කූඹියන් කෑම එකතු කරන්නේ නෑ කෑම වගා කරනවා | How ants grow their food

  Рет қаралды 16,018

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 102
@Dcreatione
@Dcreatione 4 ай бұрын
හැමදාම මේ වගේ විඩියෝ ගේන්නකෝ ඉස්කොලේ කාලෙටත් වැඩිය ආසාවෙන් බලන්නෙ ❤️
@RameshFernando-tv2dc
@RameshFernando-tv2dc 4 ай бұрын
කවදාවත් දැනගෙන හිටිය දෙයක් නෙවේ,ගොඩක් වැදගත් වටින දෙයක්
@traveling2005
@traveling2005 4 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ✊ අලුත් දේවල් ගොඩක් දැන ගත්තා කූඹි ගැන😌❤️
@kginosha7684
@kginosha7684 4 ай бұрын
කවදාවත් නොහිතපු දෙයක්..තැන්ක්ස් දැනුවත් කලාට ♥️♥️♥️🌹🌹🌹ලස්සන වීඩියෝව.
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@kginosha7684 ❤️❤️
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
ඇත්තටම ලස්සනයි වගේ ම වැදගත් වීඩියෝ එකක් ❤ Thank for sharing good job
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
❤️❤️
@Shashen_Tharindu996
@Shashen_Tharindu996 4 ай бұрын
ඒ කියන්නේ ලෝකයේ පලවෙනි වගාකරුවන් වෙන්නේ කූබීන්ද ? 😮
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
❤️❤️
@Shashen_Tharindu996
@Shashen_Tharindu996 4 ай бұрын
@@sinhalapedia 💙
@akarshananthmina4535
@akarshananthmina4535 4 ай бұрын
වේයෝත් එහෙමයි කරන්නේ
@Shashen_Tharindu996
@Shashen_Tharindu996 4 ай бұрын
@@akarshananthmina4535 වේයෝ සහා කූබී එකම කුලයකටද අයිති
@AshinsaNiamal
@AshinsaNiamal 4 ай бұрын
කවදාවත් හිතුවෙ නෑ , මේ වගේ දෙයක් ගැන❤❤
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
❤️❤️
@AshinsaNiamal
@AshinsaNiamal 4 ай бұрын
​@@sinhalapedia❤❤
@sewangalaapi7788
@sewangalaapi7788 4 ай бұрын
මුගේ තරමට ද වැඩ ...❤❤❤ නියමයි ...
@DularaNipun
@DularaNipun 4 ай бұрын
අන්තිමට කියපු දෙ නම් හිතටම වැදුනා අයියේ ❤️❤️😊 තවත් සුපිරියක් ඔනේ.. 🤩
@Slendrina-e1u
@Slendrina-e1u 4 ай бұрын
මං වගේ මේ කටහඬට ආස කරන අය ඉන්නවද❤ Super bro❤❤❤❤❤
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
ආදරෙයි ❤️
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 4 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@kaveendratharupathi2037 ❤️❤️
@niroshirashikani2991
@niroshirashikani2991 4 ай бұрын
අදත් සුපිරියක් ස්තුතියි 🎉❤
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 4 ай бұрын
අදත් සුපිරියක් ❤❤❤
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@nuwandissanayaka9893 ❤️❤️
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 4 ай бұрын
👍👍👍👍 Maru ජය වේවා අයියේ
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
❤️❤️
@k__oviZ2006
@k__oviZ2006 4 ай бұрын
Thumbnail එකේ පලවෙනි පේලිය කියෙව්ව තාලට දෙවනි පෙලිය කියවද්දි 😂
@gemingwithsk5690
@gemingwithsk5690 4 ай бұрын
Adath supiriyak ❤❤
@LaksiriBuddhika-lq7xh
@LaksiriBuddhika-lq7xh 4 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් ❤❤😊
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
❤️❤️
@GAMINGworld-f9t
@GAMINGworld-f9t 4 ай бұрын
නිද ගන්න කලිංබලන්න දවසට විඩියෝ දෙකක් විතර දාන්න බෑද😊
@chathumadhu2707
@chathumadhu2707 4 ай бұрын
මමත් කැමතියි ඒකනම් ❤
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
අධ්‍යාපනික ව්‍යාපාරික ජීවිතය හැමදේම balance කරන් චැනල් එක අදින්නේ සහෝ පාඩු පිට වුනත් මිනිස්සුන්ට වටින දෙයක් දෙන්න තියෙන ආසාව නිසා.පුලුවං හැමවෙලාවෙම වීඩියෝවක් හදනවා. ඉස්සර මම වීඩියෝ හදන වැඩේ enjoy කලා. දැන් ඒක වෙනස්. ඉස්සරහට හොඳ වැඩ ටිකක් වෙනස්ම විදිහට කරනවා දිගටම ඉන්න. ❤️❤️
@ruwinisandamali9676
@ruwinisandamali9676 3 ай бұрын
Ow eka nm niyamai...
@dinurasampath3591
@dinurasampath3591 4 ай бұрын
එකියන්නේ පසු අස්වනු තාක්ෂණය මුලින්ම කලේ කුහුඔවන් නෙ😮😊
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@dinurasampath3591 yes අවුරුදු මිලියන 60 ගානක් තිස්සේ. මිනිසා පෘථිවියට ඇවිත් වත් නෑ.
@Shamikaprabudhdha-gh7jn
@Shamikaprabudhdha-gh7jn 4 ай бұрын
5:02 ehema venna eka paranm kubinta hodha budhdhiyak thiyenne ona nedha vaga karanna thramatam❤
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
❤️❤️
@Global_Situation_19
@Global_Situation_19 4 ай бұрын
Sl vlog eke podcast ekaka hasa meka explain kara me wagema hodata 💖🔥
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 4 ай бұрын
අයියා අපිට කන්න පුළුවන් දිලීර වර්ග ගැන video එකක් ඔන ... 😂
@DhasunBimsara-eq1vf
@DhasunBimsara-eq1vf 4 ай бұрын
Adath supiri ❤❤
@HarithaWathsula-p7c
@HarithaWathsula-p7c 4 ай бұрын
මුහුද ගැන හරි ඊජිප්තු ගැන හරි වීඩියෝ එකක් ගේන්නකෝ❤
@Nitheesh-n
@Nitheesh-n 4 ай бұрын
සින්හල පීඩියා අයියේ පෘතුවියට ශාක වර්ග හා තනකොල වර්ග අවේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො ❤️❤️ please ❤️❤️❤️
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
කරමු ❤️
@ashanifernendo8724
@ashanifernendo8724 4 ай бұрын
එයා මාර කෙනෙක්නේ මෙච්චර දියුනු අපි මෑතකදි හොයා ගද්දි එයාලා වසර මිලියන ගානකට කලින් හොයාගෙන….අනික අලියන්ගෙ ඉන්ප්‍රා සවුන්ඩ් දියුනුයි කිවට කෝ අපේ දියුනුවක්…සාංහල පීඩියා ජය වේවා…..තව එකක් ඕනා……..
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@ashanifernendo8724 ❤️❤️
@BLACKdevil_sl
@BLACKdevil_sl 4 ай бұрын
good job buddy ❤
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
❤️❤️
@GanukaPabasara
@GanukaPabasara 4 ай бұрын
Anthimata kiyana ekanam maru
@Shamikaprabudhdha-gh7jn
@Shamikaprabudhdha-gh7jn 4 ай бұрын
Sahodhraya mata parshnayk thiyenwa . Vadha vi yana vargayaka eka couple eki nm innne e haraha nava janithyan nimavana kota DNA vikurthi venva nedha wrangle island eke mamath vage❤
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@Shamikaprabudhdha-gh7jn ඔව් genetic diversity එකක් අතිශය වැදගත්. හැබැයි ලෝකේ ඇතැම් අවස්ථා තියෙනවා මේක ලොකුවට බලපාපු නැති. කාලයක් මුලු ලෝකෙම ඉතුරු වෙලා ඉඳලා තියෙන්නේ චීටා සතුන් 8යි. මිනිස්සුම මරලා වඳවෙන්න ඔන්න මෙන්න. එයාලගෙන් තමයි අද චීටා ගහනය එන්නේ. හතකොට එතන සොබාදහම බලවත් වුනා. ඒවගේව දැනට කරගෙන යන spixes macaw project එකේ සියලුම මඅකෝ කුරුල්ලන් එන්නේ එකම දෙමාපියන් ගෙන්.එතකොට එතන විද්‍යාත්මක බලපෑමක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ජාන විවිධත්වයක් නැතිනම් විවිධ හේතු මත විශේෂයක් වඳවී යන්න වුනත් පුලුවං.
@ddushantha9132
@ddushantha9132 4 ай бұрын
Oya hama katavakatama dinosaur genna daksai.❤❤🎉🎉🎉🎉😊😊😊😊
@amilamadushanka242
@amilamadushanka242 4 ай бұрын
Channa fish කනයා ගැන ඔනි
@prithipriyadarshana9205
@prithipriyadarshana9205 4 ай бұрын
10.15 වටින කතාවක්
@dinurasampath3591
@dinurasampath3591 4 ай бұрын
Ekiyanne kubith hoda goviyanne😅❤
@chanakaharsha9372
@chanakaharsha9372 3 ай бұрын
Nice video ❤
@dasunamantha4040
@dasunamantha4040 4 ай бұрын
ඇමසන් වනය ගැන තව විඩියො ඔනේ 🥳
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 4 ай бұрын
Super ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 4 ай бұрын
සුපිරි
@noyel85
@noyel85 4 ай бұрын
හුබස් වල හතු හැදෙන්නෙ මේ නිසාද? වේයා අයිති කුහුඹු කුලේටද?
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@noyel85 ඔව් වේයනුත් දිලීර වගා කරනවා.
@akarshananthmina4535
@akarshananthmina4535 4 ай бұрын
තව සත්ව පාලයත් කරනවා කූඹී
@rashmikapramud6806
@rashmikapramud6806 4 ай бұрын
ලෝකෙ පලවෙනියට වගා කලේ කුබින්ද?
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
ඔව්
@sandeepamadushan3214
@sandeepamadushan3214 3 ай бұрын
මිතුර මට ඔබගේ නාලිකාවෙන් දැනගන්න දෙයක් ඇත ..?මම ගොවියෙක් ❤ (ආකර්ෂණීය නීතිය පිළිබඳ ,කෙසෙල් ශාකයේ ඉතිහාස හා ලංකාවේ ඉතිහාසය) ඔබගේ නාලිකාවට මම සුබ පතනවා 🎉🎉 ..මිත්‍යාව හා හිතලු ඉදිරිපත් කරන නාලිකා අතර ඔබ සත්‍ය හා එහි විද්‍යාත්මක ඉතිහාසය මනාව පැහැදිලි කරයි 🎉🎉..❤ ඔබගේ නාලිකාව විශාල සේවයක් ලංකාවට සිදු කරයි !🤝💖🌍
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
බොහොම ස්තූතියි සංදීප ඔබට ජය ❤️
@sandeepamadushan3214
@sandeepamadushan3214 3 ай бұрын
@@sinhalapedia ඔබට එම වීඩියෝ දෙක ලබාදීමට හැකිද ..අනිත් අයගේ දැනුමටත් ඒක ඉතා හොදයි කියා මා සිතනවා
@Hiruwa252
@Hiruwa252 4 ай бұрын
*_Adath supiri 😼❤️‍🩹_*
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@Hiruwa252 ❤️❤️
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 2 ай бұрын
කුඹි වෙනත් සතුන් ගෙ මලකුනු අරන් යන්නෙ එවා කනවා නෙ 🤔
@JungleMan-sn7ci
@JungleMan-sn7ci 4 ай бұрын
Wow 😮
@SurangikaAjani
@SurangikaAjani 4 ай бұрын
1mama
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 4 ай бұрын
අැත්තටම අදතමයි දන්නේ කූබි කෑම වගාකරනවා කියලා.
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@laksiriekanayakalaksirieka8501 නෑ සහෝ මම වීඩියෝවේ පැහැදිලිව කිව්වා ඉස්සර වගේ ජෟවත්වන කූඹි තාම ඉන්නවා. එයාලා අහුවුනු තැන ඒක ආහාරයට ගන්නවා. රතුකූඹි වගේ. අර කන්නේ රිදෙන්න.
@Kaviiisha
@Kaviiisha 4 ай бұрын
A most underrated channel
@shanehimasha3445
@shanehimasha3445 4 ай бұрын
@dewawantha_666
@dewawantha_666 4 ай бұрын
Supiri
@AsiriSadamal
@AsiriSadamal 4 ай бұрын
❤❤
@naveeshhettiarachchi545
@naveeshhettiarachchi545 4 ай бұрын
මිනිස්සු කාලේ නාස්ති නොකර හිටියොත් චැනල් වහන්ඩ වෙනවා
@මහසෝනා-ද9ග
@මහසෝනා-ද9ග 4 ай бұрын
මේ වගෙ පරිසරය සම්බන්ද ඒවනම්
@මහසෝනා-ද9ග
@මහසෝනා-ද9ග 4 ай бұрын
සුපිරියි
@slsggamer8970
@slsggamer8970 4 ай бұрын
Apita uganwana dewal boruda bn 😮😮
@sameerasenanayake4943
@sameerasenanayake4943 4 ай бұрын
එතකොට වේයො?
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@smile.......
@smile....... 4 ай бұрын
අයියෙ තිස්ස ජනනායක සර් ක්ලාස් එකේදි අයියගෙ චැනල් එක ගැනයි වීඩියො ගැනයි කිව්ව. ❤
@tharushathikshana6477
@tharushathikshana6477 4 ай бұрын
YT eke tynwd bro
@smile.......
@smile....... 4 ай бұрын
@@tharushathikshana6477 na mchan class ekedi kiwwe
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
මොනවද කිව්වේ? සැකවින් කියන්න අහන්නත් ආසයි.❤️
@smile.......
@smile....... 4 ай бұрын
@@sinhalapedia සැකැවින් කියන්නම්කො ඒනන්🤭 2024 ඒලෙවල් නුගේගොඩ ක්ලාස් එකේදි තමයි කිව්වෙ. ගොඩක් ආකර්ශනීය විදියට ලන්කාවෙ මිනිස්සුන්ගෙ ජීව විද්‍යාත්මක දැනුම පෝශනය කරන සර් මෑත කාලයෙ දැක්ක හොදම චැනල් එක කිව්ව. අයිය ලන්කාවෙ පරිසරය ගැන කරපු ප්‍රෝග්‍රෑම් වලදි ඒක රැකගන්නෝනෙ ඇයි කියන එක දත්ත එක්ක මිනිස්සුන්ට ගොඩක් සන්වේදි විදියට දෙනව ඒක ගැන කිව්ව. හුගක්ම කිව්වෙ අයිය හුගක් වීඩියො වල අන්තිමට ලන්කාවට ආදරේ කරන්න උගන්නන එක ගැන.
@Dasun_Kumara
@Dasun_Kumara 4 ай бұрын
🐜😮
@LORAN-GAMER7
@LORAN-GAMER7 4 ай бұрын
එතකොට කූබි සත්තු අල්ලං කන්නෙ 😢 දැකල නැද්ද ඔයා
@alokaabaya6352
@alokaabaya6352 4 ай бұрын
1st me ❤🎉
@TechBook_1
@TechBook_1 4 ай бұрын
පිස්සු වගේ
@KoralageChamikaprabashwara-p7w
@KoralageChamikaprabashwara-p7w 4 ай бұрын
1st❤😂
@kavindukotagama519
@kavindukotagama519 4 ай бұрын
❤❤❤
@lfatollyrics
@lfatollyrics 4 ай бұрын
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 4 ай бұрын
❤❤❤❤❤
@thisarasenadi2839
@thisarasenadi2839 4 ай бұрын
❤❤❤❤
@blackstranger00
@blackstranger00 4 ай бұрын
❤❤
@DAFFYDUCK-qo1zy
@DAFFYDUCK-qo1zy 4 ай бұрын
❤❤❤
@Sriyaniperera-g6i
@Sriyaniperera-g6i 3 ай бұрын
❤❤❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
සොම්බි කතාවේ ආරම්භය සහ ඇත්තම සිදුවීම්
8:15
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 60 М.
සත්ව ලෝකයේ 🏠ම සතා කවුද? | This animal is 94% 🌈
8:42
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 31 М.
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 91 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН