ජනපතිගේ විශ්මිත වැඩක්.C.I.D. ලොක්කෝ දොට්ට.ජෝන්ස්ටන් බයේ හැංගේ.2024.10.15.

  Рет қаралды 46,986

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 261
@gemathboyvgi5993
@gemathboyvgi5993 11 күн бұрын
සොබාදහම විසින් අනුරකුමාර ජනාධිපති පත්කරා වගේම .... සොබාදහම විසින්ම මිනිස්සුන්ගේ ඇස් කන් ඇරේවා ...... විශ්වයට ආනේක වාරයක් ස්තූතියි 🎉🎉🎉මාලිමාවට ජයෙන්ම ජය❤❤❤❤
@buddhi132
@buddhi132 11 күн бұрын
ඉතාම විශිෂ්ට විග්‍රහයක් ! ජනතාවට නිවැරදි මගපෙන්වීමක් !!🙏
@ethalayanewscom
@ethalayanewscom 11 күн бұрын
බොහොම ස්තූතියි බුද්ධි අයියේ..
@nisaljayawardena
@nisaljayawardena 11 күн бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@FirozaHossen
@FirozaHossen 11 күн бұрын
Shall keep our fingers crossed ❤
@shyamaperera9799
@shyamaperera9799 11 күн бұрын
පියවරෙන් පියවර සියලු දේ පැහැදිලි කරන ඔබට ස්තූතියි
@upalirathnayaka9352
@upalirathnayaka9352 11 күн бұрын
J.R කීවාලු මේ විධායක ජනපති ක්‍රමයට ගෑණියෙක් පිරිමියෙක් පමණක් කිරීමට බැහැ කියා එහෙත් ""අනුර""සහෝදරයා පේන හැටියට ඒකත් කරයි වගෙයි නේද J .R ම කිවා.වගෙ අනුර සහෝදරයාට රකින්නට ඇත්තේ ජනතාව සහ රට පමණි.
@GunawardanaHA
@GunawardanaHA 11 күн бұрын
ඉතා හොද පරික්ෂණයක් මෙි වාහන සමිබන්ධයෙන් සිදු කරන බවක් පෙනෙනවා ,පොලිසියෙන් මේ කටයුුතු සිදුකරනවා පොලිසියට ගෙෘරවණිය ස්තුතිය පුද කරනු කැමැත්තෙමි . මෙය හෙලිකරන ංඔබටත් ස්තුතියි
@samadhimeditationcentre4822
@samadhimeditationcentre4822 11 күн бұрын
ඔබතුමාත් , එංගලන්තයේ සිටින අජිත් ධර්මපාල මහත්මාත් විදේශීය රටවල සිට මව්බිමේ ජිවත්වන ජනතාව වෙනුවෙන් ජීවිතය පවා අවදානමක තබා කළ මෙහෙවර වචනයෙන් අගය කිරීම අපහසු කරුණෙකි. වසර ගණනාවක් මව්බිම විනාශ කළ රාජපක්ෂ රංචුව, ඔවුනගේ වහලුන් හා බටලන්ද ඝාතකයා ඇතුළු වහලුන් රංචුව දේශපාලන භූමියෙන් අතුගා දැමීමේ සංග්‍රාමයට ඔබතුමාලා දුන් සහයෝගය පින් දෙදෙමින් අගය කරමි.
@mallikamendis922
@mallikamendis922 11 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි
@kalyanirohini1738
@kalyanirohini1738 11 күн бұрын
බොහොම ස්තුතියි ඔබට මේ කැපවීමට,,,
@ashokagunathilake229
@ashokagunathilake229 11 күн бұрын
බොහොම සන්සුන්ව පැහැදිලිව රටතොටේ දේශපාලන තත්ත්වය අපට පැහැදිලි කර දෙනවා . ස්තුතියි මහත්මයාට,ඊතලයට.
@LuckySirimanna
@LuckySirimanna 11 күн бұрын
Sep.14,මාලිමාවට 5/6 ලබාදි මලත් .කමක් නඋ
@anuperera5162
@anuperera5162 11 күн бұрын
නොවැම්බර් 14
@Wimal-d7s
@Wimal-d7s 11 күн бұрын
ඉතාමත් ලස්සන වැඩ කටයුතු කෙරීගෙන යන මේ රජයට පූර්ණ සහායෝගය දීමට ජනතාවෙ පෙලගැසේන්⁣න ජොලිසීයා නැමති කජු ,සුපිරී කෑම පෙරේතයා ටද ලගදීම සොරිතමා
@bandusena8046
@bandusena8046 9 күн бұрын
අති විශිෂ්ඨ යි. ස්තූතියි ඔබතුමා ට. මාලිමාව ට වැඩි බලයක් දී ජයග්‍රහණය කරවීම ඔබ අප සියලු දෙනා ගෙම ජයග්‍රහණය යි.
@pushpakumara3195
@pushpakumara3195 11 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරැවන් සරණයි
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 11 күн бұрын
ඔබතුමා කරනු ලබන දැනුවත් කිරිම් අගේ කරමි.වටිනා දෙයක් ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@ethalayanewscom
@ethalayanewscom 11 күн бұрын
❤❤❤❤
@lakshmanwickramaarachchi6455
@lakshmanwickramaarachchi6455 11 күн бұрын
Priyantha .මහත්තය.ඔබ thumata. ධෛර්යය ශක්තිය ලැබේවා .
@VincentFernando-wy1ui
@VincentFernando-wy1ui 11 күн бұрын
ඔබතුමා ට ශ්‍රීලංකාවේම ගෞරවණීය ආචාරය.❤❤❤
@NoelGunawardena
@NoelGunawardena 10 күн бұрын
ඔබ තුමා සහ.අජිත් ධර්මපාල මහතාත් අපිව සමිපතක්.අපේ.රටෙිනොසිටියත්.ඔබ දෙදෙනා ම.අපේ.රට බෙිරා.දෙන්නට සැහෙන.කැප වීම ක්.කරාබොහොම.ස්තුතියි
@sudathperera1753
@sudathperera1753 11 күн бұрын
ඔබතුමා කරන සේවය ඉතාම අගය කරමි.
@anandarodrigo4024
@anandarodrigo4024 11 күн бұрын
ශ්‍රී ලංකාවේ,,ජනාධිපති , අනුර කුමාර දිසානායක සහෝදරයාට,,, අපගේ ගෞරවනීය ආචාරය,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 11 күн бұрын
දේශප්‍රේමී දෑහිතකාමී මාධ්‍ය මෙහෙයුමට සිරස නමා මාගේ ගෞරවය ඔබට,🎉❤😊
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 11 күн бұрын
❤❤❤මේ පෟතුවියේ ස්වභාවය හරිම අමුතුයි❤❤❤බලන්න ඉර කවදාවත් නිරක්ශය වටා පමණක් යන්නේ නැහැ⭐⭐⭐⭐⭐⭐⭐ ඉර හද හරිම සදාරණයි❤❤ කිසිදිනක ආපසු මොකුත් ඉල්ලන්නෙ නැහැ⭐⭐⭐උතුරටත් දකුණටත් සාධාරණව තම විශ්ව ශක්තිය බෙදන්නේය⭐⭐⭐⭐ ධනය කැම බීම බේත් සෞඛ්‍ය නිවාස සමව බෙදන්න❤❤එය බුද්ධ පුජාවයි❤සැබැම දානයයි❤❤බලන්න අපේ පන්සල් පල්ලි කොවිල් ආගමික ස්ථාන පුදුම අමනුෂ්‍ය බෙදිල්ලක නිරතව ඇත ❤පාර්ලිමේන්තුව බලන්න❤❤❤ කොහොමද බෙදිල්ල❤❤❤කොහොමද භාවිතය❤❤ මෙහෙම බෞතික විමුක්තිය කරා යන්න බැහැ❤❤❤ ඉතින් ඹබ ඉරමෙන් සද මෙන් වන්න❤❤අවුරුදු 70 වන විට නිතැතින්ම ආධ්‍යාත්මික විමුක්තිය කරා මෙහෙයවන්න ස්වභාව ධර්මය කටයුතු කරන බව කියමි ❤❤❤ අපගේ අවුරුදු 77 ක් තුල සන්ධිට්ඨික වු විශ්විය අත්දැකීම හා අවබෝධය විශ්විය බව කියමි ❤❤ අනුර දිසානායක ජනාධිපති ඉර මෙන්ද අගමැති තුමිය සඳ මෙන් බබළන විට මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරන්න ❤❤❤ ඉතාම පහසු වනු ඇත ❤❤❤ 2024.11.14 දින ඔබ ඔබගෙ යුතුකම ඉටුකරන්න❤❤අප අපගේ ආධ්‍යාත්මික ශක්තිය මනුෂ්‍ය වර්ගයාට මුදාහරින බව දතයුතුය❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු විශ්ව ශක්තිය කාන්දු කරවන පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤
@donj.christy2308
@donj.christy2308 11 күн бұрын
ජයනියතයි ඉර හදමෙන් බැබලෙනවා ❤❤❤❤❤
@nimalsamaranayake1249
@nimalsamaranayake1249 11 күн бұрын
ආදරණීය ඔබ ලාගේ අගනා කාර්‍යයබාරය තවම අවසන්නැත!
@ethalayanewscom
@ethalayanewscom 11 күн бұрын
❤❤❤❤
@deborahariyawansa6682
@deborahariyawansa6682 11 күн бұрын
අත අරින්න එපා. තව ටිකයි....කන්ද (මහ මැතිවරණය ) මුදුනට යන්න
@SusilAyupala
@SusilAyupala 11 күн бұрын
Malimawata kotiyak NPP jayawewa thanks 🙏🙏✝️👏🏆🏆🏆🏆
@Archi_007
@Archi_007 11 күн бұрын
අපිට ඕන අලුත් පාර්ලිමේන්තුවක්. මලිමාව මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවමු. එය තුනෙන් දෙකකට වඩා වැඩි කරමු.
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 11 күн бұрын
ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම හොඳයි ..ඉක්මන්ට කෙටියෙන් ,වැවටාටම් නැතිව අගෙයි
@PremachandraEkanayaka
@PremachandraEkanayaka 11 күн бұрын
අපි නොදන්නා ඔබ දන්නා කරුනු රටේ ජනතාවට දැනගැනීමට මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීම ගැන අගයමි.පසසමි.
@NaturezonebyMurshid
@NaturezonebyMurshid 11 күн бұрын
මාලිමාවට වැඩි බලයක් දිම දුශනයට විරුද්ධ සැම පුරවැසියෙකුගේම යුතුකමයි
@nisaljayawardena
@nisaljayawardena 11 күн бұрын
#සාදයහමාරයි #නොවැම්බර්14 #මාලිමාවේමහජනආණ්ඩුවක්
@SlMo-h2y
@SlMo-h2y 11 күн бұрын
තෙරුවන් සරණයි..... සර්...... ආයුබෝවන් 🙏එදා මෙදා තුර මැව් බිම වෙනුවෙන් උදාර මෙහෙවරක් කරමින් කරන්නාවූ වටින සේවයට හැමදාමත් ස්තුතියි සර් 🌹යුක්තිය සදරණය වෙනුවෙන් සොබා දහම නඩු අහන කාලයඑළබි තියෙන්නේ ❤අනුර සහෝදරයා ගේ පිරිසිදු නායකත්වය වෙනුවෙන් විශ්ව මාතාව ගේ ආශීර්වාදය නිරතුරු වම ලැබෙනවා අනිවාර්යෙන් ම 👌76වසරක පාලනය තුල තිබුනේ වියරු වූ යක්‍ෂ පාලනයක්.... අනුර සහෝදරයා සියළුම දේවල් වෙනස් කලේ නිහතමානී ව බුද්දිමත් ව. තිරිසන් සතෙක් ට පවා. හානි යක් නොවෙන්න නිහතමානී ව ජය සැමරුවා අපිට නොපෙනෙන නොදෙන න දේවල් සොබා දහම දන්නවා. 👌කාලය ආවම. සියළුම දේවල් වලට විසදුමක් දෙනවා විශ්වයේ ලද දායාද ය රතු තරු ව. අද ලෝකය ක්‌ ම විශ්මිත කරන්න තරම් එඩිතර වෙලා ජයවේවා තෙරුවන් සරණයි සර්
@anandaamarasinghe6171
@anandaamarasinghe6171 11 күн бұрын
ඉතා පැහැදිලිව කරැණු ඉදිරිපත් කරන ඔබේ සේවය අගයමි...ස්තූතියි...
@PemasiriRathnapala
@PemasiriRathnapala 11 күн бұрын
We thank you so much as majority of SriLankans are unaware of past Governments' inhuman unfair brutal activities performed by them. Because of these types of revealing suruly open the eyes of majority of general public. Again and again we are thankful to you for your brave revealing. Gods bless you alla.
@RasikaNilakshi-ed8oc
@RasikaNilakshi-ed8oc 11 күн бұрын
ස්තුතියි ඔබට.සියලු දෙවියන් ඔබව රැකදේවා.
@nimalranjith721
@nimalranjith721 11 күн бұрын
ජනවරම තිතට ක්‍රියාවට නැගෙනව,මෙක අඟලක් හොලවන්න බෑ පැවතුණු සියල්ල අභාවෙයට යවන්නෙ නැතුව.....
@anurawanigasuriya1788
@anurawanigasuriya1788 11 күн бұрын
Mona tharam loku vinasayakda. Athi ape rata me thramin wath berunata❤❤❤❤AKD
@kulathungasilva2098
@kulathungasilva2098 11 күн бұрын
ඔයජඩයින් එදාසිටම අපගේමෙි රටත් අපවත් ...උලාකා ,සූප්පුකරම දැමිමාය කියන වග අපට දැන්වත් තේරුන්යෑම ගැන අප සියල්ලන්ම මෙි.මහා.බලගතු විශ්වයට ආශිර්වාද කල.යුතුමයි !,
@swarnasuraweera283
@swarnasuraweera283 11 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs 11 күн бұрын
විශ්මිත වැඩෙ තමයි ජාතික ජනබලවෙගයේ පාලන තන්ත්‍රය විසින් ග්‍රාමීය ජනතවගේ සිට නගර දක්වා දේශපාලන වශයෙන් මිනිසුන් දැනුවත් කිරීම,ඉතාම වැදගත්, මෙක තමයි නිවැරදිම දේ,
@sugathperera6198
@sugathperera6198 11 күн бұрын
රට ගැන සුබවාදී බලාපොරොත්තු තබාගන්න තරම් අපි සැවොම වාසනාවන්ත උනා ❤ ඒ වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දැරූ සහ දරමින් සිටින ඊතලයට මගේ හදපිරි ගෞරවය 🤝🙏
@prassannaudugama3398
@prassannaudugama3398 11 күн бұрын
රහස් ලියවිල්ලක් ජනගතකිරීම දූශිතයන්ට වාසියක් නෝවේද
@senanipriyanwada5368
@senanipriyanwada5368 11 күн бұрын
සුබ උදෑසන k වේවා oba sepal භාරත sudath තරිඳු la දෙදෙනා සමාජය ta කරන සේවය kiya nima kala නොහැකි සේවyak
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 күн бұрын
මේ මොහොතේ රට වෙනුවෙන් අපට කල හැක්කේ නොතේරුම්කම නිසා අනවබෝධයෙන් වෙනත් පක්‍ෂවලට ආවඩන ජනතාවට,එකින්එක කරුණු අවබෝධ කරදී මාලිමාවට ඡන්දය ලබාදීමට යොමුකිරීමයි.අපි එක මිටට ගොනුවී ඒ දෙය කරමු.
@deepakumarikumari5392
@deepakumarikumari5392 11 күн бұрын
ඔබතුමා ඇතුලු පිරිසත් මාලිමාවෙි පිරිසත් මෙලොවට පැමින ඇත්තේම මෙිරටෙි සිදුවී ඇති දුෂන හා අසරන ජනතාවට සිදුව ඇති අසාධාරනකම් මැඩලීමටයි.ජයම වෙිවා
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 11 күн бұрын
ඉතාමත් විශිෂ්ඨ තොරතුරු .ඔබට ස්තුතියි .මහතානෙනි ඔය රහස් ලිපි ලේකන පිටතට දෙනඑක හොදද ..
@gaminidayarathne3085
@gaminidayarathne3085 10 күн бұрын
අපේ ආදරණීය ම්නිනිසුන්ගේගස සහාය රජයට ලැබේවා .ජයෙන් ජයම අපට ලැබේවා
@malanisamaraweera6333
@malanisamaraweera6333 11 күн бұрын
Very good. Explanations. Sir You. Doing. Great. Job. For the. Country. Thank you I wish. All. The best. NPP
@arowana0094
@arowana0094 10 күн бұрын
Well done Priyantha- Yes, it is a big warning to future thieves - you are spot on.
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 11 күн бұрын
Obage danuwathkirima ...goda k.pin...ape.chandaya malimawawatai.👍🙂
@kumarakumara7793
@kumarakumara7793 11 күн бұрын
ඔබගේ විඩියො දැනුවත් කිරීම් එදා ඉදන් බලනවා... ආංඩුබලයේ සිටි සමහරුගේ හෙලුව දැක්කා .රට ම.... නරබන අපිත් බයවුනා.... ඔබගේ ජිවිතය ගැන.... මේ රට හොරාකාල කාබාසිනියා කල මේ හොර හැත්ත බුරුත්තම .අතුගාන චන්දය දී...මේ රට වෙනුවෙන් කැපවෙමු.....බුදු සරනයි ඔබට..🙏
@vimalbogahawatta
@vimalbogahawatta 10 күн бұрын
ස්තූතියි ❤️ දිගටම කරන්න දිරිය ලැබේවා !!
@yamahaboy-h3m
@yamahaboy-h3m 11 күн бұрын
👍❤👍❤️..
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 10 күн бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@AaAa-ot1dp
@AaAa-ot1dp 11 күн бұрын
Npp.jaya.wewa.mage.Ratata.budu.saranai.spe.daruwata.hoda.anagethayaka.dana.labai.oba.thumata.budu.saranai
@ChandraVidanapathirana
@ChandraVidanapathirana 11 күн бұрын
ඔබ තුමා සියල්ල ඉතා ලස්සන ට පැහැදිලි කරනවා ..ස්තුතිය
@AraNisa-t8x
@AraNisa-t8x 11 күн бұрын
බහුතර බලයක් ලබාගෙන රට පිරිසිදු කරන්න ඇත.
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n 11 күн бұрын
ඔබතුමා කරන සේවය දැන්ම අවසන් කරන්න ඵපා ඔබට ජය
@munasindisanayaka900
@munasindisanayaka900 11 күн бұрын
අනිවාර්යයෙන්ම ඔකුන් එකින් එකා මහඋළු ගෙදර යන්නම ඕන අපි බලන්න ඉන්නේ එක සිද්ධ වෙනකමි එතකො කුඩු මත්ද්‍රව්‍ය නැති රටක් ඉබෙිටම බහිවෙයි එකයි අපේ පැතුම ලස්සන රටක් ලස්සන හෙටක් තව තවත් දෙවල් සොයා ගන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙි බුදුසරණයි ❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 11 күн бұрын
හැමදාම නිවැරැදි මඟ පෙන්වා දෙන කේව් ට ක් ඔබ ජනතාවට මහගු සෙවයක් කරන ඔබට දළදා සමිඳුන් ගෙ පිහිට ලැබේවා තවත් දවසක හමුවේ න තුරු ඔබ.සැමට සුබ දවසක් වේවා 🎉❤🎉
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 11 күн бұрын
Sir මඟ panveema හොඳයි thank you ❤❤❤❤
@jayanthagaminiweerasekera5741
@jayanthagaminiweerasekera5741 9 күн бұрын
Excellent discussion of briefing
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 11 күн бұрын
රටට කෙලවපු රාජපක්ෂ නඩයයි රනිලාගේ නඩයයි ඉක්මනටම හිරේ ලගින්න නියමිතයි.එතනොල් ජොනියට දැන් රෙවිලා ඉන්නෙ 😂
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 10 күн бұрын
ස්තූතියි ඔබට
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 11 күн бұрын
ජයවේවා මාලිමාව ❤️❤️❤️
@mangalikafernando9905
@mangalikafernando9905 11 күн бұрын
මාලිමා විප්ලවය ප්‍රභූ පෙලැන්තිය කඩා වැටෙයි.
@RusiruSrijaya
@RusiruSrijaya 10 күн бұрын
NPP එක ජයග්‍රහණය කරන එක ස්තීරයි. ජයවේවා❤❤❤
@swarnajayasuriya2408
@swarnajayasuriya2408 11 күн бұрын
Malimawata ජයවේවා budusarani .🙏🙏🙏🙏
@GaminiSilva-t6y
@GaminiSilva-t6y 10 күн бұрын
පක්‍ෂ ජාතින් ආගම් භේදයකින් තොරව එක මිටට එකතු වී අප උපන් සුන්දර ශ්‍රී ලංකාව ඒ බල්ලන්ගෙන් හේරා ගනිමු. ඔබ තුමාට පින් සත්‍ය ජනතාවට දැනුවත් කිරීම ගැන. උපන් බිමට යුතුකම ඉටුකරන ඔබ වැනි නිර්භීත බුද්ධිමත් අය දකින්න ලැබීමත් ඉතා අගය කරමි.
@Ramizrahja
@Ramizrahja 11 күн бұрын
අපි මාලිමාවට ශක්තිය දැමු 💪🏾❤️
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 11 күн бұрын
ඉතාම වටිනා අදහස් දැක්වීමක් ❤❤❤❤❤❤❤❤
@geethgayan7687
@geethgayan7687 11 күн бұрын
Wenna Onema Wadak MR Dapu Ewun Inna Athi❤ Malimawata Jayawewa 🎉 Good Morning Bro
@hectorNanayakkara
@hectorNanayakkara 11 күн бұрын
ජයවේවා NPP🌺 . රාජපක්ෂ පුලුටක්වත් දේශපාලනයට එපා.😩
@channa7331
@channa7331 11 күн бұрын
SIR *** AKD *** NIWARADIEE MAGA PENNWANNAA Obatumaaaaa ta Utum Tunuruwan Saranaie 🙏
@GaminiSilva-t6y
@GaminiSilva-t6y 10 күн бұрын
මුලු රටේම ජනතාවට මෙය දැනගැනීම පිනිස Del කරන්න මුලු රටේම ජනතාව දැනුවත් වී මේ සුන්දර රට විනාශ කල සක්කිලි වලල්ල තුරන්ම කරමු.
@kudamanike1443
@kudamanike1443 11 күн бұрын
ජනාධිපති ගේ වැඩක් ලෙස දාන්න එපා ,නිතියේ වැඩක් ලෙස දාන්න ,
@wiltonwarnapura280
@wiltonwarnapura280 11 күн бұрын
Mokada ehema demmama weradiyi, _weradiyi,wageda apita nam eka niwaradiyi,samahara ayata anura kiyana kotama Holman?
@emilatukorala3720
@emilatukorala3720 11 күн бұрын
නීතිය ඉබේම සිදු වෙනවාද , ඇයි පහුගිය කාලේ ඒ නීතිය ක්‍රියාත්මක නොවුනේ, දැන් නීතිය සිදු වන බව පිලි ගන්නවානේ,
@UdayakumaraSamaraweera
@UdayakumaraSamaraweera 11 күн бұрын
Good,morning,srilal
@phrsuraweera
@phrsuraweera 10 күн бұрын
Excellent explanation 👍👍👍
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 11 күн бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
@Ms100953
@Ms100953 11 күн бұрын
මාලිමාව 👍❤️👌
@nishanthifernando6748
@nishanthifernando6748 10 күн бұрын
මාලිමාවට 2/3 බලයක් ආසන 140 ක් ජයවේවා
@samanthawelagedara6866
@samanthawelagedara6866 10 күн бұрын
ජය වේවා සහොදරයා
@srilanka5819
@srilanka5819 11 күн бұрын
🦆පැටියා පරදින බව දැනගෙන ජාතික ලැයිස්තුවට ගිහිල්ලා 😂😂😂😂😂😂😂😂
@Ksmksmksma8181
@Ksmksmksma8181 11 күн бұрын
මාලිමාවට බහුතරයක් නොවැම්බර් 14 ලැබෙනවමයි
@sarathchef8707
@sarathchef8707 11 күн бұрын
Excellent Sir
@senakamalgodapadmaperuma-eu1re
@senakamalgodapadmaperuma-eu1re 11 күн бұрын
අර්ජුන හිරෙ දැමීමට ගේ වියයුතු බදු මුදල් අයකරගැනීමට ක්‍රියාදාමයක් ආරමිභ කලයුතුයි
@senakamalgodapadmaperuma-eu1re
@senakamalgodapadmaperuma-eu1re 11 күн бұрын
ඹබතුමා හෙලිකල ක්‍රියාදාමයන් දැන් දැන් ප්‍රතිථල දක්නටලැබෙනව.
@nihalhettiarachchi9987
@nihalhettiarachchi9987 11 күн бұрын
ජයවේවා හදවතින්ම!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@damayanthiperera8178
@damayanthiperera8178 11 күн бұрын
මේක රහසිගත වාර්තාවක් නම් මෙහෙම කියන එක සුදුසු ද කියලා හිතෙනවා මට
@samangunawardene6845
@samangunawardene6845 11 күн бұрын
X Malimawata Niyatha Jaya ❤🎉
@onelove9849
@onelove9849 11 күн бұрын
Yes indeed please. Vote to Malimawa to clean up the country. Thank u Mr. Srilal
@SunilJayarathna-r9l
@SunilJayarathna-r9l 11 күн бұрын
,මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@devikawijayabandara7941
@devikawijayabandara7941 11 күн бұрын
මිනිස්සු ව දැනුවත් කිරීම ඉතාම වටිනවා ,මොකද , මිනිස්සු දන්නේ නෑනේ මේ හොර නඩේගේ විස්තර එවිට මිනිස්සු නිවැරදි තීරණය ගන්නවා
@Madee-zs3ib
@Madee-zs3ib 11 күн бұрын
Vote for NPP 🧭 X to get 2/3 of parliament and Strengthen AKD for this historical renaissance Sure the nature will bless for that system change,. Let's get together and work for the prosperity of our motherland .
@MalaJayatilake
@MalaJayatilake 10 күн бұрын
Definitely 😊
@mallikamendis922
@mallikamendis922 11 күн бұрын
ගම්මං පිලෙක් කියපු බොරුව ගැන විස්තර කරන්න
@ishiranasinghe8016
@ishiranasinghe8016 11 күн бұрын
ape rata sawbhagyamath,dharmika,ardyathmika deshayak kireemata api hamoma dayaka wemu. oba thumata niduk nirogi chira jeewanaya labewa!
@Amarathunge
@Amarathunge 11 күн бұрын
ස්තුතියි ...
@migradesilva6861
@migradesilva6861 11 күн бұрын
ඕබ තුමාටජයෙන් ජයම වේවා🙏🙏🙏🙏🙏🙏
@nawarathnanawarathna8351
@nawarathnanawarathna8351 11 күн бұрын
Respect , Thanks ❤
@anthonyjanz5404
@anthonyjanz5404 10 күн бұрын
✌️✌️✌️✌️✌️👍👍👍👍👍
@blackpickfan10
@blackpickfan10 11 күн бұрын
you doing great job for our people. Respect. keep doing until November 14th.i hope great victory for malimawata.❤
@aayotime341
@aayotime341 11 күн бұрын
Harin Fernando and Kanishka Senanayaka both brought vehicle's for the Telecom and later bought them exempt from tax using loopholes. I believe a Range Rover worth over 100 million belonging to Kanishka Senanayaka is registered under the name of a director of Amsons sanitary wear located in Wellawatte.
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r 11 күн бұрын
👍👍❤️
@MalkanthiAbeygunawardana-lj9mc
@MalkanthiAbeygunawardana-lj9mc 10 күн бұрын
🎉👍❤🌹🙏
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,8 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 49 МЛН
ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි
26:00
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,8 МЛН