කනට බෙහෙත් ගැසීම | ear injection | Intratympanic Steroid Injection

  Рет қаралды 389

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

මේ වීඩියෝ එක මම ඔබට කතා කතා කරන්නේ කනට බෙහෙත් ගැසීම ( intratympanic steroid injections) පිළිබඳවයි.
මෙහිදී
1) ඇයි අපි කණට බෙහෙත් ගහන්නේ?
2) මේ ක්‍රියාවලි සිදුවන්නේ කොහොමද?
3) මොනවගේ රෝග සඳහාද මේ භාවිතා කරන්නේ ?
ගැන විස්තරාත්මකව මම කතා කරනවා මේ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න අවශ්‍ය නම් මේ Video සම්පූර්ණයෙන් බලන්න. ඔබේ ගැටලු පහළින් කමෙන්ට් කරන්න.
ඔබට හෝ මේ ආදරණියන්ට ශ්‍රවණ අපහසුතාවයක් ඇත්නම් (Hearing loss) ,ශ්‍රවණාධාර (Hearing aid) ලබා ගැනීමට අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda | Gampaha
Welcome to our in-depth guide on intratympanic steroid injections! In this video, we’ll cover everything you need to know about this treatment, including:
1) Why We Use Intratympanic Steroid Injections:
Intratympanic steroid injections are a targeted treatment used primarily to deliver steroids directly to the inner ear. This method is particularly beneficial because it allows for high concentrations of medication to reach the affected area, minimizing systemic side effects. We use this treatment to address a variety of inner ear conditions effectively.
2) How We Use Intratympanic Steroid Injections:
The procedure involves injecting steroids through the tympanic membrane (eardrum) into the middle ear. This is typically done in an outpatient setting using a fine needle. The patient is usually given a local anesthetic to ensure comfort during the procedure. We’ll walk you through the step-by-step process, demonstrating how it’s performed and what patients can expect.
3) Cases Where Intratympanic Steroid Injections Are Used:
Intratympanic steroid injections are commonly used for several ear conditions, including:
Sudden Sensorineural Hearing Loss (SSNHL): A rapid loss of hearing, often in one ear, that occurs suddenly or over a few days.
Meniere’s Disease: A disorder that causes episodes of vertigo, hearing loss, tinnitus, and a feeling of fullness in the ear.
Autoimmune Inner Ear Disease (AIED): An inflammatory condition where the immune system mistakenly attacks the inner ear.
Persistent Ear Infections: Particularly those that are resistant to other treatments.
Tune in to learn more about how this innovative treatment can help improve hearing and ear health. If you have any questions or experiences to share, feel free to leave a comment below!
Don't forget to like, subscribe, and click the bell icon for more health-related content.
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda | Gampaha
#IntratympanicSteroidInjection #HearingLossTreatment #EarHealth #MedicalProcedures #ENT #SuddenHearingLoss #MenieresDisease #dishandesilva #audiologist

Пікірлер: 10
@binushakavindu8892
@binushakavindu8892 3 ай бұрын
ඩොක්ටර් මට 2020 දි වගේ කන පැසවීමක් සිදු උනා ඊට පස්සෙ සුද්ද කරලා බෙහෙත් දුන්නා ඊට පස්සෙ මාස 4 න් 6 වගේ නැවත නැවත පැසවන්න ගත්තා බෙහෙත් දුන්න ඩොක්ට කිව්වෙ පුස් එකක් වර්දනය වෙනවා කියලා ඊට පස්සෙ 2023 අවුරුද්දෙ මැද බාගයේදී වගේ නැවත පැසවලා බෙහෙත් දලා දුන්නා සුද්ද කරලා දකුනු කනේ තමා පැසවීම සිදුවුනේ දැන් ඩොක්ට මගේ කන දකුනු පැත්ත හැරිලා නිදා ගද්දි කූන් ගාන සද්දෙත් එක්ක කන හිරි වැටෙනවා බෙල්ල ආශ්‍රිතවත් ලාවට හිරි වැටෙනවා වම් පැත්ත හැරිලා නිදා ගද්දි එ තත්වය නැ සාමාන්‍ය විදියට එදිනේදා වැඩ කරද්දිත් ඒ තත්වය නැ දකුනු පැත්ත හැරිලා නිදා ගන්න විටදි තමා ඒ තත්වය ඇති වන්නෙ හේතුව මොකක්ද ඩොක්ට
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ඔබේ මැද කන ආසාදනයක් නිසා මෙය විය හැකියි. ඉක්මනින්ම ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484.
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 ай бұрын
Thnx doctor ❤👌
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
You are welcome 👍
@thilakshagar4592
@thilakshagar4592 3 ай бұрын
Mama hoyapu vidiyo 1 k tam ma
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
මෙමගින් ඔබ මේ ගැන දැනුවත් උනා කියා සිතමි👍
@CharithaJayanith
@CharithaJayanith 3 ай бұрын
Injection eken tinnitus walata sahanayak labenawada sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා Injection එක මගින් පමනක් Tinnitues සදහා සහනයක් නොලැබෙන බව. මම Tinnitues සම්බන්ධව වෙනම Video එකක් කර තිබෙනවා එයත් බලන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@thilakshagar4592
@thilakshagar4592 3 ай бұрын
Magat Kanata bht 4 k vdda at Aduna
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ඔබ මෙහිදී කතාකරන්නේ ශ්‍රවණ හැකියාව ගැනද නැත්නම් වෙනත් තත්වයක්ද? මේ ගැන වැඩි විස්තර ලබාදෙනවානම් හොදයි
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
BAHA (Bone-Anchored ශ්‍රවණාධාර)
14:36
Dishan De Silva
Рет қаралды 156
ගොතයට විසඳුම | Stuttering Therapy
16:57
Dishan De Silva
Рет қаралды 455