KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔලිව් තෙල් (Olive oil )මේස හැඳි දෙකක් දිනපතා ලබා ගැනීමෙන් ජීවිතයට ලැබෙන වටිනා වාසි 10 ක්
12:29
දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
18:39
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Гениальное изобретение из обычного стаканчика!
00:31
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
ආහාර පිසීමට සුදුසුම සහ නුසුදුසුම තෙල් වර්ග 10 ක් පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම
Рет қаралды 68,844
Facebook
Twitter
Жүктеу
1
Жазылу 250 М.
Nurse Hesh
Күн бұрын
Пікірлер: 309
@NurseHesh
4 ай бұрын
00:19 - උයන්න තෙල් ගනිද්දි බලන්න ඕන වැදගත් දේවල් 00:42 - මොනවද මේ සංතෘප්ත ම්‍දය සහ අසංතෘප්ත මේදය 02:15 - උයනකොට කතාව සම්පූර්ණ වෙනස් වෙනව 02:42 - දහනයවීමේදී වෙන දේ 03:29 - වැඩියෙන්ම භයානක මේද අම්ල 03:53 - මොකක්ද මේ Smoke Point එක 04:52 - එකම තෙල් භාජනය නැවත නැවත රත් කිරීමේ භයානක කම 05:53 - ඔමෙග අනුපාත තෙල් වලට බලපාන විදිය Omega 6/Omega 3 07:12 - එලවලු තෙල් හදන්නෙ මෙහෙමයි 08:30 - කෑම උයන්න හොඳම තෙල් වර්ග 09:16 - වර්ගීකරණය කලේ මෙහෙමයි 09:38 - Flexseed oil 10:33 - Soybeen oil 11:49 - Safflower oil 12:20 - Sunflower oil 12:44 - බටර් සහ ගී 14:20 - Canola oil 15:35 - අලිගැටපේර තෙල් 16:25 - පොල් තෙල් 18:31 - උයන්න හොඳම තෙල්වර්ගය සහ හේතුව
@MichaelMich-l8l
4 ай бұрын
🙏🙏🙏🙏
@ruwanigerulat8490
4 ай бұрын
🇩🇪🇩🇪🇩🇪👍
@pushpaweerasekara3844
4 ай бұрын
Dr මම අරගන්නෙ ආහාර පිසීම සදහා RICE BRAN OIL එක. ඒ ගැන විස්තර කොහොමද. Thanks 🙏
@chandimakuruppu551
4 ай бұрын
❤❤❤
@dhanesharodrigo1208
4 ай бұрын
How about OLIVE OIL
@SandarenAnu
4 ай бұрын
පහුගිය කාලේ පොල් තෙල් හොද නැහැ කියල ලොකූ ප්‍රචාරය ක් ගෙන ගියා. මිනිස්සු පොල්තෙල් අත් ඇරියා. ඉස්සර අපි ගෙදර හදල පොල් තෙල් කෑවේ. හරිම රසයි.සූවදයි. ඔබට ස්තූති මේ අගනා පැහැදිලි කිරීම ට. අපි නැවත අපේ පොල්තෙල් ආහාරයට ගනිමු. හැකි නම් නිවසේ සාදා ගැනීමට උත්සාහ කරමු. ලෙඩ රෝග බොහොමයක් වලක්වා ගනිමු.
@NurseHesh
4 ай бұрын
ගෙදර හදන පොල්තෙල් ගොඩක් හොඳයි 👌
@user-yz4gz6hk2u
4 ай бұрын
ගොඩාක් ස්තුතියි, වීඩියෝව ට. වැදගත් දේවල් දැන ගත්තා.
@NurseHesh
4 ай бұрын
@user-yz4gz6hk2u thank you 👍❤️
@TheWayOfDiscipline
4 ай бұрын
😊 huh🎉 by by àaaa@@NurseHesh
@KusalasSimpleLife
4 ай бұрын
ගොඩක් වටිනවා...මගෙ චැනල් එකේ මං පොල්තෙල් වලින් කෑම,හදද්දි මටත් ගොඩක් අය කියනවා තෙල් කෑම හොඳ නෑ කියල..හොඳ පොල්තෙල් අගුණ නෑ කියල කොයිතරම් කිව්වත් පිළිගන්නේ නෑ 😊...ස්තුතියි ..
@NurseHesh
4 ай бұрын
ඒකනේ 🙂 thank u 🙏🏿❤️
@GayanKuamra
4 ай бұрын
ඇත්ත අක්ක ❤❤
@GayanKuamra
4 ай бұрын
ළමයි ට.. ගැලපෙන 😢.. මොකද මම පොඩි ස්කෝලෙ ක.. කැන්ටිම ක් කරනව😢❤ඒකයි
@hemajayantha1659
20 күн бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි
@vijinipremadasa8230
Ай бұрын
හරියටම අවබෝධයක් ලැබුනා සර්.. ❤ ගොඩාක් ස්තූතියි 🙏
@tharakasandaruwan7189
4 ай бұрын
නිරෝගි ජීවිතයකට මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නිරෝගි සවය ලැබේවා.. ❤❤❤
@NurseHesh
4 ай бұрын
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
@gayansameera5074
4 ай бұрын
බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝවක් මම තනියමත් අන්තර්ජාලයෙන් මේ ගැන හෙව්වා ඒත් මේ තරම් පිළිවෙලට තේරුම් ගියේ නෑ ඒ වගේම පොල්තෙල් ගැන සඳහනක් තිබ්බේ නෑ ගොඩක් ඒවගෙ.. ඔබතුමා ලස්සනට ඒ ටික පෙලගස්වලා කිව්වා ඔහොම ස්තූතියි 💛
@kanthikan5145
4 ай бұрын
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි සර්ට
@NurseHesh
4 ай бұрын
ඔබටත් එසේම වේවා
@ashokahettiarachi7589
4 ай бұрын
ඔබ දක්ශ ගුරුවරයෙක් ඉතාමත් නිවැරැදි ව විස්තර කරනවා තෙරුවන් සරනයි පුතා
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@kalpamadushantha5587
4 ай бұрын
ඉස්සර ලංකවෙ මිනිස්සු කැවෙ පොල්තෙල් ❤අන්තිමේදි හොර තක්කඩි ව්‍යාපාරිකයන් උන්ට හරාවගේන්න මිනිස්සුන්ගේ ඔලුවට දැම්මා පොල්තෙල් කොලෙස්ටරෝල් කියලා😢 අනිතිමේදි ලංකවෙ පොල් ඉඩම් ටිකත් කට්ටිකැඩුවා. දොස්තරලත් කිව්වානේ පොල්තෙල් හොදනැකියලා. බොහොම ස්තුති දැනුවත්කලාට.
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@sriyalathashutani426
3 күн бұрын
බුදු සරනයි ස්තුතිය ❤❤❤
@sumithkumara7656
4 ай бұрын
ඇත්තටම වටිනා වැඩසටහනක් බුදු සරණයි
@kusumbeddewela5010
4 ай бұрын
අපගේ සෞඛ්‍යයට හිතකර කාලින මාතෘකාවක් ,ඔබගේ ඉදිරිපත් කිරිම හා පැහැදිලි කිරිම ඉතාමත් අනර්ඝයි.
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@ajjj772
4 ай бұрын
හරිම වටිනා වැඩසටහනක් ඒ වගේම මේවාට කරුණු හොයා ගැනීමට ඔබගේ කාලය වෙහෙස අපා දැනුවත් කිරීමට උත්සාහ කිරීම හරිම වටිනවා. ඒ වගේම පිනක්.
@padmathalumpitiya3707
4 ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි.හදවත් රෝගියෙකුට පිසීමට සුදුසු ඔලිව් තෙල් කියල වහදවත් විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබුනත් අද තමයි හරියටම දැනුවත් උනේ ඒ ගැන.පිසීමට ගන්න ඔලිව් තෙල් එක මිල වැඩියි.
@KapilaWeliwitiya-jy6dm
4 ай бұрын
වටිනා පැහැදිලි කිරීමට ස්තුතියි. මෙහි Corn Oil ගැන සඳහන් වුනා නමි අගනේය.
@KrishaniKumari-sq2bq
3 ай бұрын
දැනවත් කිරිම බොහො...........ම වටිනවා ඔබතුමාට.❤❤❤❤❤👍👍👍👍👍
@SisilinFernando-t2i
4 ай бұрын
ගොඩක් හොද වැඩ සටහනක් හොද පැහැදිලි කිරිමක්.ගොඩක් 🙏.තවත් මෙවැනි වැඩ සටහන් කරන්න දෙවියන් වහන්සේගෙ.ආශිර්වාදය නිරෝගී සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@chandanistephen9632
3 ай бұрын
තලතෙල් කෑම පිසිමට ගැනිම සුදුසුද ? පුරැද්දක් විදියට භාවිතා කරනවා. ඔබතුමාට ස්තුතියි විඩියෝවට
@gayanahendalage3223
4 ай бұрын
මම ඔලිව් oil පිසීමට හොඳ නෑ කියලයි අහල තිබුනේ.....ස්තුතියි දැනුවත් කළාට...... 💐💐💐
@dhampalparapura
4 ай бұрын
අතිශ්‍යන්ම කාලෝචිත මාතෘකාවක්. නිරෝගීව ජීවත් වීමට පොල් තෙල් ගෙදරම හදාගමු
@NurseHesh
4 ай бұрын
100% එකඟයි 💪🏿🫡❤️
@janakapushpakumara9566
4 ай бұрын
Ha
@nandawathiearachchige7424
2 ай бұрын
Thank you so much very good advice 👍❤️
@ishararanasinghe5693
4 ай бұрын
ගොඩක් පිං ඔබතුමාට🙏අපිව දැනුවත් කළාට ❤❤❤❤❤❤
@binuri633
4 ай бұрын
ජීවිතයට වැදගත් පැහැදිලි පාඩමක්. ස්තුතියි 🙏❤️
@nayanamalkanthi4368
4 ай бұрын
තෙල් ගැන හොඳටම දැන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤
@NurseHesh
4 ай бұрын
👍❤️
@dentoelectricals9338
4 ай бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් දැනුවත් කිරිමක් ස්තුතියි ඔය තෙල් වලින් deep fry කිරිමට සුදුසු හා medium heet කිරිමට සුදුසු හා සැලඩ් වැනි අහාර ස්දහා සුදුසු තෙල් වර්ග වෙන වෙනම සදහන් කරන්න පුලුවන්නම් බෙහෙවින් ප්‍රයෝජනවත්
@NurseHesh
4 ай бұрын
Deep fry : Avocado oil, canola oil, gee Medium heat : coconut oil ,olive oil, butter Salad dressing: flaxseed oil,olive oil
@ayeshamissayesha7909
4 ай бұрын
ඔබ තුමා ට pin 😊🙏🇱🇰🇦🇪
@CocoHut-p7y
4 ай бұрын
ස්තූතියි, ගොඩක් වටිනව
@mgsmadhumalee325
4 ай бұрын
බොහොමත්ම ස්තුතියි පිංවන්ත ඔබතුමාට ❤🌹🙏
@channa7331
3 ай бұрын
NIDUK NIROOGIE DEERRGAAUUUUUU SUWA LEBEEWAA Budu Putuneeeee Dr.
@indrakumari1093
4 ай бұрын
මේකනම් ඉතා ඉහල ඵල ගෙනා දේශනයක් මගේ සියලුම සමූහ වලට යවනවා මෙවනි දැනුවත් කිරීම් වලට ශක්තිය ධෛයර් වාසනාව ලැබේවා!
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@GunsthilakaH.S.W
4 ай бұрын
දැනුවත් කළාට ස්තූතියි.
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@thamaradamayanthi8286
4 ай бұрын
බොහොම ස්තූතියි..... තෙරුවන් සරණයි
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@hemamalidissanayake3143
4 ай бұрын
Hondama danuwath kireemak ස්තුතිය් 🙏
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@Naturerosaliya
4 ай бұрын
Best topic ♥️🫶 Nurse පොඩි request එකක් තියෙනවා ..." probiotics tablets" ගැන vedio clip එකක් ගේන්න පුලුවන්නම් ද ...? ඇත්තටම ඒ ගැන update එකක් නැහැ ....🥹 probiotics dairy iteams වල include කියන දේ විතරයි දන්නේ .... nurse advance විදිහට ඒ ගැන දැනගන්න ආසයි ..! 🥹🫶 nurse ට පුලුවන්නම් ද ඒ ගැන vedio clip කරන්න අපි වෙනුවෙන් ....! ♥️🫶
@bashinigunasekara7551
4 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏
@W_sunny
4 ай бұрын
අදත් වැදගත්ම කරුණක් කියා දූන් ඔබට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.❤🎉
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@MichaelMich-l8l
4 ай бұрын
ඉතාමත්ම ඉතාමත්ම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක්. ඔබතුමාට පිං නොමිලයේ ලබාදෙන අමිල දැනුමට❤
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@thanushbro1038
4 ай бұрын
ඉතාම වටිනා මාතෘකාවක්. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
@NurseHesh
4 ай бұрын
👍❤️
@deshabimani8248
4 ай бұрын
ඉතා වටිනා දැනුවත් කිරීම ක් ....ස්තූතියි ඔබට
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@umayaumaya2237
4 ай бұрын
Godak watina weda satahanak godak pin sirta.budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@janakaguruge-bo8gx
4 ай бұрын
අපවදැනුවත්කලාට බොහොමත් පිං බුදුසරණයි සර්ට kuwit
@NurseHesh
4 ай бұрын
Bohoma sthuthi 🙏🏿❤️
@Sandra-qy2uf
4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sthuthi sir danuwath kalata
@jayam1429
4 ай бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ... බොහොම ස්තූති ඔබ තුමන්ට ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐💐💐💐💐💐
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූති ඔබටත් එසේම වේවා 🙏🏿❤️
@renoschrysostomou5220
4 ай бұрын
Godak watinawa me danwat kirima maga yaluwo okkotama me wadasatahanan balana yawanawa danuwat wanne thankyou 😍🙏
@senukchandila4050
4 ай бұрын
Thanks sir.
@nishanthiperera7433
4 ай бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා.ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූතී 🙏🏿❤️
@misbathlaina3488
4 ай бұрын
බොහොම ස්තුතියි ❤
@ChamilaAsssella-it1vl
3 ай бұрын
Ane mma italy inne mma uyanne sunflower oil mata hoda oil ekak kiyanda pls olive oil කොහොමද
@susanthafernando6383
4 ай бұрын
Thanks for this very interesting information..Everyone should remember this really. Great👌👌👍👍
@DRP-w2h
4 ай бұрын
නොදන්නා කරුණු රාශියක් දැනගත්‍තා. ❤
@asokawijekoon6254
4 ай бұрын
ඔබතුමාට හදවතින්ම ස්තුතියි❤
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@gayansameera5074
4 ай бұрын
මට තව දෙයක් දැනගන්න ඕන මේ ඔලිව් තෙල් වල Extra virgin සහ virgin සහ සාමාන්‍ය පිරිපහදු කියල වර්ග 3 ක් මම වෙළඳපලේ දැක්කා. සාමාන්‍ය පිරිපහදු එක ගැඹුරු තෙලේ බැදීමට සුදුසුයි කියල මන් දැක්කා තැනක තියනවා. මට ඒක පැටලිලා තියෙන්නෙ ඔබතුමා olive oill ගැන වෙනම වීඩියෝ එකක් කරනවා කිව්වනේ ඒකෙදි හරියටම විස්තරයක් බලාපොරොත්තු වෙනවා
@sankalpanidayanthrika9549
4 ай бұрын
ඔබට මම ආදරෙයි ❤️🌹 රුසඳු 🙏
@NurseHesh
4 ай бұрын
👍❤️
@LaLa-qv4eu
4 ай бұрын
වටිනා වීඩියෝ එකක්
@faizamohammed5989
4 ай бұрын
Good program Thanks Bless you
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@AmalKaru-i2f
4 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්. හොයා ගන්න අමාරු විග්‍රහයක්. පුළුවන් නම් chart එකේ pdf එකක් share කරන්න.
@anomamaggonage761
4 ай бұрын
වැදගත් කරුණු සමුහයක් ඔබගේ video වෙන් දැනගත්ත. ස්තුතියි ඔබට. මෙවන් කරුණු වලින් සමාජයට තව තව දැනුම ලබාදෙන්න.
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@nadeeshanipriyanjala3860
4 ай бұрын
ස්තූතියි 🙏🙏🙏
@violetwickramasinha4408
4 ай бұрын
Budusarani puthta me dewal kiyala denawata oya hari daksai
@yashomaperera5365
4 ай бұрын
Sesami oil & gingelly oil ගැනත් සදහන් කරන්න
@naturalenvironment9698
4 ай бұрын
Never explain about cooking oil before like this. thx a lot
@NurseHesh
4 ай бұрын
Thanks 🙏🏿❤️
@sandhyaethugalge1731
4 ай бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@susiehandunge6575
4 ай бұрын
Corn oil gana sandahan kale na..ne... very good job Budusaranai!siyalu Devi pihitai!!!
@artworldsl3561
4 ай бұрын
Godak watina video ekak Thank you ❤❤❤
@shanthiperera3559
4 ай бұрын
Thank you very much.
@observer5641
4 ай бұрын
madhuca longifolia oil?
@sitaramani4226
4 ай бұрын
U are best teacher
@nayanaperera1706
4 ай бұрын
Thank you very much
@ayeshamissayesha7909
4 ай бұрын
Man weyda kharaney ජෝර්දාන් family akhaka ayala පුදුම විදිහට olive oil use kharnney hema deytama khamata akkhathu khara ගන්නවා 😊🇱🇰🇦🇪
@anjuanju3707
4 ай бұрын
Ane ape sirta godak sthuthi,
@ruwanvimukthimettananda7847
26 күн бұрын
Rice Bran Oil හොදයිද?
@dharmasirikularatne2524
4 ай бұрын
ඔබේ පැහැදිලිකිරීම ඉතා හොදයි.
@nishanmadurasanga9515
4 ай бұрын
Sahenna watina program ekak meka. Thank you ❤
@NurseHesh
4 ай бұрын
Thank you 👍❤️
@ramanirathnayaka1475
4 ай бұрын
Thanks a lot....!!!!
@NurseHesh
4 ай бұрын
U welcome dr 💪🏿❤️
@Sandra-qy2uf
4 ай бұрын
Sthuthi oba thumanta athi vishishtai
@arunigamage3969
4 ай бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ❤
@NurseHesh
4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@sankalpanidayanthrika9549
4 ай бұрын
තෑස් ඉස්තූතියි තැන්කිව්🤑
@NurseHesh
4 ай бұрын
Welcome dr 👍❤️
@nadeeraaththanagoda2840
4 ай бұрын
Olive oil vadi ushnathvayakata rather kalata gataluvak nadda sir🙏🙏🙏🙏
@maneeshapremasinghe5937
4 ай бұрын
Thank you ❤
@amithakathriarachchi4306
4 ай бұрын
Thank you
@sriyanimallika3254
4 ай бұрын
Thanks ❤❤
@laksharatnasuriya
4 ай бұрын
Thanks for the valuable information. I would like to know about Rice Brain Oil?
@NurseHesh
4 ай бұрын
Let’s see
@SS-vs2st
4 ай бұрын
Thank you brother ❤
@renukamuhuppu5708
4 ай бұрын
ගොඩාක් ස්තුතියි docter,,❤❤😂
@NurseHesh
4 ай бұрын
Thank you so much 🙏🏿❤️ but I’m not a doctor 🫡
@harshanierandika6867
23 күн бұрын
Sunflower oil uyanna hoda nedda
@lakmalinandani9234
4 ай бұрын
Thank you ❤❤❤🎉🎉🎉
@shashinisonali6409
4 ай бұрын
Oba thumata bohomathma sthuthiy ❤️❤️❤️🙏🙏
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@chamaripriyanga8738
4 ай бұрын
Bohoma sthuthi sir apiwa danuwath kalata.
@NurseHesh
4 ай бұрын
Thank you 🙏🏿❤️
@nilanthidodanthanne7720
4 ай бұрын
Exellent explanation Thank u .
@NurseHesh
4 ай бұрын
U welcome dr 🙏🏿❤️
@m.rmalakadrums2047
4 ай бұрын
Thank you god bless you
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@tuanhassim7642
4 ай бұрын
Olive oil kaama Fry karala Kanna Hoday the?
@hemamalihettithanthreege5470
4 ай бұрын
👏👍💐sthuthi. Vedagath wenawa ❤
@CHAMPIZKITCHEN
4 ай бұрын
Useful sharing ❤ thanks 🙏
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@GayanKuamra
4 ай бұрын
මම කැන්ටිම කරනව❤❤❤සාදාරනව❤
@pubudug2040
4 ай бұрын
Awesome content
@MelaniBhagya-d8s
4 ай бұрын
Rice bran oil ගැන ඔබේ අදහස කුමක්ද ?
@RavindraMadurapperuma
4 ай бұрын
Thank you..❤
@NurseHesh
4 ай бұрын
U welcome dr 🙏🏿❤️
@SanjuDilhami
4 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@NurseHesh
4 ай бұрын
🙏🏿❤️
@hansikawijayapura1510
4 ай бұрын
Is it good to use margarine without applying any heat? For example like with bread n etc.? No smoke ne. So still cancerous?
12:29
ඔලිව් තෙල් (Olive oil )මේස හැඳි දෙකක් දිනපතා ලබා ගැනීමෙන් ජීවිතයට ලැබෙන වටිනා වාසි 10 ක්
Nurse Hesh
Рет қаралды 73 М.
18:39
දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
Nurse Hesh
Рет қаралды 565 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
15:52
මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන හොඳම මැග්නීසියම් සප්ලිමන්ට් එක මොකක්ද ? ඔබට මේ ලක්ශන තියෙනවද බලන්න ?
Nurse Hesh
Рет қаралды 58 М.
15:49
සන්ධි වේදනා නැති කරන ආහාර සහ වැඩි කරන ආහාර පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම
Nurse Hesh
Рет қаралды 117 М.
14:59
බරපතල තත්වයේ සිටි R දුමින්ද සිල්වා රෝහලෙන් සමාන්‍ය සිර මැදිරියට යවපු විස්තරේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 23 М.
29:56
උයන්න හොඳම තෙල් වර්ගය පොල් තෙල්ද? එලවළු තෙල්ද? ඔලිව් ඔයිල්ද?
Cyber Clinic
Рет қаралды 245 М.
13:43
හම රැලි වැටීම නවත්තගන්න බෙහෙතක් | Tissa Jananayake with Life ( EP 72)
Tissa Jananayake with Life
Рет қаралды 422 М.
59:07
මේ කෑම වලින් වලකුනොත් Fatty Liver ආපස්සට හරවන්න පුළුවන් Anoma's Podcast with Dr Subash Mendis
Anoma's Kitchen
Рет қаралды 180 М.
15:56
අසනීප අඩු අලුත් අව්රුද්දකට ගන්නම ඕන විටමින් එකේ සම්පූර්ණ කතාව | Everything about Vitamin D3
Nurse Hesh
Рет қаралды 37 М.
13:03
ඇයි අපි මහත් වෙන්නෙ ? බඩ බස්සගන්නෙ කොහොමද ?මේ විටමින් එක අඩු බව අඳුරගන්න පුලුවන් ලක්ශන 7 ක්
Nurse Hesh
Рет қаралды 112 М.
24:10
භාවනායෝගී තපස් හිමියන්ගෙන් ලංකාවේ අනාගතය ගෑන ඇඟ හිරි වැටෙන හෙළිදරව්ව
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 73 М.
11:11
Processing of Cinnamon Leaf Oil කුරුදු කොලෙන් තෙල් එන අරුම පුදුම ශාස්ත්‍රය
SL FOOD tech.
Рет қаралды 190 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.