KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබ මේවා දකින්නේ ජිවිතේ පළමු වතාවට EP:270
8:06
රොමවරුන් ලෝකයෙන් සදහටම වඳකල වටිනා සතුන් | Extinct Animals and Plants Used by the Ancient Romans
9:13
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
1% vs 100% #beatbox #tiktok
01:10
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Cat mode and a glass of water #family #humor #fun
00:22
මැමත් කෙනෙක්ට පණ දෙන සංකල්පය අපිව රවට්ටනවා | Resurrection of mammoths Fiction or Reality 🦣
Рет қаралды 8,804
Facebook
Twitter
Жүктеу
1
Жазылу 671 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 72
@sandunmadusanka
4 ай бұрын
වඳ වෙච්ච සත්තු ගෙන්නන එකට වඩා වඳ වෙන්න ඉන්න සත්තු බේරගන වඳ වෙන එක නවත්තන එක කොච්චර වටිනවද 😢😢
@sinhalapedia
4 ай бұрын
💯
@hwindikasalinda
4 ай бұрын
🤔💯💯
@Dulansenadheera798
4 ай бұрын
මූන නොපෙන්වා ලොකු වෙනසක් කරන ගමන් මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න එක ලේසි නෑ සහෝ ❤❤
@AshinsaNiamal
4 ай бұрын
Ice ege එකේ මැමත්ව මතක් උණා.❤❤
@roshansilva9126
4 ай бұрын
කරන්න බෑ තමයි. ඒක විද්‍යාත්මකව කියලා දීපු එක වටිනවා. හොඳ point එකක් අන්තිමට මතක් කලා. > මේ උත්සාහය ඉන්න සත්තු ටික රැක ගන්න පාවිච්චි කලා නම්. මම ආසයි ඔයාගේ තියෙන මේ කතිකත්වය වගේම හොඳ හඬපෞරුශයට ❤️❤️ Sinhala pedia 💛💛💛
@sinhalapedia
4 ай бұрын
🥰❤️
@ashanifernendo8724
4 ай бұрын
සොබාදහමින් අයින්කල දෙයක් අපි නැවත ගේනවට වැඩිය හොදයි නේද වදවෙන්න ඉන්න අයව ආරක්ෂා කරගන්න එක….මොකද ආයි දිනෙක අපේම ක්‍රියා නිසා කුවායි ඕඕට වගේ ආයෙත් දුක්බර කථාවක් ඇතිවුනොත් දරා ගන්න අමාරුයි❤❤❤❤❤❤❤වීඩියෝ එක මරු
@Oscarmaniac
4 ай бұрын
ලක්ෂ 6 පන්නලා audience එක්ක තියන් තනියම ගේම ගහන මොලකාරායාව බලන්න ආසයි. Face reveal කලොත් overnight ප්‍රසිද්ධ වෙනවා. ❤️❤️ බුදු සරණයි අයියේ
@EdenislandLK
4 ай бұрын
ඇත්ත කතාව මේ වගේ සෙට් එකක් ඉන්නවා කියන්නේ එක්තරා ආකාරයක බලයක් තමයි. ඒකත් හොඳ විදිහට. මමත් ආසයි මේ වගේ වෙන්න. ❤🎉
@Dulansenadheera798
4 ай бұрын
@@EdenislandLKමූන නොපෙන්වා ලොකු වෙනසක් කරන ගමන් මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න එක ලේසි නෑ
@sandunmadusanka
4 ай бұрын
@@Oscarmaniac ඒක නම් ඇත්ත 😇😇
@SinhalaArtFact
4 ай бұрын
යාලුවා අපිත් ඒ තැනට යන්න උත්සහ කරනවා කැමතිනම් සහයෝගයක් දෙන්න අපිටත්❤
@EdenislandLK
4 ай бұрын
@@SinhalaArtFact Sinhala pedia thumbnail කොpi කරලා 😂😂
@EdenislandLK
4 ай бұрын
ඇත්තම තමයි මචං විජය පත්තරේ එය ලැන යන්නේ අපි මොන්ටිසෝරිකාලේ ඉදලා. 2012 දි හදනවා කිව්වා,2020 ට ගියා,2025 ට ගියා. රනිලා 2048 මේක දියුනු රටක් කරනවා වගේ scam එකක් තමයි ඕකත්😂
@subhashanagamage1903
4 ай бұрын
මමත් පොඩි කාලේ විජය කියෙව්වම එයාලා ඒක හදනවා කියලා කිව්ව අවුරුදු ගාන ගනන් හදලා ඒ කාලෙට මැමතෙක් බලන්න ආසාවෙන් හිටියා 😂😂😂 ලගදිත් ඕක මතක් උනා ඒ ප්‍රොජෙක්ට්වලට මොකද උනෙ කියලා මේම video එකක් දාපු එක මාර වටිනවා ❤
@kaveendrajamahesh4684
4 ай бұрын
සිරා කතාව විජය පත්තරේ ගන්න කාලෙත් ඒකෙ තිබ්බ තව අවුරුදු පහකින් මැමත් කෙනෙක් බලාගන්න ලැබෙනව 😂❤
@dylansyakkaggalaravanalage180
4 ай бұрын
හරියටම හරි ඔබ තුමන් නියම තිත්ත ඇත්ත කිව්වේ 🫡🫡🫡❣️❣️❣️...
@Aqualeads_lk
4 ай бұрын
ඇත්තම තමයි. බැරි වැඩ නොකරන් අබරෝ වගේ තමයි. ඕකත් හරියට චිකනසෝරස් හදනවා වගේ වැඩක්. කියනවා විතරයි මලාට වෙන්නේ නෑ😂😅
@Dulansenadheera798
4 ай бұрын
Sira kathawa
@malindapasidu5634
4 ай бұрын
අපිට පුලුවන් නේ අසියානු අලියේක් ගේ රොම වැඩෙන ජානය ප්‍රමුඛ කරලා මැමත් නැතත් එවගේ සතෙක් හදාන්න.හරියට ජුරාසික් වර්ල්ඩ වගේ. සම්පුර්න මැමත් හදනවාට වඩා එක ලෙසි . එතකොට අපිට පුළුවන් පියවරෙන් පියවර මැමත් කෙනෙක් හදන්න . මේ ගැන වැඩි පුර දන්න කෙනෙක් පුලුවන්ද කියලා කියනවාද.❤
@Dulansenadheera798
4 ай бұрын
ඒක තමයි අවසානයට වෙන්නේ. විකෘති වුනු අලි පැටියෙක් හදයි.ඕක අද හෙටම කරන්න පුලුවං ඒත් mammoth වැඩි අදින එකෙන් ලොකු ගානක් හොයන්න පුලුවං.
@Hiruwa252
4 ай бұрын
*Chanal eka supiri 😗🤍*
@sinhalapedia
4 ай бұрын
🥰❤️
@oeriig
4 ай бұрын
අපිට ඉන්නවා මේගොල්ලන්ගේ ලග ඥාති ශ්‍රී ලංකා අලි. උන්ව රැකගන්න අපේ ජාතියට පින නෑ.අපේ මිනිස්සු තියෙන බුද්ධියෙන් කරන්නෙම නොමනා වැඩ
@ManjulaJayashantha
4 ай бұрын
ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා අපි ඔයාලගේ වීඩියෝ අපිට හුඟක් වටිනවා
@sinhalapedia
4 ай бұрын
@@ManjulaJayashantha 🥰❤️
@sayuraxy4940
4 ай бұрын
දැන් බලන අය ඉන්නවා ද 😢
@Danushka85
4 ай бұрын
@@sayuraxy4940 Ou
@kaveendratharupathi2037
4 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@nuwanisenanayake5311
4 ай бұрын
ඔය මැමත්ලා ආවම අනිත් සත්තුත් හදන්න වෙනවනේ එහෙම වුනොත් දැන් ඉන්න සත්තුන්ට වාසස්ථානය නැති වෙනවා ❤❤පුසෝ බල්ලෝ ගෙදරනේ හැදෙන්නේ ඒත් අනිත් සත්තු කොහේ යන්නද ඇත්තෙන්ම දැන් ඉන්න සත්තු නිදහසේ නැහැ ගොඩක් වෙලාවට දෙහිවල සත්තු වත්තේ ඉන්න සත්තු නිදහසේ නැහැ ජුරාසික් කාලේ ඉන්න සත්තු ආවොත් අර සත්තුන්ට ඒකත් නති වෙනවා❤❤❤
@Tharushinagahalanda
4 ай бұрын
Sinhala pedia is a brand ❤️❤️✨
@Sanjana..sanju2386
4 ай бұрын
මේක විජය පත්තරෙන් තමයි ඉස්සෙල්ලම දැක්කෙ
@Sanjana..sanju2386
4 ай бұрын
ඉලෝන් මාර්ක්ස් ගෙ පුතාට උන සිද්දිය ගැන වීඩියෝ එකක් කරන්නකො🤔 ❤❤
@tharusharathnayaka6533
4 ай бұрын
Mokada une api danne nane bn
@Sanjana..sanju2386
4 ай бұрын
ක්ලෝනීකරනය සාමාන්‍ය වෙන දවසක් ආවනම් මැරුණු ළමයෙක් උනත් ගෙන්නුවැහැගි 🤔🤔♥️
@sinhalapedia
4 ай бұрын
හැබැයි Human cloning කියන්නේ මාරම අමාරු වැඩක්. කරපු අය ඉන්නවා එයාලව arrest කලා.
@Sanjana..sanju2386
4 ай бұрын
@@sinhalapedia කවද හරි වෙයි තාක්ෂණය නවත්වන්න බෑ නීතිවලින් ප්‍රමාද කරන්න විතරයි පුළුවන් 😁♥️🤘
@pudumawishwalokaya356
4 ай бұрын
මගෙ තෙරීමට අනුව වද වී ගිය සත්ත්වයන්ගෙ ජාන වලින් ඇති කරන එක හොදයි 🙂
@Rasiya-wh7qb
4 ай бұрын
හැමදාමත් vedio එකක් දානකම් බලන් ඉන්න අය මේ පැත්තට ❤❤❤😮
@EdenislandLK
4 ай бұрын
@@Rasiya-wh7qb 👍🏻👍🏻
@DinuthSewnitha-7
4 ай бұрын
Interesting Video 🥹 I love sinhala pedia❤️
@sinhalapedia
4 ай бұрын
Thanks for watching
@AnujaSenavirathna
4 ай бұрын
වෙන්නැත් දෙවාල කරන්න දගලාන් නැතුව .කරාන්න තියන දෙවාල් කරාන්න දැගලුවානාම් 🤦
@Tharushinagahalanda
4 ай бұрын
Attha
@shehan-394
4 ай бұрын
මගේ මතේ ඒක බැ
@sinhalapedia
4 ай бұрын
ම🏠 ම☕️ත් ඒක 🐐
@Tharushinagahalanda
4 ай бұрын
@@sinhalapedia😂❤️
@nalinigodagampala9289
4 ай бұрын
A good video with worthy ideas. Thank you.
@sinhalapedia
4 ай бұрын
Glad it was helpful!
@blackstranger00
4 ай бұрын
මරු හැබැයි 😷
@TiranSanbeepatiran
4 ай бұрын
මට ඔයා නෙකිය කියපුදෙ තෙරුනා🤗
@RashxBro
4 ай бұрын
Sinhala Pedia ♥♥
@nelukachandranath7183
4 ай бұрын
හරියට අවුරුදු පහෙන් පහට ලංකාව හදනව කියල එන එක එක කපටි කාලකණ්ණි රටේ ජනාධිපතිල වෙලා රටේ මිනිස්සුන්ගෙ බදු ගසාකාල,ඒ සල්ලි වලින් උන්ගේ පිරිස සමග සැප විඳිනව වගේ..😂මිනිස්සු අහුවෙනව.
@AnujayaJayakody
4 ай бұрын
😔😔😔😢
@ManjulaJayashantha
4 ай бұрын
ඔයා වට්සැපින්වන මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න
@TharinduDV
4 ай бұрын
❤
@MacShey
4 ай бұрын
🖤
@shanakamilan8595
4 ай бұрын
Mata thiyena prashne dinosaurla lankawe asian country walin hambela natte ai kiyala
@AjithKumara-d4n
4 ай бұрын
First comment
@nayomiisanka8107
4 ай бұрын
මම නං ආසයි
@u.r.bandara1435
4 ай бұрын
Oya nm supiyiyak
@Manjula-k8l
4 ай бұрын
❤❤
@ManjulaJayashantha
4 ай бұрын
ඔයාගේ නම්බරේ මට දෙන්නම අපි මැසේජ් දාම් වස්සෙත්
@peacefull12345
4 ай бұрын
❤❤
@kavindukotagama519
4 ай бұрын
❤❤❤
@Wizardingworld999
4 ай бұрын
❤❤
@sanjanadilz1127
4 ай бұрын
❤❤❤❤
@thisarasenadi2839
4 ай бұрын
❤❤❤
@user..sahan..1010LOVE
4 ай бұрын
❤❤❤❤❤❤
@kavidu417
4 ай бұрын
❤❤❤
8:06
ඔබ මේවා දකින්නේ ජිවිතේ පළමු වතාවට EP:270
Mr.Pudumaya
Рет қаралды 884 М.
9:13
රොමවරුන් ලෝකයෙන් සදහටම වඳකල වටිනා සතුන් | Extinct Animals and Plants Used by the Ancient Romans
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 45 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
10:56
හේතුවක් තියෙනවා ! මේකට හේතුව ඇහුවොත් ඔයා පුදුම වෙයි | Why don’t we eat carnivores 🤔
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 113 М.
8:55
බොන්න වතුර නැතුව මිහිපිටින් වදවී ගිය මැමත් සතුන්ගේ කතාව | The story of Mammoth who became extinct
Wishma Lokaya
Рет қаралды 162 М.
8:49
සත්ව ලෝකයේ නරකම දෙමව්පියෝ | Worst animal parents
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 68 М.
36:15
විද්‍යාත්මකව හිතන කෙනෙක් කර්මය සහ පුනර්භවය වගේ දේවල් ගැන කොහොමද බලන්න ඕනේ?
Science With Ruchira
Рет қаралды 103 М.
15:33
පිටසක්වල ජීවීන් විශ්වය පුරා ව්‍යාප්ත වන විදිහ | How Aliens colonizing the universe
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 49 М.
9:27
තවත් අවුරුදු 1500ක් යනකම් මේ පොතට ලංවෙන්න කාටවත්ම බෑ | Things You Didn't Know About Marie Curie
Wishma Lokaya
Рет қаралды 527 М.
21:19
කඩාකප්පල් කරොත් මම බලාගන්නම් | ඔයාලා වැඩ පටන් ගන්න | Anura Kumara Dissanayake today Speech
බැංකුව The Bank
Рет қаралды 23 М.
12:32
කාන්තාරේ නැව වෙච්ච ඔටුවන්ගේ කතාව ඔයා හිතනවාට වඩා වෙනස් | The evolution of camels 🐪
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 14 М.
11:31
ඇමසන් ගඟට පාලම් දාන්න බැරි මෙන්න මේ නිසා | Why The Amazon River Has No Bridges
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 396 М.
8:42
සත්ව ලෝකයේ 🏠ම සතා කවුද? | This animal is 94% 🌈
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 31 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН