ඒ කාලේ බයියෝ හිටියේ නැහැ | ග්‍රේස් තෙන්නකෝන් සමග මතක පද Mathaka Pada

  Рет қаралды 16,582

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 80
@Renuka-n3k
@Renuka-n3k 2 ай бұрын
ඉතා ප්‍රියමනාප ලෙස අදින පළදින , අප ගේ අති දක්ශ කලාකාරිනියකි ඇය ...... දඩබිමෙහි රගපෑම ත් , තවත් බොහෝ නාට්‍යවල ත් ඇගේ දක්ශ රගපෑම අමතක නොවේ .... තව තවත් කලා කටයුතුවල යෙදී , ඉතා නීරෝගී සුවයෙන් , දිවි ගමන ගෙන යාමට මගෙන් ඔබට ආශි0සන පතමි ❤❤❤❤❤❤❤❤
@DhananjayaBandara-z4c
@DhananjayaBandara-z4c 2 ай бұрын
වචනේ පරිසමාප්තියෙන්ම ක්ලාසි ගැහැණියක්.ලංකාවෙ එක සමාජ පරපුරක අන්තිම පුරුක්. දීර්ඝායුෂ වේවා!!
@lillyd4628
@lillyd4628 2 ай бұрын
True. We dont have classy celebrities anymore 😢
@strangertlk
@strangertlk 2 ай бұрын
මෙයාලා වයසට නොයන්නෙම හිතේ සතුට නිසාමයි
@kanthasilva1782
@kanthasilva1782 2 ай бұрын
අපට ඉන්න ඉතාම දක්ෂ, ඉතාම ප්‍රියමනාප, ලස්සනට පිලිවෙලට අඳින පලඳින වටිනා කලා කාරිනියක්. තවත් කාලාන්තරයක් කලා කෙත එලිය කරන්න ඔබ තුමියට වාසනාව ලැබේවා.
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 2 ай бұрын
මන් ආසම නිලියෙක් ඉස්සර ඉදලම. දීර්ගායු ප්‍රර්ථනා කරම්
@samithsvidanapathirana3206
@samithsvidanapathirana3206 2 ай бұрын
ඒක රස මතක පදයක්..... ♥️♥️♥️🥹
@sameerarajesh6803
@sameerarajesh6803 2 ай бұрын
අනේ මන්දා හිතට බොහොමයක් දැනුනා......... මන් මේ වැඩසහටහන skip කරලා බලනවා කියලා හිතුවාට පැයකට වැඩි මේ වැඩසහටන බැලීලා මට
@william4929
@william4929 Ай бұрын
She is from my school. Can remember she was the head girl. We were very much younger to her. Her sister's age. Nice to see her.
@mohamedrashid8624
@mohamedrashid8624 2 ай бұрын
ප්‍රියමනාප පෙනුමක් තියෙන්නෙ ❤
@gayanlakmal1196
@gayanlakmal1196 2 ай бұрын
දීර්ඝායුශ ලැබේවා ඔබතුමියට ....
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 ай бұрын
ආදරණීය ජ්‍යෙෂ්ඨ කළාකාරිණියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏💐❤️
@chandanaliyanage6656
@chandanaliyanage6656 2 ай бұрын
Great & genuine charactor.....Grace....
@nishanthajayasinghe5281
@nishanthajayasinghe5281 2 ай бұрын
ශ්‍රේෂ්ඨ ජේෂ්ඨ නිළියක්.සතුටුයි මෙහෙම දැකීම පිළිබඳව 🥰❤🥰❤🥰❤🥰
@SamMZ52
@SamMZ52 Ай бұрын
Grace it looks like you are a very strong woman! Good luck with everything in your life ❤❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 ай бұрын
හොඳ දක්ෂකම් ඇති නිලියක් 👍👌🙏🙏🙏🙏
@buddhikaherath8693
@buddhikaherath8693 2 ай бұрын
කවි කදුරෙ මැණිකෙගෙ චරිතය මෙතුමිය හොදින් නිරූපණය කළා. ❤
@srilanka8562
@srilanka8562 2 ай бұрын
Great actor god bless u wish u a long life❤❤❤❤
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y 2 ай бұрын
Oba thumiyata godak adarei.ada kaale inna aya wage nemei.ithama daksha kenek.suba pathanawa. Budu saranai.
@lillyd4628
@lillyd4628 2 ай бұрын
Thank u for bringing her. I can’t forget her character in Dadabima. Great actress ever ❤️
@sumanaedirisinghe
@sumanaedirisinghe 2 ай бұрын
ජයවේවා
@SwissGirl-CH
@SwissGirl-CH 2 ай бұрын
නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
@shanisilva6389
@shanisilva6389 Ай бұрын
Really enjoyed this interview. God bless you .
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 2 ай бұрын
What a great lady.
@maddagedonroshan970
@maddagedonroshan970 Ай бұрын
Very talented artist. Thanks for the nice programme.
@YashokiMagedaraGamage
@YashokiMagedaraGamage 2 ай бұрын
බොහෝම අව්‍යාජ මතකපදයක් ❤
@vipulajayabahu3097
@vipulajayabahu3097 2 ай бұрын
දීර්ඝායු ග්‍රෙස් අක්කා 🙏
@lucky4friends
@lucky4friends Ай бұрын
It's a treat to listen to her. ❤
@sadalekaranasinghe
@sadalekaranasinghe 2 ай бұрын
Great ❤
@Nzerome11
@Nzerome11 2 ай бұрын
රොඩ්නි වර්ණකුල සූරිය මහතා ගේන්නකෝ ❤
@indunadason301
@indunadason301 2 ай бұрын
I love her ❤
@DJ-xo1sw
@DJ-xo1sw 2 ай бұрын
ලංකාවේ පලවෙනි DJ ඔබ තුමිය වෙන්න ඇති
@darshiliyanage9429
@darshiliyanage9429 2 ай бұрын
Very. Well done actress
@thushariperera3182
@thushariperera3182 2 ай бұрын
Wonderful episode 🎉🎉🎉
@DanuRajapaksha-ph9cr
@DanuRajapaksha-ph9cr Ай бұрын
අද වැඩසටහන කවියක් වගේ....එතුමියගෙ කතා අහද්දි රසවත් චිත්ත රූප මන් මවා ගත්තා ඒ අතීතය ගැන
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 2 ай бұрын
Adaraniya gras oba dakimat satutak dirgai obata
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 2 ай бұрын
ගැමුණු මම නිර්මලා.... 11- c .. උඹේ ප්‍රෝග්‍රෑම් එක මං හැමදාම ආසාවෙන් බලනවා. ජය මචං උඹට ....
@MathakaPada
@MathakaPada 2 ай бұрын
@@nirmalajayathilaka2255 කුඹුක්ගැටේ or කුඹුක්වැව නිර්මලා?
@tharindurukmal4516
@tharindurukmal4516 Ай бұрын
Mama methumiyage gedara giya eka sarayak. Harima hoda nihathamani dennek
@darshanawellawa-9391
@darshanawellawa-9391 2 ай бұрын
❤❤❤
@yamunapremawardane502
@yamunapremawardane502 2 ай бұрын
U r so pretty
@shiromalashiromi4477
@shiromalashiromi4477 2 ай бұрын
❤️❤️❤️❤️
@dhAricoco
@dhAricoco 2 ай бұрын
💚🥰
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 ай бұрын
💝🙏💝🙏💝🙏
@priyanthimanel9799
@priyanthimanel9799 2 ай бұрын
Katada baiyo kiuwe.
@dammikacostha7425
@dammikacostha7425 2 ай бұрын
baiyo keuwe phottuwe unta un akele hitiye apaye
@dnranatunga
@dnranatunga 2 ай бұрын
මම ගිරය බැලුවෙ bedsheet එකක්‌ ඔලුවෙ ඉඳන් පොරවගෙන.. බයට 😅
@kumarawansanatha8256
@kumarawansanatha8256 2 ай бұрын
❤❤❤❤❤❤😂❤
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
ග්‍රේස් අක්ක මමඑදාදැක්ක විදියමයි තාමත්.ආරියවිමල් මගේ පාසැලේ නිසා මම මෙයාලව ඒකාලෙ ඉදන්ම දන්නවා.තෙන්නකෝන් අයියවත් මම දන්නෙ අහස් ගව්ව හදනකාලෙ මම ස්කෝලෙ යන පොඩි එකෙක්.මේඅයගෙන් පස්සෙ අපි කාවද දකින්නෙ.
@mcbond6162
@mcbond6162 2 ай бұрын
Vedio diga wedii..😭😎
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
රෙඩිෆියුසන් ගැන මතක්කලානෙ මමහිටියෙ බම්බලපිටියෙ අපේගෙදරත් එකක් තිබුනා.කවදාවත් ඕෆ් කරන්නෙනෑ.උදේ පටන්ගත්තම රෑ වැඩසටහන් ඉවරවෙලානවතිනවා.
@amindeeperera
@amindeeperera 2 ай бұрын
Aravinda lokuge genako
@sadalekaranasinghe
@sadalekaranasinghe 2 ай бұрын
Sajitha antony genna.plzz
@maiwaththegedara6454
@maiwaththegedara6454 2 ай бұрын
Deepani silva ගෙන්න
@kalegana
@kalegana 2 ай бұрын
අති දක්ෂ නිලියක් තමයි,
@DarkRomance-yv5xg
@DarkRomance-yv5xg 2 ай бұрын
සෞම්‍ය ලියනගේ ගේන්නකෝ. 🥺
@MathakaPada
@MathakaPada 2 ай бұрын
ගේමු
@RanjithMigel
@RanjithMigel 2 ай бұрын
Ane mekata Deva kiyana rap artistwa gennko Loku knowledge ekk thiyana tharuna artist kenek
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 2 ай бұрын
පල්ලි පන්සල් වලින් ඔය විදියට කෑගහන එක නවත්තන්න හැකි නම් කොච්චර හොඳද....නිශ්ශබ්දතාවය අගේ කරපු ඒ ශාතෘවරුන්ට කෙතරම් නිග්‍රහයක්ද?😢
@sameerasamarasinghe1061
@sameerasamarasinghe1061 2 ай бұрын
@dunula3779
@dunula3779 2 ай бұрын
❤❤❤❤❤
@chathurikapriyadarshani2396
@chathurikapriyadarshani2396 2 ай бұрын
@dnranatunga
@dnranatunga 2 ай бұрын
@NIROSHANBA
@NIROSHANBA 2 ай бұрын
❤❤
@damithmadusanka6962
@damithmadusanka6962 2 ай бұрын
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 ай бұрын
❤❤❤
@sarathalwis9735
@sarathalwis9735 2 ай бұрын
@manujavidath3775
@manujavidath3775 2 ай бұрын
@SuperUnawatuna
@SuperUnawatuna 2 ай бұрын
@nalindadammika
@nalindadammika 2 ай бұрын
❤❤❤
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 14 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН