබ තුමා කිව්වනම් හරිනෙ..😅
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 6 сағат бұрын
Kawda me salli rathmalane wiyadam karapu haraka😢
@bandarabandara9659
@bandarabandara9659 2 күн бұрын
Visistaya
@chandasomabandara6431
@chandasomabandara6431 8 күн бұрын
ඒකට වෙන්ඩ ඇති පයිලට්ල ඉහල අහසෙදි කුලල් කා ගන්නෙ ? 😂😂😂 තරු 7 හයට බැස්සුවා. ඕවා පහුගිය කාලෙ බස්සපු හෝහපුටුවො.
@chandasomabandara6431
@chandasomabandara6431 8 күн бұрын
හර්ෂගෙ PHD එකට පේන තරම තමයි ඔය! 🤣🤣🤣
@janakasanadakelum2913
@janakasanadakelum2913 7 күн бұрын
Bus වර්ජන දවසෙ එයාගෙ වාහනෙං ළමයි 3ක් වාහනෙං පාසල් ගෙනියන්න මාධ්‍ය නාඩගමක් දැම්මේ
@cdeux3059
@cdeux3059 15 сағат бұрын
උඹේ A/L වල තරම තමයි මේ කමෙන්ට් එකෙන් කියන්නේ.
@damithmadusanka6962
@damithmadusanka6962 7 күн бұрын
@hasithawedage1381
@hasithawedage1381 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@kasunweerasinghe1750
@kasunweerasinghe1750 7 күн бұрын
❤🥹🙏
@chamilapersad8394
@chamilapersad8394 8 күн бұрын
❤❤❤
@niroshansanjeewa6383
@niroshansanjeewa6383 4 сағат бұрын
❤❤❤
@futuremindacademy15
@futuremindacademy15 7 күн бұрын
@lasithaperera4763
@lasithaperera4763 2 күн бұрын
❤❤
@isurusrinath9904
@isurusrinath9904 7 күн бұрын
❤❤❤
@SuperUnawatuna
@SuperUnawatuna 8 күн бұрын
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 43 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29