පුරහඳ කළුවර (Death on a Full Moon Day)

  Рет қаралды 93,282

Prasanna Vithanage

Prasanna Vithanage

3 жыл бұрын

In a draught-stricken land marred by ethnic conflict, the sons of the rural poor are dying in a bitter civil war. However, Wannihami, the blind old man, knows that rain will come soon. On the Buddhist holiday of the full moon, the body of Bandara, Wannihami's soldier son, is brought home in a sealed coffin. The rains fall on the day Bandara is buried. But Wannihami refuses to sign the papers which entitles the family to Government compensation. Despite pressure from his desperate community, Wannihami still retains clarity of vision which transcends his blindness. He decides to dig up his son's sealed coffin, even though he knows it will invalidate the compensation claim. His greater purpose is to believe that the war cannot kill his son.
Awards:
5 SIGNIS Film Awards including Best Director
4 Sarasavi Film Awards including Best Picture
Grand Prix - Amiens
NETPAC Award - Amiens
International Critic's Award - Fribourg
Best Actor (Joe Abeywickrama) - Singapore
IMDB Link: www.imdb.com/title/tt0188164/...
Directed by: Prasanna Vithanage
Produced by: Makoto Ueda & Prasanna Vithanage
Director of Photography: M.D. Mahindapala
Film Editor: A. Sreekar Prasad
Cast: Joe Abeywickrama, Mahendra Perera, Linton Semage & Nayana Hettiarachchi

Пікірлер: 100
@lakshanedirisinghe3305
@lakshanedirisinghe3305 3 жыл бұрын
මේක බලද්දි යුද්ධය නිසා නැති වුන මට මගේ තාත්තා මතක් වුනා 😣 .ඇත්තටම සම්භාවනීය නිර්මාණයක්....අති දක්ශ නලුවෙක්...හැම රූප රාමුවකම වගේ ගැබ් වෙලා තියෙන්නේ ඉගි..
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
අපේ විශිෂ්ඨම කලාකරුවාට ආසියාවෙම හොඳම නළුවා සම්මානය ලැබුනු ඒ විශිෂ්ඨතම නිර්මාණය 🙏 බොහොම ස්තූතියි ❤🇱🇰
@lalivith508
@lalivith508 Ай бұрын
මෙ චිත්‍රපටිය නරඹන්න ඉස්සර ‘පිරවි’ , කියන බෙංගාලි චිත්‍රපටිය නරඹන්න. එතකොට හිතෙන දේත් ලියන්න.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී..❤❤❤❤❤ හරිම විශිෂ්ට film එකක්.......❤❤❤❤
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
අද කාලේ තරුණ දරුවෝ මේවා බලන්න හුරුකරවන්න ඕනේ..ජීවිතේ කියන්නේ පුයර තවරපු සිහින ලෝකෙකට නෙවේ...මේ වගේ කාලෙකුත් මේ රටේ තිබුනා.. Respect Mr.Prasanna vithanage for uploading this masterpiece film for youtube platform
@sanduofficial9539
@sanduofficial9539 Жыл бұрын
යොවුන් දරුවො උනාට අපි වෙනස්.බලන්න ආසා මේ වටිනා කතා තමා🥰
@mahesharavinda4056
@mahesharavinda4056 3 жыл бұрын
ජෝ අබේවික්‍රම මහතාගේ රංගනය අති විශිෂ්ටයි ❤️❤️
@ruwandanushka7034
@ruwandanushka7034 Жыл бұрын
තාත්වික රංගනයේ පියා... ජෝ අබේවික්‍ර්‍රම.නිවන් සුව ලැබේවා ..
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 Ай бұрын
ජෝ අබේවික්‍රම කියන අසහාය රංගධරයා❤️ එතුමා යෝධ පුරාවෘත්තයක්. ප්‍රසන්න විතනගේ සර් ඔබතුමාටත් ජයෙන් ජයමවේවා. ආර්ට් එක වානිජමය රැල්ලට නොවික්ක, මානසික ආතල් එක සඳහාම මනසින් උසස් ආර්ට් කරන ශ්‍රේෂ්ඨ අද්‍යක්ෂකතුමා❤ අලුත්ම නිර්මාණය එනකල් ඇඟිලි ගනිනවා සර්! ඒ වගේම ඉදිරියේදිත් මේ වගේ නිර්මාණ ඔබතුමාගෙන් බිහිවෙනකල් අපි බලන් ඉන්නවා. (2000 පරම්පරාවෙ එකෙක්)
@sanjeewa159pc
@sanjeewa159pc Жыл бұрын
ජෝ අබේවික්‍රම මහතා අපේ විශිෂ්ඨම කලාකරුවා
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
ජෝ...මහත්තයා ගේ රන්ගනය..දැන් ඉන්න නලු බට්ටන්ට...විශිෂ්ට පාඩමක්..
@rayz7352
@rayz7352 2 ай бұрын
Superb film. One of the best ever I watched this when i was in grade 5
@lalivith508
@lalivith508 Ай бұрын
මේ‍ක ‘පිරවි’ කියල ආව බෙංගාලි චිත්‍රපටියේ කොපියක් ඒක internet තියනවා බලන්න එතකොට තේරෙයි
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
ප්‍රසන්න විතානගේ වගේ අසහාය දක්ශයින් අද කාලේ කතාබහට ලක්නොවීම අතිශය කණගාටුදායකයි....💔😢
@vrlogan7921
@vrlogan7921 2 жыл бұрын
என்னை பிரமிக்க வைத்த அற்புதமான திரைப்படம். மிக அருமையான திரைமொழி பாராட்ட வார்த்தைகளே இல்லை .. இயக்குநருக்கு எமது உள்ளார்ந்த பாராட்டுகளையும், வாழ்த்துகளையும் தெரிவித்துகொள்கிறேன். வி.ரா. லோகண் திரைப்பட இயக்குனர் சென்னை.
@millimetre6180
@millimetre6180 Жыл бұрын
Intha movie tamil la iruka bro?
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
පුර හංදේ කලවර පැතිකඩ ප්‍රදර්ශනය කිරීමට ගෙන ඇති ප්‍රයත්නය අනභිභවනීයයි.හෙලයේ මහා රංගනවේදියාගේ රංගන ප්‍රතිභාව අතිවිශිෂ්ටයි.
@IndrajithBandara
@IndrajithBandara 3 жыл бұрын
මේ වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා!
@feel9549
@feel9549 2 жыл бұрын
ලංකාවේ ගහපු ලස්සනම් එකක් ගමක තියෙන හැමදේම ඒ ෆිල්ම් එකේ තියෙයි..❣️
@jayaniganga5894
@jayaniganga5894 22 күн бұрын
මේක බැලුවා මීට අවුරුදු කිහිපයකට කලින්, ඇඩුවා හොඳටම ,ඇත්තටම පට්ට film එකක්,කියන්ඩ වචන නෑ
@lahiruchinthaka3834
@lahiruchinthaka3834 3 жыл бұрын
සිංහලේ සම්භාවනීය රංග දරයා ❤️
@ruwanpriyadarshana9961
@ruwanpriyadarshana9961 2 жыл бұрын
අපේ ජීවිතවල යථාර්ථය. අපේ ජීවිත අසාර්ථක උනේ යුද්ධය නිසා නොවන වග මිනිස්සු තාමත් තේරුම් අරගෙන නෑ
@ManjulaRoshanP
@ManjulaRoshanP 3 жыл бұрын
Thank you very much for being humble to upload this to KZbin
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
ඔහොම තමා ඉස්සර බොඩි එක එන්නෙ. කෙහෙල් කොට දැම්මට බොඩියෙ අඩුම තරමෙ අතක් කකුලක් හරි පෙට්ටියට දාල එවනව හැබැයි...
@ngg1947
@ngg1947 3 жыл бұрын
Thanks for uploading.. love your movies
@charithkulasekara3551
@charithkulasekara3551 Ай бұрын
තාත්තා හැමදේම දන්නවා.මට තේරැම් ගියේ මේ ටික
@venkatj3033
@venkatj3033 12 күн бұрын
Paradise movie was wonderful sir
@dilipprasanna8130
@dilipprasanna8130 Ай бұрын
ජෝ අබේව්ක්‍රරම කියන්නෙ සිoහල සිනමාවේ යෝදයා🙏🙏🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️
@robeiyaproduction174
@robeiyaproduction174 3 жыл бұрын
සම්බාවය නිර්මාණ ... බාවමය රංගනය
@rachandana1
@rachandana1 Ай бұрын
යුද්ධය නිසාත් දුක් වින්ද මිනිස්සු තාමත් දුක් විඳිනව. නොදනිමි කාගෙ දොසා?😓
@elcanalderequiem7146
@elcanalderequiem7146 3 жыл бұрын
Very beautiful movie. A masterpiece
@gameofgame4206
@gameofgame4206 3 жыл бұрын
Sir this looks like a screen recording. Can we somehow digitalize these ? So the quality will be much better ❤️
@madhawaranga5347
@madhawaranga5347 16 күн бұрын
එක් යුගයක මහ පොළොවේ කුරිරු යතාර්ථය 😢
@vengadeshsrinivasagam1224
@vengadeshsrinivasagam1224 3 жыл бұрын
Beautiful movie. Congrats team.
@heshankaushalya4730
@heshankaushalya4730 14 күн бұрын
ප්‍රසන්න. විතානගේ. සර්ට බුදුසරණයි
@susanthakulathunga9926
@susanthakulathunga9926 3 жыл бұрын
I love your movies budu saranai
@Nirmal_wijesingha
@Nirmal_wijesingha Ай бұрын
ඇත්තටම මේ ව්ගේ දේවල් කොච්චරනම් වෙන්න ඇත්ද .. පව් අපේ අහින්සක කොල්ලො කීයකගෙ ජීවත නැතිවෙන්න ඇත්ද දෙමල බල්ලො නිසා
@ananthared
@ananthared 3 жыл бұрын
Harima Lassanai movie
@boudusaved4719
@boudusaved4719 6 ай бұрын
I love the pace of this film. It takes it's time. The principles and the wisdom of the old man who says very little contrasted against the challenges his children have to go through to survive. I was confused at the end though. Is the son dead or alive? I know his body was mutilated by a landmine. Perhaps there were no body parts to put in the coffin.
@ChamindaRajapaksha-pf1mj
@ChamindaRajapaksha-pf1mj Ай бұрын
Prathibhapoorna wisishta naluwek jo abewickrama theruwan saranayi oba thumata........den inne mona nalu battoda un danne konda rewul style damaagena surangana lookaye car bike padhinna witharayi thitha unath eththa kathawayi
@lakshithaamith925
@lakshithaamith925 3 жыл бұрын
ලස්සනයි
@Manolpriyawansha
@Manolpriyawansha 3 жыл бұрын
ස්තුතියි
@isurusamarakoon3344
@isurusamarakoon3344 Жыл бұрын
Great ♥
@heshankaushalya4730
@heshankaushalya4730 14 күн бұрын
ජෝ.සර්ට නිවන්සුව ලැබේවා
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 Жыл бұрын
ප්‍රසන්න විතාන ෙග් මහතාෙග් විශිෂ්ඨ නිර්මාණයක්
@HasalakaProduction
@HasalakaProduction Жыл бұрын
ලස්සන නිර්මාණයක්
@pasindulakshan3507
@pasindulakshan3507 2 жыл бұрын
අපේ ගම✊🌸
@NilminiRupamala
@NilminiRupamala Ай бұрын
Kawuru mona kiwwath dan mona waradi sidu unath me kuriru yuddaya awasankala mahida janapathitumani obatath ranawiru siyalu sahodarauantath mage pranamaya
@sewmininavodya1359
@sewmininavodya1359 3 ай бұрын
best one ❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
Nice film 📽️🎥
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
හරිම ලස්සන සිනමා නිර්මාණයක්...
@lakminiwimalasuriya7779
@lakminiwimalasuriya7779 2 жыл бұрын
Hoda nirmanayak.athi vishishtai
@lalaniwijesingha
@lalaniwijesingha Жыл бұрын
sinhala sinamawe bihiunu athi wishishta rangadharayaneni obata niwan suwa labewa....
@shalikamadushan2226
@shalikamadushan2226 Жыл бұрын
Ape media sir blnda kiypu nisa awith beluwe..me wage ktha monatharm athida gam wala ❤️🥺
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
🌼🌼🌼
@user-uh7sz5td4r
@user-uh7sz5td4r 3 жыл бұрын
❤️
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷💗
@dharmayenpagngnawata
@dharmayenpagngnawata 9 күн бұрын
මොන තරම් සම්භාවනීයද ❤❤
@nishanthawathudurage-vi1en
@nishanthawathudurage-vi1en Ай бұрын
❤❤❤
@sanduofficial9539
@sanduofficial9539 Жыл бұрын
❤️🥺
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌻🌺🌷
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
🌸🌹🌸🧡🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸
@ajithnilantha9630
@ajithnilantha9630 26 күн бұрын
කුරිරු මිනිසුන්ගෙ අනිවන ක්‍රියා ජා තීරන නිසා යුද්දයක් ඇති වෙලා මිනිස්සු විදපු දුක්...😢
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 3 жыл бұрын
පුතාට මොකද උනේ ??අපේ රටේ කී දෙනෙක්ට මෙහෙම වෙලා ඇතිද?මේ මරණ උඩින් කීදෙනෙක් ගොඩ ගිහින් ඇතිද?ඒ මිනිස්සුන්ගෙන මරණ වලට සාධාරණයක් වෙලා තියෙනවද ?
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
ඇත්ත..මිනිස්සුට දැන් අමතකයි
@jedtradings
@jedtradings 9 ай бұрын
uddaya ethikarapu paalakayanta athurudan uu ek puthek vitharayi.
@nirmalchathuranga3308
@nirmalchathuranga3308 2 жыл бұрын
නයනා අක්කා ඇඩුවොත් ඉතින් අපිවත් අඩවලා තමා නවතින්නෙ
@user-rl2dq2vr6g
@user-rl2dq2vr6g Ай бұрын
PV sahodaraya, mata purahanda kaluwara cene' he ballanna beri wuna, thawath awasthawak labadeema gena bohama sththi -71kk nirmapaka
@samiramadusanka2276
@samiramadusanka2276 Жыл бұрын
Aswesuma film ake link akak nedda yalu
@user-pm2eo3vp7f
@user-pm2eo3vp7f 17 күн бұрын
❤❤❤❤
@janakapushpakumara6544
@janakapushpakumara6544 3 жыл бұрын
loke bihi wechcha hodama chithra patiya kiuwath man waradi na.
@gayankalpage8199
@gayankalpage8199 5 күн бұрын
❤🎉❤
@indraninanayakkara2232
@indraninanayakkara2232 Жыл бұрын
අස්සෙන් කියපු ඔක්කොම ඉගි තේරුනා....අන්තිමට ලමයි නාන එක තේරුනේ නෑ...අනෙ දන්න කෙනෙක් කියන්නකෝ....😐🥲
@prabathmadhushanka7296
@prabathmadhushanka7296 Жыл бұрын
mokakda meke teruma attama,
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
ඔබතුමිය තේරුම හොයාගන්න පුලුවන් උනා නම් අපිටත් කියන්න
@amilasadaruwan2696
@amilasadaruwan2696 Жыл бұрын
Me wage ki denekuta wela atda..
@nisalranjith963
@nisalranjith963 4 ай бұрын
අවසානය තේරුණේ නෑ..පොඩ්ඩක් විස්තරේ කියන්නකෝ කවුරු හරි
@thimathiwanigasuriya2430
@thimathiwanigasuriya2430 4 ай бұрын
පුතා නැවත එනව කියන සිතුවිල්ල ස්ථීර විශ්වාසයක් බවට අවසානයේ පත්වෙනව. එම දරුවන්ගේ හඬවල් තුලින් වන්නි හාම්ව අතීතයට රැගෙන යනවා. හාමිට
@alwismatp
@alwismatp 2 жыл бұрын
Pettagamata file eka shirt eka daapu ath deka kageda?
@prasannavithanage8686
@prasannavithanage8686 8 ай бұрын
Joe Abeywikrama
@hardinsciver5930
@hardinsciver5930 3 жыл бұрын
Lokuunnahe kiyana naluwa joe sir ta asanna wena lakunu dakka... suduandagena kalu awidin nirmane
@sujithkumarathunga2172
@sujithkumarathunga2172 Ай бұрын
Mage achci mama merilane kiyala kewene mama enakamh eya mama nisaledauna mawadekala tama merune mata mekatawa balanakota edenawa mage amma tama achci
@sujithkumarathunga2172
@sujithkumarathunga2172 Ай бұрын
Tathtage adare mahamerai
@thusharajayawardana8390
@thusharajayawardana8390 3 ай бұрын
දැන් ඉන්න නලු බට්ටො මේවා බලපං...
@chamathgunathilake5602
@chamathgunathilake5602 2 жыл бұрын
2007 විතර
@sujithkumarathunga2172
@sujithkumarathunga2172 Ай бұрын
Mama merila kiyalath ape gedarata panivide awa
@prabathmadhushanka7296
@prabathmadhushanka7296 Жыл бұрын
mata terune nane meka
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
මේක තිරගත උනේ මොන වර්ශයෙද..🤔🤔
@prasannavithanage8686
@prasannavithanage8686 2 жыл бұрын
2001
@kumaridinu7369
@kumaridinu7369 Жыл бұрын
gs gena joo mahaththaya aeththama kiwwa.
@amilasadaruwan2696
@amilasadaruwan2696 Жыл бұрын
ira madiyama dendako
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Ай бұрын
අද්විතීය සිනමා නිර්මාණයක් ඇතුලෙත් දේශපාලන වන්දිබට්ටකන් කරනවනේ අමු ගොන්නු 😂
@xo5913
@xo5913 3 жыл бұрын
කෙහෙල් කදන් නැතුව හොදවැයින් කොහෙල් කැන් 2ක් දාලා එව්වනං පෙට්ටිය ඇරපු දවසේ හොදට ඉදිලා ආපු උන් ටිකට බෙදාගෙන කන්නත් තිබ්බා😂😂😂
@madusankarasika6443
@madusankarasika6443 2 жыл бұрын
Ubage pattiyata danna kiyapan gedara unta kanna kiyapan passe harala
@feel9549
@feel9549 2 жыл бұрын
අනිවාරෙන් 2000න් පස්සේ ගොන් ඔටු ලබ්බෙක් තෝ ..ටික් ටොක් එකක් බලලා වැලලියන් ගිහින්...
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Ай бұрын
Athagala balapan ube kehel gediya thiyenawada kiyala
@NilminiRupamala
@NilminiRupamala Ай бұрын
Ane mehemath kalakanni mun monawada yudde gana danne
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
පළගැටි | Palagati Short Film | Moorthi Productions
36:01
Moorthi Productions
Рет қаралды 1 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
'Salelu Warama'- (සළෙලු වරම')- Sinhala Movie (Full )..
1:39:42
Mike Anthony Fernando
Рет қаралды 135 М.
In 1943, US Soldiers Defeat A German Squad, But They Refuse To Kill Them | Full Movie | WW2 Action
1:46:31
Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie
1:44:27
Hela Cinema
Рет қаралды 389 М.
Kiri Pabalu ll කිරි පබළු ll 2022-07-16
42:10
Swarnavahini TV
Рет қаралды 313 М.
සූරිය අරණ [Sooriya Arana] Full movie
1:53:58
Nimesha Sampath
Рет қаралды 82 М.
Booth Athma sinhala film බූත ආත්ම සිංහල චිත්‍රපටිය sinhala kids movie 2019
1:03:00
Sinhala Films සිංහල චිත්‍රපට
Рет қаралды 500 М.
Aba Sinhala Full Movie
2:07:48
Sinhala Movies
Рет қаралды 1,1 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН