Gaadi | Cine Roo Sara | Jayamaga TV
4:19
Пікірлер
@chathurapriyan8684
@chathurapriyan8684 10 сағат бұрын
මේ රටේ නීතියක් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ අල්ලසට මුදලට නීතියත් නැවෙනව. තමන් අතින් මරපු මනුස්සයෙක්ව සල්ලි තියෙනවා නම් නීතිය අතෙ තියන මනුස්සයෙක්ට කියලා වල දාගන්න පුළුවන් තරමටම නීතියක් මේ රටේ නෑ.. එහෙම නීති කල්පෙකට ගේන්නත් බෑ ටිකෙක් ටික ආගාදයට යමින් තියෙන්නෙ.
@jayanthabandara6562
@jayanthabandara6562 Күн бұрын
මෙවැනි සිදු කිරීමට හෙලා දකිමු මෙ එක සිදු විමක් තවත් කොච්චර ප්‍රචාරය නොවන සිදු ම්‍ තිබෙන රටක් ලංකාව අනෙ ද කියන්නේ පාලකයන් කෝ ⛪⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏
@KalumIndrajith
@KalumIndrajith 2 күн бұрын
Sarath n silva yanu badu karayek
@Summerinvincible1942
@Summerinvincible1942 3 күн бұрын
Good trailer
@yasminraninkumar6905
@yasminraninkumar6905 3 күн бұрын
Ladies and Gentlemen should be in the Legal Profession
@yasminraninkumar6905
@yasminraninkumar6905 3 күн бұрын
If true shameful exploitation of the poor and helpless
@bilzarian6488
@bilzarian6488 5 күн бұрын
apee boosa nadun bossa inawa >.......
@priyawijesundara9506
@priyawijesundara9506 5 күн бұрын
Nadut hamuduruwange badut hamuduruwane
@priyawijesundara9506
@priyawijesundara9506 5 күн бұрын
Niyama manussayek
@nadundissanayake8818
@nadundissanayake8818 5 күн бұрын
Parakku wela hari balanna labuna eka watinawa .... me wage ballo laga jiwitha kiyaknam diyawela gihin athida?? 😢
@janathpriyantha4056
@janathpriyantha4056 7 күн бұрын
මේ රටේ අසාධාරණ කරන උන්ට සාප වෙන්න ඕන
@janathpriyantha4056
@janathpriyantha4056 7 күн бұрын
වික්ටර් අයිවන් මහත්මයා නොවන්නට අපිට මේ තිත්ත ඇත්ත දැනගන්න කවදාවත් ලැබෙන්නේ නැහැ එතුමා ජීවිතයට මහා අවධානමක් අරගෙන යුක්තිය සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීම ගැන හිස නමා ආචාර කරනවා ඔබතුමාට
@dewakakelum8882
@dewakakelum8882 7 күн бұрын
මේ චිත්‍ර පටය තහනම් කරා උනාට මේ විදියට බලන්න සැලැස්වීට බොහොම ස්තුති..2024/7/10 වික්ටර් අයිවන් මහතා මේ කාන්තාවන් වෙනුවෙන් සටන් කීරීම අගයන්න වචන නැ
@pererafrank6470
@pererafrank6470 8 күн бұрын
Maaraiy ne 😢😢😢😢
@DhanuMahagi-ff8ix
@DhanuMahagi-ff8ix 10 күн бұрын
මේ රටේ නීතියයි දේශපාලනයයි සාධාරණ උණා නම් අහිංසක ම්නිස්සු කොයිතරම් සතුටින් නිදහසේ ජීවත් වෙනවද...රටම බන්කොලොත් වෙන්නෙ මේ වගේ උන් නිසා....respect Mr.Victor Ivan 👍
@nalanishan4862
@nalanishan4862 10 күн бұрын
😢😢මමත් නිකවැරැටිය ප්‍රදේශයේ කතාව බැලුවේ අදයි හිතට ගොඩක් දුක හිතුනා 😢😢
@Protectourkids-fl4br
@Protectourkids-fl4br 10 күн бұрын
මම අධිකරණ වෛද්‍යවරයෙයෙ විදියට 2012 වසරේ ඉඳලා අවුරුදු දහයකටත් වැඩි කාලයක් සේවය කරලා තියෙනවා. දැනට මම වැඩබලන විශේෂඥ අධිකරණ වෛද්යඉවරයෙක් මෙම චිත්රපටය බැලීමෙන් පස්සේ අපේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව හිතට දැනෙන මහා කලකිරීමත් එක්කයි මේ සටහන දාන්න හිතුනෙ. මෙම චිත්‍්‍ පටය නිෂ්පාදනය කළ ප්රසන්න විතානගේ මහතාටත්, ඊට අදාළ කරුණු ඉතා ගවේෂණාත්මකව අධ්යනයනය කරමින් මෙම කාන්තාවන්ට යුක්තිය ලබාදීම සඳහා සටන් කල, වික්ටර් අයිවන් මහතාටත්, ඒ සදහා උදව් උපකාර කළ කල්යාෙණන්ද තිරාණගම මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් මාගේ ස්තුතිය පළකරමි. උසාවියේ විවෘත අධිකරණයේ සාක්ෂි දෙන්න යන මට මිනිස්සු දහස් ගාණක් හම්බවෙලා තියෙනව උසාවිය අවට ඉතා අසරණ විදියට, උසාවියට ගරුසරු සහිතව, ඉතාමත් බයෙන්ම බලාගෙන ඉන්නව. ඒ මිනිස්සු අතර මේ කතාවේ වගේ අසරණ භාවයට පත්වෙන මිනිස්සුත්, තවත් විවිධාකරයෙන් අපයෝජනයට ලක්වෙන තව කොච්චර මිනිස්සු ඒ අතර ඉන්නවා ඇත්ද? මේ වගේ තමන් අපහසුතාවයට පත් කරන සිදුවීම් හිතේ තද කරගෙන ඉන්නවා ඇත්ද? ඒ ගැන සාධාරණයක් ඉෂ්ට කරගන්න විදියක් නොදන්නා, දැන ගත්තත් උදව්වක් ගන්න බැරි පුද්ගලයෝ කොච්චර මේ සමාජය තුළින් අදටත් අසරණව සිටිනවා ඇත්ද? මේ ක්රරමය වෙනස් කරන්න පුලුවන්ද සමාජයේ පහළම ස්ථරයේ ජීවත්වෙන පුරවැසියන්ගේ වෙනසකින් පමණක්ම. මම විශ්වාස කරන්නේ එක් කවදාවත් කරන්න පුළුවන් කියලා. ඒක පටන් ගන්න ඕනේ රටේ ප්රාධාන පුරවැසියාගේ සිටයි. පසුගිය වසර ගණනාවක් තිස්සේ රටේ ප්රලධාන පුරවැසියාගේ සිට රාජ්ය නිලධාරීන් සියල්ලම තමන්ගේ බලය, වරප්රතසාද තමන්ගේ වාසියට, ප්ර යෝජනයට අවභාවිතා කල පරිසරයකින් මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වෙන එක ගැන සිතීම සිහිනයක් පමණයි. මේ ප්රතධාන පුරවැසිය සිට පහළම තලයේ රාජ්යන සේවයේ සිටින සියලුම නිලධාරීන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රාජකාරින් ඉෂ්ට නොකරන තාක් කල් මෙම සිහිනය සිහිනයක් පමණයි. මෙම චිත්ර්පටයේ නම “උසාවිය නිහඬයි” කියලා තිබුණට, මට දැනෙන්නේ “උසාවිය පමණක් නොවෙයි නිහඬ” කියලා. අඩුම තරමේ අනාගතයේදීවත් මේ වගේ සිදුවීම් සිදු නොවන තත්ත්වයක් රටේ ඇති කරන්න පුළුවන් නම් කොතරම් හොඳද? 2024 වසරෙදිවත් රටට වග කියන නායකයෙක්, රටට වගකියන ආණ්ඩුවක් ඇතිවේවායි ප්රා ර්ථනා කරමු. අපි අපේ රාජකාරිය විතරක් හරියට කරා කියලා එවැනි සමාජයක් කවදා දකින්න පුළුවන් වෙයිද?
@gayankalpage8199
@gayankalpage8199 10 күн бұрын
❤🎉❤
@ManawadugeRuvini-cv3hr
@ManawadugeRuvini-cv3hr 10 күн бұрын
තහනම් කරලාකියෙන්නෙ ලොකෙට දැනගන්න පෙන්වන්න ඔනිම දෙයක්.
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 10 күн бұрын
මේ රටේ තත්ත්වය ...හරිම දුක්ඛිත යි...අධිකරණය මෙහෙම නම් ....
@hansanianuththara-gs6ky
@hansanianuththara-gs6ky 11 күн бұрын
❤❤❤
@user-lb9ei2kc6s
@user-lb9ei2kc6s 11 күн бұрын
ප්‍රසන්නටම ආවේනික සිනමා නිර්මාණයක්, පැයයි විනාඩි 30 අවුරුදු 40 ක කාලයක් විතර කියල හිතෙනවා, හැම රූප රාමුවකම මනස නතරවෙනව වගේ දැනෙනවා!
@kaushxyz2006
@kaushxyz2006 11 күн бұрын
A must-watch movie . Such a powerful feminist story. Superb script and acting. ❤
@KamelaMandi-zx9xm
@KamelaMandi-zx9xm 12 күн бұрын
Man baluwe 2024 7 5 istuti atta ekatamai
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 13 күн бұрын
😢😢😢😢
@user-is9lf4zw3x
@user-is9lf4zw3x 13 күн бұрын
@k.dsriyani6154
@k.dsriyani6154 13 күн бұрын
ස්වර්ණ හරිම ශ්‍රෙෂ්ඨ කාන්තාවන්. ඔබට deergausha wewa.
@liyanagegunapala7585
@liyanagegunapala7585 13 күн бұрын
වික්ටන් අයිවන් මහත්තයෝමේ දූෂිත පාලනයෙන්කවදාවත් යුත්තියක් ඉෂ්ට කරගන්න බැහැඒ බව ඔබ හොඳටම දැනගෙනත්ඔබ උදව් කරන්නේ ඒ පාලනයක් ආරක්ෂා කිරීමටමයිඔබේ ඉතිහාසයෙන් සාක්ෂි සපයන්නේ එයයිඅවස්ථාවාදී මාධ්‍ය කලාවඔබ පෝෂණය කරන්නෙත්මේ දූෂිත පාලන ක්‍රමය ආරක්ෂා කිරීමට මිසයහපත් පාලනයක් ගෙන ඒමට නොවේමේ වසර 76 තුළ ඔබතහවුරු කොට ඇතිසත්‍යයකනගාටුව ඒකයි
@nayanadarshani8028
@nayanadarshani8028 14 күн бұрын
උසාවියේනේ වැඩියෙන්ම අපරාද වෙන්නේ. වලවු කාරයෝ හොද උන් ඉදලම නැද්ද. වලවු කතාව ගොඩක් බැලුවොත් ඉන්නේ අවලමෙක්මය්.
@dharmayenpagngnawata
@dharmayenpagngnawata 14 күн бұрын
මොන තරම් සම්භාවනීයද ❤❤
@user-zi6th9rr3t
@user-zi6th9rr3t 14 күн бұрын
Usaviyata asuchi gahapu sira karuwata mage pranamaya
@bandulaperera8217
@bandulaperera8217 15 күн бұрын
අර අසූචි ගැහුව කෙනාට එරෙහිව ලැබුන දඬුවම කුමක්ද
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 15 күн бұрын
ලොකු තෙන්නකෝන් අනෙක් නීතිඥයා කවුද
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 15 күн бұрын
මේ ලෙනින් එන්න ඇත්තෙත් මේ වගේම දුෂ්කර තැනකින් මයි
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 15 күн бұрын
මේ රටේ මා හදුනාගන්න මෙවැනි කුමන්ත්‍රණකරුවන් හඹා ගිය නිර්භීත ම මාධ්‍ය වේදියාණෙණි ඔබ ලියූ චවුර රැජන පොත නිදසුන් ඔබට මේ රටේ පුරවැසියන් ගේ ගව්‍රරවණීය ස්තුතිය
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 15 күн бұрын
ඔබතුමාග් සේවය මාධ්‍ය සේවය මේ රටේ පුරවැසියන් ට අවැසි ම මොහොත ඔබට දීර්ඝායුස ලැබේවා
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 15 күн бұрын
ස්තුතියි වික්ටර් අයිවන් මහතාණෙණි පුවත්පත් මාධ්‍ය නිසියාකාරව ජනගත කල මාධ්‍ය වේදියාණෙණි
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 15 күн бұрын
ස්වාධීනත්වය කඩතුරාව ඉවත් කලොත් නඩු කියන්නන්ගේ වැලපීම ලෝකය විස්මයට පත්වනු ඇත
@lhlliyandeniya4347
@lhlliyandeniya4347 16 күн бұрын
Vatath niyarath ගොයම් කා nam කාට පවසමි ඒ amaaruva .මේ වගේ තිරිසන් සතුන් ta ගොදුරු වන මොන තරම් අහිංසක කාන්තාවන් පිරිසක් ඇද්ද මේ රටෙ වික්ටර් අයිවන් mahathanani ඔබට pin daru උත්සාහයට
@user-xy5yb9kq3z
@user-xy5yb9kq3z 16 күн бұрын
Mah.mnusyga.jewtyma.ewrnh
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w 17 күн бұрын
😢😢😢❤❤❤
@ayeshajayalath8137
@ayeshajayalath8137 17 күн бұрын
බොහොම ස්තූතියි මහත්මයාණෙනි....
@venkatj3033
@venkatj3033 17 күн бұрын
Paradise movie was wonderful sir
@maarafernando
@maarafernando 17 күн бұрын
සරත් එන් සිල්වා මහින්ද රාජපක්ෂ ගැන පසු කලකදී කරන ලදප්‍රකාශයක් අපේ මතකයට එනවා! හිරේ දාන්න ඕන මිනිහෙක්ව මම රජගෙට යැව්වා
@maarafernando
@maarafernando 17 күн бұрын
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව!
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 18 күн бұрын
මේ රටේ යුද්ධය අපි ඉවරකලේ අපේ ජීවිතය ගැනත් නොහිත කාලකන්නි තොපිට හෙනගහපියව් මෙවට සම්බන්ද සියලුම අයට
@LesliThelis
@LesliThelis 18 күн бұрын
PARLIAMENT EKA NEDA NI THI SAMATHA KARANNE ?
@renjiniramankutty1809
@renjiniramankutty1809 18 күн бұрын
Watched Paradise today. Superb acting by Roshan Mathews, Darshana Rajendran & the Sri Lankan actors, especially the actor who played the Tamil victim . From Kerala.
@blessitapeiris6240
@blessitapeiris6240 18 күн бұрын
😢😢😢😢😢😢
@blessitapeiris6240
@blessitapeiris6240 18 күн бұрын
❤❤