ගොතයට විසඳුම | Stuttering Therapy

  Рет қаралды 889

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

ගොතය (Stuttering) ඇති තරුණයින් ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමු නොවීමට හේතු රාශියක් තිබෙනවා විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ මතයක් තිබෙනවා මේ තත්ත්වය අපට වෙනස් කරගන්න බැහැ හෝ කාලය සමඟ මේ තත්ත්වය හරියයි. නැත්නම් මේ දරුවන් මොකකට හරි බය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සමහරු දන්නෙ නෑ මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා කියලා
මෙන්න මේ හේතු නිසා ඒ පුද්ගලයන් ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමාද කරනවා.
නමුත් ඔබ දන්නවාද?
කතන චිකිත්සාව (Speech Therapy) මගින් මේ තත්ත්වය අපට පාලනය කරගත හැකි බව
අද මේ වීඩියෝ එකෙන් මම ඔබට පෙන්වන්නේ ඒ ආකාරයෙන් සාර්ථකව ගොතය පාලනය කල තරුණයෙක් පිළිබඳව.
මීට ඉහතද මේ ආකාරයෙන්ම Speech Therapy සහ මගෙන් සාර්ථකව ගොතය (Stuttering) වෙනස් කළ පුද්ගලයින්ම මම ඔබට පෙන්වා තිබෙනවා. අදත් එවැනි වීඩියෝ එකක්.
ඔබේ ආදරණීයයන්ට මේ වැනි ආකාරයෙන කතා කිරීමේ අපහසුතාවයක් හෝ වචන හිරවීමේ අපහසුතාවයක් තිබේනම් ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කරන්න.
වැඩි විස්තර සඳහා
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda | Gampaha
Tags
Stuttering
gothaya
stammering
stuttering therapy online
speech therapy for stuttering

Пікірлер: 16
@rishanperera2725
@rishanperera2725 11 күн бұрын
Doctor nama than walata giya mage gotheta. Samaharak aya himin katha karanne kiwwe. Hbi pitch eka wenas wenawa. Ehema slow katha karaddi minsunta thremewa. Eka mata ahan inne apahusui
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 күн бұрын
මුලින්ම අපි ඔබව පරීක්ෂා කරන්න ඕනේ. ඒ අනුව අපට අපට කටයුතු කරන්න පුළුවන්. මේ සඳහා විවිධ Techniques තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. මෙය වෙනස් කරගන්න අනිවාර්යෙන්ම යම් කාලයක් ගත වෙනව. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@Varamanam
@Varamanam 3 ай бұрын
Matat oka puchi dawas wl idan thibba dn aurudu 30k wenw job ekkt giyat oya prshne nisa mata ihalat ynna beri una krnn deyak na kyl hitha hadagen innw dn
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ඔබ වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව සහ කැපවීම තිබෙනවානම් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@gaminigamini6388
@gaminigamini6388 7 ай бұрын
ගොඩක් හොදයි මෙහෙම දැනුවත් කරන එක 👍🏻
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
ස්තුතියි👍
@ishansakuntha81
@ishansakuntha81 5 ай бұрын
මට වයස 16 ඩොක්ටර් මටත් ගොතය සාමාන්‍ය විදියට තියෙනවා අනේ ඩොක්ටර් මට උදවු කරන්න
@ishansakuntha81
@ishansakuntha81 5 ай бұрын
ඩොක්ටර් කීයක් වගේ යනවද කෝර්ස් එකට
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
ඔව් අපි කථන චිකිත්සාව ආරම්භකරමු. ඔබේ උනන්දුව හා කැපවීම අවශයි. වැඩි විස්තර සදහා අමතන්න් 0761 838484
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
0761 838484 අමතන්න අපි සියලු විස්තර ලබාදෙන්නම්
@abhishekadivyanjali
@abhishekadivyanjali 7 ай бұрын
Dr mge masayakata kalin wage meda Kane sema tibba...kanen shabdayk awa. Eta passe saneepa una...ayeth me wahi kaleta samahara welawata enwa..eth kalin taram ne
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඊට පසුව ශ්‍රවණවේදියෙක්ව හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න.වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@Gaming_live1234
@Gaming_live1234 5 ай бұрын
මට ගොතය ටිකක් තියනවා මගෙ දිවේ ගෙඩි ආව මේ ලගදි 😢 මන් මොකද කරන්නේ ඩොක්ටර්
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
Speech therapy පටන් ගන්න. ඔබේ උනන්දුව හා කැපවීම තිබේනම් මේ තත්වය වෙනස්කරගත හැකි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@PasinduDilshan-vn3ci
@PasinduDilshan-vn3ci 6 ай бұрын
Doctor.. මමත් A/l karana kenek මට ගොතයක් තියෙනවා සාමන්‍ය ගානට ඒක ගොතයකට වඩා මම කියන දේ තෙරෙන්නෙ නෑ තව කෙනෙකුට... ප්‍රතිකාර කරන්ක මට ආවශ්‍යයි...
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
0761 838484 අමතන්න. මුලින්ම ඔබව පරීක්ශාකල යුතුයි.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
ඔටිසම් (Autism) | Dishan De Silva
10:08
Dishan De Silva
Рет қаралды 339