විටමින් D බොන්න හොඳම වෙලාව - හොඳම විදිය කුමක්ද? | විද්‍යාත්මක පැහැදිලි කිරීම

  Рет қаралды 63,800

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер
@DRP-w2h
@DRP-w2h 5 ай бұрын
මම ෆින්ලන්ඩ් වල ඉන්නෙ. අව්ව මෙහෙ හරිම අඩුයි. Vit D ගන්න කියලා මෙහෙ ඩොක්ටර් කිව්වත් මම ඒක එච්චර හිතුවෙ නෑ. අන්තිමට මට ලෙඩ ගොඩක් හැදුන. මෙවගෙ දනුමක් මට කලින් තිබ්බ නම් මට මෙහෙම වෙන්නෙ නෑ. බොහොම වටිනවා මේ දනුවත් කිරීම්.❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 5 ай бұрын
ඔව් මටත් ඩොක්ටර් කිවා විටමින් ඩී උෘනතාවය කියල.ශරීරය ටික ටික වෙිදනා අඩු වීගෙන යනවා..ඒ වගේම කැල්සියම් ,මැග්නීසියම් අවශ්‍යතාවය
@RuwanthiMoragodaarachchi
@RuwanthiMoragodaarachchi 5 ай бұрын
අනිවාර්යයෙන්ම හැමදාම ගන්න...first winter එකේ පිස්සු හැදුණු නැති ටික විතරයි 😢
@gayansameera5074
@gayansameera5074 5 ай бұрын
මටත් ඕකම උනා
@niroshanranaweera2876
@niroshanranaweera2876 5 ай бұрын
@@RuwanthiMoragodaarachchiow matath mata thiroxin thiyanawa.
@anomaimbulana7839
@anomaimbulana7839 4 ай бұрын
මම නම් ගන්නවා , 50.000.ul මාසෙට 3 ක්. මීට වසර 20 කට පෙර අසනිප විමෙන් පසුව.
@damaweweldeniya2995
@damaweweldeniya2995 5 ай бұрын
ස්තූතියි ඔබට.විටමින් ඩී පිලිබදව වීඩියෝ කිහිපයක්ම කලා.ලැබුන දැනුම අනේකයි.දීර්ඝායු ඔබට.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 5 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 වීඩියෝ හතම හරි අවදානයෙන් බැලුවා ..හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් උනා 👍👍👍👍👍💐💐💐💐💐💐🇦🇪
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@NiluPriyani
@NiluPriyani 2 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක්.Docter ඔබගේ video සියල්ල මම බලනවා .ස්තුතිවන්ත වෙනවා ඔබට අපව දැනුවත් කිරීමට .🙏🙏🙏
@KamaniRupasinhe
@KamaniRupasinhe 4 ай бұрын
මමත් හැමදාම උදේට විටමින් D ගත්තා.. ඔබතුමාගේ වැඩසටහන බලලා දැන් ගන්නේ රාත්‍රි ආහායෙන් පසුවයි... ඇත්තට නිදිමත ඉක්මනින් ආවා රාත්‍රියේ විටමින් D ගත්තට පස්සේ ...ගොඩක් ස්තුතියි 🙏
@MichaelMich-l8l
@MichaelMich-l8l 5 ай бұрын
ස්තූතියි ඔබතුමාට programs 7 ම බැලුවා🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@arunishanthi3008
@arunishanthi3008 5 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ... ස්තුති ඔබට දීර්ඝායුෂ පතමි 🎉🎉🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@geeganage6328
@geeganage6328 5 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදුසරණයි 🙏🙏🙏
@mgsmadhumalee325
@mgsmadhumalee325 5 ай бұрын
ඔබතුමාට පිං ඩොක්ටර් .මමත් ඩොක්ටර් ගෙ අනුදැනුම ඇතුව විටමින් ඩී ගන්නව ..පැහැදිලිවම කියල දුන්නා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@geethl.g.5832
@geethl.g.5832 5 ай бұрын
හොඳ vitamin D වර්ග කීපයක් කියන්න dr.
@hemanthachandani431
@hemanthachandani431 2 ай бұрын
ගොඩාක් හොද වැඩ සටහනක් අපිට ගොඩාක් ලස්සනට තෙරුම් කරලා දෙනවා තෙරුවන් සරනයි ඔබට
@DeepalJayalath
@DeepalJayalath 8 күн бұрын
ප්‍රශ්න වලට ප්ළිතුරුත් දෙන්න පුළුවන් නම් වටිනවා ❤
@NurseHesh
@NurseHesh 8 күн бұрын
@@DeepalJayalath එක video එකක් ඉවර වුනාම අනිත් එකට මහන්සි වෙනව ඒ නිසා සමහර ප්‍රශ්න මගහැරෙනව සමාවෙන්න🙏🏿
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 5 ай бұрын
බොහෝම ස්තුතියි .හැමදාමත් ඔබතුමාගෙ වීඩියෝ වලින් අරන් එන්නෙ වටිනා දෙයක් මයි.
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 5 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස සුඛී දිගායු වේවා! 🙏🙏🙏 ජේසු පිහිටයි 🤲🤲🤲
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️ god bless you
@MalKanthi-r8w
@MalKanthi-r8w 5 ай бұрын
ස්තූතියි...ඉගෙනගත්තා නොදත් බොහෝ දේ....
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@gayansameera5074
@gayansameera5074 5 ай бұрын
මම රට ආවට පස්සේ නිතරම ලෙඩ වෙන්න ගත්තා කූල් වතුර පොඩ්ඩක් බිව්වත් සෙම හැදෙනවා බෙහෙත් වලට අඩු වෙලා නැවත හැදෙනවා මම ගොඩක් කල්පනා කරා වැක්සීන් එකේ ප්‍රශ්නයක්ද කියලත් හිතුනා ඒත් මේ වීඩියෝ පෙළ අහම්බෙන් හම්බෙලා මම විටමින් D3 සප්ලිමන්ට් එක ගත්ත ගමන්ම ලෙඩ ටික හොඳ උනා.. මම එලියට ගොඩක් යැවෙන්නේ නැති නිසා විටමින් D ඌනතාවය තමා තිබිල තියෙන්නේ.. ඔබ තුමාට ගොඩක් පින් ❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
අහන්නත් සතුටුයි 👍❤️🥲
@shaniadirisooriya4465
@shaniadirisooriya4465 2 ай бұрын
ප්‍රමාණයක් තියනවද මිලි කීය වගේද ගන්න ඔනේ
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 5 ай бұрын
ඉස්තූති ඩොක්ටර් ❤,මම හිතනවා මමත් මේ විටමින් D එක ගතයුතු යි කියල,මොකද මේ කියන ලක්ශන මටත් දැන් අවුරුදු 2ක් 3ක් වගෙ කාලෙක ඉදන් තියෙන නිසා,මගෙ වයසත් දැන් 45ක් ,අතපය කැක්කුම් වලට සින්හල බෙහෙත් කරලම ඇතිවෙලා,ඒත් ගුනයක් නෑ,මේක තමා එතකොට ගැටලුව වෙලා තියෙන්නෙ,මාත් අද ඉදන්ම මේ විටමින් D3 එක ගන්නව ඩොක්ටර් ,ඔබතුමා ගෙ වීඩියෝ සේරම බැලුවා,පින්සිද්ද වෙනවා ඔබතුමාට මේ දේවල් කියල දෙනවට,🙏🙏🙏🙏🌷🌹🌺
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Test akha kharalama balala ගන්න 🇦🇪🇱🇰
@adsbha6192
@adsbha6192 11 күн бұрын
ඔයා විටමින් D ගත්තද? කෙනෙක් දාලා තිබුනා Durdans Hospital eke Orthopedic Surgeon Dr.Ashen Abayawardanena ගෙන් බේත් අරන්.විටමින් D, Calcium වගේ දේවල් දීලා .එයා මිනින්තලෙත් ගිහින් දැන් සනීපයිලු.ඔයත් ප්‍රතිපල කියන්න.
@deepthideepthi965
@deepthideepthi965 3 ай бұрын
බොහෝ ස්තුතියි Dr:
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 4 ай бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක් ස්තූතියි. ඩොක්ටට.
@rasikapriyadarshani7257
@rasikapriyadarshani7257 12 күн бұрын
Oba thumata bohomath pin spits medewal kiyala denawata
@subadrekaneranjani5402
@subadrekaneranjani5402 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට .හොද දැනුවත් කිරිමක්
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i 3 ай бұрын
ගොඩක් වටිනවා. ස්තුතියි
@himalijayasinghe530
@himalijayasinghe530 4 ай бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි
@Walgamaganalani
@Walgamaganalani Ай бұрын
ඩොක්ට............ගොඩාක් පින්.ආයුබේවෙිවා
@dhammikahenegama1696
@dhammikahenegama1696 4 ай бұрын
මුදල්ගෙවල චැනල් දාල වත් මේතරම් විස්තර කරන්නෑ ඔබතුමාට බොහෝම පිං
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@lakmalinandani9234
@lakmalinandani9234 5 ай бұрын
Thank you nodanna dewal godak danagaththa ❤❤❤
@dinupriyangika8411
@dinupriyangika8411 13 күн бұрын
Doctor අවුරුදු 9 duwekta vitamin d hodaida , e wayase lamainta dinapatha denna hoda vitamin ekak recommend karanna doctor
@sujeewabandaradms
@sujeewabandaradms 5 ай бұрын
B12 , magnesium ගැනත් video එකක් කරන්න
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Karanawa
@HshshzhzhHshshzhzhhxhdh
@HshshzhzhHshshzhzhhxhdh 5 ай бұрын
ඩොක්ට සුදු කබර රෝගය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 4 ай бұрын
Very. Good. Lecture. Sir. Thank. You.
@anurajayaweera1502
@anurajayaweera1502 5 ай бұрын
බොහොම ස්තූතියි, ඔබ තුමාට
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 5 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක මට හරිම වැදගත් .හේතුව මට නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් තිබුනා එයට හොඳ පිලිතුරක් ලැබුණා . මගේ යටිපතුලේ කැක්කුමකින් පෙලෙනවා සින්හල බෙහෙත් කරන වෙද මහතා කිව්වා කැල්සියම් තැන්පත් වෙලා කියලා. මෙය කුමක් විය හැකිද පිලිතුරක් බලා සිටිමි. කැල්සියම් තැන්පත් වීමට බලපාන හේතු සහිත වීඩියෝ එකක් කරන්න හැමෝම දැනුවත් වෙන්න . ඔබතුමාට පින්
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️බොහොම ස්තූති
@chamarilekamge2301
@chamarilekamge2301 5 ай бұрын
Thank you Got valuable informations on Vita D and its purpose for the body
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@skwijesinghe7856
@skwijesinghe7856 5 ай бұрын
අදත් හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම පින් ඔබතුමාට ස්තුතියි !! 🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you 🙏🏿❤️
@yamunalalani4983
@yamunalalani4983 3 ай бұрын
තැල්සීමියා රෝගයට හොද ආහාර මොනවාද කියලා දෙන්න පුලුවන්ද 🙏 🙏🙏
@seethanuwarage2063
@seethanuwarage2063 3 ай бұрын
Oba thumata bohoma pin danuwath kalata. Itha wadagath video ekak deergausha labewa 🙏🙏🙏
@sudharmadenipitiya5506
@sudharmadenipitiya5506 15 күн бұрын
මම රෑට atorvaststin බොනව එතකොට රෑට D vitamin ගන්න හොද ද
@PriyankaGunathilaka-b4i
@PriyankaGunathilaka-b4i 15 күн бұрын
Vitamin..D Adu veema nisa skin eka dry venavada mr hesh
@seethaaus3444
@seethaaus3444 3 ай бұрын
Thanks doctor God bless you
@gangaappuwa7795
@gangaappuwa7795 5 ай бұрын
Thanks lots for helping doctor thanks 🙏👍👌❤️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 5 ай бұрын
Thank you for the valuable information ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@RohanRamakrishna-g4e
@RohanRamakrishna-g4e 3 ай бұрын
Doctor mata masa 4 ka babek innawa.man cad 2000 vitamin d eka danat bonawa.man aurudu 7 k eka digata feed karana nisa age apu wenaskm nisa Doctor knk mata me tablet eka bonna qwa.danata masa 12ta klin mage vitmin d test eka 13 kiyla tibuna.2000 biwata kmk nadda?
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 5 ай бұрын
Thanks for the explanation. Good luck!👍
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@buddikamadushanka5705
@buddikamadushanka5705 4 ай бұрын
ෆිශ් ඔයිල් ගන්න ගමන් විටමින් D ලබාගන්න එක ප්‍රශ්නයක් නැද්ද නර්ස්. පිලිතුරක් ලබාදෙන්න. ඔබතුමාගෙ මේ වැඩසටහන් ගොඩක් වටිනව. මට හම්බුන හොදම චැනල් එකක් තමයි මේක. තවත් ඉදිරියටම යන්න සුබ පතනව😊😊
@charithgamage5126
@charithgamage5126 3 ай бұрын
Herniated disc dejenarate disc වලට හොඳ vitamin හෝ ප්‍රතිකාර කියන්න පුලුවන්ද
@geethahetti4577
@geethahetti4577 5 ай бұрын
Harima wedagath..godak sthuthi sir.❤❤❤
@krishanthagunathunga4259
@krishanthagunathunga4259 4 ай бұрын
Me okkoma thiyena multi vitamin ekak recommended karanna puluwanda obata Wellman wage.
@NamalPremakumara-o9z
@NamalPremakumara-o9z 3 ай бұрын
Forsaval balanna
@kanthiekumudu3695
@kanthiekumudu3695 5 ай бұрын
❤❤ Wadagath wada satahanak ❤❤ no danna godak dewal Dana gatha
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@kumariwijerathna7710
@kumariwijerathna7710 15 күн бұрын
Obathumata godak pen godak esthuthi e vtamen adu unama athewena roga laksanath sadanakarnna ahana asai hodata therenawa godak pen rohalwala denne wedana nasaka pamanai asthe amaru theyana kenekennawa aeya hodatama kettu wenawa aga wardanaya wenna vtamen akak keyannako
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 5 ай бұрын
Thank you sir 🙏💐 stress ekata honda supplements gena vedio ekak gennako
@dilanHewage
@dilanHewage 3 ай бұрын
භාවනා ,,
@vinithakularathna3884
@vinithakularathna3884 2 ай бұрын
Thanks doctor denuwath kalata
@charnipriyangika9028
@charnipriyangika9028 5 ай бұрын
බෝහෝම ස්තුතී ඔබට 🩷🌷🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 5 ай бұрын
ගොඩක් ස්තුතියි සර් දීඝායු ලැබෙිවා බුදුසරණයි ❤❤ 🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@kavishanetmini
@kavishanetmini 3 ай бұрын
ඩොක්ටර් mm Aurudu 43k kenk mata me okkma විටමින් tiyana tablet ekk kiyannako
@sadusadupama
@sadusadupama 3 ай бұрын
mage joint saha mucle kakkuma enawa.e vitamin d adu nisada sir
@malshasan6776
@malshasan6776 4 ай бұрын
Doctor mage pite දකුණු petta godak රිදෙනවා ..උණුවතුර walin thewwama hari yanawa ...rwta witharai ridenne...colesterol walata ehema wwnawada doctor ...
@sandunikamalshani531
@sandunikamalshani531 2 ай бұрын
Docter vitamin d3 + k2 samaga zincovit eka gattata kamak nadda docter mata nirdesha kale.eth bona time ekak liyala na dekama pls kiyannakoo ???????
@thilinimadushika3525
@thilinimadushika3525 3 ай бұрын
Ethkota D3+ k2 eka kochchr gnn oneda.eka poddk pahadili madi.
@thilinimadushika3525
@thilinimadushika3525 3 ай бұрын
Mt vitamin D adui kiyl beth dunn.eth satiykt 1ine bonn kiuwe.mt hoda wela aye hadun agam ridenw.ethkot hamadama rata 1 gane bonn ona neda sir.
@Somasiri-d7d
@Somasiri-d7d 21 күн бұрын
Dostarala kamat ne vitamin bila nirogiwa innawata
@garfield2390
@garfield2390 Ай бұрын
ෆාමසි වල මිල අඩුවට මෝරගුලි කියල තියෙන්නෙ vutamin d ද ඩොක්ටර් ??
@chalanarichard598
@chalanarichard598 4 ай бұрын
Please mata reply ekak denna. Vitamin d adu nisa man vitamin d gannawa. Vitamin d 16.8 thiyenne. Man dancing karanawa. Dancing karanna sudusu nadda... mata thiyena asaneepe nitharama atha paya wedanawa.
@pamo89108
@pamo89108 5 ай бұрын
Mama cortisol problem eka nisa hydrocortisone kiyana tablet eka gannawa.ea wagema mama thyroxine tablet ekath udeta gannawa.mata vit D daily ganna kiyala thiyenawa.mata doctor kiwwe udeta ganna kiyala.eakata kamak nedda?mea tathwayat ekka apple cyder vinager ha fish oil geneema sudusida?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Doctor kiyapu widiyata ganna
@nilankamanori5969
@nilankamanori5969 3 ай бұрын
Denuwath karata bohoma sthuthi obata
@beautyfashion1662
@beautyfashion1662 5 ай бұрын
Metabolism wadi karaganna puluwan supplements thiyenawada? A gana video ekak denna puluwan da sir
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Ow thiyenawa
@beautyfashion1662
@beautyfashion1662 5 ай бұрын
@@NurseHesh obathuma langa ganna thiyenawada?
@renukafernando2692
@renukafernando2692 3 ай бұрын
Thanx drta 👍
@samanthiperera594
@samanthiperera594 5 ай бұрын
Mama sugar normal kenek.no sugar.so mata apple cyder vinigar ganna hodada.sugar thawath adu weida
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Ne ehema adu wenne ne
@samanthiperera594
@samanthiperera594 5 ай бұрын
Thank you
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 5 ай бұрын
Matath hormone imbalance kyl doctor vitamin d2000 primerose evening capsyekai thamai ganna kiuwe😊
@MadhaviChathurangi-cm8iy
@MadhaviChathurangi-cm8iy 5 ай бұрын
vitamin d bonakota udeta vitamin c ganna hoda nadda sir.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Ehema prashnayak ne ganna puluwan
@Dayarathna-n7v
@Dayarathna-n7v 4 ай бұрын
Itamat hoda pahadili kirimak sr.mata d witamin pareeksanayak karanna kiyala dr kenek kiuwa .loku mudalzk yana nisa e gana wedi unanduwak tibune na.etobatumage pahadili kimen mama teeranaya kala e pareeksanaya karagann obatumata stuti.
@MokshaVeronica
@MokshaVeronica 5 ай бұрын
So, at night Vit.D and Fish oil dekama after dinner gaththata kamak nedda?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Kamak ne
@samanthakumaraalgeawatta6479
@samanthakumaraalgeawatta6479 14 күн бұрын
Vitamin D සමග fish oil ගන්න පුළුවන් ද
@wasanthadesilva5761
@wasanthadesilva5761 3 ай бұрын
A very informative lesson..thank you very much..
@nermalignermalig8222
@nermalignermalig8222 5 ай бұрын
Godak Sthuthi Oba Thumata ❤🙏❤ Godak Wadagath Upa desak.Samahara Dr la bheth denawa kiyala denne na khomada bonna kiyala. api ithin ude gatte 😏
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 5 ай бұрын
බොහොම ස්තූතියි 🎉
@heshanihettiarachchi8371
@heshanihettiarachchi8371 5 ай бұрын
PCOS පිළිබඳව පැහැදිලි video එකක් ඕනි
@Prabhathrajapaksha00
@Prabhathrajapaksha00 5 ай бұрын
Vitamin D doctor priscripsion netuw pharmacy walin denwd ?
@sujeewabandaradms
@sujeewabandaradms 5 ай бұрын
Ow
@sahmaliape5792
@sahmaliape5792 4 ай бұрын
Thank you doctor ❤
@Muthuparanavithana
@Muthuparanavithana 5 ай бұрын
Mama thairoksin wadi nisa beheth ganna kenek.vitamin D eka ganna sudusu welawa kiyanawada
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Me welawama thamai
@umayaumaya2237
@umayaumaya2237 4 ай бұрын
Me weda satahan beluwema matath hithanawa vitamin d adu athi kiyela.mata kul wathura bonna be sema hedenawa nidath adui .kakule asthiyak demehec wela thiyenneth .bohoma isthuthi sir theruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 18 күн бұрын
විටමින් D sudupata tablat විදිහට thiyenawada
@DilMax-d1b
@DilMax-d1b 2 ай бұрын
මම සර්ගේ හැම වැඩ සටහනක්ම බලනවා.. මට යට් පතුලේ සහ දණහිස් වල කැක්කුමක් තියෙනවා. ව්ටම්න් D3 ඉල්ලුවම Kalzana 500 (Calcium vitamin D3 Chewable tablets 500 MG/400 U.I. දුන්නා.ඒවා හොදයි ද....පිලිතුරක් දෙන්න. වයස 52යි. ඔබතුමට බොහොම පින්.
@PradeepPrasanna-ep4vi
@PradeepPrasanna-ep4vi 5 ай бұрын
ස්තුතියි මට විටමින් ඩි බොනවා මම ඉන්නේ සවුදියේ මෙගේ සැම දෙයක්ම චෙක් කරලා තමා බෙහෙත් දුන්නේ මම හැම වැඩ සටහන ක්ම බලනවා ගොඩක් පන්
@HimidiriEkanayake
@HimidiriEkanayake 5 ай бұрын
තෙලිසිම්යා වහක අය ගෙන ව්ඩියො එකක් ඕනි❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
කරන්නම්
@janetries2533
@janetries2533 4 ай бұрын
Than you so much Dr
@DD-fo3rq
@DD-fo3rq 5 ай бұрын
Vitamis warga tablets walin biuwama kidney damage wenawada?
@Sulaga-j4u
@Sulaga-j4u 2 ай бұрын
ඩොක්ට ඔයාට⁣ ගොඩක් පිං.මට කොන්දේ අමාරැව අස්ථි රිදෙනවා නින්ද යන් නැ.මට විටමින් ගන්න විටි එකක් දාන්න කෝ.තෙරැවන් සරණයි
@SeethaEkanayake-vy5vh
@SeethaEkanayake-vy5vh Ай бұрын
මහත්තයා මමත් අහම්බෙන් dutuwa wada සටහනක් mage ath wala ata kadenawa danis charas gana සද්දයක් එනවා thunatiya belle kaserukawa දකුණු අත උරහිස් ridenawa chanalkarama ලෙඩ නැහැ කියනවා බෙහෙත් දෙනවා bonawa hodak නැහැ mata awasya d.විටමින් වර්ගයක් කියන්න godak pin dan gedarinuth ain wels mee leda nisa
@paramiwayaba4936
@paramiwayaba4936 5 ай бұрын
Doctar collgen bonagaman vitamin D USE KARATA KAMAK NADDA
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Kamak ne
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 5 ай бұрын
මම තැලසීමියා වාහක කෙනෙක් ..මටත් නින්ද යන්නෙ බොහොම අඩුවෙන්...මම හැමදාම Fresh milk Ekak බොනව එතකොට ටිකක් නින්ද යනව..ඒත් එක දිගට නෑ...මට මස් මාළු කන්න බැහැ ඒත් කොළ වර්ග පළතුරු කනව..
@NurseHesh
@NurseHesh 5 ай бұрын
මේ රෝගය පිළිබඳ මන් ඉදිරියට වැඩසටහනක් කරන්නම්
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 5 ай бұрын
@@NurseHesh Thank you sir ❤🙏
@hasithamadushan4060
@hasithamadushan4060 5 ай бұрын
Sciatica ekk weight lifing krnne kohomda?
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 4 ай бұрын
තාමත් ඔයාට සයටිකාතියෙනවද
@hemamalani1381
@hemamalani1381 3 ай бұрын
ඩොක්ටර් මගේ යටිපතුල් දෙකේම තද දැවිල්ලක් වේදනාවක් තියනව වසරක පමණ සිට.පරීක්ෂණ වලින් කිසිම දෙයක් නැහැ බෙහෙත් වශයෙන් වේදනානාශක නොසෑහෙන්න බිව්වත් සුවවීමක් නැහැ.අවදියෙන් සිටින සෑම වෙලාවකම හරිම වේදනයි.සිංල බෙහෙත් තෙල් ගා බෙහෙත් පොට්ටනි වලින් තැව්වත් ඇරුනෙ නැහැ කාරුණිකව මට මගේ සටහන බලා පිළිතුරක් දෙන්න ඩොක්ටර් ගොඩක් පින්.මම වයස 62 අම්මකෙනෙක්.
@NamalPremakumara-o9z
@NamalPremakumara-o9z 3 ай бұрын
Foot massage eka dagena balanna
@briyankafernando786
@briyankafernando786 2 ай бұрын
Blood check karanna lede ahuwenna.
@sudanthabandara
@sudanthabandara 5 ай бұрын
man d vitamin check kara mehe injection ekak. Thiyenawa eeka tablets widihata ganna ekada hoda neththan injection ekada eeka masa 3ta eka parak karanna thiyenne
@ireshashiromali8177
@ireshashiromali8177 4 ай бұрын
Injection eka ganna eken tablat ekata wada vegen vitamin d agata allanawa, doctor ape akkata treatment kale ehema, eeta passe sharirayata awashya pramanaya hari giyata passe dawasata ekak vitamin d tablat eka bonna kiwa digatama, aasiyatika ratawal wala danata vit d uunatawayak tiyenwa lokuwatama. Ekai minissunta me taram leda.. Itin vit d ganna eken godak leda walin berenna puluwan...
@anandamothilal8380
@anandamothilal8380 5 ай бұрын
Thank you very much
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@Maren-r5r
@Maren-r5r 5 ай бұрын
Thanks a lot ❤❤❤❤
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 3 ай бұрын
මට ඔයකියන ලෙඩසේරම තියෙනව .මන් නිර්මාංශ කෙනෙක්.මට විටමින් 1 ඉල්ලුවත් ඩොක්ටර් මට දුන්නෙ නෑ.
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
මටත් ninda yanne nathi lede thiyenawa. Rwagema mama spine compression ledek. Mata vitamin D ekak kiyanawada. Mang danata ayurwedic karanne
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Cod liver oil supplement eka ganna
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
@@NurseHesh 🙏thx doc🙏👍❤️
@anurasampath8173
@anurasampath8173 5 ай бұрын
මට නින්ද යන්න නැහැ නින්ද ගොඩක් අඩුයි නිවාඩු දවසට වත් නින්ද යන්න නැහැ මට කැම කන්න හමාරුයි බඩකින්නක් දැනන්න නැහැ විටමින් එකක් කියන්න පුළුවන් 🙏
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 4 ай бұрын
@@NurseHesh Any cream or spray outside bacterial infection like ichi skin due to castro oil ayurvedic oil. Dr?
@sandamali5878
@sandamali5878 5 ай бұрын
Vitamin D & fish oil suflmient එකවිට රාත්‍රි යට ගත්තට කමක් නැද්ද සර්
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Gataluwak ne
@oshanijayawardana1467
@oshanijayawardana1467 5 ай бұрын
ඔබට පුලුවන්ද තරුණ අයට අකලට හිසකෙස් සුදු වීම (ජානමය හේතුවක් නිසා නොවන) වලකවාලන්න හිසකෙස් වලට ගන්න ඕන vitamin ගැන වීඩීයෝවක් කරන්න?..."melanin" හිසකෙස් කලු වෙන්න උවමනා කියලා කියනවා, එතකොට හිසේ melanin වර්ධනය කරන්නේ කොහොමද ? මන් මේක ගැන වීඩීයෝවක් කරන්න කියලා කලිනුත් ඉල්ලුවා ඔබගෙන්...😊. පුලුවන් නම් ඉක්මනටම ඒ වීඩියෝ එක ගේන්නකෝ ♥️. මට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ තවමත් ලැබුනේ😢😢
@Beautyofjapanසුන්දරජපානය
@Beautyofjapanසුන්දරජපානය 4 ай бұрын
🥺
@dmtradinghouse9626
@dmtradinghouse9626 4 ай бұрын
කාට හරි කියන්න පුළුවන්ද vitamin D + K2 තියන හොඳ supplement එකක් ලංකාවෙ ගන්න පුළුවන්❤❤please
@JJK451
@JJK451 3 ай бұрын
Thanks doctor ❤
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 37 МЛН