Good Food that Beat Cancer - by Dr Naomal Perera

  Рет қаралды 35,494

Cancer In Sri Lanka

Cancer In Sri Lanka

Күн бұрын

Пікірлер: 61
@shanthidesilva3339
@shanthidesilva3339 Жыл бұрын
Mm doctor athin සම්පූර්ණ සුවය ලැබුණා .ewele dr weda බදුල්ල hospital . ආසිරි ඇවිත් operation කරලා . සම්පූර්ණ සුවය ලැබුණා කියලා කිව්වා . Den 18 අවුරුද්දක් වෙනවා . Thank u soooo much dr. God Bless u !!!!!!!!!!!!!!!!!!!!!
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
හරියටම ගත්තොත් ඩොක්ටර් අද අපිට කන්න දෙයක් නැති තරම්,මොකද හැමෝටම Organic ආහාර ගන්න වත්කමක් නෑ,අනික මුදල් තිබුනත් කාටද කියන්න පුළුවන් ඒව ඇත්තටම Organic ද කියලා,එළවළු වල ධාන්‍ය මස් මාළු කොළ වර්ග යන සියලුම දේවල් වල වස විස තිබෙනවා.ඉතින් අපි මොනාද කන්නෙ එක ලොකු ගැටළුවක්.එකම දෙයයි කරන්න තියෙන්නෙ ගෙදර වවාගෙන කන එක,ඒත් ඒකත් ප්‍රායෝගික නෑ ඉතින් මට නම් හිතෙන්නෙ සැකසූ ආහාර අනුභවය අවම කරල අනිත් හැමදේම කාල නිදහසේ ඉන්න එකයි.අපි හැමදාම ඉන්න ආපු අය නොවෙන නිසා.ඕනෑවට වඩා පරිස්සම් වෙන එකත් ඕව ගැන හිතන එකත් මානසික පීඩාවක්..
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Best advice Doctor. Thank you so much for sharing 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kanchanamadhubashini600
@kanchanamadhubashini600 11 ай бұрын
Nice to see you sir
@dinaravithana4560
@dinaravithana4560 Жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@peonybloom5627
@peonybloom5627 Жыл бұрын
Very important videos doctor, Thank u so much to you ❤🙏
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 3 ай бұрын
Danuwath kalata bohoma istute doctor teruwan saranei oebata.
@surangidilukshi5346
@surangidilukshi5346 Ай бұрын
Dr, good advice.oyata godaak pin
@antonthamel2272
@antonthamel2272 Жыл бұрын
Thanks for this kind effort doctor.
@AroshaUp
@AroshaUp Жыл бұрын
thank you so much doctor
@Nuwanweera999
@Nuwanweera999 3 жыл бұрын
Good information sir...
@CancerInSriLanka
@CancerInSriLanka 3 жыл бұрын
Keep watching
@asankapriyanath1298
@asankapriyanath1298 Жыл бұрын
Thank you Ser
@xr6hx1h
@xr6hx1h Жыл бұрын
අනෙ මටත් ගර්බාසෙ පිලිකාවක්තමයි මහරගම ඉදලා අාවෙ ලගදි ඉස්තුතියි දැනුවත් කලාට
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Жыл бұрын
Tx doctor for sharing good information .
@PathminiPriyalatha
@PathminiPriyalatha 3 ай бұрын
Budu sarani. Mamath.apaksa.hospitals. akan.bahathgannawa
@neethasa1429
@neethasa1429 Жыл бұрын
Thanks so much doctor ❤❤ budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa Cyprus ❤❤
@delmaperera9149
@delmaperera9149 Жыл бұрын
ස්තුතියි
@reneeamarasiri8210
@reneeamarasiri8210 Жыл бұрын
Thank you so much doctor What sbout Aloe Vera ( komarika?).
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
No clear data and evidence.
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Thanks doctor
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r Жыл бұрын
❤ thanks a lot. Sir is it good to heat olive oil. I have a breast cancer. Very useful
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
Olive oil is generally good. But it's value in breast cancer is not specific.
@priyanipriya4745
@priyanipriya4745 Жыл бұрын
thanks sir 🎉
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 3 ай бұрын
.Sthuthi. Music ?
@Nameless-c3c
@Nameless-c3c 3 ай бұрын
Doctor, bitter melon seeds valin cancer cells pathirima valakvanna puluvanda
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
මට ඒ ගැන ස්ථීරවම කියන්න දන්නේ නෑ
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you docta ❤❤
@sriyanidammika2481
@sriyanidammika2481 8 ай бұрын
Sthuthi.sir
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 2 жыл бұрын
Thank u docter
@hansanieamarasinghe2936
@hansanieamarasinghe2936 Жыл бұрын
Rectal cancer ekata advice denna පුළුවන් ද doctor?
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
මම වීඩියෝවක් කරන්නම්
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 3 жыл бұрын
Isthuthi doctor
@sugandirathnayaka6096
@sugandirathnayaka6096 8 ай бұрын
Dan koheda doctor inne. Kohomada hamu wenne
@CancerInSriLanka
@CancerInSriLanka 7 ай бұрын
කොලඹ 5, kings hospital
@premnalin4529
@premnalin4529 5 ай бұрын
Background music 👹
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar Жыл бұрын
ලංකාවේ මිනිස්සු එළවළු තෙල් කියලා පාම් ඔයිල් කන්නේ ඒ බෝතලේ ලියලා තියෙනවා එළවළු තෙල් palm oil කරුණාකර ජනතාව දැනුවත් කරන්න පාම් ඔයිල් කෑමෙන් අධි පිළිකා තත්ත්ව වර්ධනය වෙන බව ලංකාවෙ තනිකරම වස කන්න පිටරටවල් වල භාවිතා කරන්නේ ඔලිව තෙල් වැනුවට පොල්තෙල් අඩංගු විශේෂ සංඝටකය වන පිළිකා නසන බව දන්වා ද
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
#
@rashinichandrasiri504
@rashinichandrasiri504 Жыл бұрын
Ane dr ape appchitth ugure pilikwak mnwda knda hoda kema
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
එහි විශේෂයක් නෑ. නමුත් ඇගට ශක්තියක් ගෙන දෙන ප්‍රෝටීන ආහාර හොඳයි. ගිලින්න අපහසුනම් බ්ලේන්ඩ් කරලා දියර ලෙස දෙන්නත් පුලුවන්.
@sugandifernando1345
@sugandifernando1345 3 ай бұрын
🙏🏼❤😭😢
@PriyankaDissanayaka-u9s
@PriyankaDissanayaka-u9s 3 ай бұрын
Ane sr nambar aka danna
@CancerInSriLanka
@CancerInSriLanka 2 ай бұрын
0777 374788
@nimeshnayanajith62
@nimeshnayanajith62 Жыл бұрын
Sorry mehema kiyanawata , obathuma chil porak wage, Robot doctors wage nathuwa Jeewath wena kenek wage
@krikrisg5881
@krikrisg5881 2 жыл бұрын
ඔබතුමා හමු වේන්න කොහොමද
@CancerInSriLanka
@CancerInSriLanka 2 жыл бұрын
පහසුම විදිය eChanneling. Dr NAOMAL PERERA කියලා හොයන්න. බොහෝවිට Narahenpita KINGS HOSPITAL එකේ උදය වරුවේ ඉන්නවා
@somaraja1758
@somaraja1758 Жыл бұрын
Chamoth
@kalumeranga5210
@kalumeranga5210 Жыл бұрын
සර් නම්බරේ ඔනේ
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
0717 374788
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 3 ай бұрын
Nawaloka hospital
@fgjjgf2902
@fgjjgf2902 Жыл бұрын
🙏🙏🙏🙏
@anurauggalla4069
@anurauggalla4069 Жыл бұрын
👍👍👍👍👍👍
@udayap9480
@udayap9480 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dinidutharanga205
@dinidutharanga205 Жыл бұрын
මහත්තයානනි කලු දුරු පිලිකා නසන්න උපකාරී වේනවාද ?
@CancerInSriLanka
@CancerInSriLanka Жыл бұрын
කලු දුරු කියන්නේ මොකක්ද? මම මීට පෙර අසා නැත
@chamilatharangani301
@chamilatharangani301 Жыл бұрын
කළු දුරැ කියන්නෙ කුළුබඩු වර්ගයක්
@sunethrakariyawasam7229
@sunethrakariyawasam7229 Жыл бұрын
My breast reconstruction was done by Dr Indrani Amarasinghe and Dr Neomal Perera in 2010. Thanks a lot. Still I am living with good health. May the triple gem bless you both.
@K.wnayanachathurika
@K.wnayanachathurika 3 ай бұрын
කලුදුරු කියන්නෙ ගොඩක් රෝගවලට ගුන කුලුබඩු වර්ගයක්.
@K.wnayanachathurika
@K.wnayanachathurika 3 ай бұрын
යකෝ කලුදුරු අදුරන්නෙ නැද්ද.හදෙන් ඇවිල්ලද.
@ramanisandyakanthi7587
@ramanisandyakanthi7587 2 ай бұрын
Thank you Dr
@sriyanthajayawardhana4314
@sriyanthajayawardhana4314 5 ай бұрын
Thank you doctor
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 60 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 16 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,6 МЛН
Self-examine your own thyroid gland and neck
8:10
Cancer In Sri Lanka
Рет қаралды 75 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 60 МЛН