Can breast diseases affect men?
9:35
What is Cancer - by Dr Naomal Perera
5:53
Пікірлер
@shamiishu-t6q
@shamiishu-t6q Күн бұрын
අනේ ඩොක්ට මගෙත් උගුරෙ හිරවෙලා වගෙ දැනෙනවා කෙලගිලිනකොටත් හිරවෙලාවගෙ යන්නේ කැස්සත් තියෙනවා හුස්ම ගන්නත් අමාරුයි එකපරම ලොකු හුස්මක් ගන්න ඔනි..මගේ හකුත් රිදෙනවා නිකටයි , බෙල්ලයි හහරියට බරක් උස්සන් ඉන්නවා වගේ කැක්කුමයි අනේ ඒ ඇයි ඩොක්ට...මං බෙහෙත් ගන්න ගියාට පස්සේ ක්ලිනික් දැම්මා එතනින් දුන්නේ ගෑස්ට්‍ට්‍ක් වලට ඒත් අඩු නෑනේ ඩොක්ට රිප්ලයි එකක් දෙන්නකො ඒ ඇයි
@happy.446
@happy.446 3 күн бұрын
Dr mata exophthalmos kiyana me hyperthyroidism nisa me roga lakshaya mathuwela thiyenne😢 me exophthalmos walatabeheth nedda😢
@kamalinliyanarachchi1938
@kamalinliyanarachchi1938 3 күн бұрын
Doctor wa Chanel karanne puluwan hospital aka mokakda
@AruniNadeesha-i6w
@AruniNadeesha-i6w 5 күн бұрын
Doctor mage පියයුරු දෙකෙම ගෙඩ් තියෙනවා වම් පියයුරෙ ගෙඩ් 2ක් තියෙනවා එවා [12/11, 16:15] 💗🦋🌈: Mostly solid lesion with multiple cystic loculi mild vascularity micro lobulated margins [12/11, 16:16] 💗🦋🌈: Hypoechoic Bi-lobulated solid lesion significant vascularity noted multiple lobulations
@AruniNadeesha-i6w
@AruniNadeesha-i6w 5 күн бұрын
පැහැදිලි කරලා කියන්න පුලුවන්ද doctor kiwwe nam normal kiyala eth mata bayai
@noshisamarasekara5763
@noshisamarasekara5763 8 күн бұрын
Doctor, age 30 ,mata last week una heduna, ita passe, left side breast eka redness wela swelling wela tibuna, fever tubune 12 hours wage, after 3 days walin redness and swelling gathiya adu una, den weddi swelling una thena tikak ganakamata wage ahu wenawa, Mama doc kenekta thama pennuwe ne, cancer ekak wenna puluwnda? Mama yanna oni mona dr kenek lagatada?
@nilushadilrukshi5848
@nilushadilrukshi5848 9 күн бұрын
ඩොක්ටර් මම නිපල් වල වේදනාවකට බෙහෙත් ගන්න ගිහින් scan කරාම වම් පියයුරේ fibroadenoma හෝමෝන ගෙඩියක් තිබුණා. ඒත් ඩොක්ටර් කරපු physical examine වලදි ගැටිති අහු උනේ නෑ. Scan එකේ පෙන්වපු ඒ ගෙඩියෙ පළල 3.2mm දිග 7.3mm කියලා තිබුණෙ. අවුරුදු තුනකට පසුව මම නැවත scan කරාම ඒ ගෙඩියෙ පළල 2.8mm දිග 5.4mm විදියට තිබුණෙ. සාමාන්‍යයෙන් පිළිකාමය ත්ත්වයක් නම් අවුරුදු තුනක් වගේ කාලයක් ඇතුලත ලොකු වර්ධනයක් පෙන්වනවද ?ටිකෙන් ටික ප්‍රමාණය අඩු වෙලා fibroadenoma නැති වෙලාම යන්නත් පුලුවන්ද ? මං මොකක්ද මේකට කරන්න ඕනේ ? කාරුණිකව උපදෙසක් ලබා දෙන්න.
@priyangikajayalathge3472
@priyangikajayalathge3472 10 күн бұрын
මගේ තාත්තට පිත්තශයේ පිළිකාවක් තියෙන්නේ වයස නිසා ඔපරේෂන් කරන්න බැලු හොද කරන්න බැරිද
@NilushaLakmali-j9j
@NilushaLakmali-j9j 12 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KokilaNadishani
@KokilaNadishani 14 күн бұрын
Dokta maga wam piyaura digata naharayak waga ahu wanawa aka mokakda kiyanna puluwanda
@sandaliupeksha
@sandaliupeksha 15 күн бұрын
Doctor gitithi nethiwa pilika hedenna puluwanda
@AruniNadeesha-i6w
@AruniNadeesha-i6w 18 күн бұрын
Doctor mage එක් පියයුරක ගැටිත්තක් තියෙනවා
@ChethanaHeshangi
@ChethanaHeshangi 22 күн бұрын
Doctor mgeth getitthak tiyrnwa..eek operation krnwa kiwwa..hiriwattala krnwa kiwwe..eek wedanwak geneid operation krddi
@Sanjayamadushanka-v4y
@Sanjayamadushanka-v4y 22 күн бұрын
Doctor maga bella pitipassa hatitti waga ahu wenawa e waga bella issarahat udata wenna waga getittak ahu wenawa mn me wana witha rata inna mata pilithurak laba denna.idimimak na
@Sanjayamadushanka-v4y
@Sanjayamadushanka-v4y 22 күн бұрын
Doctor maga bella pitipassa getiti waga ahu wenawa e wagama bella issarahat udain getitti waga ahu wenawa mata pilithurak balaporthu wenawa me pili badawa
@MithejaSadeepani-l5z
@MithejaSadeepani-l5z 24 күн бұрын
Doctor mge belle මැද ලපයක් තියෙනවා...මට අයින් කරගන්න ඕනී ඒක...සමහරු කියනවා බෙල්ලෙ මැද තියෙන හින්දා අයින් කරන එක එච්චර හොද නැ කියල...මොකක්ද ඒකට කරන්නෙ...
@ShanikaSuneth
@ShanikaSuneth 24 күн бұрын
බොහොම පිං සර්
@ShanikaSuneth
@ShanikaSuneth 24 күн бұрын
බොහොම පිං සර්
@dilanjali4000
@dilanjali4000 25 күн бұрын
ඩොක්ටර් එතකොට අපිට එක පාරම කෝර් කට් බයොප්සි පරීක්ෂණයක් කරගන්න පුලුවන්ද නැත්තම් මුල ඉදන්ම පරීක්ෂණ ටික කරගන්න ඕනද
@Anuradha-r8o
@Anuradha-r8o 25 күн бұрын
ඩොක්ටව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දේන්න පුලුවන්ද
@CancerInSriLanka
@CancerInSriLanka 20 күн бұрын
Kings Hospital Colombo 5. EChanelling බලන්න
@nalanipriyadarshani7731
@nalanipriyadarshani7731 26 күн бұрын
Doctor mata kassa hadila tika dawasak giyahama kata karanna bari una hada pita une nha behath gattama kiuwa ස්වර නාල edimila kiyala behath beela sati 4 k witara gihamai kata hada sadde aawa aath tikak wela katakaraddi ugura ridanawa kata hada adu wanawa meeka mema rogayata sambandada
@Biyusi-09x
@Biyusi-09x 27 күн бұрын
ඩොක්ටර් මගේ දකුණු පියයුරේ එහා මෙහා යන ගෙඩියක් තියෙයි ස්කෑන් කරාම 11×5mm ගෙඩියක් තියනවා කිවුවා.
@RashiniPramodya-f5e
@RashiniPramodya-f5e 27 күн бұрын
Doctor වකුගඩුවක් ආශ්‍රිතව තියන පිලිකා පැතිරෙන්න කලින් හොයා ගත්තොත් බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද plz reply doctor 🙏😔
@kandyqueenkandyqueen914
@kandyqueenkandyqueen914 28 күн бұрын
Doctor මට අවුරුදු 22 මගේ දකුණු පියයුරේ සැරව ගෙඩියක් වගේ ඇවිත් ඒක හොද උනා එතන පොඩි ගෙඩියක් වගේ අහුවෙනවා, doctor කෙනෙක්ට පෙන්නුවා ප්‍රශ්නයක් නෑ කීවා ඒත් දැන් අවුරුද්දක් විතර වෙනවා ඒකේ අඩුවක් නෑ . කල් යද්දී ප්‍රශ්නයක් වෙයිද
@GehegGeheggsgsh
@GehegGeheggsgsh Ай бұрын
ඩොක්ට මෙම පීලීකාව සැදෙන්නෙ වයස කීයෙ අයටද අවුරැදු13 14 අයටත් හැදෙනවද
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 Ай бұрын
Mage gatethk thebune centei metar tunaktibune namuth sampurnma ewath kala maradukkwend petarataka hamadenama aurudataseryK wath pareksa karala balana....
@thisunisehasna1111
@thisunisehasna1111 Ай бұрын
Sir, Mage ammage , depaththema Breast ekata yatin kalu pahathi lapa kihipayak thiyenawa eka bayanakida....mokadda karanna one doctor ..
@nilanthashironshiron6885
@nilanthashironshiron6885 Ай бұрын
Sir God bless you
@AnojaDeepani-ee8rw
@AnojaDeepani-ee8rw Ай бұрын
Doctor mama ithali inne mata oba thuma sambanda kara ganna
@RusiriKonaramudiyanselage
@RusiriKonaramudiyanselage Ай бұрын
Gatiththak tiyenawa ridenawa ehema wenne eii
@piyumdealwis2242
@piyumdealwis2242 Ай бұрын
Thank you Doctor. Bless you.
@affu2992
@affu2992 Ай бұрын
doctor... mage belle saw gediyak wage ekak eheta meheta ynawa moona langatath enawa eka welawata .. athen allandath puluwang eka welawakata eka e mondha dctr bayanaka deyakda?
@chamilagallage5583
@chamilagallage5583 Ай бұрын
ගොඩක් පිං සරල 🙏❤🙂🇱🇰
@nilanthaathukorala1059
@nilanthaathukorala1059 Ай бұрын
Highly appreciate your advice ❤
@jhonqwt4193
@jhonqwt4193 Ай бұрын
👍👍👍❤️❤️🌷🌷😍
@thilinideshi663
@thilinideshi663 Ай бұрын
ගොඩාක් පිං ඩොක්ටර්
@HasharaMadushani-l9z
@HasharaMadushani-l9z Ай бұрын
අනේ ඩොක්ටර් මගෙ පියයුරු දෙකේම ගැටිති ගැටිති වගෙ තියෙනවා.. තව දෙකෙන්ම සුදු පාට ශ්‍රාවයක් එනව.. ඒකට මොකද කරන්න ඕනි මට බයයි 😢😢
@SnKumari-z6g
@SnKumari-z6g Ай бұрын
සර් මගෙ වයස 45යි මගෙ එක් පියයුරුවක වේදනාවක් දෙන ලොකු ගැටිත්තක් තිබෙ
@thashanisha2769
@thashanisha2769 Ай бұрын
Ane dr please answer ekk denn puluwn da..mt ways 17i..mage piyauru dekenm wathura wag shrwayk enaw mirikuma thaw ridenaw saha kasanw poddak..e shrway alan swabwayk thiyenaw 😢ane ehm wenn hethuwk kiynn Doctor
@thashanisha2769
@thashanisha2769 Ай бұрын
Dr.Mat wayas 17i ....mage piyauru dekenm wathura wag shrwayk enaw mirikuma thaw ridenaw poddk saha kasanw..e shraway alen sului 😢 ane mehm wenn ai
@ruwanchamara5305
@ruwanchamara5305 Ай бұрын
Docter mata ඔබව සම්බන්ධ කර ගන්නේ kohomada.. Contact number 1k dennako
@ruwanchamara5305
@ruwanchamara5305 Ай бұрын
Docter සම්බන්ධ කර ගන්නේ kohomada.. Plz help
@CancerInSriLanka
@CancerInSriLanka 20 күн бұрын
Kings Hospital Colombo 5. EChanelling බලන්න
@nuwanthisithara5247
@nuwanthisithara5247 Ай бұрын
Doctor mageth dakunu pette piyayuruwe getithi dekak tiyenawa dan godak kal
@nuwanthisithara5247
@nuwanthisithara5247 Ай бұрын
Mata eka dan pennanda hitenawa bayai tikak mulin mama ganan gaththe na ridenne mokuth na ewa mama dan lankakwe nemei inne ekata karanna puluwan deyak tiyenawada docter
@ayeshahirusha
@ayeshahirusha Ай бұрын
කවුද danne පේරාදෙණිය හොදයි නේද ..මන් හිතන්නෙ මට පිලිකාවක්ද කොහෙද
@dilhanianthony7873
@dilhanianthony7873 Ай бұрын
Oyata kohomada dan
@ayeshahirusha
@ayeshahirusha Ай бұрын
@dilhanianthony7873 අනේ මනදා ජොබ් එක නිසා නිවාඩු ගන්න බැරි උනා දැන් 30ක් පුතා නිසා මේක අතාරින්නත් බැ සතියක් විතර රිදුනා දැන්මන් හිතන්නෙ නැ එත් පුළුවන් තරම් ඉක්මනින් චෙක් කරන්න යනවා..ලොකුබයක් තියෙනවා කමක්නැ.
@UdaraNadeeshani
@UdaraNadeeshani Ай бұрын
Doctor මට වයස 16 යි මගෙ පියයුරු දෙකෙ තනපුඩු වල ගැටිති දෙකක් තියේ මිරිකපුවම කුරුලෑ වල වගේ ශ්‍රාවයක් පිට වෙනවා මේක පිළිකාවක්ද?
@HimashaPerera-j4v
@HimashaPerera-j4v Ай бұрын
Dr මේක උශ්නාදික කෑමක්ද
@Nutmegginjnger
@Nutmegginjnger Ай бұрын
Doctor mage ammageth me wagema thyroid gediyak belle thiynnwa awurudu ganawakata kalin parikshana karala baluwama kiuwe mkuth na kiyala eth ammta kela giliddi kanakota bonakota ridenwa idimuma eliyta penawa dr obawa chanel kranne keseda mta pilithurak labadenna
@hiruniupeksha1615
@hiruniupeksha1615 Ай бұрын
Doctor මට වයස 22 තනපුඩුවෙ පොඩි ගෙඩි වගේ තියෙනව කසනව ඒකට හේතුව මොකක්ද
@dilanisamarasinhe1691
@dilanisamarasinhe1691 Ай бұрын
😮
@pradipwasantha8990
@pradipwasantha8990 Ай бұрын
Doctor mage wam peththe piyayuruwa godak ridenawa.kihilla peththata wenna podi getiththak ahu wenawa.eka ridenawa.meya piyauru pilikawak lakshanayakda.
@CancerInSriLanka
@CancerInSriLanka Ай бұрын
නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් වෛද්‍යවරයකුට පෙන්වන්න
@sadunsadun1036
@sadunsadun1036 Ай бұрын
උගුරේ යමක් හිරවෙලාවා වගේ දැනෙන්නේ ඇයි ඩොක්ටර් කුඩා බෙහෙත් පෙත්තක් හිර වෙලාවගේ ඒ වෙලාවට දකුනු පපුව ඇතුලින් ගුලි කරනවා වගේ වේදනාවක් එන්නේ
@CancerInSriLanka
@CancerInSriLanka Ай бұрын
පරික්ෂානොකර කියන්න බෑ